Night Camping in Panama beach..🔥⛺️| VLOG 1 - Happy Ceylon ( Camping Sri Lanka )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024
  • හුදෙකලාවේ සීතලේ නිහඬතාවය බිඳ දමමින් පතිත වූ සුලං ධාරාවන් හාත්පස පරිසරයම වෙනස් කරන්නට විය. මීදුම් ගලමින් නැගෙනහිර අහසේ හිරු රත් පැහැයෙන් දිලෙන්නට විය. මේ සීතල අතරින් නමුණුකුල කන්දට හිරු කිරන පතිත වන්නට පෙර අප බඔරගලපතන කදු මුදුනේ සිට දෙගුන තෙගුන වන සුන්දරත්වයත් සමඟ සූර්ය වන්දනාවට සැරසුනෙමු. එක දිගට පැය ගනනක් වුවද බලා සිටිය හැකි හුදෙකලාවක තනිවෙන්නට සිතුනත් රාත්‍රී කදවුරැ බිමට සමු දී තැනිතලා කදු බෑවුම් අතරින් ගමන සුරක්ෂිතව අවසන් කලෙමු.
    බඹරගලපතන සිට පැහැදිලි කාලගුණ තත්වයක් ඇති දිනෙක බිබිල මොනරාගල කතරගම කිරින්ද ආදී ප්‍රදේශ පැහැදිලිව දර්ශනය වේ.
    ඒ වගේම මතක තබාගතයුතු දෙයක්..💚
    අද දකින විඳින බොහෝ දේ අනාගතය වෙනුවෙන් සුරක්ෂිත කල යුතු නිසා පා සටහන් පමණක් ඉතිරි කොට මතක සටහන් පමනක් රැගෙන එන්න...🙏
    © NOTICE: All of my contents are owned by Happy Ceylon. Please don t re-upload if you don t want to get any copyright issues.
    -----------------------------------------------------------------------
    Music by Hotham
    Stream: linktr.ee/hoth...
    Free Download: hypeddit.com/h....
    -----------------------------------------------------------------------
    If you wish to use my music for commercial purposes (online advertisements, sponsored advertisements, podcasts etc), you will need to purchase a license. This can be done through my website - hothammusic.com/
    FREE DOWNLOAD: hypeddit.com/h....
    .
    .
    .
    .
    #campinglife #camping #campingsrilanka #visitsrilanka #travelsrilanka #bestcampingplacessrilanka #panama #panamabeachsrilanka #panamabeachcamping #beachcamping

ความคิดเห็น • 6