Sanda Du - Pasan Liyanage FT. Tharaka Gunrathne (Visualised By DVM)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • Thanks for watching !!!
    SUBSCRIBE & TAP THE BELL ICON❤️👊
    ගීතයේ සම්පූර්ණ හිමිකම මුල් ගායකයා සතුයි.
    Visualised By DVM
    Lyrics ;
    ලයඟින් උපන්
    හස මල් අරන්
    දෙලවන තබා ස්නෙහයෙන්...
    නුබ මිණි පහන්
    දෝතින් අරන්
    පැළඳූවා උවනතේ...
    වැහි කෝඩයෙන්
    නොතෙමා හොරෙන්
    ඉර කිනිති හංගා ලයේ...
    මහමෙර තරම්
    දුන් ස්නෙහයේ
    සිහින බොඳ වී ලයේ...
    මේ කුලු එවා
    හසනිය සලා
    නුඹ බෝම හැඬුවා නිතී...
    සඳ දූ මගේ
    සුසුමන් වරා
    සුරඹුන් තුරුල්ලේ නිදී...
    ලය ගිනි නිවූ
    සිලිලාරිණී
    සල්ලාල ගින්නේ දවා...
    ඉඟිලී ගිහින්
    සාහස බිඟුන්
    නෙළුමියක පෙති සිඳ දමා...
    මොර දුන් හැඬුම්
    පිළිරැව් අරන්
    විල් හුලඟ හමනා තරම්...
    උහුලා දරන්
    ඉනු කෝම මං
    මගෙ මැණික පවසන් වරක්...
    සංසාරයේ
    නොයෙනා ගමන්
    නෑ මැණික බය නෑ ඉතින්...
    සඳ දූ මගේ
    නිදියන් සුවෙන්
    නුඹ නෑර හිඳිමි ලඟින්...
    //

ความคิดเห็น • 6

  • @vindikavajiran
    @vindikavajiran 4 ปีที่แล้ว +1

    This is beautiful 😊 ❤️❤️
    This song brings back a lot of memories for historical reasons 😭.
    Thanks brother for sharing!

    • @dvm3972
      @dvm3972  4 ปีที่แล้ว

      Everything gonna be alright
      Everything gonna be just fine...🎶🎶

    • @vindikavajiran
      @vindikavajiran 4 ปีที่แล้ว +1

      @@dvm3972 Yah Yah bro. I'm over that 😂

    • @vindikavajiran
      @vindikavajiran 4 ปีที่แล้ว +1

      Can you pull the lyrics also next time in the description maybe?

    • @dvm3972
      @dvm3972  4 ปีที่แล้ว

      @@vindikavajiran yeah sure i will upload it today...... Please check the description 🎶🎶👊

  • @vindikavajiran
    @vindikavajiran 4 ปีที่แล้ว

    ලයඟින් උපන්
    හස මල් අරන්
    දෙලවන තබා ස්නෙහයෙන්...
    නුබ මිණි පහන්
    දෝතින් අරන්
    පැළඳූවා උවනතේ...
    වැහි කෝඩයෙන්
    නොතෙමා හොරෙන්
    ඉර කිනිති හංගා ලයේ...
    මහමෙර තරම්
    දුන් ස්නෙහයේ
    සිහින බොඳ වී ලයේ...
    මේ කුලු එවා
    හසනිය සලා
    නුඹ බෝම හැඬුවා නිතී...
    සඳ දූ මගේ
    සුසුමන් වරා
    සුරඹුන් තුරුල්ලේ නිදී...
    ලය ගිනි නිවූ
    සිලිලාරිණී
    සල්ලාල ගින්නේ දවා...
    ඉඟිලී ගිහින්
    සාහස බිඟුන්
    නෙළුමියක පෙති සිඳ දමා...
    මොර දුන් හැඬුම්
    පිළිරැව් අරන්
    විල් හුලඟ හමනා තරම්...
    උහුලා දරන්
    ඉනු කෝම මං
    මගෙ මැණික පවසන් වරක්...
    සංසාරයේ
    නොයෙනා ගමන්
    නෑ මැණික බය නෑ ඉතින්...
    සඳ දූ මගේ
    නිදියන් සුවෙන්
    නුඹ නෑර හිඳිමි ලඟින්...
    //