Hansi Shalika | Hankithi Kawana (හංකිති කවනා) | The Knockouts | The Voice Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 774

  • @meenaprasadini
    @meenaprasadini 3 ปีที่แล้ว +2563

    ආදරණීය හංසි, ඔබේ හැකියාව මා පලමුවෙන්ම දුටුවේ ඔබේ හඩින් සශිකා අක්කාගේ 'මල් සර හීසරින්' ඇසුව විට. මගේ ගීතයටද ඔබ කල සාදාරණය ඊයේ දිනයේ The Voice නැරඹූ සියලු දෙනා දකින්නැති. ඉදිරිය ඉතා පැහැදිලි හඩක් උරුම ඔබට තරගය තුල මෙන්ම සංගීත ක්ෂේත්‍රය තුලද ඉදිරියටම යන්නට සුබ පැතුම් නංගී!!!♥️💫
    ආදරණීය සශිකා අක්කා, ඔබ මා ඇතුලු අපේ පරම්පරාවටත් අලුතින් බිහිවන පරම්පරා වලටත් ආශිර්වාද කරන, ආදරය කරන විශාල හදවතක් සහිත ආදරණීය කලාකාරිණියක්. අවුරුදු 3ක් පමණ නිහඩව සිටින මා නැවත වරක් මතක් කිරීම ගැනත්, මේ ගීතය සුදුසුම තරගකාරීයකට තෝරා දීම ගැනත් බොහොම ස්තූතී අක්කේ!!!♥️🙏🏾

    • @HansiShalika
      @HansiShalika 3 ปีที่แล้ว +350

      ගොඩක් ස්තූතියී මීනා අක්කේ.මේ ගීතය මම ගොඩක් ආස කරන ගීතයක්.අක්කගේ අදහස එනකම් මම බලන් ඉදියා.ගොඩක් සතුටුයී.ඉදිරියටත් මේ වගේ අලංකාර නිර්මාණය මේ ක්ෂේත්‍රයට දායාද කරන්න ශක්තිය වාසනවා ලැබේවා.

    • @dilanibasnayaka7804
      @dilanibasnayaka7804 3 ปีที่แล้ว +12

      ❤❤❤❤❤❤

    • @withinK783
      @withinK783 3 ปีที่แล้ว +19

      අලුත් නිර්මාණයක් දිකින්න ආසයි... ආසම කරන ගායිකාවක් තමයි ❤️

    • @warunaherath2964
      @warunaherath2964 3 ปีที่แล้ว +53

      Meena ඔබෙන් නව නිර්මාන බිහි නොවිම ඉතා කනගාටුදායක දෙයක්, මොකද ඔබ විශාල දක්ශතාවයක් ඇති ගායිකාවක්... ඒ වගේම ඊයේ හංසි එම ගියට විශාල සාදාරනයක් ඉටුකළා... ඔබ එය නිහතමානීව අගේ කිරම ප්‍රශංසනීය යි.. ඔබ දෙපලටම ක්ත්‍රයේ ඉදිරියටම යන්න ශක්තිය හා වසනාව උදාවේවා...

    • @kasunipeiris1553
      @kasunipeiris1553 3 ปีที่แล้ว +5

      ලස්සනයි akke ඉදිරියට ම යන්න.

  • @HansiShalika
    @HansiShalika 3 ปีที่แล้ว +1854

    ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියී මේ අදහස්වලට.මං හිතනවා ගීතයට උපරිම සාධාරණයක් මම කලා කියලා.දිගටම මාත් එක්ක ඉන්න. ආදරෙයී ඔයාලා හැමෝටම♥️🙏

    • @samawijethunga9679
      @samawijethunga9679 3 ปีที่แล้ว +13

      Godak lassanai.... Suba pathanawa oyata...idiriyatama yanna..

    • @mayuramihimuthuwijesekara
      @mayuramihimuthuwijesekara 3 ปีที่แล้ว +15

      මාර ලස්සන voice එකක්
      ඔයාගෙ knockouts බලන්න ආසාවෙන්මයි හිටියේ

    • @chethaprabhaofficial978
      @chethaprabhaofficial978 3 ปีที่แล้ว +12

      Lassanai akkiyo....🥺❤

    • @rukshanruka8410
      @rukshanruka8410 3 ปีที่แล้ว +6

      Well done.......👌

    • @navinduuthsara9801
      @navinduuthsara9801 3 ปีที่แล้ว +8

      ඇත්තටම හරිම lassanai ❤️❤️Akkee...

  • @tiffanyc.8210
    @tiffanyc.8210 3 ปีที่แล้ว +713

    Love from Florida! ➿🇺🇲Waited few weeks for SL knockouts. I love the feminine aesthetics in her voice.😭❤

    • @SharonTheDexterGeorge
      @SharonTheDexterGeorge 3 ปีที่แล้ว +17

      It got delayed due to a coach contacting Covid. Now it's back!!

    • @tiffanyc.8210
      @tiffanyc.8210 3 ปีที่แล้ว +7

      @@SharonTheDexterGeorge which one?

    • @SharonTheDexterGeorge
      @SharonTheDexterGeorge 3 ปีที่แล้ว +12

      @@tiffanyc.8210 Bathiya Jayakody from BnS

    • @tiffanyc.8210
      @tiffanyc.8210 3 ปีที่แล้ว +15

      @@SharonTheDexterGeorge dark one or light one? Ohh now it makes sense why they were connected via a webinar.

    • @SharonTheDexterGeorge
      @SharonTheDexterGeorge 3 ปีที่แล้ว +7

      @@tiffanyc.8210 The person wearing a blue jacket

  • @Dsandeepa4053
    @Dsandeepa4053 3 ปีที่แล้ว +373

    අම්බෝ... මෙයා match වෙන්නෙ out door concertවලටමයි..
    මේක අහද්දිත් නිකන් ඒ වගේ feel එකක්♥

    • @sasankashamal5995
      @sasankashamal5995 3 ปีที่แล้ว +2

      අම්මපා

    • @shenuliviha9813
      @shenuliviha9813 3 ปีที่แล้ว

      මෙයාව match වෙන්නෙ නාදගමට 😍❤️

  • @damithpathirana2715
    @damithpathirana2715 3 ปีที่แล้ว +475

    අනාගතයේදී තවත් ශශිකා නිසංසලා කෙනෙක් බිහි වෙන්නට වරම් ලැබේවා...good luck.

  • @prabashiima
    @prabashiima 3 ปีที่แล้ว +178

    මගේ ආසම කෙනා හංසි අක්කා ❤️😌
    මාරම ලස්සන voice එකක් අක්කි...😍 අපේ අනාගත ශශිකා නිසංසලා 🎤🎶
    Congratulations ✨️❤️

  • @AlokaAsiri
    @AlokaAsiri 3 ปีที่แล้ว +161

    මාරම ලස්සනයී voice එකක් අක්කේ.. ශෂිකා මිස් වගේම තමා😁😍.. ඉස්සරහම යන්න හදවතින්ම සුබ පතනවා♥️😇

  • @kasuntharanga3988
    @kasuntharanga3988 3 ปีที่แล้ว +156

    කෝච් සශිකාගෙ සිංදු තේරීමනම් ආයෙ කියන්න වචන නෑ.පට්ටම පට්ට..😍😍😍

  • @ThishanShanulka
    @ThishanShanulka 3 ปีที่แล้ว +233

    Soo Nice Hansi Akke ♥️🔥මාරම Feel ඔයාගෙ Voice එක ,හරිම ලස්සනයි ♥️ ඉදිරියටම යන්න කියලා සුබපතනවා ♥️

    • @donjayz1797
      @donjayz1797 3 ปีที่แล้ว +4

      මල්ලි ඔයා බැට්ල් රවුන්ඩ් එකෙන් අයින් වුනාද ?

    • @ThishanShanulka
      @ThishanShanulka 3 ปีที่แล้ว

      @@donjayz1797 Ow aiye

    • @donjayz1797
      @donjayz1797 3 ปีที่แล้ว +2

      @@ThishanShanulka මගෙ කමෙන්ට්ස් ඩිලීට් කරලා එකක්වත් නෑ මේක විතරයි ඉතුරු.

    • @ThishanShanulka
      @ThishanShanulka 3 ปีที่แล้ว

      @@donjayz1797 Its ok Thanku for the Comments ♥️

    • @donjayz1797
      @donjayz1797 3 ปีที่แล้ว +5

      @@ThishanShanulka ඒක ok නෑ මල්ලි.මම දැම්මෙ නිකන්ම නිකන් කමෙන්ට් නෙවෙයි කාටවත් අපහස කරලත් නෙවෙයි..මේකෙ ඇඩ්මින් ඒ වගේ කමෙන්ට් ඩිලීට් කරනවා කියන්නෙ එතන හිතන්න දෙයක් තියෙනව..මේවයින් තමා අපිටත් එපා වෙන්නෙ.අපි බලමුකො 😒

  • @ishara.kalpani
    @ishara.kalpani 3 ปีที่แล้ว +122

    Congratulations නංගී ඉස්සරහටම යන්න 😍ජයවේවා❤️

  • @imeshathathsaraniofficial
    @imeshathathsaraniofficial 3 ปีที่แล้ว +79

    so beautiful performance hansi akka 🥺❤ Congratulations ❤ Go ahead❤

  • @akalankaprabath3110
    @akalankaprabath3110 3 ปีที่แล้ว +77

    අනාගත සශිකා නිසන්සලාවක් බිහි විමට නියමිතයි
    Congratulations හන්සි අක්කී ❤❤❤❤❤❤

  • @akhilawedaarachchi1561
    @akhilawedaarachchi1561 3 ปีที่แล้ว +75

    ශශිකා නිසංසලා මහත්මිය ගීතය ගායනා කලා වගේ. ඒ තරම් ලස්සන කටහඩක්. ❤️🌸❤️

  • @thirushaathukoralaofficial4559
    @thirushaathukoralaofficial4559 3 ปีที่แล้ว +55

    ජයම වේවා නංගි..හරිම රහට කිව්වා..ඉස්සරහටම යන්න සුභ පතනවා❤️🙏🙏🙏

  • @chathuperera3357
    @chathuperera3357 3 ปีที่แล้ว +22

    බැන්ඩ් එක සුපිරි කවුරුවත් ඒ සෙට් එක ගැන no කතා . පට්ටම බැකින් කොල්ලො ටික ❤❤❤

  • @aplusmultimediawebdevelope6658
    @aplusmultimediawebdevelope6658 3 ปีที่แล้ว +78

    This cute little girl is going to be one of the finalists for sure. Killer soulful vocals. Ammo!!! ❤ strong move Sashika. 💪

  • @gayannkumara7709
    @gayannkumara7709 3 ปีที่แล้ว +51

    ඒ voice එකනම් ඒකමයි චාම් කමත් ආවනම් ශශිකා sing කරා වගේම තමා.ඔබට ජය 👌✌️❤

  • @TineyandNawaTnN
    @TineyandNawaTnN 3 ปีที่แล้ว +51

    Well done Hansi! 👏👏👏👏

  • @nuwanperera2776
    @nuwanperera2776 3 ปีที่แล้ว +12

    සශිකා නිසංසලාලත් මීනා ප්‍රසාදීනිලත් බිහිවෙනවා අඩුයි.. හිතක් නිවන්න.. හිතක් සනසන්න.. පුළුවන් හඩක් ලැබෙන්නත් පිං කරන්න ඕන.. ඔබට එවැනි හඩක් පිහිටීමම ජයක්.. ඉදිරිය ජයෙන් ජයම වේවා සොහොයුරිය❤️

  • @thamodyaathuraliya5191
    @thamodyaathuraliya5191 3 ปีที่แล้ว +72

    මැනික හන්සි ❤️❤️❤️😍😍😍සුබ පැතුම්

  • @pasini9862
    @pasini9862 3 ปีที่แล้ว +16

    මේ පාර Sirasa Voice තරගාවලියේ වැඩසටහන සහ විනිශ්චය මණ්ඩලය හරිම නිහතමානී කට්ටියක් ඉන්නේ එහෙම ඉද්දි බලන්නත් ආසයි ❤❤❤💕

  • @akalankaprabath3110
    @akalankaprabath3110 3 ปีที่แล้ว +87

    සශිකා මිස් දැක්කහමත් හිත පිරෙනවා ❤❤❤❤

  • @asankasampath6125
    @asankasampath6125 3 ปีที่แล้ว +86

    මේ සිංදුවට මීනා ප්‍රසාදනි අක්කිගේ කම්මෙන්ට් එකක් බලාපොරොත්තු වෙනවා😍😍😉

    • @thtkp5
      @thtkp5 3 ปีที่แล้ว +2

      දාල දාල. 😁

  • @sashikasashi486
    @sashikasashi486 3 ปีที่แล้ว +211

    සශිකා මිස්ට ආදරේ අය කෝ

  • @Harshi812
    @Harshi812 3 ปีที่แล้ว +22

    ශශිකා අක්කගෙ පෙනුමත් වගේ හරිම ලස්සනයි කටහඬ...ජයවේවා!💪💪💪💪මන් ඔයා කියපු මල්සර හීසරින් සින්දුව දෙතුන් පාරක් ඇහුවා❤❤❤❤❤😜

  • @createur4123
    @createur4123 3 ปีที่แล้ว +46

    ශෂික මිස්ගෙ තේරීම්.... මිස්ගෙ මගපෙන්වීම්..... පරිපූර්ණ ගායිකාවක් බිහිකරනව නොඅනුමානයි❤️❤️❤️❤️❤️

  • @Devni
    @Devni 3 ปีที่แล้ว +38

    Congratulations Hansi nangi!!! 😍❤️✨ That was so beautiful ✨🔥❤️

  • @arunaashan7499
    @arunaashan7499 3 ปีที่แล้ว +23

    Feel full song😍 🌹 ඔයාගේ voice එක ගොඩාක් ලස්සනයි Hansi shalika❤ good luck ❤👍

  • @mwdxb1326
    @mwdxb1326 3 ปีที่แล้ว +14

    This is an astonishing performance... watched more than 50 times... addicted to it... whishing you all the very best.....

  • @manakalparanagama
    @manakalparanagama 3 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි .... අක්කගෙ එක විතරක් දෙපාරක් ඇහුවා .... හරිම ලස්සනයි සුභ පැතුම් ❤️❤️

  • @SAWEEN
    @SAWEEN 3 ปีที่แล้ว +16

    Awesome Performance Hansi. Congratulations!!!😍😍😍 ජය වේවා!!! 🔥❤️

  • @nirmalfernando4383
    @nirmalfernando4383 3 ปีที่แล้ว +3

    ඉතාම ලස්සන ගායනක් හංසි අක්කා මුල් ගායිකාව සම ගායනයක් ඉතාම ලස්සනට රහට ඉදිරිපත් කරනවා හෝද ගිත තෝරා දිමක් ඔබට ජය වෙිවා hansi අක්කා

  • @anurapriyadarshi4852
    @anurapriyadarshi4852 3 ปีที่แล้ว +2

    Super mucic and super voice. 🎺🎻🥁🎸🎷🎧🎤👍👍👍🕺💃🕺💃🕺💃💃from qatar.

  • @DL12323
    @DL12323 ปีที่แล้ว +2

    ලස්සන කටහඩක් තියෙන්නෙ හරිම ලස්සන ගායනයක් 😊 සුබ පැතුම් 😇

  • @ruthmataraarachchi983
    @ruthmataraarachchi983 3 ปีที่แล้ว +14

    Beautiful singing nangi! ❤😘 waiting for your next performance.

  • @visaniwijesiriwardana9290
    @visaniwijesiriwardana9290 3 ปีที่แล้ว +9

    Beautiful performance❤️ Love your voice ❤️😍 Congratulations nangi❤️😍😍😍

  • @SanjanaDissanayakeOfficial
    @SanjanaDissanayakeOfficial 3 ปีที่แล้ว +41

    Brilliant Performance Hansi!! Enjoyed every bit of it! ♥️🔥🥂

  • @nishanifernando773
    @nishanifernando773 3 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි නංගි. මන් දැනට හය වතාවක් විතර ඇහුවා.එපා වෙන්නේ නැ. ඒ තරම් ලස්සනයි .

  • @kamalsurendrajith5181
    @kamalsurendrajith5181 3 ปีที่แล้ว +4

    Best performance Akki
    Super voice
    Love u soo much hansi Akki

  • @withinK783
    @withinK783 3 ปีที่แล้ว +43

    මීනා ප්‍රසාදිනි ගේ ලස්සනම සිංදුවක් 😍😍
    ඒ හා සමානව performance එක තිබ්බා ❤️

    • @withinK783
      @withinK783 3 ปีที่แล้ว +3

      @@pramodkahawevitharana4591 aniwaa.. live kiynna lesi sinduwkut newei 💪👍

  • @sashikasashi486
    @sashikasashi486 3 ปีที่แล้ว +51

    අනේ සශිකා මිස්ගේ ලස්සන

  • @gaminiranjith3271
    @gaminiranjith3271 3 ปีที่แล้ว +3

    මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ
    දවසකට 10 පාරක් ඇහුවත් මදි..

  • @m.sathyajithdhananjayaroop9120
    @m.sathyajithdhananjayaroop9120 3 ปีที่แล้ว +12

    මේක නම් පිස්සුවක් බන් ❤️🔥
    හංකිති කවනා සිතිවිලි අතගා 😘💪

  • @CharithaLasantha
    @CharithaLasantha 3 ปีที่แล้ว +3

    මීන ප්‍රසාදිනී ගේ ගීතයක් , මගේ ආසම ගායිකාවක්. ඔය ගොඩක් ලස්සනට ගයනා කළා , සුභ පතනවා

  • @dinethwijesooriya7698
    @dinethwijesooriya7698 3 ปีที่แล้ว +20

    Magical vocals hansi ❤❤❤

  • @shashinijanz6954
    @shashinijanz6954 3 ปีที่แล้ว +14

    Brilliant Hansi.. So proud of you❤️❤️❤️

  • @akalankaprabath3110
    @akalankaprabath3110 3 ปีที่แล้ว +51

    හන්සිත් කවදා හරි සශිකා මිස් වගෙම ගායිකාවක් වෙයි කියන අය කෝ

  • @sameeralalithanga1620
    @sameeralalithanga1620 3 ปีที่แล้ว +7

    Very nice singing nangiyooo! ❤🔥✊✌

  • @madushanuwanthaka9312
    @madushanuwanthaka9312 3 ปีที่แล้ว +2

    Yeah....trending list is very beautiful...bcz for you....you are the bullet..best of luck...budu saranai...

  • @kamalsurendrajith5181
    @kamalsurendrajith5181 3 ปีที่แล้ว +3

    Best performance 😍
    Love u soo much Hansi Akki
    Your voice is super 🔥

  • @Srimalee.v
    @Srimalee.v 3 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි ❤️🌷බලපු වාර ගනනනම් කීයක්ද මංදා කෝච් ශශිකගේ සතුටු පිරුනු මුහුන හරිම ලස්සනයි❤️❤️

  • @mayuramihimuthuwijesekara
    @mayuramihimuthuwijesekara 3 ปีที่แล้ว +17

    ඔන්න මේකත් Trending 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @thanurimadhurya5432
    @thanurimadhurya5432 3 ปีที่แล้ว +5

    Brilliant performance!! Hansi akkiiiii ❤😍❤😍❤😍congregations 💪💪❤😍

  • @dulankasandamal7671
    @dulankasandamal7671 3 ปีที่แล้ว +5

    This is the best performance of the first week of the knockouts😍

  • @shiven.kumarage
    @shiven.kumarage 3 ปีที่แล้ว +7

    Wow great job sis! 😍🔥🔥

  • @DhanushkaNayanajith
    @DhanushkaNayanajith 3 ปีที่แล้ว +36

    Original එකයි මේකයි අතර වැඩි වෙනසක් නැ වගෙ ❤️

  • @jayanthakiringoda517
    @jayanthakiringoda517 3 ปีที่แล้ว +5

    For me this was the most heart touching performance of the week..😍

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 3 ปีที่แล้ว +5

    Bravissima, Compliments & Excellent Performance. Grate coaches as well, Compliment's Coach Shasika. These are The, Future of Mother Lanka Artist's. All are Talented and Grate. The Sound of Music Bring Happiness, Joy & Make Feel Grate all Humans, Including Animals. Mother Lanka is Full & Rich of Artist with Various Talent's and so for most of them are hidden. A program like "Voice " Help them to show there Talent's to The World. God Bless children of Mother Lanka, with Lot of Love & Greetings from Galleon International Events ( Italy - Asia & Gulf ). Proud to Be a Sri Lankan.

  • @lakshandisanayake9130
    @lakshandisanayake9130 3 ปีที่แล้ว +3

    සුපිරි සුපිරි සුපිරි ❤,අහපු හොඳ ම ගායනයක්

  • @laxmannalindha2802
    @laxmannalindha2802 3 ปีที่แล้ว +4

    Well singing 🎤 good 😊 job coach well backing such wonderful musicians

  • @mayuramihimuthuwijesekara
    @mayuramihimuthuwijesekara 3 ปีที่แล้ว +9

    මාර ලස්සනයි හිතට වදිනවා ❤️❤️❤️❤️❤️❤️❤️

  • @maliduwa4391
    @maliduwa4391 3 ปีที่แล้ว +3

    Wow. Mina miss u.
    Hansi is so talented and im surprised of performance.
    Voice is very beautiful
    Also she is so quite girl.
    Im honestly wish to 💐 hansi

  • @NimeshKalhara
    @NimeshKalhara 3 ปีที่แล้ว +10

    Hansi..❤ හොඳටම කරා ඔයා 🤗

  • @ashokamalani8735
    @ashokamalani8735 3 ปีที่แล้ว +2

    පුතෙ ඹයාගෙ සිංදුව මම කිප වතාවක්ම බැලුවා එය හරිම ලස්සනට ගයනා කලා ඹයා ඉදිරියටම යන්න මම හදවතින්ම සුභ පතනවා තෙරැවන් සරනයි

  • @SLKPOPMASHUP
    @SLKPOPMASHUP 3 ปีที่แล้ว +14

    ශෂිකා මිස්ගේ voice එකට සමාන කටහඩක්‌ කියලා හිතුනා 😇👌

  • @lakminiperera6467
    @lakminiperera6467 3 ปีที่แล้ว +1

    Fell in love with this voice. Good Luck girl!

  • @Ur_CristianoFans-YT
    @Ur_CristianoFans-YT 3 ปีที่แล้ว +374

    හංසි ශාලිකායි ශශිකා නිසංසලයි එක වගේ කියන අය කෝ?

    • @mayuramihimuthuwijesekara
      @mayuramihimuthuwijesekara 3 ปีที่แล้ว +9

      Ekanam aththa

    • @Ur_CristianoFans-YT
      @Ur_CristianoFans-YT 3 ปีที่แล้ว +8

      @@mayuramihimuthuwijesekara හංසි කියන්නෙ අපේ කෙනෙක් 😍

    • @sajithheshan2703
      @sajithheshan2703 3 ปีที่แล้ว +8

      Owu.voice dekath eka wagemai dennagema

    • @zainabamani1169
      @zainabamani1169 3 ปีที่แล้ว +6

      Blind audition eke song eka ahanakota man rewatuna coach dashika kiyala 💜️

    • @ravppv96
      @ravppv96 3 ปีที่แล้ว +4

      ඒක නම් ඇත්ත..❤🔥

  • @manuelkandiah6555
    @manuelkandiah6555 3 ปีที่แล้ว +1

    Another awesome performance.
    Keep it up until the final ‘s.
    We are with you dear.
    Good luck 😊

  • @shenuliviha9813
    @shenuliviha9813 3 ปีที่แล้ว +16

    ඉස්සරහට නාදගමට තවත් කෙනෙක් 😍❤️

  • @poorna96
    @poorna96 3 ปีที่แล้ว +1

    All time favourite. Hansi☝️💯

  • @roshenmadushanka780
    @roshenmadushanka780 3 ปีที่แล้ว +2

    Great performance. Definitely will be a fantastic out door singer ❤

  • @maalumiris1335
    @maalumiris1335 3 ปีที่แล้ว +388

    උමාරියා නිකන් සෝරො වගේ 🤣❤

  • @lemalipathirana6318
    @lemalipathirana6318 ปีที่แล้ว +1

    Reminds me of Angeline Gunathilaka for some reason! Such a beautiful powerful voice!

  • @kalawame5458
    @kalawame5458 3 ปีที่แล้ว +1

    woww super voice 😍😘🥰😘😘

  • @NavodS-w2f
    @NavodS-w2f 3 ปีที่แล้ว +1

    Superb Voice 👏
    Good Luck ❤️

  • @sunethanjana674
    @sunethanjana674 3 ปีที่แล้ว +1

    Song eka nm harima lassanyi.......💖💖💖💖💖💝💝💝💝 ....eka oyge katahadin ahaddi thawath lassanyi..........good luck.....oya final yannama one.....💝💝💝👊👊👊👊👊👊😉😉😉😉

  • @dilzmusic9336
    @dilzmusic9336 3 ปีที่แล้ว +23

    මුල් ටික අහද්දි හිතුනේ වර්ස් එක කියන්න අමාරු වේවී කියලා....හයි පිච් තැන් වල එහෙම......
    විනාඩියක් යන්නත් කලින් ඒ අදහස මගේ සුන්නත්දූලී උනා...Powerful Voice එකක්,❤️
    Good Luck Hansi😍

  • @modgoviyaproduction1836
    @modgoviyaproduction1836 3 ปีที่แล้ว +1

    sunday malakolam wageda me performance love it thanks miss shashika and mr kasun

  • @sanoliwijewardhana2494
    @sanoliwijewardhana2494 3 ปีที่แล้ว +1

    Ane hansi pau.harima dukai.ain unane.😭😭😭😭😭😪😪.godbless you.hansi.☺️☺️😊👋👍

  • @janithmuthugala4321
    @janithmuthugala4321 3 ปีที่แล้ว +1

    It’s mind blowing 👌🏻👌🏻👌🏻👌🏻. What a voice ..!

  • @narmadaherathmudiyanselage1087
    @narmadaherathmudiyanselage1087 3 ปีที่แล้ว +1

    you are the best...very well done nanga....amazing performace .......:)))))))))))

  • @lakindumadusanka9595
    @lakindumadusanka9595 3 ปีที่แล้ว +13

    හංසි නංගි ❤️❤️❤️

  • @champaanuruddika599
    @champaanuruddika599 3 ปีที่แล้ว +1

    කටකාරියක්ම තමා.❤❤❤ බුදු සරණයි.ඉදිරියටම යමු.❤🖐️

  • @donsusilpremaratne1928
    @donsusilpremaratne1928 3 ปีที่แล้ว +2

    ඔබේ ගායනය විශිෂ්ඨයි. ඉදිරියටම යන්න සුබ ප්‍රාර්ථනා!

  • @isurupradeep2394
    @isurupradeep2394 3 ปีที่แล้ว +8

    මාරම ලස්සනයි ශශිකා මිස් කෙනෙක් අනාගතේදි තවත් බිහි වෙයි වගේ

  • @maleka4403
    @maleka4403 3 ปีที่แล้ว +1

    Almost forgotten about this song, felt so nostalgic listening to it

  • @pavanicolombage500
    @pavanicolombage500 3 ปีที่แล้ว +1

    Such a feeling-full voice. Well done Hansi. Good luck.

  • @MrSagaraweragoda
    @MrSagaraweragoda 3 ปีที่แล้ว +1

    That clarity and performance . Soo good❤😍😍

  • @ජීවිතයලස්සනයි-ඟ6ඤ
    @ජීවිතයලස්සනයි-ඟ6ඤ 3 ปีที่แล้ว +13

    හරිම ලස්සන voice එකක් teyanna ජය වේවා

  • @panchimajayarathna658
    @panchimajayarathna658 3 ปีที่แล้ว +5

    Beautiful performance...❤

  • @shami1354
    @shami1354 3 ปีที่แล้ว +2

    සුපිරියටම දෙනවා❤️❤️❤️❤️

  • @naveendashanthapereraoffic7295
    @naveendashanthapereraoffic7295 3 ปีที่แล้ว +2

    Wow 🤩 nice performance akka. Congratulations 💐

  • @bomalie
    @bomalie 3 ปีที่แล้ว +1

    Beautiful voice!!

  • @tharusanjeewani26
    @tharusanjeewani26 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි ..සුභ පැතුම් නංගි.ඉදිරියටම යන්න.. ගවුමත් ලස්සනයි ඔයාට.

  • @hirunikakaamaya7713
    @hirunikakaamaya7713 3 ปีที่แล้ว +2

    Lovely voice💓

  • @thakshilamaduwanthi1434
    @thakshilamaduwanthi1434 3 ปีที่แล้ว +1

    හංසි අක්කේ ඒක ❤️💪💙 පට්ට ....ඉදිරියටම යන්න

  • @chaminijayampathi7965
    @chaminijayampathi7965 3 ปีที่แล้ว

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..ඒ තරම් powerful ලස්සන voice ekak..good luck

  • @SLKPOPMASHUP
    @SLKPOPMASHUP 3 ปีที่แล้ว +3

    Wow, A voice එකේ තියන powerful ගතිය 😍🎧👌

  • @pulamusique
    @pulamusique 3 ปีที่แล้ว +1

    Superb one Hansi !!! ජය වේවා !!! 😊👍

  • @sl6590
    @sl6590 3 ปีที่แล้ว +8

    Voice eka 😍