Vietnam Travel Guide Part one - වියට්නාමයේ ඇවිදිමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 มิ.ย. 2021
  • Did Vietnam War Destroy Vietnam ? You may have watch many Vietnam war movies as well. Find out What is all about Vietnam ,Vietnam street food and Vietnam food and all about the county .
    Vietnam is a Southeast Asian country known for its beaches, rivers, Buddhist pagodas and bustling cities. Hanoi, the capital, pays homage to the nation’s iconic Communist-era leader, Ho Chi Minh, via a huge marble mausoleum. Ho Chi Minh City (formerly Saigon) has French colonial landmarks, plus Vietnamese War history museums and the Củ Chi tunnels, used by Viet Cong soldiers.
    අග්නිදිග ආසියාවේ තියෙන අපිට යන්න පුලුවන් ලස්සනම සහ වියදම් සාපේක්ශව අඩුම රටක් තමයි වියට්නාමය කියන්නේ.ආසියාවේ දකුණටම වෙන්න කොනේම පිහිටලා තියෙන රට කීවොත් හරි.ඒ වගේම වියට්නාම යුද්ධය සහ වියට්නාම ගරිල්ලන් නිසාත් මේ රට තරමක් දුරට ප්‍රසිද්ධ වෙලා තියෙනවා.
    වියට්නාමයේ හැඩය ටිකක් අමුතුයි.දිගැටි හැඩයක් තමයි දකින්න තියෙන්නේ.කාම්බෝජය ලාඕසය දකුණු පැත්තෙන් වහගෙන වක් වු හැඩයකින් දමයි මේ රට අපිට සිතියමේ දකින්න ලැබෙන්නේ.ඒ වගේම වියට්නාමයට කිලෝමීටර් 3260 ක් පුරා විහිදිලා තියෙන වෙරළ තීරයක් අයිතියි.ඒ නිසාම වියට්නාමයේ මුහුදු වෙරලවල් ලෝකේ පුරාම ගොඩක් ප්‍රසිද්ධවෙලා තියෙනවා.

ความคิดเห็น • 99

  • @FreeTraveller
    @FreeTraveller 3 ปีที่แล้ว +6

    නියම වැඩක් මේක. රටවල් පහක ඇවිදපු කෙනෙක් විදිහට සහ වියට්නාමයට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් විදිහට, මම ප්‍රායෝගිකව දන්නවා මේක ගොඩක් වටින වීඩියෝ එකක්. Time යනවා තේරෙන්නේ නැති නිසා තව වීඩියෝ එක දිග උනත් වුණත් කමක් නෑ. පුළුවන්නම් මෙම වීඩියෝ එක පහලින් හරි වියට්නාමේ කොටස් හතර යන්න පුළුවන් තැන් ගැනත් දැම්මනම් තවත් වටිනවා. දිගටම මේ වැඩේ කරන්න යන්න. ජය වේවා.

  • @nadeeshaprasadini1813
    @nadeeshaprasadini1813 3 ปีที่แล้ว +2

    සුපිරි ගමනක් යන්න තියෙනවනම් 😍😍. නියමයි සසි මල්ලි 😍😍

  • @slmedic7478
    @slmedic7478 3 ปีที่แล้ว +1

    සුපිරී , ආසයි අහන් ඉන්න.... යන්න ඕන දවසක මැරෙන්න කලිං.. 👌👌👌 explain කරන එක සුපිරියට තියනව... gud luck

  • @rumeshpathirana1463
    @rumeshpathirana1463 3 ปีที่แล้ว +1

    😍😍නියම වැඩක්

  • @sajithalawatta2350
    @sajithalawatta2350 3 ปีที่แล้ว +1

    Awesome 👏

  • @chanakaprasad6533
    @chanakaprasad6533 3 ปีที่แล้ว +1

    සසියා සුපිරි වැඩක් ඉතින් ❤️😍🤟

  • @ishankamapatuna1558
    @ishankamapatuna1558 3 ปีที่แล้ว

    Supiri video ekak Keep it up ❤️

  • @MotiveCHE
    @MotiveCHE 3 ปีที่แล้ว

    🥳🥳🥳😍😍 Niyamai bro. Wish you the best of luck

  • @kanishkadissanayaka1744
    @kanishkadissanayaka1744 3 ปีที่แล้ว

    Thanks for this . Worth it

  • @tharakadahamsrijayasuriya3920
    @tharakadahamsrijayasuriya3920 3 ปีที่แล้ว +1

    අපූරු විඩියෝවක්
    ජයවේවා
    දිගටම කරන්න

  • @kanishkadissanayaka1744
    @kanishkadissanayaka1744 3 ปีที่แล้ว

    වටින වැඩක්

  • @shashinimuthumala1822
    @shashinimuthumala1822 3 ปีที่แล้ว

    මරු 😍😍👍👍👍

  • @buddhipaniliyanaarachchi2766
    @buddhipaniliyanaarachchi2766 3 ปีที่แล้ว

    මරු 👌👌👌👌

  • @ThusharaLasantha-001
    @ThusharaLasantha-001 3 ปีที่แล้ว

    ඒක 👌

  • @udarachinthaka3516
    @udarachinthaka3516 3 ปีที่แล้ว +1

    Supper ❤️❤️❤️

  • @thusharikapathiranage262
    @thusharikapathiranage262 3 ปีที่แล้ว

    Super job 👏👏👏👏

  • @picasochannel3419
    @picasochannel3419 3 ปีที่แล้ว

    Supiri sazi... aiyee...❤😍

  • @darshiupeksha7176
    @darshiupeksha7176 3 ปีที่แล้ว +1

    ♥️😍👌

  • @priyanwadajayamali1128
    @priyanwadajayamali1128 3 ปีที่แล้ว

    👍😍

  • @madda-7255
    @madda-7255 3 ปีที่แล้ว +1

    Super😍

  • @TravelWithAyale
    @TravelWithAyale 3 ปีที่แล้ว

    නියමයි නියමයි අයියේ... කියවන්න කම්මැලි අයට මේ වැඩේ ගොඩාක් වටිනවා. ❤️❤️❤️
    keep it up 💪

  • @TravelWithBajaBaby
    @TravelWithBajaBaby 3 ปีที่แล้ว

    Superb සසියා

  • @nilinasandeepani9039
    @nilinasandeepani9039 3 ปีที่แล้ว

    වාව්😍❤️😘

  • @chalinduwickramaarachchi6877
    @chalinduwickramaarachchi6877 3 ปีที่แล้ว +1

    සම්පූර්ණ විස්තරය නිසා ට්‍රැවල් පිස්සන්ගෙ අත්පොත් මේක වෙයි. මොකද අයෙ කොහෙවත් හොයන් නැතිව ඔක්කොම මෙතන තියෙන්ව. ජය වේවා.

  • @mymedlife2747
    @mymedlife2747 3 ปีที่แล้ว

    ❤️🌸

  • @lahiruchamika1939
    @lahiruchamika1939 3 ปีที่แล้ว

    Supiri ♥️😍👌

  • @chalaniwasundara
    @chalaniwasundara 3 ปีที่แล้ว

    සා..වෑව්❤️නියමයී😘😘

  • @nirasharathnayake9631
    @nirasharathnayake9631 3 ปีที่แล้ว

    😍😍😍

  • @nuEscapes
    @nuEscapes 3 หลายเดือนก่อน

    nice ❤

  • @akalankadilshan6910
    @akalankadilshan6910 3 ปีที่แล้ว

    ❤❤😁

  • @Chathuhettiarachchi
    @Chathuhettiarachchi 3 ปีที่แล้ว

    ඒක නියම වැඩක් ❤️ ලියන ලිපි කියවන්න කම්මැලි අයට මේ වැඩේ ලේසි. ඒ වගේම තමයි ලිපියකට වඩා මේ විදිහට තේරුම් කරද්දි තේරුම් යන එක වැඩියි. බොහොම හොඳ වැඩක් ජයෙන් ජය 😘

  • @kasunvirantha686
    @kasunvirantha686 3 ปีที่แล้ว +1

    👊👊👊

  • @UtopiansDiary
    @UtopiansDiary ปีที่แล้ว

    හොඳට විස්තර කරලා තියනවා, අපිත් මේ ලඟදි ගිහින් ව්ලොග් එකක් කරා වියට්නාම් යන්න කැමති අයට බලන්න ❤

    • @tripmaster2840
      @tripmaster2840  ปีที่แล้ว +1

      Thanks 😍 අනිවාර්යයෙන්

  • @buddiknuwan6967
    @buddiknuwan6967 3 หลายเดือนก่อน

    Hi

  • @buddiknuwan6967
    @buddiknuwan6967 3 หลายเดือนก่อน

    Mata dana ganna puluwanda sir lankawea idan viyetnam walata yanna tikat ekata kiyada kiyala mata dana ganna puluwanda

    • @tripmaster2840
      @tripmaster2840  3 หลายเดือนก่อน

      ටිකට් එකේ ගාන හරියටම කියන්න බෑ. දවස අනුව කාලේ අනුව ගාන වෙනස් වෙනවනේ. අඩුවට ටිකට් වල.ගාන බලාගන්න හැටි වීඩියෝ එකක් තියෙනවා චැනල්.එකේ 🙂 ඒක බැලුවොත් අදහසක් ගන්න පුළුවන්

  • @malikaRajaguru-fh7oq
    @malikaRajaguru-fh7oq หลายเดือนก่อน +1

    Casinos club thiynwda

    • @tripmaster2840
      @tripmaster2840  24 วันที่ผ่านมา

      @@malikaRajaguru-fh7oq Thiyenawa. Hanoi wala

  • @KollainCanada
    @KollainCanada ปีที่แล้ว

    ලයිසන් නැතුව හොරෙන් බයික් පදින්න පුලුවන් ද බාලි වල වගේ?

    • @tripmaster2840
      @tripmaster2840  ปีที่แล้ว +1

      ඉන්දුනීසියාවට වඩා ලයිසන් නම් බලනවා වැඩී වියට්නාම් වල

  • @lccb3828
    @lccb3828 10 หลายเดือนก่อน +2

    Visa on arrival da

  • @starseven4208
    @starseven4208 ปีที่แล้ว

    ලංකාවේ පාස්පෝට් එකට කොහොමද viyatnam වීසා ලබාගන්නේ කාවින්ද ලබාගන්න පුළුවන් කිය විස්තර පොඩ්ඩක් එවන්න

    • @tripmaster2840
      @tripmaster2840  ปีที่แล้ว

      www.vietnam-visa.com/guide/sri-lanka/

  • @starseven4208
    @starseven4208 ปีที่แล้ว

    Visha kohmda labagnne ??

    • @tripmaster2840
      @tripmaster2840  ปีที่แล้ว

      www.vietnam-visa.com/guide/sri-lanka/

  • @warunadissanayake
    @warunadissanayake ปีที่แล้ว +3

    වියට්නාම් සංචාරයකට විසා ලබා ගැනිමට ස්පොන්සර් කෙනෙක් අවශ්‍ය වෙනවද..විසා අයදුම් කිරිමට ඔන්ලයින් මාර්ගයෙන් පුළුවන්ද

    • @tripmaster2840
      @tripmaster2840  ปีที่แล้ว +1

      Sponsor කිරීමට අවශ්‍ය නෑ .

    • @warunadissanayake
      @warunadissanayake ปีที่แล้ว +1

      මට කියන්න පුළුවන්ද විසා ලබා ගන්න විදිය ගැන..Fb page එකක් තියනවනම් කියන්න විස්තර ලබා ගන්න.

    • @tripmaster2840
      @tripmaster2840  ปีที่แล้ว

      Me link eka balanna. wadagath wei. E visa ganna puluwan.www.vietnam-visa.com/guide/sri-lanka/

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 2 ปีที่แล้ว +3

    යන වියදම් කොහොමද

    • @tripmaster2840
      @tripmaster2840  2 ปีที่แล้ว +2

      වීඩියෝ සීරීස් එකේ කොටස් ටික බලාගෙන යන්න. කොටසින් කොටස වියදම් ගැන කතා කරනවා අන්තිමට සැලසුමකුත් එක්ක 😍

    • @anuruddhagodamune5855
      @anuruddhagodamune5855 2 ปีที่แล้ว

      @@tripmaster2840 ❤

  • @chamithkevin9292
    @chamithkevin9292 ปีที่แล้ว

    වියට්නාම් ‍යන්න වීසා අවශ්‍යයයි නේද?

  • @himalshanimsara792
    @himalshanimsara792 2 ปีที่แล้ว +2

    වියට්නාමයෙ ඩොන් එකක් රුපියල් කියද අයියෙ

    • @tripmaster2840
      @tripmaster2840  2 ปีที่แล้ว

      රුපියලක් එහෙ මුදලින් 65ක් වෙනවා අද රේට් එකට. ලංකාවේ රුපියල් වලට වඩා වටිනාකමින් අඩුයි Dong

  • @KollainCanada
    @KollainCanada ปีที่แล้ว +1

    Visa cost එක කීයද ඒ ඩ්ගවස් වල?

  • @manojindunil2421
    @manojindunil2421 3 ปีที่แล้ว

    😍😍😍