Deshapaluwa - Jester Ft

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • Provided to TH-cam By Goldbelt Recordz
    🎼Title - Deshapaluwa
    🎼Artists - ‪@GoldbeltMiza‬ Ft. Jester
    🎼 Music Producer - Shan music
    🎼 Mixing & Mastering - Shanaka dilshan (SD Audio lab)
    🎼Lyricists - Manakkalpitha , Thilina Kumara , Jester & Miza
    🎬 Cameramen - Nimsara Ekanayake
    🎬 Lyrics Video - Kavinda Samarakoon
    🎬 Colour Grade - Kavinda Samarakoon
    🎬 Cast - Goldbelt Miza & Jester
    📍Cover arts & social media partners - Goldbelt Recordz Cruw
    ❤️‍🔥 Special Thanks - Abhiman costa , Iresha Lakmali , BackGst Boy .

ความคิดเห็น • 257

  • @Jester._ft
    @Jester._ft 4 วันที่ผ่านมา +16

    Goldbelt Miza
    අහගන්න වාඩි වෙන්න නිහඩ වෙලා ලගින්
    කතාව ගෙනියන්න ගින්දර දියට යටින්
    නැති කරන්න හැදුව මාව ගොඩක් උන් කලින්
    ඇනයක් වෙන්න එපා බිල්ලො කිව්වා හොදීන්
    ඉවසුවේ නැත්තන් කොහෙන්ද මෙහෙම ගැම්මක් මසී
    මම තාමත් ඉන්නෙ ඉස්සර වගෙ දහමට ලැදී
    ඇති නැති කාටත් එක වගෙ සමවැදී
    අහන්න බොලාට රැපක් දැම්ම හෙඩ්ෆෝන් බිසී
    ආයෙත් එනවා නේද ඩෝන් ගාන රැල්ල
    ඩෑන් ඇවිත් ඩීල් දාල මාරු වෙන කැරැල්ල
    එපා මචන් පාව දෙන්න අපෙ රට මේක
    ඒ සල්ලි වලින් ගන්න කෑම වහා වෙයි තොපිට
    ඉන්නෙ ආතල් එකේ මචං බලා පොරොත්තු ගොඩක
    හීන දිහා බලන් ඇවිදන් යමු දුරට
    චූටි චූටි ගෝනිබිල්ලෝ අයින් වෙයන් කොනට
    යකා ඇවිස්සුනොත් තොවිල් නටන්න වෙන්නෙ සැමට
    King jester
    ගිනි ගාන හුළගෙ හිත සරන්නෙ ගොම්මන්
    අතරමන් වෙලා රට පාරක තුන්මන්
    අහ් කොල්ලො
    මේක වෙන්නෙ නෑ නේද සෙල්ලම්
    දැගලුවොත් වැඩියේ උස්සනවා උබෙ කෙල්ලත්
    ලක්මවගේ විලාපය ඇහෙනවද දෙදරන්න
    නවතින්න පෙර හුස්ම දරුවනේ නැගිටින්න
    අදුරගෙන වාමනයො උන්ගෙ හිස් බිදලන්න
    සෙනෙහසට නය නැතිව පුතේ ඇය රැකගන්න
    පායන්න අනේ ඉර අදුර දැන් රජ කරන
    වාමනයො හැමතැනම ගොදුරකට අර අදින
    වාවන්න බෑ අදුරෙ අදෝනා ඇය විදින
    නැගිටින්න හිත හයිය දරුවනේ පන තියෙන
    ආගමද ජාතියද විකුනලා කොටවන්න
    චන්දයට ලේ උඩින් ජීවිතම බිලිගන්න
    පාතාල ලෝකයේ වාමනයො රැකගන්න
    අවජාත පාලනය නවතන්න පෙලගන්න
    Goldbelt Miza
    අහිංසක මිනිහගෙ බත් පතට කෙලලා
    වැදගත් කියපු උනුත් බැංකුව කැඩුවා
    ප්‍රාඩො බෙන්ස් වල හැංගිල ඉදලා
    බදු බර පොඩි මිනිහගෙ පිට දැම්මා
    ආයෙත් නොරැවටෙන්න මගෙ මිතුර
    දේශ පාලුවන් විදිනව සතුට
    උබලව කොටවන් හංවඩු ගැහුව
    ප්‍රජාතන්ත්‍රවාදී රට හුත්තො මේක
    මටනම් පේන්නෙ මේවගෙ පැත්තක්
    ලක් මව හොයන්නෙ අලුත්ම ගැම්මක්
    දුප්පත් පොසත් එකසේ සලකන
    ගොවිතැන එක තැන කරගත් රජයක්
    වැරදුනා සෑහෙන්න එක එක පාර
    පත් උනෙ මෝඩයො ඒ හැම වාර
    තැවි තැවි දුක් වෙන මහජනතාව
    රැවටෙන් නෑ ආයෙත් මේ පාර
    King Jester
    කොලඹ රෑ හැමතැනම විසිකරන සල්ලිකොළ
    සීතලට බෙදන කුඩු රටවටේ චන්ඩි කැල
    රැකගන්න උන් කරන අපරාධ කල්ලි වල
    පාලකයො පුක දුන්නෙ පෝලිමට හන්දිවල
    ගැලෙව්වා නීතියේ දෙවගනගෙ සලු කැලේ
    විධායකයක් කොහෙද නීතියට ගරු කලේ......
    විකුනනෙන්නෙ අධිකරණ නීතියත් මහ පොලේ
    නිදහසේ හුස්ම ටික නැති වෙලා දරු කැලේ......
    කොලඹ කිරි ගමට නැති රටක් බිහිකලේ
    අවුරුදු හැත්තෑවක් තිස්සෙම හුත්තලා රජ කලේ
    මාරුවෙන් මාරුවට අපරාධ බේරුවේ
    දොගොල්ලොම යාලුවො මල්ලි අපිතමයි රැවටුනේ
    අසූ අට ගැන කියන මුත්තලා පෙල තියන්
    ජපකලේ හැමදාම එකම මන්තරෙ කියන්
    අරගකලයෙ පිටිපස්සෙ මවපු නාටක අරන්
    බලාපන් අතීතය එහෙම නොවෙදැයි කියන්
    Goldbelt Miza
    කන විදල කොන්ඩෙ වවන උන් රස්තියාදූ
    අනිත් උන්ගෙ දැක්කෙ නැද්ද උබල අඩු පාඩූ
    වැදගත් කම මනින මිම්ම ඒකද යාලු
    අපේ රටේ මුතු ඇටයක් පේන්නවත් නෑලූ
    ලොකු උන් කිව්වම උබලට තලන
    පොඩි පොඩි තරු ගහගෙන උන් රගන
    දෙවියන් කෝ බන් ලක් මව රකින.
    කාකි ඇදුම යට සාතන් රගන
    කිලෝ ගනන් කුඩු අයිස් රටින්
    ඒවට කාකී නෑනෙ ලයින්
    පාරට බැස්සම වෙන්නෙ වයින්
    මුන්ටත් දෙන්නම ඕනෙ පයින්
    රට කාපු දේශපාලුවො මේකෙන් තොරින්චි වේවා
    රට බේරලා දෙන්න කියලා බුදුන්ට වැදලා කිව්වා
    අනේ අපිට හෙටක් හදන්න රජෙක් නැත්තෙ කෝමා
    අපි අතරමන් වෙලා අවශ්‍ය උපකාරේ
    හෙව්වා
    King Jester
    වසර හැත්තෑවක්ම ඇය විදපු දුක අරන්
    වදපු දරුවෝ ඇයව විකුනා කනාවා නේද හැකි තරන්
    දිවි පුදා ඇය රැකපු දරුවො ලග නිදි කරන්
    හඩනවා උන් දුන්න ආදරේ ගුලි කරන්
    හදන්නට පොහොසත්ම රටක් නම් මඩ වලේ
    ලස්සනම ජීවිතයක් හොයන්නට කරුවලේ
    හොයන්නට අරමුණක් ගිනි ගහන කඩවලේ
    තරුනයො තමයි රටෙ දිශාවක් එලි කලේ
    කොලපාට නිල්පාට හොර මගඩි පාලනෙන්
    කත් ඇදපු අප්පලා සල්ලි ගත්තා බීශනෙන්
    උබල හිතනවානම් හරි ක්‍රමේ මේකනම් යාලුවේ
    අයේ පැනපන් බේරෙ වැවේ රහා බලන් සීරුවෙන්
    මහ එකා ලග නැවන නීතියක් වට කරන්
    දාපු නඩු ලග නැවුවේ සල්ලි බල මතු කරන්
    සැමට එක නීතියක් වෙන්නෙ කවදද හිතන්
    කතිරයක් ගහපල්ලා මොලෙන් හිත අරන්

    • @DahamsaPiris
      @DahamsaPiris 3 วันที่ผ่านมา

      Lyrics ටික මරු ❤

  • @amanivimarshana4607
    @amanivimarshana4607 3 วันที่ผ่านมา +1

    සුපිරියක් 👍 ජය වේවා 🎉

  • @DulashaaThewarapperuma
    @DulashaaThewarapperuma 3 วันที่ผ่านมา +2

    හදන්නට පොහොසත්ම රටක්නම් මඩවලේ..
    ලස්සනම ජිවිතයක් හොයන්නට කරුවලේ❤️🔥

  • @senuthDamhiru-rz6je
    @senuthDamhiru-rz6je 3 วันที่ผ่านมา +2

    Fire browski ❤️‍🔥🔥

  • @surekachandimali6685
    @surekachandimali6685 2 วันที่ผ่านมา +1

    කිරිබත්ගොඩ ගැම්ම ❤

  • @ruvindadilshan-nj3gd
    @ruvindadilshan-nj3gd 4 วันที่ผ่านมา +2

    දැන් කාලෙට හරියනම එකක්❤️

  • @KavishaSewmini-z3c
    @KavishaSewmini-z3c 5 วันที่ผ่านมา +6

    හදන්නට පොසත්ම රටක්නම් මඩවලේ
    ලස්සනම ජිවිතයක් හොයන්නට කරුවලේ

  • @WonderOfNature68
    @WonderOfNature68 3 วันที่ผ่านมา +1

    Supiriyak

  • @saminduyoshitha1700
    @saminduyoshitha1700 3 วันที่ผ่านมา +1

    Gamak aiye ❤

  • @SaheedMubashir
    @SaheedMubashir 3 วันที่ผ่านมา +1

    Wasiyak thama❤

  • @PodYi.
    @PodYi. 4 วันที่ผ่านมา +1

    Gammak

  • @NethuAkarsha-xv4tf
    @NethuAkarsha-xv4tf 4 วันที่ผ่านมา +1

    Supiriyak kollo gammen yamu 🎉

  • @nuwanthapramuditha3411
    @nuwanthapramuditha3411 3 วันที่ผ่านมา +1

    Gammc sudu ❤.Good luck machn.

  • @anuhasViduranga-x4w
    @anuhasViduranga-x4w 4 วันที่ผ่านมา +1

    Wazii aneee❤

  • @kavinduakalanka3638
    @kavinduakalanka3638 4 วันที่ผ่านมา +1

    Ado eka maru bn👌

  • @RashMika-sc5ep
    @RashMika-sc5ep 4 วันที่ผ่านมา +1

    Supiriyak ban eka ❤

  • @malithaDias-e9m
    @malithaDias-e9m 4 วันที่ผ่านมา +1

    Supiriyak bro❤

  • @malithaDias-e9m
    @malithaDias-e9m 4 วันที่ผ่านมา +1

    සෙනෙහසට නය නැතිව පුතෙ ඇයව රැක ගන්න 🌏

  • @AnuththaraPanchali-j6j
    @AnuththaraPanchali-j6j 4 วันที่ผ่านมา +1

    Supiri aiya 💗🥰❤️

  • @SomapalaSoma
    @SomapalaSoma 2 วันที่ผ่านมา +1

    Top ❤️‍🔥

  • @Ravindu_2.0
    @Ravindu_2.0 4 วันที่ผ่านมา +1

    supiri brother 💕

  • @santagaming1170
    @santagaming1170 4 วันที่ผ่านมา +1

    සුපිරියම් ඔඋඉ 💀💥

  • @hewanalla
    @hewanalla 4 วันที่ผ่านมา +9

    Miza x Jester😈 දේශපාලුවන්ට වදින්න🤟
    වැරදුනා සෑහෙන්න එක එක පාර
    පත් උනේ මෝඩයෝ ඒ හැමවාර🎶

  • @perera6987
    @perera6987 3 วันที่ผ่านมา +1

    Wasi wasi cuddah🖤

  • @Hiruuni
    @Hiruuni 3 วันที่ผ่านมา +1

    Keep it up bro😎

  • @kavifernando1776
    @kavifernando1776 4 วันที่ผ่านมา +1

    වසර හැත්තැවක්ම ඇය විදපු දුක දරන්.....
    වදපු දරුවො ඇයව විකුනන් කනවා හැකි තරම්...🔥❤

  • @Sachinimalsha12
    @Sachinimalsha12 4 วันที่ผ่านมา +4

    සෙනහසට නය නැතිව පුතෙ ඇය රැකගන්න❤❤

  • @BawanthaPrasad-u1l
    @BawanthaPrasad-u1l 4 วันที่ผ่านมา +5

    ගැම්මට යමු සහෝ ❤❤❤🎉

  • @thimaft.dangermafiagang7560
    @thimaft.dangermafiagang7560 4 วันที่ผ่านมา +1

    Ekh wasi ❤

  • @ThilinaFernando-gh9xk
    @ThilinaFernando-gh9xk 4 วันที่ผ่านมา +1

    Supiri broh

  • @nelumwasanthika8666
    @nelumwasanthika8666 4 วันที่ผ่านมา +1

    Mage eka parahak ekah❤️❤️

  • @umeshasewwandi4902
    @umeshasewwandi4902 4 วันที่ผ่านมา +1

    Supry

  • @JanithSadaruwan-qo2pr
    @JanithSadaruwan-qo2pr 4 วันที่ผ่านมา +1

    Wasy❤

  • @GAMINGSANKA-fc1tk
    @GAMINGSANKA-fc1tk 2 วันที่ผ่านมา +1

    Kiribathgoda Gemma❤💀

  • @hiroshrangodage8265
    @hiroshrangodage8265 4 วันที่ผ่านมา +1

    Fire brother කන හරහා මොලේට 🔥

  • @SenojKaveesha-j4s
    @SenojKaveesha-j4s 5 วันที่ผ่านมา +1

    Ft bn ♥😍

  • @abhiperera3952
    @abhiperera3952 4 วันที่ผ่านมา +1

    ගැම්මක් අපේ එකා❤

  • @Kalpana_piyumali
    @Kalpana_piyumali 4 วันที่ผ่านมา +1

    Maru❤

  • @bawanthaishara6205
    @bawanthaishara6205 4 วันที่ผ่านมา +1

    Thawa supiri ekka damu machooo😍😍

  • @wasana3858
    @wasana3858 4 วันที่ผ่านมา +1

    සුපිරී🔥🔥

  • @anugaboseth
    @anugaboseth 4 วันที่ผ่านมา +2

    Well dane well dane 💯
    on fire jestar🔥
    💪💪💪💪

  • @kavidusankalpa83
    @kavidusankalpa83 4 วันที่ผ่านมา +1

    Wazi oi❤

  • @PasinduWarnaDeelipa
    @PasinduWarnaDeelipa 4 วันที่ผ่านมา +1

    Wasiiii❤

  • @dilukadilshan5742
    @dilukadilshan5742 4 วันที่ผ่านมา +1

    Gemma ❤

  • @AnjanaaSewwandi
    @AnjanaaSewwandi 4 วันที่ผ่านมา +3

    අම්මො මෙකනම් දිලා තියෙනවා ඇඩෙන්න 🔥🔥🔥

  • @Captain_Rap
    @Captain_Rap 2 วันที่ผ่านมา +1

    Reach Ekta Peek Ekk !!!!

  • @nisalkavishka9630
    @nisalkavishka9630 4 วันที่ผ่านมา +1

    Myy gg💗

  • @PiyangikaKapumulegedara
    @PiyangikaKapumulegedara 4 วันที่ผ่านมา +3

    ගැම්මක් Jester

  • @thisaradananjaya2550
    @thisaradananjaya2550 4 วันที่ผ่านมา +1

    Wasi cuddah💗😚

  • @JenaniSelaman
    @JenaniSelaman 23 ชั่วโมงที่ผ่านมา +1

    වෛරල් වෙන්න ඕන එව්ව 🎉❤

  • @AmashiiKavindya
    @AmashiiKavindya 4 วันที่ผ่านมา +7

    මනක්කල්පිතව මතක් උන අය මෙ කොනට එන්න😎

    • @Heshi_X
      @Heshi_X 4 วันที่ผ่านมา

      Miza කියන කෙනාගෙ Voice එක ඒකමයි 😢❤

  • @DinethNethmina-v1l
    @DinethNethmina-v1l 4 วันที่ผ่านมา +1

    Supiriyk ❤

  • @MsDilmi
    @MsDilmi 3 วันที่ผ่านมา +2

    JESTER X MiZA සුපිරි වැඩක්🔥❤️
    Jester කටහඩ වෙනම Vibe එකක්❤️

  • @nilakshadilshan321
    @nilakshadilshan321 2 วันที่ผ่านมา +1

    Mage eka 💗

  • @sumalimadubashini6387
    @sumalimadubashini6387 4 วันที่ผ่านมา +1

    Wazi❤

  • @RahulBandaranayaka
    @RahulBandaranayaka 2 วันที่ผ่านมา

    කිරිබත්ගොඩ රෑපර්💥💥

  • @gamingdona3565
    @gamingdona3565 4 วันที่ผ่านมา +1

    Gammk bn mage eka

  • @SunilHema-c4g
    @SunilHema-c4g 4 วันที่ผ่านมา +1

    waseeeee oiii😩😩❤️❤️

  • @dinupa23
    @dinupa23 4 วันที่ผ่านมา +1

    Cuddah❤

  • @Comment_1k
    @Comment_1k 4 วันที่ผ่านมา +2

    අපේ එකෙක් ,ගැම්මක් සහෝ 💪

  • @PraveenAnuhas-f3n
    @PraveenAnuhas-f3n 2 วันที่ผ่านมา +1

    Supiri❤

  • @LawanOshada-n7d
    @LawanOshada-n7d 4 วันที่ผ่านมา +1

    ᴇʟᴍ...🙃🍁

  • @supunnethmika4602
    @supunnethmika4602 วันที่ผ่านมา

    ගැම්මක් සුද්දා.💗

  • @dadda2.00
    @dadda2.00 4 วันที่ผ่านมา +1

    Y🔥

  • @Shenalakila-i4w
    @Shenalakila-i4w 3 วันที่ผ่านมา +1

    ගැම්මක් ජෙසා අයියා 💀🤝

  • @KumariRanasinha-t8d
    @KumariRanasinha-t8d 4 วันที่ผ่านมา +1

    Mage ekah vasi wtto

  • @DanandayaManojkumara
    @DanandayaManojkumara 4 วันที่ผ่านมา +2

    Gemmak gemmak🤟💗

  • @IsumGeemeth
    @IsumGeemeth 5 วันที่ผ่านมา +1

    Wazi ❤🔥

  • @ashendissanayaka4507
    @ashendissanayaka4507 4 วันที่ผ่านมา +1

    ගැම්මක් තරුශ මගෙ එකා👊❤️‍🩹

  • @SuneethaMalani-k4r
    @SuneethaMalani-k4r 2 วันที่ผ่านมา

    Deshapalane gana ahapu hodama rap eka meka thamai ❤❤❤

  • @NerunVerosha
    @NerunVerosha 4 วันที่ผ่านมา +1

    tharu❤

  • @prabuddasameera3793
    @prabuddasameera3793 4 วันที่ผ่านมา +2

    ඒක වාසියි සහෝ.කණ හරහා මොලේටම දීලා තියෙනවා ඒකනම්.ගේමක් ගහමු මගෙ එකා.💓💓

  • @Virajvimukthi-s6e
    @Virajvimukthi-s6e 5 วันที่ผ่านมา +2

    Mage ekh ගැම්මක් තමයි ... ❤❤

  • @wasanthividurani1695
    @wasanthividurani1695 2 วันที่ผ่านมา +1

    කිරිබත්ගොඩ ගැම්ම 😼☠️

  • @maleeshawijenayake4221
    @maleeshawijenayake4221 วันที่ผ่านมา

    ❤cool

  • @demircottu2695
    @demircottu2695 4 วันที่ผ่านมา +4

    අදුරගෙන වාමනයො උන්ගෙ හිස් බිදලන්න
    සෙනෙහසට නය නැතිව පුතේ ඇය රැකගන්න❤

  • @thejanhanshaka9386
    @thejanhanshaka9386 4 วันที่ผ่านมา +1

    Jester ♥️

  • @lenny1698
    @lenny1698 5 วันที่ผ่านมา +8

    Dagalanna awoth wadiya ussanawa ube kellath 😼💀

  • @SehansaLakmi
    @SehansaLakmi 4 วันที่ผ่านมา +2

    Jester on fire 🔥🔥🔥 ගින්නක් ගින්නක් 😎

    • @JesterMusicartist
      @JesterMusicartist  12 ชั่วโมงที่ผ่านมา

      On fire on fire bro❤️

  • @tharinhirudika
    @tharinhirudika 4 วันที่ผ่านมา +2

  • @Comment_1k
    @Comment_1k 4 วันที่ผ่านมา +2

    යකා ඇවිස්සුනොත් තොයිල් නටන්න වෙන්නේ සැමට......👉

  • @AmashaSewwandi-M29
    @AmashaSewwandi-M29 4 วันที่ผ่านมา +1

    Jester keep it up bro❤️

  • @VenuriiHansika
    @VenuriiHansika 4 วันที่ผ่านมา +2

    මම රැප් අහන්නෙ නැ එත් මෙකෙ Jester ගෙ වචන ටිකනම් පිස්සුවක්🔥🔥🔥

    • @JesterMusicartist
      @JesterMusicartist  4 วันที่ผ่านมา

      මගෙ රැප් දිගටම අහාන්න ❤️

  • @M6IXTRAPPER
    @M6IXTRAPPER 2 วันที่ผ่านมา

    gamma gamma❤

  • @KaviduLakmal-k3i
    @KaviduLakmal-k3i 4 วันที่ผ่านมา +1

    wasi ❤

  • @dinithd6607
    @dinithd6607 5 วันที่ผ่านมา

    Wasiyk❤

  • @nipunabeykoon2960
    @nipunabeykoon2960 4 วันที่ผ่านมา +1

    Para para tharusha malli❤️😍

  • @oshaa_n1
    @oshaa_n1 4 วันที่ผ่านมา +1

    🔥🔥🔥

  • @ManjulaPrasanna-cw7jk
    @ManjulaPrasanna-cw7jk 4 วันที่ผ่านมา +1

    👍🤟

  • @CHEMMystery123
    @CHEMMystery123 3 วันที่ผ่านมา

    ලක්මව හොයන්නේ අලුත්ම ගැම්මක් ❤

  • @Ashanisanka-o2g
    @Ashanisanka-o2g 2 วันที่ผ่านมา

    නියමයි කොල්ලෝ❤❤

  • @ThilokaSandaruwan
    @ThilokaSandaruwan 4 วันที่ผ่านมา +1

    Wasi jester ❤❤

  • @YasithaLakmal-q4x
    @YasithaLakmal-q4x 2 วันที่ผ่านมา +1

    Para bn tharusha gammak ❤

  • @dammikasanjeewani4006
    @dammikasanjeewani4006 4 วันที่ผ่านมา +2

    දේසපාලුවන්ට✌️

  • @SanukaResen
    @SanukaResen 5 วันที่ผ่านมา +2

    Ado wasiyk

  • @sahanranasingha4194
    @sahanranasingha4194 5 วันที่ผ่านมา +4

    ආගමද ජාතියද විකුනලා කොටවන්න
    චන්දයට ලේ උඩින් ජීවිතම බිලිගන්න
    පාතාල ලෝකයේ වාමනයො රැකගන්න
    අවජාත පාලනය නවතන්න පෙලගන්න

  • @dammikasanjeewani4006
    @dammikasanjeewani4006 4 วันที่ผ่านมา +1

    gammak thama💯

  • @DewmiAmayaa
    @DewmiAmayaa 4 วันที่ผ่านมา +3

    නවතින්න පෙර හුස්ම දරුවනි නැගිටින්න❤

  • @harshithanuwan4373
    @harshithanuwan4373 4 วันที่ผ่านมา +1

    උබෙ ගමන පැහැදිලියි ජෙස්ටර්.😎🔥

  • @thilinakumuditha252
    @thilinakumuditha252 4 วันที่ผ่านมา +1

    රට අනුරට 🙈❤ ගැම්මක් සහෝදරයා..!!