නාමල් පොඩි මයිනෝ ඇත්තටම උබ බය වෙලා නේද ඉන්නේ | TALK WITH SUDATHTHA |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 180

  • @sujathahettiarachchi7335
    @sujathahettiarachchi7335 2 ชั่วโมงที่ผ่านมา +35

    සුදා නීතිගරුක රටක් හදන්න රජයට උදව් කරමු

  • @geethikarathnayake887
    @geethikarathnayake887 2 ชั่วโมงที่ผ่านมา +18

    සුදා අයියයි දමිත් මල්ලියි නියමට වැඩේ කරනවා..

  • @disnaw992
    @disnaw992 3 ชั่วโมงที่ผ่านมา +26

    ඇත්තටම භය වෙලා තමා පොඩි හොරා.මාලිමාවට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා.!!!සුදාත් ඔබ තුමාටත් සියලු දෙවි රැකවරණයි

  • @danuka-vj5lj
    @danuka-vj5lj 3 ชั่วโมงที่ผ่านมา +16

    ඉදිරි මැතිවරණයෙදි මාලිමව දිනව්මට කටයුතු කරමු පැරදුණු එවුන් මෙ ගමන අපහු හරවන්න පැලැන් කරනවා

  • @MalathiLatha-y5q
    @MalathiLatha-y5q ชั่วโมงที่ผ่านมา +3

    අනාගත පරපුර වෙනුවෙන් ඔබලාගේ මෙහෙවරට අපගේ ප්‍රශංසාව හා ප්‍රණාමය .❤🙏

  • @champa5188
    @champa5188 3 ชั่วโมงที่ผ่านมา +13

    සුදා මහත්තයෝ නියමයි හොරු අල්ලන්න අපි ඔයාලා සමග,👍👍👍අපි පොලොන්නරුව මාලිමාවට ජය වේවා.

  • @NayanaPriyanka-v6s
    @NayanaPriyanka-v6s 2 ชั่วโมงที่ผ่านมา +5

    ජයවේවා 🎉🎉🎉🎉

  • @kanti7069
    @kanti7069 41 นาทีที่ผ่านมา +1

    Dedenatama dergau lebewa jayama wewa theruwan saranai

  • @CeylonStorylk
    @CeylonStorylk 4 ชั่วโมงที่ผ่านมา +18

    දීඝා යු මහ රජානෙනි 🥰🙏🙏🙏

    • @kanti7069
      @kanti7069 43 นาทีที่ผ่านมา +1

      Maharano ne den enne game kollek sahodarayek🎉❤

  • @ajithwijesinghe1641
    @ajithwijesinghe1641 3 ชั่วโมงที่ผ่านมา +7

    ජයවේවා! කො සම්පත් නැතුව පාළුයි.

  • @WimalaAththanayaka-g1u
    @WimalaAththanayaka-g1u 3 ชั่วโมงที่ผ่านมา +9

    ❤️❤️නියමයි නියමයි ❤️❤️❤️❤️❤️දෙදෙනටම බෙ❤️බෙහොම ඉස්තුතියි 👍👍

  • @rasiwiki9147
    @rasiwiki9147 3 ชั่วโมงที่ผ่านมา +13

    ලයිට් බිල අඩු නොකලම අනුර ජනාධිපති වැරදියි.අඩු කළා ම ඒ්ක ආණ්ඩුවෙ වැඩක් නෙමෙයි.මෙහෙම කාලකන්නි ඉන්න රටක්.මොනවා කලත් වැරද්දක් නෙ දකින් නෙ.

    • @kanti7069
      @kanti7069 43 นาทีที่ผ่านมา +1

      Sahatheka attha ❤

  • @deheminethsarani8790
    @deheminethsarani8790 4 ชั่วโมงที่ผ่านมา +11

    නියමයි සුදා 😊✌

  • @subatheja7574
    @subatheja7574 3 ชั่วโมงที่ผ่านมา +8

    රාජපස්ස හැතිකරේ රටටම සාපයක් මචෝ ...😮😮😮😮

  • @Chandraalnkara
    @Chandraalnkara 2 ชั่วโมงที่ผ่านมา +3

    අනේ.අපේ.බොක්ක.සමීපතා.කෝ.පානුයි.ාටීබල්.එක.එයා.නැතුව.ලස්සන. හිනාව.සමීපත්ගෙ..ආදරෙයි. සුදා.දෙන්නටම.❤❤

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 3 ชั่วโมงที่ผ่านมา +15

    සුදා මල්ලි දැන් ගම්වල මිනිස්සු කරමයෙන් වෙනස් වෙලා ..ඉදිරියට පලාත් සබා චන්දේ එනවා ..ඒ නිසා දන් මාලිමාවේ කට්ටිය ඒ වෙනුවෙන් සුදානම් විය යුතුයි ..එයාල දැනුවත් කරන්න .👍🌸

  • @sriyanikh3964
    @sriyanikh3964 4 ชั่วโมงที่ผ่านมา +11

    අපිනම් එකෙන්ම කියනව සුදා අයිය දමිත් සම්පත් ගෙ හඩ නැගීම නිසා දුමින්ද සිල්ව රෝහලෙන් අයින් කරේ

  • @SumanaBandaara
    @SumanaBandaara 38 นาทีที่ผ่านมา

    නියමයි නියමයි නියමයි ❤❤

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 2 ชั่วโมงที่ผ่านมา +3

    වෙන්න ඕන දේ වෙමින් පවතී,❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DayaniPerera-vh5sz
    @DayaniPerera-vh5sz ชั่วโมงที่ผ่านมา

    ඇත්ත කියා අපි දැනුවත් කරන ඔබට අපේ හද පිරි ස්තුතිය

  • @SriyanthaWickramasinghe-w3z
    @SriyanthaWickramasinghe-w3z 4 ชั่วโมงที่ผ่านมา +7

    ගොඩක් ආදරෙයි

  • @princijayatunga6201
    @princijayatunga6201 3 ชั่วโมงที่ผ่านมา +6

    වැඩ බලන තනතුරැ වලට පත් කළ හැක්කේ මාස තුනකට පමණක් . මන්ද සුදුසු අයෙක් තෝරාපත් කර ගැනීමට මාස තුනක් පුමාණවත් නිසා. සුදුසු අයෙක් ඇත්තේම නැත්නම් එම හේතුව සාධාරණීකරණය කරන ලේඛන සමග ඒ සදහා පත් කිරීමේ බලධාරියාගේ අනුමතිය ලිඛිතව ලබා ගත යුතුයි .

  • @sandyadevi2883
    @sandyadevi2883 54 นาทีที่ผ่านมา

    Great sahodaraya

  • @himeshmadushan6851
    @himeshmadushan6851 4 ชั่วโมงที่ผ่านมา +7

    සුදා.❤️

  • @sureshpeiris5929
    @sureshpeiris5929 4 ชั่วโมงที่ผ่านมา +6

    JAYAWEWA....❤❤❤❤❤❤

  • @pradeepatapattu282
    @pradeepatapattu282 2 ชั่วโมงที่ผ่านมา +2

    ඇත්තටම සුදා කුඩු දුමින්දව හරි තැනට යවන්න නොනැවතී ගත්ත උත්‍සාහය හරිම වටිනවා.❤👍👍👍
    අනෙක් අයත් කිව්වා වගේම නාමල් පාදඩයගෙ කතා දාන්න එපා. අප්පිරියයි 💩

  • @360lkcreations9
    @360lkcreations9 3 ชั่วโมงที่ผ่านมา +4

    පොඩි මයිනාට අත නොතබමු. මීට බයිසන් ගවරැල..

  • @AaaAaa-w4p
    @AaaAaa-w4p 29 นาทีที่ผ่านมา

    දමිත්ගෙ හිනාව ලස්සනයි❤සුදා අයියේ ඔයාලා පට්ට

  • @phrdesilva2492
    @phrdesilva2492 3 ชั่วโมงที่ผ่านมา +5

    පාටලී.... හැකිනමි ඡන්දය ඉල්ලල පාර්ලිමේන්තුවට එන්න.....
    මතක ඇතුව ගල්අගුරැ ටිකක් අරගෙන එන්න...

  • @SURAYA07
    @SURAYA07 19 นาทีที่ผ่านมา +1

    Suda Saha Team Eka Niyamai Adare Hamadama❤❤❤

  • @MohanBandara-j8i
    @MohanBandara-j8i 2 ชั่วโมงที่ผ่านมา

    වොයිස් කට් දෙන එවුන් බොහොමයක් කිසිම දේසපාලන අනාගතයක් නැති කාලකන්නි - පටලියත් එහෙමයි.

  • @talkwiththilina-rk7oi
    @talkwiththilina-rk7oi 4 ชั่วโมงที่ผ่านมา +3

    තුන් දෙනාම වැඩසටහන කරන්න එතකොට මරු

  • @chameladilu780
    @chameladilu780 56 นาทีที่ผ่านมา

    නියමයි අනේ මේ කයිවාරුව

  • @Wasanthiwasanthi-z2j
    @Wasanthiwasanthi-z2j 3 ชั่วโมงที่ผ่านมา +2

    අනිත් පක්ෂ වල අය දැන් වැඩ පටන් ගෙන ඉවරයි මාලිමා රජය පරක්කුයි පලාත් සබා ජන්දයට ගෙයින් ගෙට යන්න ආරමිබ කරන්නසුදා

  • @neelsomasiri
    @neelsomasiri 3 ชั่วโมงที่ผ่านมา +3

    අනුර ජනාධිපති. තුමා නොබෙල් සාම ත්‍යාගය ලබන වාමයි.

  • @Rajrasa-v5r
    @Rajrasa-v5r 4 ชั่วโมงที่ผ่านมา +5

    Suda you have a very handsome news reader❤

  • @amilaegodamahawatta
    @amilaegodamahawatta 4 ชั่วโมงที่ผ่านมา +4

    ❤❤❤❤❤❤

  • @dhammikmanel2660
    @dhammikmanel2660 ชั่วโมงที่ผ่านมา +1

    පවි නැද්ද.සුදා මල්ලි.එයාල කෙදිරි ගායි අනේ..සවූදි.අරාබියේ.සිට 😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃👍👍👍👍👍🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆

  • @sunilarachchige
    @sunilarachchige 2 ชั่วโมงที่ผ่านมา +1

    පාඨලියගෙ ඉරිසියාව රුසියාවටත් වඩා විශාලයි..!

  • @samanthikajayalath-bd3me
    @samanthikajayalath-bd3me 4 ชั่วโมงที่ผ่านมา +3

    supiri ❤❤❤❤❤❤❤❤❤❤

  • @dayanandarajapakse5623
    @dayanandarajapakse5623 4 ชั่วโมงที่ผ่านมา +5

    ඔය කියන මුදල් කන්දරාව ගසා කෑ එවුන්ට ජීවිතාන්තය දක්වා සිට දඬුවම් ලබා දිය යුතුයි.

  • @DanukaRathnayaka-e7d
    @DanukaRathnayaka-e7d 3 ชั่วโมงที่ผ่านมา +2

    Anura aiyaaaa...api iwaraaiiii..( Sangeeth)..

  • @PalithaMohotti
    @PalithaMohotti 2 ชั่วโมงที่ผ่านมา +1

    සුදා,,,, බන්ධනාගාරය දූශිත නැත්නමි,,, හවස 6 පසු බන්දනාගාරය තුල පොළක් මේන් කෑගසා කුඩු අයිස් විකුනන්නේ කෙසේද,,,,

  • @MalaniRathnawathie
    @MalaniRathnawathie ชั่วโมงที่ผ่านมา

    Jayawewa ❤❤❤

  • @ranilove7570
    @ranilove7570 3 ชั่วโมงที่ผ่านมา +1

    Niyamai dennatama suba dawasak👍🙏🙏🙏♥️♥️♥️✋🇦🇪

  • @mishanshalitha5747
    @mishanshalitha5747 ชั่วโมงที่ผ่านมา

    සුදා අයියේ සාක්කුවට අත දාපු ගමන් අත ගගා ඉන්න පුලුවන් 😂😂😂😊

  • @dammisilva-yu9zo
    @dammisilva-yu9zo 3 ชั่วโมงที่ผ่านมา +2

    Suda pisso kiyana ewa ganan gonna epa❤ . Oya supiri api adarei❤❤❤❤🎉🎉the

  • @chandranmm7738
    @chandranmm7738 ชั่วโมงที่ผ่านมา

    Suba dawasak 🙏🙏🙏🙏❤❤❤❤❤ kaiwaaruwata Jayaweawa ❤❤❤❤❤❤❤❤

  • @oskarumesh2394
    @oskarumesh2394 ชั่วโมงที่ผ่านมา

    Well done. ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @InduIndu-r1y
    @InduIndu-r1y 2 ชั่วโมงที่ผ่านมา +1

    හයියෝ😂😂😂

  • @GayanPradeep-nl5nz
    @GayanPradeep-nl5nz 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤
    🎉
    🎉❤..jaya wewaa❤❤

  • @thakshisenani3075
    @thakshisenani3075 2 ชั่วโมงที่ผ่านมา

    Niyamai Niyamai ❤❤❤❤❤

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 2 ชั่วโมงที่ผ่านมา

    Oya hemanthaya 😂na malge mamalu❤shiranthige Malli keneklu😂❤❤❤❤❤❤❤❤

  • @NIPUNAR.A.NIPUNAMADUSANKA
    @NIPUNAR.A.NIPUNAMADUSANKA 2 ชั่วโมงที่ผ่านมา

    💯

  • @nandanakumara5007
    @nandanakumara5007 2 ชั่วโมงที่ผ่านมา

    Niyamai Ane Oya denna ❤❤❤

  • @AsankiDeSilva-h7g
    @AsankiDeSilva-h7g 2 ชั่วโมงที่ผ่านมา

    Suda malli apinam malimavata ❤❤j janadipati anura sahodaryat jatiye upaharya weva ❤❤❤❤

  • @jandrajandra5712
    @jandrajandra5712 3 ชั่วโมงที่ผ่านมา +1

    අයුබොහෝ වෙිවා සුදා මල්ලි
    පුතා ඔයාටත් ජයවෙිවා ❤❤💪👍👍

  • @S.I.K-A4T
    @S.I.K-A4T 2 ชั่วโมงที่ผ่านมา

    ඒක තමයි මොනගල් පාටලියෝ කියන්නේ වෙනස කියලා....පරණ වුනත් ව්‍යාපෘති රටට අවශ්‍යනම් ඒවා කරනවා...උඹලා වගේ පලිගැනීම් නෑ....රටට ජනතාවට අවශ්‍ය දේ තමයි මේ රජයෙන් කරන්නේ...

  • @n.perera1063
    @n.perera1063 4 ชั่วโมงที่ผ่านมา +1

    🥰❤️👍

  • @nilminipriyanka1502
    @nilminipriyanka1502 2 ชั่วโมงที่ผ่านมา

    👍👍👍👍👍👍👍👍

  • @KoreaLanka
    @KoreaLanka 3 ชั่วโมงที่ผ่านมา

    Valuable video ❤

  • @Kumudu2000
    @Kumudu2000 3 ชั่วโมงที่ผ่านมา +2

    Meke obata like karanne..jvp sakkikiyo vitharai kalakanni suda...😂😂😂😂😂

  • @AguralageMalkanthi
    @AguralageMalkanthi 4 ชั่วโมงที่ผ่านมา +1

    Good.morning
    I am.in.oman ❤🙏👍🌹🌷

  • @kulasirijayawardena6769
    @kulasirijayawardena6769 3 ชั่วโมงที่ผ่านมา

    Great speech bro

  • @FawmyFazliya
    @FawmyFazliya 2 ชั่วโมงที่ผ่านมา

    🥰🥰

  • @JaleelJaleel-yo1pk
    @JaleelJaleel-yo1pk 3 ชั่วโมงที่ผ่านมา

    👍🙋❤

  • @ramtgan5579
    @ramtgan5579 3 ชั่วโมงที่ผ่านมา

  • @dilualwis9213
    @dilualwis9213 2 ชั่วโมงที่ผ่านมา

    මාලිමාවට ❤❤❤

  • @mareenismile6829
    @mareenismile6829 3 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @KeyaraHimsadi
    @KeyaraHimsadi 3 ชั่วโมงที่ผ่านมา +1

    Video එකක් දානකන් බලන් ඉන්නේ❤

  • @MohamedKiyas-pu1en
    @MohamedKiyas-pu1en 3 ชั่วโมงที่ผ่านมา

    Super 👌 👍

  • @ashaekanayaka8298
    @ashaekanayaka8298 3 ชั่วโมงที่ผ่านมา

    Suda aiye ❤

  • @SibalaSibala
    @SibalaSibala 3 ชั่วโมงที่ผ่านมา

    Jayawewa aiye oyalata

  • @InduIndu-r1y
    @InduIndu-r1y 2 ชั่วโมงที่ผ่านมา

    😂😂❤❤

  • @ranilperera1842
    @ranilperera1842 3 ชั่วโมงที่ผ่านมา

    GO ahead

  • @stevanmathew858
    @stevanmathew858 2 ชั่วโมงที่ผ่านมา

    විෂබීජ say like that ඕක නෙ ඉතින් රනිල් කරන්න හිටියෙ😂💔

  • @DammiCooray-h1s
    @DammiCooray-h1s 3 ชั่วโมงที่ผ่านมา

    Good job

  • @deepikamudiyanselageekanay8953
    @deepikamudiyanselageekanay8953 2 ชั่วโมงที่ผ่านมา

    සුදා ඔයා විතරයි කතාකරන්න ඉන්නෙ

  • @kanthiwickramarachchi1498
    @kanthiwickramarachchi1498 3 ชั่วโมงที่ผ่านมา

    Oya pran hattage kataval mahamu👍👍👍suda

  • @jandrajandra5712
    @jandrajandra5712 2 ชั่วโมงที่ผ่านมา

    සුදා මල්ලි හිතල චැන්ල් එක බලන්න

  • @thivankagamage2630
    @thivankagamage2630 3 ชั่วโมงที่ผ่านมา +1

    292 like eka mage ❤

  • @o.l.mfarook1839
    @o.l.mfarook1839 25 นาทีที่ผ่านมา

    🇱🇰🇱🇰🇱🇰💐💯💯💯💯🧭🧭🧭💓🧭🧭🧭🧭🍿javeeva sudu🎉

  • @indranielkaduwa2676
    @indranielkaduwa2676 2 ชั่วโมงที่ผ่านมา

    Prasanna Gunasena mahathata apage uththamacharaya wewa...no.1 dakshayek obathuma.

  • @geethgayan7687
    @geethgayan7687 4 ชั่วโมงที่ผ่านมา

    Lee Dannawa Athi Nadeesha Hemamalige Back Side And Front Side Gana Kiyanna❤ Malimawata Jayawewa ❤ Suda Malli

  • @Maheshasenarathna
    @Maheshasenarathna 3 ชั่วโมงที่ผ่านมา +1

    පරන සෙට් එක බලන්නේ එ් අයගෙන් ව්‍යාපෘති දැන් මේ අය කරනවා කියලා.අවු.ගානක් හොඳවැඩ කරානම් පැරදුනේ අැයි.මෝඩයින් අැන්ඳුනාට අනික් අය හාවා ගනන් ගන්නේ නැහැ.

  • @anulawathijayasinha4464
    @anulawathijayasinha4464 2 ชั่วโมงที่ผ่านมา +1

    wn ganawata wdak ma.wngan a mudal apasu ganna oni.

  • @nelumpiyasena5203
    @nelumpiyasena5203 33 นาทีที่ผ่านมา

    I think everyone has proposed or planned these according to many people. My concern is why didn’t they mentioned these before and showed the public their plans. Probably they planned to get the money and as usual not do the project but do a project it for them selves. Thanks for your lovely show with full of humour 😂😂😂😂😂

  • @DanukaRathnayaka-e7d
    @DanukaRathnayaka-e7d 3 ชั่วโมงที่ผ่านมา +1

    China kolaniyak oiiiii..( Anura)..mata lejjai ooii..😂😅

  • @imeshmadusanka3872
    @imeshmadusanka3872 56 นาทีที่ผ่านมา

    බන්දනාගාරය ගැන සොයන්න.

  • @MohanBandara-j8i
    @MohanBandara-j8i ชั่วโมงที่ผ่านมา

    නාමලයව පෙන්නාන්න එපා.කාලකන්නියාව දකින්නවත් ආසා නැ !!

  • @rasikawijesinghe8501
    @rasikawijesinghe8501 ชั่วโมงที่ผ่านมา

    සම්පත් කෝ සුදා අයියේ අනුරට කියන්න අපිට oxygen ( අනුර ගෙ meeting) අරන් මාසෙකට සැරයක්වත් එන්න කියන්න ( කළුතර රැස්වීමෙන් ජවයක් ආවා)

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 3 ชั่วโมงที่ผ่านมา +1

    ඕකත් උගන්ඩා සල්ලි වගේ ඇත්ත කතාවක්ද

  • @danuka-vj5lj
    @danuka-vj5lj 3 ชั่วโมงที่ผ่านมา

    සුදා අයියා බබෙක් හදන්න ඉන්නෙ රනිල් කියයිද මත් හදන්න හිටියේ කියලා

  • @DanukaRathnayaka-e7d
    @DanukaRathnayaka-e7d 3 ชั่วโมงที่ผ่านมา +1

    Warayea loku kalu galak oiiiii...( Anura)..mata lejjai ooii...😂😅

  • @Dayapalagamege
    @Dayapalagamege ชั่วโมงที่ผ่านมา

    සුදන්ත මහත්තයා ඔබතුමා අනුර ජනාධිපති හා මිනිසුන් අතර සම්බන්ධතාව ඉතා හොදයි

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm 3 ชั่วโมงที่ผ่านมา +1

    අන්න සුද්දත්ට යි.. ලාල් ටයි. හොදට කියනවා... ගිහින් ඔයකියනකෙනා එක්ක කෙලින්ම කථා කරන්නකෝ

    • @trilanifernando5099
      @trilanifernando5099 2 ชั่วโมงที่ผ่านมา

      Oya wage gobbayanta Katha karanawa ta wada hodai suda minissu danuwath karana eka

  • @ruchirabandara
    @ruchirabandara 3 ชั่วโมงที่ผ่านมา

    දුමින්ද සිල්වා එක්ක බන්ධනාගාර රෝහලේ ඉන්න පුළුවන් .

  • @kamalwijewardana-bu7cn
    @kamalwijewardana-bu7cn 3 ชั่วโมงที่ผ่านมา

    Suda mahathmaya ,Namal Den Galey Reepu Balala Vagey Inney😾🐖🐈Suda Sir,oya karanney Loku mehewarak

  • @Sss143-z4k
    @Sss143-z4k 3 ชั่วโมงที่ผ่านมา

    දුමියා තව ටික දවසකින් ආයෙත් ලෙඩ වෙනවා 😂

  • @sasindudilsara881
    @sasindudilsara881 8 นาทีที่ผ่านมา +1

    Suda aiya watter bilath adu karanna balanna bila wedi