Pahiyangala Rewatha Himi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 239

  • @Pinbimah
    @Pinbimah 3 ปีที่แล้ว +82

    Me comment eke dakina aya me channel ekatath sahayogayak denna. 🎈

    • @dumindamahesh894
      @dumindamahesh894 2 ปีที่แล้ว +1

      මොකක්ද මල්ලි මේ chanel එක

  • @ashenshanuka5567
    @ashenshanuka5567 3 ปีที่แล้ว +148

    සාසනය විනාස වෙන්නෙ සාසනේ තුලින්මයි..
    මේ මුදලාලියව බයිට් එකට ගත්තු අත්තනායකට අපගේ හදපිරි උත්තමාචාරය ❤️❤️❤️

  • @commenter3957
    @commenter3957 3 ปีที่แล้ว +276

    මොක උනත් අත්තනායක කියන්නෙ මැට්ටෙක් නෙමෙයි. හොද උගත් බුද්ධිමත් මනුස්සයෙක් කියල මේ කතාවෙන් තේරුම්ගියා. 👍

    • @rahuladesilva7686
      @rahuladesilva7686 3 ปีที่แล้ว +1

      👍👍

    • @ruwanranganathpathirana514
      @ruwanranganathpathirana514 3 ปีที่แล้ว +6

      Ow eka hari brother 🙂🙂aththanayake kiyanne pattama Mola karayek bro🙂🙂🙂

    • @supunwijekoon3780
      @supunwijekoon3780 3 ปีที่แล้ว +3

      Aniwa bullet 1k

    • @asiri-wijesinghe
      @asiri-wijesinghe 3 ปีที่แล้ว +14

      මා දන්නා තරමින් අත්තනායක මහත්මයා වෘත්තීමය ඉංජිනේරුවෙක්

    • @Pradeep_Wijerathne
      @Pradeep_Wijerathne 2 ปีที่แล้ว

      👍

  • @tst8926
    @tst8926 3 ปีที่แล้ว +77

    උඹට අනේක වාරයක් පිං අයියේ මේ හොරාව එළිකරාට...🙏💚

  • @gaa_fernando
    @gaa_fernando 3 ปีที่แล้ว +93

    මම ඔයාගේ හැම Conversation එකකම දැකපු එකක් තමයි. අනිත් පැත්තේ කතා කරන කෙනා කව්රු උනත් ඒ කතා කරන කෙනාගෙන් ඔයාට ඕනේ වචනෙ ගන්න ඔයා දන්නවා. ඒක මම හිතන්නේ ලේසි වැඩක් නෙමෙයි. ඒකට ප්‍රධාන හේතුව ඔයා ඒ කතා කරන කෙනාට Respect කරලා කතා කරලා කෙනාගේ හැටියට Tone එක වෙනස් කරලා ඔයාට ඕනේ වැඩේ හරියටම කරගන්නවා. ඒකනම් මාරම Talent එකක්.

    • @HelloHelloSriLanka
      @HelloHelloSriLanka  3 ปีที่แล้ว +50

      තෑන්ක්ස් බං.මම ඉන්නේ සීන් එකේ.Really need to help people

    • @DRAVEN_250
      @DRAVEN_250 2 ปีที่แล้ว +2

      @@HelloHelloSriLanka Eka watinwa mchn

  • @buddikanuwan1906
    @buddikanuwan1906 3 ปีที่แล้ว +62

    මචං අත්තෙ මේකනම් ශාසනික සේවාවක් 🙏

  • @ඉබ්බයි-කබ්බයි
    @ඉබ්බයි-කබ්බයි 2 ปีที่แล้ว +3

    අත්තනායක ඔයාට පින් අයියේ මුන්නම් මහා කලකන්නි ..නිර්මල බුදුදාහාම විනාශකරන මෙවගෙ තිරිසනුන් සමජෙට පෙන්වදිම...ඔයට පින්

  • @sujathahimi5816
    @sujathahimi5816 3 ปีที่แล้ว +5

    අත්තනායක මහත්තයෝ බොහොම පින් මේවා දැක්කාම මිනිස්සු සත්‍ය තෙරුම් ගන්නවා ........ මේ වගේ හොර තක්කඩි තව ඉන්නවා ....... සාසනේ විකුනන් කන ........ඒ විපාක අග්ගිකන්දොපම සුත්‍ර‍ය තුළ මෙන්ම සමස්ත ත්‍රිපිටකය ඇසුරෙන් අවබොද කරගත හැකි ඔබතුමාට තෙරුවන් සරනයි ......☸️☸️☸️☸️🙏🙏🙏

  • @ncnuwan5895
    @ncnuwan5895 3 ปีที่แล้ว +39

    නිර්මල බුදුදහමේ ආරක්ශාව සදහා මහානායකහිමිවරුන් මේ මිත්‍යාවන් විනාශකිරීමට නායකත්වය ගනිත්වා..🙏🙏🙏

    • @Liamdasanayake
      @Liamdasanayake 2 ปีที่แล้ว +1

      මහනායකල තමයි
      ලොකුම මිත්යාව..

  • @ugathpadam-9154
    @ugathpadam-9154 3 ปีที่แล้ว +11

    බොහොම වටින සාකච්ඡායක් නොවැ, අත්තනායක උපාසක තුමෝ, අත්තනායකත් මෙහෙම හිටියට බොහොම ධර්ම කරුණු කාරනා දන්නවනේ. නෙත් එකේ හිටපු කාලේ බන අහලමද කොහෙද 😋

  • @judenera
    @judenera 3 ปีที่แล้ว +176

    අත්තනායක උපාසක .. එක සතියෙ වීඩියෝ තුනක් 😁ඔය ගැම්මට
    කාලගූණ දෙපාර්තුමෙන්තුවට අරන් අහපන් වැස්ස පායන දවසක්

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 3 ปีที่แล้ว +21

    නියමයි..නියමයි..අත්තනායක මහත්තයෝ..👊 බුද්ධ චීවරයටත් නිඟාදෙන මේ වගේ පල් හොරුන්ගෙ සිවුර ගලවා දැම්මට ස්තූතියි.

  • @Bejiya
    @Bejiya 3 ปีที่แล้ว +12

    අත්තනායක මට ඔයාගෙ කටහඩ හුරුයි.රේඩියෝ

  • @indikaruwan5775
    @indikaruwan5775 3 ปีที่แล้ว +15

    ඔයා හොදම හඩ ශිල්පියෙක්.බාල මහලු ඔ්න චරිතයක්.හොර,මැර,අහිංසක,මෝඩ,ග්‍රාමීය,කපටි නියමයි උපරිම තියනව.

  • @prabuddhaweerasinghe9399
    @prabuddhaweerasinghe9399 3 ปีที่แล้ว +23

    සබඳ අත්තනායක...ඔබට සදා ජය...!

  • @anupadasun2986
    @anupadasun2986 ปีที่แล้ว +2

    ධර්මය / දේශපාලනයට තර්ක කිරීම පල රහිත දෙයක්.. well said අත්තේ

  • @JEENAKKA
    @JEENAKKA 3 ปีที่แล้ว +53

    බුද්දසාසනය වලදන්නේ මුන් තමයි.
    ලක්ශදෙකක් ගෙවලා සෝවාන් වෙන්න පුලුවන්නම් මේ රට මීට වැඩිය කොච්චර ලස්සන වේද...

  • @pcboom2897
    @pcboom2897 3 ปีที่แล้ว +30

    අත්තනායකට හොඳ දැනුමක් තියෙනව කියන එකනම් පැහැදිලියි❤

  • @K.Charuni
    @K.Charuni 3 ปีที่แล้ว +12

    ලස්සන වොයිස් එක අත්තනායකගෙ 🤔.හොද දැනුමකුත් තියෙන කෙනෙක් වගෙ

  • @LifElevate
    @LifElevate 3 ปีที่แล้ว +21

    අත්තනායක ඔයා පෙරෙයිදා මසාජ් ගන්න ගිහින් අද බන අහන්න යනව අම්මෝ බං....එල මෙහෙම ලග නමමු අනිවා 100000 ගහනව !!!!

  • @hasitha_galagama
    @hasitha_galagama 3 ปีที่แล้ว +12

    කවුරුත් කතා කරන්නැති වෙලාවක මේකනම් පට්ට වැඩක් ❤️

  • @changeone3387
    @changeone3387 2 ปีที่แล้ว +11

    2022 අහන අය කමෙන්ට් එකට ලයික් එකක් දාන්න

  • @krishanpalihawadana2123
    @krishanpalihawadana2123 3 ปีที่แล้ว +56

    budu වෙන්නම පැකේජ් එක කීයද දන්නෑනෙ නෑ 😢😢😢

    • @kiiorigin3544
      @kiiorigin3544 3 ปีที่แล้ว +7

      සිරාවට.! කවුද මේ චීවරදාරියා.!! සාසනේ විනාසයී

  • @m.o.productions2286
    @m.o.productions2286 3 ปีที่แล้ว +14

    මෙයා කියන සමහර ඒවා ඇත්ත.

  • @allaahthedivinetruthallaah19
    @allaahthedivinetruthallaah19 3 ปีที่แล้ว +6

    කොහොමද මගේ රත්තරං යහළුවනේ ඔබතුමන්ලාගේ සැප දුක් එහෙම ?මම ඔබ සියලූම දෙනාට මගේ හද පතුලෙන්ම ආදරෙයි යහළුවනේ

  • @kalanaviraj259
    @kalanaviraj259 3 ปีที่แล้ว +47

    අහනකොට විශාල කනගාටුවක් දැනුනෙ ඒත්... 😪😪 ශාසනයේ පරිහානිය වේගෙන් සිදුවෙන කාලය..😪😪

  • @sherinnisha1711
    @sherinnisha1711 3 ปีที่แล้ว +26

    දවසක ඔහොම නෙවි.ගිහි උපාසකයො පංසලට එනකොට මේ හාමුදුරුවෝන්ට පස්ස දොරෙන් පැනල දුවන්න වෙන කාලෙ දුර ඈතක වෙන්න බෑ අත්තනේ .🤩🤩😂😂🙆‍♀️🙆‍♀️හයියෝ.

  • @ranjithranjith5064
    @ranjithranjith5064 7 หลายเดือนก่อน

    ආත්තනායක ඔය යකාව කොහොම හරි තියා ගන්න..සෝවාන් වෙන දෙන්නම එපා කියක් හරි දීලා නතර කරගන්න..!!බෞද්ධ දර්මයට මිල වටිනා කමක් දෙන්නේක්‌.. හොද ආයෝජනයක්... Spa එකකට වාඩා වටිනාවා... ශ ජ බෙ... ආයෝජනයාක්‌..

  • @k.pathirana.8868
    @k.pathirana.8868 2 ปีที่แล้ว +2

    🙏ජයවේවා! ,NF

  • @Rdot19
    @Rdot19 3 ปีที่แล้ว +12

    ආදරෙයි ආත්තනායක අයියේ 👍

  • @saltandpepper2002
    @saltandpepper2002 3 ปีที่แล้ว +17

    කමෝන් අත්තනායක, ඉස්සරහටත් මේ වගේ දේවල් කරන්න 👏👏👏👏

  • @nuwansajith846
    @nuwansajith846 3 ปีที่แล้ว +38

    අත්තනායක ඔයා නම් අනේ මංදා.පට්ට.අත්තනායක අංකල් ඔයාට චන්දේ ඉල්ලන්න අදහසක් නැත්ද.එකෙන්ම ඔයාට චන්දේ දෙනවා 😁😁😁👍👍👍❤️❤️❤️

    • @areyoukiddingme5417
      @areyoukiddingme5417 3 ปีที่แล้ว +3

      හොදට ඉන්න මිනිස්සු නරක් කරන්න එපා යකෝ

  • @amila_pathirana
    @amila_pathirana 3 ปีที่แล้ว +48

    Comment එකක් නොදා comments කියවනවා කියලා ආවෙ. ඒත් ලියන්න හිතුනා.
    යකෝ අත්තනායක මහත්තයෝ, මම ජනාධිපති උනොත් තෝව ගන්නවා වැඩට. කෝල් එකෙන් රෑ කාපු ඒවත් අහල කියයි.
    ඒ හැකියාව මාරයි.
    පොඩි අභියෝගයක් තියනවා භාරගන්නවා නම්.
    ගමුද කෝල් එකක් අපේ සංනස්ගල සර්ට 🤔🙄

    • @chamodhwaruna5731
      @chamodhwaruna5731 3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් එකගයි.. හැප්පෙමු..අත්තනායක සහෝදරයා පුලුවන්නම්

    • @harshanisamarawickrama2209
      @harshanisamarawickrama2209 2 ปีที่แล้ว +1

      YES. NODAKIN Ekawa Disgusting 🤢 🤮 🤮 🤮

    • @nayanawikramage4341
      @nayanawikramage4341 2 ปีที่แล้ว

      Sannata aran anaganna epa

  • @SLHometec
    @SLHometec 3 ปีที่แล้ว +58

    තර්කය ඉස්සර දොරෙන් එනකොට ජනේලෙන් බුද්ධිය පැනලා යනවා..😂😂

  • @tkp2162
    @tkp2162 2 ปีที่แล้ว +1

    me wage mithyadushtikayangen sasanaya beragamu.

  • @yohanmalinda1756
    @yohanmalinda1756 2 ปีที่แล้ว +1

    Ado aeka wenama hedeka wedak hode. Patta aththee.😘

  • @nuwandanushkabandarajayasu4506
    @nuwandanushkabandarajayasu4506 3 ปีที่แล้ว +1

    Aiyo harima powerfull athine apaye yanna set ekakuth inna one ne me inne purogamiyo thamai

  • @isiragreenvision7492
    @isiragreenvision7492 ปีที่แล้ว

    Shrdawa prachnawa tiyana minisu and and a puluwanda

  • @shehandevinda2978
    @shehandevinda2978 3 ปีที่แล้ว +2

    Hammatah
    Diyath rajapaksha ayye,
    Mamanam oyage voice eka aduragaththa

  • @chameeraabesinghe.6648
    @chameeraabesinghe.6648 3 ปีที่แล้ว +7

    අත්තනායක ❤❤❤❤

  • @virajihalagamage6094
    @virajihalagamage6094 3 ปีที่แล้ว +8

    මේක ලංකාවෙන් බුදුවරු බිහිවෙන කාලයක් අහෝ !!!

  • @tst8926
    @tst8926 3 ปีที่แล้ว +36

    සෝවාන් වුනාම ආයෙත් උපදින්නේ නෑ කියන්නේ...මොන පිස්සෙක් ද මේ...බුදු හාමුදුරුවෝ පවා දේශනා කරලා තියෙන්නේ සෝවාන් වුන කෙනා තවත් ආත්මභාව 7 ක් උපදින බව.
    අනික මෙයා මේ කියන්නේ එයාගේ භාවනාව හෙන පවර්ෆුල් කියලා..😂😂🙏👍

  • @SDJA-hd6df
    @SDJA-hd6df 3 ปีที่แล้ว +11

    අත්තෙ පට්ට ලොක්කා...

  • @Geeshan
    @Geeshan 3 ปีที่แล้ว +36

    ලෝඩ් කරං ඉඳලා එකපාර දානව නේද හොරා වගේ 😉

  • @ruwanranganathpathirana514
    @ruwanranganathpathirana514 3 ปีที่แล้ว +2

    Hamuduruwo ge wachana set eka 😂😂😂... Aththanayaka Idala hitala mada washayen gathta ta kamak nadda kiyala ahanna thibune 😅😅😅
    . Eka thakata uba marama watina wadak karanne macahn.. 👌👌👌🙏🙏🙏

  • @SANOmalli
    @SANOmalli 3 ปีที่แล้ว +11

    ඒ ක්‍රමේ බුදුහාමුදුරුව‌ොන්ට කියලා දෙන්න තිබ්බ‌ෙ. අපරාදෙනෙ අපි මේ දුක්විදින්න‌ෙ නේ. ඒ කාලෙම වැඩේ ගොඩදාගන්න තිබ්බා

  • @changeone3387
    @changeone3387 2 ปีที่แล้ว +2

    අත්තානම් සුපරි පරි

  • @KollainCanada
    @KollainCanada 3 ปีที่แล้ว +32

    අත්තනායක අයිශේ එක දිගට ආතල් මේ ටිකෙ 😂😂

  • @amilashan4290
    @amilashan4290 3 ปีที่แล้ว +11

    නිවන් ගියපු 10 ඉන්නවානේ ☝😌

  • @LifElevate
    @LifElevate 3 ปีที่แล้ว +13

    හානේ කියල අවබෝධ කරගත්තලු....😂😂😂

  • @youtv5085
    @youtv5085 3 ปีที่แล้ว +2

    Good job .👍

  • @gayanimaasha6298
    @gayanimaasha6298 2 ปีที่แล้ว +4

    දුසිල්වත් මහනුන් සසුන් ගත වීම 😔

  • @namal_att
    @namal_att 3 ปีที่แล้ว +13

    රාමු අතැරල බැලුවොත් කතාවෙ ඇත්තකුත් තියෙනවා.

  • @sampathsasa
    @sampathsasa 2 ปีที่แล้ว

    අත්තේ මේකටනම් අඩුන 😁😁❤❤😁😁😁😁😁 හදවතින්ම බෝම්කක් 😘😘😘 ❤❤❤ love you always always ❤❤❤and always ❤❤

  • @deepthagayanwelagedara912
    @deepthagayanwelagedara912 3 ปีที่แล้ว +7

    බුදු රජාණන් වහන්සේට කිසිම ගෞරවයක් නැති මිනිස්සු නොමග යවන පව්කාරයන්ට මෙහෙම කරලා මදි...

  • @LOVESTORY-st4em
    @LOVESTORY-st4em 3 ปีที่แล้ว +5

    අඩෝ...සුපිරි

    • @LOVESTORY-st4em
      @LOVESTORY-st4em 3 ปีที่แล้ว

      මීළඟට වික්ටර් රත්නායක

  • @erandasanjeewa3220
    @erandasanjeewa3220 3 ปีที่แล้ว +1

    Adooow no bn.,, uba damma neda ehnn.,🤪🤪🤪 ela ela bro.,,

  • @antonfernando8409
    @antonfernando8409 2 ปีที่แล้ว

    how old when you became a monk? I know its during childhood, but at what age?

  • @hasanchamara4123
    @hasanchamara4123 3 ปีที่แล้ว +11

    ටිකක් වෙදමහත්තෙයත් වගේ😂. ඒ්ත් මාර්ගඵල අවබෝධ කරගත්ත ඒ හාමුදුරුවන්ට අපහාස කරන්න ඒපා😢😢, post එක දකිනකොටම පැහැදුනු අය ඉන්නවද?
    හම්බවෙන්න යන්න ඹ්නේ අය ඉන්නවනම් මටත් කතා කරන්න අඩි තුනක විතර වැටමාර පොල්ලකුත් හොයාගෙන යමු ප්‍රනීත අාහාර පාන වලින් සංග්‍රහ කරලා එමු. 🤣🤣🤣🤣

  • @nuwanthanilannilanpathiran6236
    @nuwanthanilannilanpathiran6236 2 ปีที่แล้ว +1

    මේ වගේ සිවුරු දාගත්ත කාලකන්ට ගහන්න ඕනි දුවන්න

  • @short-library3339
    @short-library3339 3 ปีที่แล้ว +1

    Ammo aththanayakaaaaa

  • @harshadedigama34
    @harshadedigama34 2 ปีที่แล้ว +1

    umbalage team eka patta ban

  • @shashin4234
    @shashin4234 3 ปีที่แล้ว +7

    අන්ලයික් කරල තියෙන්නෙ සොවාන් වෙච්චි උන් වෙන්ඩ ඇති 😂😂

  • @FSURAIN
    @FSURAIN 3 ปีที่แล้ว +9

    Wade hari wage ahhh.....

  • @chamodpalliyaguru8260
    @chamodpalliyaguru8260 3 ปีที่แล้ว +5

    Supirima content ekak
    🤣🤣🤣🤣🤣

  • @isuudantha
    @isuudantha 3 ปีที่แล้ว +11

    රැඩිකල් වෙන්න ඕනෙ වෙච්ච පොරක් ගෙදර මිනිස්සුන්ගෙ ඕනෙ කමට මහන උනාම 😏

  • @wijesirimuththettowage5202
    @wijesirimuththettowage5202 2 ปีที่แล้ว +1

    Meka packet karala vikunanna barida?
    Etakota hamotama salli deela ganna puluwan wei

  • @rxwsy1132
    @rxwsy1132 3 ปีที่แล้ว +5

    ධර්මය ,අධර්මය, සම්මා දිට්ඨිය,මිච්ඡා දිට්ඨිය.. ඔක්කොම පටලවගෙන ඉන්නේ මේ හාමුදුරුවෝ.. කියන දේවල් වලින් හොඳටම පැහැදිලියි එක.

  • @stardustindigo
    @stardustindigo 2 ปีที่แล้ว +2

    බුදු හාමුදුරුවන්ට මෙව්වා ඇහුනනං දැන් 😃😃😃( මේ හාන්දුරු මෝඩයා කියනටික ) ඔහු හිනා වෙයි 😂 මං වගේම 😂😂 දෙකේ පන්තියේ ළමයෙකුටත් තේරෙනවා 😅

  • @rastiyaduwa7012
    @rastiyaduwa7012 3 ปีที่แล้ว +3

    අත්තනායක කාරයාත් පට්ට මිටරයක්නේ

  • @nashdapistolshrimp8641
    @nashdapistolshrimp8641 3 ปีที่แล้ว +16

    අබුද්ධස්ස කාලේ.....🤦 ලක්ෂ 2න් සෝවාන් යවනවා.

  • @vijayakumaraya1866
    @vijayakumaraya1866 3 ปีที่แล้ว +25

    ඕනාම දහ ජරා වැඩක් කරලා ලක්ෂ දෙකක් දීලා නිවන් යන්න පුළුවන්නම් නියමයිනේ.

    • @142samantha
      @142samantha 2 ปีที่แล้ว +1

      😂😂😂👍👍👍

  • @dexterkj9670
    @dexterkj9670 3 ปีที่แล้ว +2

    sadu sadu

  • @LifElevate
    @LifElevate 3 ปีที่แล้ว +13

    සෝතාපන්න උනාම ආයෙ උපදින්නෙ නෑ ලූ....යකො මේකට පිස්සු හොදටම පිස්සු...

  • @roshendesilwa6154
    @roshendesilwa6154 3 ปีที่แล้ว +7

    පට ගාල නවතිනවා..රහතන්ගේ වචන මරූ....😄😄😄

  • @ruchakayathra8342
    @ruchakayathra8342 ปีที่แล้ว +2

    පහියන්ගලයට හොද ගල් බොතල් දෙකක් දුන්නානම්🤣😄😄😄😄😄😄😄😄😄🤣😄

  • @driveincanada9713
    @driveincanada9713 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍

  • @chandranikumari3368
    @chandranikumari3368 3 ปีที่แล้ว +1

    Meka share karata kamak.nadda

  • @දඟරයා
    @දඟරයා 3 ปีที่แล้ว +14

    ජනේලයෙන් පැනලයනව බුද්ධිය...🤣🤣🤣🤣🤣🤣🤣

  • @user-yi2m456
    @user-yi2m456 2 ปีที่แล้ว

    Lobaya mul karagenama kohomada Sowan wenne

  • @malkaadikaram9005
    @malkaadikaram9005 3 ปีที่แล้ว +4

    අත්තනායක මහත්තයා ඔයානම්

  • @srishehanniroo4336
    @srishehanniroo4336 3 ปีที่แล้ว +5

    First comment

  • @HoraGediya
    @HoraGediya 3 ปีที่แล้ว +2

    hama call ekakma ahuwa .habay me hamuduruwo kiyana kathawe aththak thiyanawa.

  • @danushkachamara2401
    @danushkachamara2401 ปีที่แล้ว

    අත්තෙ ඕනිම විෂයක් ගැන මූලික කරුනු දන්නව ❤

  • @thereisnoachievementwithou7848
    @thereisnoachievementwithou7848 3 ปีที่แล้ว +3

    මට වෙලාව නෑ මම දැන් වැඩ කරන ගමන් ඉන්නේ පස්සේ අහල ලස්සන දිග කමෙන්ට් එකක් දාන්නං අයියේ😎😎😎

  • @kjkjkjkjkjghgnsghsghs3711
    @kjkjkjkjkjghgnsghsghs3711 2 ปีที่แล้ว

    Ela bto

  • @jayathilakagamage3048
    @jayathilakagamage3048 3 ปีที่แล้ว +4

    රහත් වෙලා නිවන් දකින course එකට කීයක් ගන්නවද චීවරධාරියානනි.

  • @SandunTV
    @SandunTV 3 ปีที่แล้ว +1

    Mr. attanayaka oya psychologist kenekda appa

  • @chandranikumari3368
    @chandranikumari3368 3 ปีที่แล้ว +1

    Meka share karannada mahathmaya

  • @Madhawa333
    @Madhawa333 3 ปีที่แล้ว +8

    මේ වගේ තක්කඩි හොරුන්ට මඩු වලිගෙන් තලන්න ඕන සෝවාන් ටික බහිනකන්.

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena7217 2 ปีที่แล้ว +2

    👍

  • @dhamindhasilva5765
    @dhamindhasilva5765 3 ปีที่แล้ว +1

    Attanayakata tiyana danuma. Hoda danumak tiyanawa

  • @vihangaindusara350
    @vihangaindusara350 2 ปีที่แล้ว

    Attanayaka hitapu poorva nigamane venas una. Hamuduruvo sovanada nadda kiyala api check karanne kohomada pothe danumenne. Kavuruvath thamange hitha vada karana hati balanne nane. Hamuduruvo dunne pothen talk. Methumata evata agains karanna ba.

  • @yasassrilal5633
    @yasassrilal5633 2 ปีที่แล้ว +4

    දවසක යන්න ඕනී ප්‍රනීත සංග්‍රහයක් දීලා එන්න .වැටමාර පොල්ලකුත් අරගෙන .😆

  • @John0rukpe-nb
    @John0rukpe-nb 3 ปีที่แล้ว +20

    මේක පට්ට අත්තනායක 😂😂😂
    ඒත් අඩේ නිකමට හිතලා බලපල්ලා⁣කො මේ වගේ මුදලාලිලා දහයක් පහලවක් හිටියොත්... කොහොමත් මෙහෙම උං අඩු වෙන්නෑනෙ වැඩි වෙනව විතරයි.. ඉස්සරහ පරම්පරාවට බුද්ධ ධර්මය දර්ශනයක් නෙමෙයි බිස්නස් එකක් කියන අයිඩියා එක යයි අනිවාරෙන්ම, ඕකෙම වෙන වර්ශන් එකක් තමා අර ඉවරයක් නැතුව කඩ කඩ හදන පංසල් වල ඉන්න උන්දලත් කරන්නෙ.. මේවගෙ උං තව තව හැදිලා අවුරුදු ගානක් යද්දි මේ දර්ශනයට වෙන දේ හිතල බලපල්ලකො.. අන්තිමට බයිනවා අනිත් ආගම් වලට මිනිස්සුංව හරෝගන්නවා ගගා.. හැරෙන්නැති උනොත්නෙ යකෝ පුදුමෙ.. බුදුහාමුදුරුවොම කිව්වනෙ ඉතිං සාසනේ විනාස වෙන්නෙ සාසනේ ඇතුලෙන්මයි කියලා

  • @deminthaashubodha9387
    @deminthaashubodha9387 3 ปีที่แล้ว +1

    can you crate some packages? 7days. 14 days, one month etc? Fantastic we all can obtain sovan for a cheap price.

  • @LifElevate
    @LifElevate 3 ปีที่แล้ว +5

    ධම්මිකයව ආයෙ අල්ල ගමුකො පොඩි ෆන් එකක් ගන්න ...අර මහාචාර්ය තුමා චන්න ජය සුමන මේකට චතුර අල්විස් එක්ක පැටලුවනම් මරැ උං පැනි පොවල රටටම ඇන්දුවනෙ

  • @kkrlkumara609
    @kkrlkumara609 2 ปีที่แล้ว +1

    Me aravinda kiyala mata vitharada danenne ??????

  • @maheshasewwandhi1247
    @maheshasewwandhi1247 2 ปีที่แล้ว +12

    සතියෙන් සෝවාන්.....අනේ අත්තේ මේ යකාව මහන කරහන් පුළුවන් නම්

  • @dayanhamine7533
    @dayanhamine7533 3 ปีที่แล้ว +2

    මංගල මහත්තයා.. .. . කීවේ . මෙන්න. මෙයාල ගැන .. .. . පටගාල අවබෝධ කරගත්තා..... .. .. මහා. මාර්ග පල

    • @suranga156
      @suranga156 2 ปีที่แล้ว

      U nam manda manasikayek