අටකොණ බයිලා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • අටකොණ බයිලා
    දෙහිවල ආර්. සුමතිපාල පෙරේරා, කොළොන්නාවේ පද්මකුමාර, කඳානේ ඩිස්නි සිල්වා, ගල්කිස්සේ අජිත් රෝහණ ප්‍රනාන්දු. සමස්ත ලංකා සරල බයිලා සංගමය - 071 862 7279

ความคิดเห็น • 159

  • @kevinsanjay8389
    @kevinsanjay8389 4 ปีที่แล้ว +99

    එක් වෙලා..
    රොක් වෙලා..
    පද ගොතා...
    රස බෙදා...
    නැති වෙලා...
    යන කලා..
    ඔබ තුමා..
    හැඩ කලා..
    ♥️

    • @isururajapaksha9244
      @isururajapaksha9244 4 ปีที่แล้ว +5

      Sha maru
      Ek wemu
      Rok wemu
      Nata wemu
      Gee kiya
      Hada wemu
      Raka gamu
      Ape baila maru... ❤️😊

    • @SJayasinghe-mr3ye
      @SJayasinghe-mr3ye 9 หลายเดือนก่อน

      එල😂

  • @ugathpadam-9154
    @ugathpadam-9154 4 ปีที่แล้ว +26

    ඉන්ටර්නෙට් නැති කාලේ TNL එකේ ආසාවෙන් බලපු වාද බයිලා, නැවත youtube එකෙන් අහන්න දකින්න ලැබිමත් සතුටක්, දිගටම කරමු, 😜

  • @kevinsanjay8389
    @kevinsanjay8389 4 ปีที่แล้ว +50

    මේක කරන ඇඩ්මින් අනිවා සතියකට එක වීෆියෝ එකක් දන්න.හොද content තියෙනවා.මේ දේ අලුත් පරම්පරාවට දෙන්න ප්ලීස්.සුමතිපාල මහත්මයෝ ඔබතුමන්ලා කරපු සේවයට බොහොම ස්තූති.කලාව නැති වෙන්න දෙන්න එපා.අලුත් පරම්පරාවට දෙන්න අරං යන්න.බොහොම ස්තූතියි.♥️

  • @NamalIndrajith-MCP
    @NamalIndrajith-MCP 4 ปีที่แล้ว +35

    සර් , මේ වගේ ඒවා ගොඩක් කරල යූ ටියුබ් එකට දාන්න...මේවට ගොඩක් අය කමතියි....ජය වේවා ...❤❤

  • @dinethprabash1001
    @dinethprabash1001 4 ปีที่แล้ว +23

    සඳ හිරු
    රන්තරු
    ඇති තුරු
    විසිතුරු...
    මේ සරු
    සුමියුරු
    පද පෙරූ
    ඔබ මරු.. 👌

    • @dinethprabash1001
      @dinethprabash1001 4 ปีที่แล้ว +2

      ගරු සරු
      නම් දැරූ
      ගී සුරු
      සුරගුරු
      රස හුරු
      පරපුරු
      ඔබ ගුරු-
      -කොට දැරූ...

    • @senarathsenarath5742
      @senarathsenarath5742 3 ปีที่แล้ว +1

      හද පුරා
      ඳුක් දරා
      සැරි සරා
      ලොව පුරා
      සිරි දරා
      ලක පුරා
      සුව කරා
      ලෞවු තුරා!!!

    • @sajothajayawardena6288
      @sajothajayawardena6288 ปีที่แล้ว

      @@senarathsenarath5742 w

    • @RathnayakaAnil-zl4gu
      @RathnayakaAnil-zl4gu ปีที่แล้ว +2

      හරි රස
      හෙළ බස
      නුඹ ඇස
      දුටු වෙස
      පසු පස
      යමු රැස
      වස විස
      නස නස....

    • @dinethprabash1001
      @dinethprabash1001 ปีที่แล้ว +1

      @@RathnayakaAnil-zl4gu
      පින් පුණු
      විහිදුණූ
      මිණි කණු
      සිහිවුණූ
      කනු කුනු
      තව කුණූ
      විසිවෙනු
      පද දෙනු

  • @RathnayakaAnil-zl4gu
    @RathnayakaAnil-zl4gu ปีที่แล้ว +1

    සුමතිද
    පද්මෙද
    දුන් පද
    මරු අද
    අජිතද
    ඩිස්නිද
    දෙවනිද
    ඔබ මැද

  • @RathnayakaAnil-zl4gu
    @RathnayakaAnil-zl4gu ปีที่แล้ว +1

    ඔබ අද
    කළ නද
    ඇත හද
    ටම වැද
    හද විද
    යන ලෙද
    දුන් නෙද
    නුඹ ලද

  • @ruwanruwan8540
    @ruwanruwan8540 4 ปีที่แล้ว +10

    සුපිරි සුපිරි තව ඉස්සරහට මේ වගේ ඒවා ඕන. සුමතිපාල මහතාට තව පරපුරක් බිහිකර මේ කලාවඉස්සරහට ගෙන යාමට හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුති ඔබ සැමට

  • @shanmobile9750
    @shanmobile9750 4 ปีที่แล้ว +3

    අට කොණ බයිලා නම් ඇත්තටම අමාරුයි..සුපිරි

  • @ashenrohan6536
    @ashenrohan6536 3 ปีที่แล้ว +2

    අහන්නත් ආසයි 😍
    ඉගෙනගන්න ක්‍රමයක් නැද්ද
    නිලියො පස්සෙ යන ව්ලොග් කරන උන්වත් බැහැලා ඉස්සරහට ගෙනෙල්ලකෝ ආයේ මේවා 😐

  • @SLHometec
    @SLHometec 4 ปีที่แล้ว +10

    ගොඩ දෙනෙක් ආස කරන කලාවක් තමයි බයිලා කලාව කියන්නේ මාත් mia දිගටම මේ වගේ වීඩියෝ දාන්න අපි අනිවාර්යයෙන්ම ආසාවෙන් වීඩියෝ බලනවා

  • @vijithavijitha1914
    @vijithavijitha1914 9 หลายเดือนก่อน +1

    ආදරෙයි ඔක්කෝටම ❤❤❤

  • @lakatheman
    @lakatheman 4 ปีที่แล้ว +3

    කියන්න බැරි තරම් ලස්සන රසවත් කලාවක්. යූටියුබ් එකෙන් මෙහෙම ඇහුවොත් තමයි. මේ කලාකරුවන්ව යූටියුබ් එකට නංවන්න. අපි සමාජගතකරන්නම්.

  • @h.s8600
    @h.s8600 4 ปีที่แล้ว +15

    හෙල වැඩ්ඩෝ😍💗

  • @sujithlakmaljayarathna7343
    @sujithlakmaljayarathna7343 ปีที่แล้ว +1

    සුමතිපාල අයියා,
    කොලින් අයියා....
    ගර්ටි නැන්දා....
    ඩයමන්ඩ් මාමා..
    ලස්සන අතිතය

  • @dposhz
    @dposhz 4 ปีที่แล้ว +10

    වට පිට
    බල බල
    කියනව තාලෙට
    සරනයි දළදා
    සමිදුන් ඔබලට...

    • @senarathsenarath5742
      @senarathsenarath5742 3 ปีที่แล้ว +1

      හද පුරා
      ඳුක් දරා
      සැරි සරා
      ලොව පුරා
      සිරි දරා
      ලක පුරා
      සුව කරා
      ලෞවු තුරා!!!

  • @RathnayakaAnil-zl4gu
    @RathnayakaAnil-zl4gu ปีที่แล้ว +1

    රස විඳ
    දුර හිඳ
    රස කඳ
    විය වඳ
    රැය ඉඳ
    පද බැඳ
    ආ සඳ
    විය බොඳ

  • @senarathsenarath5742
    @senarathsenarath5742 3 ปีที่แล้ว

    හද පුරා
    ඳුක් දරා
    සැරි සරා
    ලොව පුරා
    සිරි දරා
    ලක පුරා
    සුව කරා
    ලෞවු තුරා!!!

  • @Madushnimadumadu-vc5jz
    @Madushnimadumadu-vc5jz 7 หลายเดือนก่อน

    නියමයි අනෙ එක්කෙනෙක්ට පරදින්න නැතුව ලස්සනට ගොතාගෙන යන හැටි අහාන්න අහාන්න ආසයි

  • @user-tb6pk1fq9c
    @user-tb6pk1fq9c 5 หลายเดือนก่อน

    Great supiri baila ❤❤❤❤❤❤❤

  • @dinushikamadhushani7496
    @dinushikamadhushani7496 3 ปีที่แล้ว +3

    දීර්ඝායුෂ මාමේ හැමෝටම.🙏🙏🙏දක්ෂයො හැමෝම.

  • @akila.eranga
    @akila.eranga 4 ปีที่แล้ว +7

    ❤️"මේවා අගයෙන් අගයට අගයයි යුගයෙන් යුගයට" ❤️

  • @sureshsrilanka6445
    @sureshsrilanka6445 2 ปีที่แล้ว

    Budu saranai siyalu denatama s s

  • @kchandanithilakarathne7259
    @kchandanithilakarathne7259 3 ปีที่แล้ว +1

    නියමයි.ආසයි අහන්න අහන්න.අපිටත් බැරිද මෙි වගේ බයිලා.බුදු සරණයි .සියළුදෙනාටම .

  • @rashmika-hq6si
    @rashmika-hq6si 4 ปีที่แล้ว +3

    වටින දෙයක්

  • @millagalaks3318
    @millagalaks3318 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි හැමෝටම. අපෙන් ඈත් වෙලා යන කලාවන් ගෙන් එකක් රැකගන්න උත්සාහ කරනවට.

  • @Dilshan35692
    @Dilshan35692 ปีที่แล้ว

    Man patta aasayiii eeka patta aaaaa👀😄❣️❣️❣️❣️

  • @slrajiya4434
    @slrajiya4434 4 ปีที่แล้ว +2

    සුපිරිම

  • @dposhz
    @dposhz 4 ปีที่แล้ว +4

    වටිනව මෙහෙම වැඩසටහනක් කරපු එකනම්.. බයිල කලාවේ අවසන් පුරුක්ද මේ... 😪

  • @shanmobile9750
    @shanmobile9750 4 ปีที่แล้ว +2

    සුමතිපාල මහත්තයො සුපිරි අදහස් ටිකක්

  • @rishiyamix8292
    @rishiyamix8292 4 ปีที่แล้ว +4

    සුපිරිම සෙට් එකක්... බොංගො එක තව ලස්සනට ගහන්න

  • @maheeshasumod5802
    @maheeshasumod5802 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @sddias
    @sddias 4 ปีที่แล้ว +6

    සුමතිපාල මහතා පට්ට අදහස්...

  • @supunchanadana7555
    @supunchanadana7555 4 ปีที่แล้ว +1

    තව ඔනි

  • @shanthalamahewa2761
    @shanthalamahewa2761 4 ปีที่แล้ว +2

    ඉතාම සන්තෝෂයක්

  • @koriynlife6959
    @koriynlife6959 4 ปีที่แล้ว +1

    සුපිරි තව ඕනි

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 4 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අපුරුයි ..කිවිඳුනි ..දීර්ඝ අයුෂ ලැබේවා සියලුම දෙනාට

  • @Bro-sk8yb
    @Bro-sk8yb 4 ปีที่แล้ว +2

    නියමයි

  • @kkgssabaragamuwe7305
    @kkgssabaragamuwe7305 4 ปีที่แล้ว +1

    රත්නත්තරේ පිහිටයි මාමේ

  • @senithhashika8751
    @senithhashika8751 4 ปีที่แล้ว +2

    Veryy nicee💓

  • @karunawthi3768
    @karunawthi3768 4 ปีที่แล้ว +3

    ලස්සනයි ජය

  • @buwanekab.h.s.buwaneka2639
    @buwanekab.h.s.buwaneka2639 4 ปีที่แล้ว +1

    බයිලා !!!!!

  • @srilankantravelingchef
    @srilankantravelingchef 4 ปีที่แล้ว +1

    Excellent .......

  • @sarangawelivita730
    @sarangawelivita730 4 ปีที่แล้ว +2

    සුපිරි

  • @rodda8029
    @rodda8029 4 ปีที่แล้ว +2

    ජය වේවා

  • @casseem0774
    @casseem0774 4 ปีที่แล้ว +3

    හම්මෝ.. දවසක් ගියත් අහගෙන ඉන්න පුළුවන්... ♥♥

  • @srinathjanath2178
    @srinathjanath2178 4 ปีที่แล้ว +2

    සියළු දෙනාටම බුදු සරණයි ජේසු පිහිටයි

  • @pabajihewawasam-4a933
    @pabajihewawasam-4a933 4 ปีที่แล้ว +1

    දීර්ඝායු ලැබේවා...

  • @sriyanisriyani7353
    @sriyanisriyani7353 4 ปีที่แล้ว +1

    Woooooooooooow 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @chamaramadushan5097
    @chamaramadushan5097 4 ปีที่แล้ว +1

    Supiri anee

  • @tharindujayawickrama8954
    @tharindujayawickrama8954 4 ปีที่แล้ว +3

    නියමයි 👌👌👌

  • @gunapalawelgamage1212
    @gunapalawelgamage1212 9 หลายเดือนก่อน

    හොඳ දක්ෂයෝ..

  • @shashin_malli
    @shashin_malli ปีที่แล้ว

    ඒක පට්ට

  • @praveenasiri4984
    @praveenasiri4984 4 ปีที่แล้ว +1

    ඒ රසය කොහෙන්වත් ලැබිලා නෑ.. ❤❤❤

  • @nimnared9789
    @nimnared9789 4 ปีที่แล้ว +1

    හදවතට දැණුනා...

  • @hasaralsadakalum7296
    @hasaralsadakalum7296 4 ปีที่แล้ว +3

    සුපිරි වැඩක්. නවත්තන්න එප. වැලලෙන කලාවක් ගොඩ ගන්න. දෙවි පිහිටයි ස්

  • @Madushnimadumadu-vc5jz
    @Madushnimadumadu-vc5jz 7 หลายเดือนก่อน

    අනෙ මෙයාලාගෙ හැකියාවට බුදු සරණයි! 🫶❤️🫶

  • @manjulasandaruwan5330
    @manjulasandaruwan5330 4 ปีที่แล้ว +1

    Godak lassanai.. thawa mewa danna...

  • @user-mc6yq1oc3c
    @user-mc6yq1oc3c 4 ปีที่แล้ว +1

    සුපිරි😍😍😍😍😍😍😍😍😍😍😍😘

  • @oneasiaworld4609
    @oneasiaworld4609 4 ปีที่แล้ว +1

    ස්තූතියි

  • @jeewanthasusil3588
    @jeewanthasusil3588 ปีที่แล้ว

    නියමයිනේ අද උ මේ වගේ රසදන්නෑ සුපිරි සුපිරි

  • @dksamith2315
    @dksamith2315 4 ปีที่แล้ว +5

    වැලලෙන්න දෙන්න හොද නෑ මේවා...

  • @RathnayakaAnil-zl4gu
    @RathnayakaAnil-zl4gu ปีที่แล้ว

    රස පෙව්
    දෙන සිව්
    පැස සෙව්
    සැර දෙව්
    කිරි පෙව්
    හැදු මව්
    හැම දෙව්
    රැක දෙව්

  • @lahirupathum28
    @lahirupathum28 2 ปีที่แล้ว

    සරල බසින්ම සුපිරි , ජය වෙන්නම ඕනි 💗

  • @ananmanankella
    @ananmanankella 4 ปีที่แล้ว +2

    මම නම් පුදුම ආසවක් තියෙන්නේ ❤.. මගේ ලොකු හීනයක් තියනවා මෙයාලව ගෙන්නගෙන පවුලේ හැමෝම ඉස්සරහා හොඳ වාද බයිලා item එකක් කරන්න .. මෙයාලා වගේ අයට දීර්ඝායුෂ ලැබෙන්න ඕනේ.... මේ කලාව ඉස්සරහට ගෙනියන්න ඕනේ කලාවක්.... බලන්න කොච්චර ලස්සනයි ද... මට නම් ආඩම්බරයි මේ වගේ අය ගැන.. කොච්චර නම් දක්ෂයි ද❤

  • @dineshsalinda8344
    @dineshsalinda8344 3 ปีที่แล้ว +1

    පට්ට බන්
    25/10/2020
    11.54pm

  • @eshanabeyweera
    @eshanabeyweera 4 ปีที่แล้ว

    show 1 karanwanam menna minissu.patta .me wage show orgnz wenwanam thawath ptta

  • @tamarajayathilake6072
    @tamarajayathilake6072 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි .ඉස්සර මායි අප්පච්චියි අම්මිට හොරෙන් යනවාවාද බලන්න.
    ❤❤

  • @chamathdewranga6871
    @chamathdewranga6871 4 ปีที่แล้ว +4

    අගයනව ඉහලින්... නැතිවියන දෙට පන දෙන ඔබ තුමන්ලා..... බොහොම පින්.

  • @sudheerabandara
    @sudheerabandara 4 ปีที่แล้ว +1

    ela ela ela ela ...
    Ela ela ela ela ...

  • @dhanushkasrinath9258
    @dhanushkasrinath9258 ปีที่แล้ว

    okkoma hodai bn percution gahana eka renava natte idan nodakin

  • @nalinfernando4452
    @nalinfernando4452 4 ปีที่แล้ว +2

    වැඩකාරයයෝ

  • @indikaindika5115
    @indikaindika5115 ปีที่แล้ว

    නියමයි.හැකියාව.කලාකරැවනි

  • @sadunpeiris386
    @sadunpeiris386 4 ปีที่แล้ว

    Supirii.. please continue...

  • @kawishasupirinethsara7000
    @kawishasupirinethsara7000 3 ปีที่แล้ว

    Supiri sumathi pala mahatha🎠☺😊😀

  • @lakmaltiron416
    @lakmaltiron416 4 ปีที่แล้ว +1

    තවත් video danna 👍

  • @tharinduprabash5328
    @tharinduprabash5328 4 ปีที่แล้ว +1

    Supiri...

  • @samanthithisera591
    @samanthithisera591 4 ปีที่แล้ว

    Adamay Ahuwae maehaema baila lashanai

  • @premalalsenanayaka1372
    @premalalsenanayaka1372 4 ปีที่แล้ว +3

    සුමතිපාල ලා රැඟුවට අජිතයා අතරේ
    අජියා බයිලා ඉගෙන ගත්තෙ මගෙන් හාද සුමිතුරේ
    අජියා බයිලා ඉගෙන ගත්තෙ මගෙන් හාද සුමිතුරේ
    සුමතිපාල ලා රැඟුවට අජිතයා අතරේ

  • @musicupdates65
    @musicupdates65 3 ปีที่แล้ว +1

    සිංහලේ වැඩ්ඩෝ💗💗💗💗💗

  • @ranilasantha6396
    @ranilasantha6396 ปีที่แล้ว

    All are baila King 👍🏆🙏

  • @ransikaarsacularatne6417
    @ransikaarsacularatne6417 4 ปีที่แล้ว +1

    Jayama wewaa!! ❤️👍

  • @ramithdheerasekara3756
    @ramithdheerasekara3756 4 ปีที่แล้ว +2

    Enjoyed this so much! ❤️

  • @asidesilva1872
    @asidesilva1872 3 ปีที่แล้ว

    Jayne Jaya wewa

  • @lahiproduction2242
    @lahiproduction2242 4 ปีที่แล้ว

    niyamayi...

  • @amilaprasanna7678
    @amilaprasanna7678 4 ปีที่แล้ว

    Niyamai 👍👍👍🔥🔥🔥🔥

  • @isurusavithmalkadeshaarang6702
    @isurusavithmalkadeshaarang6702 3 ปีที่แล้ว

    සුපිරියි..

  • @hasithavidanagamage6288
    @hasithavidanagamage6288 ปีที่แล้ว

    මරු බුලට් ටික😍❤️

  • @nuwankodikara6360
    @nuwankodikara6360 2 ปีที่แล้ว

    අම්මෝ බයිල වලට ගන්නනම් ඇඩ්ඩො නෑ මේ වගේ 🙏🙏❤

  • @nadithasenevirathna1937
    @nadithasenevirathna1937 4 ปีที่แล้ว +2

    🌸🌸🌸🌼7

  • @muthukapuru1441
    @muthukapuru1441 4 ปีที่แล้ว

    සුමතිපාල අංකල්.. එල බයිලා පාර..
    ඔයාල සන්ෆ්ලවර්ස් එක්ක නන්ස්ටොප් එකක් කරාද 2000- 2001 වගේ...කරානම් ඒකෙ බයිලා කිව්වෙ කව්ද ...?

  • @samanthakumara1473
    @samanthakumara1473 ปีที่แล้ว

    🙏🙏🙏🙏😍😍😍😍❤️❤️❤️🙏🙏🙏

  • @thimirakeshan561
    @thimirakeshan561 2 ปีที่แล้ว +1

    තව වීඩියෝ ටිකක් දාලා ගමුනේ

  • @ishandhananjaya4731
    @ishandhananjaya4731 4 ปีที่แล้ว

    ay ban mewa dan recommended enne...koheda mewa hangila tibbe..march wala dapuwa danui recommended enne....fk awesome....ammo patta...we need more...and they want a place...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lasanthadilshan7997
    @lasanthadilshan7997 4 ปีที่แล้ว +2

    We need more videos

  • @priyanthasuriyaarachchi9800
    @priyanthasuriyaarachchi9800 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @ShamaliPriyangika-q1l
    @ShamaliPriyangika-q1l หลายเดือนก่อน

  • @nirmitha97
    @nirmitha97 4 ปีที่แล้ว +2

    ❤️❤️❤️😘

  • @athulapriyankara2663
    @athulapriyankara2663 4 ปีที่แล้ว

    එදා හැබැහින් දුටු කොළඹ මෝදර බාලදක්ෂ ක්‍රීඩා පිටියේ වාද බයිලා ගායනය වාදනය අදවනවිට දැකීමට නොලැබීම කනගාටුයි.මෙය රැකගැනීම අපේ වගකීමකි.

  • @dnd330
    @dnd330 4 ปีที่แล้ว

    Wawww. Ela kiri. Apitath set wenna barida? Maru wadak 👍🏽🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️

    • @SumathipalaPerera
      @SumathipalaPerera  4 ปีที่แล้ว

      ආර්. සුමතිපාල පෙරේරා
      ගරු සභාපති
      සමස්ථ ලංකා සරල බයිලා සංගමය
      071 - 8627279