Smile on the losers face, tears in the winners eyes, this world is a beautiful place. පරාජිතයන්ගේ මුහුණේ සිනහවක්, ජයග්රාහකයන්ගේ ඇස්වල කඳුළු, මේ ලෝකය සුන්දර තැනක්.
Regardless of age Gayana is undoubtedly the most cutest and the babyish reality show contestant I ever seen among all the shows in SL so far. She is so real when delivering herself 🤍👶
This is for Gayana. If you ever get to read this comment, do know that you have something no one else has. It is your heart. ❤ Never ever lose it no matter what. It will take you where you deserve to go. ❤ In the meantime, train your voice. You need to strengthen your vocal cords and your pitch. All the absolute best ❤
It’s sad to see your lack of knowledge about other cultures, there is a huge difference in freedom and importance, furthermore now the minority feels more comfortable to come up to compete because racism is slowly being eliminated from Sri Lanka.
@@man5925 Anything we can do , under the religious ethics. First everyone want to learn and understand other faiths. Without understanding it's will coming misunderstanding. And without knowledge of other faiths , we can't speak about it too. Am I correct?
Gayana's pitching was not up to expectations and ofcourse shes much more talented, probably she was bit nervous. Hazeena's voice was much clearer and pitching was on point ..so in the end coach shashika was spot on with her selection!
Ane, Please Take Gayana again. She is a wonderful talented girl. ❤ May be other coaches missed her. Please take her back. When she is there, we feel to watch and talks to the heart and soul. Please take her back🙏🙏🙏
Hazeena....soo lovely to listen to you... keep it going,,, you will go far hopefully...❤️❤️❤️ Gayana you are amazing as well lovely voice😍❤️❤️... train harder and will be waiting eagerly to see you again....!!!
ගායනා ගෙ තාත්තගෙ හිනාව,,දුවෙක්ගේ ජයග්රහණය පරාජය හමුවේ නොවෙනස් වෙන ආදරණීය සිනහව ❤️❤️
Ow gadak watinawa a sinawa
Well Said. Compliments to you.
පව් ගායනාත් එයාගෙ තාත්තාත් හිනාවෙලාමයි හිටියේ ඉස්සරහට අනිත් දරුව ගියත් ,, එහෙම තමයි හිත හිත හොඳ සුන්දර මිනිසුන් වාසනාවන් !!!🌹🌷👍👌ගායනා දුව ඔයාගෙ කටහඬත් ඉදිරිපත් කිරීමත් ඉතාමත් ලස්සනයි දුව 👍👌💎🌹👍👌👏👏😍 නමුත් තරගයේ ස්වභාවය නිසා ඔයාට අයින් වෙන්න වුණාට ,, සියලු දෙවියන්ගේ පිහිටෙන් සංගීත දිවියේ ඉදිරියටම යන්න වාසනාව ශක්තිය දහිරිය ලැබේවා කියලා මම හදවතින්ම ප්රාර්ථනා කරනවා දුව,,☺️ Good luck and all the best wish you a very nice future !!!
👍☺😍
00:35 Her voice is so cute.I watched it more than 10 times.🥺😍
Smile on the losers face, tears in the winners eyes, this world is a beautiful place.
පරාජිතයන්ගේ මුහුණේ සිනහවක්, ජයග්රාහකයන්ගේ ඇස්වල කඳුළු, මේ ලෝකය සුන්දර තැනක්.
best words...copied
❤️❤️
ලොකු Bond එකක් ඒ දෙන්නා අතර තියෙන්න ඇති.
Eka athitha
ගිය සැරේ වගේමයි.... ❤️💖
රස උපරිමයි.👍🥰😘
Thanks a lot. Team Sashika
ගායනාගේ තාත්තා හරිම ආදරනීයයි වගේ🌸 හැමවෙලේම හිනා වෙලා හිටියේ ❤️
ගායනා කැපුනට හසීනාට වඩා තැනකට ගායනා එනවා. මොකද ගායනා වොයිස් එන්නත් කලින් ඉදන්ම යි එයා එයාගෙම කියලා ඕඩියන්ස් එකක් හදාගත්තේ.. මෙකෙන් වුනේ එයාව නොදැන හිටපු සෙට් එකකුත් එයාව දැනගත්ත එක..
ඔව්. ගායනාගෙ අලුත් සිංදුවකුත් ඇවිල්ලා තියෙන්නෙ. "වැහි දාක" කියලා title එක තියෙන්නෙ.
Regardless of age Gayana is undoubtedly the most cutest and the babyish reality show contestant I ever seen among all the shows in SL so far. She is so real when delivering herself 🤍👶
කෝච් ශෂිකා ගේ කණ්ඩායම ජය මාවතකට යොමු කරන හඩක් ලෙසයි මා දකින්නේ.. හදවතින්ම සුබ පතනව හසීනා...❤❤❤❤💐💐💐💐💐💐💐💐👌
උරේශාගෙ සිංදු realityවල ඇහෙන්නෙ අඩුවෙන් 😍
ගිය පාර කෝච් සශිකාගෙම සතීශා එකක් කිව්වා...
සශිකා එයාගෙ යාළුවා උරේශාටත් වටිනාකමක් දෙනවා හරි ලස්සනට😍💓
සුවඳ දැනුණා ජීවිතේ Film එකේ ලස්සන සිංදුවක්. ඒ Film එකේ ආපු සිංදු ඔක්කොම වගේ ඒ දවස්වල ජනප්රිය වුණා.
Voice teens,voice season ඔක්කොගෙන්ම හොඳම coach ශෂිකා තමයි.හැබැයි මේ පාර පොඩ්ඩක් talents අනිත් අයට සාපේක්ෂව අඩු වුනත් ඉන්න talent ටිකෙන් හැමදාම වගේ උපරිම ප්රයෝජනය ගන්නවා.coach kasun,umaria වගේ team එකක් ශෂිකාට තිබ්බ නම් ආයෙ කියලා වැඩක් නෑ.සුපිරිම battles ටිකක් බලන්න තිබ්බා.හැමෝම තමන් කැමති හින්දා kasun,umaria ගාවට ගියාට මොලේ තියෙන එකෙක් අනිවාර්යයෙන් යන්නෙ shashika ගාවට.අනිත් එක talent සාපේක්ෂව අඩු එකත් තව වාසියක්
ජීවිතේ හරි සුන්දයි....හරිම සුන්දර ඉදිරිපත් කිරීමක්❤️ congratulations girls❤️
දෙන්නටම ආදරෙයි... ❤ දෙන්නම ලස්සනට ගායනා කරනවා.. තරගයේ ඉදිරියට ගිය hazeena ට සුබ පැතුම්.. ගායනා ඔයා අපේ හිත් දිනලා ඉවරයි.. සුබ පැතුම් දෙන්නටම ❤
Hazeena's voice is clear and steady...
ගායනා පිච් එකට සින්දුව කිව්වෙ නෑ.ඒ සින්දුව ගායනාට අමාරුත් ඇති.
මොනවා උනත් Hazeena deserves the win.
Good Luck
හසීනාට සිංහල සිංදු හොඳටම ගැලපෙනවා.
The cutest performance I have ever seen on this voice stage❤️✨️
This is for Gayana. If you ever get to read this comment, do know that you have something no one else has. It is your heart. ❤ Never ever lose it no matter what. It will take you where you deserve to go. ❤
In the meantime, train your voice. You need to strengthen your vocal cords and your pitch. All the absolute best ❤
A rare, wonderful personality. Keep shining bright, we need more of you 💖 Don't ever grow up sweetheart 💛
Thank you so much❤
@@sabebeebeee8260 don't even give up..cozz she is growing up pal..😁 just kidding
Hazeena ට තියන නිදහස රටේ අනිත් Hazeena ලාටත් ලැබේවා
Anith aye me stage valate ennethi hindha eyalate nidhahase ne kiyale kiyanne be. Meakate vada studies peththe jayagraha karanne godak aye inneva.
It’s sad to see your lack of knowledge about other cultures, there is a huge difference in freedom and importance, furthermore now the minority feels more comfortable to come up to compete because racism is slowly being eliminated from Sri Lanka.
@@man5925 Anything we can do , under the religious ethics. First everyone want to learn and understand other faiths. Without understanding it's will coming misunderstanding. And without knowledge of other faiths , we can't speak about it too. Am I correct?
@@fasrathsara8632 absolutely, people just speak what suits them, not the reality
@@fasrathsara8632eunata samahara agamika nithi rithith ekka eyalage nidahasa aduwela talent eliyata danna baritaramatama
සුබ පැතුම් හසීනා.දගකාරී..❤️❤️💐💐💐💐
A beauuuuuuutiful performance ❤❤❤, congratulations Hazeena!
Gayana , your voice is cute as always🥹, best of luck both of you✌️
I think Hazeena was the right choice here. Her singing has improved tremendously since the first round and it showed.
හරි ෂෝක් ළමයි දෙන්නෙක් අප්පා.....😍😍😍
Coach Shashika is talented in selecting songs, training singers. She do her job silently.
And perfectly 👍
True
Yes
I want these two to be a professional duo😭👍🏼
That's how this performance is, cutest choreography I've ever seen on this stage
Gayana's pitching was not up to expectations and ofcourse shes much more talented, probably she was bit nervous. Hazeena's voice was much clearer and pitching was on point ..so in the end coach shashika was spot on with her selection!
Hazeena singhala Pronunciation godak cleare lassanai
හසීනා ගායනා දෙන්නාම හොදයි. බලන් ඉන්න ආසකරන ඉදිරිපත් කිරීමක්. 😊 ගායනාට යන්න උන නිසා අන්තිමට කදුලක්😢
හැමෝවම ඉස්සරහට ගෙනියන්න බෑනේ. තරගයේ ස්වභාවය අනුව එක්කෙනෙකුට කැපෙන්න වෙනවා. දිනන්න පුළුවන් එක්කෙනාටයිනෙ.
Beautiful And Cutest Battle🙂 well Done Girls❤❤
හැටන් එකට ආඩම්බරයක් පුතේ❤️
Two pretty girls with two beautiful voices! 💯✌️ it was indeed cute!
Fantastic battle.. so cute 😊 well done to both
ගායනා අද පරාජයට පත් උනේ මුලු තරගාවලියේම පලමුවෙනියට වෙන්නත් පුලුවන්.
Good luck hazina. Best wishes for your future.💖
අනේ ඒ කොල අක්ක හරි cute 🥺❤️
ගායනා.....
Love you Gayana darling. Wish you a all the best. Hazeena beautiful voice.
Ane, Please Take Gayana again. She is a wonderful talented girl. ❤ May be other coaches missed her. Please take her back. When she is there, we feel to watch and talks to the heart and soul.
Please take her back🙏🙏🙏
Wow😘🥰....Most Beautiful 🌹 Battle Performance 🥰✌️❤️
හසීනාගෙ Moves Pooja Umashankarගෙ Moves වගේමයි ❤
Love this battle! Keep it up guys
Battle නම් ශෂිකා තමයි
ඒ මුස්ලිම් කෙල්ලට අම්මයි තාත්තයි දෙන නිදහස...❤️ ගායනාගේ තාත්ත ගේ ආදරය...❤️
🤣🤣🤣මුස්ලිම් නෙවේ tamil
@@DAVID-dx7np Hazeena kiyanne Muslim name ekak. Eya tamil.nemei.
Haseena is a tamil girl
@@aura1206 හසීනා කියන්නෙ මුස්ලිම් නමක්නෙ.....
@@aura1206 haseena is a muslim. Look at the promo before her introduction before the first round
Marai meh denna nam supiri...Coach sashika ge choices hamadamath supiri...I really really enjoyed this performance.....Well done..🥰🥰😍😍💜💜💜🌈
Beautiful performance ❤️❤️💃💃
The winner crying for the loser.... Love
හසීනගෙ ඇදුම හරිම ලස්සනයි
ඔව්. එතන මාරම ගති.....👌👌👌
Hazeena....soo lovely to listen to you... keep it going,,, you will go far hopefully...❤️❤️❤️
Gayana you are amazing as well lovely voice😍❤️❤️... train harder and will be waiting eagerly to see you again....!!!
Compliments and best wishes from Galleon International Events. (Italy). Proud of you'll.
views අඩු කරන්නද අයින් කරේ. ඇඩ්මින් ගොනා
හසීනාගේ tamil, english pronounciation වලට වඩා සිංහල singing , pronounciation සුපිරි. ❤️ කෝච් සසිකාගේ තවත් සුපිරියක් . දෙන්නටම ජය. ගායනා පව් හැබැයි 🥺
Mokadda ain kale
Admin Gona🤣
Mokakda ain krala thiyenne
Kalin video eka crack wela thibbe
කලින් වීඩියෝ එක ක්රැක් වෙලා තිබුනේ.ඒකයි අයින් කරල තියෙන්නෙ
කලින් video එකේ මැද mute උනානෙ.
ආයේ දාපු එක හොඳයි 🔥
gayana nngiyoo oyge voice eka lassanaii ..oya quite godaak blgen inn asa hithenwaaa...issarahata lassana aluth sinduwk krmuuu api oyth ekk innwa bs❤❤❤
Beautiful performance . Good job ❤️✌️
Cutest battle 🙂😍😘😋
Coach shashika ගෙ battles අහන් ඉන්න පුලුවන්. Talent එකත් පෙන්නල අපිටත් අහන් ඉන්න දෙයක් දෙනව
Perfect Song Selections.....
@@bunom3317 yes
Gayana... listening again... you have such a beautiful tone... ❤️
Team Sashika ❤🥺👌🔥
ගායනා කැපුන එක ගැන දුකයි,next time තව improve වෙලා try කරන්න, we love you gayana ❤️❤️💐
❤🥺🥺🥺
Cute two hummingbirds 💚
Congratulations Hazeena❤️❤️❤️
Battles නම් coach Sashika ❤️
Hazee awesome performance 😍
Lovely performance Gayana😍
ගොඩක් ලස්සනයි හසිනා good luck ❤️ දූවේ
Coach shashika's team ❤️❤️❤️
ඒක මාරම ලස්සනයි
Wow its very nice performance❤
Best of luck hazeena akki💯💕you are rocking👀❤️✨
How nice Gayanas fathers reaction
Gayana / Adithya and Ashanya would make up a fantastic trio for a girl band !
Really soo cute I was waiting for this moment 🤗🤗🥰🥰Hazeena so lovely singing 🌷 and gayana also💖good luck sisters 😇😇😇
ගායනා තව වට කීපයක් යන්න ඕනි ඉස්සරහට..
එහෙම හැමෝවම ඉස්සරහට ගෙනියන්න බෑනේ. මේක තරගයක්.
ගායනා.. මාර ලස්සනයි ❤️❤️❤️
සුභ පතනවා hazeena😍
Hazeena🎉Pranirsha's next version
It’s a nice performance hazeena. A good competition by team Shashika❤
Harima lssnai akkila dennagema voices❤️❤️🙈
gayanata adareiii bs nngiii lassanaii ....good luck ❤❤❤
Lovely combination 💘
Hazeena putha oya habama dakshayek idiriyatama yanna ona
Gayana’s Dad ❤
1:01 උමාරියා 🤣🤣
❤🧡❤❤so beautiful gayana &hasina
Gayana ge Talent eken tawa wadak ganna thibba Aparade
Amazing battle ❤️🎉
Super performance 😍❤
Best wishes for both of you 💕
Love with performance
ලස්සනයි ❤️❤️❤️❤️
Team shashika kiyannema supiriyk thamai ❤
ශශිකා දෙනව බැටල් ට්ක ඇඩෙන්නම😮
Congratulations hazeena akki ❤️🥺
Good Luck Gayana ❤
Gayana ✨❤🌸
Superb ❤️
Good luck Gayana you have got very rare and talented voice and you have long way ahead ❤
Wow 😍😍
Battles nam coach shashika is the best...🤗🤗
Gayanage ththage sathuta🥺❤️🙏
hazeenan supperb
Lovely♥️
Very beautiful
ගායනා ඔයා ලස්සනට ගායනා කළා........ නමුත් ඔයා තවත් හඩ වැඩි වශයෙන් සිංදුවට එකතු කලානම්, අනිත් අය ඔබ තොර ගන්න තිබුනා. ඔයා පරිනත කෙනෙක් වගේ ගායනය ඉදිරිපත් කළෙ, තරගය විදිහටම නෙවෙයි. විනිශ්චයේදී එයාලා ඒකයි බැලුවේ.හැබවටම ගායනා ඔයා දක්ෂයි.