Manikkaawatha Episode 69 Trailer බැහැපන් එලියට!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 34

  • @sanjeewamadu8001
    @sanjeewamadu8001 2 ปีที่แล้ว +18

    ජගත් චමිල කියන්නෙ කලාකරුවෙක් නෙමෙයි කලාගාරයක්❤️❤️❤️

  • @Raysmom
    @Raysmom 2 ปีที่แล้ว +11

    කෙටිහාමිගේ ගතිගුණ තිලකරත්නට තියෙයි කියලා එදා කාර් එක ඇතුලෙ ඉඳන් අද්ඟිල්ලේ එල්ලිලා ඉද්දිම හිතුනා

  • @madumisirinandanilanga9793
    @madumisirinandanilanga9793 2 ปีที่แล้ว

    මෙතන අවුලක් තියෙනවා .. ඒ තිලකරත්න සහ තාත්තා අය්යා මල්ලී වගේ.. අනික ජගත් චමිල ආයෙත් ම තිලකරත්න චරිත යට ගත්තම කලින් කෙට් හාමි රංගනයේ අද්විතීය බවට හානියක් වගේ දැනෙනවා.. වෙනත් කෙට් හාමිගේ පෙනුමට හුරු තරුණයෙක් ගත්තා නම් නිර්මාන ය තව රසවත් වන්න තිබුනා.

  • @IndrajithBandara
    @IndrajithBandara 2 ปีที่แล้ว +13

    ජගත් චමිල ආයේ දකින්න ලැබීමත් ලොකු සතුටක්.

  • @anomapriyadarshani589
    @anomapriyadarshani589 2 ปีที่แล้ว +4

    You ara tha best actor
    ඔබගේ රඟපෑම nam අපූරුයි .athivisistai .කෙටි hami ge වයෝවෘද්ධ කාලය මතක හිටින චරිතයක් kalay ඔබයි

  • @CharityDeA
    @CharityDeA 2 ปีที่แล้ว +12

    Jagath Chamila is able to talk with so much emotion in his voice! Amazing talent!! I think your characters are the epitome of how to live by hela bodu values... 🙏

  • @nalanichandraweerasingha1862
    @nalanichandraweerasingha1862 2 ปีที่แล้ว +6

    කෙටිහාමිගේ තරුණ කාලයේ අසාධාරණය ඉවසුවා.නමුත් තිලකරත්න ආවේගසීලියි.ඒක එහෙම වෙන්නෙ ඒ පව්ලෙ සමජයෙ ක්‍රියාකාරකම් නිසා.මානව හැගීම් මනාව එලිදක්වන චරිත මුනුබුරාට කිරි ආතගෙ කටහඩ ඇවිත් තියෙනවා.සියල්ලම එකට ගැලපිලා තියෙනවා .විසිස්ට රනගනයක්.නැවත මේ වගෙ ටෙලි නාට්‍යයක් බලන්න ලැබෙයිද ?

  • @tharangadil
    @tharangadil 2 ปีที่แล้ว +2

    Niyamai Jagath aiye. Oya seenibola charithayak neme. Oya niyama kollek niyama naluwek. ❤ mewa thamai real talents. Born talents. Harpic add wala inna puyara babala mata Penna ba.

  • @shyamaannedambage2811
    @shyamaannedambage2811 2 ปีที่แล้ว +4

    තිලකරත්න ගේ තාත්ත ඒ දෙන්න හරියට අයියයි මල්ලි වගේ

    • @bhanukasachintha4488
      @bhanukasachintha4488 2 ปีที่แล้ว +1

      ඔව් එතන පොඩි අවුලක් තියෙනව තමා

  • @bhanukasachintha4488
    @bhanukasachintha4488 2 ปีที่แล้ว +6

    සුගුණාට ඉන්නෙ තිලක්ෂණී මද ...මට පේන්නෙ ශ්‍රියානි මහවත්ත වගේ

    • @madhuranathunga9169
      @madhuranathunga9169 2 ปีที่แล้ว +1

      නෑ...නෑ....තිලක්ෂණී තමා....

  • @krd-123-u6b
    @krd-123-u6b 2 ปีที่แล้ว

    ❤❤❤

  • @nalanichandraweerasingha1862
    @nalanichandraweerasingha1862 2 ปีที่แล้ว +2

    හැබැයි වේස නිරූපනය නම් ගැලපිලා නැහැ කියල හිතෙනවා .

    • @dilkisilva2933
      @dilkisilva2933 2 ปีที่แล้ว

      මමත් එක දැක්කා තැන් කිපයකම

  • @sudusingheliyanage1348
    @sudusingheliyanage1348 2 ปีที่แล้ว +1

    Jagath chamila ,,lanka kala shethrayata nathuwama bari athi daksha rangadarayek.
    ❤❤❤

  • @nimashafernando2203
    @nimashafernando2203 2 ปีที่แล้ว +1

    oh🤔

  • @Hasini-pramodya
    @Hasini-pramodya 2 ปีที่แล้ว

    🎉❤

  • @chamilasudarshani9523
    @chamilasudarshani9523 2 ปีที่แล้ว +7

    කිරි අම්මාගෙ වයස ගොඩක් වැඩියෙන් පෙන්වලා.

    • @youcenon
      @youcenon 2 ปีที่แล้ว +1

      Yes

    • @psadhu2038
      @psadhu2038 2 ปีที่แล้ว +1

      අපෝද හා...මැරිලා මාසයක් ගිය මිනියක් වගේ..

    • @raviravindra889
      @raviravindra889 2 ปีที่แล้ว +2

      Eya sapak nathiwa polawe paya gahala jeewithe goda gaha ganna bawath anith bawalaththu sapen kaa bee thaman gana pamanak sithamin kal gewana bawa me adyakshakayata pennanna ona bawa eken penne.

  • @qzaqza6496
    @qzaqza6496 2 ปีที่แล้ว +1

    Keatihami ayeh ipadila

  • @annmary8819
    @annmary8819 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @pushpa7460
    @pushpa7460 2 ปีที่แล้ว +1

    ❤❤❤❤