කසාද බදින්න පේශල හොයන "තාදී" ගුණය..💣

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 11

  • @wishvageneva3761
    @wishvageneva3761 2 ปีที่แล้ว +24

    Wihilu karata kamak na . Namuth භාග්‍යවතුන්වහන්සේට ආදාල උතුම් සංඝයාවහන්සලාට අදාල උතුම් ගුනයන් ....කොහේවත් යන කෙලෙස් වලින් ග්‍රහන මනුස්ස පරාන වලට සම කිරිම බොහෝම කනගාටුයි පේෂල....
    මෙවන් ගොං කමි ඔබගේ සසර කා දමන අකුසල් බව අවධාරනයට ගත යුතු.

    • @Ushankbudd
      @Ushankbudd 2 ปีที่แล้ว +6

      එකඟයි

    • @muthsaralala6612
      @muthsaralala6612 2 ปีที่แล้ว +9

      උන් වහන්සෙත් මනුස්සයෙක් බූරුවෙක් ඉන්නවා හැම තැනම ආගම පටලව ගන්න

    • @Writer476
      @Writer476 2 ปีที่แล้ว +9

      ​@@muthsaralala6612 උන්වහන්සේ බුදු වෙන්න කලින් තමා මනුස්සයෙක් ආගම දන්නැත්තන් නිකා ඉන්න

    • @muthsaralala6612
      @muthsaralala6612 2 ปีที่แล้ว +3

      @@Writer476 කවුද බන් උඹ වැදි බන අහන එකෙක්ද උබ බුදුන්ගන්ම ගිහින් අහුවත් කියන්නෙ උන් වහන්සෙත් මනුස්සයෙක් කියලා මම කියන එකක් නෙමෙයි ඒක උන් වහන්සෙම දේශනා කරපු දෙයක්

    • @ashendimalka4664
      @ashendimalka4664 2 ปีที่แล้ว +7

      ඔව් මහත්මයා...ඇත්තටම ...ඒ ගුන විහිලුවකටවත් අරන් මෙලෙස කියන එක ආර්‍යෞපවාදයක් වෙනව...පදුම ගනනින් නිරේ යාමට මේ අකුසල් හේතු වෙනව..

  • @wasanthimunasingha25
    @wasanthimunasingha25 2 ปีที่แล้ว +4

    Sachini akke adarei