Starting McDonald's Again in SRI LANKA -මැක්ඩොනල් නැවත ලංකාවේ පටන් ගන්න හොඳම වෙලාව මෙන්න ක්‍රමය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025
  • Is Sri Lanka ready for a fast-food revolution? With no McDonald's currently operating in the country, a unique opportunity has emerged for entrepreneurs to create a new kind of dining experience. In this video, we dive deep into the exciting potential of launching a McDonald's-style restaurant in Sri Lanka, but with a crucial twist: embracing the vibrant and bold flavors of Sri Lankan cuisine.
    Sri Lanka boasts a rich culinary heritage, renowned for its diverse spices, fresh ingredients, and unique flavor combinations. From aromatic curries to fiery sambols, Sri Lankan food is a symphony of taste sensations. This presents a challenge and a massive opportunity. Any successful fast-food venture in Sri Lanka must not only offer convenience and affordability but also cater to the local palate's love for spice and flavor.
    ------------------------------------------------------------------------------------------------------
    අද අපි සාකච්ඡා කරන්න යන දේ fast food නැත්නම් ක්ෂණික ආහාර වර්ගයට අයිති අවන්හලක් වන මැක්ඩොනල් සහ ලංකාවේ අපිට ඒ වගේ එකක් කරන්නට ඇති හැකියාව ගැන.
    දැනට අපි සියල්ලම වගේ දන්නවා මේ මැක්ඩොනල් ආයතනය ලෝකයේ ඉතාම ජනප්‍රියම ප්‍රමුඛතම ආහාර සේවා සන්නාමය.
    1954 දී, රේ ක්‍රොක් නම් කෙනෙක් තමයි කැලිෆෝනියාවේ කුඩා බර්ගර් අවන්හලක් විදිහට පටන්ප අරන් තියෙන්නේ. මේ වෙනකොට රටවල් 100කට වඩා වැඩි ගණනක අවන්හල් 36,000කට වඩා ඇති ලොව ප්‍රමුඛතම ආහාර සේවා සන්නාමයක් බවට පත්වෙලා තියෙනවා.
    ඒවගේම මේ වසරේ මාර්තු මාසයේ සිට ලංකාවේ මැක්ඩොනල් ආයතනයේ නවත්වන ලදි. එයට ප්‍රධාන හේතුව විදිහට ඉදිරිපත් වෙලා තියෙන්නේ අක්‍රමවත් සෞඛ්‍ය තත්ත්වය යටතේ කෑම නිෂ්පාදනයයි.
    ලංකාවේ මැක්ඩොනල් එකෙන් කෑම සුපිරි කෑමක් වුණාට, උදාහරණයට මේ ලන්ඩන් වල මැක්ඩොනල් එකකින් කනවා කියන්නේ අඩු මිලකට රසවත්ව උණුසුම් කෑම වේලක් කන්න තියෙන අවස්ථාවක්. ඉතිං ඒ නිසා මූුළු ලෝකයේම මැක්ඩොනල් අංක එකට තියෙනවා. මැක්ඩොනල් කියන්නේ fast food නැත්නම් ක්ෂණික ආහාර වර්ගයට අයිති අවන්හලක්.
    fast food ගැන cambridge විශ්වවිද්‍යාලයේ dictionary එකේ තියෙන්නේ මේ විදියට:
    fast food that is cooked and served very quickly in special restaurants. Fast food is often the type of food you can take away to eat, for example hamburgers or fried chicken: ඉතින් මම ඕගොල්ලන්ට කියන්නේ ඇයි අපිට ලංකාවෙ මැක්ඩොනල් එකක් පටන් ගන්න බැරි ?
    ඉතින් මගේ අදහස අනුව බැරි වෙන්න කිසිම හේතුවක් නෑ අපි පටන් ගන්නැති එක විතරයි තියෙන්නේ.
    මේ මැක්ඩොනල් එකේ තියෙන ‍ප්‍රසිද්ධම කෑම වට්ටෝරු දිහා බැලුවහම ඒවා අපිට ලේසියෙන් හදන්න පුලුවන් දේවල්.
    ඉතින් මේ මැක්ඩොනල් එක මෙච්චර ජනප්‍රිය වෙන්න රහස ඒගොල්ලන්ගේ ඒ හදන කෑම රසවත්ව උණුසුම්ව සෞඛ්‍ය සම්පන්නව අඩු මිලට පාරිභෝගිකයාට ලබා දීමයි.
    ඉතින් මේ කෑම වට්ටෝරු ගැන එකින් එක මම කියන්න යන්නේ නෑ වෙලාව කෙටි කරන්න ඕන නිසා, ඕගොල්ලන්ට හොයලා බලන්න පුළුවන්.
    අල චිප්ස්,කෝපි හා බර්ගර් වර්ග වලට තමයි වැඩිම ඉල්ලුමක් තියෙන්නෙ.
    මම මේක ඕගොල්ලන්ට ලංකාව තුළ කරන්න පුළුවන් කියලා තියන හොඳම උදාහරණ තමයි, 1)මේ ලන්ඩන් වල තියෙන, ශ්‍රී ලාංකිකයෙක් විසින් ආරම්භ කරන ලද "Sam’s Chicken" කියන KFC වගේම Fried Chicken විකුණන ආයතනය.
    මේක එක්දාස් නමසිය අනූවේ Sam Chandrasinghe කියන ශ්‍රී ලාංකිකයා විසින් තමයි ආරම්භ කළේ.
    ඉතින් අද වෙනකොට මේ ලන්ඩන් වල Sam’s Chicken ශාඛා 60 අධික ප්‍රමාණයක් තියෙනවා.
    අපිත් බොහෝවිට ශාඛා Sam’s Chicken කනවා. KFC වගේම රසයි.
    ඉතින් ඔයාලටත් තියෙන්නෙ මේ මැක්ඩොනල් කෑම ගැන හොඳට අධ්‍යයනයක් කරලා ඕගොල්ලන්ගේ ගමේ නගරයේ බොහොම පොඩියට ආරම්භ කරන්න. දියුණු කරගන්න තියෙන එකම රහස මැක්ඩොනල් රසටම කෑම ටික හදලා විකුණන එක.
    මේක එක්දාස් නමසිය අනූවේ Sam Chandrasinghe කියන ශ්‍රී ලාංකිකයා විසින් තමයි ආරම්භ කළේ.
    ඉතින් අද වෙනකොට මේ ලන්ඩන් වල Sam’s Chicken ශාඛා 60 අධික ප්‍රමාණයක් තියෙනවා.
    අපිත් බොහෝවිට ශාඛා Sam’s කනවා. KFC වගේම රසයි.
    2) Tharshan Selvarajah කියන ශ්‍රී ලාංකිකයා එදා 2023 දී ප්‍රංශයේ හොඳම baguette වර්ගයේ පාන් නිෂ්පාදකයා වශයෙන් තේරී පත්වීම, ඔහුට ගරු කිරීමක් වශයෙන්, 2023 Paris olympic උළෙලේදී, olympic ගිනිසිළුව අරන් ගිය පළවෙනි ශ්‍රී ලාංකිකයා විදිහට ඔහුට අවස්ථාව හම්බ වුණා.
    ඉතින් ඔයාලටත් තියෙන්නෙ මේ මැෂින් කෑම ගැන හොඳට අධ්‍යයනයක් කරලා ඕගොල්ලන්ගේ ගමේ නගරයේ බොහොම පොඩියට ආරම්භ කරන්න. දියුණු කරගන්න තියෙන එකම රහස රසටම කෑම ටික හදලා විකුණන එක.
    අනිත් ප්‍රධාන කාරණය තමයි පාරිභෝගිකයා තමයි ප්‍රධානම මිනුම් දණ්ඩ. ඒගොල්ලන්ගෙන් ඔයාලට දැනගන්න පුළුවන් ඔයාගේ කෑම mcdonald's වගේද නැද්ද කියල. විශේෂයෙන් ම දැන් ලංකාවට විශාල විදේශිකයන් පිරිසක් එනවා ඒගොල්ලන් ආසම කෑම වර්ග තමයි අල චිප්ස් බැඳපු Chicken සහ බර්ගස් වර්ග, ඉතින් සංචාරකයන්ගේ අත්දැකීමත් ඔයාලගේ කෑම වල ජනප්‍රියතාවයට විශාල වශයෙන් බලපානවා.
    අපි බලමු කවුද මේකෙන් ගොඩ යන්නේ කියලා.

ความคิดเห็น • 1