මේකිලා මටත් ඇස් ගහනවා අප්පා🤣 kagama sirinanda himi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 162

  • @DevikaDevika-b3p
    @DevikaDevika-b3p 8 วันที่ผ่านมา +9

    සහතික ඇත්තක් hamuduruwane oba වහන්සේට දීර්ඝ යුෂ ලැබේවා .......🙏🙏🙏🙏

  • @dushanthikumari9108
    @dushanthikumari9108 2 วันที่ผ่านมา +2

    ඔබ වහන්සේට දීගා යුෂ ලැබේවා 😊 ❤ ඔබ වහන්සේ පවසන්නේ ඇත්ත❤😮😊

  • @Manjula-yf9ps
    @Manjula-yf9ps 12 วันที่ผ่านมา +6

    Mamanm kamathi kagama hamuduruwange bana ahanna . Sadu sadu sadu.......

  • @samanthalekamge2995
    @samanthalekamge2995 14 วันที่ผ่านมา +16

    තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින්වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SuduAmma-qt9ke
    @SuduAmma-qt9ke 14 วันที่ผ่านมา +6

    තෙරුවන් සරන්‍යි සුවාමින් වහන්ස🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Dhanus366
    @Dhanus366 9 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ

  • @KavithyaMadurabani
    @KavithyaMadurabani 8 วันที่ผ่านมา +4

    සමහරක් කාලීන ධර්මය දන්නෙ නැ 😢😢😢උන් තමා මෙක කන්නෙ 😅😅😅😅😅

  • @jayalathWiliyam
    @jayalathWiliyam 2 วันที่ผ่านมา

    Sahathika aththa

  • @ChanukaSaman-x7d
    @ChanukaSaman-x7d 5 วันที่ผ่านมา

    Theruwan saranai. Hamuduruwanta. Sahathika. Eththa.

  • @NimalKariyawasam-x5y
    @NimalKariyawasam-x5y 11 วันที่ผ่านมา +2

    මරු😂😅😅😅😂😂😂

  • @ChandraniKumrage
    @ChandraniKumrage 9 วันที่ผ่านมา +8

    ඔබ වහන්සේ කියන්නෙ සම්පූර්ණයෙන් ඇත්තම ඇත්ත තෙරුවන් සරණයි !

    • @udayakodi
      @udayakodi 9 วันที่ผ่านมา

      අනාගතේ පහල වන භික්ශූන් කියා ගන්නා මෙවන් සිවුරු දරන්නෝ ධර්මය නාමයෙක් ගීත ස්වරයෙන් ,විහිලු ස්වරයෙන්, ප්‍රකාශ සිදුකර ජනයා පිනවනව කියල බුදු රජාණන් වහන්සෙ එදා දැක්ක, දැක ප්‍රකාශකර වදාලා, බොහෝ ජනයාද ඒ ආශ්වාදය ලබනු පිණිස වැඩි වැඩියෙන් එවන් ධර්ම ප්‍රතිරූපක දේ ඇසීමට යොමුවීම තුලින් චතුරාර්ය සත්‍ය ඇතුලත් නිර්මල සද්ධර්මය අතුරුදන් වීමට හේතුවක් වේ. 😑😑😑
      නවාංග සාශ්තෘ ශාසනයේ කුමන කොටසකටද මේවා අයිති යැයි බුද්ධිමතුන් විමසත්වා😑😑😑😑
      අකාලික ගුණයෙන් යුතු සද්ධර්මය තුල "කාලීණ ධර්ම දේශණය" කියා දෙයක් ඇත්ද? 😑😑😑
      ඉහත සුලු කරුණුද මේ හිස් ප්‍රකාශ සද්ධර්මය නොවන බව තේරුම් ගැනීමට බුද්ධ ශ්‍රාවකයෙකු හට ප්‍රමාණවත්‍ ය........🎉🎉🎉🎉🎉🎉

    • @KarunawathiA35
      @KarunawathiA35 9 วันที่ผ่านมา

      ඉස්කෝලේ යන්න දුප්පත් ලමයින්ට ආස ඇති ඒක හීනයක් විතරයි ඒමොකද සල්ලි කාරයින්ට හොදයි ටියුෂන් ඉස්සර ඔයකෝලම් නැහැ

    • @mr.mishen180
      @mr.mishen180 4 วันที่ผ่านมา

      ආදරෙ❤😂🎉😢😮😅😊

  • @KarunawathiA35
    @KarunawathiA35 9 วันที่ผ่านมา +1

    ඒ දන්ඩෙන් යන්න ජබුන් 🤣🤣🤣🤣🤣🤣🤣 දැන් ඉන්න ගෑනුත් බනවනෙ

  • @SarathJayasundara-s6w
    @SarathJayasundara-s6w 10 วันที่ผ่านมา +6

    බන නොවුනත් කතාව ඇත්ත

  • @sriyanigamage9859
    @sriyanigamage9859 15 วันที่ผ่านมา +7

    ❤❤❤🙏🙏🙏🙏 jesu phitai හාමුදුරුවනේ

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 2 วันที่ผ่านมา

    100% Akangaie hamuduruwane👍 🙏

  • @pradeeppriyadarsana1577
    @pradeeppriyadarsana1577 14 วันที่ผ่านมา +6

    Ayyo kagama himith iwarai. Wahaama dasa adhigama suthraya balanna. Hithanna. Praguna karanna. Nathi nam, pitaduwwe, soma himi weni viyathunta ath wu iranama langadeema uruma wenawa niyathai. Dan yanne dahamin pita.

  • @DayaDaya-f9z
    @DayaDaya-f9z 6 วันที่ผ่านมา +1

    සාදු.සාදු

  • @NimalKariyawasam-x5y
    @NimalKariyawasam-x5y 11 วันที่ผ่านมา +3

    ඔබ වහන්සේ ගේ දර්මදේෂනයබොහොමහොදඉ😂😂😂😂😂😂😂😂😂👍👍👍👍👍👌👌👌👌👌👌👌👌🤣🤣🤣

  • @GamageSomalatha
    @GamageSomalatha 14 วันที่ผ่านมา +7

    සාදු සාදු සාදු නමස්කාර වේවා පිංවත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරංජයතු වේවා අපේ පිංවත් හාමුදුරුවනේ අවසරයි අපේ පිංවත් හාමුදුරුවනේ

    • @gdhgfhfd4831
      @gdhgfhfd4831 12 วันที่ผ่านมา +1

      Ikmanta apawatwenna
      Banata apahasa nokara.

    • @AjithBandhara
      @AjithBandhara 10 วันที่ผ่านมา

      😊

    • @udayakodi
      @udayakodi 9 วันที่ผ่านมา

      අනාගතේ පහල වන භික්ශූන් කියා ගන්නා මෙවන් සිවුරු දරන්නෝ ධර්මය නාමයෙක් ගීත ස්වරයෙන් ,විහිලු ස්වරයෙන්, ප්‍රකාශ සිදුකර ජනයා පිනවනව කියල බුදු රජාණන් වහන්සෙ එදා දැක්ක, දැක ප්‍රකාශකර වදාලා, බොහෝ ජනයාද ඒ ආශ්වාදය ලබනු පිණිස වැඩි වැඩියෙන් එවන් ධර්ම ප්‍රතිරූපක දේ ඇසීමට යොමුවීම තුලින් චතුරාර්ය සත්‍ය ඇතුලත් නිර්මල සද්ධර්මය අතුරුදන් වීමට හේතුවක් වේ. 😑😑😑
      නවාංග සාශ්තෘ ශාසනයේ කුමන කොටසකටද මේවා අයිති යැයි බුද්ධිමතුන් විමසත්වා😑😑😑😑
      අකාලික ගුණයෙන් යුතු සද්ධර්මය තුල "කාලීණ ධර්ම දේශණය" කියා දෙයක් ඇත්ද? 😑😑😑
      ඉහත සුලු කරුණුද මේ හිස් ප්‍රකාශ සද්ධර්මය නොවන බව තේරුම් ගැනීමට බුද්ධ ශ්‍රාවකයෙකු හට ප්‍රමාණවත්‍ ය........🎉🎉🎉🎉🎉🎉

  • @JayanthaTharanga-z6m
    @JayanthaTharanga-z6m 15 วันที่ผ่านมา +12

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷❤❤❤❤

    • @ChathurikaUbayarathne
      @ChathurikaUbayarathne 14 วันที่ผ่านมา

      Buruwanta hadai ithin

    • @JayanthaTharanga-z6m
      @JayanthaTharanga-z6m 14 วันที่ผ่านมา

      Chathurika කවුද බූරුවා උබේ තාත්තද

  • @w.m.g.weerasinghe731
    @w.m.g.weerasinghe731 9 วันที่ผ่านมา +2

    Budusariee

  • @ashokadamayanthi663
    @ashokadamayanthi663 10 วันที่ผ่านมา +8

    හාමුදුරුවන් වහන්සේ කියන්නෙ සම්පූර්ණ ඇත්ත 🙏🙏🙏

  • @JayanthaRana-g8l
    @JayanthaRana-g8l 9 วันที่ผ่านมา +2

    Attha tiththi ❤

  • @sanjayaherath-ij8hy
    @sanjayaherath-ij8hy 13 วันที่ผ่านมา +3

    Good 🎉❤

  • @nirmalagamage7568
    @nirmalagamage7568 11 วันที่ผ่านมา +3

    මේ හාමුදුරුවන්ටත් දැන් වෙන්නේ කොටුවේ හාමුදුරුවන්ට වෙච්ච දේමයි..මොනතරම් ආසාවකින් කොටුවේ හාමුදුරුවන්ගේ බණ ඇහුවද..අන්තිමට ගෑනු ගැන කියන්නයි මගුල් ගැන කියන්න පටන් ගත්තා එතනින් ඉවරයි.මෙයාටත් ඒ ටිකමතමා.ඇත්තටම දැන් පිස්සු වැටිලා...

  • @weerakoonweerakoon9040
    @weerakoonweerakoon9040 8 วันที่ผ่านมา +1

    කියන්නෙ ඇත්ත

  • @SamankumaraVeerasingha
    @SamankumaraVeerasingha 15 วันที่ผ่านมา +3

    atta kathawa me samajeta

  • @PadmaHewage-r9l
    @PadmaHewage-r9l 13 วันที่ผ่านมา +3

    Jesulagataanbaoba❤❤❤❤❤❤❤

  • @HiroshaRashmika18
    @HiroshaRashmika18 15 วันที่ผ่านมา +6

    ගෑණු කූලප්පු වෙලා පුතා, ඖෂධ නෑ පුතා😂🤣😆😅🎉

  • @sanjayagunawardana1318
    @sanjayagunawardana1318 12 วันที่ผ่านมา +3

    චිත්ත හාමුදුරුවො

  • @mithurulanka
    @mithurulanka 10 วันที่ผ่านมา +2

    මේ බුදු බණ නෙමෙයි හැබැයි. හිතලු ගොඩක්.😢 උපදෙස්

  • @ITsMI1107
    @ITsMI1107 9 วันที่ผ่านมา +8

    බුදුහාමුදුරුවෝ ගැහැණු අයට කවදාවත් අපහාස කලේ නෑ

    • @neelranjan6115
      @neelranjan6115 8 วันที่ผ่านมา

      හිතට අමාරුයි නේද .

  • @ThushariWijasingha
    @ThushariWijasingha 11 วันที่ผ่านมา

    Theruwan saranai hamuduruwane. Godak pin. Wedagth, arthawath darma desana desana karanawata.dergausa ape hamuduruwanta!!!!!!!!!!

  • @SarojaniChandrasekara
    @SarojaniChandrasekara 9 วันที่ผ่านมา

    Sahathika atha sadu sadu sadu

  • @SuneethaDayaseeli
    @SuneethaDayaseeli 10 วันที่ผ่านมา +2

    සිංදුකියකියඔයසිල්ද

  • @SuneethaDayaseeli
    @SuneethaDayaseeli 10 วันที่ผ่านมา

    ඕවා😂වෙදිබනනෙද

    • @SumedhaPradeep
      @SumedhaPradeep 10 วันที่ผ่านมา

      තොපෙ අම්මා ඉන්නවද

  • @dhammikarunarathna9006
    @dhammikarunarathna9006 6 วันที่ผ่านมา +2

    Me kupadi hamuduruwanta Mara asahanayak thiyenne

    • @mangalikaprinzo8802
      @mangalikaprinzo8802 วันที่ผ่านมา

      @@dhammikarunarathna9006 සමහර මෝඩ යක්කු ඒවට කැමතියි

  • @mangalikaprinzo8802
    @mangalikaprinzo8802 3 วันที่ผ่านมา +1

    මම කතෝලික ඒත් මම හැම ආගමකම දේවල් බලනව, මේවගේ බන අහල නැහැ, මේ හාමුදුරැවො ඕපදුප කියන්නෙ, අනුමානයක් නැහැ ගමේ කාටහරි කන්න ටිකක්දිල ගමේ ගෙවල්වල කෙරෙනෙදේවල් අහගන ඇවිත් ඒවා කියල දානව, මේවත් බනද?

    • @RamaniRamani-hd9zb
      @RamaniRamani-hd9zb 2 วันที่ผ่านมา

      those who can't bare the truth coment with the despite

  • @AnuraPriyakantha
    @AnuraPriyakantha 13 วันที่ผ่านมา +1

    Athta

  • @douglaspeterson6618
    @douglaspeterson6618 9 วันที่ผ่านมา

    God bless Revd Biksun wahansa

  • @PadmaHewage-r9l
    @PadmaHewage-r9l 13 วันที่ผ่านมา +2

    Aiganuntamabaninnebootparakwadelaneda😂😂😂😂😂😂😂😂😂😂😂

  • @chandeepchathuranga2758
    @chandeepchathuranga2758 15 วันที่ผ่านมา +2

    Meva thami bana .loku loku bnapda kiynna klin minissunta aththa terum krna oba vhnseta nirogi suva lbeva

  • @PadmaHewage-r9l
    @PadmaHewage-r9l 13 วันที่ผ่านมา +1

    Obatathpolkàdannabaruwaathi😅😅😅😅

  • @ThashmilaSewwandi-ld9ky
    @ThashmilaSewwandi-ld9ky วันที่ผ่านมา

    🇱🇰

  • @SisiraChanaka-c5f
    @SisiraChanaka-c5f 12 วันที่ผ่านมา

    Hi
    Kohomada 😮😮😂

  • @SewwandiWeligalla
    @SewwandiWeligalla 13 วันที่ผ่านมา +1

    Teruwn sarnai ape hamudurueane

  • @kanthiathukorala751
    @kanthiathukorala751 15 วันที่ผ่านมา +3

    නැන්දම්ම,වින්නඹූඅම්ම,දැන්නම්යෙලියි,නැන්දම්මයි, ලමයිනූත්,මරාගන්නව,

  • @RanganaRathnayake-r6c
    @RanganaRathnayake-r6c 14 วันที่ผ่านมา +1

    😂😂😂😂😂

  • @lalithajayawardana8073
    @lalithajayawardana8073 14 วันที่ผ่านมา

    sadu sadu sadu 🙏🙏🙏🙏

  • @adityaproduction5349
    @adityaproduction5349 11 วันที่ผ่านมา

    Atta kiyana ekda yako cheetta,,,,

  • @deminthaashubodha9387
    @deminthaashubodha9387 4 วันที่ผ่านมา

    කොපමණ පිරිහිලා ද කියනවා නමි ගැහැනුන්ට වැඩිය පිරිමි නෙද ඔබ වහන්සෙ ට ඇස් ගහන් නෙ?

  • @JayarathnaNisantha
    @JayarathnaNisantha 14 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @nilmini2180
    @nilmini2180 15 วันที่ผ่านมา +3

    අපේ හාමුදුරුවන් 2025බණ කියන්න බාරගන්නැ කිව්වානේ🙏

  • @DinushaKumari-p7p
    @DinushaKumari-p7p 8 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @YasinthaPrabodhani-q1j
    @YasinthaPrabodhani-q1j 7 วันที่ผ่านมา

    Obwahanse kiyanne sampurn aththa

  • @anniesilva9361
    @anniesilva9361 14 วันที่ผ่านมา +8

    මම නම් හරි ආසයි බන අහන්න හැබැයි මේ ස්වාමින් වහන්සේ නිසා හැම බනක්ම එපා උනා

  • @SujaniThalwatha
    @SujaniThalwatha 3 วันที่ผ่านมา

    A bana tika Haddi nam as dekata kadulu awa ape hamuduru wane.

  • @SaduniSurmya
    @SaduniSurmya 9 วันที่ผ่านมา

    හරි ආතල් නේද බනින එක

  • @AthalKotiya-y1n
    @AthalKotiya-y1n 15 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏

  • @SumithraDehini
    @SumithraDehini 10 วันที่ผ่านมา

    Me hamuduruwo gehenu ekka puduma tharahak ne thiyenne Dane tikawath uyala denne gehenu thamai lassanai bana tikak kiyanna

  • @SeelaWathi-x5g
    @SeelaWathi-x5g 15 วันที่ผ่านมา +18

    🤱🤱🤱🤱🪷🪷🪷🪷🪷👃👃👃

    • @IreshaMadushani-q8r
      @IreshaMadushani-q8r 14 วันที่ผ่านมา

      දෆෞරගිර්වොබුය්ස්

  • @SuneethaDayaseeli
    @SuneethaDayaseeli 10 วันที่ผ่านมา

    පරන😅පුරුද්දඔව්

  • @AjithKumara-y6q
    @AjithKumara-y6q 8 วันที่ผ่านมา

    Me dahama yawathkalinai.... විවේචනයට peraමනසින් wimasanna...

  • @KalpanaHerath-qt4wo
    @KalpanaHerath-qt4wo 6 วันที่ผ่านมา +1

    Pin karanna wayasa prasanayak wenna ne hamuduruwane pin thamai kara ganna oni mona wayase hitiyath

  • @kumarnelanty5976
    @kumarnelanty5976 10 วันที่ผ่านมา

    Samahara unta shthya desana karanakota inna baha..gon harak

  • @mithurulanka
    @mithurulanka 10 วันที่ผ่านมา

    චේතනාව තමා කර්මය වෙන්නෙ.සිතින් කර්ම කෙරෙනව.එතකොට වයසට ගියාම හිත නැතිවෙනවද සිල් නොකැඩී කර්ම නොකෙරෙන්න...හිතින් පව් කරන්න බෑද එතකොට?

  • @SaduniSurmya
    @SaduniSurmya 9 วันที่ผ่านมา +2

    මෙයා බණට ගෙන්න ගන්න එපා බණ දන්න කෙනෙක් නෙවෙි

  • @SuneethaDayaseeli
    @SuneethaDayaseeli 10 วันที่ผ่านมา +2

    ඔපාදුප😂සබාපති

  • @chathuryaBandara-v8e
    @chathuryaBandara-v8e 9 วันที่ผ่านมา

    ,දැන් සමාජෙ වැරදි කරනවා වැඩි .ඒවාටම ගැලපෙන පදපේළි හැදෙනවා (පනින රිලවුන්ට ඉනිමන් බදිනවා වගේ )
    වැරදි දේ වැරදි විදියට දකින්න අද සමාජෙ
    කැමති නැහැ .ඒ නිසා මේ බන ඔලුවට ගහනවා වගෙයි වැරදි කරන අයට පෙනෙන්නේ .

  • @binarajayatissa9397
    @binarajayatissa9397 15 วันที่ผ่านมา +5

    DARMEYE
    KIYANNE
    MINISSU
    HINASWENE
    DEYAK
    NOWE

  • @SaduniSurmya
    @SaduniSurmya 9 วันที่ผ่านมา

    හාමුදුරැවන්ට නෙ පිස්සු

  • @asiridisanayaka5006
    @asiridisanayaka5006 15 วันที่ผ่านมา +10

    දිව රමණය කරලා සිල් ආරක්ෂා කරන්න පුළුවන් 😂 වයස ගිහින් මහණවුනාම ගිහිකම අරින්න අමාරුයි !තාම ඕපදූප කටක් තියෙන්නෙ සංවර බණ කියන්න දන්නෑ 😂

  • @ThammitaGunasekara
    @ThammitaGunasekara 12 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @KaliniHettithantha
    @KaliniHettithantha 14 วันที่ผ่านมา +1

    Thaman hodai lindalaga, sanganayata,nathnam,dalukadana ganunge sangamayakata yavanna oya bana sudusu Eathanvalata thama.Oya siura paththakata dala Andagannava chiththa reddsk. Budunta, darmayata Agaurava karanne nathuva.darmaya kiyanne ganu pirimi hinassana Eaka noveine.thamata thama pissuva dubal vela thiyenne.😭😭😭

  • @Janaki-wo2hl
    @Janaki-wo2hl 15 วันที่ผ่านมา +1

    Sadu.sadu.sadu

  • @Nimesikamaduwanthi-f8w
    @Nimesikamaduwanthi-f8w 11 วันที่ผ่านมา

    Bana vithrakma nemei awawada hodai

  • @nishshankawijesinha8778
    @nishshankawijesinha8778 6 ชั่วโมงที่ผ่านมา

    නූගතුන්ට මේවා බන නෙමෙයිලු. ඕපාදූපලු. නූගත්තු හිතන්නෙ බන කියන්නෙ මුංගෙ හිත් වලට කවන ලද මිත්‍යා දෘෂ්ටික අදහස් වගේම හොර ගනයො කියන දේවල් කියලා. නෑ.මේවා තමයි නියම බන. මිනිහෙකුට හැදෙන්ට.

  • @ThashmilaSewwandi-ld9ky
    @ThashmilaSewwandi-ld9ky วันที่ผ่านมา

    😄😄

  • @SurangiMadushani-zz4yb
    @SurangiMadushani-zz4yb 14 วันที่ผ่านมา +3

    මේ මිනි ඔලුවට ඇස් ගහාන නාකිච්චියෝ කවුද ?

  • @AnnuAnnu-y2k
    @AnnuAnnu-y2k 14 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajsumanasekara7500
    @ajsumanasekara7500 14 วันที่ผ่านมา

    ඒ මතය වැරදියි හාමුදුරුවනේ..
    සිත වෙනස් වෙන්න ගතවෙන්නේ ක්ෂණයකටත් අඩු කාලයකි....

  • @latawickrama1232
    @latawickrama1232 13 วันที่ผ่านมา +3

    මේ බනද
    හාමුදුරුවොත් පව්නෙ පුරවගන්නේ

    • @neelranjan6115
      @neelranjan6115 8 วันที่ผ่านมา

      උබ මේ බන අහන්න එපා .මොනවා හරි කාල බීලා නිදා ගනින්.

  • @rachelperaud1945
    @rachelperaud1945 11 วันที่ผ่านมา +2

    අනේ මන්ද මේ උන්නාන්සෙට ඇස් ගහන්න ගෑනු ඉන්නවද කියල . විකාර කතා

    • @nnnimmisilwa
      @nnnimmisilwa 10 วันที่ผ่านมา

      oyage කතාව හරි

  • @bryananderson94
    @bryananderson94 8 วันที่ผ่านมา +1

    සීගම කැරිනන්ද
    බුලත් හපයා😂

  • @piumimadusakaa7106
    @piumimadusakaa7106 15 วันที่ผ่านมา +3

    Lankawe inna merennethi un ape hamuduruwana

  • @hemagunasekara627
    @hemagunasekara627 9 วันที่ผ่านมา

    Genu uyana dane kala genuntama baninawa PUTHA

  • @ChathurikaUbayarathne
    @ChathurikaUbayarathne 14 วันที่ผ่านมา

    Hinawennada bana kiyanne

    • @bimalweerathungha6484
      @bimalweerathungha6484 14 วันที่ผ่านมา +2

      Owa ganan ganna epa...api danna buddagama api pilipadimu...gangodawila soma hamuduruwo kiyapu bana thama mathakai..

  • @aliyanasheemmohammed3596
    @aliyanasheemmohammed3596 14 วันที่ผ่านมา

    🎉

  • @KalyaniWerasingha
    @KalyaniWerasingha 15 วันที่ผ่านมา +3

    Mekata gaanu pissuwak thiyenne.

  • @AbeyWicrama
    @AbeyWicrama 10 วันที่ผ่านมา

    Me hamuduruwanta mole honda naha. Bana kiyanna aaradhana karana evuntath pissu. Opa dupa thama godak kiyanne.

  • @Priyantha-b6s
    @Priyantha-b6s 10 วันที่ผ่านมา +1

    Ovath manada yako okkotamakalin banana igena ganin yako

    • @Priyantha-b6s
      @Priyantha-b6s 10 วันที่ผ่านมา +1

      😊😅😮

  • @animalviralTV
    @animalviralTV 15 วันที่ผ่านมา +9

    මේ බණද? ඔබවහන්සේ අවබෝධ කල නිවන් මග අපහට දේශනා කරන්නේ කවදාද?

    • @vipulasamarasooriya8148
      @vipulasamarasooriya8148 15 วันที่ผ่านมา +4

      සිවුරු පොරවාගෙන පච කෙලින හොරු කියන වැදි බණ අහලා අහලා මේ බණ හරියට වදින්නේ නැහැ නේද ?

    • @SuriyaKumari-b7t
      @SuriyaKumari-b7t 15 วันที่ผ่านมา

      Bana ahala...bhaawana korola niwila palayanko...kaagama haamu hari kilutu paataine bn..😂😂😂​@@vipulasamarasooriya8148

    • @SuriyaKumari-b7t
      @SuriyaKumari-b7t 15 วันที่ผ่านมา

      Bana ahala...bhaawana korola niwila palayanko...😂😂​@@vipulasamarasooriya8148

    • @dilankumara2518
      @dilankumara2518 14 วันที่ผ่านมา

      තිසරණය වත් නොදන්න බෞද්ධයෝ මේ බණද අහනවා සම්මා දිට්ටියෙන් යුතුව අහන කෙනාට මේ තමයි බණ

    • @udayakodi
      @udayakodi 9 วันที่ผ่านมา

      අනාගතේ පහල වන භික්ශූන් කියා ගන්නා මෙවන් සිවුරු දරන්නෝ ධර්මය නාමයෙක් ගීත ස්වරයෙන් ,විහිලු ස්වරයෙන්, ප්‍රකාශ සිදුකර ජනයා පිනවනව කියල බුදු රජාණන් වහන්සෙ එදා දැක්ක, දැක ප්‍රකාශකර වදාලා, බොහෝ ජනයාද ඒ ආශ්වාදය ලබනු පිණිස වැඩි වැඩියෙන් එවන් ධර්ම ප්‍රතිරූපක දේ ඇසීමට යොමුවීම තුලින් චතුරාර්ය සත්‍ය ඇතුලත් නිර්මල සද්ධර්මය අතුරුදන් වීමට හේතුවක් වේ. 😑😑😑
      නවාංග සාශ්තෘ ශාසනයේ කුමන කොටසකටද මේවා අයිති යැයි බුද්ධිමතුන් විමසත්වා😑😑😑😑
      අකාලික ගුණයෙන් යුතු සද්ධර්මය තුල "කාලීණ ධර්ම දේශණය" කියා දෙයක් ඇත්ද? 😑😑😑
      ඉහත සුලු කරුණුද මේ හිස් ප්‍රකාශ සද්ධර්මය නොවන බව තේරුම් ගැනීමට බුද්ධ ශ්‍රාවකයෙකු හට ප්‍රමාණවත්‍ ය........🎉🎉🎉🎉🎉🎉

  • @AmilaSanjeewaLiyanage
    @AmilaSanjeewaLiyanage 14 วันที่ผ่านมา +21

    ඔපාදුප කියව කියව මෙිවා බනද ඇයි හාමුදුරුවෝ වයසට යන්නැද්ද ඉස්සෙල්ලා බණ කියන්නේ මොනවද කියලා දැනගන්න ගමෙි ගොඩෙි ගැනු ලිදලග එකතු වුනාම කතාකරන්නේ ඔවා තමයි

    • @nuwanrathnayaka512
      @nuwanrathnayaka512 14 วันที่ผ่านมา +6

      Ane gonn whee..ubala yna niwan..blnwa kohhra attkdaa kiyala.oyala wge unta ridenwa athii

    • @ajsumanasekara7500
      @ajsumanasekara7500 14 วันที่ผ่านมา +1

      කියලා වැඩක් නෑ...

    • @sunilranathunga5645
      @sunilranathunga5645 12 วันที่ผ่านมา +2

      මේවා අහලා ඕනි ටික අරගෙන හැදෙන්න ....මේ ලෝකේ කව්රු හරි මොනවා හරි හදනවා නම් හෝ ....නිෂ්පාදනය ක් හෝ අහකට අයින් කරන්න කොටසක් තියෙනවා තමා

    • @ShanthiPerera-c9u
      @ShanthiPerera-c9u 12 วันที่ผ่านมา +2

      Hoda bana tika.

    • @janakamadu2315
      @janakamadu2315 12 วันที่ผ่านมา +1

      කියනදේ හරියට තෙරුන් අර ගන්න නැවත සැරයක් මෙව් බන අහලා බලපන් උපාසක

  • @HemanthaKumara-k7z
    @HemanthaKumara-k7z 15 วันที่ผ่านมา +2

    Budu bana amathaka kara janapriya wenna pissu kiyona utube karayo 😅😅😅😅😅

  • @gdhgfhfd4831
    @gdhgfhfd4831 12 วันที่ผ่านมา

    Opa dupa dodala budunta apahasa karanna epa.apitat pau pirenawa mewa utube.dannat epa plz.wadinnam

  • @ChithraniSoysa-m9v
    @ChithraniSoysa-m9v 15 วันที่ผ่านมา

    3:17

  • @BASDNISHANTHADAMMIKA
    @BASDNISHANTHADAMMIKA 14 วันที่ผ่านมา +1

    Sadu sadu sadu

  • @SaduniSurmya
    @SaduniSurmya 9 วันที่ผ่านมา

    මෙය ගැණුන්ට බනින්නෙ බුටි එකක් කාලා පුතා

  • @priyanipushpalatha5929
    @priyanipushpalatha5929 13 วันที่ผ่านมา +2

    අදකාලේ ළමයි දහයක් හැදුවොත් දෙවියන්ගෙම පිහිටයි ඒ දරැවන්ට කන්න අදින්න දෙන්නේ කවුද හාමුදුරැවන්ට කියන්නනම් ලේසියි මේ කියන්නේ බණනම් නෙවෙයි මනුෂ්‍යයො හැමෝම නාකිවෙනව තමයි හාමුදුරුවනේ ඔයවිදිහට මනුශ්‍යයන්ට කථා කරන්න එපා මිනිසුන්ට තේරෙන විදිහට බුදුරජාණන් වහන්සේ දේසනා කරපු ජාතක කථාවක් ලස්සනට තේරැම් කරල දෙන්න හාමුදුරැවනේ

    • @WasanthaGamage-re2mw
      @WasanthaGamage-re2mw 12 วันที่ผ่านมา

      ජාතකේ තමා කියල තියෙන්නෙ උබල වගේ උංගෙ

    • @SuneethaDayaseeli
      @SuneethaDayaseeli 10 วันที่ผ่านมา

      ඔපදුපකියන්නඑපාසාදු

    • @SuneethaDayaseeli
      @SuneethaDayaseeli 10 วันที่ผ่านมา

      මේකිලඑනවඔපෙඅහන්න

    • @nuwankarunarathne2228
      @nuwankarunarathne2228 10 วันที่ผ่านมา

      Umbalawage gon hetta ta therum ganna bari bana,me desanne. Thopiwage gon hetta ta nam pothakin kiyawala denaganna puluwan jathakawkathawa kiwwama athi. Tho wage gonek.

    • @udayakodi
      @udayakodi 9 วันที่ผ่านมา

      අනාගතේ පහල වන භික්ශූන් කියා ගන්නා මෙවන් සිවුරු දරන්නෝ ධර්මය නාමයෙක් ගීත ස්වරයෙන් ,විහිලු ස්වරයෙන්, ප්‍රකාශ සිදුකර ජනයා පිනවනව කියල බුදු රජාණන් වහන්සෙ එදා දැක්ක, දැක ප්‍රකාශකර වදාලා, බොහෝ ජනයාද ඒ ආශ්වාදය ලබනු පිණිස වැඩි වැඩියෙන් එවන් ධර්ම ප්‍රතිරූපක දේ ඇසීමට යොමුවීම තුලින් චතුරාර්ය සත්‍ය ඇතුලත් නිර්මල සද්ධර්මය අතුරුදන් වීමට හේතුවක් වේ. 😑😑😑
      නවාංග සාශ්තෘ ශාසනයේ කුමන කොටසකටද මේවා අයිති යැයි බුද්ධිමතුන් විමසත්වා😑😑😑😑
      අකාලික ගුණයෙන් යුතු සද්ධර්මය තුල "කාලීණ ධර්ම දේශණය" කියා දෙයක් ඇත්ද? 😑😑😑
      ඉහත සුලු කරුණුද මේ හිස් ප්‍රකාශ සද්ධර්මය නොවන බව තේරුම් ගැනීමට බුද්ධ ශ්‍රාවකයෙකු හට ප්‍රමාණවත්‍ ය........🎉🎉🎉🎉🎉🎉

  • @JayampathiNaranwala
    @JayampathiNaranwala 12 วันที่ผ่านมา

    Me saduta pissu nadu dala monawa hari karanna wei