පිම්පි ඉරාජ් උබේ යට ජංගිය හරියට ඇඳගනින් අනුරගේ කෝට් එකේ ඇද හොයන්න පෙර | TALK WITH SUDATHTHA |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 192

  • @wauweerasinghe2145
    @wauweerasinghe2145 12 วันที่ผ่านมา +27

    ඔබතුමාල වගේ ඇත්ත ඇතිසැටියෙන් දකින මිනිස්සු අපේ වීරයෝ.

  • @lightdreamanimations761
    @lightdreamanimations761 12 วันที่ผ่านมา +17

    ඔබ ඇතුළු සියලු කරන මෙහෙයට ජනතාව විදියට ගොඩක් ස්තුතියි. හැමදාම අපි ඔබ සමග ඉන්නවා.ජයවේවා සුදාඅයේ

    • @godofgodseyes
      @godofgodseyes 11 วันที่ผ่านมา

      @@lightdreamanimations761 සුදා ගෙ ඉලක්කය වැරදියි. නොදැන ගියොත් අතරමග. මුළු රටම.

  • @bravobrother7007
    @bravobrother7007 12 วันที่ผ่านมา +21

    අඩෝ ඒක නම් නියමයි මල් ගවුමට දුවන්න දෙනවා 😂😂😂😂

  • @wishwarandika5067
    @wishwarandika5067 12 วันที่ผ่านมา +31

    මේ කාලේ අපිට ඔනීම පොරක් තමා සුදත්ත අයියා... අනෙහ් අයියේ ඔයත් පරිස්සමෙන් මේ ගෙම් එකේ ඉන්න ජය වේවා ආදරෙයි..❤❤

  • @rathnaparanavithana5830
    @rathnaparanavithana5830 12 วันที่ผ่านมา +9

    මොන ප්‍රශ්නය ආවත් අපි ඔයා එක්ක ඉන්නවා සුදා, හිරුනම් බොරු බොරු නම් හිරු. ඔහොම යමු.

  • @RealityorDream
    @RealityorDream 12 วันที่ผ่านมา +14

    සිංහයෙක් අපේ සුදා අයියා ❤❤❤❤❤❤

  • @JeromJayaprakash
    @JeromJayaprakash 9 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤ God bless God bless God bless you God bless you God bless you God bless you God bless you God bless you ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @nilanthagunasinghe9392
    @nilanthagunasinghe9392 12 วันที่ผ่านมา +10

    සුදා අපෙ වීරයෙක්.එයා ඇත්ත කියන්නේ.කාටත් බය නෑ.මේ අය නිසා හොරා කන අය බයවෙනවා.නීතිය එතකොට හන්ගන්නබෑ

  • @MalkanthiMalkanthi-r8o
    @MalkanthiMalkanthi-r8o 12 วันที่ผ่านมา +8

    සුදා අයියෙ මමත් ඉන්නේ .මැදපෙරදිග. ලංකාවේ ඩොලරය පහලට යද්දි අපේ ඩිනාර් ඒක පහල යනවා ඒත් තමක් නෑ අපේ රට ගොඩ යනවනම් අපිට ඕනෙ රට දි වුනු වේනවා දකින්න අපිට හැමදාම රටවල්වල ඉන්න බැ අපි ලංකාවේ ජිවත් වෙන්න ඕනේ

    • @ricvibesinc1
      @ricvibesinc1 12 วันที่ผ่านมา

      Aiyo enna dhan hari .. lankawa getting better.. 🎉🎉

  • @nasliibrahim3429
    @nasliibrahim3429 12 วันที่ผ่านมา +6

    ඔය දෙන්නට...👍👍✌️🇱🇰✌️

  • @bsenawirathna6908
    @bsenawirathna6908 6 วันที่ผ่านมา

    අඩුවෙන්ම කියන්න ඕන තමයි suda අදාල උන්ට දැනෙන්න. ඔය අසාමාන්‍ය අධිකාරී කියපු කථාව ඇහුන වෙලාවේ පුදුම තරහක් ආවේ මට. අනික විදේශිකයින් ව මෙහෙම හූරා කන්න දෙන්න හොඳද, හොයලා බලන්න ඔය මිනිහටත් ගාණක් යන්න ඇති ඔය වැඩෙන්, අපේ හිත් වලට එන සිතිවිලි කෑ ගහලා කියන්න ඇත්නම් කියල පසුතැවෙමින් ඉන්නකොට ඔයාලා ලස්සනට අපි හැමෝගෙම අදහස් එළියට දානවා, DOUBLE SALUTE ❤

  • @ManjulaSaman-gf6fd
    @ManjulaSaman-gf6fd 10 วันที่ผ่านมา

    එල දමිත් ඔයා සුදා අයියටම ගැලපෙනවා.ඔයාල දෙන්න විතරක් ගැලපෙනවා

  • @godofgodseyes
    @godofgodseyes 12 วันที่ผ่านมา +6

    10:30 "Insuance එකක් ගන්නකොට policy එක කියවන්න දැනගන්න ඕන"
    සුදා ඡන්දෙ දාන්න කලින්, ව්‍යවස්ථා සමාජ ගිවිසුමෙ කොන්දේසි කියෙව්ව ද?
    කියව්වනං නීත්‍යනුකූල නොවන ව්‍යවස්ථාවක් යටතෙ මොන කෙහෙල්මල් මලක් ද කරන්නෙ?

  • @jayanthaggreed.vishwa3904
    @jayanthaggreed.vishwa3904 2 วันที่ผ่านมา

    අනුර කුමාර දිසානායක සහෝදරයා අප මාතෘභුමියට පහලවු දේවතාවෙක්.මාලිිමාවට❤❤❤❤❤❤❤❤.

  • @arunamuthumuni
    @arunamuthumuni 12 วันที่ผ่านมา +6

    දෙන්නටම සුබ ගමන්

  • @wauweerasinghe2145
    @wauweerasinghe2145 12 วันที่ผ่านมา +14

    රට ගොඩගන්න වලිකන ඔබතුමාලා අපේ හදවතේ සදාකාලිකයි.

  • @MegaStore-z8s
    @MegaStore-z8s 11 วันที่ผ่านมา +1

    කතාව සම්පූර්ණම ඇහුවා ඔබ දෙපළට බුදු සරණයි දේවි පිහිටයින් ඔයිට වැඩිය සාර්ථක වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි❤

  • @MahelaDeshapriya
    @MahelaDeshapriya 12 วันที่ผ่านมา +4

    අනිවා සුදා මුන් වගේ වල් පරයන්ට අමතන්න ඕනේ නියම සිංහල වලින් තමයි එතකොට තමයි සංවාදෙ තවත් රසවත් ජයවේවා සුදා දිගටම කරන් යන් වැඩේ ❤️

  • @DonApuhami
    @DonApuhami 12 วันที่ผ่านมา +4

    ලස්සන වැඩසටහනක් සුදත් තෙරැවන් සරණයි ඔබ සැමට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gayashankaveesha329
    @gayashankaveesha329 10 วันที่ผ่านมา

    ගුරාටම ගැලපෙන නියම ගෝලයෝ ටික සුපිරියි ආයෙ ....ඈ ........💖💖💖💖💖💖💖💖

  • @slnjoy
    @slnjoy 11 วันที่ผ่านมา +1

    වැඩ සටහන සුපිරි ❤❤❤

  • @AjithAthukorala-g2j
    @AjithAthukorala-g2j 12 วันที่ผ่านมา +7

    සුද්ද සුදා ❤

  • @sampathfernando-bz8yh
    @sampathfernando-bz8yh 12 วันที่ผ่านมา +15

    සුදා පට්ට මධ්‍යස්ථ මිනිහෙක් කිසිම වහල් භාවයක් නෑ ජය වේවා ඉදිරියටම යමූ

  • @TharunMihiranga-zo2qg
    @TharunMihiranga-zo2qg 12 วันที่ผ่านมา +2

    නියමයි .එකෙන්ම අපි ඔබ සමගයි.👍👍👍👍♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @TharunMihiranga-zo2qg
    @TharunMihiranga-zo2qg 12 วันที่ผ่านมา +2

    වැඩි කාලයක් යන්න කලින් දමිතව ප්‍රධාන මාධ්‍යයකින් උස්සනවා සුදා අයියේ.වොයිස් එක ගැම්මක් .❤❤❤😂😂😂😂

  • @sarangadilshanpussella5872
    @sarangadilshanpussella5872 วันที่ผ่านมา

    Damith nam supiri niyameta katha karanawa kammali nathuwa wade karanawa good luck mcn

  • @shanthaperera2571
    @shanthaperera2571 12 วันที่ผ่านมา +2

    ඉරාජ් පිම්පිය කනව අනිවා...කොහෙදි කොතනකදි හරි ඔය බල්ල මාට්ටු වෙයිනෙ...

  • @arunarajaratne8402
    @arunarajaratne8402 12 วันที่ผ่านมา +3

    ඉත්තෑකන්දේ කැතයි, හිරිකිතයි, විලිලැජ්ජයි.....

  • @mohamedhussain9719
    @mohamedhussain9719 11 วันที่ผ่านมา +1

    Suda bro do a program with a sitting deputy finance or finance minister for the SRILANKA DEVELOPMENT FUND. How to contribute , what are perks, n etc info in details for our patriotic SriLankan expats

  • @PiumiNadishaa
    @PiumiNadishaa 12 วันที่ผ่านมา +4

    මොනව කරත් හෙර හැත්තට වට්න්න මඩ ගහන්න පුලුවන් තරම් මඩ ගහනවා මොනවා උනත් අපි මාලිමාව❤❤❤❤❤

  • @kanti7069
    @kanti7069 12 วันที่ผ่านมา +1

    Bohoma sthuti sudattha mahatthay ta saha karyaya mandalayata neduk nerogi suwaya dergau lebewa jayama wewa ❤❤❤❤❤❤❤❤❤

  • @Randika98
    @Randika98 12 วันที่ผ่านมา +4

    අම්මෝ සුදා❤

  • @SuhaibJamaldeen
    @SuhaibJamaldeen 12 วันที่ผ่านมา +1

    Suda mahathayo, it's very true we want to clean high officers. You are the best for it.

  • @mishanshalitha5747
    @mishanshalitha5747 12 วันที่ผ่านมา +2

    අපේ තාත්තා කරන්න ආරම්භ කරන්න හිටියේ 2010ට 2015ට කලින් කරන්න හිටියේ එවා තමයි මේ ආන්ඩුවෙන් කරන්න පටන් ගත්තේ

  • @catiolk1890
    @catiolk1890 12 วันที่ผ่านมา +2

    මිලින්ද ගැන මලියදේවෙ උන් දන්නවා අමු පචයා ... ඌ ඖන පචයක් ඇත්ත වගේ කියන්නෙ.... ඕක ගැන අපි දන්නවා ... ඌ හෙනම හෙන අපතයා 😂😂😂😂😂

  • @හඳුනාගත්තොත්ඔබමා
    @හඳුනාගත්තොත්ඔබමා 11 วันที่ผ่านมา

    අපි සුඩා බලන්නෙ අතල් එකට..පොරත් නට්‍යක් වගේ ආතල් දෙනව

  • @kapilabandara1001
    @kapilabandara1001 12 วันที่ผ่านมา +1

    දමිත්ගෙ VOICE මරු. සම්පත්ගේ නාසික්‍ය VOICE අවුල්....

  • @arunarajaratne8402
    @arunarajaratne8402 12 วันที่ผ่านมา +1

    ඕක 2000 මුල ඉඳන්ම තිබුණ. හැමදාම කට්ටිය ජරාව ඉල්ලපු නිසයි පරක්කු උනේ. මුන්ට ජරාව දීපු එවුන්වත් අපි දන්නවා. ඒවගේම කළු..සුදු කොත්තු ගහල BMW ගත්ත /පදින අයවත් දන්නවා.

  • @chamu3-m9d
    @chamu3-m9d 11 วันที่ผ่านมา

    Respect

  • @SeethaSeetha-qe5sb
    @SeethaSeetha-qe5sb 12 วันที่ผ่านมา +3

    Nimai Suda aiya oya Tama ape veeraya 🎉🎉🎉🎉🎉🎉

  • @indranisenavirathna9158
    @indranisenavirathna9158 12 วันที่ผ่านมา +1

    Thanks oba apa siyalu denatam jaya clean Sri Lanka Sudha news❤❤❤❤❤❤❤

  • @nihalperera2755
    @nihalperera2755 12 วันที่ผ่านมา

    Thank you 🙏🏻 🌹

  • @upalisriyananda9626
    @upalisriyananda9626 12 วันที่ผ่านมา +3

    සුදා ඔබලා කරන්නේ ජාතික මෙහෙවරක්.

  • @maduraparabath3790
    @maduraparabath3790 12 วันที่ผ่านมา +2

    අවබොධතා ගිවිසුම් ගැහුවට වැඩක් නෑ...මොනවද ගහපු ගිවිසුම් කියලා පැහැදිලි විස්තරයක් ඕන

  • @GayanPradeep-nl5nz
    @GayanPradeep-nl5nz 12 วันที่ผ่านมา +1

    ❤❤❤🎉🎉🎉🎉🎉.............ජය වේවා ❤❤❤🎉🎉🎉

  • @wijesuriyathissa9130
    @wijesuriyathissa9130 12 วันที่ผ่านมา +3

    අද අනිත් එක්කනා කොයි මිනිහත් හිටියනම් ෂෝක්

  • @wasanakuruppuarachchi7305
    @wasanakuruppuarachchi7305 12 วันที่ผ่านมา +1

    Great

  • @123randinu
    @123randinu 12 วันที่ผ่านมา +1

    We are proud of your Chanels. Appreciate you afford to reveals the truth. Love Sudaa and AKD

  • @talkwiththilina-rk7oi
    @talkwiththilina-rk7oi 11 วันที่ผ่านมา

    තුන් දෙනාම වැඩසටහන කරන්න ලස්සනයි එතකොට

  • @NuwanSamarajeewa
    @NuwanSamarajeewa 11 วันที่ผ่านมา

    අපෙ ජනදිපති දුප්පත් තමයි එක අපට ආඩම්බරයක්

  • @BrotherLife-p3g
    @BrotherLife-p3g 12 วันที่ผ่านมา

    එල සුදා අයියේ ඔයා නං බය නෑ නේ අම්මෝ...චරිතයක් තමා...

  • @arunarajaratne8402
    @arunarajaratne8402 12 วันที่ผ่านมา +1

    මේකෙ ඉන්නේ කරන්න හිතාගෙන හිටපු අයයි අත්සන් කරපු එවුනුයි ++++ කැ(K)ල තමයි.

  • @lasithadias4800
    @lasithadias4800 12 วันที่ผ่านมา +5

    එලම කිරි සුදා, ඕකාට රිටන් එක එන video එක එනක්න් හිටියේ💪

  • @nimalranjithjayawardane
    @nimalranjithjayawardane 12 วันที่ผ่านมา

    Niyamai

  • @sahanwishvajith3262
    @sahanwishvajith3262 11 วันที่ผ่านมา

    නියමයි 😂

  • @MahindaBasnayaka
    @MahindaBasnayaka 12 วันที่ผ่านมา +4

    ඉදුල් නිකාය😂😂😂😂😂

  • @wimalarathnakariyawasam4792
    @wimalarathnakariyawasam4792 12 วันที่ผ่านมา +1

    සුදත්ත ඉරාජ්ගෙ ප්‍රශ්නය පිට විසදා ගන්න යු ටියුබ් අවකාශය ට ගෙන්න එපා

  • @madhumuthukumarana2871
    @madhumuthukumarana2871 12 วันที่ผ่านมา

    ජය වේවා සුදත් අය්යේ.A K D ජනපති අපේ ..එයාට අපි උපරිම සහයෝගය දෙනවා එයට අර කාලකණ්ණි එක එක පරයෝ බනින කොටනම් ඇගේ ..මාර විදියට ලේ රත් වෙනවා ..අපි ආදරෙයි A K D ට ..ඔය හොරු ටික ඉක්මනින් අල්ලාගෙන හිරේ දාපන් අය්යේ ..මෙහෙම කිවේ ..ඔයා අපිට සහොදරයෙක් සක්විති රජෙක් ....ඒ නිසයි මමත් italy ඉන්නේ මේ රටවල් හරිම ආදරනීය මිනිසුන් හොඳ ලස්සන රටක් .ඒවගේ අපේ මව්බිම හදන්න ඕනෑ ..ඒකට සුදුසු ම සක්විති රජු A k d .එයා අවංක නායකයෙක්..එයා නැති ව .අර කාලකණ්ණි හොරා කාල බිමට දාපු රටක් වෙත හදන්න කිසිදු කෙනෙක් නොමැත
    එක නොදන්නා අර කාලකණ්ණි බල්ලා න්ගේ අපතයෝ ඉර්ශියාවෙන් උඩු බුරනවා උන්ට බුරන්න දෙන්න එෆා අය්යේ ..ඔයාගේ කට ඉට වඩා සක්තිමත්..ඔකුන් දනගස්සන්න අය්යේ ..අපි ඔයාලට ආදරෙයි .. A k d ජනපති මාලිමාවේ සියලු දෙනාට සහ අය්යලට තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රකවරනය ආශිර්වාදය ලබේවා ලස්සන රටක් පොහොසත් ජිවිතයක් හදන්න දිරිය සක්තිය ලබේවා ..අපි ආදරෙයි ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thusharawijethunge4048
    @thusharawijethunge4048 11 วันที่ผ่านมา +1

    Suda Ayye Okunta Kiyanne Sanga Kalli.Niyama Hamuduruwaru nemei.

  • @breakitbreakup
    @breakitbreakup 12 วันที่ผ่านมา +2

    Supirii❤❤

  • @rangasri8
    @rangasri8 12 วันที่ผ่านมา

    ගව්ම් අදින ඉරාජ්ද අනුරගේ ජැකට් එක ගැන කියවන්න එන්නේ..😂

  • @kbt3831
    @kbt3831 12 วันที่ผ่านมา +1

    සුදා අයියා සමන්ත බඩ්ඩට බයද ? ඌ ගැනත් මොනවා හරි කියන්ඩකෝ

  • @fabbyfabby526
    @fabbyfabby526 12 วันที่ผ่านมา +1

    Well said bro

  • @ShanthaPerera-n8g
    @ShanthaPerera-n8g 12 วันที่ผ่านมา +1

    Suda & tharidu×2 you geat for new jarnlist promt kirima

  • @malikarosawaduge
    @malikarosawaduge 11 วันที่ผ่านมา

    Saddantha Jangiyaa 🩲🩲🩲🩲🩲 (Jangi sudaa)

  • @vipulapathiranaarachchi8982
    @vipulapathiranaarachchi8982 12 วันที่ผ่านมา +1

    Sudda Mahatma adu Padu hadagena idieriyata yan malimawa ath Hardin a epa samadama api Oba samagai ❤❤❤

  • @KumariAththanaya
    @KumariAththanaya 12 วันที่ผ่านมา

    මම සුදා අයියගෙ.චැනල් ඔක්කොම සබ් කරලා තියෙන්නෙ.❤හැම වීඩියෝ එකක් ම බලනවා..ඒත්.කමෙන්ට් කරන්නෙ නම්.නැහැ .ඇත්ත කියන්න එපැයි නේද.මම ඉන්නෙ.ඩුබායි වල.වැඩක් කරන ගමන්.තමයි.වීඩියෝ බලන්නෙ.ඇත්තම කියන වන්ම්.බලන්නෙ නැහැ .අහනවා.මොකද වැඩ කරන ඝමන්.හොදේ .❤❤.ආදරෙයි.හැමදාම .මිනිසුන්ගෙ.හිස් ඔලු ගෙඩි.හොද දේවල් දාලා පුරවන්න .නැත්නම්.ඕකුන්.හැමදාම බයියන්...රට කාපු හොර තක්කඩින්ට.තාමත් කඩේ යනවා.❤❤.තෙරුවන් සරණයි .ඔයාලා දෙන්නටම.❤❤

  • @lasanthaperera9525
    @lasanthaperera9525 12 วันที่ผ่านมา

    Sudaththa sahodaraya api oyala ekka
    Bahinnada wepan ekak aran ❤

  • @prathifVikram
    @prathifVikram 10 วันที่ผ่านมา

    පිංපි ගූරාජෙයාට කෙලවන්න ඕන ඕක නටනවා වැඩී සාටක පරෙයව බලයට ගේන්න

  • @IndikasamarakoonH.M.
    @IndikasamarakoonH.M. 12 วันที่ผ่านมา +1

    Ratavenuven editharayo thundenek. godak sthuthi vagema ping. obata.

  • @Dushanti
    @Dushanti 11 วันที่ผ่านมา

    Kiwaruwata sampath onee❤❤❤❤❤❤

  • @ආරාධනා1971
    @ආරාධනා1971 11 วันที่ผ่านมา

    මුන් මෙිි රටෙිි ⁣කොඩිවින කාරයෝ යනකමිි ගහන්න සුදා අය්යේ මුන් පන්නමු..

  • @MohamedUsair
    @MohamedUsair 12 วันที่ผ่านมา +2

    🎉🎉🎉

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 12 วันที่ผ่านมา

    ඇත්තටම ඉරාජ් කියන්නෙ මේ රටේ දේශපාලනයට අපිරිසිදු කුණු ගොඩක්

  • @FathiammuFathiammu-f1o
    @FathiammuFathiammu-f1o 12 วันที่ผ่านมา +1

    Suda ayya lankawe gothayo inna nisa lankawa goda ganna godak amaruyyyy....ape anura janadipathita dayrya shakthiya lebewa...n

  • @IRISHCAREINTERNATIONAL
    @IRISHCAREINTERNATIONAL 12 วันที่ผ่านมา

    Sudaththa aiya obage tp no eka denawada අගමැති තුමියගෙ අමාත්‍යාංශයේ අද්‍ය්ක්සක ලෙස පෙනී හිටින චීවරදාරියෙක් පිලිබද තොරතුරු ටිකක් ඉදිරිපත් කරන්න තියෙනව

  • @SamudraRatha
    @SamudraRatha 12 วันที่ผ่านมา +1

    Please Sudaa don't show that uneducated lawyer in your video. We want to enjoy a few minutes.😊😊

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 12 วันที่ผ่านมา

    කාංචනට ගැ හි ගැ හී වුන ලූ 😂 මේවා දකිත විට 😂

  • @wasanthaathukorala-v7r
    @wasanthaathukorala-v7r 12 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤Api.oyalath.samagai

  • @ashenmfernando6021
    @ashenmfernando6021 12 วันที่ผ่านมา

    සුදා වගේ කටවාචාල 10ක් හිටියනම් ආණ්ඩුවට බුල කෙලින්න බෑ 😂😅

  • @christineponweera448
    @christineponweera448 12 วันที่ผ่านมา +2

    👍👍👍👍👍

  • @AchiraNelum-d1n
    @AchiraNelum-d1n 12 วันที่ผ่านมา +2

    මීලගට යන්නෙ ජපන්, උබල කරන්න හිටපු ටික දැන්ම කිහල්ලා, පස්සෙ අඩන්නෙ නැතුව😁

  • @catiolk1890
    @catiolk1890 12 วันที่ผ่านมา +1

    මිලින්ද අමු ගඳයා සුදා අයියේ ..ගූ එකතු වෙන්නෙ ගූ වලකටම තමයි .... පොඩ්ඩක් කල්පනා කරල බලන්න ..
    අයියේ මිලින්දගෙ පැටිකිරිය පොඩ්ඩක් හොයල බලන්න... රාජ්‍ය පක්‍ෂලගෙම කපාපු පලුව

  • @NRG-zg5dj
    @NRG-zg5dj 12 วันที่ผ่านมา

    Nice guy damith.... good future for him. Good choice suda!!!👏👏👏👏

  • @nuwansirisena4722
    @nuwansirisena4722 12 วันที่ผ่านมา +1

    සම්පත් නැතුවනම් බෝරින් වගේ❤

  • @TharinduNiroshan-r6c
    @TharinduNiroshan-r6c 12 วันที่ผ่านมา +1

    මමත් වීඩියො එක දානකොටම බැලුවා

  • @nilminiwijesekara4511
    @nilminiwijesekara4511 12 วันที่ผ่านมา

    Okkomala karanna hitiyanam owarlts virudda wenna kenek na.👍👍👍

  • @AnojaThoradeniya
    @AnojaThoradeniya 12 วันที่ผ่านมา

    උන් වලව්කාරයෝ නෙවෙයි සුදා අයියේ.වලව් කියලා එවුන්ම හදාගෙන ඉන්නෙ.මැදමුලනට මොන වලව්ද

  • @ChandraVidanapathirana
    @ChandraVidanapathirana 12 วันที่ผ่านมา

    බුදුන්ගෙ කාලෙ සෝපාකටත් නන්ද කුමාරයටත්..එකවිදියටමයි සලකුවෙ...මේ ගනින්නාන්සෙ මෙතනත් බෙදීමක් කරන්නෙ.....

  • @SerendibVisuals
    @SerendibVisuals 11 วันที่ผ่านมา

    බහුතර ජනයා ඔබ එක්ක. 2.50 උන්ගේ කතා අහන්න එපා.

  • @dineshshanaka7380
    @dineshshanaka7380 12 วันที่ผ่านมา

    ඇයි බන් මේ ඉරාජ් වගේ වුන් ගැන කතා කරන්නේ.... අප්පිරියයි 😂😂😂😂😂

  • @KusumIshwarage
    @KusumIshwarage 12 วันที่ผ่านมา +1

  • @yoshanmilinda-q3h
    @yoshanmilinda-q3h 9 วันที่ผ่านมา

    සම්පත් aiya අළුත් චැනල් එකක් පටන් අරන් නේද 🤔 පොර සුපිරිම ගේමක් ගහනව අනිවාර්යෙන් පොරට හොද ගට් එකක් තින්නේ ජනපති වෙන්න උනත් සුදුසු කෙනෙක්

  • @චුටීයා-ල6ඤ
    @චුටීයා-ල6ඤ 12 วันที่ผ่านมา +1

    ❤🎉

  • @NandanaChandrawimala
    @NandanaChandrawimala 12 วันที่ผ่านมา +1

    දහමගැණදන්නැති අවජාතකය

  • @Idi-w9c
    @Idi-w9c 12 วันที่ผ่านมา +1

    Pimpi iraj... Rajapaksha la gay 🦮🦮

  • @tharushameedum5411
    @tharushameedum5411 12 วันที่ผ่านมา

    ඒයි ඒයි කෙල්ලන්ගේ කමෙන්ට් විතරක් නමත් එක්කම කියන්න ඔට්ටු නෑ හොදේ😂😂😂

  • @SandyaChandrakanthi-o5j
    @SandyaChandrakanthi-o5j 12 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉

  • @MaheshChathuranga-pb8pf
    @MaheshChathuranga-pb8pf 12 วันที่ผ่านมา

    The same as before, the promises made to the people are still a bunch of thieves.

  • @123randinu
    @123randinu 12 วันที่ผ่านมา +1

    Most of your subscribers are from NPP and JVP because you did a great job to bring AKD and you on the booming to million subscribers very soon