Why use Star Delta Starter for 3 phase Induction motor ? / in Sinhala / Engineering Technology A/L

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025
  • Why use #star_delta_connection to start 3 phase induction motors ?
    #star_delta_starter is probably the most common reduced voltage starter for a #3_phase_induction_motor in present day use.
    These starters are used in an attempt to reduce the start current applied to the motor initially during starting, to reduce the disturbances and interference transferred on to the electrical power supply.
    Therefore we need to start the motor with #Star_connection first, and after it gathers around 80% of its full speed, we can change the Star connection to #Delta_connection thereafter.
    Normally a 3 phase motor needs only around 3 to 4 seconds to reach its near full speed, hence Star running is only for around 3 to 4 seconds.
    #Voltage_and_current relation ship in #Star_Delta Connection is explained here with nice animation work.
    If this video is useful, please subscribe the channel.
    Thank you.
    3 phase මෝටරයක් සාමාන්‍යයෙන් start කරන්නේ, එහි වයින්ඩින් තුන star ආකාරයට සම්බන්ධ කිරීම මගිනුයි.
    ඒත්, මෝටරය එහි full speed එකෙන් 80% ක් විතර එද්දී, කොයිල් අතර Star සම්බන්ධතාව Delta ආකාරයට මාරු කරගන්න ඕනෙ.
    ඒක වෙන හැටි දැනගන්න මේ විඩියෝ එක බලන්න.
    #engineering_technology
    #star_to_delta_conversion #motorstarter #inductionmotor #delta_star
    #why_use_star_delta_starter #why_star_delta #star_delta_current #star_delta_voltage #3_phase_motor_starter #motorstarter #induction_motor #star_delta_transformation #star_delta_sinhala #star_delta_starter_sinhala

ความคิดเห็น • 91

  • @TechTipsEngineering
    @TechTipsEngineering  3 หลายเดือนก่อน

    සියලුදෙනාවම TechTipsEngineering චැනල් එකට ආදරෙන් පිළිගන්නවා.😍🙏🏽❤
    ඔයාල දන්නවාද, මේ වගේ Educational Channel වල වීඩියෝ බලන අයගෙන්, 90% ක්ම Channel එක subscribe නොකර තමයි වීඩියෝ බලන්නේ.😥🙊
    ඉතින් ඒ මොකද කියලා හිතාගන්නවත් බැහැ.🤔🤔
    ගොඩාක් අය විනෝදාස්වාදය ලැබෙන විඩියෝ (Entertainment Videos) තියෙන Channel තමයි subscribe කරන්නේ.🔔🔔🤦‍♂
    ඉතින්, ඔයාලට මේ වීඩියෝ වලින් ප්‍රයෝජනයක් ලැබෙනවානම්, channel එක subscribe කරන්න අමතක වෙන්න දෙන්න එපා.😍🙏🏽❤
    ඒකෙන් අපිට ලැබෙන මානසික තෘප්තිය, තව තව මේ වගේ වීඩියෝ ඉදිර්පත්කරන්න අපිව පොළඹවනවා.💪👍🏆
    බොහොම ස්තුතියි ඔයාල සියලු දෙනාටම..! 🙏🏽❤

  • @sudarshanaperera3015
    @sudarshanaperera3015 6 หลายเดือนก่อน +1

    ⁣බොහොම ස්තුති නොදන්න දෙයක් පහාදා දුන්නට තවත් ඉටිකක් පැහැදිලිව ලියන අකුරු තිබුනනමිි ගොඩක් වටිනවා ඔබතුමා ඇදලා පෙන්වන පැනල් බොඩිි එකේ ලියලා තියන අකුරු පෙනවා පැහැදිලි මදි කියන සැනින් මතකයේම තියාගැනිමට අපහාසුට මෙය සදහා පොතක් වැනි දෙයක් සැකසුමිි කර නැතිද ස්තුති

  • @homeusecircuit1816
    @homeusecircuit1816 7 หลายเดือนก่อน +1

    ගොඩක් හොද වටිනා පැහැදිලි කිරීමක් බොහෝම ස්තුති මහත්මයා

  • @nilanganilanga4291
    @nilanganilanga4291 ปีที่แล้ว +2

    ගොඩක් හොද පැහැදිලි කිරීමක් සර්ර් 👍🏻

  • @hashantharaka9830
    @hashantharaka9830 ปีที่แล้ว +1

    වටිනා පැහැදිලි කිරීමක් ❤❤

  • @tharindumaduwantha1023
    @tharindumaduwantha1023 3 ปีที่แล้ว +2

    kiyadena hama dema marama clear ....thank you very much for sharing your knowladge with us

  • @speedgeming3598
    @speedgeming3598 2 ปีที่แล้ว +1

    Video tika nam godak vadagath aiye bohoma sthuthi 🙏🙏

  • @rasinthaadhikari
    @rasinthaadhikari ปีที่แล้ว +1

    Very informative

  • @kapilawijesinghe2131
    @kapilawijesinghe2131 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට

  • @thereality762
    @thereality762 3 ปีที่แล้ว +3

    Thank you sir. Very clearly explained.

  • @chandanadesilva5860
    @chandanadesilva5860 ปีที่แล้ว +1

    Very good

  • @manjulapriyankakumara9355
    @manjulapriyankakumara9355 ปีที่แล้ว +1

    superb. clearly explained . Thank you

  • @kuruwitabordare
    @kuruwitabordare 9 หลายเดือนก่อน +1

    thank your.👍

  • @SimpleTronics
    @SimpleTronics 3 ปีที่แล้ว +1

    thank you.. hodatma kiyala denwa..Jayawewa !!!

  • @polyticalaanalysis9786
    @polyticalaanalysis9786 3 ปีที่แล้ว +1

    Supori explanation thank you

  • @tharangasanjeewa4042
    @tharangasanjeewa4042 3 ปีที่แล้ว +1

    Supiri. Jayawewa...

  • @sahanprabath4671
    @sahanprabath4671 3 ปีที่แล้ว +2

    supiri...star delta maru wenne kohomada timer eke control wiring eka gahanna onee . me sambanda vidio ekak danna.

  • @sisirakumara8360
    @sisirakumara8360 3 ปีที่แล้ว +1

    බොහෝම ස්තුති මහත්මයා 🙏❤️❤️❤️

  • @jagathchamila2980
    @jagathchamila2980 2 ปีที่แล้ว +1

    Thanks... Sir...

  • @asinthabaduge6257
    @asinthabaduge6257 2 ปีที่แล้ว +1

    Good

  • @nishanthaathapaththu
    @nishanthaathapaththu ปีที่แล้ว +1

    mekata on off switch danne kohomada

    • @TechTipsEngineering
      @TechTipsEngineering  ปีที่แล้ว

      මම ඒ ගැන වීඩියෝ එකක් කලා.
      මේ ලින්ක් එකෙන් බලන්න th-cam.com/video/EWsDXeAfmAI/w-d-xo.html

  • @GayanSampath-i2i
    @GayanSampath-i2i 2 หลายเดือนก่อน +1

    සර් ගොඩාක් හොඳ පැහැදිලි කිරීමක් කරල තියෙනන්නේ මේක...පුළුවන් නං සර්ගේ වට්සැප් නම්බර් එක එවන්න...බුදු සරණයි

    • @TechTipsEngineering
      @TechTipsEngineering  2 หลายเดือนก่อน

      වැඩකටයුතු කිහිපයකම නියැලෙන නිසා පුද්ගලිකව පිලිතුරු දෙන්න අපහසුයි.

  • @rajeevakash5328
    @rajeevakash5328 2 ปีที่แล้ว

    Supiri
    ඇත්තටම ඔය ක්‍රමයට ප්‍රායෝගිකව මෝටර් ක්‍රියා කරවන්න පුලුවන් ද ?

    • @TechTipsEngineering
      @TechTipsEngineering  2 ปีที่แล้ว +1

      ඔව් පුලුවන්.
      Star Delta Starter එක ඇත්තටම වැඩ කරන්නෙ මෙහෙම තමයි.

  • @athularandunugedara2230
    @athularandunugedara2230 2 ปีที่แล้ว +1

    සර් moter control foward reverse සහ star delta එකට සම්බන්ධකර වයරින් එක කියලා දෙන්න.

  • @indukumara1624
    @indukumara1624 2 ปีที่แล้ว

    Main contactor on oof nokara pitin 1gant swic akak dannae komada උදව් karanna පුළුවන්ද

    • @TechTipsEngineering
      @TechTipsEngineering  2 ปีที่แล้ว

      මේ ලින්ක් එකට ගිහින් Star Delta control circuit විඩියෝ එක බලන්න.
      th-cam.com/video/EWsDXeAfmAI/w-d-xo.html

  • @Pasindu445
    @Pasindu445 3 ปีที่แล้ว +2

    Thanks ❤️❤️👍👍

  • @විචක්ශණශීලීවසිතන්න

    30Hp මොටර් එකට star delta සම්බන්ධ කරලා එකට අවශ overload එක කියක්ද කියලා හරි යට හොයාගන්නේ කොහොමද

    • @TechTipsEngineering
      @TechTipsEngineering  3 หลายเดือนก่อน

      මුලින්ම full load current එක හොයාගන්න ඕන.
      FLC = (HP x 746) / (1.732 x V x n x PF)
      n කියන්නේ motor efficiency එක. 90% ක් විතර කියලා ගන්න පුළුවන්.
      FLC= (30 x 746) / (1.732 x 440 x 0.9 x 0.85)
      39 Amp විතර එන්නේ.
      Overload එක 10% විතර වැඩි කරලා තියන්න.
      43 Amp වගේ එන්නේ.

  • @dananjaya4427
    @dananjaya4427 3 ปีที่แล้ว +1

    Sir inverter gana hoda pahadili kirimak karala dennako ikmanata. Hamadeyak ganama a-z.

    • @TechTipsEngineering
      @TechTipsEngineering  3 ปีที่แล้ว

      Aluth ekak karannam.
      Pahala link eke video eketh podi vistharayak thiyenawa.
      th-cam.com/video/ecutgxXb-Uc/w-d-xo.html

  • @bumuthuhasheethana7048
    @bumuthuhasheethana7048 2 ปีที่แล้ว +1

    gdk watinawa

  • @sadunsriwantha9975
    @sadunsriwantha9975 3 ปีที่แล้ว +2

    Star delta control circuit ekat video ekak danawada sir

  • @sisirakumara8360
    @sisirakumara8360 3 ปีที่แล้ว +1

    මහත්මයා motor එකකට over load relay එකක් තොරා ගැනිමෙදි line එකට හා winding එකට ගැලපෙන අයුරින් තොරා ගන්නෙ කොහොමද ?ස්තුති මහත්මයා 🙏🙏🙏❤️❤️❤️

    • @TechTipsEngineering
      @TechTipsEngineering  3 ปีที่แล้ว +1

      Full load current එකට 25%ක් වැඩියෙන් overload එක set කරන්න.
      සාමාන්‍යයෙන් name plate එකෙන් ඇම්පියර් ගාන ගන්න.
      Motor එක load එකේ දුවද්දී line current එක මැනගෙන මැච් වෙනවද බලන්න.
      ඇම්පියර් 8 ක් ගන්නවනම් overload එක 10 ට set කලාම හරි. (8 x 125%)
      Thermal overload සාමාන්‍යයෙන් තත්පර 20 ක් පමණ ගිහින් තමයි trip වෙන්නෙ.
      Starting current එක වැඩියෙන් ගත්තත්, තත්පර 5ත් 10ත් අතරදී සාමාන්‍ය ගනනට එන නිසා ඒක overload එකට ප්‍රශ්නයක් නැහැ.

    • @sisirakumara8360
      @sisirakumara8360 3 ปีที่แล้ว +1

      @@TechTipsEngineering බොහෝම ස්තුති මහත්මයා 🙏❤️❤️

  • @naveendevinda5716
    @naveendevinda5716 ปีที่แล้ว +1

    Overload thor gn one widi gn wisthryk krnn brid 🥺🥺

  • @polyticalaanalysis9786
    @polyticalaanalysis9786 3 ปีที่แล้ว +1

    Sir meke control circiut eka video ekak karandako thank you

    • @TechTipsEngineering
      @TechTipsEngineering  3 ปีที่แล้ว

      Control circuit video ekak karala thiyenne.
      Pahala link eken balanna.
      th-cam.com/video/EWsDXeAfmAI/w-d-xo.html

  • @sisirakumara8360
    @sisirakumara8360 3 ปีที่แล้ว

    මහත්මයා three phase DB එකක් නිවැරැදිව wiring කරගන්නා ආකාරය ගැන video එකක් කරන්න පුළුවන්ද ?ස්තුති මහත්මයා 🙏

  • @harshaprasad8610
    @harshaprasad8610 2 ปีที่แล้ว +1

    රෙටෙෂන් මරු කරන්නෙ කොහොමද🤕

    • @TechTipsEngineering
      @TechTipsEngineering  2 ปีที่แล้ว

      th-cam.com/video/br7peFpx3zc/w-d-xo.html
      Me video eka balanna.
      Control circuit eke video ekath thiyeyi.
      Channel ekata gihin balanna.

  • @GayanSampath-i2i
    @GayanSampath-i2i 2 หลายเดือนก่อน +1

    සර් කන්ටැක්ට ඕන් වෙන්න නිවුට්ල් සම්බන්ධතාවය අවශ්‍යද? සෑ මට පොඩ්ඩක් එක පැහැදිලි කරලාදෙන්න

    • @TechTipsEngineering
      @TechTipsEngineering  2 หลายเดือนก่อน

      නියුට්‍රල් වයර් එක ඕන.
      මේ ලින්ක් එකේ තියෙනවා කොන්ට්‍රොල් සර්කිට් විඩියෝ එක. ඒක බලන්න. th-cam.com/video/EWsDXeAfmAI/w-d-xo.htmlsi=4gOwqwQLpS9qiKCb

  • @arunakumara2967
    @arunakumara2967 2 ปีที่แล้ว +1

    Control circuit aka video nethida

    • @TechTipsEngineering
      @TechTipsEngineering  2 ปีที่แล้ว

      Control circuit video eka me link eken balanna. th-cam.com/video/EWsDXeAfmAI/w-d-xo.html

  • @pradeepanmax8274
    @pradeepanmax8274 2 ปีที่แล้ว +1

    Mccb out put uding gana ona oya yating aragena counter ya dhila

    • @TechTipsEngineering
      @TechTipsEngineering  3 หลายเดือนก่อน

      එහෙම එකක් නැහැ. බොහොමයක් MCCB bi-directional (දෙපැත්තටම use කරන්න පුළුවන් ඒවා)
      සාමාන්‍යයෙන් load එකට ගන්නේ යට පැත්තෙන්.
      MCCB එකේ විශේෂයෙන් සඳහන් කරලා නැත්නම්, ඕන පැත්තකට ගන්න පුළුවන්.

  • @sarasiniwarthana3192
    @sarasiniwarthana3192 ปีที่แล้ว +1

    සර් ාපාන් නම්බරයක් දෙනවද

    • @TechTipsEngineering
      @TechTipsEngineering  ปีที่แล้ว

      මම දැනට අමතර වැඩකටයුතු කිහිපයකම නියැලෙන නිසා පෞද්ගලිකව පිලිතුරු ලබාදීමට අපහසුයි.
      ඒ ගැන මගේ කනගාටුව පලකරමි.

  • @thilinadimuthu4946
    @thilinadimuthu4946 ปีที่แล้ว +1

    Ft

  • @M.S.movies
    @M.S.movies 10 หลายเดือนก่อน +1

    සර් මට සර්ගෙ නම්බර් එකක් පොඩියක් දෙන්න පුලූවන්ද

    • @TechTipsEngineering
      @TechTipsEngineering  9 หลายเดือนก่อน +1

      දැනට වෙනත් වැඩකටයුතු කිහිපයකම නියැලෙන නිසා, පෞද්ගලිකව පිලිතුරු ලබාදීමට අපහසුයි.
      ඒ ගැන කනගාටුව පලකරමි.

  • @dinushkathanuja5502
    @dinushkathanuja5502 2 ปีที่แล้ว +1

    phone number ekak denna puluvanda ahanna deyak thiyenava.

    • @TechTipsEngineering
      @TechTipsEngineering  3 หลายเดือนก่อน

      පුද්ගලිකව උත්තර දෙන්න අපහසුයි

  • @jeevanherath5711
    @jeevanherath5711 2 ปีที่แล้ว +1

    Phone number aka danna ko

    • @TechTipsEngineering
      @TechTipsEngineering  2 ปีที่แล้ว

      කාර්‍යබහුල තත්ත්වය නිසා පෞද්ගලිකව පිලිතුරු ලබාදීමට අපහසුතාවයක් තියෙනවා.
      අත්‍යාවශ්‍ය කරුණක් සදහා sudarshan78@gmail.com ඊමේල් එඩ්‍රස් එකට පනිවිඩයක් එවන්න.

  • @nisshankafernando2714
    @nisshankafernando2714 ปีที่แล้ว +1

    Aiye Oyage WhatsApp number eka denna puluwanda

    • @TechTipsEngineering
      @TechTipsEngineering  3 หลายเดือนก่อน

      pudgalikawa pilithuru denna welawa madi. Sorry.

  • @dinushkathanuja5502
    @dinushkathanuja5502 2 ปีที่แล้ว +1

    wood machin motor eke connection dena video ekak danna puluvanda.godak ayata vedagath ekak eka.

    • @TechTipsEngineering
      @TechTipsEngineering  3 หลายเดือนก่อน

      වෙලාව තියෙන විදියට කරන්න බලන්නම්.