Informative and productive discussion 👍✅ I hope NPP government already paid attention on these positive changes of election acts 👍✅ These are proposed in NPP’s statement of policy document ‘A Rich Country - A Beautiful Life’👍✅ Let’s give them sufficient settlement period 👍✅
විශිෂ්ඨයි .අත්හැරීම හොදටම හුරැ කරලා තියෙනවා.ගරැ කරනවා ඔබතුමාට.
Great explain well done
මමත් යෝජනා කරනවා අතිගරු ජනාධිපතිතුමනි රටෙි ජනතාවට දැනෙන සංවර්ධනයක් ඉක්මනින්ම කරල ඉතිරි ඡන්ද දෙකම වෙසක් උත්සවයට පසුව පවත්වන්න . එවගේම මනාප අහෝසි කොට පැරණිි කේවල රටාවට යන්න පුළුවන් . එවගේම කඩදාසි සදහා විශාල වියදමක් යන නිසා මැතිවරණ නවීන තාක්ෂණය යොදා සරල කරන්න . පාර්ලිමේන්තු පණතකින් මෙි සියල්ලම සිදුකල යුතුයි .ලංකාවේ මැතිවරණ වසරක් පාසා නිදහස ලබාගත් මොහොතෙි සිට පවත්වන බැවින් නිශ්චිත දිනයක වසර පහකට වරක් මැතිවරණ පවත්වන්න අලුත් පණතක් පාර්ලිමේන්තුවට ගේන්න . දැන් ආණ්ඩුවට ඔිනෑම පණතක් සමිමත කරන්න පුළුවන් තුනෙන් දෙකෙන් සමිමත කරන්න පුළුවන් .
පසුව හෝ අනිවාර්යෙන් ප්‍රතික්ෂේපිත ඡන්ද වර්ග කර ප්‍රසිද්ධ කිරීම මැතිවරණ කොමසාරිස් කාර්යාලය කළ යුතුයි.
Informative and productive discussion 👍✅
I hope NPP government already paid attention on these positive changes of election acts 👍✅
These are proposed in NPP’s statement of policy document ‘A Rich Country - A Beautiful Life’👍✅
Let’s give them sufficient settlement period 👍✅
දේශප්‍රිය මැකෝ තුමණි ඔබට උන ඒ කරදරය ගැන බලවත් පසුතැවීමට පත් උනෙමි ඔබතුමා හරි නිහතමානී කෙනෙක් ඒ නිසයි අපිට කනගාටු මැකෝ තුමනි..! ඉක්මනින් ඒ හොරු කොටුකර ගැනීමට හැකිවේවා..!!
,,;;:මහජන විපක්ෂය::,,.. ලස්සන; නියම; මරැම; වචනයකි!
දුරගමන්සේවා බස්කාරයො කෙලින පිස්සු වගේම ගම්බද සහ නගරඅන්තර බස්කාරයො කොටන කෙටිල්ල ගැනත් විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕන.
ඕමායාගෙ ම් ම් ම් ම්, ම් ම් ම් ඒක මරු
Patta brain 🧠.. goodak dewal therune nah. Eth ahagena hitiya …❤❤❤❤❤❤❤❤❤
මැකෝ අංකල්❤❤❤❤
මැකෝ ලොක්කා ගේ සහා මෙ ගෙවල් කඩන හොරු රැලත් ඇල්ලිය යුතුමයි....
ඔමායා අක්කි බබා ඔයාගෙ voice එක හරි පැහැදිලි ❤
Meatuma..wage..මිනිස්සුන්ට .jara..වැඩ ...karanma..epa...
Godak adarei ❤
❤❤❤❤❤
Good
රටේ නායකත්වයට මෙතුමා එනවා නම් ඒක රටේම වාසනාවක්.
ඔහුට චන්ද ක්‍රමය පිලිබදව පළල්දැනුමක් ඇතිබව අවිවාදයෙන් පිළිගත යුත්තක් හැබැයි රටක් පාලනය කිරීමට එය සුදුසු කමක් නොවේ...❤❤
Is she properly dressed ?🤔
I too got to it.
I think yes . Is thare any problem with that .
ඔමායා ඔයා පොඩි කාලේ මම කොට්ටයක් නම් කියල රචනාවක් ලියල නැතිද? 🌹🥰😘
අතිගරු ජනාධිපතිතුමනි දැනට පවතින පලාත් පාලන මැතිවරණ පණතට අනුව තේරීපත්වෙන සභික පුමාණය අටදහසකට වැඩියි . මෙය ලංකාව වගේ කුඩා රටකට දරන්න ගොඩක් අමාරැයි විශෙශ්ෂයෙන් මූල්‍යමය පැත්තෙන් . අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමනි ඔබතුමාට පුළුවන් නමි අලුත් මැතිවරණ පණතක් ගෙනල්ලා පලාත් සභා හා පලාත් පාලන මැතිවරණ දෙකම එකම දිනයක පවත්වන්න වැඩපිළිවෙළක් ඉක්මනින්ම හදන්න .
අනිවාර්යයෙන්ම
අනිවාර්යෙන්,
Mecota veccade pow 😮🏠
චන්දෙ ප්‍රකාශ කිරීම අඩුවීම ගැන හිතාබලන්න ඕනා. ඒ වගේම ප්‍රකාශිත චන්ද වලින් හොයල බලන්න ඕන, මිනිස්සුන්ට වැරදිලා චන්දෙ දාල කියල හිතෙන චන්ද පත්‍රිකා ගැන. මැතිවරණ කොමසාරිස් ඇතුළු කිසිම කෙනෙක්ට පැහැදිලි කරන්න බැරි උනා නිවැරදිව කොහොමද චන්දය ප්‍රකාශ කරන්නේ කියන කාරනාව. TH-cam චැනල් කරන මිනිස්සුන්ටත් ඒ පැහැදිලි කිරීම කරන්න බැරි වුනා. හැමෝම පැහැදිළි කිරීම කරන්නේ චන්දය නිවැරදිව සලකුණු කරන්න දන්නා මිනිස්සුන්ට විතරයි. උදාහරණයක් විදිහට කිසිම මිනිහෙක් පැහැදිලි කරේ නැහැ මොකක්ද චන්දය කියන්නේ මොකක්ද මනාපය කියන්නේ කියල. පැහැදිළි කරපු මිනිස්සු හිතන් හිටියේ හැම චන්ද දායකයෙක්ම ඒක දන්නවා කියල.
Mata hithena de thamai me horakama pitu pasa deshapalana kattiyak ethi kiyala.oba thumata sidda u deyata bohoma kanagaatui.
Aluth komasaristhuma hondata pehedili kala. Chande lakunu karana widiya.
Retire from your work man!! Like Ranil you want to be in a job for life ?
මං දැනටමත් මැතිවරණ නිල රාජකාරි වලින් විශ්‍රාමිකය. ඒත් ප්‍රජාතන්ත්‍රවාදය, සර්වජන ඡන්ද බලය ,සැමට යුක්තිය යනාදිය ගැන කටයුතු කරමි එම කාර්යය මැකොසට හෝ වෙනත් ආයතනයකට පමණක් අයත් දෙයක් නොවේ .එය කවුරු කිව්වත් මා මිය යන තෙක් නවත් වන්නේ නැත.