DEVINUWARA LIGHTHOUSE දෙවිනුවර ප්‍රදීපාගාරය SRI LANKA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • ආදරෙයි අපේ travel පිස්සො ටිකට,ඉතින් කෝමද travel ජිවීතේ,
    ඊළඟට ඔයාලව කොහේද එක්කන් යන්න ඕනේ Comment කරන්න...
    ඔයාලටත් කොළඹ ඉදන් එනවා නම් බස් එකේ හරි කොච්චියේ හරි මාතරට ඇවිත් මාතර ඉදන් කිලෝ මීටර 6 දෙවිනුවරට බස් එකේ ඇවිත් දෙවිනුවර නගරයෙන් ප්‍රදීපාගාරයට ගියාම තුඩුවට යන්න පුලුවන්.මම දන්නවා දැන් හැමෝටම ප්‍රශ්නයක් මතුවෙලා ඇති කොහේද හරියටම මේ කියන තුඩුව තියෙන්නේ කියලා.මොකද සමහරු ප්‍රදීපාගාරයට තුඩුව කියලා රැවටෙනවා.ඕං එහෙනම් අහගන්න සම්පූර්ණ විස්තරේ වීඩියෝ එක බලලම.
    අඩුපාඩු තේයේනම් කියන්න හදාගන්න.
    GOOGLE දෙයියගෙන් අහන්න
    goo.gl/maps/mZ...
    නවාතැන් ගන්නවනම් මෙන්න තැන
    goo.gl/maps/hm...
    කියවන්න ආස අයට මෙන්න Facebook ලින්ක් එක
    / 2258163514492738
    / travelnadeera
    PHOTO ඔක්කොම බලන්න ඕනෙද
    www.facebook.c...
    DRONE SHOTS | Rakitha Sampath | 077 129 2118
    / rakhitha.sampath
    VFX | Pasath Samaraweera
    / pasathsamaraweera
    EQUIPMENT | Go Pro Hero 6 ,Sony Xperia Z5 , DJI Phantom 2,Yunteng Selfistick
    MUSIC | Ikson - Lighthouse (No Copyright) Vacation Vlog Music [Free Download]
    MBB - Palm Trees (No Copyright) Travel Vlog Music [Free Download]
    #ape_travel_youtube #subscribe #travel #nature #photography #videography #cinematography #editing #CoverU #travelphotography #love #photooftheday #instagood #instagram #photo #beautiful #art #like #wanderlust #adventure #summer #instatravel #follow #travelblogger #landscape #happy #fashion #trip #explore #vacation #srilankatoday #srilanka #world

ความคิดเห็น • 67

  • @jayasakarasuranga5345
    @jayasakarasuranga5345 7 หลายเดือนก่อน +4

    මේ මගේ ගම.මේ ප්‍රදීපාගාරය විනාසකර කාපු ස ක් කි ලි යා..අදටත් ගු කනවා එකතැන් වෙලා...විෂ්ණු දෙවියන් දුන්න දරැනුම දඩුුවම.

  • @thilinashamika3191
    @thilinashamika3191 10 หลายเดือนก่อน +1

    wow . I love this place. keep it up bro

    • @travel_diray
      @travel_diray  9 หลายเดือนก่อน

      Thanks for visiting

  • @ChamalshaDewmith
    @ChamalshaDewmith ปีที่แล้ว +2

    Lassana place ekake honday api meka nam dakala thiyanawa gihin na thama

  • @tharukshidissanayake668
    @tharukshidissanayake668 6 หลายเดือนก่อน +1

    උඩට ගියාම පේන view එකේ ලස්සන කියල නිම කරන්න බෑ ❤🥺😫

    • @travel_diray
      @travel_diray  4 หลายเดือนก่อน

      Yes 🥺😌 ගිහින්ම බලන්න ඕනේ ඒක

  • @leehemu7465
    @leehemu7465 5 ปีที่แล้ว +3

    වැඩෙ හොඳයි ! මේවගෙ ලංකාවෙ විශෙශ්ෂ ලස්සන තැන් නොදැකපු අයට. මෙහෙම දැකබලාගන්නට ලැබීමත් හොඳ අවස්තාවක් වගේම පසුව මේවා සොයා යාමට හෝ සිතේව්නෙ.

    • @travel_diray
      @travel_diray  5 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබතුමාට,දෙවුන්දර තුඩුවේ ඉඳලා පේදුරු තුඩුව දක්වා යන්නයි බලාපොරොත්තුව,දිගටම ඉන්න මාත් එක්ක :)

    • @leehemu7465
      @leehemu7465 5 ปีที่แล้ว +1

      @@travel_diray නදීර , මම විදේශීය රටක ඉන්නෙ(යුරෝපයෙ )මම අහම්බෙන් මේ විඩියෝව දැක්කෙ එහි පොඩීගතියක් තියෙනවා. තාම මමත් ඔය තුඩුවට ඇවිත්නැ දැන් මට එන්ඩ ඕනෙ කියලා හිතුනා. එතිහාසික වටිනාකමකුත් ලස්සන තැනක් නිසා . අලුත්, අමුතු දේ කරන්ඩ . සුබපැතුම් !

    • @travel_diray
      @travel_diray  5 ปีที่แล้ว

      @@leehemu7465 ලංකාවට ආවම එන්න :) මම එක්කන් යන්නම් :) සල්ලි හොයාගත්තොත් කවදාහරි එන්නම් යූරෝප් ;)

  • @shiromisudu5073
    @shiromisudu5073 ปีที่แล้ว +1

    🎉🎉

  • @dhanushakasir7075
    @dhanushakasir7075 3 ปีที่แล้ว +1

    ලස්සනයි.හොදට පැහැදිලි කරනවා

  • @phoenixlk5340
    @phoenixlk5340 3 ปีที่แล้ว

    Niyamai apita nam udata yanna beri una. patta place eka. nice video mchn.
    #PhoEniXLK

    • @travel_diray
      @travel_diray  3 ปีที่แล้ว +1

      ow awasara ganna one udata yanna

  • @PasathSamaraweera
    @PasathSamaraweera 5 ปีที่แล้ว

    නියමයි සහෝ! අනිත් ඒවත් ඉක්මනටම දාමු.. ජයවේවා!

    • @travel_diray
      @travel_diray  5 ปีที่แล้ว

      අනිවා අනිවා බ්‍රෝ කෝමහරි ලැප් එකෙන් ගේම ගහනවා .ස්තූතියි

  • @anjanakaushalya6789
    @anjanakaushalya6789 ปีที่แล้ว +1

    එල

  • @chalaniruwanthini3012
    @chalaniruwanthini3012 4 ปีที่แล้ว +1

    Niyamai aiye..harima lassanai video tika👌👌👌

    • @travel_diray
      @travel_diray  4 ปีที่แล้ว +1

      A nangi thank you very much 😊😍😁

    • @travel_diray
      @travel_diray  4 ปีที่แล้ว +1

      Please share with your friends

  • @user-xm5vv7qv8g
    @user-xm5vv7qv8g 4 ปีที่แล้ว +1

    ekaaaaaaaaaaa travel seen eke

  • @ArjunaWeerasinghe
    @ArjunaWeerasinghe 5 ปีที่แล้ว +1

    Keep up good work!

  • @dimuthshavin2934
    @dimuthshavin2934 3 ปีที่แล้ว +1

    Eka patta mawa mathakada

    • @travel_diray
      @travel_diray  3 ปีที่แล้ว

      Bohoma sthuthiy Ow ow bro matakay

  • @amilapriyankara2067
    @amilapriyankara2067 5 ปีที่แล้ว +1

    Nice Brother ...

  • @rajithadamon785
    @rajithadamon785 5 ปีที่แล้ว

    Move on brother
    GOOD LUCK

    • @travel_diray
      @travel_diray  5 ปีที่แล้ว

      Sure bro 😍 thank you very much

  • @Travelineurope
    @Travelineurope ปีที่แล้ว +1

    ❤❤❤❤

    • @travel_diray
      @travel_diray  ปีที่แล้ว

      ඹයාලා දෙන්නා ආවේ නෑනේ ඉතින් 🥺🥰🥰📸🎥

  • @sudeshmadusha7405
    @sudeshmadusha7405 5 ปีที่แล้ว +1

    Ela.bro

  • @prabhathbandara9701
    @prabhathbandara9701 4 ปีที่แล้ว +1

    Ela

  • @NethmiRashmika-dr3gz
    @NethmiRashmika-dr3gz 8 หลายเดือนก่อน +1

    Hallo sir😊❤

    • @travel_diray
      @travel_diray  8 หลายเดือนก่อน

      Hello hello 👋 how are you

  • @Rohita7659
    @Rohita7659 17 วันที่ผ่านมา +1

    මේ lighthouse එකේ lens එක 2020 දි ගලවල අයින් කරලා LED system එකක් හයි කරලා තියෙන්නේ. ඔරිජිනල් ලෙන්ස් එකට මොනව වුනාද කියලා දන්නේ නෑ. ඉස්සර මේ ලයිට් එක ඉදල්ගහින්න ස්ටේශන් එකේ ඉදලත් දකින්න පුලුවන්. දැන් නිකං කණාමැදිරි එලියක් වගේ. ඇත්තටම දුකයි දෙවුන්දර අපිට මේ වගේ ජාතික සම්පත් නැති කරලා දානවට.

    • @travel_diray
      @travel_diray  8 วันที่ผ่านมา

      ඹව් දන්න විදියට නම් ගමේ ඒ කාලේ හිටපු පාලකයෝ එකතු වෙලා දුන්න ගේමක් ලු දැන් එළියක් නෑ 😌🥲🥲🥲🥲

  • @umhands1452
    @umhands1452 ปีที่แล้ว +1

    Udata naginna awasara ganan widiha poddk pahadili karanna puluwanda

    • @travel_diray
      @travel_diray  ปีที่แล้ว

      Oka hodata blnna habour master gen letter ekak one

  • @pasindukuruppuarachchi
    @pasindukuruppuarachchi 5 ปีที่แล้ว

    Patta machan

  • @ravinduwg
    @ravinduwg 3 ปีที่แล้ว +1

    Thank you very much ❤️❤️❤️

    • @travel_diray
      @travel_diray  3 ปีที่แล้ว

      You are welcome 🙏😍☝️☝️🥰🎯

  • @pasanmethsaragallage9509
    @pasanmethsaragallage9509 5 ปีที่แล้ว

    Elama..

  • @pasindulakshan9038
    @pasindulakshan9038 4 ปีที่แล้ว +2

    udata yanna permission ganne one kohenda? mona wage purposes walatda yanna denne?

    • @travel_diray
      @travel_diray  3 ปีที่แล้ว

      masayak witara warayata liwwa un dunne na permission anthime un sirasata programme ekak karanna dunna mcn,mama gal bagayak dila nagge,onna okay ape rate thathwe mcn,wade karaganna ona nisa ithn giya,pattan ganna video ekane

  • @naduniruwanthika4694
    @naduniruwanthika4694 3 ปีที่แล้ว +1

    ape gama neda lassanay sir

  • @dimuthshavin2934
    @dimuthshavin2934 3 ปีที่แล้ว +1

    Broooo

  • @RashmigaweshaAkilamayomi-ik4ie
    @RashmigaweshaAkilamayomi-ik4ie ปีที่แล้ว +1

    Athulata yanna. Denawada?

    • @travel_diray
      @travel_diray  ปีที่แล้ว

      Dn denawa sunday Morning

    • @omacreations3725
      @omacreations3725 ปีที่แล้ว

      @@travel_diray sunday morning yanna denwada ona kenekta welasana permission ganne nathuwa🙁

  • @LittleGetaways
    @LittleGetaways 4 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි 👌 subscribe කලා. මගේ වීඩියෝත් බලන්න.

    • @travel_diray
      @travel_diray  4 ปีที่แล้ว +1

      Thank you very much 😍,Baluwa lassanay

    • @LittleGetaways
      @LittleGetaways 4 ปีที่แล้ว

      @@travel_diray Thank you very much :)

  • @wa-status-World
    @wa-status-World 3 ปีที่แล้ว +1

    අවසර ගන්නෙ කොහොමද

    • @travel_diray
      @travel_diray  2 ปีที่แล้ว +1

      permission ganna hati video eke tyenwa dala colombo habour master ta liyum liwwa

  • @seethahettuarachi8065
    @seethahettuarachi8065 2 ปีที่แล้ว +1

    Col no