Marriage Registration | විවාහය ලියාපදිංචිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • අද මා කතා කරන්න බලාපොරොත්තු වන්නේ විවාහ නීතියට යටතේ 'විවාහ ලියාපදිංචිය' සම්බන්ද නීතිය පිළිබඳවයි..
    මෙහිදී හැකිතාක් සරළව ලියාපදිංචිය සිදුකරන ආකාරය ඔබට පැහැදිලි කරන්න බලාපොරොත්තු වන අතර ඔබට යම් හෝ ගැටළුවක් ඇත්නම් පහත කොමෙන් බොක්ස් එකට ප්‍රශ්ණය යොමුකරන්න..
    ඒ සඳහා සාර්ථක පිලිතුරක් ලබාදීමට මා බලාපොරොත්තු වනවා..
    ඉදිරියටත් අප ගෙන ඒමට බලාපොරොත්තු වන වීඩියෝ නරඹන්න නිරතුරුව අප හා රැඳී සිටින්න..
    මෙම වීඩියෝවට Like කරන්න..
    Share කරන්න වගේම, අපගේ TH-cam චැනලය Subscribe කරන්න අමතක කරන්න එපා..
    මේ ඔබේ සරළ නීති සංග්‍රහයයි..
    Mrs.Raneela Lalana Senadheera
    LL.B(Hons)UK
    Attorney-at-Law
    Notary Public
    Company Secretary
    Video Edit by: Shehan Rathnayake
    Video by: Manesh Rangana Wettasinghe & Bhanuka Rishan
    Music :
    Track: Wanderlust - CRASTEL [Audio Library Release]
    Music provided by Audio Library Plus
    Watch: • Wanderlust - CRASTEL |...
    Free Download / Stream: alplus.io/wand...

ความคิดเห็น • 335

  • @virawithtones3314
    @virawithtones3314 2 ปีที่แล้ว +7

    අනේ මිස් මේකට මට උත්තර යක් දෙන්නකො ..මම ඉන්නෙ රත්නපුර එයා ඉන්නෙ නුවර ඒත් අපි විවාහ ලියාපදිංචි වෙන්න හදන්නෙ නුවරඑලියෙ..එතකොට අපි නොතීසියක් ඉදිරිපත් කරන්න ඕන තමන්ගෙ නගරෙ රෙජිස්ට්‍රාර් වරායට විතරද .එයාදැ දැනුවත් කරන්නෙ එත්කොට විවාහ වෙන්න නියමිත ප්‍රදේශෙ රෙජිස්ටර් වරයාට මේ සම්බන්දව...ඒකත් දවස් 12කට කලින් ඔවුන් වාර්තා කරන්න ඕනද..නෝටිස් බෝඩ් එකේ පල කරන්නත් එක්ක

  • @hasiniprabadhi3917
    @hasiniprabadhi3917 2 ปีที่แล้ว +6

    මිස් මට දැනගන්න පුළුවන්ද පළාත් දෙකක් අතර විවාහ වෙනකොට දිස්ත්‍රික් රෙජිස්ටර් වරයාගෙන් නොතීසි අනිවරෙන් තිබිය යුතු ද plz riply karanna

  • @hiru6353
    @hiru6353 3 ปีที่แล้ว +6

    දෙදෙනාගේම පළාත් දෙකට අමතරව වෙනත් පළාතකදී විවාහ විය හැකිද?
    (උදාහරණයක් ලෙස ඌව පළාතේ හා මධ්‍යම පළාතේ දෙදෙනෙකුට බස්නාහිර පළාත තුළදී බස්නාහිර පළාතේ රෙජිස්ට්‍රාර්වරයෙකු ඉදිරිපිටදී විවාහ ලියාපදිංචි විය හැකිද?)
    ක්‍රියාවලිය කෙසේ විය යුතුද කියලා පැහැදිලි කරන්න පුළුවන්ද?

    • @raneesenadheera7461
      @raneesenadheera7461 3 ปีที่แล้ว +1

      Aniwaryen puluwan.. aduma tharamin a register wenna hithan inna palathe dawas 3 jeewath wenna oni.. a wagema a palathe adress dekak awashya wenawa

    • @hiru6353
      @hiru6353 3 ปีที่แล้ว

      @@raneesenadheera7461 බොහොම ස්තූතියි ❤️

    • @hiru6353
      @hiru6353 3 ปีที่แล้ว

      @@raneesenadheera7461 ස්ථිර පදිංචි දවස් 3ක් නෙවෙයි නේද?

    • @sltunes7887
      @sltunes7887 3 ปีที่แล้ว

      17 පහු වෙලා මාස කීයකින් රෙජිස්ට්‍රාර් වෙන්න පුළුවන්ද

  • @chamodiudeshika1513
    @chamodiudeshika1513 7 หลายเดือนก่อน

    මිස් රෙජිස්ටර් වෙද්දී සාක්ෂිකරුවන්ට තමන්ගෙ පවුලේ අයට අත්සන් කරන්න පුළුවන් ද නැත්නම් පිට කෙනෙක්ව ඉදිරිපත් කරන්න පුළුවන් ද?

  • @indunilbhagya3296
    @indunilbhagya3296 2 ปีที่แล้ว +5

    මිස් අපි ඉන්න පලාතට අමතරව වෙන පලාතක රෙජිස්ට්‍රාර් වරයකුගෙන් විවහ වෙන්න් බැරිද

  • @protech1012
    @protech1012 ปีที่แล้ว +5

    මිස් registor ගාවට අපි අරන් යන්න ඕන document මොනවද

  • @shamalibandara2061
    @shamalibandara2061 3 ปีที่แล้ว +6

    ලියාපදිංචි කරපු විවහයක් වලංගු වෙන කාලයක් තියනවද? යම් කිසි කාලයකින් ලියාපදිංචිය අවලංගු වෙනවද?

    • @raneesenadheera7461
      @raneesenadheera7461 3 ปีที่แล้ว +3

      Sadakalika walangui.. jeewithe dennagen ekkenek marenakan walangui. Divorce ekak wenakan walangui.

  • @upekshasandamali2055
    @upekshasandamali2055 8 หลายเดือนก่อน +1

    මිස් මට දැනගන්න ඕනි විවාහයක් රෙජිස්ට්‍රාර් කිරීමට හැදුනුම්පතේ කොපියක් ප්‍රමාණවත් වේද

  • @mashhash175
    @mashhash175 9 หลายเดือนก่อน

    ගෑනු කෙනාගේ පැත්තෙන් register වෙද්දි ග්‍රාමසේවක සහතිකයක් ඕනද ? පලාත් දෙකක දෙන්නා

  • @kavindyadissanayake1440
    @kavindyadissanayake1440 2 ปีที่แล้ว +4

    මිස් අපිට අවශ්‍ය දිනයට විවාහ විය හැකි ද?. අපි කෙලින්ම විවාහ රෙජිස්ටාර්තුමා ගාවට ගියොත් විස්තර දැන ගන්න පුලුවන්ද?...

  • @darshanasenanayake6075
    @darshanasenanayake6075 10 หลายเดือนก่อน

    කෙකෙකු බහු විවහ කරගෙන සිටී ද ටන්න සොයා ගන්නෙ කෙසෙද? එය දැන් ගන්නට යා යුතු ආයතනය කුමක්ද?

  • @NiroSh-d9j
    @NiroSh-d9j ปีที่แล้ว +4

    මිස්.මට.මේ.ගැන.පිලුතුරක්.දෙන්න.මට.රෙජිස්ට්‍රාර් .කරද්දී.වයස.අවුරුදු .17.යි.ඒත්.18.ක්.වයස.දාලා..ලිව්වේ.මං.බැදපු.කෙනා.මට.වැඩිය.අවුරුදු .7කට.වැඩිමහල්.එයාගේ.වයස.ලියලා.තියෙන්නේ.23.යි.කියලා.මේ.රෙජිස්ට්‍රාර් .එක.වලන්ගුද.නැද්ද.කියලා.මට.පිලිතුරක් .දෙන්න.ස්තුතියි🙏

    • @achalagamage-zj7hk
      @achalagamage-zj7hk 2 หลายเดือนก่อน

      නෑ ..අවුරුදු 18 ට දවසක් අඩු උනත් ඒ ව්වාහය වලංගු නෑ..මම දන්න තරමින්..

  • @samudrahemamali5475
    @samudrahemamali5475 3 ปีที่แล้ว +5

    Pirimi kenata wadiya ganu kena awurudu 8 wadimal ekam wayasa dala rejister wenna puluwanda miss

  • @ashenmadwa3813
    @ashenmadwa3813 2 ปีที่แล้ว +2

    Mis api dennama thama diwos wela ne ...den apita daruwek lebenna innawa...daruwage uppenne hadanna kasada sahathukaya aniwaryen uwamanaida..api dennata diwos eka ganna kalayak yana nisa ea athara Thure keti kalayakata walangu kasada sahathiyak laba genimatawath apita kasada badinna berida

  • @Weldwinner
    @Weldwinner 10 หลายเดือนก่อน +2

    miss mamai husband palath dekaka. eth curfew nisa api register une mage address eka dennatama dala.eka awalangu wenne na neda.registar thumiya thamai apita e widihata karamu kiuwe.

    • @shanikamadushani
      @shanikamadushani 9 หลายเดือนก่อน

      Oyala kohomada marry kale

  • @slaktronics
    @slaktronics ปีที่แล้ว +2

    Miss registration ekata kalin form ekak dennne eka bara dunnama depaththema gewal walata notification letter ekak yanne nadda..?

  • @kavindulakshan4169
    @kavindulakshan4169 ปีที่แล้ว

    අනේ මිස් මට මේකට උත්තරයක් දෙන්නකෝ.
    ලේ නෑදෑයින් විවාහ වීම නීතියෙන් තහනම්ද?

  • @Shinywasanadesilva3387
    @Shinywasanadesilva3387 6 หลายเดือนก่อน

    විවාහ සහතිකේ කල් ඉකුත් වෙනවද? වෙනවනම් කොච්චර
    කාලෙකින්ද

  • @hettiarachchi123-cc1nn
    @hettiarachchi123-cc1nn ปีที่แล้ว

    දෙමාපියන්ගේ නම් වෙනස් කිරීමේ ක්‍රියා පටිපාටිය කුමක්ද? ( උප්පැන්න සහතිකයේ දෙමාපියන්ගේ නම් ඇතුලත් කිරීමේදී දෝෂයක් ඇති වි ඇති නම් හා දෙමව්පියන් ජීවතුන් අතර නොමැති නම්

  • @chathuryaherath6365
    @chathuryaherath6365 2 ปีที่แล้ว +1

    Miss ethkot ape lagama inn register t witrid puluwn register krnn.districkye onem kenekt puluwn d??

    • @chathuryaherath6365
      @chathuryaherath6365 2 ปีที่แล้ว

      Api district dekk nn ine lium gn ome lagam im kengen witrid kiyl kiyn puluwn d ?

  • @deshanisva9448
    @deshanisva9448 3 ปีที่แล้ว +2

    Miss
    Man mage husbandva rata ganna apply krla thiyenne , api marry karala dan aurudu 3k venava
    Marry krla man rata eya lankve me veneknma inne
    Eth dan mage marriage certificate eke mage vayasa auruddak aduven dala thiyenne
    Eka venas karanne khomada
    Nadu kiyanava nam samanen kochchara kalayak yanavada eka harigassanna 🥺

    • @raneesenadheera7461
      @raneesenadheera7461 3 ปีที่แล้ว

      Naduwak kiyanna gathawena Kalaya mata kiyanna amarui. Mea covid situation ekath ekka. Namuth marriage certificate ekakata boru details dunnahama eke validity eke prashnayak enawa. Special case ekak thamai danna wenne.. samahara wita marry karapu kena ho eyage power of attorney ho naduwata idiripath karawannath wei.. tikak complicated.

    • @raneesenadheera7461
      @raneesenadheera7461 3 ปีที่แล้ว

      th-cam.com/video/y_b4n3BRYJk/w-d-xo.html
      Mea video eka aniwaryen balanna..
      a wagema oyage prashnayata galapena video ekak lagadima karanawa

  • @kivmybrand2008
    @kivmybrand2008 8 หลายเดือนก่อน

    Online විවහා විමෙ ක්‍රමයක් නැද්ද.?

  • @Lakshanranasinghe_95
    @Lakshanranasinghe_95 3 ปีที่แล้ว +1

    Eyai mai dennama gampaha district nam prshnayak wenawada kola purawanna mokak hri deyak thiyanawada? Mata ikmnin reply ekak denna pluwn da miss.

  • @roadminder7338
    @roadminder7338 2 ปีที่แล้ว

    අපි දෙන්නාම ගම්පහ. අපි විවාහ වන දිනයේදී විවාහ රෙජිස්ට්‍රාර් විසින් දෙන ලියවිල්ල මට ඕනම දේයකට පෙන්විය හැකිද. මට රට යන්න මට එම ලියවිල්ල කොළඹ විවාහ රෙජිස්ට්‍රාර් කාර්‍යාල මගින් english වලට පරිවර්තනය කල හැකිද.

  • @Rasanganimnadasamarathunga0001
    @Rasanganimnadasamarathunga0001 2 ปีที่แล้ว +1

    Miss please reply me..man marry karanna balaporoththu wena kena pitarataka citizen ara,e nisa mehe purawesiyek newe ,monada ona documents aye marry karanna

  • @ehethmeheth
    @ehethmeheth 11 หลายเดือนก่อน

    විවාහ සහතිකයක් පිළිබද විස්තරයක් දැනගන්න දුරකථන නො එවන්න පුලුවන්ද?

  • @TharushiDhanesha
    @TharushiDhanesha หลายเดือนก่อน

    2007 කෙනෙක්ට මිස් අවුරුදු 18 පෙබරවාරි 8 දිනට 2025 බදින්න පුළුවන් ද මිස්

  • @GayaniRohan
    @GayaniRohan 8 หลายเดือนก่อน

    Mis mata danagana puluvanda man colambo aiya nuvara ethakota colombo wala karoth aiyage padinchiya nathi venavada

  • @pradeepamarashinghe5147
    @pradeepamarashinghe5147 ปีที่แล้ว

    ව්වාහයෙන් පසු නම් වෙනස් කරොත් අලුත් නම විවාහ සහතිකයකට ඇතුලත් කරන්නෙ කොහෝමද

  • @mashiii2349
    @mashiii2349 3 ปีที่แล้ว +1

    විවාහ වෙන්න ඉන්න කෙනා විදෙස් ගත වෙලා ඉද්දී , රෙජිස්ට්‍රාර්ව දින කීයකට පෙර දැනුවත් කරන්න ඕනේද අපි විවාහය ලියාපදිංචි කරන්න ඉන්න දිනය ගැන????

    • @jeewithayaineethiyai1339
      @jeewithayaineethiyai1339  3 ปีที่แล้ว

      Aduma tharamin 1 month . Ath 2/3 weeks aulakuth naha.. samahara registrar warun karya bahula nisa anthima wenakan inna epa

  • @rmwrathnayaka1064
    @rmwrathnayaka1064 3 ปีที่แล้ว +2

    Mis.....kalin badala hitiya mahatthya miya giya....dan aye vivaha wenna hithan inne...ethakota kalin badala hitiya..mahatthaya miya giya kiyala aluth viwaha sahathike sadahan karanawada

    • @raneesenadheera7461
      @raneesenadheera7461 3 ปีที่แล้ว

      Awashya thawayak naha. Namuth registrar wa danuwath kara. Marana sahathikaya registrar ta pennanna

  • @prabodhaumayangana1901
    @prabodhaumayangana1901 3 ปีที่แล้ว +2

    කෙනෙක්ව බලහත්කාරයෙන් විවාහ කරවීමට උත්සහා ගන්නවා නම් ඊට ගන්න පුලුවන් පියවර මොනවද මිස්..

  • @devindifernando2360
    @devindifernando2360 ปีที่แล้ว +1

    විවාහ වී විවාහය රෙජිස්ටර් වෙන්න මාස තුනක් වගේ කාලයක් යනවද ???

  • @ruwaniperera4069
    @ruwaniperera4069 8 หลายเดือนก่อน

    Mis pradesh 2ka nam mulinma register hambenna yanna one girl ge peththenda..???

  • @Cricket2025lover
    @Cricket2025lover 2 ปีที่แล้ว +2

    මිස් අත්සන් කරපු විවාහයක්, රෙගිස්ටෙර් වෙන්න කලින් cancel කරන්න පුළුවන් ද. අත්සන් කරලා දින ගානක් ඇතුලත ඒ විවාහය අවලංගු කරන්න පුළුවන් ද

  • @nipulsanjiwa7963
    @nipulsanjiwa7963 3 ปีที่แล้ว

    මිස් මන් අම්පාරේ. මන් විවහා වෙන්න ඉන්නෙ නුවරින්. එතකොට මිස් මන් අම්පර ප්‍රරේදේශයෙ රෙජිස්ට්‍රාර් වරයාගෙන් නොතේසී පත්‍රයක් ගන්න විවහා වෙන දෙන්නගෙන් එක්කනෙක් යන්න ඕනිද නැත්නම් සහොදරයෙකුට හරි ගිහින් ගන්න පුලුවන්ද

  • @ManoriAbeyrathne-d4h
    @ManoriAbeyrathne-d4h 4 หลายเดือนก่อน

    Miss boy friend wenath rakata inne eth apit ikmnt vivaha wenn oni job eke prashnyak nisa eka karannae kohomda

  • @Keshi_girl
    @Keshi_girl ปีที่แล้ว

    ඉන්ගේජ් උනායින් පස්සෙ වෙඩින් එකක් ගන්න කාල සීමාවක් තියනවද මිස්

  • @sandyahemamali411
    @sandyahemamali411 3 ปีที่แล้ว +2

    මිස් කසාද සහතිකය නැති උනා. දැන් ඒක ගන්න හැදුනුම්පත ඕනිද.. හැදුනුම්පත් වලටද කසාද සහතික රෙජිස්ටර් කරන්නේ මිස් දැනගන්න පුලුවන්ද

    • @jeewithayaineethiyai1339
      @jeewithayaineethiyai1339  3 ปีที่แล้ว

      Uppanna sahathikaya thamai aniwarya.. ID card eka nathinam passport, driving license unath registrar ta pennanna puluwan

    • @ashaniranjali2187
      @ashaniranjali2187 2 ปีที่แล้ว

      Mis id no eken kasada sahathikayak ganna puluwanda

  • @libertyplazatimes2988
    @libertyplazatimes2988 3 ปีที่แล้ว +5

    Marrage Notice ,එක රේජිස්ටර් ගේ ප්‍රයෝජනය පමනක් ඇති ලියකියවිල්ලක් ද ?නැතියම් මෙම ලියවිල්ල වෙනත් මේ සම්බන්ද තැන් වලටත් යොමු කරනවාද?

  • @darjun8661
    @darjun8661 4 ปีที่แล้ว +6

    විවාහ වීමේ දිනයට අප අත්සන් කර ලබාගන්නා declaration එක ලබාගැනීමට දේපාර්ශයම සිටිය යුතුද?
    එම පත්‍රය කොපමණ කල් වලංගුද?

    • @raneesenadheera7461
      @raneesenadheera7461 3 ปีที่แล้ว +1

      එක් පාර්ෂවයක් සිට්ය යුතුයි. Declaration එක ලියාපදිංචි කිරීමේ මුල්ම අදියර. එසේ අත්සන් කළ පසු දැන්වීම් පුවරුවේ නම් ප්‍රදර්ශනය සිදු කරනවා. නම් ප්‍රදර්ශනය රෙජිස්ටාර්තුමා විසින් දින 12 සිද්ද කරනවා. විවාහ පියවර සිදු නෙකලොත් ඉබේ අවලංගු වෙනවා.

    • @libertyplazatimes2988
      @libertyplazatimes2988 3 ปีที่แล้ว

      @@raneesenadheera7461 Marrage Notice ,එක රේජිස්ටර් ගේ ප්‍රයෝජනය පමනක් ඇති ලියකියවිල්ලක් ද ?නැතියම් මෙම ලියවිල්ල වෙනත් මේ සම්බන්ද තැන් වලටත් යොමු කරනවාද?

  • @nuwanperera9228
    @nuwanperera9228 2 ปีที่แล้ว +5

    තමන්ගේම සහෝදරයන්ට සාක්ෂියට අතසන් කරන්න පුලුවන්ද?

  • @NATURE-ob4fx
    @NATURE-ob4fx 3 ปีที่แล้ว +3

    මම බඳින්න ඉන්න කෙනා විදේශිකයෙක් . මමත් දැනට විදේශගත වෙලා ඉන්නෙ . අපට විවාහ වීමට අවශ්‍යයි . නමුත් කොරෝනා තත්වය නිසා ලංකාවට එන්න විදියක් නැහැ. එවන් අවස්ථාවක දෙමාපියන් විසින් ලංකාවේදී අපේ විවාහය ලියාපදිංචි කළ හැකිද? අප දෙදෙනා නොමැතිව

    • @raneesenadheera7461
      @raneesenadheera7461 3 ปีที่แล้ว

      Kohethma baha.. denna inna thanaka, rataka unath wiwaha wenna puluwan.. oya wenuwen katawath viwaha wenna baha

    • @raneesenadheera7461
      @raneesenadheera7461 3 ปีที่แล้ว

      th-cam.com/video/y_b4n3BRYJk/w-d-xo.html
      Mea video eka hodata balanna

  • @anujayasinha1052
    @anujayasinha1052 ปีที่แล้ว

    Miss divos wela aye vivaha wenakota divos eka sadahan nokara aye vivaha wennna beida .plz reply me

  • @සයුරෙන්එතෙර-ග9ප
    @සයුරෙන්එතෙර-ග9ප 2 ปีที่แล้ว +2

    මිස් මගේ දූට 22/06 වෙනිදාට අවුරුදු 18යි ... එදිනට තමයි දුවගේ කසාදය ලියාපදිංචි කරන්න සූදානමින් ඉන්නේ ... මිස් එදාට බාධාවක් නොමැතිව කසාදය ලියාපදිංචි කරන්න පුළුවන් ද... පුළුවන් නම් එදිනට පෙර කලයුතු දෑ මොනවද ලියාපදිංචිය සම්බන්ධයෙන්.. කරුණාකර මෙයට අවශ්‍යය තොරතුරු ඔබ තුම්යගෙන් බලාපොරොත්තු වෙමි...
    තෙරුවන් සරණයි ජය ශ්‍රී මිස් යහපතක්ම වේවා 🙏🙏🙏♥️♥️

    • @afunnyman7044
      @afunnyman7044 2 ปีที่แล้ว

      නම් රෙජිස්ට්‍රාර් කරලා ලියාපදිංචි කරල තියන එකට උප්පැන්නෙ ඕනේද

  • @ruitar
    @ruitar 3 ปีที่แล้ว +1

    දෙන්නම එකම දිස්ත්‍රික්කයේ ඒත් විවාහ වෙන්නෙ වෙන දිස්ත්‍රික්කයක.. එතකොටත් රෙජිස්ටාර් වරයව දැනුවත් කරන්න ඕනද

  • @sadathsalaam1048
    @sadathsalaam1048 3 ปีที่แล้ว +1

    Miss ethakota kolla muslim kenek wela kella tamil kenek wela register karanna puluwan da miss api dennama eka palathe inne?

  • @lakshanmadusankalakshan8822
    @lakshanmadusankalakshan8822 2 ปีที่แล้ว +2

    මිස් අපි දෙන්න රෙජිස්ටර් වෙන්ණ ඕනෙ ගෙදර කවුරුත් නැතුව යාලුවො දෙන්නෙක් එක්කන් ගිහින් ගෙදරට නොකිය විවාහ වෙන්න පුලුවන්ද

  • @hansamalikulathunga645
    @hansamalikulathunga645 2 ปีที่แล้ว +5

    මිස් පළාත් දෙකක් අතර විවාහ වන විට අවශ්‍ය දේවල්.මොනවද.

  • @anukachandu
    @anukachandu ปีที่แล้ว +2

    අයි ඩී තියෙන්නම ඕනිද

  • @kickers5
    @kickers5 3 ปีที่แล้ว +2

    මිස්,දික්කසාද වුන කෙනෙක් ,අවිවාහක කෙනෙක් එක්ක නැවත විවාහ වෙනකොට විවාහ ලියාපදිංචි සහතිකයේ ඒ කෙනා කලින් දික්කසාද වුන කෙනෙක් කියල සදහන් වෙනවද?

  • @AkashKoshila-i2b
    @AkashKoshila-i2b 9 หลายเดือนก่อน

    Ane miss please mt mekt uttryk dennko tattage mallige puthaw marry kram laben druwo nirogi ndd🥺

  • @chathuryaherath6365
    @chathuryaherath6365 2 ปีที่แล้ว

    Padinchi wel ine wena districyk nam wen districykin bandla aya padinchi una districytm yn puluwn d

  • @isharamaduwanthi9052
    @isharamaduwanthi9052 ปีที่แล้ว

    Mis dennama eakama දිස්ත්‍රික්කයේ unahama wiwahawenna diwurun prakashayak ganna onida

  • @Maduwa2000
    @Maduwa2000 2 หลายเดือนก่อน

    Details madi..tawa dewal pahadili karann good..

  • @guhdsgguh8118
    @guhdsgguh8118 3 ปีที่แล้ว +2

    Mis apy. Inne pita rata apita lanka embasy haraha badinna puluwanda. Ekata monawada ona karanne

  • @madushanjayawickrama614
    @madushanjayawickrama614 ปีที่แล้ว +4

    මිස් පලාත් දෙකක් අතර විවාහයක් සිද්ද වෙනවනම් මාස 3කට කලින් නම් ප්‍රසිද්ධ කරන්න ඕනද.එහෙම කරේ නැත්තම් ඒක වලංගු විවාහයක් නෙමෙයිද

    • @A-dream6079
      @A-dream6079 8 หลายเดือนก่อน

      Mekata pilithurak lebunada

  • @madhawamadhusanka8387
    @madhawamadhusanka8387 3 ปีที่แล้ว +3

    Denna ekama district ekenm vivaha registerwa munagesiya yuththe vivahayata kopamana kalakata pereda

    • @raneesenadheera7461
      @raneesenadheera7461 3 ปีที่แล้ว

      Sathi 3 mata kalin nam hodai.. sathi dekak pramanawath. Anthima mohothe yanna epa. Oun karyabahulai

  • @pasindudilshan9164
    @pasindudilshan9164 ปีที่แล้ว

    අයිඩින්ටිය වැටිලා කෙල්ලගෙ අවුරුදු 21 උප්පැන්නෙ තියෙනවා අයිඩිය ඔනොද රෙජිස්ට වෙන්න

  • @sachitraranaweera1634
    @sachitraranaweera1634 ปีที่แล้ว

    රෙජිස්ටර් කරලා කොච්චර කාලයක් තුලද වෙඩින් එකක් ගන්න ඕනෙ

  • @lakshanbalasooriya2624
    @lakshanbalasooriya2624 ปีที่แล้ว

    miss api dennama kandy,api dennata puluwanda gampahin register wenna? Ganu lamayata vitarak gampaha padinchi address ekak dala mta mge id eke tyna address ekama dala register wenna puluwanda?

  • @sachininavoda4539
    @sachininavoda4539 3 ปีที่แล้ว +3

    Miss ethkota 2na jivath wena district eken pita district ekadi marry krnna barida????

    • @jeewithayaineethiyai1339
      @jeewithayaineethiyai1339  3 ปีที่แล้ว

      Ow puluwan.. habai wiwaha wenna balaporoththu wena district eken address 2k soyaganna wenawa.

  • @sandamali5820
    @sandamali5820 2 ปีที่แล้ว +5

    මිස් අපි මං විවාහ වෙන්න ඉන්න කෙනාට ගෙදරින් මුලින්ම කැමැත්ත දුන්න ඒත් දැන් බෑ කියනවා.. එයා විදේශගත වෙන්න සූදානමින් ඉන්නේ .. විවාහය ලියාපදිංචි කරමු කියලා අපි දෙමව්පියන්ට කිව්වම ඒයාල කියනවා ගිහින් එනකල් ඉන්න කියලා.. මුදු මාරු කරලා විතරක් විදේශ ගත වුනොත් මාව වෙන කෙනක්ට බලහත්කාරෙන් හෝ කසාඳ බන්දලා දෙන්න බෑ නේද..

  • @buddikaekanayaka2256
    @buddikaekanayaka2256 2 ปีที่แล้ว +1

    Eka park badala inna dannek dewoos novi nawatha bad enna puluwanda

  • @hashinichathurangani4926
    @hashinichathurangani4926 3 ปีที่แล้ว +4

    ඉතාම පැහැදිලිව කියලා දුන්නා..ඉස්තූතියයි

  • @ThiwangiSaranga-bl3ld
    @ThiwangiSaranga-bl3ld 10 หลายเดือนก่อน

    Mis ekama palathe viwaha wenawanm gramasewaka sahathika oneda

  • @sstt5515
    @sstt5515 4 ปีที่แล้ว +6

    වැදගත් පනිවිඩයක් සමජයට..

    • @raneesenadheera7461
      @raneesenadheera7461 4 ปีที่แล้ว +1

      Thank you 🙏🏻

    • @niroshikamadumali8086
      @niroshikamadumali8086 ปีที่แล้ว

      මං නිරොෂිකා මට ලොකු කරදරයක් වෙලා ඉන්නේ මට අවුරුදු 8 පුතේක් ඉන්නවා මහත්තයා බන්දනාගාරේ හිටියේ අපිට ඉන්න ගෙයක් නැති නිසා මං සවුදියට ආවා මේ ජනවාරි මහත්තය එලියට ආවා දැන් ගෙවල් ලග වයසක කාන්තාවක් සමගයි ඉන්නේ මගේ පුතාට වියදම

    • @niroshikamadumali8086
      @niroshikamadumali8086 ปีที่แล้ว

      මං නිරොෂිකා මට අවුරුදු 8 පුතෙක් ඉන්නවා මහාත්තයා බන්දනාගාරේ හිටියේ අපිට ගෙයක් නැති නිසා මං සවුදි ආවා මාහාත්තයා 2022 ජනවාරි එලියට ආවා මගේ පුතාට වියදම දෙන්නේ නැ මහත්තයා දැන් ඉන්නේ ගෙවල් ලග වයසක කාන්තාවක් සමග මෙ දෙන්නාගේ වැරදි වලින් බෙරෙන්න මට පිරි පාවා දෙනවා මං 2023 මැයි ලංකාවට යනවා මං උසාවි නාඩුවක් දැම්මොත් මටත් මගේ පුතාටත් උන ආසාදාරෙනේට උසාවියෙන් ලැබේන දඬුවම මොන වගේ එකද්ද මැඩම් මට පිලිතුරු එවන්න

  • @darshanasenanayake6075
    @darshanasenanayake6075 10 หลายเดือนก่อน

    ඔබව සම්බබන්ද කරගත හැකි අන්කයක් දෙන්න. නීති උප්දේශයක් ගන්න

  • @lahirumadushanka4288
    @lahirumadushanka4288 3 ปีที่แล้ว +2

    mis, wedding 1 gna essella විවාහ ගිවිස gaththoth. Dennata ekata inna aithiya thiyenawada? Wedding 1k gna essella..

    • @jeewithayaineethiyai1339
      @jeewithayaineethiyai1339  3 ปีที่แล้ว

      Wedding kiyala adahas karanne ceremonial event ekada? Marriage registration eka karala nam elesa ambusamiyan lesa sitiyata gataluwak naha.. neethiyen badawak naha.. cultural beliefs walin pamanai badala..

    • @charunijayaweera4185
      @charunijayaweera4185 ปีที่แล้ว

      Please kynkoo matath

  • @sonaliranasinghe3834
    @sonaliranasinghe3834 3 ปีที่แล้ว +2

    මගේ ස්වාමියාගේ මීට පෙර විවාහය අපේ දැන් කසාදෙ සහතිකයට ඇතුලත් කරලා තියෙනවා . නමුත් දික්කසාද අංකය ඇතුලත් කරලා නැහැ. එම අංකය ඉතාලි එම්බසියට අවශ්‍යයි කියනවා. කොහොමද මිස් අපි එක ඇතුලත් කරගන්නේ .

  • @sewwandikumari5476
    @sewwandikumari5476 3 ปีที่แล้ว +1

    මිස් මම කසාද සහතිකේට දැම්මෙ මගෙ පුරුදු අත්සන නෙමෙයි ඒත් මම දැන්මෙ මගෙ නමේම කොටසක් වෙනදට මම කුමාරි කියලයි අත්සන් කරන්නෙ නමුත් කසාද සහතිකේට මම සෙව්වන්දි කියලයි දැන්මෙ ඒක ප්‍රෂ්නයක් වෙනවද

  • @nadeenadee6074
    @nadeenadee6074 2 ปีที่แล้ว

    Mis ekama kenawa deparak vivaha krgnna puluwanda ekata neethiyen badawak wenawada

  • @Thushanibuddika
    @Thushanibuddika 4 หลายเดือนก่อน

    Mis original married setipiket ekak ganna kochchara kal yanawada

  • @nadeelanka1744
    @nadeelanka1744 3 ปีที่แล้ว +1

    Miss eka laga thiyana gam 2k nam kochchara kalayak thiyalada rejishrar danuvath karanna oneda kiyala kiuve nane

    • @jeewithayaineethiyai1339
      @jeewithayaineethiyai1339  3 ปีที่แล้ว

      Sathi 3kata wath kalin.. sathi dekath pramanawath.. namuth registrar ge pahasuwa wadaha sathi 3 sudusui

  • @prasadranaweera6783
    @prasadranaweera6783 3 ปีที่แล้ว +1

    මිස් මම විවාහ වෙලා අවුරුදු හයක් වෙන්වා. බැරිවීම්කින් සහතිකයේ නමෙ කොටසක් වැරදිලා තියනවා. එක සන්ශෝදනය කරගන්නේ කොහොමද?

    • @jeewithayaineethiyai1339
      @jeewithayaineethiyai1339  3 ปีที่แล้ว

      Wahama lagama usawiyakin lawyer kenek haraha District court eken sanshodanaya karaganna.

    • @kanchnamarasinha9395
      @kanchnamarasinha9395 ปีที่แล้ว

      ප්‍රසාද් ඔයා හදාගත්ත ද ඔයාගේ
      විවාහ සහතිකයේ වැරදිලා තිබුණන නමෙ ඒ කොටස මටත් කියන්නකො කොහොමද කළේ කියලා

  • @Hansivlogs6
    @Hansivlogs6 2 ปีที่แล้ว

    Man marry karanna inna kena rata yanna ynne eya ynna kalin api engage wela register wenawa eka masa thunakin awalangu wenawada mis

  • @ashaniranjali2187
    @ashaniranjali2187 2 ปีที่แล้ว

    Mis kasada sahathike pitapathak ganiddi monada ona karanne. Kasadayak badala kiyala hoya ganne kohomada

  • @lasanthajayaneththi7618
    @lasanthajayaneththi7618 2 ปีที่แล้ว

    Very informative 👏

  • @ishanisandarenu8063
    @ishanisandarenu8063 10 หลายเดือนก่อน +1

    Miss mn 2017 marry karla 2017divorce damma.ath thinduwa dipu kole mta dn uwamana wela thiyenwa.mage lawyergen ahuwama kiynwa naduwa mage husband dapu naduwata maru kara,a usawiyen gnna kiyla misgen pilithurak bala poroththu wemi mta aye marry karanna mn mokadda karanna oni kiyla dana gnna awashyai

  • @thiliniprasangika
    @thiliniprasangika ปีที่แล้ว

    විවාහ වෙන දවසෙ අත්සන් කරන වෙලාවට ඒ දෙන්නගෙ උපන්දිනේ අයිඩෙන්ටි එක හයියෙන් ඇහෙන්න කියනවද

  • @pramalmadushan4325
    @pramalmadushan4325 3 ปีที่แล้ว +3

    මිස් සාක්ෂියට දෙමාපියන්ට අත්සන් කරන්න පුළුවන්ද?

  • @hansisamarakoon5331
    @hansisamarakoon5331 3 ปีที่แล้ว +1

    Methanadi man mahara pradeshiya lekam kottashayata ayithiwenne.badinna innakena aththanagalla pradeshiya lekam kottashayata aythi.ekama district eke dennama. ema wnamath awasara ganna onida

    • @jeewithayaineethiyai1339
      @jeewithayaineethiyai1339  3 ปีที่แล้ว

      Ow dedenage gewal walata aithi wena registrar la denna wena wena muna gahennath puluwan.. nathinam eka registrar kenek wa munagahila kiyanna.. eya katayuthu karai..

    • @yj4398
      @yj4398 ปีที่แล้ว

      @@jeewithayaineethiyai1339 miss register wela kochchara kalayak yanna kalin marry krnna onada

  • @kavindyadissanayake1440
    @kavindyadissanayake1440 3 ปีที่แล้ว +4

    එතකොට මිස් දෙන්නම ගම්පහ ප්‍රදේශයේ නම් නොතේසියක් දෙන්න ඕනි නැහැ නේද.

    • @jeewithayaineethiyai1339
      @jeewithayaineethiyai1339  3 ปีที่แล้ว +2

      Ow ehema one naha.. ekama wiwaha register waraya idiriyedi siyalu katayuthu karanna puluwan

  • @InokaDhirushi
    @InokaDhirushi 11 หลายเดือนก่อน

    Taranga shriyani keyana girl gana weatara hoyagana uduwa karna

  • @wasantharuwan3358
    @wasantharuwan3358 2 ปีที่แล้ว

    දික්කසාද නඩුව කොවිවර කලයක් තියනවාද.ඒ අතරේ වෙන කෙනෙක් එක්ක දරුවෙක් ලැබෙන්න ඉද්දි දරුවාගේ උප්පැන්නේට මගේ නම දෙන්න ඔනිනේ.ඒ හේතුවට අපිට කසාද බදින්න බැරිද.අපි එකට ජිවත් වෙන්නේ

  • @amishamadavi618
    @amishamadavi618 2 หลายเดือนก่อน

    Udarata viwahayada digkasada wenna amaru pahatha rata viwahayada

  • @chanakadadallage2646
    @chanakadadallage2646 2 ปีที่แล้ว

    Mis man mit aurudu 10 withara kalin vivaha une api denna 1 palathe mathara saha Hambantota api vivaha une rathnapura eka getaluwak nedda

  • @crystal8277
    @crystal8277 3 ปีที่แล้ว

    පිරිමියා lankawe nathuwa pita රටක සිටියදී ගැහැනිය පමණක් , විවාහයට කළින්ම කසාද බඳින්න පුළුවන්ද ?,
    Aya nithi විරෝධී නොවේද ?, රෙජිස්ට්‍රාර් තුමාට මුදල් දීලා ....කසාදයක් kara atha......

    • @raneesenadheera7461
      @raneesenadheera7461 3 ปีที่แล้ว

      Neethi virodi. Police complain ekak dammoth athi.. meka aparadamaya waradak. Forgery කූටලායවිලි සැකසීම. naduwa atharathura oyata civil adikaranaye naduwak dama viwahaya nullify (ශූන්‍ය විවාහයක්) karaganna puluwan.

    • @raneesenadheera7461
      @raneesenadheera7461 3 ปีที่แล้ว

      th-cam.com/video/y_b4n3BRYJk/w-d-xo.html
      Meka narabanna 👆🏽👆🏽👆🏽

  • @darshanarathnayka6636
    @darshanarathnayka6636 3 ปีที่แล้ว +1

    Miss divorce una kenek man marry karanna yanne. Divorce wela Kiyala Mata hariyatama Dana ganna oni. Dana ganne kohomada?

    • @jeewithayaineethiyai1339
      @jeewithayaineethiyai1339  3 ปีที่แล้ว

      Eyagen divorce certificate ekai Nisi order ekei copy ekak illagena lagama neethnya warayakuta penna thawuru karaganna

  • @rspdilshan2398
    @rspdilshan2398 2 ปีที่แล้ว +2

    පිස්සු හැදෙනවා හදිසි විවාහයක් දවසින් ගන්න බැරිද .......

  • @Hi-dr1uy
    @Hi-dr1uy 2 ปีที่แล้ว

    විවාහ වීමට සිටින්නෙ කලින් කසාද බැදපු කෙනෙක්ව නම් ඇයගෙ කලින් ස්වාමි පුරුශයා මියගොස් ඇත්නම් අලුත් විවාහ සහතිකයට ලියන්නෙ විවාහකයි කියලා ද අවිවාහකයි කියලා ද

  • @sehanibandara4440
    @sehanibandara4440 2 ปีที่แล้ว

    Mis mage wiwhayata msayaka withar kalay k tiyenne api dawas kiyakata kalin register thuma muna gasenna yanne kalinma danum denna onida

  • @Startpixie12
    @Startpixie12 2 ปีที่แล้ว +1

    Miss I went to a registrar and she charged us 3500 for marriage . Is that the normal rate set by the government ?

  • @amishamadavi618
    @amishamadavi618 2 หลายเดือนก่อน

    Ane miss udarata viwahaya ha pahatha rata viwahaya kiyanne mokadda

  • @tharupriyankara4746
    @tharupriyankara4746 3 ปีที่แล้ว +2

    Miss mt denaganna puluwand kasada sahathike nathi unoth apahu original ekk ganna berid

    • @raneesenadheera7461
      @raneesenadheera7461 3 ปีที่แล้ว

      Original eka ganna baha.. sahathika pitapathak kachcheriyen ganna puluwan.

  • @darjun8661
    @darjun8661 4 ปีที่แล้ว +4

    වටිනා කරුණු රැසක්

  • @chandrakaththota8696
    @chandrakaththota8696 3 ปีที่แล้ว +1

    Harima watina topic ekak duwa

  • @nilusilva8615
    @nilusilva8615 ปีที่แล้ว

    Mss viwaha wela eddi thawath viwahayak kara ganna kohomada ahema karanna puluwanda

  • @bluestar7347
    @bluestar7347 2 ปีที่แล้ว +3

    Madam,
    මට ගැටලු 2ක් තියෙනවා. Engagement එක සහ registration එක කියන්නේ දෙකක්ද, එකක්ද?? ඒවයේ වෙනස මොකද්ද???
    2. මං marry කරන්න ඉන්න කෙනා රජයේ සාමාන්‍ය රැකියාවක් කරනවා. (උසාවි ලිපිකරු) ඒක විවාහා සහතිකේ අධිකරන නිලධාරී කියලා ලියන්න පුලුවන්ද?

    • @afunnyman7044
      @afunnyman7044 2 ปีที่แล้ว

      නම් රෙජිස්ට්‍රාර් කරන එකට උප්පැන්නෙ ඕනේද

    • @charunijayaweera4185
      @charunijayaweera4185 ปีที่แล้ว

      @@afunnyman7044 register krnwa kynne engagment ekd

  • @telshaniweerasekara
    @telshaniweerasekara 2 ปีที่แล้ว

    විවාහ දැන්වීම පුරවන්න ඒ අදාල කේනාම යන්න ඕනිදා...එක්කෙනෙක් රට ඉන්නවනම් කොහොමද කරගන්නේ

    • @telshaniweerasekara
      @telshaniweerasekara 2 ปีที่แล้ว

      මම කුරුණෑගල හස්බන් නුවර...හස්බන් රට ඉන්නේ.. අපිට ඔක්තෝබර් 6 වගේ කරගන්න කොච්චර දවසකට කලින් වීවාහ දැන්වීම පුරවන්න ඕනිදා...ප්‍රාදේශීය ලේකම් එකෙන් කුවින්තාසිය ගන්න අදලා කෙනා ඕනීද මිස්