ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සර් හරි පිංවන්ත උගත් බුද්ධිමත් මිනිසෙක්.සමාජයට අවශ්‍යම කෙනෙක් .ඔබතුමාට දීර්ගායුෂම ලැබේවා ..ලෝක සත්වයාගේ ආශිර්වාදයට පාත්‍ර වේවා ....❤👍
නියමයි ,නියම 🇱🇰 සිංහල පුත්‍රයෙක් ,රටට ආඩම්බරයක් ,අපිත් ආඩම්බරවෙනවා.මෙවැනි පුත්තු රටට සම්පතක් .මෙවැනි පුත්තු හිටියා නම් රට ගොඩ .මව්තුමිය නිවන් දකිත්වා...ජයවේවා ,තෙරුවන් සරනයි .
🙏🙏🙏...බුදු ගුණ පැතිරේවා.!!!ධම් ගුණ සවනට ඇසේවා!!!සඝ රුවන වැඩි වේවා !!!👍ඔබ වැනි සත්පුරුෂයින් බිහි වේවා ....🌹🌹🌹
සමාජ යට මේ ලබා දෙන දැනුම් සම්භාරය ට ඔබතුමා ට බොහොම ස්තූතියි
මහත්මයා ඔබතුමාගෙ මේ දේශනා අහනව නම් නුවනින් වැරදි කරන කෙනෙක් උනත් යහමගට යනව ඒ තරම් මොලයට කා වද්දනව ඒ ඉගැන්විිම් මගේ වයසත් එක්ක ඔබතුමා පුතෙක් ❤ඒත් මට ඔබතුමාගෙන් ඉගන ගන්න බොහෝ දේවල් තියෙනව හැම විිඩියෝ එකක්ම මම බලනව මගෙ දරැවන්ටත් ඔබතුමාගෙ විඩියෝ බලන්න දැනුවත් කරනව ලොකු කුඩා කාටත් ඔබ ගුරැවරයෙක් තව තවත් මේ සේවය කරන්න වාසනාව ලැබේවා නිදුක් නිරෝගී දිිර්ගායුෂ ලැබේවා බුදු සරනයි
මම සර් පොඩිකාලෙ දහම්පාසල් ගියේ බම්බලපිටියේ වජිරාරාමයේ සෝම හාමුදුරුවෝ වැඩ සිටපු පන්සල හැමදාම උදේට දරම දේශනා තියන්වා මන් ගොඩක් පින් කරලා තියනවා එබදු වහන්සේ කෙනෙක්ගෙන් බණ අසන්න ❤ සෝම හාමුදුරුවෝ අපවත් වෙද්දී මට අවුරුදු 10යි. මාත් ගොඩක් කම්පා උනා සර් වගේ 😢😢එබදු අති උත්තමයෙක් නැවතත් මේ පින් බිමට පහල වේවා🙏🙏🙏
සොමහිමිගේඅහිමිවීම අනාගත පරපුරට මෙන්ම වර්තමාන පරපුරටත් අති විසාල පාඩුවකි tee රුවන්සරනය් ❤❤❤❤❤❤❤
ඔබතුමාට යහපතක්ම වේවා .. තෙරුවන් සරණයි ❤❤❤😂😂❤
ඇත්තටම sir me මිනිස්සු එකවගේ දවස් දෙකක් ආවම මැරෙන්න හදනවා විශ්ව ශක්තිය ලැබෙනවා කියලා.
ඔබතුමා අපේ රටට ඉතාමත් වටිනා වස්තුවක් දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි!!!
ඔබ තුමාට ඛුදු සරණයි ස්තුතියි 🧡💙💜
සුභ උදෑසනක් සර් තෙරුවන් සරණයි 🙏
ඇත්ත ඛුදූසරනයි ඔඛතුමාට
තෙරුවන් සරණයි සර්. අබිමානයෙන් තමයි සිංහල බෞද්ධ කියන්නෙ. දැයමපුබුදුවාලූ සිංදුව අදටත් අඩන්නෙ නැතිව අහන්න නම් බෑ. උන් වහන්සේ අමා මහ නිවනින් සැනසේවා !!
ගංගොඩවිල සෝම හාමුදුරුවන්ට නිවන් සැප ලැබේවා.
සුභ උදැසනක් වේවා සර්තෙරුවණ් සරනයි
අනේ දෙවියනේ එ්කනමි අැත්ත..අපේ හදවත ගැලවුවා වගේ...අපේ සෝම හාමුදුරැවො...😢😢🙏🙏🙏🙏
Teruwansaranai Oba tumata❤️🙏 soma hamauduruwo wage sha Oba tuma wage boho denek lakpolawata phala vewa🙏
අනේඒඒඒඒඒඒඒඒඒ සාදූ..සාදූ.. ඔබතුමා බොහෝම පිං වන්තයි.. මම බම්බලපිටි වජිරා රාම දහම්පාසල් ශිෂ්‍යාවක්ව ඉන්න කාලේ එවකට ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේගෙන් මම ඉගන ගත්තා උන්වහන්සේගේ අපවත්වීම මාවද කම්පනයට පත් කල දිනක්...පහු ගිය වීඩියෝ එකේ ඔබතුමා පැවසුවා ඔබතුමාටත් කම්පනයක් දැණුන දිනක් සහා අපවත්වීමක් කියලා ඒක ඔබතුමාට එදා ඒ දැණුන එක මටත් හිතා ගන්න පුලුවන් මමත් එයම වින්ද අයෙක් විදියට😢සම්මා සම්බුදු සරණයි ඔබතුමාට
🎉🎉🎉🎉samma.sam.bufu.saranai.subz.udasanak.oba.humztz.pula.samztahsooma.hamuduruwanwahansaga.bAna.hAla.hibanawe.a.dasana.karapu.kAruna.karena.ada.wEna.weta.sif.we.hamareionwahnsata.nI want.suwa.labaweharima.wadanawak.hihata.dananawe.soomaHamuduruwo.sihiwena..weta🎉🎉🎉
Man hithanne pansal wala pawa. 12.12 pahan thibba namuth me wage storyak kiwwe ne obathumata Bohoma sththuthi apawathu. Somahiyanta niwan suwaya athwewa 🙏🙏🙏
උන් වහන්සේ පින්වත් ස්වාමින්වහන්සේ නමක් අපිට අහිමි උනා😢
Sir, ❤
❤❤❤❤❤❤sthuti sir 🎉🎉🎉🎉oba apiwa daalayanne epa sir apith ekka inne p l sssss oba godak watinaakenek🙏🙏🙏🙏🙏🙏
Budusaranai oba thumata ❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏
දෙහය ගෙනඑන කොට මම airport එකේ රාජකාරිවල නියතුව සිටියේ
🙏🙏🙏❤❤❤
🙏🙏🙏🙏
Thank you sir ❤
ඔඛ හරි ඒ නායකත්වය දැනටමත් මේ බිමේ වැඩ සිටින ව.
Manasika nidahasa thiyennema adyathmaya thula..obathuma hari.
Eyi sir panadure ariyadhamma swamini wahanse
ඇත්තම කියනවනම් ඔබතුමාගෙ කතාව හරියටම.හරි අපේ රටේ ඉන්නෙ සියයට අසුවක්ම.මි හරක්
හිමිදිරි උදෑසනම දහම්පාසලට, ඉතිහාසයේ ඈතට අප ගෙනයමින් වටිනා දේශනයක් ගෙන ආ ඇදුරුතුමනි,ඔබට චිරංජයතු!🎉
🙏🌼
❤️❤️❤️❤️👍
❤️💯
🙏🏻🙏🏻🙏🏻
❤❤❤
❤
🎉
මරාදමපු දවස😢
A .kiyanne ehema wenne janadhipathithumada.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️
Sir. did you change the phone number recently ?
උදේම බලන්නේ ඔබතුමාගේ කතාවක් තියෙනවද කියලා. සමාජයට දෙන පනිවිඩය අපටත් වටින නිසා. ස්තුතියි.
Malemawa kata iwarada
E pinwantha swaminwahanseth apawath nokerawa! eheu Eun ape rate inne
👍💟👍💟👍💟👍💟👍💟👍💟👍💟👍💟👍💟👍💟👍💟👍💟👍💟👍
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢🎉🎉🎉
මට ඔබතුමාගෙන් වෙලා බලාගන්න ඕන .ඒ ව්ස්තර කියන්න .
කතානායකගෙ ආචාරි පට්ටම ගැල වී ගොස් ඇත.😂😂😂😂
කොහොම සල්ලි ආණ්ඩුවට ලැබුණත් හොරු අල්ලන්නේ නැහැ
Sudu pitiye kotasi veladapola nemei oyage nayakaya kive
මිනිස්සු ගොඩක් දුක් විදිනව පොඩි ලමයි පව් කන්න නෑ වයස අයට මොනවත් නෑ හෙන.ගහනව ආන්ඩුවට
ඔක්කොම එකතු ආන්ඩුවක් හොරැන්ට ඕන විදියට ආකන්ඩුව
හෙණ ගහනවා තොපිට , කබලෙන් ළිපට ජනතාව වට්ටපු පවට
ඔව් නේද බාං🤣 හොරු හදල තිබ්බ සිංගප්පූරු සිරිලංකාව අනුරයා කෑව🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣විශ්වාස බංකුවක් ගෙනෙන්😂😂
ඔව් නේද සුරපුරයක් වගේ තිබුන සිරි ලන්කාවට කරපු දේට
❤❤❤❤❤
❤❤
සර් හරි පිංවන්ත උගත් බුද්ධිමත් මිනිසෙක්.සමාජයට අවශ්‍යම කෙනෙක් .ඔබතුමාට දීර්ගායුෂම ලැබේවා ..ලෝක සත්වයාගේ ආශිර්වාදයට පාත්‍ර වේවා ....❤👍
නියමයි ,නියම 🇱🇰 සිංහල පුත්‍රයෙක් ,රටට ආඩම්බරයක් ,අපිත් ආඩම්බරවෙනවා.මෙවැනි පුත්තු රටට සම්පතක් .මෙවැනි පුත්තු හිටියා නම් රට ගොඩ .මව්තුමිය නිවන් දකිත්වා...
ජයවේවා ,තෙරුවන් සරනයි .
🙏🙏🙏...බුදු ගුණ පැතිරේවා.!!!ධම් ගුණ සවනට ඇසේවා!!!සඝ රුවන වැඩි වේවා !!!👍ඔබ වැනි සත්පුරුෂයින් බිහි වේවා ....🌹🌹🌹
සමාජ යට මේ ලබා දෙන දැනුම් සම්භාරය ට ඔබතුමා ට බොහොම ස්තූතියි
මහත්මයා ඔබතුමාගෙ මේ දේශනා අහනව නම් නුවනින් වැරදි කරන කෙනෙක් උනත් යහමගට යනව ඒ තරම් මොලයට කා වද්දනව ඒ ඉගැන්විිම් මගේ වයසත් එක්ක ඔබතුමා පුතෙක් ❤ඒත් මට ඔබතුමාගෙන් ඉගන ගන්න බොහෝ දේවල් තියෙනව හැම විිඩියෝ එකක්ම මම බලනව මගෙ දරැවන්ටත් ඔබතුමාගෙ විඩියෝ බලන්න දැනුවත් කරනව ලොකු කුඩා කාටත් ඔබ ගුරැවරයෙක් තව තවත් මේ සේවය කරන්න වාසනාව ලැබේවා නිදුක් නිරෝගී දිිර්ගායුෂ ලැබේවා බුදු සරනයි
මම සර් පොඩිකාලෙ දහම්පාසල් ගියේ බම්බලපිටියේ වජිරාරාමයේ සෝම හාමුදුරුවෝ වැඩ සිටපු පන්සල හැමදාම උදේට දරම දේශනා තියන්වා මන් ගොඩක් පින් කරලා තියනවා එබදු වහන්සේ කෙනෙක්ගෙන් බණ අසන්න ❤ සෝම හාමුදුරුවෝ අපවත් වෙද්දී මට අවුරුදු 10යි. මාත් ගොඩක් කම්පා උනා සර් වගේ 😢😢එබදු අති උත්තමයෙක් නැවතත් මේ පින් බිමට පහල වේවා🙏🙏🙏
සොමහිමිගේඅහිමිවීම අනාගත පරපුරට මෙන්ම වර්තමාන පරපුරටත් අති විසාල පාඩුවකි tee රුවන්සරනය් ❤❤❤❤❤❤❤
ඔබතුමාට යහපතක්ම වේවා .. තෙරුවන් සරණයි ❤❤❤😂😂❤
ඇත්තටම sir me මිනිස්සු එකවගේ දවස් දෙකක් ආවම මැරෙන්න හදනවා විශ්ව ශක්තිය ලැබෙනවා කියලා.
ඔබතුමා අපේ රටට ඉතාමත් වටිනා වස්තුවක් දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි!!!
ඔබ තුමාට ඛුදු සරණයි ස්තුතියි 🧡💙💜
සුභ උදෑසනක් සර් තෙරුවන් සරණයි 🙏
ඇත්ත ඛුදූසරනයි ඔඛතුමාට
තෙරුවන් සරණයි සර්. අබිමානයෙන් තමයි සිංහල බෞද්ධ කියන්නෙ. දැයම
පුබුදුවාලූ සිංදුව අදටත් අඩන්නෙ නැතිව අහන්න නම් බෑ. උන් වහන්සේ අමා මහ නිවනින් සැනසේවා !!
ගංගොඩවිල සෝම හාමුදුරුවන්ට නිවන් සැප ලැබේවා.
සුභ උදැසනක් වේවා සර්
තෙරුවණ් සරනයි
අනේ දෙවියනේ එ්කනමි අැත්ත..අපේ හදවත ගැලවුවා වගේ...අපේ සෝම හාමුදුරැවො...😢😢🙏🙏🙏🙏
Teruwansaranai Oba tumata❤️🙏 soma hamauduruwo wage sha Oba tuma wage boho denek lakpolawata phala vewa🙏
අනේඒඒඒඒඒඒඒඒඒ සාදූ..සාදූ.. ඔබතුමා බොහෝම පිං වන්තයි.. මම බම්බලපිටි වජිරා රාම දහම්පාසල් ශිෂ්‍යාවක්ව ඉන්න කාලේ එවකට ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේගෙන් මම ඉගන ගත්තා උන්වහන්සේගේ අපවත්වීම මාවද කම්පනයට පත් කල දිනක්...
පහු ගිය වීඩියෝ එකේ ඔබතුමා පැවසුවා ඔබතුමාටත් කම්පනයක් දැණුන දිනක් සහා අපවත්වීමක් කියලා ඒක ඔබතුමාට එදා ඒ දැණුන එක මටත් හිතා ගන්න පුලුවන් මමත් එයම වින්ද අයෙක් විදියට😢
සම්මා සම්බුදු සරණයි ඔබතුමාට
🎉🎉🎉🎉samma.sam.bufu.saranai.subz.udasanak.oba.humztz.pula.samztahsooma.hamuduruwanwahansaga.bAna.hAla.hibanawe.a.dasana.karapu.kAruna.karena.ada.wEna.weta.sif.we.hamareionwahnsata.nI want.suwa.labaweharima.wadanawak.hihata.dananawe.sooma
Hamuduruwo.sihiwena..weta🎉🎉🎉
Man hithanne pansal wala pawa. 12.12 pahan thibba namuth me wage storyak kiwwe ne obathumata Bohoma sththuthi apawathu. Somahiyanta niwan suwaya athwewa 🙏🙏🙏
උන් වහන්සේ පින්වත් ස්වාමින්වහන්සේ නමක් අපිට අහිමි උනා😢
Sir, ❤
❤❤❤❤❤❤sthuti sir 🎉🎉🎉🎉oba apiwa daalayanne epa sir apith ekka inne p l sssss oba godak watinaakenek🙏🙏🙏🙏🙏🙏
Budusaranai oba thumata ❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏
දෙහය ගෙනඑන කොට මම airport එකේ රාජකාරිවල නියතුව සිටියේ
🙏🙏🙏❤❤❤
🙏🙏🙏🙏
Thank you sir ❤
ඔඛ හරි ඒ නායකත්වය දැනටමත් මේ බිමේ වැඩ සිටින ව.
Manasika nidahasa thiyennema adyathmaya thula..obathuma hari.
Eyi sir panadure ariyadhamma swamini wahanse
ඇත්තම කියනවනම් ඔබතුමාගෙ කතාව හරියටම.හරි අපේ රටේ ඉන්නෙ සියයට අසුවක්ම.මි හරක්
හිමිදිරි උදෑසනම දහම්පාසලට, ඉතිහාසයේ ඈතට අප ගෙනයමින් වටිනා දේශනයක් ගෙන ආ ඇදුරුතුමනි,ඔබට චිරංජයතු!🎉
🙏🌼
❤️❤️❤️❤️👍
❤️💯
🙏🏻🙏🏻🙏🏻
❤❤❤
❤
🎉
මරාදමපු දවස😢
A .kiyanne ehema wenne janadhipathithumada.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️
Sir. did you change the phone number recently ?
උදේම බලන්නේ ඔබතුමාගේ කතාවක් තියෙනවද කියලා. සමාජයට දෙන පනිවිඩය අපටත් වටින නිසා. ස්තුතියි.
Malemawa kata iwarada
E pinwantha swaminwahanseth apawath nokerawa! eheu Eun ape rate inne
👍💟👍💟👍💟👍💟👍💟👍💟👍💟👍💟👍💟👍💟👍💟👍💟👍💟👍
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢🎉🎉🎉
මට ඔබතුමාගෙන් වෙලා බලාගන්න ඕන .ඒ ව්ස්තර කියන්න .
කතානායකගෙ ආචාරි පට්ටම ගැල වී ගොස් ඇත.
😂😂😂😂
කොහොම සල්ලි ආණ්ඩුවට ලැබුණත් හොරු අල්ලන්නේ නැහැ
Sudu pitiye kotasi veladapola nemei oyage nayakaya kive
මිනිස්සු ගොඩක් දුක් විදිනව පොඩි ලමයි පව් කන්න නෑ වයස අයට මොනවත් නෑ හෙන.ගහනව ආන්ඩුවට
ඔක්කොම එකතු ආන්ඩුවක් හොරැන්ට ඕන විදියට ආකන්ඩුව
හෙණ ගහනවා තොපිට , කබලෙන් ළිපට ජනතාව වට්ටපු පවට
ඔව් නේද බාං🤣 හොරු හදල තිබ්බ සිංගප්පූරු සිරිලංකාව අනුරයා කෑව
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
විශ්වාස බංකුවක් ගෙනෙන්
😂😂