RoshanPadanama1 / Wada Baila (part 5) r.karna@hotmail.com

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2012
  • เพลง

ความคิดเห็น • 142

  • @dilshansuramya4750
    @dilshansuramya4750 ปีที่แล้ว +20

    බලන්න මොවුන්ගේ බයිලා පෙළගැස්ම,මුලින්ම තමන්ව හැඳින්වුවා,ඊටපස්සෙ කලාවට අධිපති සරසවි දේවි වන්දනා කරා,ඊටපස්සෙ තමන්ගෙ ගුරුතුමා සිහිකරා බලන්න ඒ ඔක්කොම බයිලාවෙන් උපමා උපමේය යොදාගෙන බොහොම ලස්සනට ඉදිරිපත් කරපු හැටි.සුපිරිම කලාවක්,බයිලා ගායකයෙක් වෙන එක පට්ටම අමාරු වැඩක් ❤

    • @user-vj1xh1yv1p
      @user-vj1xh1yv1p หลายเดือนก่อน

      @dilshanuramya කටපාඩම් කරන් අවාම ලේසී

  • @shanmobile9750
    @shanmobile9750 4 ปีที่แล้ว +23

    වාද බයිලා ගායකයෙක් වෙන එක පට්ට අමාරුයි

  • @dilshangamage3570
    @dilshangamage3570 2 ปีที่แล้ว +5

    රත්තරං මොන වටිනාකමක්ද ... මේ කලාකරුවන් එක්ක....

  • @priyanthaudayakumara6745
    @priyanthaudayakumara6745 2 ปีที่แล้ว +30

    වටිනාකම කියන්න බැරි සුපිරි කලාකරුවෝ. .

  • @shanmobile9750
    @shanmobile9750 4 ปีที่แล้ว +25

    රැප් කරන හුජ්ජ කොල්ලො බලපියව් මේ තමයි සුපිරි පද ගැලපීම....සියලු දෙනාට බුදු සරණයි

    • @bukiyeathal3950
      @bukiyeathal3950 4 ปีที่แล้ว

      😂👎

    • @idunilidunil1820
      @idunilidunil1820 3 ปีที่แล้ว

      ..
      RRt

    • @alexindustries1991
      @alexindustries1991 3 ปีที่แล้ว +1

      Rap kiyanneth lassana kalawak, sangeethayema kotasak. Ekata hakiyawa tiyena aya natuwa hama kenama krna hindai eke lassana kanata nodanenne.

  • @chaturadinesh3725
    @chaturadinesh3725 3 ปีที่แล้ว +25

    ආයෙ කවදාවත් මෙහෙම කාලයක් එන්නෙ නෑ ..ඒ කාලෙ මිනිස්සු ආස කරපු ආදරේ කරපු දේවල්..දැන් ඉන්න මිනිස්සු නන් මේ වගේ දෙයක් සන්විදානෙ කරයිද..දැන් වගේ ට්‍රක් සීන් නෑ ඒකාලෙ ..මේ වගෙ මිනිස්සු අඩුයි.මෙන්න සුපිරි මීටර්..තාමත් ඉන්නව නන් මේ මිනිස්සු වෙනුවෙන් දෙයක් කරන්න ඕන..ආදරෙයි ඒ ටික සුපිරි 👌🙏

    • @kavindupreshath8816
      @kavindupreshath8816 2 ปีที่แล้ว

      Ow 😔

    • @rasika.priyadarshana8359
      @rasika.priyadarshana8359 ปีที่แล้ว +1

      මේ.දේ.ලේසි.නෑ.සුපිරි.කලා.කරුවෝ.අාදරෙයි

  • @coverbyishan9872
    @coverbyishan9872 ปีที่แล้ว +4

    Prasidda wenna oni mee wage කලාකරුවන් (වැඩ්ඩෝ තමයි )👍😘🎶👌🙏

  • @nadeeshasangeeth9631
    @nadeeshasangeeth9631 4 ปีที่แล้ว +7

    👻👻👻පට්ටම පට්ට බුදු සරනයි ඔබ සියලුම දෙනාට👍👍👍👊👊👊

  • @avasusil4542
    @avasusil4542 3 ปีที่แล้ว +19

    මෙම කලාකරුවන් රැකගැනීම අපගේ යුතුකමක්

  • @sriyasriya985
    @sriyasriya985 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි වාද බයිලා හැඩකල සැමදෙනාටම තෙරුවන් සරණයි

  • @sudarmagayan9083
    @sudarmagayan9083 4 ปีที่แล้ว +7

    Harim ලස්සනයි තෙරුවන් සරණයි

  • @anjananipun8400
    @anjananipun8400 2 ปีที่แล้ว +3

    පට්ටම සෙට් එකක් ජයවේවා

  • @RisinuDulnethOfficial
    @RisinuDulnethOfficial 2 ปีที่แล้ว +5

    නැටවෙනවා බොස් 🤩❤️

  • @gayanasiri6965
    @gayanasiri6965 6 หลายเดือนก่อน +1

    මෙ අය එකතු උනාම කො⁣හොම සතුටක් තියෙන්න ඇතිද එ මිහිරියාව විදින්න පින් කරපු අවසන් පරපුර 80 දශකය අපි වෙන්න ඇති 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @deshansithuminda6658
    @deshansithuminda6658 4 ปีที่แล้ว +8

    සුපිරියක්❤️

  • @pearlydavid2415
    @pearlydavid2415 2 ปีที่แล้ว +3

    Pls dont let this baila die. Keep up the good work . We old people still love baila.. love u all too.bye.

  • @nunbr6006
    @nunbr6006 5 ปีที่แล้ว +5

    ඒක තද ........... ෆට්ටයි ආ.........

  • @jayanthad.mjayantha5649
    @jayanthad.mjayantha5649 2 ปีที่แล้ว +3

    දිර්ඝායුෂ

  • @pcboom2897
    @pcboom2897 ปีที่แล้ว +2

    සුපිරියක් තමයි ❤️👌

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 5 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි👍👍👍👍👍

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 4 ปีที่แล้ว +6

    නියමයිනේ සුපර්

  • @nunbr6006
    @nunbr6006 5 ปีที่แล้ว +4

    ඒක තද...... ෆට්ටයි ආ ......ප්

  • @nilusamarakoon2189
    @nilusamarakoon2189 7 ปีที่แล้ว +8

    හරිම ආස කලාවක් වාද බයිලා ...

  • @buddhika3487
    @buddhika3487 3 ปีที่แล้ว +1

    Supiri👍👍👍 me wage wedastahan digatama karanna. Me dewal neti wela yanna denna epa. Anagathayata sanrakshanaya karanna one.

  • @rsuranga111
    @rsuranga111 2 ปีที่แล้ว +2

    Niyamayi 👍

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 7 หลายเดือนก่อน

    වාදබයිලා කියන්න නම් උපන් හැකියාවක්ම තියෙන්න ඕනී... මේ සියලු දෙනාටම තෙරැවන් සරණයි ........❤❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @senarathsenarath5742
    @senarathsenarath5742 3 ปีที่แล้ว +6

    හද පුරා
    ඳුක් දරා
    සැරි සරා
    ලොව පුරා
    සිරි දරා
    ලක පුරා
    සුව කරා
    ලෞවු තුරා!!!
    මේ කලාව විවාහ මන්ගල්ලයට ගෙනයන්න

  • @sumanarathnayake1740
    @sumanarathnayake1740 5 ปีที่แล้ว +3

    Mama asama klavak vada bayla 👏👏👏👏

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia 11 หลายเดือนก่อน

    maru

  • @TheAndyweeras
    @TheAndyweeras 5 ปีที่แล้ว +3

    This is officially my fav channel!! Love these clips... Move over back street kollo!!

  • @wimansakayamusicvideo5886
    @wimansakayamusicvideo5886 4 ปีที่แล้ว +1

    Niyamai aaa.... fill t monawada karanne gothayo. Mewa pnnanna oni unta...👉👉👉👉👉👉

  • @dasunsameera1704
    @dasunsameera1704 2 ปีที่แล้ว +8

    🙏🙏🙏🙏🙏🙏

  • @nimaljayawicrama7996
    @nimaljayawicrama7996 7 ปีที่แล้ว +3

    godak watina kalawak

  • @k.a.s.dperera3093
    @k.a.s.dperera3093 5 ปีที่แล้ว +2

    Supiri set eka

  • @shamanipriyanka7534
    @shamanipriyanka7534 ปีที่แล้ว

    Supiri. Bs dirga ayusha...

  • @user-lh3bd9bv7i
    @user-lh3bd9bv7i 6 ปีที่แล้ว +3

    සුපිරි

  • @gayan251
    @gayan251 12 ปีที่แล้ว +5

    Great stuff. We dont produce such talent these days. Sad

  • @WISEMARTIAL
    @WISEMARTIAL ปีที่แล้ว +4

    පටන් ගන්නෙ 2:40

  • @madurachaminda2909
    @madurachaminda2909 4 ปีที่แล้ว +1

    niyamai ,godak kalekin ahuwe .

  • @shashin_malli
    @shashin_malli 11 หลายเดือนก่อน

    පට්ට කලාකරුවො 11yers a go 🥺

  • @suranganuwankumara7044
    @suranganuwankumara7044 4 ปีที่แล้ว +1

    Man harima asai balanna balanna asa hitenawa

  • @user-nx1zo1kw9x
    @user-nx1zo1kw9x 6 หลายเดือนก่อน

    Very Nice Superb ❤

  • @ceylonbuddhisttv6614
    @ceylonbuddhisttv6614 2 ปีที่แล้ว +2

    එකක් මේ ව්යාපාරය

  • @lumalive
    @lumalive 10 ปีที่แล้ว +5

    Baila derived from the Potugeese during their regime in Sri Lanka (Ceylon).

  • @kavindutharaka4185
    @kavindutharaka4185 4 ปีที่แล้ว +3

    Excellent

  • @nishantharanjith
    @nishantharanjith 11 ปีที่แล้ว +3

    ela ela .....

  • @dammikajayasinghe2109
    @dammikajayasinghe2109 ปีที่แล้ว

    සුපිරි 👍👍👍👍👍👍🙏😜🌻

  • @diaschandrasena1056
    @diaschandrasena1056 2 ปีที่แล้ว +2

    (Wada ?)වාද බයිලා

  • @rapaamahanama8988
    @rapaamahanama8988 10 ปีที่แล้ว +3

    awesome baila...................

  • @chandanapradeep9535
    @chandanapradeep9535 5 ปีที่แล้ว +2

    Maru...

  • @updatemasters9435
    @updatemasters9435 2 ปีที่แล้ว +1

    Good video

  • @thoughts1624
    @thoughts1624 4 ปีที่แล้ว

    Godakma satutui baila kiyapu me hemotama mage suba petum.Thanks

  • @dinethprabodha3455
    @dinethprabodha3455 8 ปีที่แล้ว +1

    niyamai jayawewa

  • @prasadwijeratne.
    @prasadwijeratne. 5 ปีที่แล้ว +3

    Super..

  • @user-vj1xh1yv1p
    @user-vj1xh1yv1p หลายเดือนก่อน +1

    Ajith rohana මහත්තයා hitiwana kiyanawa,liyo mahaththayath hodhayi wayasa unath

  • @SrilankanbornCanadianCitizenNI
    @SrilankanbornCanadianCitizenNI 2 ปีที่แล้ว +2

    Sweet

  • @edgamelan
    @edgamelan 11 ปีที่แล้ว +3

    Pure Sri Lankan Stuff...!

  • @user-gg8qq3qf8x
    @user-gg8qq3qf8x ปีที่แล้ว

    Me wage kala karuwo yali bihi weida dewiyane?❤❤❤❤❤

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 3 ปีที่แล้ว +3

    සුපිරියි

  • @tisaraperera2476
    @tisaraperera2476 6 ปีที่แล้ว +2

    patta

  • @DinushaProductions
    @DinushaProductions 3 ปีที่แล้ว +2

    😍😘

  • @shawnmendis3063
    @shawnmendis3063 4 ปีที่แล้ว +2

    Fantastic sri lanka 🇱🇰 baila ❤️❤️❤️

  • @aselaruwan6143
    @aselaruwan6143 2 ปีที่แล้ว +2

    💙💚💛🧡

  • @anomajayalath5036
    @anomajayalath5036 4 ปีที่แล้ว +3

    Wow uncles!

  • @sahansachintha1429
    @sahansachintha1429 หลายเดือนก่อน

    Aye me wage wedak krmu❤

  • @eye8252
    @eye8252 4 ปีที่แล้ว +2

    yes , supreme and salute with both hands

  • @5410th
    @5410th 11 ปีที่แล้ว +6

    True , when it was Ceylon everything was possible..

  • @sudupriya8018
    @sudupriya8018 5 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි

  • @ashanifdo4086
    @ashanifdo4086 4 ปีที่แล้ว +2

    favourite 😍

  • @sampathniroshan5890
    @sampathniroshan5890 10 หลายเดือนก่อน

    Asai live ekak balanna me manik gal issaraha idagena

  • @ranga9354
    @ranga9354 2 ปีที่แล้ว

    budusaranai

  • @sadunishoba2460
    @sadunishoba2460 5 ปีที่แล้ว +1

    Neyami aiyo......

  • @W.A.FamilY4
    @W.A.FamilY4 3 ปีที่แล้ว +2

    👍👍😅😅❤️👌

  • @ravikuara323
    @ravikuara323 6 ปีที่แล้ว +2

    මම .හලාවත ..රවින්ද්‍ර ...

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 11 ปีที่แล้ว +6

    Great stuff

  • @naseemtnm652
    @naseemtnm652 4 ปีที่แล้ว +1

    Woow

  • @gunapalapahalage4546
    @gunapalapahalage4546 6 ปีที่แล้ว +2

    ela

  • @amalperera8225
    @amalperera8225 4 ปีที่แล้ว +3

    තොටලග කුසුම්සිරි කෝ.

    • @susildayawansa3985
      @susildayawansa3985 3 ปีที่แล้ว +1

      ,hungakkalayanathiwela, lassanamakatahanda

    • @ranjithsilva1928
      @ranjithsilva1928 ปีที่แล้ว

      තොට ලග කසුම්පාල අපි අතහැර ගියා

  • @fourbyfourrox
    @fourbyfourrox 4 ปีที่แล้ว +3

    Wow,,,,,, amazing 👏

  • @isurulakmal2421
    @isurulakmal2421 3 ปีที่แล้ว

    Asiri supiri

  • @michaelbulner4911
    @michaelbulner4911 4 ปีที่แล้ว +3

    Michael Bulner.

  • @kantipusfakanti1159
    @kantipusfakanti1159 4 ปีที่แล้ว +1

    Hmmmmm ooooooooowwww

  • @s.l.ssrelankat.v5688
    @s.l.ssrelankat.v5688 2 ปีที่แล้ว +1

    Marai nekanan

  • @kularathnasalinda7330
    @kularathnasalinda7330 3 ปีที่แล้ว

    Kiyanda wachana na supirima waddo thamai ithio

  • @ChamariRandeniya-qe4ui
    @ChamariRandeniya-qe4ui 11 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @walaweduragepriyanka1370
    @walaweduragepriyanka1370 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @sudupriya8018
    @sudupriya8018 5 ปีที่แล้ว +1

    වාද බයිලා

  • @menakamenaka9596
    @menakamenaka9596 4 ปีที่แล้ว +2

    woowwwwww.

  • @livelanka5429
    @livelanka5429 5 ปีที่แล้ว +3

    Dn mewa ne ned

  • @SujithNamal-ob1un
    @SujithNamal-ob1un 5 หลายเดือนก่อน

    දද😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @mujeebsalam1095
    @mujeebsalam1095 2 ปีที่แล้ว

    Saratama dirgayusa

  • @SujithNamal-ob1un
    @SujithNamal-ob1un 5 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂😂😂😂🎉 4:20

  • @dasunsampath1984
    @dasunsampath1984 ปีที่แล้ว

    2022 api

  • @SujithNamal-ob1un
    @SujithNamal-ob1un 5 หลายเดือนก่อน

    😮😮😮😮😮😮😮😮

  • @nishaganga7247
    @nishaganga7247 2 ปีที่แล้ว

    HARIMA LASSANAY BUDU SARANAY

  • @samanthakumara1473
    @samanthakumara1473 ปีที่แล้ว

    🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️😍😍😍🙏🙏🙏🙏🙏🙏

  • @BigSamSnaps
    @BigSamSnaps 5 ปีที่แล้ว +1

    Arappiya!

  • @dushansubasinha4805
    @dushansubasinha4805 3 ปีที่แล้ว +3

    legend ❣️❤️❤️

  • @user-zn8ke1dt9o
    @user-zn8ke1dt9o 6 ปีที่แล้ว +1

    ෆට්ටම ....

  • @gebriyalgeniroshan
    @gebriyalgeniroshan 11 ปีที่แล้ว +2

    ela Kiri