Frst of all hats off her parents to let her achieve her dreams, passion and freedom. One of the unique and best vocals in this season. Kudos to you Hazeena and good luck for upcoming rounds! Superb performance. ❤️
That innocence , talents and confidence will lead her to success. Really happy to see a sri lankan muslim girl had that freedom to display her rare character to the world ❤️💪 Hope coach shashika will help her to polish her talents definitely 🙌
I don't know about music but I really appreciate that she is doing a part-time job while she is doing A/L. That's what we need in SL as most of the young generation waste their life and time.
Its really hard to enter into a medical college while doing a part time. If your dream is just to enter into a university, then thats fine, you can manage
Off pitch singing mostly. She's a confident singer though. I'm surprised at least one coach turned. Possibly because she's nervous all the off singing.
Super you have multiple talents, I wish you all the best. Sinhala show and coaches, singer is beautiful Muslim Tamil girl and song is Tamil this is the spirits of my nation Sri Lanka💪
මේ ගීතය මූලික ගායනයත් ස්රීලාන්කෙය සම්භවයක් ඇති Luksimi Sivaneswaralingam !!!!! Superb Efforts Hazeena ..not an easy choice !!!!!!! All the Very Best !!!!
What ever happen in the contest... will be listening to you over and over.... learn music and beleive in you.... you are the most unique talent i heard in the competition ..... i doubt how long shashika could groom you... cz in my eyes you are way more capable than many contestants.... good luck and all the best with future....😊
මුස්ලීමං girls ලට මේ වගේ ඉදිරියට එන්න උදව් කරන දෙමව්පියන්ට ගොඩාක් ස්තුතියි. පව් සමහරු එහෙම ඉඩ දෙන්නෙ නැහැන්ර.
කොච්චර දක්ෂද මේ දරුවා. හරිම ආශාවෙන් බැලුවෙ. කෝච්ලා ටික දරුවාගෙ performance එකක් දැක්කනම් පුටු 4 ම turn වෙනවා. හරිම ලස්සනයි පුතේ. හැම පැත්තකින්ම ඔයාට ජය ලැබේවා.!❤️ ජේසු පිහිටයි!!!
Comments දැක්කම තේරුම් ගන්න පුළුවන් සිංහල මිනිස්සු කොච්චර හිත ලස්සන ආදරවන්තයි කියලා. ශ්රි ලංකාවේ ඉපදුනාට ලොකු ආඩම්බරයක් දැනුණා...
🇱🇰❤️
🇱🇰❤
She is Tamil no?
@@thalapathiveriyan9048 na muslim nangiyek
ආගම පස්සට දාල සහෝදරකම ඉස්සරකරගත්ත දාට අපි දිනනවා සහෝදරයා.
මම නම් එකෙන්ම ආසයි මේ කෙල්ල දිනනවට.
ආඩම්බර වෙන්න පුළුවන් දරුවෙක් කිසිම බයක් නැතුව කියනව ඉගෙනීමට හෙල්ප් එකක් වෙන්න පාට් ටයිම් ජොබ් එකකුත් කරනව කියල ඉදිරියටම යන්න ලැබේවා දුවේ තෙරුවන්සරණයි 🙏🙏
සිංදුව ඇහුවෙත් අදමයි...හරිම ලස්සන ට නංගි සිංදුව කිව්වා ...කීප සැරයක් ඇහුවා..👌❤️
Fatta song ekak original eka ahanna
@@chathuralakshen9909 Radio එකෙත් play වෙලා තියෙනවා මතකයි. Bogan Film එකේ සිංදුවක්.
SENTHOORA SHRINISHA SEARCH TH-cam 😲😲😲😲
@@dileesharabasnayake6881 yeah film ekat maru 🤗
@UCVM6ouEZuCUDw5xcty0PQIA yes but shrinisa stage performance on vijaytv was mind-blowing 😚
Frst of all hats off her parents to let her achieve her dreams, passion and freedom. One of the unique and best vocals in this season. Kudos to you Hazeena and good luck for upcoming rounds! Superb performance. ❤️
අපේ හැටන් වලට ආඩම්බරයක් ❤️😍 ප්රකාශ් මතක් කරා වගේම ඒ වගේ තරඟේ ඉදිරියටම යන්න සුබ පතනවා නංගි. ජය වේවා 🙏
නිකමට හිතෙන දෙයක් . ඊලග international යන වොයිස් එක මේක වෙන්න පුලුවන් .. යොහානිගෙ වගේ අමුතුම කටහඬක් තියෙන්නෙ .
That innocence , talents and confidence will lead her to success. Really happy to see a sri lankan muslim girl had that freedom to display her rare character to the world ❤️💪 Hope coach shashika will help her to polish her talents definitely 🙌
I don't know about music but I really appreciate that she is doing a part-time job while she is doing A/L. That's what we need in SL as most of the young generation waste their life and time.
Its really hard to enter into a medical college while doing a part time. If your dream is just to enter into a university, then thats fine, you can manage
Sendoora Google it
ඇග සීතල වුනා 🥶♥️ඒක නෙක්ස්ට් ලෙවල්..ලස්සන,හැදියාව,ටැලන්ට් එක,හැමදේම බැලන්ස් කරන එක...වාව් 😍 අද මෙහෙම කියනවට සොරි ගයිස් හැබැයි ගායනා අක්කට වඩා මෙයා නියමයි මට නම් ඒක නෙක්ස්ට් නෙක්ස්ට් නෙක්ස්ට් ලෙවල්..මේ වගේ අය තමයි ඕනෙ 😍ඒ වොයිස් එක ඇහෙද්දි හිරි ගඩු පිපෙනව ❤
Gayana ekka battle karala select wenne meya neda ?
@@Dsandeepa4053 දන්නෙ නෑ හලෝ 😐
@@Dsandeepa4053 ගායනා Battles වලින් කැපිලා කියලා comments වගයක් දැක්කා.
@@dileesharabasnayake6881 ගායනා මුස්ලිම් girl කෙනෙක් එක්ක battle කරලා out වෙලා කියලා මම දැක්කා 😐
@@Dsandeepa4053 නෑ ඒ මෙයා Tamil මම හිතන්නේ ඉස්සරහට එන gril කෙනෙක් එක්ක වෙන්න ඇති
Harim lassanata ඇදගෙන awith තියනවා oyage voice ekath harima ලස්සනයි 😍😍
කොච්චර ඇහුවත් එපා වෙන්නැති ලස්සන කටහඩක්😍
We are proud of you friend .. super talented.. well performed 🔥
Me nangi shakthi junior superstar ekata awilla thiyenawa.. a kaleth lassanata performed, sing karala thiyenawa.. congratulations sis
Dunt understand the language but damn that voice just gave me goosebumps!! She lived in that song! Phew! 😮💨
I think ,she deserves 4 chair turn,well done♥️
Nooo
Off pitch singing mostly. She's a confident singer though. I'm surprised at least one coach turned. Possibly because she's nervous all the off singing.
Haven’t listened to the song before. But she sang it nicely..
No, listen carefully
Voice Control madi wage
Super you have multiple talents, I wish you all the best. Sinhala show and coaches, singer is beautiful Muslim Tamil girl and song is Tamil this is the spirits of my nation Sri Lanka💪
එ දරුවගේ අම්මා තාත්තට ගොඩක් ගරු කරනව ළමයගේ දක්ශතාවය ගැහැණු පිරිමි භේදයකින් තොරව ඉදිරියට ගෙනාවට.පරිස්සමට ගමන යන්න.good luck!
Tip tope dr..go forward
කෝච් ශෂිකා ගේ කණ්ඩායම ජය මාවතකට යොමු කරන හඩක් ලෙසයි මා දකින්නේ.....
Ane den hodma aya gdk innawa Coach Sashikage😢😢
@@insu-xm8oe උමාරියා, කසුන් දෙන්නා ගාවයි වැඩි හරියක් ඉන්නෙ. ශෂිකාගෙ ගොඩක් ඉන්නෙ එයාම විතරක් හැරුණු අය.
@@dileesharabasnayake6881 battels wladi blmu apiii
@@dileesharabasnayake6881 ඔව් උමාරියා ගෙ team eka🔥🔥
ගියපාර අභිශේකත් ශශික වගේම.තම ගියෙ අන්තිමට පිපුරුව
Powerful multi package 🌼🌼
Coach Bathiyas smile shows his Blessings towards contestants it's really really Appreciative.🌼🌼
Beautiful girl.
She has a big confident
ආසම සින්දුවක්. Blind එකකදී ඇහුවමයි. 🌼😍
මේ සිංදුව එච්චර පරණ එකක් නෙමෙයි. Radio එකේ එහෙම play වෙලත් තියෙනවා මතකයි.
@@dileesharabasnayake6881 නෑ පරණ එකක් නෙමේ. වැඩිය අවධානය නැති සින්දුවක් නිසා කිව්වේ. Bogan එකේ සින්දුවක් ඉම්මාන් මියුසික් කරපු.
@@ShanikaSewwandi94 අවධානයෙන් ගිලිහුණු හොඳ සිංදු නම් උඩට එන්න ඕන.
ඒ නංගිට දෙමව්පියෝ දීල තියන නිදහසම ඇති...එයා ලස්සනට ඒක මැනෙජ් කරගෙන එයාගෙ ගමන යයි...ස්වීට් ගර්ල් කෙනෙක්💝
ලැජ්ජා වෙනවා මේ ළමයගෙ අම්මා තාත්තා ගෙන.... මුළු මහා මුස්ලිම් සමාජයමටම අගෞරවයක්.....
මම මේ video එක බලන්න නෙවෙයි ආවේ ඒත් අහම්බෙන් වගේ දෙකේ.... so sad...
Thanks for selected this song ♥️ Good luck 💐💐
Well done Hazeena.. ... you have wonderful supportive realistic parents...
goosebumps කෙල්ලේ. goosebumps. Win the bl00dy competition. You deserve it. සින්දුවෙ එක වචනයක් තේරුනේ නෑ. ඒත් බොක්කෙන්ම සුභ පතනව. මම දැක්ක හොඳම performance එක කියල කියන්න පුලුවන් බය නැතුව. ආදරෙයි බොක්කෙන්ම. ඒ අම්ම තාත්තටත් බොක්කෙන්ම ආදරෙයි කෙල්ලගෙ දක්ශතාවයට ඉඩ දෙනවට.
සුපිරියටම කිව්වා හසීනා නංගී ❤️❤️❤️
ඊලග international voice එක ලංකාවේ අද කිවුව කියල ss එකක් ගහල තියාගනින් ❤️🔥
Ok
හදවතින්ම සුබ පතනව හසීනා...❤️❤️❤️❤️💐💐💐💐💐💐💐💐👌👌
I heard Hidden Arabic tone colour some where in her voice..really nice, unic and rare voice..
Addicted to this song .. Her voice is awesome guys ❤❤
ජය වේවා නංගී සුපිරි ❤️🤘
Haseena you are so talented . All the best
මේ ගීතය මූලික ගායනයත් ස්රීලාන්කෙය සම්භවයක් ඇති Luksimi Sivaneswaralingam !!!!!
Superb Efforts Hazeena ..not an easy choice !!!!!!! All the Very Best !!!!
Meya kiyana rap eka mokkda?
Nothing rap @@nishanchathuranga5359
So much energy Hazeena.. 💜
Hats off her parents ❤️✌️
Awesome you voice sister
தழில் தெரியாதவர்களுக்கு கூட அதை ரசிக்க கற்று கொடுக்கிறது
Tamil allows beauti 🤩🥰😍
හරිම ප්රියමනාපයි කෝච් සසික ලස්සන වැඩක් ගනී
Senthoora ❤️ This is one of my favorite song. You made it more beautiful All the best Didi 😍
This is ❤️ give some love this girl!!!!
Her voice is better than the orginal singer in my opinion . Looking forward more performances
Don’t comedy’s bro
You’re kidding
😂
Haha noob opinion ever
Sister Hazeena, You should known to the world soon... Insha Allah. We love you. Greeting from Germany.
ඇත්තටම අගයකරනවා මේවගේ ඉදිරියට එන එක ගැන.අපි ඉන්න යුරෝපයේ කවදාවත් ලංකාවේ වගේ ඔයලගේ අය කොන්වෙන්න හදන්නැ.අම්ම තාත්ත ගන ආඩම්බරයි.
Hama season ekema muslim kattiya issarahata awa. Meya witharak newei
හසීනා සුභ පැතුම් නංගී.හැටන් , දියසිරිගමින් ආපූ නංගි කෙනෙක්.ඉදිරියටම යන්න සුභ පතනවා.
Congratulations.... ♥️💐superb 👌👌👌
God bless you!
Multi talented girl. Go ahead❤
i am listening this song as 34th time...big fan of her
Her confidence.. She conquered the stage
What ever happen in the contest... will be listening to you over and over.... learn music and beleive in you.... you are the most unique talent i heard in the competition ..... i doubt how long shashika could groom you... cz in my eyes you are way more capable than many contestants.... good luck and all the best with future....😊
Wow oyage 1st song ekata mamai sponsor good job well done 👏 ✔️ 👍 👌 ❤️
Super performance... Amazing 🥰.
Keep rocking hazeena..... ♥️
ඔයා නම් සුපිරියක් හසීනා 😮❤️🤩😘
We need more Tamil participants plssssss. She was well deserved
Congarts hazeena akka
Her accent is amazing 🥺♥️✨ and she is very nervous 😅❤️
සිංදුව නම් ඇහුවෙ අදයි
සුභ පතනවා
Nice voice 👍
හරිම අඩම්බරයි...මැණිකක්...ජයවේවා!🙏❤🇱🇰
හරිම ලස්සනයි දුව ජය වේවා. ජේසු පිහිටයි
Really nice to see her performing...all the best gurl❤
Hazeena....marvelous voice...❤❤❤
Wonderful performance Hazeena❤️
Beautiful voice congratulations Hazeena❤❤
Woow superb performance ❤️❤️😍 Very Talented girl 🤩🤩😍
I just love how Umaria reacts @2:09 😂😂😂❤️❤️
Congratulations sister❤❤ 🎉
Superb talent! 👌👏👍
Azha Vechita Thangachi😢❤ you’re so talented. 🔥
We already have a winner ❤🔥
congratulations Hazeena u have sang well.
Super performance 👌❤️
අනිවාර්යයෙන් මෙයා නම් වොයිස් එකේ ෆයිනල් ඉන්නම ඕනෙ...
මාර powerful voice ekak ❤️🔥
මාරම ලස්සනයි ♥️♥️♥️ඔයාට සුභ අනාගතයක්
Woow.. beautiful voice & range..
Congrts..
Simply saying, whoa 😮💥❤️🔥
All of the people are saying original song is better than this one . But i love her energy . She dont care about pitch . She enjoyed very well
Superb powerful voice......👏👏👏👍👍👍💝💝💝
Proud of you my loving sisrer 🥰🥰🥰🥰🥰🥰🥰🥰keep going ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
ඉතාම දක්ෂ දරුවෙක්. ඉදිරියටම යන්න දුවේ.
මගෙත් එක්ක එක ස්කූල් එකේ එකට ඉගනගත්ත දක්ශ කෙල්ලෙක්🥺❤️ අපි සෙක්ශන් දෙකක උනත් මන් එයා ගැන හොදට දන්නවා,congratulations dr😘😘😘😘😘
Gabriels නේ
She’s a all rounder
This is awesome Hazeena! ❤🥹
ගොඩක් දුර යන්න සුබ පැතුම් දක්ෂ ළමයෙක් 👍👌💐
Wow congratulations ❤️🔥
Talent Package ❤
What a powerfull voice👌
Listened many times
Nice voice
Hope u do a cover song of senthoora❤️
Making goosebumps 😬
Dynamics of her voice were beyond pleasing 💯
Woow...superb...❤
Well performed hazeena😍❤
මේ ලමයින්ට කිසිදු අන්තවාදියෙක් ගෙන් කරදර කෙනෙහිලිකම් නොවේවා කියලා හිතනව.. එහෙම උනොත් හැංගෙන්න එපා .. අපි හැමෝටම කියන්න.
Wow 👏 that was a superb performance
You just rocked it always on your way to support
Hazeena you very buetifull nive voice god bless you
awesome, she has potentials, good luck
Superb ...wow
One of the best talent lady singer. All the best
Supiri ❤❤
නියමයි ...congratulations ...ජයම වේවා !!!