AKD has to be very careful...... Dirty games are being played at the moment.... The development and future of the country is more important than one person, if anyone is sick, then please go to the best Hospital in SL.
Ma katajarana sakkele mawage Kathakaranni etuma ltte eken Rata bara ganna nayakatwaya Dunna nisa mun kelehe guna Nodanna amma thattath sslakanni Nathi sakkile
මහින්ද රගනවද මුන්ගෙ තුරුම්පු
❤❤❤❤❤
අරගලය වෙලාවෙ ගෝටගේ නිවසෙ කෝටි ගානක් මුදල් හමූඋනා..විසාල මුදලක් ගෝටා අරන් පැන්නා..ඊට වඩා කෝටි ප්‍රකෝටි ගනන් මුදල් රත්තරන් මයිනාගේ නිවසේ ඇති ..
බොරු නොකිය පලයන් බං😂😂😂
Aniwaryenma Aekagai.Ko L.T.T Aeke Biliyana, Miliyana,. Ganan Mudal, Raththaran,Boattu Dollar Mun Horakapu Dewal😮😮😮Sobaha Dahamen Berenna Behe 😮😮😮 Daduwam Lebenawa Sathyai 😡😡🤔😮😮
@@dil9339උබටත් මයිනා ඇරියද 😬
Umba aththa kiyapan.mahinda umbata kiyala athine
බොරු නොකිය පලයන් බං😂😂😂
පන්ධාහෙ.කොල.තහනම්.කරන්නම.ඔන.ආන්ඩුව.වට්ටනමයී.බලංනෙ
100%
මහින්ද මහතානන් මීරිගම පරම නිබ්බාන ධර්මායතනය වෙත යොමුවෙන්න
ඔකේ නිදාන්කරපුවා හන්ගනකන් ඔක තියේනවා එකනිසා කටිටිය අවදානයේන් ඉන්න
Aniwaryen 💯💯💯💯💯 k hora kaapu nedan ati
රජ කම් කලත් අවසානයේ මොනතරම් මානසික පීඩනයක් දරාගෙනද ඇත්තෙ මෙහෙම පීචං වෙච්ච පවුලක් රටේ වෙන නැතුව ඇති
ඇත්ත 😂
මොන පිස්සුද අනේ පේන්නැද්ද පර නාමලාගේ තියෙන සද්දේ
Aneda kiyanne.den hora kaapu eewage paw paladenna hadanne.pirith kiyala Sathara Apaaye Aweechimaha Narakaadi yana eka nawathwanna be.
Rajek wage inna thibba kenek. Oya mongal puththu thamai eeka keewe.
Sobaha Dahamen Berenna Behe 😮😮😮 Daduwam Lebenawa Sathyai 😡🤔
අපේ දේපල මෙහෙම අවබාවිතා කරන පාහරයෝ හමුදව දාලා හොයන්න ඔින මෙකෙ අනිවාර්යයෙන්ම හොරකමි කල ංධනය හන්ගලා තියෙනවා බොරැවට පිරිත් කියන්නේ
දැම්ම මැරෙන්නෙ නෑ, කරපු පව්කාර වැඩ වලට විපාක විඳින්නට සිද්ධ වෙනව, ඒවායේ අවසානයේදී වියයුතු දේ සිද්ධ වේවි. දුක් විඳින ජනතාවගේ සෝසුසුම් හොරුන්ගේ ජීවිත දවාලමින් තියෙනව ඒව වලක්වන්න පිරිත් වලට හෝ යාඥා වලට හැකියාවක් නෑ.
100% correct
බඩුටික පන්නගත්තට පස්සේ අගෙට බැහැල යයි අස්සය ගියාට පස්සෙ ඉස්තාලෙ වහල නං වැඩක් නෑ
ඔය බොරු නාඩගම් වලට නම් රැවටෙන්න එපා.ඔය පවුල රටට කරලා තියෙන විනාශය ගැන හිතෙන කොට මට නම් කිසිම දුකක් නැහැ.
@@ChandraJayanthiබඩ බැඳගෙන හිටපු මිනිස්සු කියන්නෙ ඕකමයි ආරක්සාවක් මොකටද කොටි නායකයින් ඉන්නෙ ඔඩොක්කුවෙනෙ කියල..
නෑයො ඉන්නෙ කොටි.චංද්‍රිකාගෙත් එහෙමයි..ඔය සෙට් එකම කොටි බඩබැඳගෙන ඉන්නෙ..
උන්ව තුරුළුකරගත් එකෙක්ට සැනසීමෙන් මැරෙන්න වෙන්නෙ නැ..
මේ රට ජනතාව පාවලදුන්න...😢😮
අනීවාර්යෙන්ම සහෝ අැයි පොලීසියට උගේ නිවස සෝදිසි කරලා බලන්න බැරි බයයිද දන්නෑ ගොං පොලීසිය
රජකම් කෙරුවත් කළ කම් පලදේ ඇඟ ලේ රුධිරේ කාගේත් වැගිරේ ගිය වාරේ නුඹේ මේ වාරේ මගේ
තව කලයක් ජීවත් වෙන්න ඕනා රටට වෙන්නෙ මොනවද බලන්න පුත්තුන්ට වෙන්නෙ මොනවද බලන්න
පිරිත් මුවාවෙන් , කහකඩ අස්සේ හංගල සල්ලි එලියට යවනවා ඇති ලස්සනට .
😂😂😂
Ow eka thamai wenne hora kapu dewal hanganawa athi
මතකද මයිනා පිරිත් දැම්මා මහ සද්දෙන් මිනාස්සු මයිනා ගෝ ගම හැදුවම
ඕකා පිරිත් පවා මිනිසුන්ට හිරිහැර කරන්න පාවිච්චි කරපු පරයෙක්
❤❤🙏🙏🙏
ඵ්කනමි සම්පූර්ණ ඇත්ත
❤❤❤❤❤❤
@@SHAAMUSIC26😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😮
Jim
බොහොම ස්තුති මේ දැනුවත් කිරීම ට ..සාමාන්‍ය ජ්නතාව ට මේ තොරතුරු දනගන්න ලැබෙන්නේ නෑ ..අපෙ බලාපොරොත්තු ත්වම ඉටු වෙලා නෑ
චමිපිකාලාට.ඔිනා.කොහොම හරි චන්ද.පදනම.හදාගන්න රට ගැන හිතනඅයනෙවෙයිඒකයි.වරැද්ද.පෙනි.පෙනි.රගපානවා.
පිරිත් කියල නම් කල පව් ගෙවන්න බෑ උන් මිනීමරුවෝ ඒවදැන් සිහිවෙනව ඒකයි සිහිය නැතිවෙන්නේආත්ම ඌටවද දෙනව ශුවර්
Aekagai💯💯👍 Sobaha Dahamen Berenna Behe 😮😮😡 Daduwam Lebenawa Sathyai 😡😡😡
😮😮😮😮
මිනීමරුවෝ තොපි කඩේයන උන්.. රටේ හමුදාව මිනි මරන්නේ නැතුව ආයුද තියාගෙන බට්ටා පනින්ඩද කියන්නේ... එහෙමනම් මහින්ද නෙවෙයි මිනි මරුවෝ ආයුද අරන් ගේමට බැස්ස ෆොන්සේකළා ඇතුළු හමුදාව....
ඒ ඔක්කොම කලේ ඒ මිනිස්සු රට වෙනුවෙන් අනිත් උන් කොල්ල කෑවේ උන්ගේ අරමුණු වෙනුවෙන්.... 🤮🤮🤮
බෙලිඅත්තෙ පන්සලක බෝම්බ පිපිරීමක්...ඕකත් ලොකු ගේමක්
මෝඩයෝ ලංකාවෙි හැහැ...
ස්තුතියි ඔබට පැහැදිලි කිරිමට බුදු දහමේ පිහිට තමයි ඔබටත්.ලැබෙයි.❤❤❤❤❤❤❤❤❤❤❤
පිරිත් කියන්නෙ 7 දවසෙ තව තව ඕකේ ඉන්න ඕන නිසා මොනව හරි බඩු අැති එ්ව පන්න ගන්න කල් පිරිත් කියනව අැති අපි නම් කියන්නෙම කරපු පව් රටේ ජනතාව රවට්ටපු කාළ කන්නින්ට පල දීල තියෙන්නෙ මොකා උනත් අපි නම් හොඳයි කියන්නෙ නෑ තිරිසන් සතෙකුට වත් ඔය වගේ දෙයක් වෙනවට කැමති නෑ මුන් මුන්ගෙම ජීවිත විනාශ කර ගත්තෙ මහ පොළොව තියෙන කල් ඉන්න හිතා ගෙන වැඩ කරපු උන් දඬුවම් ලැබෙන එක විශ්වයෙන් ලැබෙනවා මයි අනුර ජනාධිපති තුමා ස්තූතියි ජනතාව දැණුවත් කරණවට නිරන්තරයෙන් ම වීඩියෝ ගේන්න මාලිමාවෙන් රට හදන එක හදනවාම තමයි තව අවුරුද්දක් දෙකක් ඉවස ගෙන ඉමු රටට අාදරේ කරණ ජනතාවනි අපි මාලිමාව සමගම ඉමු❤❤❤❤❤❤❤❤❤
පිරිත් අහ අහ විස්කි බොනවා ඇති 😂😂😂
පොල් ගස් කැපුවා මිසක්, පොල් පැලයක් පැල්පතේ නැ ,,දැන් කියන්නේ පොල් වලින් නෑව වගේ ,,
ඕකන්ඩාවෙ.. සල්ලි..ඔය..නිවසෙ..ඇති.. බයවෙලා.. ඉන්නෙ
මොනවා කළත් කලකට පෙර යුද්ධයකින් රට බේරාගත් නායකයෙක්. එතුමාට දීර්ඝායු ඒවා නිරෝගි සුව ලැබේවා උතුම් තෙරුවන් සරණයි!!!
යුද්ධය අවසන් කලාට ලබාගත් ගෞරවය පවුල් ගහ සංවර්ධනය කරන්නට යාම නිසා ලඝු කරගත්තෙ නැත්නම් අත් වෙන්නෙ ලෞරවණීය මරණයක්. දැන් පරම්පරාවම කිච කරගත්තා.
හම්බන්තොටට තව ශත වර්ෂයකටවත් උවමනා නැති පාරවල් හදල, හම්බන්තොටට අනවශ්‍ය ගුවන් තොටක්, අනවශ්‍ය වරායක් හදල අඥාන ආයෝජන කිරීමෙන් නව මානයක Conflict of Interest ක්‍රමයක් ඇතිකල මහින්දට ජාතිය වෙනුවෙන් ලැබිය යුතු නිවන් සැපත් නැති කරගත්තා. ඔබට හිමි වේදනාවෙන් තොර මරණයක් පමණි.
ඔබේ කතාව 💯 ට 💯 ක් හරි.
දැයට කිරැල ලෙන් ගසා කරව පාහරයා රංඡිත් සියබලාපිටිය මුන් ට මෙිආන්ඩුව වටිටනවා තියා හිතන්නවති උන්ට අපා දෙන්නෙ නැ
පිරිත් කිය කිය ගේ ඇතුලේ හන්ගගෙන ඉන්න රත්‍තරන්, සල්ලි පන්නනවද දන්නේ නැහැ
හොර බඩු අදින ප්ලෑන් එකක්
කර්මය පඩිසන් දෙනව .ඉස්සර අපිත් ආදරය කරපු චරිතයක් මහින්ද. ලෝකෙ සුපිරි චරිත තියෙන්නෙ ඇගිලි ගාණනටත් අඩුවෙන්.ඒ තැනට එකතු වෙන්න තිබුන නමුත් එයිට වඩා පෙරේතකම වැඩිවුණා. දැන් බලු වෙලා.
මයින දැන්මම මැරෙන්නෙ නැති වේවි ඕක තව විදවන්න ඕනි
අන්වාරෙන්ම 😡😡🇱🇰🇦🇪
@@ayeshamissayesha7909පලස්තීන් කොඩිය ඇයි 😂😂😂 ජාතිවාදී පරය
❤❤❤❤❤❤
මයිනා මැරෙන්න එපා විඳවලා මැරෙන්න ඕන
@@nilminiranathunga3422 මේව කියන එව්න් එච්චර කාලයක් ජීවත්වෙන්නෙ නෑ බලපල්ලකො 😂😂😂
චම්පිකයට කියන්න තියෙන්නෙ එයාට ඕනි නම් ගිහින් නැගිට්ටවල අල්ලගෙන ඉන්න කියන්න
අැයි විිරවංශ...එයාට කිරිත් පෙව්ව..
පිරිත් අහ අහා විස්කි බිම කෙසේ වෙතත් , පිරිත් කිය කියා නම් විස්කි බොනවා ඇති.
Ammo eka 😂😂
කාටවත් යන්න දෙන්නෙ නෑ
අැතුලට..නිධානය වලදාල තියෙ
න්නෙ..එ්ක ගොඩ අරන් හෙමිට
යයි...😂😂😂😂😂 මැරියං ඕකා
විජහට අපට කිරිබත් කන්න.
චන්දෙ දිනලවත් කිරිබත් කන්න
බැරි උනා..😂😂😂😂
අපිත් එනවා ඒකට
❤❤❤❤😂😂😂😂😮😮😮😮
එහෙම නම් කරදර ඉවරයි ඔක්කොම
එකනම් ඇත්ත තියන සල්ලි පන්නන්න හදන ගේමක්ද දන්නැ හොද හොදිසියේන් ඉන්න
හොරා කාපු සල්ලි දෙපල ඇති...ඒවා හොර රහසෙ පිටකරනවා ඇති
ඕකා දැන් ජනාධිපති නෙමෙයිනේ ඕකා පට්ටම හොරෙක් ඔය පල් හොරා ලග තියෙන්නේ අපෙන් හොරකං කරපු දේවල්නම් ආන්ඩුවක් තියෙනවා හොරෙක් ඉන්නවා ඌ හොරා කියලා දන්නවා හොරා පිරිත් කියනවා ආන්ඩුව බලාගෙන ඉන්නවා අගතියට පත් පාර්ශවයන් ඉන්නවා උනුත් බලාගෙන ඉන්නවා ආතල් ලන්තේ
ඕකට සුදුසු කෙනා විමලෙ. කලගුණ දන්න එකෙක් නම් තැඹිලි වතුර දීපු ඒවා මතක තියෙන්න ඕන.
ඔව් ඔව් මෙතන ගේමක් මුනගේ
මට නමා හිතෙන්නේ මෙතන පිරිත් කිය කියා අනිවාර්යයෙන්ම යන්නෙ වෙන game එකක් මුන් මැරෙන්නෙ නැ
Sudage channel eken kiyanawa 5000 notuiy raththaran tikai dennai bedagannaiy oya pirith muwawen wenne kiyala…
Sudage channel eken kiyanawa pirith muwawen raththaran prabakarange raththaran tikaiy 5000 notes tikataiy bedaganna ho kattiyata denna kiyala plan eka…
පිරිත් කියලා මාස තුන යන්න කලින් අනිවාර්යයෙන්ම මයිනා මැරෙනවා
5000 ෙනාට්ටු සල්ලි පන්නනව ෙවන්න බැරිද
Badu baduuuu qdinawooooo😂😂😂😂😂😂😂
AKD has to be very careful...... Dirty games are being played at the moment.... The development and future of the country is more important than one person, if anyone is sick, then please go to the best Hospital in SL.
True
මේ පිරිත අනිවාර්යයෙන්ම කුමන්ත්‍රණයක මතුපිට පෙනුම .
අනින් මිනිස්සුන්ටත් ඔය දුක බය දැනෙනවා කියලා තේරුනොත් ඇති
ජයවේවා සහෝදරයා❤❤❤❤❤❤❤
ස්තුතියි.මේ මය්න කුඩුවෙ ඇතුලේ කෝටි ගන්නන් සල්ලි වලින් බංකර් හදලා ඇති පොලොවයටත් මාලිගාවක් ඇති ඒක දාලා යන්න බැරි ඒකයි.. හැම දාම බුද්ධාගම ඉස්සරහට දානව අපේ හංදුරුවනේ කියලා.. දින හතක් නෙවෙයි කල්පයක් පිරිත්කිව්වත් ජනතාව දුක්විඳිනකොට මොන ශාපයක්ද......වෙන අයට කෝටි ගනන් සල්ලි බෙදනව ඇති ....ගැලවුම කාරයෙක් නෑනෙ 😅😅😅😅
කම්බා හොරු න්ට පිරිත්නූල් බදිණ සගගණයෝ.😢😢😢😢😢😢😢
මුන්ට කො නිවනක් 😒🇱🇰🇦🇪
උඹෙ අම්මට විතරද,ගණයෝ පිරිත් කියන්ට ඕන ? හොරුන්ට විතරක් නෙවෙයි,මිනීමරුවන්ටත් බණ කියපු දහමක් බුදු දහම.දුටු ගැමුණු රජතුමාටත් යුද්ධෙන් පස්සෙ පිරිත් කිව්ව කියල අහල තියනවද බූරු පුත්තෝ ?
@@ayeshamissayesha7909උබ තම්බියෙක්නෙ බං😂
@@dil9339ඇයි ayesha කියන නම් උන්ට විතරද තම්බ් හරි දෙමල හරි කාතාව හරි නෙ මයිනා හොරානෙ උගෙ අගම ට උ යන තෙන තමා මන් කිවෙ පිරිත් කියනෙ බයට වෙන්න ඇති නෙද අම්මො උ බුදු වෙයි බලන් ඉදපන්කො 😄😄😄🙈🇦🇪🇱🇰
@@dil9339 ගිහින් පාන්සකුලය දිපන් උට කාලකණ්ණි අමන පව්ල
මාලිමබට චන්දය නොදීපු උංට තමයි හාල් පොල් අමරුව වෙඩ්‍යයන් තියෙන්නෙ
පොල් හිඟය පාරිසරික බලපේමක ප්‍රතිපලයක් සීයට පනහකින් පලදාව අඩුවෙලා
මේක බොරුවක්.මයින හොඳින් ඉන්නව.නිලනිවාසෙ පන්දාහෙ කොලවලින් පිරිල.එව ඔය පිරිත් කියන ඒව කරනින එ මුදල් එතැනින් පිට කරන එක.පිරිති සතියෙනි පසු තියෙන වස්තඅ අරගෙන මයින යනව.
රජය අවදාන්යෙන් සිටිය යුතුයි
මහත්තයා අපේ රටෙි බත්කන හරක් ඉන්නෙ . ඒනිසා තමයි අපේ රටට හෙනවැදුනෙි. මෙිවා බලහත්කාරයෙන් හරි නිවැරැදි කරන්න ඔින ❤
Eekanam aththa. Sathya peni penith munta kade yana amana marimooda heththak innawa.
අනිවාර්යයෙන්ම බලහත්කාරයෙන් හරි වෙනස් කලයුතුය.
ජනතාව එකතු වෙමු මේ පෙරේතයාව එළවන්න පෙළගැහෙම සියල්ලෝම එකට . දෙවෙනි මෙහෙයුම පටන් ගන්න ඉඩ තියන්ඩ එපා කරුණාකර යන්න .
මිනිසුන් පෙල ගැසී එලවන්න ඕනෑ .
මෙයා හිතුවේ නෑ ඔතනින් යන්න වෙයි කියලා.
ඔතන එයා වස්තුව නිදන් කරලා...
එහෙම වුනොත් නම්, ඔය මනුස්සයා මැරිලත් බහිරවයෙක් වෙලා ඒ ගෙදරම ඉදිවි..ඒ වස්තුවට අරක් ගෙන..😂😂
කොහොමත් ඕකා මැරුනත් ඕක ඔයගේ දාල නම් යන් නෑ මලපෙරේතයෙක්නොදකින් රාජපකේහැතිකරේ
මොනවා උනත් මනුස්සකමක් තියෙන්න ඕනෙ අපි ලාංකිකයෝ වශයෙන් හිතක් ටිකක් හරි උනු වෙන්න ඕනෙ. අතීතයේ අපේ ලමයෙකුට පාසැලකට,, පන්තියකට යන්න බැරි කාලයක් තිබුනා කොටි ගහන කාලෙ පුදුම බයකින් බස් වල යන්නෙ බෝම්බ දාන නිසා ඒ බය නැතිකරලා දැම්මෙ එතුමා, ඒ කෙලෙහිගුනේ තියෙන්න ඕනෙ මොනවා කරත් ඒ කාලෙ එතුමා දෙවියෙක් වගේ සැලකුවේ මිනිස්සු එහෙම කරන්න එපා. හැම කෙනෙක් අතින්ම වැරදි සිද්ධ වෙනවා . මනුස්සයෙක් අසාධ්‍ය තත්වයක ඉන්නකොට සතෙකුට හරි අනුකම්පා කරන්න. පව් බුදුබනෙත් කියලා තියෙනවා නේද. මමත් චන්දෙ දුන්නෙ අද පවතින ආන්ඩුවට තමා නමුත් වෙනසකට මිසක් පලිගැනිලි කරනවට නෙවේ. මෙතනින් එහාට හොදක් වෙනවා දකින්න. වයිරය,ක්‍රෝධය , පලිගැනිලි කරලා ලැබෙන්නෙ මොනවද? අපි සේරම මැරෙන මිනිස්සු ඇයි ඒ ටික හිතන්න බැරි. මිනිස්සුන්ට කාට උනත් බල්ලො බලල්ලුන්ට වගේ ඇයි කතා කරන්නෙ හැම මනුස්සයෙක් ටම ආත්ම ගෞරවයක් තියෙනවා. ජරාවිදියට බැන බැන දාන එක ඔයාලට සතුටුද . එපා එහෙම කරන්න. දැන් ඔයාලා මටත් බැනලා දායි කමක් නෑ. නමුත් නැවතත් කියන්නෙ අපිට බයක් නැතිව පාරෙ යන්න, ගෙදර ඉන්න , තත්ත්වය සැලසුවේ එතුමා . එතුමාට ඉක්මන් සුවය ලැබෙන්න ඕනෙ .🙏
Ma katajarana sakkele mawage
Kathakaranni etuma ltte eken
Rata bara ganna nayakatwaya
Dunna nisa mun kelehe guna
Nodanna amma thattath sslakanni
Nathi sakkile
ආරක්ෂාව මොකටද මෙ රටෙ හෝද ආරක්ෂාවක් තියෙනවා
හොරා කාපු සල්ලි රත්තරන් පන්නල තමයි පස්ස බලන්නෙ හොරු රැල එලවමු මාලිමාවට ජය වේවා අනුර ජනපති තුමනි මේ ගැන සලකා බලන්න
පව්කාරෝ මැරෙන් නෑ ඉක්මනින්
Eththa
මහත්මයා කියපු පරිදි පොල් ප්‍රශ්නයට ඉක්මනින් විදදුමක් ගන්න.රජය වට්ටන්න දෙන්නෙ නැතුව.
මහින්ද ගැන හොය හොය ඉන්න එකකේ නරකද අර පන්නපු කන්ට්‍රවල් 323 තුන්නේ මොකටද තිබුනෙ කියලා හොයලා බැලුවනම් ලැජ්ජයි
Obata budu saranai.denuwath karanawata thanks.api obala samagai.
ඇත්ත, අපේ, සවුදි ගෙදරටත් ගෙනවා ඵ ටින් එක සුදුපාට කුරුම්මා ගෙසදපු රුපේ කියන, පොෂ්ශි ටිං එක වගේ, දලුකුරුම්බා, හුරල දාලා තියෙන්නේ, ලොකු අපරාදයක්, රියල් හතරයි, මේ කාලේ ශිත කාලය නිසා, ගෙන්නේ නැහැ,
Oya swabadarmaya elawanawa budusaranai mage ratata 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰
පාඨලියගෙ ගෙදර ගිහින් තියාගෙන සාත්තු කරන්න කියන්න .ඌ කල්පනා කරනව ඇති 💰 සල්ලි රත්තරන් මැනික් වටිනා දේ එලොවටත් ගෙනියන්න.
හොද කරන අයට හොද . දේවල් ලැබේ
වැරදි කරන අයට වැරදි දේවල් ලැබේ
මේ සියලු දේනාම අත් අඩංගුවට ගන්න පුලුවන් ඊට හේතුව අයතා මුදල් රැස් කිරිම උදා(- මාසික පඩිය රැ100000/= නම් එක වැඩි කරපල්ලා අවුරැදු 05 හෝ 10 වි්‍යාපාර කරලත් නැත්නම් කොටි ගණන් සල්ලි තියෙන්නේ විධියක් නැහැනේ
Pahadiliwama.
කළකම් පල දෙන කොට පිරිත් කියලා බේරෙන්න බෑ.
අර්බුද අස්සෙ කන්ටේනර් තුන්සීය ගණන් check නොකර රට ඇතුලට ගේන්නෙ රට දියුනු කරන්න වෙන්න ඇති😂
සහතික ඇත්න ඔබ තුම කියන්නේ
බොරුව කරන චැනල් එකක්. සංවේදී අය බලන්න එපාලු. මු කරන්නේ බොරුව. මම මෙයින් ඉවත් වෙනවා.
ඇයි දුක අපිට නං කිසිම දුකක් නෑ ඇයි ඌ මලෙත් රට බල්ලට යයිද
කළ පව් මතක් වෙනවා ඇති😂
ම්හින්ද නෙතම් මුන්ට පෙවෙත්මක් නෑ වවාගෙන කෙම තමයි😢😢
ගොඩක් මාධ්‍යයවල දැක්කා අරලියගහ මන්දිරයේ පිරිත් කිය කිය වටිනා බඩු පටවගෙන ගියාලු . දැන් මේ දවස්වල මේ ගෙදරත් වටිනා බඩු සහ මුදල් කුට්ටි පටවනකම් බණ කියනවලු .පොලීසිය පිටවන වාහන මගදී පරික්ෂා කල යුතුයි.
කොහොමහරි රාජපක්ෂලාගෙ මේ බොරු උද්දච්ච කාටල් එක මේ දේශපාලන පිටියෙන් ඉවත් කළ යුතුයි.
නාමල්ට ඒ උඬඟුකම හොඳටම පිහිටල තියෙනව. ජාතික ලැයිස්තුවෙන් ඇවිල්ල, ඌ පාර්ලිමේන්තුවේ රඟන රැඟිල්ල, හප්පා.
ඔවූන් ට..මොකාද.... චන්දෙ.. දෙන්නේ..හොරු.. රැල්ල ට..
අනුර ජනපති ඇතුලු කණ්ඩායම අනිවාර්යයෙන් දැඩි සුපරීක්ෂාකාරීව සිටිය යුතුම්‍යි..
මේ වෙන දෙවල් එක්ක ..
දවස් හතක් පිරිත් කිවුවට වැඩක් නැ රටට කරපු අපරාදය නම් පටිසන් දෙනවාමයි
රට නිදහස් කර නායකයා
ඕනම කෙනෙක් කැමති, අවසාන කාලේ තමන්ගේ උපන්ගමේ ජීවත් වෙන්න.
මෙන්න එකට, විශ්‍රාම ගිහිල්ලත් දැන් අවුරුදු කීයක්ද.ගෙවල් බාරදීලා පලයන්කෝ නම්බු පටින්.
ඕක හෙට අනිද්දා මැරුනොත් කියයි AKD තමයි මූ මරාගත්තේ කියල 😖😖😖
පිරිත් යන අතරේ ඇතුලේ වෙන දේවල් ගැන අවදානයෙන් සිටින්න.
පොලීසියේ පොන්න හැත්ත දැනගන්න එපැයි
ඌට කරෝල වලට වේලන්න ඕනේ ලු 😂😂නාකි මයිනාව
ඉඉඉයා කරෝලවලටති් වෙෙරයක් අැතිකරන්ඩද යන්නෙ😂😂😂😢😢😮😮😅😅😊😊😊
කරන කලට පවු මිහිරිය මී සේ.විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ.
දැනට පවතින නීතිය අනුව කිසිම දෙයක් කරන්න බැහැ කියලා නේද කියන්නේ, ඉතිං ඒක නිසා තමයි තුනෙන් දෙකක බලයක් දුන්නෙ, නිති වෙනස් කරන්න, නීති අලුතෙන් හදන්න, ව්‍යවස්ථාදායකයට පුළුවන් නීති හදන්න, ඒකට තමයි බලය දිලා තියෙන්නේ
එයා ගියේ නැතිනම් නීතී ගෙනෙයි ඒත් නිති ගෙනත් ඒවා ගැසට් කරලා සම්මත කරගන්න උනත් කාලයක් යනවා එයා හැමදේම කරන්නේ යුක්ති සහගතව ප්‍ර්ජාතන්ත්‍රවාදීව
ඕකා රගනවා බයට
මේකට නූල් බඳින්නේ v 8 ගත්ත සංඝ චීවරධාරියෝ.
දැම්ම ඔකුන් මැරේන්නේ නැ කරපු දෂ්ට් දේවල් සිහිපත් කරනවා ඒවාගේ භායනක කමට තමයි විටින් විට සිහිය නැති වෙන්නේ මොන දේ කලත් දිට්ඨ ධම්ම වේදනීය කර්මය අපි කාටත් පල දෙනවාමයි
මහ ජනතාවගේ ඡන්දයෙන් ආවා වගේ ජනතාව යන්න කියලා කියනවා. දැන් යන්න තියෙන්නේ. ජනතාවගේ බදු මුදල් විනාශ නොකර. මැරුණත් යන්නේ නැතුව මිනිසුන් ට ව ද දිදී ඉන්දී ද දන්නේ නැහැ.
පිරිත් කියලා එයාලා කරලා තියන පවු වලින් නම් ගැලවෙන්න වෙන්නැ රටෙ බහුතරයට හරියට කැම වෙලක් කන්න බැරි තත්වෙට පත්ක්‍රරලා එ අය සුරසැප අරගෙන
හොරකම් කරපු එවා වල දාලවත් ඇති ඔය ගෙදර.
මහින්ද රාජපක්ෂ මහතාට තෙරුවන් සරණයි .
මානසික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර යුටියූබ් එකක් කරන එකා 😂😂😂😂
හොරකම් කරපු සේරම වස්තුවේ න් මහිනද් නොමැරී ඉන්න බෙහෙත් ගන්න තියේද නැහැ නැ හැ නේ අනේ මෙහෙම ආසාවක් අනේ මේහේම තන්නාවක් රාජපක්ෂ මිනිසුනි ලැබේ ඉන් සැනසීම
අපේ අනුර ජනපතිට ඔයා නරක පුරුදු නැහැ. මාලිමාවට ජයවේවා ❤️❤️❤️
මහින්ද රාජපක්ෂ ළඟින් හිටපු ඉන්න මිනිස්සු තමයි එදත් එතුමාගේ විනාසයට හේතු වුනේ.අදත් ඔහුගේ විනාසයට හේතුව. ඔවුන් එතුමා වටේ කැරකි කැරකි ඉන්නේ එතුමට තියෙන ආදරේට නෙවෙයි .ලොක්කට කෙල වෙනවා නම් අපිට මොනවා වෙයිද කියාලා.
ඒ වගේම තවත් කොටසක් ඉන්නවා ලගටම වෙලා ඉදිමින් කට පුරා සර් කියාගෙන යටි හිතින් සතුටුයි රාජපක්ෂලාට වෙන දෙවලටත්.🤭
පිරිත් කිව්වට කල පව් ගෙවෙනවා නම් මොනවා කරන්න බැරිද?
මහින්දව අපායේ යමගේ දූතයෝ ටික වට කරගෙන ඉන්නේ අපායට ඇදන් යන්න... තාම විසා එක ඇපෲවල් වෙලා නෑ..
හ්ම් passportඵකනැැලු ඒකගන්ඩ පෝලිමේ නෙෝනව තියලලුvisaගහන්ඩ වෙන්නෙ පු.....තමා😢😮😅❤😂😂
උන්ගේ ගෙවල් නෙවෙයි නම්, ඇයි බලෙන් අල්ලාගෙන හිටියේ, අයුතු වරප්‍රසාද භුක්ති විඳිමින්, නම්බු පිට කැමැත්තෙන් යන්නේ නැතිව? මදමුලානේ හොරුන්ට ලැජ්ජා නහරක් නැහැ.
කවුරු රැවටුවත් සොබාදහම රවට්න්නනම් බැරිවෙයි
විශ්වයේ අඳුරු බලවෙගයම ආකර්ශණය කර ජීවිතය පෝෂණය කල මිථ්‍යා දෘෂ්ටි රාජපක්ෂ පරම්පරාවට ධර්මයෙන් පිහිටක් නැත
බටහිර රටවල්වල මිනිසුනට පොල් නතිව කන්න පුලුවන්නම් ඇයි අපිට බැරි.පොල් නැතිව උවන විදි ඹ්න තරම් තියනවා..ඒවත් රසයි හදලෙ බලන්න
පිරිත් ගෙමට හාමුදුරුවෝ අහුවෙලා
උගන්ඩාවෙ.සල්ලි.ගෙනාවද.නය.ගෙඋවද.හොරු.අල්ලනකොට.කෙදිරිය...ගේවද.පච.මාලිමාව.පරදින.කොට.කෙදිරි.ගානවා.
සුදානම් කියන්නෙ පිරිත් පටන් ගත්තෙ ඇතුලෙ තියෙන සල්ලි,රත්තරං පිට කිරීමේ ගේමට කියලයි..
මිනිමරු අපරාද කාරයින්ට පිරිත් බලට බුදු ගුන ලැබෙන්නෙ නැ ඒ මැරුනෙත් අහින්සක මිනිස්සු නිකනුත් නෙවෙයිනෙ මැරුවෙ දස වද දිලලුනෙ
හෝ හෝ යාළුවේ... කොහමද දමිත් යාළුවේ ...
මාධ්‍ය ට එන්න නොදී, තෝරගත්ත පිරිසක් විතරක් ඇතුලට අරන් මෙතන මොනව හරි හොර වැඩක් වෙනව.
ඔය නාමල් ගේ case එකේදිත් ඔය අධිකරණ තීන්දුව ගැන මේ රටේ ජනතාවට අවශ්‍ය තීරනය ලැබෙන්නේ නැහැ. දැනටම ඒවාට සැලසූමි හදා අවසන්. බලන්න මම බොරුද කියන්නේ කියලා. මාලිමාවට ජය..