හිස් වෙස් හා ශීර්ෂාභරණ පැළදීමේ කළ එළි මංගල්‍යය 2024 ගජසිළු කලායතනය වල්ගම මල්වාන | Wes Mangalya
ฝัง
- เผยแพร่เมื่อ 16 ต.ค. 2024
- ගජසිළු කලායතනයේ ඉන්ද්‍රා ජයවීර ගුරු මෑණියන් යටතේ නර්තනය ප්‍රගුණ කල දුවා දරුවන්ගේ හිස් වෙස් හා ශීර්ෂාභරණ පැළදීමේ කළ එළි මංගල්‍යය 2024 පොසොන් මස 08/09 දෙදින වල්ගම ශ්‍රී සුදර්ශණාම විහාරස්ථානයේ පැවැත්වූ වගයි.
අනුර චන්ද්‍රපාල ගුරුතුමා, නිශ්ශංක අල්ගම ගුරුතුමා ඇතුළු කලා සියලු ම කලා ශිල්පීන්ට හා සංවිධානය කළ හා නන් අයුරින් උදවු උපකාර කළ සියලු ම දෙනාට විශේෂ ස්තූතිය පුදකරමි.
( 2024.06.08/09 )
#dance #srilanka
සියළුම දෙනාට දිඝායු වේවා 🙏🏻❤