"එක්සෝඩස් " Movie Review Sinhala | Ending Explained Sinhala | Sinhala Movie Review

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Today I'm going to talk about "එක්සෝඩස් : ගෝඩ්ස් ඇන්ඩ් කින්ග්ස්" movie.
    Grab some snacks and a drink. Let's enjoy a movie review in Sinhala after a busy and hard day of work.

ความคิดเห็น • 144

  • @SLMovieReview
    @SLMovieReview  ปีที่แล้ว +79

    මයික් එක වෙනස් කලා. මේකද හොද කලින් එකද? 💛💛💛

  • @mudhithashamhal5756
    @mudhithashamhal5756 ปีที่แล้ว +5

    කොහොමහරි මොසෙස්ගෙ කාතාවත් සියලුම පුරවැසියන් දැනගත්තා ඔක්කොම වගෙ දැන් බයිබලය දන්නවා

  • @Dulanjali_Hansika
    @Dulanjali_Hansika ปีที่แล้ว +6

    එහෙම පිටින්ම බටහිර සම්භාව්‍ය ඉතිහාසය විකෘති කිරීමක්..චිත්‍රපටයක් විදියට සෝක්
    😊

  • @naveensenn2596
    @naveensenn2596 ปีที่แล้ว +4

    මේ කතාව හදපු කෙනානම් ජීවිතේට බයිබලයක් කියවලා නැතුව ඇති story එක මාර වෙනස්

  • @worshipwithlakmal4452
    @worshipwithlakmal4452 ปีที่แล้ว +4

    මේක බයිබලයේ කතාවක් . ටිකක් වෙනස්

  • @akiibenji1912
    @akiibenji1912 ปีที่แล้ว +6

    Film එකක් නිසා පොඩි වෙනස්කම් තිබ්බට True story... Thank you bro 🥊️❤️

  • @Lowawata807
    @Lowawata807 ปีที่แล้ว +1

    ඔයාගෙ කටහඩ පට්ට පැහැදිලි 🌝❤️❤️

  • @nethan.shenul
    @nethan.shenul ปีที่แล้ว +11

    Christian ආගමේ බයිබලයේ සදහන් මෝසෙස්ගේ කතාව තමා ඔය පොඩ්ඩක් කතාව විකුර්තිකරලා තියෙන්නේ .

    • @shenulbro
      @shenulbro ปีที่แล้ว +2

      Good worlds ,

    • @lakindu_Sathsara777
      @lakindu_Sathsara777 ปีที่แล้ว +2

      මං හිතන්නෙ අස්වාභාවිකත්වය අහක් කරලා පෙන්නන්න හැදුවා වෙන්න බැයිද?

    • @lakindu_Sathsara777
      @lakindu_Sathsara777 ปีที่แล้ว +1

      නැත්තං දෙවියන් වහන්සේව එහෙම පෙන්නන්න ක්‍රමයක් නෑනේ

  • @musicwithvirasha7043
    @musicwithvirasha7043 ปีที่แล้ว +2

    අනේ මන්ද දස පනත ගෙනාව හැටි නේද..ඇයි දෙයියො ඉතින් එක ජාතියක් බේරන්න තව ජාතියක් සමූල ඝාතනය කරේ..දෙවියන් කියන්නෙ යකෙක් නෙමෙයිනෙ.නෝවගෙ නැව යවපු එකෙනුත් කී දාහක් මිනිස්සු මැරුවද එයා..මවු කුසේ පටන් හැමදේම දකිය දෙයියො තහනම් ගහක් මැවුවොත් මුන් ඒක් කාල පවට වැටෙනව මං මිනිස් සංහාරයක් කරනව කියල දැක්කෙ නැද්ද කලින්..පස්සෙ පසු තැවිල අහසෙ දේදුන්න මැවුවෙ පොට්ට වෙලා ඉදලද..එයා කරපු පවු වලට යේසුස් වහන්සේ එවුවෙ මොකටද.එතුමත් මැරෙන වෙලවෙ මාව බේරගන්න කියල කියද්දි කනේ ඇබ ගහගෙනද හිටියෙ.මොකෙද්ද බන් මෙ උබල අදහන ත්‍රස්තවාදී දෙවියන් වහන්සෙ.එයා එච්චර බලවත් නම් අහස්ත් පොලවත් මැවු මැවුම්කාර යත් එයානම් පාස්කු ප්‍රහරෙ එයාගෙ ගෙදරට එයාව වදින්න අපු මිනිස්සු අමු අමුවෙ මැරෙනකන් වීනා වැයුවද..අනේ මන්ද බන්.මාත් ඔය බයිබලෙ දන්නව ඒත් කිසිම දෙය්ක් එකින් එකට ගැලපෙන්නෑ..හැමදේම පරස්පරයි..දෙවියන්ට කරන්න පුලුවන් ලබ්බක් නෑ බලයක් තිබ්බ නම් ඒ යේසුස් වහන්සේට බිතරයි..මිනිස්සු තමයි බම් මේ හැමදේම කරන්න පුලුවන් එකම දෙයියා..දෙයියොත් ජීවත් වෙන්නෙ අපෙන්..

    • @SadeepaWarnakulasuriya
      @SadeepaWarnakulasuriya 11 หลายเดือนก่อน

      කොල්ලෝ උබ බයිබලේ කියවපන් එකටම බූරුවා සිංහලට කන්වර්ට් වෙද්දි ගොඩක් දේවල් වෙනස්වයි සිංහලෙන් පරිවර්තනේ වෙන්නේ දන්නේ නැති මගුල් කියවන්න එපා බං දෙවියන් වහන්සේ කියන්නේ ස්වයම් බූ තැනන් වහන්සේ ඒ කියන්නේ සොබා දහම දන්න මගුලක් නෑ කියෝනවා බූරුවා ලෝකේ ආරම්බය කියන්නේ මැවීමක් නෙවේ යකෝ 🤣 ඒක සිංහලට පරිවර්තනේ කරලා තියෙන්නේ එහෙම බූරුවා

  • @musicwithvirasha7043
    @musicwithvirasha7043 ปีที่แล้ว

    බයිබලෙ නෙමෙයි මොකේ මොන විදියට කිවුවත් තමන් තමන්ගෙ නුවනින් කල්පනා කරල අවබෝධ කරගන්න ඕනෙ ඕනම දෙයක්..බුදුන් කිවුවෙත් බුදු වෙච්ච මන් කිවුවත් විශ්වාස කරන්නෙපා නුවනින් අවබෝධ කරගන්න කියල..මේ හැමදේම ස්වභාව ධර්මයේ නිර්මාන..ලෝකෙ තුලනය කරන්න තමයි හැමදේම වෙන්නෙ..ආගම කියන වචනයෙ අකුරු තුනේ තේරුමවත් දන්නෙ නැති කිතුනුවො මේකෙ කමෙන්ට් දානව බුදු හාමුදුරුවෝ මොකෙද්ද කියල.අපිටත් අහන්න වෙනව එතකොට තොපෙ දෙයියො මොකෙද්ද කියලත්.ජීවමානයි කිවුවට ජේසු තුමාව දැකපු කවුරුත් ඉන්නවද..මේ පරන ගිවිසුම අලුත් ගිවිසුම මේ බයිබලෙ තමයි වැඩිම වාර ගානක් බාශාවන් වැඩිම ප්‍රමානයකට පරිවර්තනය වෙච්ච පොත..මේක ලිවුවෙත් ජේසුස් වහන්සේගෙ ගෝලයො.වුන් ලියද්දී මේව වුන්ට ඕනෙ විදියට වෙනස් කරල තියෙනව.පරිවර්තනයෙදි සමහර හොයගන්න බැරි නැතිවුනු කොටස් පරිවර්තකයින් සුදුසු ආකාරයට වෙනස් කරල තියෙනව.මේ අපි ඉගන ගන්න කිසිම දහමක් හරිම දේව වචනයවත් බුදු දහමවත් නොවෙන්න පුලුවන්..අපි මිනිස්සු ආගම් මගුල් පැත්තකට දාපල්ල බන්..උබත් මගෙත් ඇගේ දුවන්නේ එකම ලේ බන්.එ ලෙවල බුදු දහමද ආගමද දෙමලද කියල නෑ අපි සිංහල කියල හිතන් ජීවත් වෙයල්ල බන්..බුදුන් හරි ජේසු හරි අල්ල හරි මේ ලොකෙට ඉපදුනා එයාල හොයගත්ත දෙයක් ලොකෙට කිවුව එයල ගියා.මෙ ඉන්න වුන් පිල් වලට බෙදිල මරාගන්නව.සිවුර දාගෙන සමහර හාමුදුරුවරු කොච්චර දේවල් කරනවද ලෝගුවට යටවෙලා කොච්චර දේවල් කරනවද ඉරිදට පල්ලියෙ ඔලුගෙඩි ටික එන්ජියෝ නඩ වලට පෙන්නල බයිබල් උන්නැහේල කොච්චර සල්ලි මල්ලෙ දාගන්නවද..ඔලුවෙන් හිතල කල්පනා කරල වැඩ කරන්න.මොන ආගමෙ කිවුවත් එහොදදේ අරගන්න.මිත්‍යාව පස්සෙ යන්නෙපා

  • @AndrewFidels-hj8dy
    @AndrewFidels-hj8dy ปีที่แล้ว +15

    පිල්ම් එක හදපු කෙනාට බයිබලයක් කියවන්න දෙන්න ඕන. බයිබලේ ඇත්තම කතාවක් බොහෝ විකුර්ති කරලා ගහලා තියෙන්නේ. බයිබලේ දෙවෙනි පොතේ මේ කතාවේ ඇත්ත ඇති සැටියෙන් තියෙන්වා. කියවලා බලන්න

    • @lakmaltiron416
      @lakmaltiron416 ปีที่แล้ว

      Ow

    • @AndrewFidels-hj8dy
      @AndrewFidels-hj8dy ปีที่แล้ว +3

      @@sahanpremuditha5022 ඉතිහාසයේ සැබෑ සාක්ෂි මත ගොඩනැගුණු ඔබට පෙනෙන ආකාරයේ සුරංගනා කතාවක්.

    • @AndrewFidels-hj8dy
      @AndrewFidels-hj8dy ปีที่แล้ว +4

      @@sahanpremuditha5022 ඒ කල්පිතය මත ගොඩ නගනවානම් ඔබේ අදහස, ඔබ ඕපපාතික සත්ත්වයෙක්. ඔබට ඉතිහාසයක් නැති බව පැහැදිලි. එවැනි කෙනෙක්ට යමක් පැහැදිලි කිරීම අසීරුයි.

    • @tharindujayamanna5876
      @tharindujayamanna5876 ปีที่แล้ว

      The Bible is 4500 years old. There are stories in that scientifically proven

    • @nethan.shenul
      @nethan.shenul ปีที่แล้ว +4

      @@sahanpremuditha5022 Ane hukapan hutto lankawa wage podi rawal adahana agamak tama buddagama katholika agama mulu lokema adhana agamak 😂

  • @dileepaappuhamy4017
    @dileepaappuhamy4017 ปีที่แล้ว

    Thank you so much.

  • @nileshyt4769
    @nileshyt4769 ปีที่แล้ว +9

    අන්තිමට මෝසෙස්ට දෙන පනත් දහය තමා දසපනත කියලා කතෝලුක අපි පිලිපදින්නේ

    • @lakindu_Sathsara777
      @lakindu_Sathsara777 ปีที่แล้ว

      10ම පිලිපදිනවද

    • @lakindu_Sathsara777
      @lakindu_Sathsara777 ปีที่แล้ว

      හරිනං 613නම පිලිපදින්න ඕන

    • @Cristianoronald09-b1x
      @Cristianoronald09-b1x ปีที่แล้ว

      කතෝලික විතරක් නෙවෙයි. මුස්ලිම් යුදෙව්වන් කතෝලික තුනම දස පනත මත රැදුන ආබ්‍රහමික් ආගම්

    • @shortworld1054
      @shortworld1054 ปีที่แล้ว +1

      pissu api pilipadinne moses ge panath nemei

    • @shortworld1054
      @shortworld1054 ปีที่แล้ว +1

      moses ge panath pilipadinne judewwan.api pilipadinne jesus ge panath

  • @nilminiperera7788
    @nilminiperera7788 ปีที่แล้ว

    1st comment eka magen

  • @gaming_alpha_king
    @gaming_alpha_king ปีที่แล้ว +1

    1st ❤

  • @anjanajayarathne
    @anjanajayarathne ปีที่แล้ว

    Meka hodai .hodata ahenwa

  • @jeewanmadusanka3154
    @jeewanmadusanka3154 ปีที่แล้ว

    Jesupihitai

  • @geminhashan5805
    @geminhashan5805 ปีที่แล้ว +1

    Ela

  • @nisansalamadumali9231
    @nisansalamadumali9231 ปีที่แล้ว

    oya wage pilm walin tama minissu katakaranne baibale gana hariyata danne natiwa ekai duka

  • @AsianInteriorsolutions
    @AsianInteriorsolutions 6 หลายเดือนก่อน

    Amen

  • @tharakamadushan9545
    @tharakamadushan9545 ปีที่แล้ว

    Uba katha karala iwara karana vidiha aul Ahan intath amarui

  • @Aaryegunasekare
    @Aaryegunasekare ปีที่แล้ว +2

    Thank you , This is a true story, it is mentioned in the Bible ❤

  • @EXbeats12
    @EXbeats12 ปีที่แล้ว +1

    Meke cartoon ekkuth thiyenawa
    Ekath me wagemai
    Tikak wenas

  • @harshnimadushika9331
    @harshnimadushika9331 ปีที่แล้ว

    👍👍👍👍

  • @rashithnimesh4913
    @rashithnimesh4913 ปีที่แล้ว

    මේකේ add ne yanne

  • @shantishanti1528
    @shantishanti1528 ปีที่แล้ว

    Meka hodai

  • @brobutya
    @brobutya ปีที่แล้ว

    බෝ ගෙ මයික් පොල්ල😅😅😅😅😅

  • @gamingcafa223
    @gamingcafa223 ปีที่แล้ว +2

    🤭🤭🤭

  • @dilshan296
    @dilshan296 ปีที่แล้ว

    me wage fiml tikk oni

  • @thilakdasanayaka9930
    @thilakdasanayaka9930 ปีที่แล้ว

    New

  • @sunethraperera9033
    @sunethraperera9033 ปีที่แล้ว

    Awlak na

  • @tharunawantha3421
    @tharunawantha3421 ปีที่แล้ว

    katholika baibale kiyawapan

  • @kaveeshanimsara892
    @kaveeshanimsara892 ปีที่แล้ว

    My brdey

  • @skd999100
    @skd999100 ปีที่แล้ว

    💚💚💚🌷🌷🌷💧💧💪💪

  • @subhashpalpola3794
    @subhashpalpola3794 ปีที่แล้ว

    ❤❤❤❤❤😢😢😢😢😢😢

  • @S.LRambo-pv8wq
    @S.LRambo-pv8wq ปีที่แล้ว

    Gg bro 🫡🫡🫡

  • @avishkashehan3903
    @avishkashehan3903 ปีที่แล้ว

    වෙනසක් නැ