- 62
- 407 007
New Things From London
United Kingdom
เข้าร่วมเมื่อ 17 พ.ย. 2017
Helping people improve their lives
Introducing new ideas and new products
Selling goods by adding value
Travel, wildlife.
Introducing new ideas and new products
Selling goods by adding value
Travel, wildlife.
Starting McDonald's Again in SRI LANKA -මැක්ඩොනල් නැවත ලංකාවේ පටන් ගන්න හොඳම වෙලාව මෙන්න ක්‍රමය
Is Sri Lanka ready for a fast-food revolution? With no McDonald's currently operating in the country, a unique opportunity has emerged for entrepreneurs to create a new kind of dining experience. In this video, we dive deep into the exciting potential of launching a McDonald's-style restaurant in Sri Lanka, but with a crucial twist: embracing the vibrant and bold flavors of Sri Lankan cuisine.
Sri Lanka boasts a rich culinary heritage, renowned for its diverse spices, fresh ingredients, and unique flavor combinations. From aromatic curries to fiery sambols, Sri Lankan food is a symphony of taste sensations. This presents a challenge and a massive opportunity. Any successful fast-food venture in Sri Lanka must not only offer convenience and affordability but also cater to the local palate's love for spice and flavor.
------------------------------------------------------------------------------------------------------
අද අපි සාකච්ඡා කරන්න යන දේ fast food නැත්නම් ක්ෂණික ආහාර වර්ගයට අයිති අවන්හලක් වන මැක්ඩොනල් සහ ලංකාවේ අපිට ඒ වගේ එකක් කරන්නට ඇති හැකියාව ගැන.
දැනට අපි සියල්ලම වගේ දන්නවා මේ මැක්ඩොනල් ආයතනය ලෝකයේ ඉතාම ජනප්‍රියම ප්‍රමුඛතම ආහාර සේවා සන්නාමය.
1954 දී, රේ ක්‍රොක් නම් කෙනෙක් තමයි කැලිෆෝනියාවේ කුඩා බර්ගර් අවන්හලක් විදිහට පටන්ප අරන් තියෙන්නේ. මේ වෙනකොට රටවල් 100කට වඩා වැඩි ගණනක අවන්හල් 36,000කට වඩා ඇති ලොව ප්‍රමුඛතම ආහාර සේවා සන්නාමයක් බවට පත්වෙලා තියෙනවා.
ඒවගේම මේ වසරේ මාර්තු මාසයේ සිට ලංකාවේ මැක්ඩොනල් ආයතනයේ නවත්වන ලදි. එයට ප්‍රධාන හේතුව විදිහට ඉදිරිපත් වෙලා තියෙන්නේ අක්‍රමවත් සෞඛ්‍ය තත්ත්වය යටතේ කෑම නිෂ්පාදනයයි.
ලංකාවේ මැක්ඩොනල් එකෙන් කෑම සුපිරි කෑමක් වුණාට, උදාහරණයට මේ ලන්ඩන් වල මැක්ඩොනල් එකකින් කනවා කියන්නේ අඩු මිලකට රසවත්ව උණුසුම් කෑම වේලක් කන්න තියෙන අවස්ථාවක්. ඉතිං ඒ නිසා මූුළු ලෝකයේම මැක්ඩොනල් අංක එකට තියෙනවා. මැක්ඩොනල් කියන්නේ fast food නැත්නම් ක්ෂණික ආහාර වර්ගයට අයිති අවන්හලක්.
fast food ගැන cambridge විශ්වවිද්‍යාලයේ dictionary එකේ තියෙන්නේ මේ විදියට:
fast food that is cooked and served very quickly in special restaurants. Fast food is often the type of food you can take away to eat, for example hamburgers or fried chicken: ඉතින් මම ඕගොල්ලන්ට කියන්නේ ඇයි අපිට ලංකාවෙ මැක්ඩොනල් එකක් පටන් ගන්න බැරි ?
ඉතින් මගේ අදහස අනුව බැරි වෙන්න කිසිම හේතුවක් නෑ අපි පටන් ගන්නැති එක විතරයි තියෙන්නේ.
මේ මැක්ඩොනල් එකේ තියෙන ප්‍රසිද්ධම කෑම වට්ටෝරු දිහා බැලුවහම ඒවා අපිට ලේසියෙන් හදන්න පුලුවන් දේවල්.
ඉතින් මේ මැක්ඩොනල් එක මෙච්චර ජනප්‍රිය වෙන්න රහස ඒගොල්ලන්ගේ ඒ හදන කෑම රසවත්ව උණුසුම්ව සෞඛ්‍ය සම්පන්නව අඩු මිලට පාරිභෝගිකයාට ලබා දීමයි.
ඉතින් මේ කෑම වට්ටෝරු ගැන එකින් එක මම කියන්න යන්නේ නෑ වෙලාව කෙටි කරන්න ඕන නිසා, ඕගොල්ලන්ට හොයලා බලන්න පුළුවන්.
අල චිප්ස්,කෝපි හා බර්ගර් වර්ග වලට තමයි වැඩිම ඉල්ලුමක් තියෙන්නෙ.
මම මේක ඕගොල්ලන්ට ලංකාව තුළ කරන්න පුළුවන් කියලා තියන හොඳම උදාහරණ තමයි, 1)මේ ලන්ඩන් වල තියෙන, ශ්‍රී ලාංකිකයෙක් විසින් ආරම්භ කරන ලද "Sam’s Chicken" කියන KFC වගේම Fried Chicken විකුණන ආයතනය.
මේක එක්දාස් නමසිය අනූවේ Sam Chandrasinghe කියන ශ්‍රී ලාංකිකයා විසින් තමයි ආරම්භ කළේ.
ඉතින් අද වෙනකොට මේ ලන්ඩන් වල Sam’s Chicken ශාඛා 60 අධික ප්‍රමාණයක් තියෙනවා.
අපිත් බොහෝවිට ශාඛා Sam’s Chicken කනවා. KFC වගේම රසයි.
ඉතින් ඔයාලටත් තියෙන්නෙ මේ මැක්ඩොනල් කෑම ගැන හොඳට අධ්‍යයනයක් කරලා ඕගොල්ලන්ගේ ගමේ නගරයේ බොහොම පොඩියට ආරම්භ කරන්න. දියුණු කරගන්න තියෙන එකම රහස මැක්ඩොනල් රසටම කෑම ටික හදලා විකුණන එක.
මේක එක්දාස් නමසිය අනූවේ Sam Chandrasinghe කියන ශ්‍රී ලාංකිකයා විසින් තමයි ආරම්භ කළේ.
ඉතින් අද වෙනකොට මේ ලන්ඩන් වල Sam’s Chicken ශාඛා 60 අධික ප්‍රමාණයක් තියෙනවා.
අපිත් බොහෝවිට ශාඛා Sam’s කනවා. KFC වගේම රසයි.
2) Tharshan Selvarajah කියන ශ්‍රී ලාංකිකයා එදා 2023 දී ප්‍රංශයේ හොඳම baguette වර්ගයේ පාන් නිෂ්පාදකයා වශයෙන් තේරී පත්වීම, ඔහුට ගරු කිරීමක් වශයෙන්, 2023 Paris olympic උළෙලේදී, olympic ගිනිසිළුව අරන් ගිය පළවෙනි ශ්‍රී ලාංකිකයා විදිහට ඔහුට අවස්ථාව හම්බ වුණා.
ඉතින් ඔයාලටත් තියෙන්නෙ මේ මැෂින් කෑම ගැන හොඳට අධ්‍යයනයක් කරලා ඕගොල්ලන්ගේ ගමේ නගරයේ බොහොම පොඩියට ආරම්භ කරන්න. දියුණු කරගන්න තියෙන එකම රහස රසටම කෑම ටික හදලා විකුණන එක.
අනිත් ප්‍රධාන කාරණය තමයි පාරිභෝගිකයා තමයි ප්‍රධානම මිනුම් දණ්ඩ. ඒගොල්ලන්ගෙන් ඔයාලට දැනගන්න පුළුවන් ඔයාගේ කෑම mcdonald's වගේද නැද්ද කියල. විශේෂයෙන් ම දැන් ලංකාවට විශාල විදේශිකයන් පිරිසක් එනවා ඒගොල්ලන් ආසම කෑම වර්ග තමයි අල චිප්ස් බැඳපු Chicken සහ බර්ගස් වර්ග, ඉතින් සංචාරකයන්ගේ අත්දැකීමත් ඔයාලගේ කෑම වල ජනප්‍රියතාවයට විශාල වශයෙන් බලපානවා.
අපි බලමු කවුද මේකෙන් ගොඩ යන්නේ කියලා.

มุมมอง: 302
วีดีโอ
Modern breeding techniques that breed plants quickly-ඉක්මනින් පැල බෝ කරන නවීණ ශිල්පීය රහස් ක්‍රම
มุมมอง 71814 วันที่ผ่านมา
"Newthings from London" TH-cam channel will bring you today how to breed some of your favourites flowers quickly or if you want to breed a rare type of plant quickly, I hope that you will be able to make the most of the methods we are talking about. "Newthings from London" ය ටියුබ් නාලිකාව අද ඔබට ගෙන එන්නේ ඔබ කැමතිම මල් වර්ග කිහිපයක් ඉක්මනින් බෝ කරන ආකාරය හෝ ඔබට ඉක්මනින් දුර්ලභ ශාක වර්ගයක් බෝ ක...
How to sell amaryllis worldwide, Amaryllis /ලංකාවේ ඉතාම ලේසියෙන් වගාකළ හැකි අමරිලිස් මල් ව්‍යාපාරය
มุมมอง 51K14 วันที่ผ่านมา
Hello everyone welcome to my youtube channel "New Things From London". Today we are talking about amaryllis, a flower belonging to the lily family. These amaryllis are also called Jersey Lilies. This type of flower is a type of flower belonging to the lily family that grows only in the forest in many parts of Sri Lanka. So, I tell them that it is easy to find or grow easily, how to sell these t...
මේ ආයුධ වර්ග පාවිච්චි කරනවා නම්,ගොවිතැන කියන එක එච්චර අමාරු නෑ- Home-made Amazing Agricultural Tools
มุมมอง 6085 หลายเดือนก่อน
කෘෂිකාර්මික ජීවන රටාවක් තියෙන අපේ ලංකාවේ ජනතාවට ප්‍රයෝජනවත් වන,ඔබට ඉතාම පහසුවෙන්ම සපයා ගන්න පුළුවන්, නැත්තං හදා ගන්න පුළුවන් , වගා උපකරණ කීපයක් ගැනයි මේ වීඩියෝ එක. ඔබේ වගාවේ වශ්‍යතාවය අනුව මේ ආයුධ ඔබට ම, නැත්නම් කාර්මිකයෙක් ලවා ඉතාම ලේසියෙන් ම අඩු මුදලකට සාදවාගන්න පුළුවන්. This video is about a few farming tools that you can easily get or adopt, which are useful for the people of Sri Lanka who ...
තක්කාලි ගස් දහයකින් රුපියල් ලක්ෂ දහයක්-- ලෝකයේ වැඩිම ඉල්ලුමක් තියෙන ඇට වර්ගය -Tomato Seeds Export
มุมมอง 3.4K6 หลายเดือนก่อน
තක්කාලි ගස් දහයකින් රුපියල් ලක්ෂ දහයක් ලෝකයේ වැඩිම ඉල්ලුමක් තියෙන ඇට වර්ගය -Tomato Seeds Export
ශාක පත්‍රවලින් ඉවත දැමිය හැකි පිඟන් සෑදීම-Crafting Eco-Friendly Plates and Saucers from Leaves
มุมมอง 2.8K6 หลายเดือนก่อน
How? Making plate and saucers from leaves | Disposable and Biodegradable | Product Explorer In today's video, we are talking about some products that are made using materials that can be found very easily and for free in our Sri Lanka. Today's topic is the production and sale of Plates and saucers made from leaves or plants in our garden or from the trees around us. Today, we are talking about ...
වැනිලා ගැන හරියටම දන්නවාද# වැනිලා වගාව # vanilla cultivation Sri Lanka # වැනිලා වගාව ශ්‍රී ලංකාව
มุมมอง 7857 หลายเดือนก่อน
World vanilla market -වැනිලා ගැන හරියටම දන්නවාද# වැනිලා වගාව # vanilla cultivation Sri Lanka # වැනිලා වගාව ශ්‍රී ලංකාව මැඩගස්කරය වැනිලා නිෂ්පාදනයේ අවිවාදිත ප්‍රමුඛයා වන අතර ගෝලීය වෙළඳපල කොටසෙන් දළ වශයෙන් 80% ක් පමණ වේ. වැනිලා නිෂ්පාදනය කරන අනෙකුත් රටවල් වන්නේ ඉන්දුනීසියාව, ටහිටි, උගන්ඩාව, මෙක්සිකෝව සහ පැපුවා නිව්ගිනියාවයි. වැනිලා මැඩගස්කරයේ වගේම ශ්‍රී ලංකාවෙත් හොඳටම වැවෙනවා ,අවශ්‍ය දේශගුණික සාධ...
අපේ කෘෂිකර්මාන්තය දියුණු කරන්න නම් අනිවාර්යයෙන් මේ දේ කරන්නම වෙනවා-Frozen Vegetable and Fruits
มุมมอง 6457 หลายเดือนก่อน
අපේ කෘෂිකර්මාන්තය දියුණු කරන්න නම් අනිවාර්යයෙන් මේ දේ කරන්නම වෙනවා-Frozen Vegetable and Fruits අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ, එළවළු සහ පලතුරු නැවුම්ව කල්තබා ගැනීම ගැන. ඔයාලා දන්නවා මේ පලතුරු සහ එලවලු අස්වනු නෙළුවාට පස්සේ, දවස් කීපයක් ඇතුලත පරිභෝජනය කළේ නැත්නම්, ඒවා නරක් වෙලා හරි වේළලිලා හරි යනව, පලතුරු හරි එළවළු හරි වෙළඳාම් කරන අයට මේක ලොකු් ප්‍රශ්නයක්, ඒවගේම අපි දන්නවා ලංකාවේ සමහර කාල වලට අහස...
ලෝකයේ රසවත්ම ලංකා සේර Ceylon Lemongrass Grow & Export Lemongrass Passive Income Sri Lanka
มุมมอง 9817 หลายเดือนก่อน
ලෝකයේ රසවත්ම ලංකා සේර Ceylon Lemongrass Grow & Export Lemmongrass Passive Income Sri Lanka අද අපේ වීඩියෝ එකේ මාතෘකාව Lemmongrass නැත්තං සේර ගැන ඉතිං අපි දන්නවා අපි අනාදිමත් කාලෙක ඉඳලා මෙසේර අපේ ්‍යංජන සැකසීමේදි විශේෂයෙන් මස්කරිය හදනකොට අපි මේ සේර එක් කලහම පුදුම රස වෙනසක් වෙනවා . ඉතින් මේක අන්තර්ජාතික වෙළඳපලට අපි හරියට අරන් ගිහිල්ලා නෑ කියන එක ගැන තමයි අපේ අද සාකච්ඡාව ,ඊළඟ අපි කොහොමද මේ සේරවලින්...
කෙසෙල් මුව මේ විදිහට පිටරට යවන්න Frozen Banana blossom Export Sri Lanka
มุมมอง 8427 หลายเดือนก่อน
කෙසෙල් මුව මේ විදිහට පිටරට යවන්න Frozen Banana blossom Export Sri Lanka අපි කවුරුත් දන්නවා ලංකාවේ කෙසෙල් මුව ඉතා ඉතාම සුලභව හොයා ගන්න පුළුවන් එළවළුවක්, හුඟාක් ලාභදායී විදිහටත් සමහර කාලවලදී හොයා ගන්න පුළුවන් වෙනවා ඉතින් නමුත් මේක විදේශ වෙළඳපලේ ඉතාම අධික මිල ගණන් වලට තමයි විකිණෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මේකේ මේකෙන් උපරිම ප්‍රයෝජනය අපට ගන්න බැරිවෙලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට පේනවා මේ මිල ගණන් අනුව ර...
ශ්‍රී ලංකාවේ ස්වභාවික ඩොලර් උල්පත ස්වභාවික සායම් අපනයනය - Natural Dyes Export Sri Lanka
มุมมอง 9737 หลายเดือนก่อน
ශ්‍රී ලංකාවේ ස්වභාවික ඩොලර් උල්පත ස්වභාවික සායම් අපනයනය - Natural Dyes Export Sri Lanka
ශූන්‍ය බලශක්ති සිසිල් කුටිය එළවළු සහ පලතුරු දිගු කාලයක් තබාගන්නේ මෙහෙමයි-Zero Energy Cool Chamber
มุมมอง 1.4K8 หลายเดือนก่อน
Zero Energy Cool Chamber ශූන්‍ය බලශක්ති සිසිල් කුටිය යනු කුමක්ද ශුන්‍ය ශක්ති සිසිල් කුටිය ගඩොල්, වැලි, උණ බම්බු, කෂ්කා/පිදුරු, තුවක්කු බෑගය වැනි ද්‍රව්‍යවලින් පහසුවෙන් ගොඩනගා ගත හැකිය . කුටියට උෂ්ණත්වය පිටත උෂ්ණත්වයට වඩා 10-15C සිසිල්ව තබා ගත හැකි අතර සාපේක්ෂ ආර්ද්‍රතාවය 90%ක් පමණ පවත්වා ගත හැක. සාදාගන්න ක්‍රමය avrdc.org/download/project-support/v4pp/training-farmers/1-5-postharvest/2_ZECC.pdf ...
පලතුරු සහ එළවළු එංගලන්තයට යවන ක්‍රමය- Sri Lankan Vegetable & Fruits Export to UK-Exporters Companies
มุมมอง 2.5K8 หลายเดือนก่อน
පලතුරු සහ එළවළු එංගලන්තයට යවන ක්‍රමය- Sri Lankan Vegetable & Fruits Export to UK Welcome to Western International Market අද වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට රැගෙන යන්නේ Western International Market මේ ස්ථානයෙන් තමයි එංගලන්තය පුරාවටත් විශේෂයෙන් මේ ලන්ඩන් වලට එළවලු සහ පලතුරු තොග වශයෙන් බෙදා හරින මධ්‍යස්ථානය, ඉතින් මං ඕගොල්ලන්ව මේකට එක්කරන් ගියේ පාන්දර තුනට ඇහැරිලා ඕගොල්ලන්ට යම් අයිඩියා එකක් ගන්න, කොහොමද ලං...
නවීන පන්නේ පැල තවානක් කරන්න,පොහොර වතුර නැතිව මාස හයක් පැල තියාගන්නේ මෙහෙමයි-Smart Plants Nursery2024
มุมมอง 1.3K8 หลายเดือนก่อน
නවීන පන්නේ පැල තවානක් කරන්න,පොහොර වතුර නැතිව මාස හයක් පැල තියාගන්නේ මෙහෙමයි-Smart Plants Nursery2024 හෝටිකල්චර් ක්‍රිස්ටල් ජෙල් යනු කුමක්ද? උද්‍යාන විද්‍යාව ක්‍රිස්ටල් ජෙල් යනු එහි බර මෙන් සිය ගුණයකින් ජලය අවශෝෂණය කර රඳවා ගත හැකි සුපිරි අවශෝෂක බහුඅවයවයකි. වියළි විට, එය කුඩා, දෘඪ ස්ඵටික ලෙස පෙනේ. එය ජලය සමඟ සම්බන්ධ ව පසු, එය ජෙල් වැනි ද්‍රව්‍යයක් බවට පරිවර්තනය කිරීම, සැලකිය යුතු ලෙස පුළුල් වේ. උද්...
දෙහි,පැඟිරි වර්ගයේ පලතුරු අවුරුද්දක් තියාගන්න ක්‍රමය 1 year Lime in Sand You Won't Believe Happened!
มุมมอง 256K8 หลายเดือนก่อน
දෙහි,පැඟිරි වර්ගයේ පලතුරු අවුරුද්දක් තියාගන්න ක්‍රමය 1 year Lime in Sand You Won't Believe Happened! Welcome my TH-cam channel මේ ක්‍රමය පාවිච්චි කරලා ඔයගොල්ලන්ට පුළුවන් දෙහි දොඩං නාරන් වගේ පලතුරු මාස හයත් අවුරුද්දත් අතර කාලයක් fresh එකේ තියාගන්න. ඵලදාව තියෙන කාලෙට මේ විදියට ගබඩා කරගෙන ඵලදාව නැති කාලෙට වැඩිමුලට වැඩි මුදලට විකුණලා ඕගොල්ලන්ට හොඳ ආදායමක් ගන්න පුළුවන්, අපි බලමු දැන් පියවරෙන් පියවර ...
මඤ්ඤොක්කා අල හුළං අදින්නැතුව මාසයක් තියාගන්න නියම ක්‍රමය-Sri Lanka Cassava Export Real Method
มุมมอง 2.7K8 หลายเดือนก่อน
මඤ්ඤොක්කා අල හුළං අදින්නැතුව මාසයක් තියාගන්න නියම ක්‍රමය-Sri Lanka Cassava Export Real Method
ලෝකයේ මිල අධිකම හතු වර්ගය කිලෝ එකක් ඩොලර් පනස් දාහයි ගෙවත්තේ හදන්න පුළුවන්- Caterpillar Fungus
มุมมอง 2.6K9 หลายเดือนก่อน
ලෝකයේ මිල අධිකම හතු වර්ගය කිලෝ එකක් ඩොලර් පනස් දාහයි ගෙවත්තේ හදන්න පුළුවන්- Caterpillar Fungus
Generate Side Income with Hidden Gem- Driftwood Exports-டிரிஃப்ட்வுட் ஏற்றுமதி
มุมมอง 919 หลายเดือนก่อน
Generate Side Income with Hidden Gem- Driftwood Exports-டிரிஃப்ட்வுட் ஏற்றுமதி
ගෙවත්තේ ධන නිධානය ගෘහස්ථ මුතුබෙල්ලන් වගාව Profitable Home Pearl Farm-Hidden Gem Sri Lanka
มุมมอง 8K9 หลายเดือนก่อน
ගෙවත්තේ ධන නිධානය ගෘහස්ථ මුතුබෙල්ලන් වගාව Profitable Home Pearl Farm-Hidden Gem Sri Lanka
ඔබගේ ආදායම අලියෙක් බරට ගන්න ලෝකයේ මිල අධිකම අලි සුදුලූණු වගාව- Elephant Garlic Passive Your Income
มุมมอง 6339 หลายเดือนก่อน
ඔබගේ ආදායම අලියෙක් බරට ගන්න ලෝකයේ මිල අධිකම අලි සුදුලූණු වගාව- Elephant Garlic Passive Your Income
ඔබේ අත්කම් භාණ්ඩ අන්තර්ජාතික වෙළඳපලට මේ විදියට යවන්න-Handcrafts & Passive Income- සැඟවුණු නිධානය
มุมมอง 9229 หลายเดือนก่อน
ඔබේ අත්කම් භාණ්ඩ අන්තර්ජාතික වෙළඳපලට මේ විදියට යවන්න-Handcrafts & Passive Income- සැඟවුණු නිධානය
පොල් තැඹිලි කුරුම්බා මේ විදිහට පිටරට යවන්න ආදායම සිය ගුණයකින් වැඩි කරගන්න-New Coconut Export Method
มุมมอง 9109 หลายเดือนก่อน
පොල් තැඹිලි කුරුම්බා මේ විදිහට පිටරට යවන්න ආදායම සිය ගුණයකින් වැඩි කරගන්න-New Coconut Export Method
මුගුණුවැන්න මැල්ලුම් වලින් doller ගේන්නේ මෙහෙමයි-Sri Lankan Mugunuwanna Export High Profit
มุมมอง 1K9 หลายเดือนก่อน
මුගුණුවැන්න මැල්ලුම් වලින් doller ගේන්නේ මෙහෙමයි-Sri Lankan Mugunuwanna Export High Profit
වින්කා මල් බීජ පිටරට යවන්න ආදායම සරු කර ගන්න -Vinca Flower Seeds Export Passive Income Sri Lanka
มุมมอง 7479 หลายเดือนก่อน
වින්කා මල් බීජ පිටරට යවන්න ආදායම සරු කර ගන්න -Vinca Flower Seeds Export Passive Income Sri Lanka
මේ විදිහට ඔබගේ නිෂ්පාදන වලට අන්තර්ජාතික වෙළඳපල හොයාගන්න Export Sri Lankan Products Today
มุมมอง 79510 หลายเดือนก่อน
මේ විදිහට ඔබගේ නිෂ්පාදන වලට අන්තර්ජාතික වෙළඳපල හොයාගන්න Export Sri Lankan Products Today
රතු පාට රත්තරන් නිධානය,ලොව මිල අධිකම කුළුබඩු වර්ගය Saffron -Easy Method Vertical Farming Saffron
มุมมอง 6K10 หลายเดือนก่อน
රතු පාට රත්තරන් නිධානය,ලොව මිල අධිකම කුළුබඩු වර්ගය Saffron -Easy Method Vertical Farming Saffron
මේ විදිහට දූරියන් පිටරට යවන්න ආදායම වැඩි කර ගන්න-Generate Massive Income Sri Lankan Durian Exports
มุมมอง 44010 หลายเดือนก่อน
මේ විදිහට දූරියන් පිටරට යවන්න ආදායම වැඩි කර ගන්න-Generate Massive Income Sri Lankan Durian Exports
ලෝකයේ රසවත්ම රෙඩ් ලේඩි පැපොල් පිටරට යවන්නේ මෙහෙමයි Sri Lankan Red Lady Massive Income Exports
มุมมอง 1.9K10 หลายเดือนก่อน
ලෝකයේ රසවත්ම රෙඩ් ලේඩි පැපොල් පිටරට යවන්නේ මෙහෙමයි Sri Lankan Red Lady Massive Income Exports
ලංකාවේ ජලජ පැළෑටි පිටරට යවන්න ඔබේ ආදායම සරු කර ගන්න Aquatic Plant Export Sri Lanka
มุมมอง 2.1K10 หลายเดือนก่อน
ලංකාවේ ජලජ පැළෑටි පිටරට යවන්න ඔබේ ආදායම සරු කර ගන්න Aquatic Plant Export Sri Lanka
අධික මිල ගණන්වලට විකිණෙන ලංකාවේ ගප්පි මාළු පිටරට යැවීම-Earn Passive Income Export Guppy Fish
มุมมอง 43510 หลายเดือนก่อน
අධික මිල ගණන්වලට විකිණෙන ලංකාවේ ගප්පි මාළු පිටරට යැවීම-Earn Passive Income Export Guppy Fish
Crocus sativus
මෙවා මගෙ වත්තෙ තියෙනවා අලවි කර ගන්නෙ කෙසෙද විස්තර දෙන්න
ඔබගේ උත්සාහය සහ රටේ ජනතාවට දෙන උත්තේජනය වෙනුවෙන් හිස නමා ආචාර කරමි..❤❤❤❤
Crocus stravios❤❤❤❤❤❤
Mokadda weba site eka ane please kiyannako
❤❤❤❤❤
Godak hodata kiyala dunna
මේවා හැදෙන්නේ දිතල කාලයට විතරයි නේ
Ou Mae val.luunu
අල ගන්න නැති ව ඉන්නවා පැල ත් නැ මිල කීයක් වුවත් කමක් නැහැ කියලා ඉල්ලීමක් කලා ඒත් නැහැ නේ
Obathumata sthuthiyi. Ithama watina business idea ekak apata dunnata. Matath harima asa hithuna waga karanna. Aniwaryenma try karala balanawa.
Sthuthiy obata
සල්ලි හොයන්න කියල කාටවත් හිරිහැරයක් කරන්න ඔනම නැ.මොකද මේක ගොඩක් අසාධාරණයක් එම සතාට
I have many plants. How them sell
අල ගන්න තියෙන්නේ කොහෙන්ද?
රී ජීපෝ ම් පෙට්ටිය ක විතරමද කරන්න පුළුවන් පොඩ්ඩ ක් කියන්න කෝ
Wal lunu kelewet thiyanawa
Obatumata thanks. mata may gena adahasak dunnata. idiriyeth obatumage sahaya balaporoththu wenawa. Thanks lot.
හැම වෙන්නේ නැතුව පැහැදිලි විස්තරයක් දෙන්න හැකියාවක් නැද්ද?
VAT wadinwd
මේවා අලවි කරගැනීම සදහා කොතනට ද යායුත්තේ ඒ සදහා සවිස්තරාත්මක විස්තර ඇතුලත් විඩියෝවක් කරන්නේනම් ඔබට ස්තුති වන්තවෙම්.
මේ වල්ලූනු නෙමෙයි ලිලි වර්ග. වල්ලූනු මල වෙනස් .බෙහෙතට ගන්න වල්ලූනුවල මල සුදු පාටයි. මේ තියෙන්නෙ ලිලී. ලංකාවෙ නියම ලිලී මල තමයි ඔය වතුවල ඉබේ හැදෙන තැබිලිපාට ලිලීමල. මේවා වල්ලූනු නෙමෙයි. ගොඩක් අය හිතාගෙන ඉන්නෙ නුවර එලියේ තියන හයිබ්‍රිට් ලිලී තමයි හරිම ලිලීඑක කියලා .නුවර එලියේ තියන්නෙ පිටරටවල් වලින් බෝකර ගත්ත හයිබෙඉට් ලිලී.
Paw yako
Api kiyanne owata ජිරා ෆෝම් මල් ,එහෙම නැත්තම් නරි මල්
මම ළගත් පාට තුනක් තියෙනවා..
කොහොමද..සම්බන්ධ වෙන්නෙ
Me ape wargama nowei.
තැබිලිපාට ගොඩක් තියෙනවා ... ස්තුති ඔබතුමාට
මම කුවයිට් වල වවල තියෙනව යාලුවෙකි පැල දුන්නෙ තාම මල් අවෛ නැහැ
බොහොමත්ම ඉස්තුතියි මහත්මයා සම්බන්ද වෙන්නෙ කොහොමද
I’m planning to start a vanilla growing business in couple of poly tunnels. Need advice
Sir ට ෙගාඩාක් පිං දැනුවත් කලාට❤❤❤❤
අනේ අපෙත් ඉන්නවා ගප්පි මාළු කොහොමද පිටරට යවන්නේ
❤❤❤
Komada.yawannee.
ඕව අපේ පැත්තෙ වතුවල එක යායට තියෙනවා ඕවගෙ අල බී ලූණු වාගෙ
Good
Me.mal.වගාව .patan.ගත්තොත් .අපනයනය .කරගැනීමට උදව් කරන්න .පුළුවන්.ද
Thank you very much for the idea
මා ලග වර්ග 5 ක් තියනවා කොහොමද අලවි කරන්නේ
මේ පිලිබදවා තවදුරත විස්තර ලබාගන්න. ඔබ තුමන් සම්බන්ද කරගන්න විදියක් තියනවද..
අනෙ මෙ බොරුනම් කියන්න එපා වෙලා
මම දෙහි දාල බැලුව.මාස දෙකා මාරෙන් කුනු වේගෙන අවිල්ලනේ.
api kohomda UK walin buyer kenek hoyaganne. ekata hoda kramayk nadda.? ehema buyersla inna website ekk hri mokk hri deyk. oyge kalin video eka baluwa."මේ විදිහට ඔබගේ නිෂ්පාදන වලට අන්තර්ජාතික වෙළඳපල හොයාගන්න" eth meke hriyta buyer kenek hoyagnna widiya thibune nathi nisai ahanne. thanks.!
Wal lunu
වි්‍යාපාරයක් පටන් ගන්න දැනුම ලබා ගන්න උදව් කරන්න
වි
Thank you so much for your valuable information ❤
Mata puluwan
Oba thumava Contac karagatha heki kramayak thibeda?
Meka sarthaka naha...mama karala baluwa...wadak naha...dehi kunuwenawa...