ප්‍රේමයත් කවියක් - ආනන්ද ගොඩගේ , ප්‍රදීපා ධර්මදාස || Premayath Kawiyak - Ananda Godage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 4

  • @PrasangiAuwardt
    @PrasangiAuwardt 3 หลายเดือนก่อน +3

    💖💖ගායනය:ආනන්ද ගොඩගේ සමග ප්‍රදීපා ධර්මදාස
    සංගීතය :නවරත්න ගමගේ
    ගී පද:එඩ්නා මල්කාන්ති
    💖💖කවමදාවත් හිමි නොවෙන නුඹේ ප්‍රේමයත් කවියක්....
    පමාවී මට පෙම් කරන නුඹේ ප්‍රේමයත් කවියක්
    කවමදාවත් සමු නොගන්නා දුක හිතෙන කවියක්
    පරමල් සුවදට හාදු පුදන නුඹේ සෙනෙහස පොද වැස්සක්
    ගෙදර යන්න මට පාර කියන නුඹ හිමි නැති සුවද මලක්
    ළඟ ඉන්නා සමුනොගන්නා සොදුර නුඹ මට කවියක්
    කවමදාවත් හිමි නොවෙන නුඹේ ප්‍රේමයත් කවියක්
    පමාවී මට පෙම් කරන නුඹේ ප්‍රේමයත් කවියක්
    කවමදාවත් සමු නොගන්නා දුක සිතෙන කවියක්
    සුවද මටදී ගෙදර ගිය නුඹේ හාදුවක සුවයක්
    හීන අසපුවේ ලැගුම් ගෙන හිද කියයි මට රහසක්
    සමු නොගෙන යළි හිමි නොවෙන ඔබේ සිනහවත් මට කවියක්
    .කවමදාවත් හිමි නොවෙන නුඹේ ප්‍රේමයත්..
    ඒ ගීතය මගේ දෝ කියා සිතෙන තරම...කවදත් මා බෙහෙවින්ම ප්‍රියකරනා ගායිකාවක් ..නුහුරු හඩක් වුවත් හැගීම්බර භාවපූර්ණ රසයක් ගීතයට එක්වෙලා..ගී රසය සප්ත ස්වර පුබුදු කරයි නවරත්න ගමගේ නම් සුවිශේෂී සංගීත‍‍ඥයා.අගනා මෙහෙවරක්.

  • @nalykumari6668
    @nalykumari6668 7 หลายเดือนก่อน +1

    Nice song sir

  • @RoseThamara-p6p
    @RoseThamara-p6p 7 หลายเดือนก่อน

    Me geepada hari arthawath. Harima lassanai . Great song ❤❤

  • @Jagathd123
    @Jagathd123 6 หลายเดือนก่อน

    Nice song