ගැටළු සාකච්චා 1- විවාහය / දික්කසාදය නීතිය | Problem Discussions 1 - Marriage / Divorce Law

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • අද මා කතා කරන්න බලාපොරොත්තු වන්නේ ඔබට දිගින් දිගටම මතුවූ පහත ගැටළු සාකච්චා කිරීමටයි;
    🔴දික්කසාදයක් අතරතුර නැවත විවාහ විය හැකිද..?
    🔴දික්කසාද නඩු කල් යන්නේ ඇයි..?
    🔴එකම පුද්ගලයාව දෙවරක් විවාහ කරගත හැකිද..?
    🔴දික්කසාදයෙදී වන්දි විදිහට තම නිවස බිරිඳට දීමට සිදුවේ ද..?
    🔴දීර්ඝ කාලයක් වෙන්ව සිටීම නිසා ඉබේම දික්කසාද වෙනවද..?
    🔴අනාචාරය ඔප්පුකල හොත් වන්දි ගෙවීමට සිදුවේද..?
    ඉදිරියටත් අප ගෙන ඒමට බලාපොරොත්තු වන වීඩියෝ නරඹන්න නිරතුරුව අප හා රැඳී සිටින්න..
    මෙම වීඩියෝවට Like කරන්න..
    Share කරන්න වගේම, අපගේ TH-cam චැනලය Subscribe කරන්න අමතක කරන්න එපා..
    මේ ඔබේ සරළ නීති සංග්‍රහයයි..
    Mrs.Raneela Lalana Senadheera
    LL.B(Hons)UK
    Attorney-at-Law
    Notary Public
    Company Secretary
    Video Edit by: Shehan Rathnayake
    Video by: Manesh Rangana Wettasinghe
    Music :
    Track: Wanderlust - CRASTEL [Audio Library Release]
    Music provided by Audio Library Plus
    Watch: • Wanderlust - CRASTEL |...
    Free Download / Stream: alplus.io/wand...

ความคิดเห็น • 318

  • @TharushikaDamayanthi-yj7eg
    @TharushikaDamayanthi-yj7eg 6 หลายเดือนก่อน +1

    මුල් විවාහක සැමියා බිරිඳ අතහැර වෙනත් විවාහයක් කරගෙන දරුවන්ද සිටියි නමුත් ඔහු දනට අවුරුදු 20 ක පමණ සිට සිටින තැ නක් සොයාගත නොහැක ජීවත්ව සිටී දැයි නොදනියි මා හට දික්කසාද නඩුවක් පැවරීමට නොහැක්කේ ඔහු පිළිඹද කිසිඳ තොරතුරක් නොදන්නා නිසායි මා කල යුත්තේ කුමක්ද? මා හට නැවත විවාහ විය නොහැකිද ?

  • @nethmiweer00
    @nethmiweer00 3 ปีที่แล้ว +5

    දෙන්නාම කැමති වෙන් වෙන්න ..දරැවන්වත් නැ ..එත් දික්කසාද නඩුව කල් යනවානේ ..වෙන්ව ජිවත් විමට පටන් අරන් දැන් අවුරැද්දක් වෙනවා ..එයාත් වෙන කෙනෙක් සමග ජිවත් වෙනවා ..මම මොනවාද කරන්න ඕනි මිස්

    • @raneesenadheera7461
      @raneesenadheera7461 3 ปีที่แล้ว

      Dikkasada naduwak dana eka thamai kranna wenne.

    • @shashikaguwani1707
      @shashikaguwani1707 3 ปีที่แล้ว

      මන් පිටරට ඉන්නෙ මට දික්කසාද වෙන්න ඔනෙ ලන්කවට යන්න ම ඔනෙද දික්කසාද වෙන්නෙ දැනට මට දරුවන්ට නඩත්තු ගෙවනවා බාබාල ඉන්නවා කොහොමද මන් මෙහෙ ඉදලා දික්කසාද වෙන්නෙ

    • @sihinidenashawickramasingh5716
      @sihinidenashawickramasingh5716 2 ปีที่แล้ว +1

      @@shashikaguwani1707 ඔබ‍ විවාහ උනේ ලංකාවේ නීතිය යටතේ නම් දික්කසාද වීමට ලංකාවට පැමිණ මෙහි අධිකරණයක නඩුවක්‌ ගොනු කල යුතුයි

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      @@shashikaguwani1707 ඔයාගෙ පුරවැසි භාවය අනුව තමයි, ඇමරකාවෙ ග්‍රීන් කාඩ් ඔස්ට්‍රේලයාවෙ පී.ආර් සිටිසන් වගේ අරන් තියෙනව නම් ලන්කාවට යනන ඕනෙ නෑ ලන්කාවෙ විවාහ උනත් ඉන්න රටේ ඉදන් අනිත් කෙනා අකමැති උනත් මාස 6 න් වගේ දිකකසාද නඩුව ඉවරයි. ලන්කාව වගේ ඇද ඇද ඉන්නෙ නෑ.

    • @lankakarunadasa9166
      @lankakarunadasa9166 ปีที่แล้ว

      මිස්...මම 2018 ඩෙවොස් උනා...නය්සර්ගික තින්ඩුව හම්වුනා...නියත තින්ඩුව ගත්තෙ නා...නවත් විවහයක් කරන්න ගටලුවක් නඩ්ඩ

  • @chamarachamara2934
    @chamarachamara2934 ปีที่แล้ว +5

    Dan depattenma kamatiwela ekadawsen divorce gannakota loyer charges monawageda.e kat danagattanam watinawa

  • @janitjanit6622
    @janitjanit6622 2 ปีที่แล้ว +1

    යම් පිරිමියෙක් තම විවාහක බිරිඳ සහ දරුවා අත හැර වෙනත් කාන්තාවක් සමග අවුරුදු 10 පමන ජීවත් වී පලමු කසාදයෙන් දික්කසාද වීමට නඩුවක් දැමීමට පෙර දැනගතයුතු කරුනු මොනවාද .

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      මම නම් කියන්නෙ දැන් ලන්කාවෙ තියෙන තත්වෙ අනුව, ලන්කාවෙ පිරිමින්ට තමන් කැමති ගෑ​නු දෙන්නෙක් වත් විවාහ කරගන්න නීතිය අලුත් වෙන්න ඕනෙ. ඉස්සරහට අමාරු කාලයක් එන්නෙ, සල්ලි නැති ලන්කාවෙ ගෑ​නු ලමයි බදින්න පිරිමි කැමති වෙන්නෙ නෑ කීයටවත්, ගෑනු ලමයිනුත් එහෙමයි. ඒක නිසා ලොකු ප්‍රශ්නයක් අත ලගයි. විශේශයෙන් ගෑනු ලමයින්ට තනියම ජීවත් වෙන්න ඔස්ට්‍රේලියාව වගේ දියු​නු රටක් නෙමෙයි ලන්කාව. ඒක නිසා කව්රුවත් කැමති නැති ගෑනු ලමයෙක්ව උනත් සල්ලි තියෙන කෙනෙක් බලාගනී හොදට. හොරෙන් ගෑ​නු තියාගන්න එකා කොහොමත් ගෑනු 10 ක් උනත් තියාගනී. ඒ වගේ ජරා දෙයක් නෙමෙයි මම මේ කියන්නෙ. නීත්‍යානු කූලව හරි විදිහට මේක උනා නම් ඒ බදින ගෑනු දෙන්නටත් නීතියෙන් ක්‍රියාමාර්ග උනත් ගන්න පුලුවන්. එක ගෙයි කන එක ඉස්සරත් තිබ්බ ඒ පිරිමි දෙන්නෙක්, දැන් ඒකට අලුත් එකක් එකතු කරල ගෑනු දෙන්නෙක් විදිහට දෙකම නීතිගත කරන්න ඕනෙ.+.+..

  • @user-wd7bu5by5g
    @user-wd7bu5by5g 8 หลายเดือนก่อน +2

    Math divos wela inne mage daruwage aithiya giye daruwage thaththata mata usaviyen denna bh kiuwa ayalawa manmai dala giye aka nisa ,, ath mata dan pasnayak thiyenawa mage kalin kasade mahaththaya kiyanawa dan mari karala inna akkena akka rata yanawali padinchiyata daruwawa mata baragannalu ayawa mage barayata ganna puluwanda

  • @NATURE-ob4fx
    @NATURE-ob4fx 3 ปีที่แล้ว +8

    මිස් මම කලින් විවාහය ශුන්‍ය කළා. මම ආපසු විවාහ වෙන්නයි යන්නෙ පිටරට කෙනෙක් සමඟ. ඒ සඳහා අවිවාහක සහතිකයක් අවශ්‍යයි. ඒක ලියන කොට විවාහය ශූන්‍ය කරපු නිසා අවිවාහකයි කියලා ලියන්න පුළුවන් නේද?

  • @tdyd6643
    @tdyd6643 5 หลายเดือนก่อน

    දෙමාපියන්ගේ කැමැත්තෙන් විවහා වෙලා.විවහා උන දවසේ ඉදන් වෙනම ජිවත් වෙලා නොගැලපිම් නිසා මාස6ක් අතුලත් වෙන් වෙනවානම් කොහොම කරන්නේ අනෙ මැසෙජ් කරන්න

  • @aggrasarojani1871
    @aggrasarojani1871 8 หลายเดือนก่อน

    එකම පුද්ගලයා විවාහ වී දික්කසාද දැම්මේ දෙවන විවාහ සහතිකය.. පලමු විවාහ සහතිකයය් ආයෙත් නඩුව ක් දාන්න ඔනිද

  • @nethsaravlogs923
    @nethsaravlogs923 2 ปีที่แล้ว +1

    දෙන්නගෙම කැමැත්ත තිනම් දික් කසාද වෙන්න නඩු මාර්ගයකට නොගිහින් වෙන්වෙන්න බැරිද

  • @dhananjayaweerasinghe1010
    @dhananjayaweerasinghe1010 3 ปีที่แล้ว +3

    Thanks a lot for the explanation..

    • @jeewithayaineethiyai1339
      @jeewithayaineethiyai1339  3 ปีที่แล้ว

      Thank you 🙏🏻

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      මම නම් කියන්නෙ දැන් ලන්කාවෙ තියෙන තත්වෙ අනුව, ලන්කාවෙ පිරිමින්ට තමන් කැමති ගෑ​නු දෙන්නෙක් වත් විවාහ කරගන්න නීතිය අලුත් වෙන්න ඕනෙ. ඉස්සරහට අමාරු කාලයක් එන්නෙ, සල්ලි නැති ලන්කාවෙ ගෑ​නු ලමයි බදින්න පිරිමි කැමති වෙන්නෙ නෑ කීයටවත්, ගෑනු ලමයිනුත් එහෙමයි. ඒක නිසා ලොකු ප්‍රශ්නයක් අත ලගයි. විශේශයෙන් ගෑනු ලමයින්ට තනියම ජීවත් වෙන්න ඔස්ට්‍රේලියාව වගේ දියු​නු රටක් නෙමෙයි ලන්කාව. ඒක නිසා කව්රුවත් කැමති නැති ගෑනු ලමයෙක්ව උනත් සල්ලි තියෙන කෙනෙක් බලාගනී හොදට. හොරෙන් ගෑ​නු තියාගන්න එකා කොහොමත් ගෑනු 10 ක් උනත් තියාගනී. ඒ වගේ ජරා දෙයක් නෙමෙයි මම මේ කියන්නෙ. නීත්‍යානු කූලව හරි විදිහට මේක උනා නම් ඒ බදින ගෑනු දෙන්නටත් නීතියෙන් ක්‍රියාමාර්ග උනත් ගන්න පුලුවන්. එක ගෙයි කන එක ඉස්සරත් තිබ්බ ඒ පිරිමි දෙන්නෙක්, දැන් ඒකට අලුත් එකක් එකතු කරල ගෑනු දෙන්නෙක් විදිහට දෙකම නීතිගත කරන්න ඕනෙ. +.+.

  • @manukaviyath347
    @manukaviyath347 ปีที่แล้ว +2

    Miss 3 weni parshawayakata kenek viwahakai kiyala hoyaganne kohomada. ID number 1kai Name 1kai vitharak denagena hoya ganne kohomada

  • @kumarisuriyapperuma3686
    @kumarisuriyapperuma3686 11 หลายเดือนก่อน +1

    Godk Honda danuwath kireemak oba thumiyata bohoma pin

  • @lasanthikakumarilasanthika406
    @lasanthikakumarilasanthika406 6 หลายเดือนก่อน +1

    Dikkasada wela newatha kenek badiddi bedala hotiye kiyala ahuwenawada

  • @lovelyshopping1974
    @lovelyshopping1974 3 หลายเดือนก่อน

    විවාහ සහතිකයේ එකම ලිපිනය දෙන්නටම දැම්මාම ඒක අවලංගු වෙනවා ද එහෙම අවලංගු වෙන ඒවා කච්චේරියේ ගිහින් නමයි, හහැදුනුම්පත් අංකයයි ගැහැව්වාම එයිද

  • @sharinshani5212
    @sharinshani5212 2 ปีที่แล้ว +4

    Thanks miss godak dawal danagathta

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว +1

      මම නම් කියන්නෙ දැන් ලන්කාවෙ තියෙන තත්වෙ අනුව, ලන්කාවෙ පිරිමින්ට තමන් කැමති ගෑ​නු දෙන්නෙක් වත් විවාහ කරගන්න නීතිය අලුත් වෙන්න ඕනෙ. ඉස්සරහට අමාරු කාලයක් එන්නෙ, සල්ලි නැති ලන්කාවෙ ගෑ​නු ලමයි බදින්න පිරිමි කැමති වෙන්නෙ නෑ කීයටවත්, ගෑනු ලමයිනුත් එහෙමයි. ඒක නිසා ලොකු ප්‍රශ්නයක් අත ලගයි. විශේශයෙන් ගෑනු ලමයින්ට තනියම ජීවත් වෙන්න ඔස්ට්‍රේලියාව වගේ දියු​නු රටක් නෙමෙයි ලන්කාව. ඒක නිසා කව්රුවත් කැමති නැති ගෑනු ලමයෙක්ව උනත් සල්ලි තියෙන කෙනෙක් බලාගනී හොදට. හොරෙන් ගෑ​නු තියාගන්න එකා කොහොමත් ගෑනු 10 ක් උනත් තියාගනී. ඒ වගේ ජරා දෙයක් නෙමෙයි මම මේ කියන්නෙ. නීත්‍යානු කූලව හරි විදිහට මේක උනා නම් ඒ බදින ගෑනු දෙන්නටත් නීතියෙන් ක්‍රියාමාර්ග උනත් ගන්න පුලුවන්. එක ගෙයි කන එක ඉස්සරත් තිබ්බ ඒ පිරිමි දෙන්නෙක්, දැන් ඒකට අලුත් එකක් එකතු කරල ගෑනු දෙන්නෙක් විදිහට දෙකම නීතිගත කරන්න ඕනෙ.

  • @ruwansirirupasinghe5943
    @ruwansirirupasinghe5943 ปีที่แล้ว +1

    Wena sambandayak thiyenawa kiyala oppu karanna denna avidinna ghi gaththa poto thibunoth athid

  • @janithsiriwardana4757
    @janithsiriwardana4757 ปีที่แล้ว

    නෛසයි තීන්දුව කියන්නෙ නඩුව ඉවර උනාමද මිස්.නඩුව ඉවර වෙලත් කාලයක් ඉන්න ඕනද තව කසාදයකට යන්න

  • @rishadrishad479
    @rishadrishad479 2 ปีที่แล้ว +2

    Mis thikkasada naduvak dannama oneda.?awrudu 10k vithara dennama vengvela hitiyoth thikkasada nadu danna one nadda.?

  • @arunamihiran2865
    @arunamihiran2865 2 ปีที่แล้ว +1

    නීතියෙන් වෙන් නොවූ අවුරුදු 8ක දරුවෙක් ඉන්න කාන්තාවකට විදේශගත වීමට සැමියාගෙ අවසරය අවශ්‍යමද???? වෙන් වෙන්ව ජීවත් වන දෙදෙනෙක්. පොලිසියේ ඩිවෝස් වෙන්න දෙන්නම කැමතීකියලා දාපු පැමිනිල්ල තියනවා.

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      මම නම් කියන්නෙ දැන් ලන්කාවෙ තියෙන තත්වෙ අනුව, ලන්කාවෙ පිරිමින්ට තමන් කැමති ගෑ​නු දෙන්නෙක් වත් විවාහ කරගන්න නීතිය අලුත් වෙන්න ඕනෙ. ඉස්සරහට අමාරු කාලයක් එන්නෙ, සල්ලි නැති ලන්කාවෙ ගෑ​නු ලමයි බදින්න පිරිමි කැමති වෙන්නෙ නෑ කීයටවත්, ගෑනු ලමයිනුත් එහෙමයි. ඒක නිසා ලොකු ප්‍රශ්නයක් අත ලගයි. විශේශයෙන් ගෑනු ලමයින්ට තනියම ජීවත් වෙන්න ඔස්ට්‍රේලියාව වගේ දියු​නු රටක් නෙමෙයි ලන්කාව. ඒක නිසා කව්රුවත් කැමති නැති ගෑනු ලමයෙක්ව උනත් සල්ලි තියෙන කෙනෙක් බලාගනී හොදට. හොරෙන් ගෑ​නු තියාගන්න එකා කොහොමත් ගෑනු 10 ක් උනත් තියාගනී. ඒ වගේ ජරා දෙයක් නෙමෙයි මම මේ කියන්නෙ. නීත්‍යානු කූලව හරි විදිහට මේක උනා නම් ඒ බදින ගෑනු දෙන්නටත් නීතියෙන් ක්‍රියාමාර්ග උනත් ගන්න පුලුවන්. එක ගෙයි කන එක ඉස්සරත් තිබ්බ ඒ පිරිමි දෙන්නෙක්, දැන් ඒකට අලුත් එකක් එකතු කරල ගෑනු දෙන්නෙක් විදිහට දෙකම නීතිගත කරන්න ඕනෙ. +.++.++

    • @ishuishini
      @ishuishini ปีที่แล้ว

      Oya rata giyada matat oya prasnema tiyenne mkd une

  • @hansidilhara1898
    @hansidilhara1898 7 หลายเดือนก่อน

    මිස් මගේ වයස 27 මම 25 බැන්දා....මගේ මහත්තයා ඩිවොස් නඩුවක් දලා තියෙනවා...නමුත පලවෙනි උසාවි වාරයට මට යන්න බැරි වුනා..එක මට කොහොම බලපායිද..එවිගේම දෙවෙනි උසාවි වාරය ආයෙත් කොච්චර කාලයක් ගතවෙද

  • @sanjanakumari549
    @sanjanakumari549 2 ปีที่แล้ว +1

    Bohoma sthuthi mis godak watina vidio ekak theruwan saranai mama saudi Arabia sita

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      මම නම් කියන්නෙ දැන් ලන්කාවෙ තියෙන තත්වෙ අනුව, ලන්කාවෙ පිරිමින්ට තමන් කැමති ගෑ​නු දෙන්නෙක් වත් විවාහ කරගන්න නීතිය අලුත් වෙන්න ඕනෙ. ඉස්සරහට අමාරු කාලයක් එන්නෙ, සල්ලි නැති ලන්කාවෙ ගෑ​නු ලමයි බදින්න පිරිමි කැමති වෙන්නෙ නෑ කීයටවත්, ගෑනු ලමයිනුත් එහෙමයි. ඒක නිසා ලොකු ප්‍රශ්නයක් අත ලගයි. විශේශයෙන් ගෑනු ලමයින්ට තනියම ජීවත් වෙන්න ඔස්ට්‍රේලියාව වගේ දියු​නු රටක් නෙමෙයි ලන්කාව. ඒක නිසා කව්රුවත් කැමති නැති ගෑනු ලමයෙක්ව උනත් සල්ලි තියෙන කෙනෙක් බලාගනී හොදට. හොරෙන් ගෑ​නු තියාගන්න එකා කොහොමත් ගෑනු 10 ක් උනත් තියාගනී. ඒ වගේ ජරා දෙයක් නෙමෙයි මම මේ කියන්නෙ. නීත්‍යානු කූලව හරි විදිහට මේක උනා නම් ඒ බදින ගෑනු දෙන්නටත් නීතියෙන් ක්‍රියාමාර්ග උනත් ගන්න පුලුවන්. එක ගෙයි කන එක ඉස්සරත් තිබ්බ ඒ පිරිමි දෙන්නෙක්, දැන් ඒකට අලුත් එකක් එකතු කරල ගෑනු දෙන්නෙක් විදිහට දෙකම නීතිගත කරන්න ඕනෙ.

  • @TharangaSanjeewa-qm8rb
    @TharangaSanjeewa-qm8rb 7 หลายเดือนก่อน

    විත්තිකරිය නඩුවට එන්නෙ නැත්තන් එයට ලමයෙක් ඉන්නවා හම්බවේන්න දැන් ගිහින් ඉන්න කෙනගෙන් එයා නඩුවට එන්නෙත් නැහැ මට මේකට උත්තරයක් කියන්නකො

  • @dilanrandika9893
    @dilanrandika9893 3 ปีที่แล้ว +2

    රිසිවේෂන් ඉඩම් adura ganne kohomada කියලත් , e edam valalat balapana nethi gena podi vedio ekak karanna berida mis

  • @NishadiHarshani-jt7bf
    @NishadiHarshani-jt7bf หลายเดือนก่อน

    දරුවට නඩත්තු ඉල්ලුවහම රුපියල් 10000ක් දෙන්නම්ලු. පන්ති සල්ලි විතරක් මාසෙට 7000 . නීතිය සාධාරන නෑ. දරුවන්ට කන්න අදින්න දෙන්නෙ කොහොමද. මේ ගාන ඇතිද කියලා නිතිය හිතන්නෙ නැද්ද. ගෑණු ලමයෙක් දාලා රස්සාවකට යන්නත් නැ.

  • @nilangamohan1995
    @nilangamohan1995 3 ปีที่แล้ว +3

    විවාහ කරගන්නා කර ගන්නා බවට පොරොන්දු ගිවිසුමක් පුද්ගලයන් විසින් කඩ කිරීම නිසා ඉන් සිදුවන අසාධාරණයට මා හට නීතිමය පියවර ගත හැකිද

    • @raneesenadheera7461
      @raneesenadheera7461 3 ปีที่แล้ว

      Ow puluwan

    • @raneesenadheera7461
      @raneesenadheera7461 3 ปีที่แล้ว

      th-cam.com/video/Gc8sS18lYcA/w-d-xo.html
      Meka narabanna 👆🏽👆🏽

    • @jeewithayaineethiyai1339
      @jeewithayaineethiyai1339  3 ปีที่แล้ว

      Puluwa ai bari

    • @jeewithayaineethiyai1339
      @jeewithayaineethiyai1339  3 ปีที่แล้ว +1

      th-cam.com/video/Gc8sS18lYcA/w-d-xo.html
      Mea video eka natabanna!

    • @KnimaliRathnkumri
      @KnimaliRathnkumri ปีที่แล้ว +1

      Anacharaya.yatathe.divoce.aka.1samiya..illa.naduwa.haba.karanna.kiya.naithika.thinduwa.illa.divoce.wenawa.eth2
      Kasade.liyanawa.daruwekuta.uppannaya.liyanna.ona.nisa.dewana.samiyage.kimata.ethakota.mokadda.labena.daduwama

  • @PriyanthaDewabandu
    @PriyanthaDewabandu 12 วันที่ผ่านมา

    Mage biridata aniyam sambandayak thiyanawa. Den denna wenwela inne divos une ne. Me hethuwanisa maga babala denna inne manasika pidanayen mage babala dennata una agathiyata mata me dennata wiruddawa naduwaka danna puluwanda

  • @SLALL
    @SLALL 2 ปีที่แล้ว +3

    මිස් මං engagement eka gaththa witharai aran awruddak withara yaddi...eya wena sambandathawak athi karagaththa...ita passe eka mt ahu una..mage laga shakshi thiyanawa...eyala gahapu photos phone recording hama deyakma thiyanawa...divorce naduwak danme naha dan awrudu dekakata lagai...divorce wenna danna ona naduwa ancharaye hasirima kiyalada...

  • @PrasannaKumara-mz7iq
    @PrasannaKumara-mz7iq 16 วันที่ผ่านมา

    hello mis mama 2 ven i vanchanika kasade.1 duvak innava.mage geval vahala age gedara padinchi venna kiva.man baduth aran giya..eyala boru karala....mage deval oun vanchanikava gaththa.salli rathran geth thattu 2 hadagaththa.mata aurudu 16 denna puluvan dasavada age paulama dunna...selakuve ne.mage duvath e paththata harogathta..aya amanusya dusta kapati hora thirsan gathi eun.daruva nisa ivasan uda venama ma inne.police 2 parak giya.magen aya vanchanika gath badu ha ge hadagath mudala ganne kohomada....dennata ge idame aithiya kohomada...obage p.no.pls mata denna..

  • @ntechnologiestechnologies8779
    @ntechnologiestechnologies8779 3 ปีที่แล้ว +5

    වටිනා ඉදිරිපත්කිරීමක්

    • @raneesenadheera7461
      @raneesenadheera7461 3 ปีที่แล้ว +1

      Thank you 😊

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      මම නම් කියන්නෙ දැන් ලන්කාවෙ තියෙන තත්වෙ අනුව, ලන්කාවෙ පිරිමින්ට තමන් කැමති ගෑ​නු දෙන්නෙක් වත් විවාහ කරගන්න නීතිය අලුත් වෙන්න ඕනෙ. ඉස්සරහට අමාරු කාලයක් එන්නෙ, සල්ලි නැති ලන්කාවෙ ගෑ​නු ලමයි බදින්න පිරිමි කැමති වෙන්නෙ නෑ කීයටවත්, ගෑනු ලමයිනුත් එහෙමයි. ඒක නිසා ලොකු ප්‍රශ්නයක් අත ලගයි. විශේශයෙන් ගෑනු ලමයින්ට තනියම ජීවත් වෙන්න ඔස්ට්‍රේලියාව වගේ දියු​නු රටක් නෙමෙයි ලන්කාව. ඒක නිසා කව්රුවත් කැමති නැති ගෑනු ලමයෙක්ව උනත් සල්ලි තියෙන කෙනෙක් බලාගනී හොදට. හොරෙන් ගෑ​නු තියාගන්න එකා කොහොමත් ගෑනු 10 ක් උනත් තියාගනී. ඒ වගේ ජරා දෙයක් නෙමෙයි මම මේ කියන්නෙ. නීත්‍යානු කූලව හරි විදිහට මේක උනා නම් ඒ බදින ගෑනු දෙන්නටත් නීතියෙන් ක්‍රියාමාර්ග උනත් ගන්න පුලුවන්. එක ගෙයි කන එක ඉස්සරත් තිබ්බ ඒ පිරිමි දෙන්නෙක්, දැන් ඒකට අලුත් එකක් එකතු කරල ගෑනු දෙන්නෙක් විදිහට දෙකම නීතිගත කරන්න ඕනෙ. ++.+.++

  • @shanikaariyaratna8445
    @shanikaariyaratna8445 2 ปีที่แล้ว +2

    Thank you

    • @indika0052
      @indika0052 2 ปีที่แล้ว +1

      හඳුනාගැනීම සඳහා comments කිරීමට ආරාධනා Thanks 💖

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      මම නම් කියන්නෙ දැන් ලන්කාවෙ තියෙන තත්වෙ අනුව, ලන්කාවෙ පිරිමින්ට තමන් කැමති ගෑ​නු දෙන්නෙක් වත් විවාහ කරගන්න නීතිය අලුත් වෙන්න ඕනෙ. ඉස්සරහට අමාරු කාලයක් එන්නෙ, සල්ලි නැති ලන්කාවෙ ගෑ​නු ලමයි බදින්න පිරිමි කැමති වෙන්නෙ නෑ කීයටවත්, ගෑනු ලමයිනුත් එහෙමයි. ඒක නිසා ලොකු ප්‍රශ්නයක් අත ලගයි. විශේශයෙන් ගෑනු ලමයින්ට තනියම ජීවත් වෙන්න ඔස්ට්‍රේලියාව වගේ දියු​නු රටක් නෙමෙයි ලන්කාව. ඒක නිසා කව්රුවත් කැමති නැති ගෑනු ලමයෙක්ව උනත් සල්ලි තියෙන කෙනෙක් බලාගනී හොදට. හොරෙන් ගෑ​නු තියාගන්න එකා කොහොමත් ගෑනු 10 ක් උනත් තියාගනී. ඒ වගේ ජරා දෙයක් නෙමෙයි මම මේ කියන්නෙ. නීත්‍යානු කූලව හරි විදිහට මේක උනා නම් ඒ බදින ගෑනු දෙන්නටත් නීතියෙන් ක්‍රියාමාර්ග උනත් ගන්න පුලුවන්. එක ගෙයි කන එක ඉස්සරත් තිබ්බ ඒ පිරිමි දෙන්නෙක්, දැන් ඒකට අලුත් එකක් එකතු කරල ගෑනු දෙන්නෙක් විදිහට දෙකම නීතිගත කරන්න ඕනෙ.

  • @sumithsenaka6960
    @sumithsenaka6960 9 หลายเดือนก่อน

    වයිෆ්ගෙ ගෙදර පදිංචි වෙලා loan දාලා ගෙවල් දොරවල් හදලා යාන වාහන එයාගේ නම ට අරගෙන තියද්දී එයා වෙන සම්බන්ධයක් තියෙනකොට මට ඩිවෝස් වෙනකොට මට වන්දියක් ගන්න පුළුවන්ද?

  • @travelguide8485
    @travelguide8485 4 หลายเดือนก่อน

    මිස් ඔයා කියන එක දෙයක් වැරදියි...කිසිම පාර්ශවක් කැමැත්ත දිය යුතු නෑ.සාක්ශි මත තීරනය විනිසුරු තමයි තීරනය වෙන්නෙ.ඔබ තුමිය අත්දැකීම් තියෙන සර් කෙනෙක්ගෙන් අහන්න

  • @DusH3
    @DusH3 ปีที่แล้ว +1

    Miss ඩිවෝස් වුණු කෙනෙක් marry කරද්දි රෙජිස්ටර් වෙද්දී එතන වෙනම සදහන් කරන්න ඕනෙ ද කලින් විවාහ වෙලා ඩිවෝස් වෙලා ඉදපු කෙනෙක් කියල

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      මම නම් කියන්නෙ දැන් ලන්කාවෙ තියෙන තත්වෙ අනුව, ලන්කාවෙ පිරිමින්ට තමන් කැමති ගෑ​නු දෙන්නෙක් වත් විවාහ කරගන්න නීතිය අලුත් වෙන්න ඕනෙ. ඉස්සරහට අමාරු කාලයක් එන්නෙ, සල්ලි නැති ලන්කාවෙ ගෑ​නු ලමයි බදින්න පිරිමි කැමති වෙන්නෙ නෑ කීයටවත්, ගෑනු ලමයිනුත් එහෙමයි. ඒක නිසා ලොකු ප්‍රශ්නයක් අත ලගයි. විශේශයෙන් ගෑනු ලමයින්ට තනියම ජීවත් වෙන්න ඔස්ට්‍රේලියාව වගේ දියු​නු රටක් නෙමෙයි ලන්කාව. ඒක නිසා කව්රුවත් කැමති නැති ගෑනු ලමයෙක්ව උනත් සල්ලි තියෙන කෙනෙක් බලාගනී හොදට. හොරෙන් ගෑ​නු තියාගන්න එකා කොහොමත් ගෑනු 10 ක් උනත් තියාගනී. ඒ වගේ ජරා දෙයක් නෙමෙයි මම මේ කියන්නෙ. නීත්‍යානු කූලව හරි විදිහට මේක උනා නම් ඒ බදින ගෑනු දෙන්නටත් නීතියෙන් ක්‍රියාමාර්ග උනත් ගන්න පුලුවන්. එක ගෙයි කන එක ඉස්සරත් තිබ්බ ඒ පිරිමි දෙන්නෙක්, දැන් ඒකට අලුත් එකක් එකතු කරල ගෑනු දෙන්නෙක් විදිහට දෙකම නීතිගත කරන්න ඕනෙ.

    • @EimranRan
      @EimranRan ปีที่แล้ว

      Matath okamayi thiyana prashne matath kiyannako mokakda mekata krnne🥲😔

  • @gxhhdhdjjd1217
    @gxhhdhdjjd1217 3 ปีที่แล้ว +3

    Miss birida raje job ekak karanavanam daruvanuth neththan vandi mudal gevanna onida

    • @raneesenadheera7461
      @raneesenadheera7461 3 ปีที่แล้ว

      Naduwe yoda athi chodanawa matha eya wenas wenawa.. prashnaya gana nodena kelin iththarayak diya nohaka

  • @tharushikaudani4021
    @tharushikaudani4021 2 ปีที่แล้ว +1

    Mis dikkasada pathrikawa theenduwa deela kochara kalakinda gnna puluwan

  • @nisansalasadamali2658
    @nisansalasadamali2658 2 ปีที่แล้ว +1

    Akke akkenek naduwa dala tiyedde anith kena aka nadu warayakatawath giye naththan aka usaweye rajistar wenawada

  • @imashajeewanthi258
    @imashajeewanthi258 2 ปีที่แล้ว

    මිස් මම ඩ්වෝස් නඩුව දාල දැනට අව්රුද්දක් වේනවා මුලදි එයා ඩිවෝස් එක දෙන්න බෑ කිව්වා කෝරෝනා නිසා නැවතිලා තිබ්ල නඩුව නැවත තිබ්ල පවුල් උපදේශක තුමා හමුවට කැදෝල තිබුන ගිය වේලේ එයා කිව්වා ඩ්වෝස් එක දේන්නම් කියලා නඩුව තිබුනා එයා අවේ නෑ ලෝය කතා කරා එයා වෙනුවෙන් මගේන් ශාක්ශී ගත්තා එයාලාට උත්තරයක් දාන්න කිව්වා දැන් මෝකක් වේයිද මිස් මම ලොකු පිඩනේක් ඉන්නේ මිස් උත්තරයක් දේන්න 🙏🙏

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      මම නම් කියන්නෙ දැන් ලන්කාවෙ තියෙන තත්වෙ අනුව, ලන්කාවෙ පිරිමින්ට තමන් කැමති ගෑ​නු දෙන්නෙක් වත් විවාහ කරගන්න නීතිය අලුත් වෙන්න ඕනෙ. ඉස්සරහට අමාරු කාලයක් එන්නෙ, සල්ලි නැති ලන්කාවෙ ගෑ​නු ලමයි බදින්න පිරිමි කැමති වෙන්නෙ නෑ කීයටවත්, ගෑනු ලමයිනුත් එහෙමයි. ඒක නිසා ලොකු ප්‍රශ්නයක් අත ලගයි. විශේශයෙන් ගෑනු ලමයින්ට තනියම ජීවත් වෙන්න ඔස්ට්‍රේලියාව වගේ දියු​නු රටක් නෙමෙයි ලන්කාව. ඒක නිසා කව්රුවත් කැමති නැති ගෑනු ලමයෙක්ව උනත් සල්ලි තියෙන කෙනෙක් බලාගනී හොදට. හොරෙන් ගෑ​නු තියාගන්න එකා කොහොමත් ගෑනු 10 ක් උනත් තියාගනී. ඒ වගේ ජරා දෙයක් නෙමෙයි මම මේ කියන්නෙ. නීත්‍යානු කූලව හරි විදිහට මේක උනා නම් ඒ බදින ගෑනු දෙන්නටත් නීතියෙන් ක්‍රියාමාර්ග උනත් ගන්න පුලුවන්. එක ගෙයි කන එක ඉස්සරත් තිබ්බ ඒ පිරිමි දෙන්නෙක්, දැන් ඒකට අලුත් එකක් එකතු කරල ගෑනු දෙන්නෙක් විදිහට දෙකම නීතිගත කරන්න ඕනෙ. +.+.+.+

  • @hasinthahasintha6663
    @hasinthahasintha6663 ปีที่แล้ว

    දික්කසාද ලියවිල්ලක් ගන්නේ කොහොමද මිස්.දික්කසාද වෙලා අවුරුදු 7 නඩු අංක මොකුත් නෑ

  • @vilasnipriyangika7760
    @vilasnipriyangika7760 ปีที่แล้ว

    දික්කසාද වෙලා ඔහූ නැවත පැමිණීම වලංගුද.

  • @sujeewafernando7083
    @sujeewafernando7083 ปีที่แล้ว

    මිස්,දික්කසාද නඩුවක් අතරවාරයේ වෙනත් විවාහයක් කරගත්තොත් ඒක වරදක් නම් එසදහා ලැබෙන් දඩුවම මොකක්ද කියන්න පුලුවන්ද

  • @werulucky6711
    @werulucky6711 ปีที่แล้ว

    දික්කසාද නොවී බැදලා බැදපු කසාදෙන් අයින් වෙද්දී ඒක ශුන්‍ය කසාද යක් වෙනවද...දෙපාරක් බැදපු කෙනාට ප්‍රශ්නයක් වෙනවද

  • @walkingalone7903
    @walkingalone7903 3 ปีที่แล้ว +3

    well done 👍

    • @jeewithayaineethiyai1339
      @jeewithayaineethiyai1339  3 ปีที่แล้ว +1

      Thank you 🙏🏻

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      මම නම් කියන්නෙ දැන් ලන්කාවෙ තියෙන තත්වෙ අනුව, ලන්කාවෙ පිරිමින්ට තමන් කැමති ගෑ​නු දෙන්නෙක් වත් විවාහ කරගන්න නීතිය අලුත් වෙන්න ඕනෙ. ඉස්සරහට අමාරු කාලයක් එන්නෙ, සල්ලි නැති ලන්කාවෙ ගෑ​නු ලමයි බදින්න පිරිමි කැමති වෙන්නෙ නෑ කීයටවත්, ගෑනු ලමයිනුත් එහෙමයි. ඒක නිසා ලොකු ප්‍රශ්නයක් අත ලගයි. විශේශයෙන් ගෑනු ලමයින්ට තනියම ජීවත් වෙන්න ඔස්ට්‍රේලියාව වගේ දියු​නු රටක් නෙමෙයි ලන්කාව. ඒක නිසා කව්රුවත් කැමති නැති ගෑනු ලමයෙක්ව උනත් සල්ලි තියෙන කෙනෙක් බලාගනී හොදට. හොරෙන් ගෑ​නු තියාගන්න එකා කොහොමත් ගෑනු 10 ක් උනත් තියාගනී. ඒ වගේ ජරා දෙයක් නෙමෙයි මම මේ කියන්නෙ. නීත්‍යානු කූලව හරි විදිහට මේක උනා නම් ඒ බදින ගෑනු දෙන්නටත් නීතියෙන් ක්‍රියාමාර්ග උනත් ගන්න පුලුවන්. එක ගෙයි කන එක ඉස්සරත් තිබ්බ ඒ පිරිමි දෙන්නෙක්, දැන් ඒකට අලුත් එකක් එකතු කරල ගෑනු දෙන්නෙක් විදිහට දෙකම නීතිගත කරන්න ඕනෙ. +.++.+++

  • @hesh130
    @hesh130 2 ปีที่แล้ว +1

    Akki Saamaanyen husband samalingikai kiyalaa ahu yunoth marry karapu husband a gena neethiya ta galapalaa kiyanna koo wisthara poddak akki new video akak

  • @jeevankokila1156
    @jeevankokila1156 2 ปีที่แล้ว +1

    Mata oba thumiyage samabanda kara ganna vidiyak nadda

  • @kamanidesilva1916
    @kamanidesilva1916 2 ปีที่แล้ว +1

    දික්කසාදය ලැබුණු පසු විවාහ වීමේ බලාපොරොත්තු ඇතුව දඩ ඔප්පු මත යුග දිවියට ඇතුළත් විය හැකිද

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      මම නම් කියන්නෙ දැන් ලන්කාවෙ තියෙන තත්වෙ අනුව, ලන්කාවෙ පිරිමින්ට තමන් කැමති ගෑ​නු දෙන්නෙක් වත් විවාහ කරගන්න නීතිය අලුත් වෙන්න ඕනෙ. ඉස්සරහට අමාරු කාලයක් එන්නෙ, සල්ලි නැති ලන්කාවෙ ගෑ​නු ලමයි බදින්න පිරිමි කැමති වෙන්නෙ නෑ කීයටවත්, ගෑනු ලමයිනුත් එහෙමයි. ඒක නිසා ලොකු ප්‍රශ්නයක් අත ලගයි. විශේශයෙන් ගෑනු ලමයින්ට තනියම ජීවත් වෙන්න ඔස්ට්‍රේලියාව වගේ දියු​නු රටක් නෙමෙයි ලන්කාව. ඒක නිසා කව්රුවත් කැමති නැති ගෑනු ලමයෙක්ව උනත් සල්ලි තියෙන කෙනෙක් බලාගනී හොදට. හොරෙන් ගෑ​නු තියාගන්න එකා කොහොමත් ගෑනු 10 ක් උනත් තියාගනී. ඒ වගේ ජරා දෙයක් නෙමෙයි මම මේ කියන්නෙ. නීත්‍යානු කූලව හරි විදිහට මේක උනා නම් ඒ බදින ගෑනු දෙන්නටත් නීතියෙන් ක්‍රියාමාර්ග උනත් ගන්න පුලුවන්. එක ගෙයි කන එක ඉස්සරත් තිබ්බ ඒ පිරිමි දෙන්නෙක්, දැන් ඒකට අලුත් එකක් එකතු කරල ගෑනු දෙන්නෙක් විදිහට දෙකම නීතිගත කරන්න ඕනෙ. .+.++

  • @sagarikasenavirathna7452
    @sagarikasenavirathna7452 ปีที่แล้ว

    ලoකාවේ පිරිමි කෙනෙක් ව්දෙස් කාන්තාවක් සමග විවාහ ගිවිස ගෙන ඉද්දි ඩිවෝස් නොවී නැවත විවාහයක් කරගන්න බැරිද මිස්.මට මේකට උත්තරයක් දෙන්න.

  • @ishigirl3704
    @ishigirl3704 3 ปีที่แล้ว +2

    කසාද සහතිකයට මගඇරුනු නම නැවත එකතු කරන්න මොකක්ද කරන්න ඕනේ

    • @raneesenadheera7461
      @raneesenadheera7461 3 ปีที่แล้ว

      Nadu theenduwakin hara baha.. namuth yam ratakata yanna Bala poroththu wenawa nam affidavit ekak aran giyoth prashnaya wisadaganna.

    • @ishigirl3704
      @ishigirl3704 3 ปีที่แล้ว +1

      Mata oba thumiya sambanda kraganna puluwan kohomada

    • @jeewithayaineethiyai1339
      @jeewithayaineethiyai1339  3 ปีที่แล้ว +1

      facebook.com/JeewithayaiNeethiyaiLaw/

    • @jeewithayaineethiyai1339
      @jeewithayaineethiyai1339  3 ปีที่แล้ว

      Mekata inbox kara prashnaya ketiyen sadahan karanna

  • @indikalanka5173
    @indikalanka5173 ปีที่แล้ว

    ඔබතුමිය සම්බන්ධ කරගන්න දුරකථන අංකයක් දෙන්න පුලුවන්ද,

  • @user-jv9ud7rm3q
    @user-jv9ud7rm3q 10 หลายเดือนก่อน

    Mis man viwaha wela inne kalin viwaha wela inne kenak ekka mawa viwaha karagane thiyane kalin viwahaya Ain Novi Mata Dan eyagen Ain wene Oni ethakota mage viwahaya walangu nathi wiwahayakda meyata Mata pilithuru laba Diya hakida

  • @dasuniwandanaa4787
    @dasuniwandanaa4787 2 ปีที่แล้ว +1

    Miss mama Mary kerala Awrudu 6i aya enneth ne Dan Awrudu 3k withra mama kohomada dikkasade ganne aya devose eka denne

  • @gxhhdhdjjd1217
    @gxhhdhdjjd1217 3 ปีที่แล้ว +2

    Miss mage aiya kalin vivaha vela hitiya den divos nadu dala aurudu 3k venava . Anachare hesirima matha aiya nadu dala thiyenne. Daruvo ne eyage vaif raje job ekak karanne. Den eya laks 30 vandi illanava. Thava aiyata marana tharajana karanava . Miss mekata ganna puluvan nithimaya sahanaya kumakda .

    • @raneesenadheera7461
      @raneesenadheera7461 3 ปีที่แล้ว

      Marana tharjanayata police complain ekak danna.
      Illana hamadema denne naha. Neethinya waraya samaga katha kara prashnaya wisadaganna.. naduwe loku thirathurak nathiwa kelin answer ekak denna baha

  • @sureshwarnapura5833
    @sureshwarnapura5833 ปีที่แล้ว +8

    මම බැදලා ඩිවෝස් වෙලා ඉන්නේ බැදලා ඩිවෝස් වෙච්ච් ගැණු ළමයෙක් නැද්ද ළමයෙක් හිටිය කමක් නෑ මට අවුරුදු 28 25 27 වගේ කෙනෙක් නෑද්ද

  • @nnsirimanne1329
    @nnsirimanne1329 ปีที่แล้ว

    මිස් මට පෞද්ගලිකව ඔබතුමි එක්ක කතා කරන්න අවශ්‍ය.අවස්තාවක් දෙන්න පුළුවන්ද.

  • @kumudusandaya9458
    @kumudusandaya9458 3 ปีที่แล้ว +2

    Miss man kalin video ekakta damma prashnayk. E mn ylu wela inne mage ammage nangige putha ekka .api sahodarayo ne. Ethin api kasada bandoth e kasade nithyanukulaida. Lankawe sahodarayo dennekta vivaha wenna puluwnda plzzzzz relpy me

    • @raneesenadheera7461
      @raneesenadheera7461 3 ปีที่แล้ว

      Baba.. ehema wiwaha wela kiyala danagaththoth prashnayak.. wiwaha wenna baha. Ehema wiwaha wela nam special court case ekakin Marriage eka shunya kala yuthui. ශූන්‍ය විවාහ gana video ekak thiyenawa. Eka narabanna. Viyanhichara yana warada karala

    • @jeewithayaineethiyai1339
      @jeewithayaineethiyai1339  3 ปีที่แล้ว

      Viyabhichara yana aparadamaya waradata asu wenawa

  • @raveenapushpashantha7216
    @raveenapushpashantha7216 2 ปีที่แล้ว +1

    Dennama kamaththen ain unoth mata pahuwadama marry karanna puluwanda naththam masa kiyak inna oneda miss

  • @samanranawakaarachchi9601
    @samanranawakaarachchi9601 2 ปีที่แล้ว +3

    කරුණාකර ඔබතුමියගෙ දුරකතන අංකයක් දාන්න පුළුවන් ද

  • @GayanChathuranga-eq2cf
    @GayanChathuranga-eq2cf 4 หลายเดือนก่อน

    Mis mata thiyana parssne thama mis biridata ghalath na.eyata mama gedarin yanna kiyalath na.mage demaupiyo biridata mk kiyalath na.eth eyage lagama nadayak miygos thibunu dawasak mama eya gedara ekka awa ehe yanna .mama wadata yana wele.dan eya mage gedara enna balu eya diwos eka danneth na eyata oni eyalage game inna.mama gewal hadala mage game inne.api mary karanna kalin oya hamadema katha karagattha.den e hama dema wenas una.eyage paule ayata oni birida eha thiyaganna.mata mekan ain wenna ba eya diwos wenna danneth na mata mekata utthareyak dennako mis

  • @hemachandragamage5373
    @hemachandragamage5373 ปีที่แล้ว +1

    Can I get a good lawyer for divorce case in horana

  • @sampathbandara8522
    @sampathbandara8522 ปีที่แล้ว

    මිස් මම විවාහ වෙලා තියෙන්නෙ අවුරුද්ද වැඩිපුර දාලා විවාහය වලංගුය ද ❤

  • @yeshaninuwanthika2244
    @yeshaninuwanthika2244 2 ปีที่แล้ว

    අනේ මිස් මන් මැරි කරලා දැන් අවුරුදු දෙකක් වෙනවා.එයා දැන් වෙන කෙනෙක් එක්ක ඉන්නෙ .ලමයි වත් නෑ.අනේ මිස් මන් මොකක්ද කරන්න ඕන.එයා වත් ඩිවෝස් නඩුවක් දාන්නෙ නෑ මිස්.අනේ මට කියන්න කො මිස්

    • @indika0052
      @indika0052 2 ปีที่แล้ว

      හඳුනාගැනීම සඳහා comments කරන්න Thanks for ❤

  • @surangaasanka5045
    @surangaasanka5045 ปีที่แล้ว

    Mage birida meeta aurudu 14ta kalin wena kenek kasada badala namuth Aya ma samaga vivaha wi aurudu 14ta pasuwa ma eya Dana gannawa.mata ayagen dikkasada wenna awashyai me sadaha kumak kala uthuda.

  • @ramyaekanayaka8719
    @ramyaekanayaka8719 2 ปีที่แล้ว +1

    Miss mamath devos naduwa dala auruddak vthara wenawa aka babek enne man laga enne ath aya nadaththu sathayak dela na wandeyak denneth na keyanawa ahema unama mkd wenne

  • @saranirashmika3464
    @saranirashmika3464 2 ปีที่แล้ว +1

    Miss wa hambawenna puluwan widiha kiyanna

  • @ruvinihansika2542
    @ruvinihansika2542 3 ปีที่แล้ว +1

    Mis divos nadu dala samadana wela naduwa ain karal aith tika kalekin devos naduwakin wen wenn puluwnd

  • @anushakumari6375
    @anushakumari6375 ปีที่แล้ว +1

    විදෙස්ගතව සිටින අයකුව දික්කසාද කරන්න පුලුවන්ද

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      මම නම් කියන්නෙ දැන් ලන්කාවෙ තියෙන තත්වෙ අනුව, ලන්කාවෙ පිරිමින්ට තමන් කැමති ගෑ​නු දෙන්නෙක් වත් විවාහ කරගන්න නීතිය අලුත් වෙන්න ඕනෙ. ඉස්සරහට අමාරු කාලයක් එන්නෙ, සල්ලි නැති ලන්කාවෙ ගෑ​නු ලමයි බදින්න පිරිමි කැමති වෙන්නෙ නෑ කීයටවත්, ගෑනු ලමයිනුත් එහෙමයි. ඒක නිසා ලොකු ප්‍රශ්නයක් අත ලගයි. විශේශයෙන් ගෑනු ලමයින්ට තනියම ජීවත් වෙන්න ඔස්ට්‍රේලියාව වගේ දියු​නු රටක් නෙමෙයි ලන්කාව. ඒක නිසා කව්රුවත් කැමති නැති ගෑනු ලමයෙක්ව උනත් සල්ලි තියෙන කෙනෙක් බලාගනී හොදට. හොරෙන් ගෑ​නු තියාගන්න එකා කොහොමත් ගෑනු 10 ක් උනත් තියාගනී. ඒ වගේ ජරා දෙයක් නෙමෙයි මම මේ කියන්නෙ. නීත්‍යානු කූලව හරි විදිහට මේක උනා නම් ඒ බදින ගෑනු දෙන්නටත් නීතියෙන් ක්‍රියාමාර්ග උනත් ගන්න පුලුවන්. එක ගෙයි කන එක ඉස්සරත් තිබ්බ ඒ පිරිමි දෙන්නෙක්, දැන් ඒකට අලුත් එකක් එකතු කරල ගෑනු දෙන්නෙක් විදිහට දෙකම නීතිගත කරන්න ඕනෙ. +.+.+.

  • @sitharasaubhagya8542
    @sitharasaubhagya8542 ปีที่แล้ว +1

    Miss dennek vivaha unata e denna tama ekata jivath velath na eka parshavayak inneth rata . Tama vivaha velath masa 2k vage nm e vivahaya divorce kara ganna vidiyaka nadda miss ?

  • @ruvinihansika2542
    @ruvinihansika2542 3 ปีที่แล้ว +1

    Mis palamu wara digkasada una pudgalaya samagama nawatha wiwaha wenna puluwnda

  • @janakasilva9207
    @janakasilva9207 ปีที่แล้ว

    දෙදෙමා ගෙන් කෙනෙක් පැවිදි උනොත් මොකද වෙන්නෙ?

  • @rizwanafarook6202
    @rizwanafarook6202 หลายเดือนก่อน

    Miss oyalage nithiya nithiyak kiyal oyala hithanawada asarana una geniyek thawath manussayek bedslada kiyala dannewath nethuwa bedagaththoth ekenuth a adarana genukenatama neda asadaranaya wenne mekada nithiya

  • @diwakaraherath4736
    @diwakaraherath4736 3 ปีที่แล้ว +1

    dikkasada nadu damathibiyadi wenath wiwahayak kara thibunoth grama niladarita eya adikaranayata wartha kala hekida

    • @jeewithayaineethiyai1339
      @jeewithayaineethiyai1339  3 ปีที่แล้ว

      Aduwata wadagath nam Panamai. Aniwarya naha.

    • @wasantharuwan3358
      @wasantharuwan3358 2 ปีที่แล้ว

      එහෙම නාඩුවක් යනකොට වෙන කසාදයක් කරෝතින් එක ඉලඟ නඩු වරේදි දැනගන්න පුලුවන්ද

  • @user-nn1tb7vp2v
    @user-nn1tb7vp2v 7 หลายเดือนก่อน

    Miss mage akkage samiya miya giye.kalayak aya daruvan samaga thaniyen hitiya.passe aeyata kamathi kiyala kenek awa. Kaalayak ohu samaga jeewath una kasaada bande nathuwa.akkata salli thibuna tikak.devani samiya ae salli thiyenakan aewa tika tika gaththa. Laksha 15k vithara noyek awastha valadi aran.akka harima adarei ohuta.ohuth pana vage boru adarayak pennagena akkage salli aran aran vinasa karala.eyata vena ganu innawa.akka aeva danagena randu karala.e nisa dan ohu akkawa atha arala gihin inne .me vage ayata neethiyen kala haki yamak nadda.ohu kalin badala idala thiyenneth daruvo 3k inna kenek.eya atha arala avith 1 daruvek inna gahaniyek ekka pawl kaala.eyath atha arala vena gahanu lamayek registar karala eyath atha harala thamai akka ekka pawl kanna avith thiyenne .e miniha nam aya ona na salli ganna vidihak nathida.

  • @harshanichathurika-uv4bm
    @harshanichathurika-uv4bm ปีที่แล้ว

    කොහොමද මිස් විවාහය ශුන්‍ය කරන්නේ

  • @appa5143
    @appa5143 2 ปีที่แล้ว +1

    Miss mata aurudu 9a daruwek innwa. Ma samiyagen wenwa dan aurudu 5k pamana. Samiya matath daruwatath kisidu mudalak denne na. Ma ohuta dikkasada naduwak damma. Mata ema naduwa thulinma ohugen wandi labagatha hakida. Wenama wandi naduwak nawatha damiya yuthuda?

  • @ShalomiBeulah
    @ShalomiBeulah 8 หลายเดือนก่อน

    මිස් අංකය දෙන්න පුළුවන්ද මට කතා කරන්නන

  • @nethmidil8690
    @nethmidil8690 2 ปีที่แล้ว +4

    මිස් මම divorce නඩුවක් දාලා අවුරුදු 2ක් වෙනවා.අනිත් පාර්ශවයෙන් කිසිම නඩුවාරයකට ඇවිත් හෝ සිතාසි අත්සන් කරලත් නෑ.ඊ ලග නඩුවාරය තියෙන්නෙ මාර්තු මාසෙ.දැන් සිතාසි දොරේ අලවන්න උසාවි අනුමැතිය ගන්න ඕනෙ කියලා ලෝය කිව්වා..ඒ අනුමැතිය ගන්න ඊලග නඩුවාරෙ එනකම්ම ඉන්න ඕනෙද, ඊට කලින් මෝසමක් දාලා උසාවි අනුමැතිය අරන් ලියවිල්ල දොරේ අලවලා ඊලග නඩුවාරයේදී අපට තීන්දුවක් දෙන විදියට කරන්න බැරිද මිස්.

    • @sameerawgs4516
      @sameerawgs4516 2 ปีที่แล้ว

      නඩු යන්න ඔනි නෑ ඔන්න ඕක අමතක කරල දාන්න 😬

    • @malshanirathnayaka2814
      @malshanirathnayaka2814 ปีที่แล้ว

      @@sameerawgs4516 එතකොට ඩිවෝස් එක ඔයා දෙනවද ඒ මනුස්සයාට 🤣🤣🤣

    • @sunilabenayeke2426
      @sunilabenayeke2426 ปีที่แล้ว

      ඔයාගේ ගැටලුව මොකද්ද ජිව්තයට මොකද වුනේ

    • @kevinfernando8116
      @kevinfernando8116 ปีที่แล้ว

      මිස් wife magen divos වන්නේ නැතිව ...aya wana kanakwa horan badalla..hama marry karanna puluwanda

  • @sagarikachandrapala9029
    @sagarikachandrapala9029 3 ปีที่แล้ว +1

    Ekama kena nawatha wiwaha karagana labena sahathikaya walanguda miss

    • @raneesenadheera7461
      @raneesenadheera7461 3 ปีที่แล้ว

      A gana video ekak karala thiyenawa eka narabanna.. Walangu naha.. namuth mul sahathikaya walangui 👍🏽

    • @sagarikachandrapala9029
      @sagarikachandrapala9029 3 ปีที่แล้ว

      Wiwaha wee sitina dedenama nawatha wiwaha weemata puluwan neda.ewita labaganna sahathikaya walangu nadda

  • @HansamaliMaduwanthi
    @HansamaliMaduwanthi ปีที่แล้ว

    මිස් මගේ මහත්තයා මාස තුනක් වෙනවා අවුරුදු 2.3.ක පුතාලා දෙන්නෙක් ඉන්නවා අපිව අතහැරලා ගිහින්. මං නඩත්තු නඩුවක් දැම්මොත් දරුවෝ දෙන්නා ව ඉල්ලුවොත් ඵයාට උසාවියෙන් දරුවෝ දෙනවාද

    • @sankamudujiva341
      @sankamudujiva341 ปีที่แล้ว

      akke oyage puthalawa husbandta denna unada

  • @sriyaniprabath6486
    @sriyaniprabath6486 ปีที่แล้ว

    Hi miss Mata loku getaluwak tiyanwa. Mage wife Gedarin penala ghin mage ssli Horakam karala mage nadathu aragena Mata devois dala mama hari asaranayi pls Mata help karanna namal

  • @esurusampath3421
    @esurusampath3421 2 ปีที่แล้ว

    Mis mn සඳමාලි .mage daruwata dan masa 4kin geuwe na.putha shishyathwa wibagaye liyanne me gamana.mata wadak karannath widiyak na.mn mokakda karanne

  • @danukaisuruni1767
    @danukaisuruni1767 ปีที่แล้ว

    miss dennek gewal walata horen kasada badala eth eka geka jiwath nowi aurudu ganak idala e ganu kena paule aya samaga rata gihin .nawatha lankawata awata pasu e ganu kena pawidi wela .eyage mawath pawidi wela.e aya hora rahase mai rata giye .pirimi kenata horen.eyala pawidi uneth rahase mai.eyala athin waradi unalu e pawata pawidi unalu.e pawidi unu aya dan kiyanwa pirimi kenata wena wiwahayak karagannalu.ekata eyagen kisi badawak nalu.aye eya gihiyek wenne nalu. dikkasada nadu walata enna balu eyata pawidi wela nisa .meken une ara pirimi kena rawata asarana karala eya pawidi una eth e pirimi kena ta dan wena wiwahayak wath kraganna widihak na .divorce ekata enna balu eyata siwura nisa.eya kiyanawa eyagen kisima prshnyk wenne nalu siwuren ain wenne nalu e nisa pirimi kenata wena kasadayak karagannalu.ehema karaganna puluwand miss

  • @erandaanurasiri585
    @erandaanurasiri585 ปีที่แล้ว

    Oba tumiya kiyana vidiyata ekama pudgalaaua depparak විවාහ unoth nitiyan loku prashnayak weida?

  • @indranimalkanthi2025
    @indranimalkanthi2025 ปีที่แล้ว

    Samanyen divorce naduwaka gasthuwa keeyak vithara wenawada miss

  • @hansisamarakoon5331
    @hansisamarakoon5331 3 ปีที่แล้ว +2

    Miss nisi ekak dala kochchara kal yanawada nadu thinduwak denna.

  • @dineshikaruwanmali4614
    @dineshikaruwanmali4614 11 หลายเดือนก่อน

    ම්ස් දරුවො නැතිනම් වන්දි ගැනිම අපහසු ද

  • @gotaraja1273
    @gotaraja1273 ปีที่แล้ว

    Kawru ho danna kenek innawanam mata kiyanna puluwanda husband ho wife nithyanukuula wiwahaya thibiyadee horen thawa wiwaahayak sidu kara gena thibenam eya dena geneemata hekiyawak thiyenawada kiya

  • @sadepasadeepa3580
    @sadepasadeepa3580 2 ปีที่แล้ว

    Mis maga hasba wena kenek ekka viwaha wela inna mama inna ammagawa dauwath ek mata diwos ak dannath ne manmokada karanna mis mekata.

  • @yehansangith9360
    @yehansangith9360 2 ปีที่แล้ว +1

    plz miss mata mekata uththarayk denawdaa?? Api horen marry kala gedarin akamthi nisa dan miss kiyapu wodiyatama gdrin aye enguagement ganna hadanwa..apita meka gedarata kiynnath apahasui..api denna aye marry kalothin eka loku wardakda..nithiyen daduwam labenwadaa?

  • @tharushikaudani4021
    @tharushikaudani4021 2 ปีที่แล้ว

    Dedenama kamathi unoth kochara kalyakin wen wenna puluwanda mis

  • @marshimendis9244
    @marshimendis9244 ปีที่แล้ว

    Dennama kamathi nam dewesha Sahagata ata hara yama yatate kochcra kal yanawada divorce wenna

  • @aselapriyankara3176
    @aselapriyankara3176 2 ปีที่แล้ว

    Mage girl friend meeta masa gnkt klin balen engage krl . Eeth eyala thama eka gedarajawath jeewath wenna patan aran ne.eya kamathi mn ekka inna. Mata eyawa divorce karan man gawata ganna oni.man mokakda karanna oni

  • @susisusi1109
    @susisusi1109 3 ปีที่แล้ว +3

    How can I contact u mam??

    • @jeewithayaineethiyai1339
      @jeewithayaineethiyai1339  3 ปีที่แล้ว

      Jeewithayai neethiyai fb pituwata piwisa obata asiya yuthu prashnaya itha ketiyen yomu karanna..

  • @djananda8561
    @djananda8561 2 ปีที่แล้ว +3

    මිස් ඩිවොස් එකක් නොමැතිව කසදයක් කර ගන්න පුලුවන්ද මිස්

    • @jeewithayaineethiyai1339
      @jeewithayaineethiyai1339  2 ปีที่แล้ว

      Baha

    • @jeewithayaineethiyai1339
      @jeewithayaineethiyai1339  2 ปีที่แล้ว

      th-cam.com/video/hcyUciGjGVU/w-d-xo.html
      Mea video eka balanna👆🏽

    • @djananda8561
      @djananda8561 2 ปีที่แล้ว

      Mis kochchara kalayak yanwada diwos eka ganna

    • @surangidishani5880
      @surangidishani5880 ปีที่แล้ว

      මිස් එහෙම ඩිවෝස් නොවී විහාහ උනොත් මැරි කරන දවසේ ඒක අහු වෙනවද රෙජිස්ටර් කරනකොට ply reply කරන්න

  • @_x_maiya_______boy
    @_x_maiya_______boy ปีที่แล้ว

    දරැවො නැතත් වන්දි දෙන්න ඔනිද

  • @udenisampath5806
    @udenisampath5806 2 ปีที่แล้ว +1

    පැවිදි වීම සඳහා විවාහක බිරිඳගෙන් දික්කසාද විය යුතුද....?
    (දැනට ඇය මාව ඇගෙත් දරුවාගෙත් නඩත්තු වියදම සපයාගැනීම සඳහා පමණක් මා තබාගෙන සිටී...)

    • @jeewithayaineethiyai1339
      @jeewithayaineethiyai1339  2 ปีที่แล้ว +1

      Pawidi weemata prathamawa unath dikkasada wiya hakee. Pawidi unata pasu elasa karanna yai ma yojana karanawa..

    • @fairy3560
      @fairy3560 2 ปีที่แล้ว

      පැව්දි වෙන් ඕන නම් කලින් පැව්දි වෙන්න තිබ්බා න්‍ර්,ඇයි ව්වාහ වුනෙ,දරුවන්
      හැදුවෙ.නිකන් ගැනු,ලමයි අනාත කරනවා. සමහර පන්ඩ් තයො කියාව්
      ඉතින්
      සිද්ධාර්ථ කුමාරයා අබ් නික්මන් කරෙ කියලා ,
      ඔව්
      හැබැයි ඒ ගැන නැකත් කරුවො
      කියද්දි යශෝදරා ව ව්වාහ වුනෙ.
      ලමයෙක් ට තාත්තා ඕන නැද්ද

    • @indikasampath4832
      @indikasampath4832 2 ปีที่แล้ว +1

      @@fairy3560 අම්මෝ අපේ වෙලාවට ඔයා යසෝදරා නොවුනේ..එහෙනම් තිස් එක තලයම අනාතයි..😁😁

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      මහන වෙලා ගන්න එක ලේසි වෙයි බ්‍රෝ. ට!ට්ටයෙක් ව වැඩි කාලයක් දික්කසාද නඩු වලට ගේන්නෙ නෑ. උන්ටත් තේරෙනවනෙ හාමුඩුරුවන්ට විවාහ ජීවිතයක් ගතකරපන් කියල බල කරන්න බෑ කියල 😂💩 උබත් මර පොඉයින්ට් තමයි ගේ!න්නෙ 😂

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      @@fairy3560 ඕක ගොඩක් වෙලාවට කරන්නෙ කල් යන නිසා, ට!ට්ට ඝනයෙක්ට ඉක්මනින් දෙනව ඩිවෝස් එක. ඊට පසසෙ උන් ආපහු බදනව. ඕක ගොඩක් වෙනව ලන්කාවෙ. 😂

  • @indikathushara5922
    @indikathushara5922 ปีที่แล้ว

    Mama inne loku prasneka aka meke commuit karanna be mata puluwannam misge pone no eka danna puluwanda.. loku udauwak sama wela mata pihitak wenna mis.

  • @kumarakumara7772
    @kumarakumara7772 ปีที่แล้ว

    මිස් ගොඩක් ස්තුතියි මිස් සම්බන්ධ වෙන්න නම් බර් එක දෙන්න

  • @lasanthalakmal861
    @lasanthalakmal861 ปีที่แล้ว

    Divorse naduwak iwara wenna kochchara kalayak yanawada miss

  • @gayathrimangalika8724
    @gayathrimangalika8724 2 ปีที่แล้ว

    Mis awrudu ganak ekt noyd dn aye marry kroth diwos nowi ek prshnyk wenwd liyapadinchi weddi

  • @isurusugandha9244
    @isurusugandha9244 2 ปีที่แล้ว +1

    එකම කෙනාව නැවත විවාහ වෙන්න පුළුවන් ද

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      මම නම් කියන්නෙ දැන් ලන්කාවෙ තියෙන තත්වෙ අනුව, ලන්කාවෙ පිරිමින්ට තමන් කැමති ගෑ​නු දෙන්නෙක් වත් විවාහ කරගන්න නීතිය අලුත් වෙන්න ඕනෙ. ඉස්සරහට අමාරු කාලයක් එන්නෙ, සල්ලි නැති ලන්කාවෙ ගෑ​නු ලමයි බදින්න පිරිමි කැමති වෙන්නෙ නෑ කීයටවත්, ගෑනු ලමයිනුත් එහෙමයි. ඒක නිසා ලොකු ප්‍රශ්නයක් අත ලගයි. විශේශයෙන් ගෑනු ලමයින්ට තනියම ජීවත් වෙන්න ඔස්ට්‍රේලියාව වගේ දියු​නු රටක් නෙමෙයි ලන්කාව. ඒක නිසා කව්රුවත් කැමති නැති ගෑනු ලමයෙක්ව උනත් සල්ලි තියෙන කෙනෙක් බලාගනී හොදට. හොරෙන් ගෑ​නු තියාගන්න එකා කොහොමත් ගෑනු 10 ක් උනත් තියාගනී. ඒ වගේ ජරා දෙයක් නෙමෙයි මම මේ කියන්නෙ. නීත්‍යානු කූලව හරි විදිහට මේක උනා නම් ඒ බදින ගෑනු දෙන්නටත් නීතියෙන් ක්‍රියාමාර්ග උනත් ගන්න පුලුවන්. එක ගෙයි කන එක ඉස්සරත් තිබ්බ ඒ පිරිමි දෙන්නෙක්, දැන් ඒකට අලුත් එකක් එකතු කරල ගෑනු දෙන්නෙක් විදිහට දෙකම නීතිගත කරන්න ඕනෙ.

  • @ckumari9050
    @ckumari9050 ปีที่แล้ว

    Mis dikkasada nadu demmama liuma bare gaththe neththan mokada wenna