December Korean කෝට එකෙන් 33,000ක් ගන්නවද? | පස්වෙනි Korean Job කෝටාව 2024 | Korean E9 Visa Program

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 99

  • @nironsgunarthna
    @nironsgunarthna หลายเดือนก่อน +3

    Mama දැකපු නිහතමානීව අදහසක් කියන ....u tube channel eka❤❤❤❤❤❤

  • @maiyamusic6834
    @maiyamusic6834 29 วันที่ผ่านมา +1

    Tnq brother. HodA explain ekk❤❤

  • @janakajagath6193
    @janakajagath6193 หลายเดือนก่อน +2

    Marai aiya oya hari pahadli. Thanks.

  • @thizaratech2803
    @thizaratech2803 หลายเดือนก่อน +1

    Sir ❤

  • @savindiwijemanna
    @savindiwijemanna หลายเดือนก่อน +2

    Thank you aiye....mn 2024 exam kre 160 i .....me para krann inne aiya aye....bayen hitiye kattiya gnn eka adu krai kiyla...dn hithata hodai aiye ..thank you❤🎉🎉

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  หลายเดือนก่อน

      🥰🥰 bayawenna epa ganna ekanam aduwenne na wadi wenawa misak

  • @Udara_chinthaka
    @Udara_chinthaka หลายเดือนก่อน +1

    Thank you sir. Jayen jayama wewa❤

  • @Darsh-Shan
    @Darsh-Shan หลายเดือนก่อน +1

    Thanku❤

  • @kavindasashika9124
    @kavindasashika9124 หลายเดือนก่อน +1

    අර 2025 Re antry අයින් කරලා වසර 10 ක් දීර්ඝ කරානේ...එතකොට මේ යන්න ඉන්න කට්ටියට බලපාන්නේ නැද්ද?🥲කෝටා එක අඩු වෙලා🥲

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  25 วันที่ผ่านมา

      eka thama anumatha une na ehema unath gataluwak wenne na

  • @buddikapriyadarshana7864
    @buddikapriyadarshana7864 หลายเดือนก่อน +5

    එක හරි 2023 කටිටිය යවිවනමි හරි😢😢😢😊😊😊😊

  • @NDevinda
    @NDevinda หลายเดือนก่อน +1

    Jayawewaa

  • @RandimaFernando-bp8ln
    @RandimaFernando-bp8ln หลายเดือนก่อน +1

    සේවා අයගෙ තාම නෝ ඩේටා කියලනෙ තියෙන්නෙ.සේවා සෙන්ඩ් උන අය ඉන්නවද.ප්ලීස් මේකට රිප්ලයි කරන්න 😢

  • @Nuwan-v5n
    @Nuwan-v5n หลายเดือนก่อน +1

    Special exam karapu aya tawa kiyak witara ituru wela innawada kiyala thorathurak nadda....❤

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  25 วันที่ผ่านมา +1

      e gana hariyatama kiyanna ba. loku ganak na. 200k wage okkoma

  • @kgchameerasampath1239
    @kgchameerasampath1239 หลายเดือนก่อน +7

    අනේ අයියේ ,මන් 23,3set එකේ,exam එකටයි skill එකටයි උපරිම ලකුනු තියේ ,මම වෙබ් වැටුනෙ 7වෙනි මාසෙ ,අපු පලවෙනි කෝටා එකෙන්ම මෙඩි වැටුන,2වෙනි එකෙනුත් මෙඩි වැටුන ,ආයෙත් මේ මාසෙ 28 වෙනිදත් මෙඩි වැටුන ඒ අග්‍රිමන්ට් එන දවසක්ත් නෙවි,ඇයි එහෙම මෙඩි වැටිලත් select වෙන්නෙ නැත්තෙ,exam එකට ලකුනු 200ක් තියේ 🥹

    • @MadushaniSandareka
      @MadushaniSandareka หลายเดือนก่อน +6

      Oyag hoda welawat awama hatiyai Malli baya wenna epa iwaseeman Bala inna

    • @kgchameerasampath1239
      @kgchameerasampath1239 หลายเดือนก่อน +1

      @@MadushaniSandareka 😍

    • @MadushaniSandareka
      @MadushaniSandareka หลายเดือนก่อน +5

      @@kgchameerasampath1239 oya Monday Malli kale mage hubby web indala cancel wela 3n parak exam karala fail wela me para thamai pass une ahema thamai Malli ape hoda welwat awama hamdema hoda widihata wisadenwa aggriment ekak anakal oyag wada samannya widihata karagena ynna ekama hithnna epa,

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  หลายเดือนก่อน +1

      Ehema aulak mkt nisa nemey.. bayawenna epa agreement enawa aniwaren.. oka samanya deyak

    • @Darsh-Shan
      @Darsh-Shan หลายเดือนก่อน +1

      Anivaren ei...❤

  • @theroadtravle4155
    @theroadtravle4155 หลายเดือนก่อน +3

    Senasurada saha irisa agrimant enne nedda

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  หลายเดือนก่อน

      samanyen enne na. e unata me para ey samahara wita

  • @NishadiPurnima-ut4nh
    @NishadiPurnima-ut4nh หลายเดือนก่อน +1

    2025 admission february deid mt passport hadann date hambune march wala 😔

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  หลายเดือนก่อน

      ekanam hariyatama kiyanna ba.. ehema unoth liyumak thiyala 1 day hadaganna

  • @NisalHeshan-m2b
    @NisalHeshan-m2b หลายเดือนก่อน +1

    Godk youtube karana ayagen ahuwa eyala hariytma danne na .
    Habai mta denq ganna one eka deyai.
    Mama den inne romania wala.
    Romanian idan korean walata visit visa apply krla enna lesi lankawe idan vge nemi. Mt udu krnn ape loku ammge putha innva korean wala.
    Exam krla enna kal na den thathwe ekka .
    Visit awilla job krnn ba korean nithiya anuwa . 😢
    Habai horen part time job krnn puluvn . Wadiya eliyta ehm ynne nathuwa paduwe.
    Ehm job hoyan normal eka aurudu dekk thunak vge korean inna puluvnd .
    Mokdd hoda vidiya.
    Ehem normal job ekk hoya gnn puluvnd.
    E gen podi reply ekk denna.

    • @milindahasith
      @milindahasith หลายเดือนก่อน +1

      Mn nm kiyanne nikn amaruwe watenna epa. Nathi karadara walata patalenna wei. Puluvnm exam krl yanna balanna. Oyage athe thama ithin wade thiyenne

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  หลายเดือนก่อน +1

      oya kiyana sundarathwaya na wada karanna giyama. e nisa exam karala yana eka thamay hodama de. mkd wada karaddi mkt unoth anthimata oya thamay amaruwe watenne

  • @dilshantharuka4307
    @dilshantharuka4307 หลายเดือนก่อน +1

    Sir shipbuilding walim ikmnt yana chanse ekk tiyrnwad web eke adu pirisak inna nisa

  • @SameeraBuddika-v6u
    @SameeraBuddika-v6u หลายเดือนก่อน +2

    2023 1 st sat ake aya thawama walanawa wab ake.😮‍💨

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  หลายเดือนก่อน

      dan piliwelata ena nisa bayawenna epa.. thawa godak na 2023 1st eke aya

    • @sasankalahiru6152
      @sasankalahiru6152 หลายเดือนก่อน

      Ow kota dekakadi medi wetila ain una

  • @KusumaKumari-w5m
    @KusumaKumari-w5m หลายเดือนก่อน +1

    Wayasa agreement nathiwenna balapanawada

  • @chalanamadusha7970
    @chalanamadusha7970 หลายเดือนก่อน +1

    දීවර කීයක් වගේ ඉන්නවද අයියේ හරියටම වෙබ් එකේ❤️🇱🇰

  • @LahiruSandaruwan-n9h
    @LahiruSandaruwan-n9h หลายเดือนก่อน +2

    300 වඩා සේවකයන් ඉන්න කම්පැනි වලට ගන්න කතාව මොකද්ද එහෙම කලින් ගත්තේ නැද්ද

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  หลายเดือนก่อน

      kalin godak gaththe loku company wala sub karana aya. me para kelinma company walata chance deela thiyenawa. habay eka gana loku adahasak apitath na hariyata. mona unath agreement enawane

  • @Rasaddeshika
    @Rasaddeshika หลายเดือนก่อน +1

    mama 23 /2 weni set eke tama mediykwt ne

  • @bestcreation8843
    @bestcreation8843 หลายเดือนก่อน +1

    Officially dala nane 5th quota eka gana😢😢

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  24 วันที่ผ่านมา

      hrd eke dala nathi unata slbfe eken kiyanawa quota eka thiyenawa kiyala

  • @KumuduWadithenna
    @KumuduWadithenna หลายเดือนก่อน +1

    Eps account එකේ passport barcode නම තමා තියෙන්නෙ..එක අකුරක් අඩුයි.ඒක ප්‍රශ්නයක් වෙයිද..plz reply

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  หลายเดือนก่อน

      ehema gataluwak nam na. slbfe ekata kathakarala kiyanna

  • @IndikaSamath
    @IndikaSamath หลายเดือนก่อน +1

    සිප්බ්ල්ඩින් ගැනත් කියන්න

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  หลายเดือนก่อน

      Oyala ganath qwa. Anthimata poddak amathaka una ithin 🥺🥺😍

  • @chandruu9559
    @chandruu9559 หลายเดือนก่อน +1

    අයියේ 24 පලවෙනි සෙට් එකේ ස්කීල් කරේ පරන පාස් පෝට් එකෙන්.මෙඩි ගියේ අලුත් පාස්පෝට් එකෙන්.EPS එකවුන්ට් එක හදලා තියෙන්නේ පරන පාස්පෝට් නම්බර් එකට.ඒක ඩිලීට් කරලා අලුත් පාස්පෝට් නම්බර් එකට EPS ACCOUNT එකක් හදන්න ඕනද අයියේ.මේක ලොකු ප්‍රශ්නයක්ද පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ.

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  หลายเดือนก่อน

      oya eka poddak slbfe ekenma ahuwanam hari..

    • @chandruu9559
      @chandruu9559 หลายเดือนก่อน

      @@MasterKoreanAcademy අහන්න නම් පුලුවන්.ඒත් එතන වැඩ කරන අයගෙන් උත්තරයක් ගන්න කීදෙනෙකුට කියන්න වෙයිද දන්නේ නෑ.හරි උත්තරයක් දෙන්නේ නෑනේ කිසි කෙනෙක්.හෙඩ් ඔෆිස් යන්න කියනවා මොකක් හරි ඇහුව ගමන්

  • @Praveenrandula07
    @Praveenrandula07 หลายเดือนก่อน +1

    මම shipbuilding කලේ සර් මගෙ දැන් සෙන්ඩ් කියලා වැටිලා තියන්නේ කෝටා එකට කලින් අපිව වෙබ් එකට දායිද සර්

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  หลายเดือนก่อน

      bohodurata watey. mkd web eke podi ganayne inne

  • @LahiruSankalpa-nl5oy
    @LahiruSankalpa-nl5oy หลายเดือนก่อน +1

    වීසා පෝර්ම් එකට දාපු ඊ මේල් එඩ්‍රස් එක අනිවාරෙන් ම තියෙන්න ඕනිද?

  • @SachinthaLakshan-sb7vj
    @SachinthaLakshan-sb7vj หลายเดือนก่อน +1

    Diwre web eke kiyk wge innwda

  • @NuwanMalinga-f3b
    @NuwanMalinga-f3b หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @chulakamadusanka7815
    @chulakamadusanka7815 หลายเดือนก่อน +2

    2025 පළවෙනි කෝටාව එන්නේ මොන මාසෙද

  • @DulanMaduprasanna
    @DulanMaduprasanna หลายเดือนก่อน +1

    Eps Acont aka no data tama ai Dana.

  • @nuwansameera8988
    @nuwansameera8988 หลายเดือนก่อน +1

    ශිප්බිල්ඩින් නැද්ද

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  หลายเดือนก่อน

      Thiyenawa thiyenawa mulinma qwane oyala gana 😍😍

  • @mayuralakruwan3142
    @mayuralakruwan3142 หลายเดือนก่อน +1

    Ship bilding වලට job එනවා අඩුයි.

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  หลายเดือนก่อน

      na ehema aduwak na. web eke inne podday nisa apita danenne na enawada nadda kiyala

  • @asithasamasekara1217
    @asithasamasekara1217 หลายเดือนก่อน +3

    Shipbuilding කියලා එකකුත් තියනවා 🤣 දන්නේ නැද්ද

    • @NAVODLKS
      @NAVODLKS หลายเดือนก่อน +1

      thumbnail එකේ දාල තියෙන එක කියවල තේරුම් ගන්න තරම් මොලයක් නැද්ද 😅

    • @asithasamasekara1217
      @asithasamasekara1217 หลายเดือนก่อน +1

      ​@@NAVODLKSඇයි ඉතින් ඒක අමතක වෙලා හතර වෙනි කෝටා එක එන්න කලිම් හිටියේ 160ක් විතරයි දැන් සේවා ඉදිකිරීම් වගේම තමයි shipbuilding නුත්

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  หลายเดือนก่อน +1

      Ekane appa mulinma qwe quota eke ena gana gana. Passe poddak amathaka una 🤭 web watena eka gananam kiyanna amaruy ithin oyala poddak hari web inna nisa watenawanam loku deyak

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  หลายเดือนก่อน +1

      විපතක් නෙ වෙලා තියෙන්නෙ.. Vid eke anthimata oyalawa poddak amathaka una ithin.. me para chance ekak labey samaharavita

    • @sayuridiwyanjali
      @sayuridiwyanjali หลายเดือนก่อน +1

      Ubala kohoma korean gihin jiwath weida danne na bnn😂😂

  • @akilairan7567
    @akilairan7567 หลายเดือนก่อน +1

    ❤️👍

  • @Asitha754
    @Asitha754 หลายเดือนก่อน +1

    ❤🎉

  • @ChamariSanika
    @ChamariSanika หลายเดือนก่อน +1

    ❤️❤️❤️

  • @chanakadhananjaya5456
    @chanakadhananjaya5456 หลายเดือนก่อน +1

    ❤❤

  • @dilhanmadhuwantha2116
    @dilhanmadhuwantha2116 หลายเดือนก่อน +1

  • @nadeefast3518
    @nadeefast3518 หลายเดือนก่อน +1