සජිත් විවාදෙට ආවෙ නැත්තේ බයටනේ | ගල්පිළිම කවද්ද සුදා බොල්පිළිමවලට බය වුනේ | TALK WITH SUDATHTHA |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • #nalinbandara #sajithpremadasa #anurakumaradissanayake #nalindajayathissa #npp #sjb #ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    TELEDRAMA WITH SUDAA
    නාළිකාවේ ලින්ක් එක ;
    / @teledramawithsudaa
    ________________________________________
    පෙර වෑඩ සටහන :
    • ජනාධිපතිවරනයේදි අනුර ...
    ------------------------------------------------------------
    Sudaa studio
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    • මම අවු : 24ක් පාර්ලිමේ...
    ________________________________________
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    • සුපුන් පුතාගේ උපන්දින ...
    ________________________________________
    Email : sudaacreation@gmail.com
    whatsapp Contact : 0094 77 5065788

ความคิดเห็น • 2.4K

  • @athulajayasekara7050
    @athulajayasekara7050 3 หลายเดือนก่อน +182

    අනුරට ලකුණු එකතු කරනවට ස්තුතියි නලින්

    • @user-xo1cw3gy8z
      @user-xo1cw3gy8z 3 หลายเดือนก่อน

      Eka maru

    • @Albert_Einstein_7
      @Albert_Einstein_7 3 หลายเดือนก่อน +2

      සජිත් ප්‍රේමදාස සුදාගෙ නිෂ්පාදක. හිරුණිකා වේස නිරූපණ, නලින් ගූ ඇනවුම්කරු, සුදා අධ්‍යක්‍ෂ. 😂😂😂😂😂😂

    • @Supundeshapriya-vb5ip
      @Supundeshapriya-vb5ip 3 หลายเดือนก่อน +2

      අනුර කැලේ

    • @hewagechaminda-cd1di
      @hewagechaminda-cd1di 3 หลายเดือนก่อน

      සජිය බුරු පුකා අදයට

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 3 หลายเดือนก่อน +364

    අනුරකියන්නෙ අපිටනම් බොල්පිලිමයක් නොවේ මේරට ගොඩදාන රන්පිලිමයක්.❤❤❤

    • @chandrakanthi3162
      @chandrakanthi3162 3 หลายเดือนก่อน +9

      👍👍👍👍👍👍⏱️❌ cyprus

    • @user-zz1xq9mn8z
      @user-zz1xq9mn8z 3 หลายเดือนก่อน

      අමු ගොන් මීහරකෙක්

    • @chamathcooray2984
      @chamathcooray2984 3 หลายเดือนก่อน +10

      Gu welunama ran wage thamai penne. Ekata uba wage harak rawatila.

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 3 หลายเดือนก่อน +5

      Mada nana mada pilimayak bawa janathawata pahadili vi hamarai😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 3 หลายเดือนก่อน +4

      Kunu kuhaka jeppo kola aliyage Chanel ekata gihin mada nawa deel rathu aliya kola aliyage ellana kawa😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @THILINAKALHARA..
    @THILINAKALHARA.. 3 หลายเดือนก่อน +307

    Jvp Npp AKD ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

    • @kumudukarunarathna4108
      @kumudukarunarathna4108 3 หลายเดือนก่อน +3

      ❤❤❤❤❤❤

    • @chamathcooray2984
      @chamathcooray2984 3 หลายเดือนก่อน +9

      3% ma methanta ei

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 3 หลายเดือนก่อน +2

      Sajabeta jayawewa ratatajayawewa janathawatajayawewa sajithta jayawewa❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @user-so3gr4gu7h
      @user-so3gr4gu7h 3 หลายเดือนก่อน +5

      Rath aliya itn eke.dan kamitu eka balamu npp kollane

    • @Albert_Einstein_7
      @Albert_Einstein_7 3 หลายเดือนก่อน +2

      සජිත් ප්‍රේමදාස සුදාගෙ නිෂ්පාදක. හිරුණිකා වේස නිරූපණ, නලින් ගූ ඇනවුම්කරු, සුදා අධ්‍යක්‍ෂ. 😂😂😂😂😂😂

  • @sllivehungry
    @sllivehungry 3 หลายเดือนก่อน +38

    මට නම් හිතෙන්නෙ සජබ උත්සාහ කරන්නෙ npp එකේ ආර්තික වැඩපිළිවෙළ සොරකම් කරන්න ... මේ උත්සාහයේ සැගඋන රහස එයයි ...

    • @kG-vj7tl
      @kG-vj7tl 3 หลายเดือนก่อน +2

      I agree

    • @nimaliperera9457
      @nimaliperera9457 3 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන් ...පට්ට ඇත්ත .....
      අනිත් මගුල් සේරම වගේ ඒකත් කොපි කරන්න ....

    • @KahandugodaManage
      @KahandugodaManage 2 หลายเดือนก่อน +1

      Yes you are exactly right.

    • @saynomore8762
      @saynomore8762 2 หลายเดือนก่อน +1

      කොහෙන් හිනාවෙන්නද මේවට? 6 වසරෙ ළමයි වගේ 😂

  • @atharWeerasooriya465
    @atharWeerasooriya465 3 หลายเดือนก่อน +34

    මේ වගේ බේබද්දන්ට චන්දෙ දෙනවනං, දැරුවන්ව විකුණල දාපල්ල සල්ලි වලට.
    හොඳ අනාගතේකට මාලිමාවට චන්දයක් දෙමු ❤❤

  • @traveltectours6561
    @traveltectours6561 3 หลายเดือนก่อน +216

    බණ්ඩෝ ! කොටන කුකුලට කොයි කොටුවත් එකයි කියලා දන්නේ නැත්ද ? අහලා නැත්ද...?

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 3 หลายเดือนก่อน +1

      Sajabe dekathama lasthi oya valuro ekka kayhakaranna kyya nayaka gobba nayaka boru kiyanna daksai boru pacha nayaka anura deel nayaka daksai😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @susanthahettigoda
      @susanthahettigoda 3 หลายเดือนก่อน

      😂😂😂

    • @athulabandara4345
      @athulabandara4345 3 หลายเดือนก่อน +1

      කොටුවක නම්කොටයි.ඒත්ගියේ වැසිකිලියකටනේ

    • @Albert_Einstein_7
      @Albert_Einstein_7 3 หลายเดือนก่อน +1

      සජිත් ප්‍රේමදාස සුදාගෙ නිෂ්පාදක. හිරුණිකා වේස නිරූපණ, නලින් ගූ ඇනවුම්කරු, සුදා අධ්‍යක්‍ෂ. 😂😂😂😂😂😂

    • @chandiinoka5890
      @chandiinoka5890 3 หลายเดือนก่อน

      Ane.Oya Akama.Wachane.Hama.Thanama.Gihin.Kiyana.Nayakayo.Ownge.Viwada.Onna.Oya.Chandayak.Thiyal.a.Rata.Karanna.Puluwan.Kanak.Thoragana.Me.Duk.Vidina.Rate.Minissunta.Sahanayak.Karapiya.....Somaliyawak.NoKara...

  • @Lionel-bt7oe
    @Lionel-bt7oe 3 หลายเดือนก่อน +121

    සුදාගෙ පැටිකිරිය දැන්නම් හොදටම පැහැදිලියි

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 3 หลายเดือนก่อน +1

      Sudata jayawewa sajabetajayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @user-nx1vy2se6b
      @user-nx1vy2se6b 3 หลายเดือนก่อน +7

      ගු හොදනවා සජියා ගේ

    • @hasinijewellers6412
      @hasinijewellers6412 3 หลายเดือนก่อน +1

      yes ❤

    • @channakawelivita4383
      @channakawelivita4383 3 หลายเดือนก่อน +8

      දැන්නම් මොලේ තියන මිනිසුන්ට හොඳටම තේරෙනවා සුදා කියන්නේ කව්‍ද කියලා.

    • @malidayani764
      @malidayani764 3 หลายเดือนก่อน

      Yes

  • @channakawelivita4383
    @channakawelivita4383 3 หลายเดือนก่อน +69

    සජිත් උඩවලවේ ගල්පිලිම හාරලා නිදන් ගත්තනම් මතකයි. ඒ කාලේ වස් වැදිලා පිස්සු හැදිලත් හිටියද මන්දා.

    • @ashokarajapaksha8179
      @ashokarajapaksha8179 3 หลายเดือนก่อน +2

      ඔබ දැක්කද නිදන් හරනවා බොරුවට මඩ ගහන් නැති ව ඉදපල්ලා

    • @ruchira296
      @ruchira296 3 หลายเดือนก่อน

      ​@@ashokarajapaksha8179හාල් කිලෝ කියක් හම්බවුනාද😹😂

    • @nimaliperera9457
      @nimaliperera9457 3 หลายเดือนก่อน +6

      @@ashokarajapaksha8179සජියා නිදන් හාරපු කතාව උඹ විතරයි දන්නේ නැත්තේ රාජපක්ෂ .....😂😂😂

    • @shanakalakmal1785
      @shanakalakmal1785 2 หลายเดือนก่อน +1

      @@ashokarajapaksha8179මොකෙක්ද බන් උඹ 😂

  • @user-lo5jt4jc6g
    @user-lo5jt4jc6g 3 หลายเดือนก่อน +35

    ඔච්චර දැනුමක් තියනවනම් ආයේ ආර්තික කමිටු ඕනේ නෑ අනුර සමග සාකච්ඡාවට සජියම එව්වම හරිනේ..

  • @kamalpriyashantha769
    @kamalpriyashantha769 3 หลายเดือนก่อน +132

    සුදා හෝදමු තව හෝදමු 😂😂😂

    • @ritacohen6398
      @ritacohen6398 3 หลายเดือนก่อน +1

      Api rawatunaa...😂😂
      Paw neda?? Api😢😢😢

    • @senavirathnalaxman7528
      @senavirathnalaxman7528 3 หลายเดือนก่อน

      Hodannama thamai ada suda muwa genawe

  • @ranjithpathirana5029
    @ranjithpathirana5029 3 หลายเดือนก่อน +28

    නියම තත්ත්වය දැනගෙනත් සුදත් හරියට ප්‍රශ්න කලේ නැහැ. ඇත්ත මුලු රටම දන්නවා. ඔය මෝඩ මිනිහත් කතා කරාට වැඩිය හොදයි. ...... ඌරෙක් කතා කරයි.

  • @dssobandula2001
    @dssobandula2001 3 หลายเดือนก่อน +22

    ඇසිය යුතු ප්‍රශ්න.
    1. එක්සත් ජාතීන්ගේ සරණාගත සංවිධානයෙ ලිපි ශීර්ෂය යටතේ වංචනික සමීක්ෂණ ප්‍රතිපල නිකුත් කෙලෙ කවුද.. ?
    2. තමුන් ගේ නිවසේ කසිප්පු පෙරුවේ කවුද..?

  • @chamed5277
    @chamed5277 3 หลายเดือนก่อน +8

    ශක්තිමත් ප්‍රබුද්ධ නායකයෙක් යනු ඕනෙම අවාසිසහගත වතාවරනයක් තුල වුවද එයට නොබියව මුහුනදීමයි. අනුර වගේ නිර්භීත නායකයෙක්ට තමයි අපේ රට ගොඩගන්න පුලුවන්.

  • @seethaseetha7924
    @seethaseetha7924 3 หลายเดือนก่อน +4

    මෙයා සිහියෙන් ඉන්න වෙලාවක මේ සාකච්ඡා ව කරන්න සුදෝ 😊😊😊😊

  • @allfreesounds7503
    @allfreesounds7503 3 หลายเดือนก่อน +101

    යකෝ උඹලම දීපු දිනේට ආවම ජෙප්පන්ට කියන ලියන දේ තේරෙන්නෑලු... අනේ මෝඩයෝ බය කියලා පිලිගනින් උඹලා වගේ උන්ට රටක් බාර දෙන්න මේ රටේ තවත් මෝඩයෝ නෑ....

  • @chamodperera7331
    @chamodperera7331 3 หลายเดือนก่อน +10

    සුදා තෝ ඇත්තටම නිර්පාක්ශික නම් ගෙනන් ඊළග program එකට නලින්ද ජයතිස්ස මහත්මයාට ❤

  • @rohanranjith6308
    @rohanranjith6308 3 หลายเดือนก่อน +119

    පැය 24 ම බීලා ඉන්නවා වගෙයි පෙනෙන්නේ.

    • @user-vn8db8el1t
      @user-vn8db8el1t 3 หลายเดือนก่อน +12

      වගේ මොකද මේකා ගුදමක්.

    • @chamathcooray2984
      @chamathcooray2984 3 หลายเดือนก่อน +2

      Bona eka prashnayakda?

    • @sampathsuranga8284
      @sampathsuranga8284 3 หลายเดือนก่อน +6

      ඔය ගානට බීල ජවිපෙ ඉහල පෙලේ කෙනෙක් ආවොත් අනිවාර්යයෙන් විනය පරීක්ෂණ තියනව තියල දඩුවම් දෙනව. මූ නං නායකය එක්කම ෂොට් එක දාල එන්ඩ ඇත්තෙ

    • @mTEC85
      @mTEC85 3 หลายเดือนก่อน +5

      කසිප්පු නලීන් මූ බේබද්දා 😆😂🤣🤮

    • @chamodperera7331
      @chamodperera7331 3 หลายเดือนก่อน +1

      විවාදයක් බැරි මැටි හරක් බයටම ඔය කියවෙන්න බොරු අනුරලා ට TV චැනල් නැහැ මෝඩයෝ කතා කරන එකකට තමයි යා යුත්තේ රනිල් සජිත් සම්බන්ධය පැහැදිලි වෙන අළුත්ම සිද්ධිය තමයි මේ මිනිහ දරුවෙක් යට කරල පැනල ගියා කිසිම විමර්ශනයක් නැහැ රනිල්ගෙ එක call එකට ඒක යට ගැහුව දැන් මෙතන වැලලෙන මෝඩ යක්කුන්ට තේරෙනවද රනිල් වගේ පෙන්දෙක් එක්ක ඩීල් කාටද තියෙන්නෙ කියලා

  • @TharngaSampath
    @TharngaSampath 3 หลายเดือนก่อน +87

    නලින් ජයතිස්ස කීවේ දේශපාලනේ සජබේ තොපිට විහිලුවක් උනාට අපිට දේශපාලනේ අපිට විහිළුවක් නෙමේ කියලා තොපි මේ බයවෙලා රෙද්දේ රෙවිලා ඉන්නේ කාලකනි තොපිට මිනිස්සු ත් විහිළුවක් වෙලා තොපි මහා කාලකනි බල්ලෝ

    • @chaminda3332
      @chaminda3332 3 หลายเดือนก่อน +2

      Wadiya dagalanna Epa ubala wihiluwak wela ban apita

    • @Albert_Einstein_7
      @Albert_Einstein_7 3 หลายเดือนก่อน

      සජිත් ප්‍රේමදාස සුදාගෙ නිෂ්පාදක. හිරුණිකා වේස නිරූපණ, නලින් ගූ ඇනවුම්කරු, සුදා අධ්‍යක්‍ෂ. 😂😂😂😂😂😂

    • @tomysinghe1495
      @tomysinghe1495 3 หลายเดือนก่อน +1

      මාලිමාවට ජයෙන්ම ජය වේවා

    • @tomysinghe1495
      @tomysinghe1495 3 หลายเดือนก่อน +1

      මේවා බලන අපිට ගහන්න ඔනේ

    • @ruchira296
      @ruchira296 3 หลายเดือนก่อน +1

      පුතානෝ වගේ තමා අමු හරක්😹

  • @gimhanchamara
    @gimhanchamara 3 หลายเดือนก่อน +6

    සජිත්ට තියෙන දැනුම මං හිතන්නේ ගොඩක් අයට පැහැදිලි වෙලා තියෙන්නේ, ඔහුට මාර දැනුමක් තියෙනවා කියන්ඩ, මොහු මොන තරම් මොඩයෙක් වෙන්ඩ ඇතිද නේ.. 😂 thanks suda..❤❤

  • @tennakoontennakoon1223
    @tennakoontennakoon1223 3 หลายเดือนก่อน +34

    බන්ඩෝ ,උඹගේ ආර්ථික කමිටුවේ ඉන්න උන් තමයි රට කෑවේ.ඒ වගේ මෝඩ ගස් බල්ලෝ එක්ක මොන විවාදද ?

    • @WasanthaChandraratne
      @WasanthaChandraratne 3 หลายเดือนก่อน +1

      ආර්ටික කමිටු රෝල් කරල ගහගනින් පුපෙ ගොං සජිය

  • @prabodashashi2102
    @prabodashashi2102 3 หลายเดือนก่อน +240

    බොරු කියන්න එපා ..මුලින් නායකයො දෙන්න ඕනේ කියලා ,,පස්සෙ ආර්ථික විවාද කරමු කියලා නලින් ජයතිස්ස කිව්වා ...

    • @chamathcooray2984
      @chamathcooray2984 3 หลายเดือนก่อน +10

      Ko ithin dawasak dun nane lapayage baya gullo tika.

    • @shiyaniwallawththa588
      @shiyaniwallawththa588 3 หลายเดือนก่อน +8

      Sajith vivada dekatama dina dunna, jvp un nayakayage dinea vitharai

    • @kapilabandara1001
      @kapilabandara1001 3 หลายเดือนก่อน +4

      ​@@chamathcooray2984ගොබ්බේ නායකයා හැංගුනා....😂😂😂

    • @SupremGeogrAphy
      @SupremGeogrAphy 3 หลายเดือนก่อน

      ​@@chamathcooray2984🐄

    • @chamathcooray2984
      @chamathcooray2984 3 หลายเดือนก่อน +6

      @@kapilabandara1001 Arthika kamituwak nathi pasheka kaiya gahana pissek ekka sajith monawa wiwada karannada? Ekai sajith awe naththe. Adu tharame dinayakwath dun na rath mallila.Iya 🤣🤣🤣

  • @commenter2178
    @commenter2178 3 หลายเดือนก่อน +97

    කසිප්පු කාරයෝ ගෙනල්ලා කාලය නාස්ති කරනවා, මෙච්චර වැදගත් මාතෘ කා තියෙද්දී

    • @helptheworld7959
      @helptheworld7959 3 หลายเดือนก่อน +2

      Yaluwo malli

    • @user-zz1xq9mn8z
      @user-zz1xq9mn8z 3 หลายเดือนก่อน +2

      අර මිනි මරු ජෙප්පෙක් ගේන්න තිබුනා

    • @commenter2178
      @commenter2178 3 หลายเดือนก่อน

      @@user-zz1xq9mn8z පුළුවන් නම් කියපන් එක මිනිමරුවෙක් ගේ නමක්..?

    • @devicestools4749
      @devicestools4749 3 หลายเดือนก่อน +1

      මම TH-cam එන්නේ කෑම කන වෙලාවට. මම එන්නේ ඒ වෙලාවේ වැදගත් දෙයක් අහන්න.
      මේ වගේ කොන්දක් නැති කයියානායකලා ගෙන්නලා අපේ වටිනා කාලය කා දමන්න ඕනේ නැති නිසා මම මේක බැලුවේ නෑ.
      මිට වඩා හොදයි සුදා පාරට බැහැලා survey එක කරා නම් ඒ views වලින් උබටත් කියක් හරි ලැබෙනවා.

    • @commenter2178
      @commenter2178 3 หลายเดือนก่อน

      @@user-zz1xq9mn8z පුළුවන් නම් කියපන් එක මිනිමරුවෙක් ගේ නමක්..?

  • @user-yy8bs9yr7j
    @user-yy8bs9yr7j 3 หลายเดือนก่อน +28

    උබලා කියන විදියට මේ රටේ උන් දැන් කරන්න නැ එක මතක තියා ගනිල්ලා

  • @ExpertMass
    @ExpertMass 3 หลายเดือนก่อน +4

    ඇත්තටම සජිත් එදා ගත්තේ ගන්න තියන හොදම තීරණය බැරි වෙලා හරි ආවා නං සජිත්ගේ දේශපාලන ජිවිතයම කණපිට හැරෙන්න තිබුනා.
    කලින්ම එන්න බෑ කිව්වා නං නායකයෝ අතර විවාදය නොපවත්ව ඉන්න තිබුනා. දැන් ප්‍රමාද වැඩියි.
    අපි කවුරුත් අනුකම්පා කරලා මේ සිද්දිය අමතක කරලා දාමු. ඒක තමයි මනුස්සකම

  • @cecil46628
    @cecil46628 3 หลายเดือนก่อน +4

    මෙතනින් පැහැදිලි වෙන්නේ සුදන්ත තිලකසිරිව.
    ස්තූතියි, ආයෙත් තමුන්ගේ වීඩියෝ නොබලමි.

  • @user-vn8db8el1t
    @user-vn8db8el1t 3 หลายเดือนก่อน +15

    සරමක් ඇදන් ඔලුවෙන් හිටගනිං බණ්ඩෝ....😂😂😂

  • @mim3910
    @mim3910 3 หลายเดือนก่อน +140

    තොපි පොහොට්ටුවේ අසූචි ඔක්කොම පක්ෂයට ගන්නවා හැබැයි සුධර්මන් නිසා වැඩසටහනකට එන්න බෑ. අනෙ නිකං පලෑන් බං යන්න 😂😂😂

    • @varunaweeratunga577
      @varunaweeratunga577 3 หลายเดือนก่อน +7

      මෙයාලගෙ පැත්තට ආවානම් ඔක්කොම හරි

    • @dulippieris3162
      @dulippieris3162 3 หลายเดือนก่อน +7

      මූ කසිප්පු ගහලා ඉන්නෙ කියලා හොදටම පේනවා , කුරුනෑගල අසූචි බන්ඩාර (කසිප්පු වා )

    • @ruchira296
      @ruchira296 3 หลายเดือนก่อน +6

      කසියා ගහලා ට්‍රැක් පැනලා ඉන්නෙ බන්😹

    • @virajsadaruwan2636
      @virajsadaruwan2636 3 หลายเดือนก่อน +6

      කොටන කුකුලට මොන පොරපිටියත් එකයි 🧭❌

    • @sriyanikorale3587
      @sriyanikorale3587 3 หลายเดือนก่อน +2

      palannn ban yanna😂😂😂😂👍

  • @chanakarathnayaka4803
    @chanakarathnayaka4803 3 หลายเดือนก่อน +172

    අනේ ඉතින් නලීන් දවසක් ගානක් කියව කියව ඉඳලා දවස ලං වෙද්දී සද්ද නැතුව ඉඳලා, සජියා ආපු නැති එකට දැන් කුනුහ#රප කියවන්න එපා, npp එක්ක විවාද කරන්න ඉස්සර සජබේ ඉන්න මන්ත්‍රී වරු ටික රනිල් ලඟට යන එක බේරගන්න කෝ

    • @chamathcooray2984
      @chamathcooray2984 3 หลายเดือนก่อน

      Thamuse pissu kelin nathuwa Issarala lapayata kiyannako arthika kamituwak innawanam arthika kamitu wiwadeta dinayak denna kiyala. Naththan arthika kamituwak nakiyala ratata kiyanna kiyanna🤣🤣🤣🤣

    • @WmDisanayaka
      @WmDisanayaka 3 หลายเดือนก่อน +4

      මෙි රට ගොඩ දාන්න අනරට පමණයි තොපි කලයක් ඇමතිකන් කරානේ තවසැරයක් දුන්නත් තොපි මෙ තියෙන විදිහටම තමයි මෙ රට පාලනය කරන්නෙ

    • @chamathcooray2984
      @chamathcooray2984 3 หลายเดือนก่อน

      @@WmDisanayaka Lapayath kalane. Uta demu deal amathikamak

    • @gajalanka95
      @gajalanka95 3 หลายเดือนก่อน

      💪👍👌🤣🤣😁😁🤣

    • @jaysena4948
      @jaysena4948 3 หลายเดือนก่อน

      අපි ඔක්කොම ඵකතුවෙලා මේක හරිවිදිහට වනස් කරමු මාලිමාවට ජය වේවා 🧭⚘️❤️​@@WmDisanayaka

  • @Naturelovers48
    @Naturelovers48 3 หลายเดือนก่อน +4

    සුදා අයියෙ ඔයා සජියට අදිනවා කියලා පේනවා ඔයාගෙ ප්ර්ශ්න වලින් පේනවා

    • @user-po9pi7kh6x
      @user-po9pi7kh6x 3 หลายเดือนก่อน

      මං කිව්වේ ඒකනේ

  • @achintharuwan300
    @achintharuwan300 3 หลายเดือนก่อน +3

    උබලට තිබ්බ චන්ද ටිකත් කෙලෝ ගත්තා 😂😂😂සජියා වගේ නිවටයෝ රට පාලනය කරොත් රටට බුදුසරණයි 👍💗

  • @g.w.gunarathna9278
    @g.w.gunarathna9278 3 หลายเดือนก่อน +56

    අපරාදේ සුදා කාලය
    රටේ මිනිස්සු දැන් ඉතා බුද්ධිමත්.

    • @bomsbravo
      @bomsbravo 3 หลายเดือนก่อน +2

      ලංකාවේද? 😂😂

    • @ritacohen6398
      @ritacohen6398 3 หลายเดือนก่อน

      Hitiya thamantama
      aran giya😪😪😪

  • @emswijeratne1288
    @emswijeratne1288 3 หลายเดือนก่อน +60

    සුදා, ඔයා ඉස්සල්ලම ජූනි 6 වනිදා තිබුන අනුර itn කරපු කතාව අහල ඉන්නවද

  • @happyheart252
    @happyheart252 3 หลายเดือนก่อน +154

    සජිත්ට රෙවිල ඉන්නෙ.අනුරත් එක්ක සජිත්ට කතා කරන්න බැහ.බයයි.මුන් සජියව සුද්ද කරනව.බයගුල්ලො

    • @ramanipaliyawaththa4226
      @ramanipaliyawaththa4226 3 หลายเดือนก่อน +3

      සජියාමයි දින දුන්නේ මුන්ට ලැජ්ජා නෑ

    • @user-iz5en8gy3o
      @user-iz5en8gy3o 3 หลายเดือนก่อน

      වෙච්ච දේ නම් කියලා වත් කරගන්න බැරිවුණා .විවාදය බලන්න හිටිය sajabe බහුතරයක් npp මාලිමාවට එකතු උනා විශේෂයෙන් ගමේ ජනතාව ඒකට අපි සාක්ශි දරනවා ..එක එක ගම් වල මිනිස්සු බනින banum දැන් මුන් සජිත ට සුදු හුනු ගාවට වැඩක් නැ ..සජිත් ට තිබුණ ඡන්ද නැති කළාට මුන් වගකීයන්න ඕනෑ ..අර ජින් කියන ගෑනු කෙනා අන්න සජිත් ට බනිනව .

    • @agppdesilva6867
      @agppdesilva6867 3 หลายเดือนก่อน

      Attatama munta ganiwath me gon wada karann epa kiyala kiyanne natte ai.

    • @agppdesilva6867
      @agppdesilva6867 3 หลายเดือนก่อน

      mu..amu gone wahalek.

    • @chamathcooray2984
      @chamathcooray2984 3 หลายเดือนก่อน

      Arthika kamitu wiwadeta ai dina nodi baruwata itn ekata gihin lapaya gu nagaththe? Arthika kamituwak nadda malumamalata? 🤣🤣🤣 Lapaya gu nagannawa uge balu pataw lewakala uwa sudda karanawa. Habai gada nathi wen na 🤣🤣🤣

  • @dineshayatigala5859
    @dineshayatigala5859 2 หลายเดือนก่อน +1

    අනුර කියන්නේ අපට රන් පිළිමයක් අපට මේ බෙබදන්ගේ කතා අප්‍රසන්නයි. අපේ අනුර සහෝදරයාට ජය වේවා මාලිමාව ට ජය වේවා

  • @senarathbandara5693
    @senarathbandara5693 3 หลายเดือนก่อน +1

    මිනිස්සු වැඩකරන නායකයෙකුට ඡන්දය දෙනව මිසක් කයියනායකයෙකුට ඡන්දයක් දෙයිද?

  • @user-gi7rn9mo4z
    @user-gi7rn9mo4z 3 หลายเดือนก่อน +17

    සුදාගේ සුද හොදටම පෙනුන ප්‍රොගෑම් එකක් 😂 සජියාට අයිටින් එකට එන්න බැරිලු හැබැයි ආර්ථික කමිටුවට අවුලක් නැහැලු ඒක සුදාට අහන්න බැරි උනා මුන්ගේ තියෙන්නේ කන්න ඕන උනාම කඹර ගොයා තලගොයා නියාය

  • @sampathsuranga8284
    @sampathsuranga8284 3 หลายเดือนก่อน +71

    කුනු වෙන්ඩ බීලද කොහෙද

    • @user-vn8db8el1t
      @user-vn8db8el1t 3 หลายเดือนก่อน +2

      ඔව් පේන්නේ නැද්ද්...කට ටැපලෙනවා..මේකා ගුදමක්

  • @darmadasarathnayaka9369
    @darmadasarathnayaka9369 3 หลายเดือนก่อน +7

    මේක රනිල් අනුර ගේමන් නම් ඒකේ කැඳවුම්කරු නලින් බණ්ඩාරයි. නොරැවටෙමු. ජවිපෙNPP මාලිමාව 🧭 ❤ සමග පෙරට යමු

  • @jinanichampikagamage
    @jinanichampikagamage 3 หลายเดือนก่อน +2

    සූද්‍රෘකෙලින්වැඩකරන්නඹයාසජියටකඩෙයනවනෙදමාලිමාවටජයනියතයි

  • @jamesbandaranayske695
    @jamesbandaranayske695 3 หลายเดือนก่อน +3

    මුන් බිලා උන්ට සිහිය නැත . රටක් භාරකල හැකි වගකිවයුතු පුද්ගලයන් නොවෙයි?

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 3 หลายเดือนก่อน +200

    විවාදයක් බැරි මැටි හරක්
    බයටම ඔය කියවෙන්න
    බොරු
    අනුරලා ට TV චැනල් නැහැ මෝඩයෝ
    කතා කරන එකකට තමයි යා යුත්තේ
    රනිල් සජිත් සම්බන්ධය පැහැදිලි වෙන අළුත්ම සිද්ධිය තමයි මේ මිනිහ දරුවෙක් යට කරල පැනල ගියා
    කිසිම විමර්ශනයක් නැහැ
    රනිල්ගෙ එක call එකට ඒක යට ගැහුව
    දැන් මෙතන වැලලෙන මෝඩ යක්කුන්ට තේරෙනවද රනිල් වගේ පෙන්දෙක් එක්ක ඩීල් කාටද තියෙන්නෙ කියලා
    තව මාස 2 කින් ස්ථිරවම එය පැහැදිලි වෙනවා
    ඒ වෙනතුරු සජිත් මෝඩය වගේම කට්ටිය ඔහේ කියව කියව ඉන්නකෝ

    • @chamathcooray2984
      @chamathcooray2984 3 หลายเดือนก่อน +1

      Lapayata

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 3 หลายเดือนก่อน

      Yako mati harak deel gobba kabbo vachana maru Kara Kara roldanawa ranilge redda asse😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 3 หลายเดือนก่อน +1

      Sajabe danatath dinalaene❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 3 หลายเดือนก่อน

      Gobba kabba mati nayakaya kyyavnayakathamai jeppo😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @user-sg7ys9pi1z
      @user-sg7ys9pi1z 3 หลายเดือนก่อน +2

      තොට වගෙ මැටි මොළයක් කාටවත් නැතිව ඇති

  • @prabodashashi2102
    @prabodashashi2102 3 หลายเดือนก่อน +130

    කොන්ද පන තියෙන නායකයෙක් උනාම ඕනම අභියෝගයකට මුහුන දෙන්න පුළුවන් වෙන්න ඕනේ ....ඕනම නාලිකාවක කොන්ද කෙලින් තියන් කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ 😂

    • @chamathcooray2984
      @chamathcooray2984 3 หลายเดือนก่อน +2

      Ekada lapaya naganne hamadama

    • @user-yq1ip5ij6t
      @user-yq1ip5ij6t 3 หลายเดือนก่อน +7

      ​@@chamathcooray2984හැමදාම කියපුwaama හරි ගොඩාක් නේද .kiyamuko බලන්න එකක් 😂😂😂

    • @prabodashashi2102
      @prabodashashi2102 3 หลายเดือนก่อน +10

      ​@@chamathcooray2984සජිත් නම් හැමදාම නානවා ඇදගෙන ...😅😂.. එහෙනම් තනියම හිරු එකට ඇවිත් විවාද කරන්න කියපන් ...ජිවිතේට කිසිම වැඩසටහනකට ඇවිත් නෑ 😂...

    • @eazy-eye-srilanka
      @eazy-eye-srilanka 3 หลายเดือนก่อน +12

      ඒක නම් ඇත්ත...පිට්ටනිය තමන්ට වාසිද අවාසිද වැඩක් නෑ...නායකයෙක්ට කොන්ද පන තියෙන්න ඕනා...සජිය යනු ගෝටාගෙ දෙවෙනි අවතාරෙ තමා

    • @chamathcooray2984
      @chamathcooray2984 3 หลายเดือนก่อน +1

      @@user-yq1ip5ij6t Kauda aise thamuse? Mongal baduwa 🤣🤣🤣 Lapaya nanawa uba wage harak hodanawa 🤣🤣🤣

  • @DAR-x4e
    @DAR-x4e 3 หลายเดือนก่อน +56

    කෂිප්පු නලියා කුට්ට්යක් ගත්තා😂 නලියා ගොඩගියා😂 සජියාට බඩ ගියා😂

    • @chandrakanthi3162
      @chandrakanthi3162 3 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂😂😂😂😂😂 cyprus

    • @driveincanada9713
      @driveincanada9713 3 หลายเดือนก่อน +1

      අනිවා 😂😂😂

    • @erandamunasingha8158
      @erandamunasingha8158 3 หลายเดือนก่อน

      😀😀😀😀😀

  • @SujeewaLekamalage
    @SujeewaLekamalage 3 หลายเดือนก่อน +5

    උබල තව පරිනත වෙලා ඊලග අවුරුදු 15 නිවැරදි දේශපාලනය කරන හැටි npp එකෙන් ඉගෙනගෙන
    පුතාණෝ සමග ජන්දේකට වරෙල්ලා 😂😂

  • @sudarshaniperera1291
    @sudarshaniperera1291 3 หลายเดือนก่อน +2

    අනේ බණ්ඩෝ පොලව ඇදයි... නටන්න බැරි ඒකයි... සජිත් ව තනියම හරි යවන්න... ඔබලා හදාපු ආර්ථිකය තමයි මේ අපි පිනා ගිහින් ව්දින්නේ... සජිත්ට පිස්සු... ජපන් කියවනවා... ඩික්ෂනරියේ අමාරු වචන පාඩම් කරලා ඇවිත් කියවනවා... මෙයා ජනාධිපති වුනොත්??? කොහොම වෙයිද?? සජිත් ගේ දැනුම් ගබඩාවට ගුල්ලෝ විදලා වෙන්නැති පෙන්වන්න බැරි...පුදුම මමත්වය ක් තියෙන මිනිහෙක්... සජිත් තමයි ඒකාධිපති වියරු ව කර තියාගෙන යන්නේ....

  • @DimithriDevaka
    @DimithriDevaka 3 หลายเดือนก่อน +16

    නලීන් බණ්ඩාර කුක්කා ජෝක් සජියට බටර් ගාලා ඇරියා. රනිලා, සජියා, නලීයා මේ කරන්නේ කොන්ත්‍රාත් එකක් මුන්ගේ නාට්ටිය ඉක්මනට ඉවර කරපං.

  • @User29438
    @User29438 3 หลายเดือนก่อน +59

    පුලුවන් නම් අර ස්වර්ණ වාහිනියෙ පොඩි එවුන් එන නාඩිය වැඩ සටහට යවපං ඔය කොටලු සජිය ව නාගෙන තමයි එන්න වෙන්නෙ පොඩි උන් ගෙන් 😁😁😂😂😂

    • @CeylonDiscoveryChannel
      @CeylonDiscoveryChannel 3 หลายเดือนก่อน +4

      ඕකා ඒකටවත් යන්නෙ නැහැ😂

    • @Asanka.61
      @Asanka.61 3 หลายเดือนก่อน +4

      හරියටම හරි මචෝ..ඌ එතන රීලා මූනෙත් ගාගන්නවා..ඒ තරම් ගොනා😂

    • @gajalanka95
      @gajalanka95 3 หลายเดือนก่อน

      😁🤣🤣🫣🤭

    • @manelmorris4785
      @manelmorris4785 3 หลายเดือนก่อน +1

      මටත් ඔක හිතුනා නාඩිය වැඩසටහනට ඇරියනං හරි මොඩ පුතාණො

  • @sagaraswarnahansa8119
    @sagaraswarnahansa8119 3 หลายเดือนก่อน +19

    මාලිමාවට ජයෙන් ජය!!!!!!!!!!!!!!

  • @user-jt5os7jd1o
    @user-jt5os7jd1o 3 หลายเดือนก่อน +2

    සුදා ඔබේ කටේ පිට්ටු ද ඔය කසිප්පූ කාරයගෙන් අහපන්කෝ 2015 මහබැංකුව කඩනකම් ඔබලාගේ ඔය ආර්ථික කමිටුවයි, ඔය ආර්ථික ඔස්තාර්ලා කොහෙද හිටියේ කියලා... ඔබලා ඔය පරයි එක්ක ආතල් ගන්නවා වෙන්න ඇති ඔවත් අහපන්....

  • @sinister008
    @sinister008 3 หลายเดือนก่อน

    I think Sudaa is the best to hold and mediate any debate.

  • @user-bg2is6ki7u
    @user-bg2is6ki7u 3 หลายเดือนก่อน +108

    සුදා මාලිමාව එක්ක සෙට් වෙලා u tube එකේ පොරක් වෙලා මෝඩ සජියට කඩේ යනවා .මාලිමාවට මඩ ගහන්න ගියොත් උබ චොර වෙනවා .ආයෙත් ඔස්ට්‍රේලියාවේ යන්න වෙනවා .පරිස්සමෙන් .මාලිමාවට ජයවෙවා .අනුර සහෝදරය දිහා බලපන් .කුඩු හිරු එකට ගිහින් චමුදිතයා චොර කරලා ආවෙ .කොටන කුකුලට කොයි කොටුවත් එකයි .කසිප්පු නලියා පව් 😂

    • @user-xo1cw3gy8z
      @user-xo1cw3gy8z 3 หลายเดือนก่อน +5

      Definitely

    • @SJayasinghe-mr3ye
      @SJayasinghe-mr3ye 3 หลายเดือนก่อน +6

      අවංකවම මු සජබෙට කඩේ යනවා

    • @supunsrilal2465
      @supunsrilal2465 3 หลายเดือนก่อน +1

      මට පේන් විදිහට උඹත් සජබෙ එකෙක්.ඌ කරන දෙයක් කරපුදෙන් ඉවසිමෙන් බලා ඉඳපල්ලා

    • @manelmorris4785
      @manelmorris4785 3 หลายเดือนก่อน +3

      මේ‍ක හැමොට තෙරැමි යනඑක ලොකු දෙයක් සුදා කඩේ‍ යනවා සජබේ‍ට

    • @WasanthaChandraratne
      @WasanthaChandraratne 3 หลายเดือนก่อน +3

      සුදා දැනගනින් මාලිමාවෙ උන් ඉවසන් ඉන්නෙ උබ අන්තිම වෙලාවෙ හැරි අනුර සහෝදරයට චන්දෙ දෙන්ව කියයි කියල. ගොං මරිසි දාල ගූ වෙන්න එපා

  • @AsdfAsdff-ek4ig
    @AsdfAsdff-ek4ig 3 หลายเดือนก่อน +30

    මේ මී හරකා මොනවට සාකච්ඡා වට ගෙනාවද බීලද කොහෙද දැනුවත් ......

    • @a.siriwardena2544
      @a.siriwardena2544 3 หลายเดือนก่อน +2

      මටත් හිතුණා මු බිලා ඉන්නෙ

  • @nethmi2015
    @nethmi2015 3 หลายเดือนก่อน +59

    විවාද අසුනෙ ඉඳ ගන්න බය එකා ජනාධිපති අසුනෙ ඉඳ ගත්තොත් වෙන දේ හිතාගනිල්ලකො

  • @saajidreyal6848
    @saajidreyal6848 3 หลายเดือนก่อน +2

    සජිත්ට රටේ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වෙන්න තිබුණා.
    මෙතනට ඇවිල්ල නිදහසට කරුණු කියල වැඩක් නැහැ.
    මොනවා උනත් අනුර බය නැතුව කොන්ද කෙලින් තියාගෙන රටේ ජනතාව වෙනුවෙන් විවාදයට ආවා.
    ඉතින් කියන්න තියෙන්නේ ඔය විවාද මුකුත් ඕන නැහැ කෙලින්ම ඡන්දේ තියන්න.

  • @athulajayasekara7050
    @athulajayasekara7050 3 หลายเดือนก่อน +1

    සුදා අයියා වෛද්‍ය නලින් ද ජයතිස්ස සහෝදරයා ගෙන්නලා වැඩ සටහනක් කරන්න..

  • @DAR-x4e
    @DAR-x4e 3 หลายเดือนก่อน +76

    බූරු පුතාණෝ ගියපාර පැරදිලා යාල කැලේ හැංගුනා😂 මේ පාර අනුර සහෝදරයා ට පැරදුනාම පුතාණෝ අංගොඩ තමයි😂

    • @achinthamadushan1568
      @achinthamadushan1568 3 หลายเดือนก่อน +4

      අනිවා

    • @user-sg3hh6tg4l
      @user-sg3hh6tg4l 3 หลายเดือนก่อน +1

      Paw peiio

    • @CeylonDiscoveryChannel
      @CeylonDiscoveryChannel 3 หลายเดือนก่อน

      නැහැ මුට වෙන්නෙ මේ සැරේ ගෙදරටම වෙලා ලමයා බලාගන්න😂

    • @manelmorris4785
      @manelmorris4785 3 หลายเดือนก่อน

      👍👍👍👍👍

    • @dineshcmr5566
      @dineshcmr5566 3 หลายเดือนก่อน

      අනිවා

  • @user-ui9ei6mv4o
    @user-ui9ei6mv4o 3 หลายเดือนก่อน +38

    සජියා කොහොමත් අනුරත් එක්ක විවාදෙකට බයයි එච්චරයි 😂😂

  • @Rmd289
    @Rmd289 3 หลายเดือนก่อน +52

    හිස් පුටු පුතා Nooooooo...😂😂😂😂😂
    මාලිමාවට ජයවේවා ❤❤❤❤

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 3 หลายเดือนก่อน

      His putu Val uru gobba nayakaya kyya nayakaya😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @PrasannaLiyanage-un7cv
    @PrasannaLiyanage-un7cv 3 หลายเดือนก่อน +1

    සඡබේ මඤ්ඤන් සුදා අය්යා😇 ඔයාගේ ඊයේ විශ්‍රාමික පොලිස් ඒකමුතුව වැඩසටහන දැක්කා මාලිමාවේ ඒතනදි 100% තහවුරු වුනා රටේ අනාගතය ඉදිරියෙදි මොන වගේද කියා. හරිම සුන්දර මිනිසුන් ❤️ අපිටත් අවාශ්‍ය ඒවැනි බුද්ධිමත් මිනිසුන් මේ රට හදන්න😍. නැත්නම් මඤ්ඤාන් වෙච්ච සඡබේ වගේ නොමෙයි.😇 මේ වගේ බොරු කියන මිනිසුන්ගෙ සංවාද වැඩක් නැහැ මේ අලුත් සමාඡයට. පුලුවන් නම් ඊයේ තිබුනු වැඩසටහන සහාභාගි වුනු විශ්‍රමික පොලිස් මහත්වරුන්ව සහ තවත් බුද්ධිමත් මිනිසුන්ව ගෙනෙන්න. ඒක මේ රටට ආවශ්‍යයි මේ මොහෙතක් සුදා අය්යා🤝

  • @user-bm1pk1gt4j
    @user-bm1pk1gt4j 3 หลายเดือนก่อน

    Kasippu moone හැටි බලලා කතාව wiwaasa කරමු mage mithurani❤❤❤❤NPP ජය නියතය

  • @twjagathkarunarathna3353
    @twjagathkarunarathna3353 3 หลายเดือนก่อน +178

    😂😂😂 ගොන් සුදාටත් රෙවිලා ඉන්නේ ගොන් සජියා කිච උන නිසා😂😂😂 ඌ දැන් මේ දගලන්නෙ සජියා බේරන්න 😂😂😂 බලපන් 6 වෙනිදට පස්සෙ මුගෙ හැසිරිම.දැන් උබ නලින්දත් ගෙනෙල්ලා සාකච්ඡාවක් කරපන් අපක්ෂපාති නම්

    • @avdkrishantha4645
      @avdkrishantha4645 3 หลายเดือนก่อน +4

      සුදාට බනින්නෙ ඇයි

    • @Ushan442
      @Ushan442 3 หลายเดือนก่อน +12

      @@avdkrishantha4645 sajabeta kade yana nisa

    • @lalithnishantha4030
      @lalithnishantha4030 3 หลายเดือนก่อน +20

      අනිවාර්යයෙන්ම සුදා ඩබල් ගේමක් ගෙනියනව

    • @chamathcooray2984
      @chamathcooray2984 3 หลายเดือนก่อน +1

      Pau lapayage harak tika. Arthika kamitu wiwadeta dina nodi lapaya wiwadekata gihin thaniyama gu nagaththa. 🤣🤣🤣

    • @ramyajayasinghe8844
      @ramyajayasinghe8844 3 หลายเดือนก่อน

      ​@@chamathcooray2984guunagaththe sajiya .😊

  • @indaraninanayakkara8646
    @indaraninanayakkara8646 3 หลายเดือนก่อน +14

    සුදෝ ඕකට බැලුමක් දීපනකො පුම්බනඩ

    • @anuradaperera6563
      @anuradaperera6563 3 หลายเดือนก่อน

      සිරාවටම ...

    • @gajalanka95
      @gajalanka95 3 หลายเดือนก่อน

      😁🤣👍

  • @user-md7rh9ez4z
    @user-md7rh9ez4z 3 หลายเดือนก่อน +9

    සුදාට සල්ලි හම්බුවෙනව නම් කවුරු උනත් කමක්නෑ

  • @user-lp9wr8oq3b
    @user-lp9wr8oq3b 3 หลายเดือนก่อน +1

    මු ගුලිකාලද කොහෙද යින්නේ

  • @pradeeppriyashantha5188
    @pradeeppriyashantha5188 3 หลายเดือนก่อน +3

    පුතානෝ නම් බය නෑ. මොකද එයාට තෙරෙන්නේ නෑනෙ මොනවාද කියන්නෙ කියලා. හැබැයි අනිත් අය බයේ හිටියා සජිත් ගියොත් හායි කියලා. 😄😄😄😄😄

  • @sunilkarunasena8266
    @sunilkarunasena8266 3 หลายเดือนก่อน +9

    තවටිකක් බීල වරෙන්

  • @commenter2178
    @commenter2178 3 หลายเดือนก่อน +35

    මුට වෙරි බැස්සට පස්සේ කතා කළා නම් තමා හොඳ

    • @driveincanada9713
      @driveincanada9713 3 หลายเดือนก่อน +4

      බහින්නෑ 24h ගහල ඉන්නෙ 😂😂😂

    • @commenter2178
      @commenter2178 3 หลายเดือนก่อน +2

      @@driveincanada9713 ඔව් මනුස්සයෙක් වත් හප්පලා නේද ?

    • @driveincanada9713
      @driveincanada9713 3 หลายเดือนก่อน

      @@commenter2178 ඔවු, තරුන කොල්ලෙක්, ICU …

  • @lordsj
    @lordsj 3 หลายเดือนก่อน +14

    හිරු එක කොච්චර NPP එකට මඩ ගැහුවත් අනුර හිරු එකට ගිහින් නෝන්ඩි නොවී විවාද කරගන්නේ නැද්ද? වැඩ දන්න මිනිහට මොන channel එකත් එකයි. වැඩ බැරි මිනිහට දාහක් නිදහසට කාරණා. අනුරට අවුරුදු ගානකින් ස්වාධීන (ITN) එකෙන් ආරාධනයක් ආවේ. එහෙම තිබිලත් අනුර ගියා විවාදෙට. හැමදාම ස. ජ. බ උන් ස්වාධීන(ITN) එකේ වැඩසටහන් වලට යනවා මෙදා යන්න බෑ ලු රනිල් ගෙ plan ලු 🤦‍♂️😂

    • @anuradhadahanayake7264
      @anuradhadahanayake7264 3 หลายเดือนก่อน +3

      ඕවා තේරුම් ගන්න බැරි සමහර හරක් තාම ඉන්නවා බං

    • @user-iz5en8gy3o
      @user-iz5en8gy3o 3 หลายเดือนก่อน

      ඔවු නෙ මුන් කියන්නේ නැ පොලව ඇදයි සජිත ට බැ නටන්න කියලා එක බොරුව වහන්න බොරු ලක්ශයක් කියනවා ..මූ අහිංසක කොල්ලෙක් හප්පාගෙන ගිහිල්ලා කොල්ල හදිසි අනතුරු වාට්ටුවෙ ලු ඒක සුදා දන්නේ නැද්ද සියල්ල දත් සුදා 😮😮😮.එකත් මේ කාලකන්නි පාපකාරි එකා කොල්ල ගෙ වැරැද්දක් කියයි

    • @dineshpriyananda6042
      @dineshpriyananda6042 3 หลายเดือนก่อน +3

      ඔව් ඊට කලින් සතියෙ සජබෙ එව්න් යද්දිත් තුලාවෙ හිටියෙ සුදර්මන් තමයි,එතකොට අව්ලක් නෑ,මාර logic 😂😂

  • @jayampathyyapabandara898
    @jayampathyyapabandara898 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤npp

  • @SaliyaRathnayake-sb2dj
    @SaliyaRathnayake-sb2dj 3 หลายเดือนก่อน +1

    මේ කෂඩයන්ගේ ඒවා කවුද බං බලන්නේ?...🤣🤣

  • @anushkarajeev5922
    @anushkarajeev5922 3 หลายเดือนก่อน +23

    සුදා හෝදමු තව හෝදමූ 😅

  • @user-rq3od5go9g
    @user-rq3od5go9g 3 หลายเดือนก่อน +26

    නලීන් මඳිද නෑව දැංවත් කටවහං ඉන්නවද

  • @user-mj1zo5co9t
    @user-mj1zo5co9t 3 หลายเดือนก่อน +22

    සජිත් නෙවේ ඔය ඔක්කොමලා එකතු වෙලාවත් අනුර එක්ක බෑ

  • @lakshandewanpriya9880
    @lakshandewanpriya9880 3 หลายเดือนก่อน +1

    ගෝඨාත් සෙට් ඒකක් අරගෙන ප්රේස් කොම්ෆරන්ස් වලට ආපු හැටි මතක් උනා සජිත් ඒ වගේම යි

  • @LIVONRITHUSHKAVlogs
    @LIVONRITHUSHKAVlogs 3 หลายเดือนก่อน +1

    බොරුනෙ කියන්නෙ මුං........ යකු රට හදන්න ඔච්චර කැපවීම කරනවලු....... විවාදයක් ඉල්ලුවම හෙන කොන්දේසි........ රෙද්ද තමයි....... මුං හිතන්නෙ ලංකාවෙ ඉන්නෙ මී 🐄 🐄 🐄 🐄 කියල......

  • @samanthakarunarathne4886
    @samanthakarunarathne4886 3 หลายเดือนก่อน +31

    අනුර එක්කනම් ස්වාධීන රුපවාහිනී නාලිකාව නරක වෙන්නයි ! ආර්ථික විවාදයට හොද වෙන්නයි ! මුගේ අම්මගේ තීරණයක් නේ යකෝ!
    සුදා දෙපැත්ත කන්නැතුව ඔය වැඩේ දැන් ඇති .නවත්තපන්😂

  • @ChamindaKumara-dn5jc
    @ChamindaKumara-dn5jc 3 หลายเดือนก่อน +8

    අනිවාර්යෙන්ම සදා අයියා නලින් බණ්ඩාර කසිප්පු බීලා ඉන්නේ කතා කරන විලාසයෙන් හොදට හොයාගත්ත හැකියි

    • @dushanthabandara8602
      @dushanthabandara8602 3 หลายเดือนก่อน

      මටත් හිතුණා ඕකම බං. හැබැයි ඉතිං සිහියෙන් ඉද්දි ඇවිත් කරන්න බැරි වැඩක්නෙ බං මේ. ගොන් සජියා මග ඇරපු වැඩේ ගැන රෙදි ඇඳන් ඇවිත් කතා කරන්නත් බෑනෙ. ඒ හින්දා මේ බහිරවයා කරටි කැඩෙන්න ගහලා එන්න ඇත්තෙ. මං හිතන්නෙ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙද්දි මේකා ඔතනම පත බෑවිලා නිදා ගත්තද දන් නෑ...

  • @nawarathneminguppuligechan4323
    @nawarathneminguppuligechan4323 3 หลายเดือนก่อน +10

    විවාදය මාරම කරදරයක් වුනානෙ😂

  • @apidennalive
    @apidennalive 2 หลายเดือนก่อน

    සජිත්ට දෙන්න හිටපු මගේ චන්දෙ අද ඉදන් අනුරට. ප්‍රේමදාස කයයදස උනා විවාදයෙන් පස්සේ

  • @jrohan093
    @jrohan093 3 หลายเดือนก่อน +1

    Nalin don’t put Sajith in trouble 😢😢😢

  • @chamarasampath7303
    @chamarasampath7303 3 หลายเดือนก่อน +82

    සජිය ගෝටට හපං මෝඩයා .. මුං කොච්චර හේදුවත් වැඩක් නෑ ගද ගහනව😂

    • @RathnayakeJegath-gu8zc
      @RathnayakeJegath-gu8zc 3 หลายเดือนก่อน +1

      ගොම.ගද.පකයලා.

    • @nimaliperera9457
      @nimaliperera9457 3 หลายเดือนก่อน

      සජියගේ ගෑනි ....ඊට එහා.....😢😢😢

  • @youandme1823
    @youandme1823 3 หลายเดือนก่อน +5

    බීපු ටෝන් එකක් ආවේ

  • @surangagunasekara3220
    @surangagunasekara3220 3 หลายเดือนก่อน +52

    මු කට ඇරියෝ කියන්නෙ බොරැ

    • @varunaweeratunga577
      @varunaweeratunga577 3 หลายเดือนก่อน

      ඒක අපිටති තේරෙනවා

  • @bandarageh.m.g.5724
    @bandarageh.m.g.5724 3 หลายเดือนก่อน +1

    සජියගෙ ගාපු ගූ හෝදන්න අසූචි බන්ඩම එවල මූආයෙත් රෙනව නේද ....මූ හොදටෝම බීල කියල හිතෙන්නෙ මටවිතරද ..

  • @rashansilva1425
    @rashansilva1425 3 หลายเดือนก่อน +1

    සුදාට NPP එක්ක නෙවෙයි ප්‍රශ්නෙ ITN එකේ සුදර්මන් එක්කයි අවුල.මොකද iTN එකේ සභාපතිකම දුන්නේ නැහැනේ.😂😂😂😂

  • @MahendraKumarasinghe
    @MahendraKumarasinghe 3 หลายเดือนก่อน +11

    අහන්නකෝ itn අාරාධනා කලොත් එන්නෙ හිස මුඩු කරගෙනද එන්නෙ කියලා

  • @user-vn8db8el1t
    @user-vn8db8el1t 3 หลายเดือนก่อน +21

    අප්පා...මේ බද්දාද අද.. නොදකින් දැනුත් බීලා මේකා.කයියදාස ඇතුලු පිරිසට වෙනවැඩේ බලාපල්ලා කෝ..

  • @krishperera5050
    @krishperera5050 3 หลายเดือนก่อน +79

    මොකට ද බං ගොන් තඩී යා ගෙනාවේ. 🤮🤮🤮🤮.

    • @ramanipaliyawaththa4226
      @ramanipaliyawaththa4226 3 หลายเดือนก่อน +2

      🤣🤣🤣🤣🤣

    • @user-iz5en8gy3o
      @user-iz5en8gy3o 3 หลายเดือนก่อน +1

      Sajabe ඡන්ද මුන් නැති කළා විශේෂයෙන් ගමේ ඡන්ද .

    • @siwankakumara5950
      @siwankakumara5950 3 หลายเดือนก่อน +1

      Ammo 😂😂😂

    • @Dilshan1989
      @Dilshan1989 3 หลายเดือนก่อน +1

      කියන ඒව අහන් ඉන්න අමාරු ඇති😅

    • @buhansasamarakoon
      @buhansasamarakoon 3 หลายเดือนก่อน +1

      එකෙන්ම

  • @assuntaperera528
    @assuntaperera528 2 หลายเดือนก่อน

    රටේ දැන් තියෙන තත්ත්වයට අනුව ආර්ථිකය ගොඩ ගැනීමයි. මෙයට හේතුව රට ගොඩ ගැනීමයි.

  • @samithumethnula998
    @samithumethnula998 3 หลายเดือนก่อน +1

    කොටන කුකුළාට ඕන පොර පිටියත් එකයි මුන්ගේ බයිලා ITN එක දෙශපාලන සංවාද වලට එන්නෙම සජබෙ මාලිමාව තමයි අඩුවෙන්ම එන්නෙ😂😂😂 මුන්ගේ ආර්ථික බයලා ඔය ඔස්තාර්ලා කමයි මේ රට කෑවේ හර්ෂ එරාන් කබීර් ඔය සෙට් එකම යහපාලන කාලේ රනිල් එක්ක හිටියේ ඒ පක්ෂයේ දෙවනියා සජිත් මහ බැංකුවට අරින කොට මුං කොමා වෙලාද හිටියේ 7%8%ගිණි පොළියට ණය ගන්න කොට මුනි කොහෙද හිටියේ මූ කියන ගල් පිළිමෙ මං පොර ජාතකෙ ඉන්න හදලා ඇත්තේ මොඩ ගල් වලින් වෙන්න ඇති 😂😂😂

  • @janakathilakarathna1936
    @janakathilakarathna1936 3 หลายเดือนก่อน +23

    නලීන් උබේ ලොක්කා ..ආසයි බයයි

  • @Lionel-bt7oe
    @Lionel-bt7oe 3 หลายเดือนก่อน +22

    සුදා ගෙදර වතුර තියනවනම් පුක හෝදගනින්

  • @Sadeep.n77
    @Sadeep.n77 3 หลายเดือนก่อน +35

    ඇති බන් දැන් මේක. අප්පිරියයි මුන්ගේ කයිය අහලම.

  • @nimaliperera9457
    @nimaliperera9457 3 หลายเดือนก่อน +1

    සජබේ.....
    නොමේරු උන්. Npp ආර්තික දැක්ම හොරා කන්න දගලන්නේ ඒකත් කොපි කරන්න .....
    පොඩ්ඩක් ඉදපියව්.. ...
    චන්දෙ ප්‍රකාශ කරනකල් ....
    එතකොට ආර්තික ප්‍රකාශන එලියට දායි උන්.......
    මාලිමාවට ජයවේවා ....❤❤❤

  • @j.m.dinasena4821
    @j.m.dinasena4821 3 หลายเดือนก่อน

    We like to watch Suda's programme not advertisement.

  • @nuwanperera8140
    @nuwanperera8140 3 หลายเดือนก่อน +102

    අම්මපා ..මූට තියෙන්නෙම අබින් කාලා , පැය 24ම ගහලා ඉන්න බේබදු කසිප්පු මූනක්..😂😂😂 මූනේ ලේ පොදක් නෑ..මලපෙරේතයෙක් වගේ.බල්ලො බත් කන්නේ නෑ .දැක්කාමත් බය හිතෙනවා ..ලොකු ඇරියස් එකකින් ඉන්නෙ .🤮🤮🤮.අනිවාර්‍යෙන්ම මේ ගෝතයා අනාගතයේදී ජනතා සම්මුති ආන්ඩුවේදී විගනනය කරලා නඩු අහලා ජීවිතාන්තය දක්වා හිරේ ඉන්න එකෙක් .

    • @agppdesilva6867
      @agppdesilva6867 3 หลายเดือนก่อน +1

      ekanam atta muge mune sohon lakunu tame penna tibenne.

    • @chamathcooray2984
      @chamathcooray2984 3 หลายเดือนก่อน

      Lalkantha pissu pusa tharamma aul wela na habai thama

    • @mTEC85
      @mTEC85 3 หลายเดือนก่อน +1

      ​@@chamathcooray2984මූ කසිප්පු නලීන් මූ බේබද්දා 😆😂🤣🤮

    • @chamathcooray2984
      @chamathcooray2984 3 หลายเดือนก่อน

      @@mTEC85 Kasippu hada brand ekakne. Ubata wena amaruwak thiyenne. Pau uba

    • @user-kf5vr8yd1l
      @user-kf5vr8yd1l 3 หลายเดือนก่อน

      👍

  • @charithjaya4163
    @charithjaya4163 3 หลายเดือนก่อน +54

    සුදා උබ රියල් කෙලින් කතා කරන පොරක් නම් කියපන් මූ දැන් කොච්චරක් ගහලද ඉන්නෙ කියලා

    • @chamindadissanayaka8040
      @chamindadissanayaka8040 3 หลายเดือนก่อน +1

      Su😂war ekatama viski hari hoda ekak gahala eti bagayakta wediyen neda

    • @gajalanka95
      @gajalanka95 3 หลายเดือนก่อน

      🤭🤭😁😁🤣

  • @vijayasooriyapradeep9196
    @vijayasooriyapradeep9196 3 หลายเดือนก่อน +75

    අනේ පලයං බං යන්න අපි ජ වි පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගයට චන්දය දෙනවා ඇයි අවුල්ද

    • @nimalperera6742
      @nimalperera6742 3 หลายเดือนก่อน +5

      මොනවට ගෙනවා ද මෙවගේ බොරු කියන මන්ත්‍රීවරු ....

    • @user-ki4ye4ui3w
      @user-ki4ye4ui3w 3 หลายเดือนก่อน

      Ekenma ❤❤❤❤

  • @sandunfernando2293
    @sandunfernando2293 3 หลายเดือนก่อน

    මේ යකා බීලා ඉන්නේ දවසෙම.මුන් එක්ක විවාද නෙමේ,බොන්නවත් set වෙන්න හොද නෑ. අපි මාලිමාවට ❤❤❤

  • @kamal9silva
    @kamal9silva 3 หลายเดือนก่อน +1

    😂😂😂😂 හරි නලින්.. හරි😂😂 අපි පිලිගත්ත 😂😂😂 චන්දේ එනකම් ඉන්නේ ඔයලාව පිලිගන්න😂😂😂