ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ජයවේවා පුතා ආදආදර්ශමත් දරුවෙක් ඔයා 🇱🇰❤️
ස්තූතී
Machan niyamai
Super ❤
හොද අදහසක් ජයවේවා
❤❤❤❤❤ අදහස පට්ට .
Niyamai oya goviyanta mara upadesak dunne
🙏❤️👍
ජයම වෙව සහෝ
කතාව සුපිරි..😂 ජය වේවා
ස්තූතී සහෝ
සුපිරි ....
නියම වීඩියෝ එකක්😊😊😊😊😊
Thank you ඔයාට theruwan saranai ජයවේවා 🎉🎉
ස්තූතී ❤
Budu saranai balannath asai Jaya wewa❤❤❤
MARA MOTIVATION EKAK AIYE HITHATA AWE OYAGE ADAHS TIKATA.SUPER 100%
ගොඩාක් ඉස්තුති
ජයමවෙවසහෝ
Thank you
💗💗💗💗
Thank you..
Wellcome
❤
Neyami malli
ආදරෙයි සහෝ
Dabala karal hadenna kochchara kal yanavada
මාස 3 විතර
හදවතිම්ම කරන කතාවක් තියෙන්නේ
දබල වගාව කොච්චර කල් තියෙනවද
සුපිරියටම මාස 6 එහා අදින්න පුලුවන්.වැල බාලවෙනවා වගේ දැනෙනකොට කපලා දාන්න ආයෙ දලු දාලා හැදෙනවා
දඹල වල මල් එන්නයි ගෙඩි එන්නයි ගහන බෙිහෙත් වල නමි දෙක කියන්න
මම ගහන්නේ විජිමැක්ස්
මල් එනවා ඒකට .ඉතින් කරලුත් හැදෙනවා
දබල වර්ශය පුරාම හැදෙන්නේ නෑනේ,නොවැම්බර් වල විතරයි මල් හැදෙන්නේ 😢
මෙහේ හැදෙනව සහෝ
@SLfarmers කොහේද
මම කඩවත
මම සූරියවැව
@@SLfarmers මොනවා ද වර්ගය brother
ඉත්තෑවන් බටු පැල වලට ගහන්නෙ නැද්ද ?
නෑ නේද
දඔල පලදාව ලැබෙන්න කොච්චර කාලයක් යනවද පුතේ
මාස තුනක් හතරක් විතර යන්වා හොදට පලදාව එන්න
මොනවද ගහන්න ඔනෙ පොහොර ? කියන එවා පැහැදිලිව ඇහුනෙ නෑ රසායනික පොහොර කියපුව..
එලවලු පෝර දාන්න
අය්යේ දඹල බීජ හොයා ගන්නේ කොහොමද කඩෙන් ගන්න පුලුවන් ද
කඩෙන් ගන්නත් පුලුවන්.නැත්නම් වේලිච්ච කරල් වලත් හොදයි
අවුරැද්ද පුරාම අස්වැන්න ගන්න පුළුවන්ද
පුලුවන්.හැබැයි සමහර කාලවල අස්වැන්න අඩුවෙන්වා ගොඩක්
මැස්සකට ඇරියොත් අවුල්ද
අව්ලක් නෑ
වදල අවුලද
වදලා මොකද්ද සහෝ
Dabala.wagawata.sewana.geataluwakda.sewane.pala.daranawada
ගොඩක් හෙව්න නම් අව්ල්
ඔය වස ගහන්න ඔිනනෑ සබන් වතුරට අඑ කවලන් කරල සාන්ද්‍ර නය කරල ගහන්න
ලෑටින්ට මොනාද හොදයි කීවේ...
සෝරෝ.මිට්සු
කොංඩකුරුල්ලංගෙන් තමයි බෙිරගන්න බැරි එ්කට මොකද කරන්න පුලුවන්
මොනා කරන්නද.තුඹ වලත් එහෙමයි.දල්ලේ පනුවෝ ඉන්නකොට වෙන්නේ ඕක
ලෑටි කිව්වෙ මොනුන්ද
කුඩිත්තෝ කියන්නේ උන්.අපි එහෙමත් කියන්වා ඉතිම් .සූරියවැව නේ 😁
වගාව ගැන කියන්න wena දේවාල නැතුව
හා
සොරි මගේ අතින් පොටෝ එක මිස් වෙලා.
Maseta eka walakin mura kiyak kaduwa hakida aiya, ewagema kadena pramane ekaparakata koi wageda, idea ekak ganna ahuwe thank oyage vedio ekata
සතියට දෙපාරක් විතර පුලුවන්.කොහොම උනත් මෝරනකන් ඉන්නෙ නෑනේ.ඉතින් දෙපාර තුන්පාරක් වෙන්නත් පුලුවන්.වැලකින් සතියකට kg1 ho 2 පුලුවන් ඊටවැඩිය බෑ.බර අඩුයිනේ මල්ලි දබල වල
Video ගොඩාක් බැලුවා whatsapp number එක හොයාගන්න බැරි උනා.number eka දෙන්න.
0701792767
..dabala.wagawe.mal.weatena.ekata.pilithurak..ha.piliyamak.kiyanna.
මල්ලි දබල වල එහෙම තමා.ෆොලිකර් තියනවා ඒත් දබල වලට සැර වැඩී.ලොකුවට හිතන්න එපා.දබල වල හැලෙනවා මල්