ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හරිම සතුටුයි මගේ වෘත්තියේ කෙනෙක් මේ වගේ නිරවුල්ව ජනතාවට ඉතා වැදගත් පෝෂණ වැඩසටහන් ඉදිරිපත් කිරීම ගැන තෙරුවන් සරණයි ඔබට!!!
🙏🏿❤️
Ekama wurthiye kenekuta subhapethimath ithama sathutatakaranayak obtata thuthi 👍
එතකොට මාලූ පිසගන්න හොද අකාරය ඉදිරී විඩියෝවෙන් දැනුවත් කලොත් අපිට ගොඩක් වටිනවා. ස්තුතියි❤
හොද ප්‍රශ්නයක් ✔👍
ගොඩක් අගේ කරනවා වෘත්තීය කාර්යබහුලකම ඇතුලේ හම්බෙන වෙලාවේ ජනතාව දැනුවත් කරනවට,, 👌රාජ්‍ය ක්‍රම හැදෙනකං විවිධ විවිධ වෘත්තීය මට්ටමේ අයට පුලුවන් තරමින් සමාජ මාධ්‍ය හරහා මෙහෙම කොච්චර අය තව ඉන්නවද දැනුවත් කරනවනං ඇත්තටම හොදයි වෙනත් ක්‍රේෂ්‍ත වල ඔබට RESPECT 🖐️👌
Obage kepaweema mulu hadawathinma agaya karanawa.❤ salmon malu lankawe nedda.? samon bollu da apita ganna tiyenne. Me gena podi denuwath kirimak karanna puluwaninam udawwak
Dawasata uparima biththara keeyak kanna puluwanida.?
වටිනා දැනුවත් කිරීමක්.. පැහැදිලිව තේරුම් කරලා දීම ගැන සතුටු වෙනවා..❤️❤️❤️💐💐💐
Please do s vedio regarding coconut,coconut sambol coconutmilk. Are they bad for colestroland getting fatWe hope u pay attention ngive us above said vedioThanks a lot This vedio is also very good Explaining very well 👍👍
මාලු බැදලා කනකොට අපිට තියෙන හොද සහ නරක ඊලග video එකට ඇතුලත් කරන්න . ඒක ඉතා වැදගත්. 🙏
කිසිම එකෙක් මාලු ගැන දාල තිබ්බෙ නැ thanks දැම්මට❤❤
ස්තූතියි ඔබතුමාට
බලාගෙන හිටපු වීඩියෝ එකක් සර් ගොඩක් ගොඩක් ගොඩක් ස්තුති 🙏🥰💗
ගොඩක් ස්තුතියි දැනුවත් කලාට බුදු සරණයි සර් ..🙏🙏🙏
Body bilding welata hareyata ma hareyana dayate akak karanko
හොඳම පැහැදිලි කිරිමක් ස්තුති
👍❤️
ගොඩක්ම වටින වීඩියෝවක්අනිත් වීඩියෝ .එකෙන් පුළුල් ද අදහසක් බලාපොරොත්තු වෙනවාමේ වගේ video.තව දිග වුණා නම් හොඳයි කියලා හිතෙනවාහරවත් නැනවත් වගේම.හරිම ප්‍රයෝජනවත්.බෙහෙවින්ම ස්තූතියි ඔබතුමාට..තෙරුවන් සරණයි🙏👍❤️❤️🙏❤️🙏❤️
Bohoma isthuthi sar.theruwan saranai.🎉🎉🎉🎉🎉❤❤❤❤❤
දැනුවත් කිරිම හරිම වටිනවා
Great thing we no now thank you for you. God bless you.
Lomassa malu wala gunaya ?dr.monawada? L.
ගොඩක් වටිනව.ස්තුතියි .මමත් වැඩිපුර කන්නෙ මාලු
Sir, great job❤❤❤ oya protin warga ape agata dinakata kopamana onada?samanya minisekuta.
0.8g/kg
@@NurseHesh sir, ekiyanne 70 kg bara kenekuta dawadakata protin o.8g ona kiyana ekada?
Thank you so much sir 🌷❤
Great knowledge. Thank you..❤❤
ඉතාමත් වටිනා වැඩසටහනක් ස්තූතියි දැනුවත් කිරීම වෙනුවෙන්
වටිනවා...
Aththatama niyama chanal ekak google eke search karala baluwath me wage clear widiyata hambenne na,oats,curds, ganath ekak karann Maru naththm okkoma milk products gana wage
Thanks a lot 🙏🙏
🙏🏿🙏🏿
First comment.බලාගෙන හිටියේ 🙏 thank you.
Great knowledge ❤
Hi,ape sir, video ekak danakam balagana hitiyata balanna late una.Niyamai sir danne nathi dewal thamai sir hamadama kiyala denne.mamaSalmon,tilapiya, Denise,fish kanawa.godak hodai neda.hari sathutui sir gana puduma knowledge ekak sirta thiyanawaThanks sir.theruwansaranaiDevipihitai 🙏🙏🙏
Thank you so much 🙏🏿❤️
Welcome sir 🙏
Good job puluwannam jim yana kenek dinakata watura ganna ona pamanaya sambandayen wada satahanak karanna.
Dry halmasso , karawala gana, eewe thiyn protein gana video ekk oona bro ❤🎉
Up, Yes please bro, Thanks
Karanawa
@@NurseHesh ❤️
බොහොම ස්තුතී.. 🙏
සුපිරි දැනුමක්..🔥
වටිනවා වීඩියෝ එක
ගොඩක් වටිනවා
Thanks ayye hena kalayak balan idiye 💕❤
සර් මේ දේවල් කියා දෙන්න ගොඩක් මහන්සි වෙනවා.සර්ට පින්
Adath video aka super brother ❤❤❤
Thank You sir🙏
Prp krapuma konde issaraha awida ?
Godak sthuy ser.
Sir saalayo vage chuti maalu guna nadda?api eva kanne ane uththaradenna❤🙏
Hera wedasatahana balanna
@@NurseHesh sthuthi sir🙏
Malu wala proton arksha wela hadanna hodama kohamada kiyala video ekak danwada
ඉතා අගෙයි
ගල් මාළු???
this is gold bro, thanks
MN hitena vidihata parippui batui ekata kawama amino acids 9 ma labenawa
Dr chicken walata hormones gahanawa kiyanwa ethkota ewa kanna hoda nedd
Thank you for the video ❤❤❤🎉🎉🎉
බෙහොම ඉස්තුතියි 🎹 👍👍👍
Dawasata Linna Malu 500g Kewata Kamak Nedda
Very useful ❤ Cheers bro !
Thank you sir
කොන්ඩය සුදු වීමට ප්‍රතිකර්ම තියෙනවද?කොන්ඩෙ සුදු වෙලා ,රැවුලෙ එක කෙස් ගහයි සුදු ,රැවුලත් සුදු වෙන්න කලින් මේක හදාගන්නෝනෙ(age:-19)
Supiriyak thamai...❤
Plant based gane video ekak krnnko
Great 👍
බියර් වලින් ඇඟට හොඳ මෙිකක්ඳ? හැමදාම නෙමෙයි සතියකට එක පාරක් ගන්න කෙනෙක්ට.
සාමාන්‍යයෙන් කෙට්ටු කෙනෙක්ට ඇග මහත් කරගන්න විදි පිලිබදව වීඩියෝ එකක් කරනවද සර් 💔🤧
multivitamin ගැන video 1k දාන්න පුලුවන්නම් ගොඩක් හොඳයි
Almods saha walnuts kana eka hoda nadda testosterone level ekata?
Prashnayak ne
නියම වීඩියෝ එකක් ❤❤
ස්තුතියි සර් ❤
thankz sir 😍😍😍
Good ❤❤❤❤❤❤❤
Thank you sir 💛🎉
Welcome 🙏🏿❤️
Bohoma Istuti.... 😍😍😍
Migrane thiyena kenek creatine gaththata kamak nadda
Prashnayak ne eth man kiyala thiyena widiyata ganna
salmon maalu wala protein kohomada
100g wala 20g wage thiyenawa
බොහොම ස්තූතියි 🤍
Can you tell us what is the best fish available in the srilanka Omega-3 fatty acids which fish is good please
Wait 🖐🏿Watch my next Vedio😁
Fish roe ගැනත් දාන්නකෝ
❤️🙏🏿
වටිනව 💪
💪🏿❤️
සුපිරි ❤
Super
Home made Mass gainer ekak hadana hati Video ekak gennako sir❤👍
👍
Murunga kola gan video ekk oni kiyana tharam hodada bodybuilding walata ehema
ඉක්මනට දාන්න ඊලග වීඩියෝ එකත්
Malu hadanna hodama vidiha ganath kiyanna...
තිලාපියා ලංකාවේ තියද
Eggs da hoda peanut da plz reply
Eggs Eggs Eggs
ඉතුරු මාලු ගැනත් කරමු .සර් මන් හිතන් ඉදියෙත් මාඋ වල protein නෑ කියල
bulk ekak gena video ekak ona 👍
Bodybuilding කෙනෙකුට මාලු කාල ඇග හදන්න බෑරිද
අපෝ පුලුවන් කිසිම ප්‍රශ්නයක් නෑ
සර්, ගෙදර තෙල් දාලා හදන කෑම (උදා:- වම්බටු තෙල් දාලා, කරවල තෙල් දාලා, මාළු මිරිස් තෙල් දාලා වගේ කෑම) කන එකෙන් ඇඟේ කොලෙස්ටරෝල් වැඩි වෙනව ද? (පොල්තෙල් දාන නිසා)ඒ වගේ ම පොල්කිරි දාල හදන කෑම, පොල් දාල හදන කෑම, පොල් සම්බල් වගේ පොල් ආශ්රිත කෑම කෑවම ඇඟේ කොලෙස්ටරෝල් වැඩි වෙනව ද? Please මේ ප්‍රශ්න දෙකට අනිවා උත්තරයක් ඕන සර්...
Reply එකක් ඕන සර්
අලුත්ම research වලට අනුව පොල්තෙල් වත් පොල් කිරිවත් අපේ blood cholesterol level ekata බලපෑමක් ඇති කරන්නෑ.නමුත් මද්යම ප්‍රමාණ වලින් තෙල් කෑම ගැනීම තමයි වඩාත් සුදුසු එහෙම තමයි නිර්දේශ කරල තියෙන්නෙ තෙල් කෑම වලට ව්ඩා කොලෙස්ටරෝල් වලට බලපාන්නෙ පිටි කෑම
@@NurseHesh thank you sir. එතකොට මං කලින් කියපු විදියෙ තෙල් කෑම කෑව කියල කොලෙස්ටරෝල් වලට බලපෑමක් නෑනෙ.හැබැයි පොල් වල එහෙම saturated fat එක වැඩිපුර තියෙනවලුනේ.ඒකයි මං ඒ ගැන ඇහුවෙ.
බල මාලු වල ප්‍රොටින් 17 යි තියෙන්නෙ,
Cat fish wala oya kiyana poshaka thiyenawada
Ow 18g protein thiyenawa
@@NurseHesh thanks
සර් ,ඔබතුමා nts diploma nurse කෙනෙක් ද නැත්නම් nursing degree කරපු කෙනෙක් ද?Nursing degree කරපු අයව දැන් රජයට බදව ගන්නෑ නෙ ද?😢
Nursing Diploma එක . එහෙම කතාවක් තියෙනව
@@NurseHesh nursing degree කරල වෙන රටකට යන්න බැරි ද?😢
echchra watina malu tikak underrated kiyala hithenne nadda .mn bodybuilding karana ayage vlogs ehema balanawa .eyala wath echchra malu gana care karanne naa .😢
How can fish be cooked in a non-allergenic way?
Supiri ❤
කිරි ආහාර අපේ ඇගේ ජිරනය වෙන්නේ අඩුවෙන් කියනවා නේ.එතකොටපෝශක කොටස් අඩුවෙන්නේ උරාගන්නේ.way portion වලත් මෙික මෙි විදිහමද
Watinawa ❤
බිත්තර වල පෝෂණය ඉහළ සංඛ්‍යාවන්ගෙන් පෙන්වන්නෙ බිත්තර 4ක් අරගෙන නේද ?ලංකාවේ සාමාන්‍ය මනුස්සයෙක් බිත්තර 4ක් එක වේලකට කන්නෙ නැහැ නේද ?
Ow me dawas wala nam kohomath ne😂 mehemai man ehema gaththe protein comparison eka pennanna
👌
Anivaren ilaga video eken me malu cook kraganna ona widiha fry kroth awul wenawada agata hoda nadda wage ekath pahadili krnna plz
Vedio eka hadala iwarai eka heta danawa oya kiyapu dewal ilanga ekata danawa
@@NurseHesh thankyou 🌸
අයියා පුලුවන් නම් Dry fish (කරවල) ගැනත් වීඩියෝ එකක් ඕන ❤❤
මස් මාළු කිරි බිත්තර මොකුත් කන්නේ නැති මම 🤗🤗 එළවළු හොදයි 🤗🤗
බිත්තර ගැන ගොඩක් දේවල් ඔබ තුමාගේ බිත්තර series එකෙන් ඉගෙන ගත්තා. ඒකටම අදාළ ගැටලුවක් තමයි සමහර අයට බිත්තර කන්න බැහැ ඇගේ සෙම වැඩි වෙනවා ඒ වගේම කැස්ස එනවා, එවගේ වේලාවක මොකද කරන්න ඔනේ. ඒ වගේම සමහර ලෙඩ රෝග තියෙන අයට බිත්තර කන්න හොද නැහැ මේ ගැනත් ඔබ තුමන්ගෙන් පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා.
ඔව් මන් ඉදිරියට ඒ ගැන දැනුවත් කිරීමක් කරනව 🙏🏿❤️
@@NurseHesh ස්තුති
හරිම සතුටුයි මගේ වෘත්තියේ කෙනෙක් මේ වගේ නිරවුල්ව ජනතාවට ඉතා වැදගත් පෝෂණ වැඩසටහන් ඉදිරිපත් කිරීම ගැන තෙරුවන් සරණයි ඔබට!!!
🙏🏿❤️
Ekama wurthiye kenekuta subhapethimath ithama sathutata
karanayak obtata thuthi 👍
එතකොට මාලූ පිසගන්න හොද අකාරය ඉදිරී විඩියෝවෙන් දැනුවත් කලොත් අපිට ගොඩක් වටිනවා. ස්තුතියි❤
🙏🏿❤️
හොද ප්‍රශ්නයක් ✔👍
ගොඩක් අගේ කරනවා වෘත්තීය කාර්යබහුලකම ඇතුලේ හම්බෙන වෙලාවේ ජනතාව දැනුවත් කරනවට,, 👌
රාජ්‍ය ක්‍රම හැදෙනකං විවිධ විවිධ වෘත්තීය මට්ටමේ අයට පුලුවන් තරමින් සමාජ මාධ්‍ය හරහා මෙහෙම කොච්චර අය තව ඉන්නවද දැනුවත් කරනවනං ඇත්තටම හොදයි වෙනත් ක්‍රේෂ්‍ත වල ඔබට RESPECT 🖐️👌
🙏🏿❤️
Obage kepaweema mulu hadawathinma agaya karanawa.❤ salmon malu lankawe nedda.? samon bollu da apita ganna tiyenne. Me gena podi denuwath kirimak karanna puluwaninam udawwak
Dawasata uparima biththara keeyak kanna puluwanida.?
වටිනා දැනුවත් කිරීමක්.. පැහැදිලිව තේරුම් කරලා දීම ගැන සතුටු වෙනවා..❤️❤️❤️💐💐💐
🙏🏿❤️
Please do s vedio regarding coconut,coconut sambol coconut
milk. Are they bad for colestrol
and getting fat
We hope u pay attention n
give us above said vedio
Thanks a lot
This vedio is also very good
Explaining very well 👍👍
මාලු බැදලා කනකොට අපිට තියෙන හොද සහ නරක ඊලග video එකට ඇතුලත් කරන්න . ඒක ඉතා වැදගත්. 🙏
කිසිම එකෙක් මාලු ගැන දාල තිබ්බෙ නැ thanks දැම්මට❤❤
ස්තූතියි ඔබතුමාට
බලාගෙන හිටපු වීඩියෝ එකක් සර් ගොඩක් ගොඩක් ගොඩක් ස්තුති 🙏🥰💗
🙏🏿❤️
ගොඩක් ස්තුතියි දැනුවත් කලාට බුදු සරණයි සර් ..🙏🙏🙏
🙏🏿❤️
Body bilding welata hareyata ma hareyana dayate akak karanko
හොඳම පැහැදිලි කිරිමක් ස්තුති
👍❤️
ගොඩක්ම වටින වීඩියෝවක්
අනිත් වීඩියෝ .එකෙන් පුළුල් ද අදහසක් බලාපොරොත්තු වෙනවා
මේ වගේ video.තව දිග වුණා නම් හොඳයි කියලා හිතෙනවා
හරවත් නැනවත් වගේම.හරිම ප්‍රයෝජනවත්.බෙහෙවින්ම ස්තූතියි ඔබතුමාට..තෙරුවන් සරණයි🙏👍❤️❤️🙏❤️🙏❤️
🙏🏿❤️
Bohoma isthuthi sar.theruwan saranai.🎉🎉🎉🎉🎉❤❤❤❤❤
දැනුවත් කිරිම හරිම වටිනවා
👍❤️
Great thing we no now thank you for you.
God bless you.
Lomassa malu wala gunaya ?dr.monawada? L.
ගොඩක් වටිනව.ස්තුතියි .මමත් වැඩිපුර කන්නෙ මාලු
👍❤️
Sir, great job❤❤❤ oya protin warga ape agata dinakata kopamana onada?samanya minisekuta.
0.8g/kg
@@NurseHesh sir, ekiyanne 70 kg bara kenekuta dawadakata protin o.8g ona kiyana ekada?
Thank you so much sir 🌷❤
Great knowledge. Thank you..❤❤
ඉතාමත් වටිනා වැඩසටහනක්
ස්තූතියි දැනුවත් කිරීම වෙනුවෙන්
🙏🏿❤️
වටිනවා...
🙏🏿❤️
Aththatama niyama chanal ekak google eke search karala baluwath me wage clear widiyata hambenne na,oats,curds, ganath ekak karann Maru naththm okkoma milk products gana wage
Thanks a lot 🙏🙏
🙏🏿🙏🏿
First comment.බලාගෙන හිටියේ 🙏 thank you.
🙏🏿❤️
Great knowledge ❤
Hi,ape sir, video ekak danakam balagana hitiyata balanna late una.
Niyamai sir danne nathi dewal thamai sir hamadama kiyala denne.mama
Salmon,tilapiya, Denise,fish kanawa.godak hodai neda.hari sathutui sir gana puduma knowledge ekak sirta thiyanawa
Thanks sir.theruwansaranai
Devipihitai 🙏🙏🙏
Thank you so much 🙏🏿❤️
Welcome sir 🙏
Good job puluwannam jim yana kenek dinakata watura ganna ona pamanaya sambandayen wada satahanak karanna.
Dry halmasso , karawala gana, eewe thiyn protein gana video ekk oona bro ❤🎉
Up, Yes please bro, Thanks
Karanawa
@@NurseHesh ❤️
බොහොම ස්තුතී.. 🙏
🙏🏿❤️
සුපිරි දැනුමක්..🔥
🙏🏿❤️
වටිනවා වීඩියෝ එක
ගොඩක් වටිනවා
👍❤️
Thanks ayye hena kalayak balan idiye 💕❤
සර් මේ දේවල් කියා දෙන්න ගොඩක් මහන්සි වෙනවා.සර්ට පින්
🙏🏿❤️
Adath video aka super brother ❤❤❤
🙏🏿❤️
Thank You sir🙏
Prp krapuma konde issaraha awida ?
Godak sthuy ser.
Sir saalayo vage chuti maalu guna nadda?api eva kanne ane uththaradenna❤🙏
Hera wedasatahana balanna
@@NurseHesh sthuthi sir🙏
Malu wala proton arksha wela hadanna hodama kohamada kiyala video ekak danwada
ඉතා අගෙයි
🙏🏿❤️
ගල් මාළු???
this is gold bro, thanks
MN hitena vidihata parippui batui ekata kawama amino acids 9 ma labenawa
Dr chicken walata hormones gahanawa kiyanwa ethkota ewa kanna hoda nedd
Thank you for the video ❤❤❤🎉🎉🎉
👍❤️
බෙහොම ඉස්තුතියි 🎹 👍👍👍
Dawasata Linna Malu 500g Kewata Kamak Nedda
Very useful ❤ Cheers bro !
🙏🏿❤️
Thank you sir
🙏🏿❤️
කොන්ඩය සුදු වීමට ප්‍රතිකර්ම තියෙනවද?කොන්ඩෙ සුදු වෙලා ,රැවුලෙ එක කෙස් ගහයි සුදු ,රැවුලත් සුදු වෙන්න කලින් මේක හදාගන්නෝනෙ(age:-19)
Supiriyak thamai...❤
Plant based gane video ekak krnnko
Karanawa
Great 👍
🙏🏿❤️
බියර් වලින් ඇඟට හොඳ මෙිකක්ඳ? හැමදාම නෙමෙයි සතියකට එක පාරක් ගන්න කෙනෙක්ට.
සාමාන්‍යයෙන් කෙට්ටු කෙනෙක්ට ඇග මහත් කරගන්න විදි පිලිබදව වීඩියෝ එකක් කරනවද සර් 💔🤧
multivitamin ගැන video 1k දාන්න පුලුවන්නම් ගොඩක් හොඳයි
Almods saha walnuts kana eka hoda nadda testosterone level ekata?
Prashnayak ne
නියම වීඩියෝ එකක් ❤❤
👍❤️
ස්තුතියි සර් ❤
👍❤️
thankz sir 😍😍😍
Good ❤❤❤❤❤❤❤
👍❤️
Thank you sir 💛🎉
Welcome 🙏🏿❤️
Bohoma Istuti.... 😍😍😍
🙏🏿❤️
Migrane thiyena kenek creatine gaththata kamak nadda
Prashnayak ne eth man kiyala thiyena widiyata ganna
salmon maalu wala protein kohomada
100g wala 20g wage thiyenawa
බොහොම ස්තූතියි 🤍
🙏🏿❤️
Can you tell us what is the best fish available in the srilanka Omega-3 fatty acids which fish is good please
Wait 🖐🏿Watch my next Vedio😁
Fish roe ගැනත් දාන්නකෝ
❤️🙏🏿
වටිනව 💪
💪🏿❤️
සුපිරි ❤
💪🏿❤️
Super
Home made Mass gainer ekak hadana hati Video ekak gennako sir❤👍
👍
Murunga kola gan video ekk oni kiyana tharam hodada bodybuilding walata ehema
ඉක්මනට දාන්න ඊලග වීඩියෝ එකත්
Malu hadanna hodama vidiha ganath kiyanna...
තිලාපියා ලංකාවේ තියද
Eggs da hoda peanut da plz reply
Eggs Eggs Eggs
ඉතුරු මාලු ගැනත් කරමු .සර් මන් හිතන් ඉදියෙත් මාඋ වල protein නෑ කියල
bulk ekak gena video ekak ona 👍
Bodybuilding කෙනෙකුට මාලු කාල ඇග හදන්න බෑරිද
අපෝ පුලුවන් කිසිම ප්‍රශ්නයක් නෑ
සර්, ගෙදර තෙල් දාලා හදන කෑම (උදා:- වම්බටු තෙල් දාලා, කරවල තෙල් දාලා, මාළු මිරිස් තෙල් දාලා වගේ කෑම) කන එකෙන් ඇඟේ කොලෙස්ටරෝල් වැඩි වෙනව ද? (පොල්තෙල් දාන නිසා)
ඒ වගේ ම පොල්කිරි දාල හදන කෑම, පොල් දාල හදන කෑම, පොල් සම්බල් වගේ පොල් ආශ්රිත කෑම කෑවම ඇඟේ කොලෙස්ටරෝල් වැඩි වෙනව ද?
Please මේ ප්‍රශ්න දෙකට අනිවා උත්තරයක් ඕන සර්...
Reply එකක් ඕන සර්
අලුත්ම research වලට අනුව පොල්තෙල් වත් පොල් කිරිවත් අපේ blood cholesterol level ekata බලපෑමක් ඇති කරන්නෑ.නමුත් මද්යම ප්‍රමාණ වලින් තෙල් කෑම ගැනීම තමයි වඩාත් සුදුසු එහෙම තමයි නිර්දේශ කරල තියෙන්නෙ තෙල් කෑම වලට ව්ඩා කොලෙස්ටරෝල් වලට බලපාන්නෙ පිටි කෑම
@@NurseHesh thank you sir. එතකොට මං කලින් කියපු විදියෙ තෙල් කෑම කෑව කියල කොලෙස්ටරෝල් වලට බලපෑමක් නෑනෙ.හැබැයි පොල් වල එහෙම saturated fat එක වැඩිපුර තියෙනවලුනේ.ඒකයි මං ඒ ගැන ඇහුවෙ.
බල මාලු වල ප්‍රොටින් 17 යි තියෙන්නෙ,
Cat fish wala oya kiyana poshaka thiyenawada
Ow 18g protein thiyenawa
@@NurseHesh thanks
සර් ,ඔබතුමා nts diploma nurse කෙනෙක් ද නැත්නම් nursing degree කරපු කෙනෙක් ද?
Nursing degree කරපු අයව දැන් රජයට බදව ගන්නෑ නෙ ද?😢