කොන්ඩෙට සුපිරි matt look එකක් දෙන hair volumizing powder| How to use hair volumizing powder

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • This video shows you how to use hair volumizing powder to gain your hair volume. Hair volume powder is not a popular hair styling product in Sri Lanka. but it used by both men's and women's internationally to get easy hair styles. In this video I'm going to talk about what is hair volumizing powder, how it worked and how to use it properly to get cool hairstyles. Hope this interesting to you.
    Fashion With Dave TH-cam channel is the first men's fashion related TH-cam channel in Sri Lanka. We are hoping to give grooming, style and fitness tips that related with men's fashion to bring men's fashion to a higher level in Sri Lanka. Stay touched with the channel for more information. Subscribe, like and comment your ideas about this channel. Don't forget to like our Facebook page to get the information also from the Facebook
    schwarzkopf hair volumizing powder -
    rover.ebay.com...
    Fashion with Dave Facebook page -
    / fashionwithdave
    Fashion with Dave Instagram page -
    / fashionwithdave
    #Hairvolumizingpowder#FashionWithDAVE#HairstylingTips#

ความคิดเห็น • 334

  • @slphotoLK
    @slphotoLK 5 ปีที่แล้ว +119

    Wow. අද තමයි මේ channel එක දැක්කේ. සුපිරි. පට්ට. Subscribed..... 😍😍😍😍❤️❤️❤️❤️

  • @nny9286
    @nny9286 5 ปีที่แล้ว +37

    එලම.. මෙන්න මේවාට තමයි You Tube Channel කියන්නෙ .. ඔන්න බලන්න ලගදිම කට්ටිය ඔයාව Copy කරන්නෙ නැද්ද කියලා.. වැඩේ නම් නියමයි ආ.. සුපිරි 😍👍

    • @FashionwithDAVE
      @FashionwithDAVE  5 ปีที่แล้ว +2

      Thanks brother, ගොඩක් වටින්නව ඔයාලගෙ අදහස්😍😍🔥🔥👊👊

  • @chalithasalanka1975
    @chalithasalanka1975 2 ปีที่แล้ว +3

    Glasses දාන කොල්ලෙක්ට ගැලපෙන hair cuts ගැන වීඩියෝ එකක් කරන්න ...plzzz

  • @avinduchathuranga175
    @avinduchathuranga175 5 ปีที่แล้ว +8

    අද චැනල් එක දැක්කෙ.වීඩියෝ සෙට් එකම බලනවා😍

  • @EvillDZAYGEOFFICIAL
    @EvillDZAYGEOFFICIAL 5 ปีที่แล้ว +4

    සුපිරියට රැවුල වැවෙන අනිවාර්යයෙන් වැඩ කරන හොද Beard Oil ගැන Video එකක් ඔනෙ බ්‍රදර් ❤️

    • @FashionwithDAVE
      @FashionwithDAVE  5 ปีที่แล้ว

      ඉක්මනටම කරනව beard oil එකක් ගැන review එකක්...👊👊🔥🔥

    • @EvillDZAYGEOFFICIAL
      @EvillDZAYGEOFFICIAL 5 ปีที่แล้ว

      @@FashionwithDAVE අනිවාර්යයෙන් ඔනිම එකක් එක❤️

    • @shadeekafenando3485
      @shadeekafenando3485 5 หลายเดือนก่อน

      Barbalogy London Beard OIl use karanna

  • @praweenmax4515
    @praweenmax4515 ปีที่แล้ว +7

    සුපිරි බොසා.. මගෙ කොණ්ඩෙ ස්ට්‍රේට් එකක් ... කොන්ඩෙ හදාගන්න බැරුව අසරණ උන වාර අනන්තයි😂😂❤

  • @Dil_Edits
    @Dil_Edits 2 ปีที่แล้ว +3

    මේක වැක්ස්,ස්ප්‍රේ එකත් එක්කම පාවිච්චි කරන්න පුලුවන්ද.දන්න කෙනෙක් කියන්නකෝ.

  • @himalkosala8136
    @himalkosala8136 21 วันที่ผ่านมา

    ඕකෙ side effects නැද්ද brother..
    ඕක ඇස් අස්සට යන්න හොද නැද්ද..
    Wokali wax එක use කරන්න හොද නැද්ද...brother?

  • @tokxi130
    @tokxi130 10 หลายเดือนก่อน +1

    Aiye konde nalala gawa suliyk thiynwa eka nisa kode depaththata gihin thiyenne eka nathi kra gnna kramayak nadda😞

  • @isuruarambe1753
    @isuruarambe1753 6 ปีที่แล้ว +3

    මං ඔවා මාස ගානක් හෙව්වා ලංකාවේ තියෙන තැනක් දන්නවද ? ගොඩක් ඒවා ලංකාවේ නෑ නෙ .සිංහලෙන් volume powder එක ගැන මන් දැක්ක එකම video එක.පට්ට

    • @FashionwithDAVE
      @FashionwithDAVE  6 ปีที่แล้ว +1

      Me product eka num nehe.habai wena brand wala tiyenawa.colombo awata tiyenna oni aniwa.

    • @ciyaiyewasana9812
      @ciyaiyewasana9812 5 ปีที่แล้ว

      Mage salon ake tiyanawa

    • @letstalkbeauty6683
      @letstalkbeauty6683 5 ปีที่แล้ว

      Isuru Arambe www.daraz.lk/products/-i102904433-s1009608676.html?dsource=share&laz_share_info=265884_100_100_254563_218447_null&laz_token=7669c0975f2b308fc3c02504794bd389
      Daraz ake thynwa bn

    • @kdcmk
      @kdcmk 5 ปีที่แล้ว

      Isuru Arambe Available on daraz www.daraz.lk/products/schwarzkopf-professional-osis-dust-it-mattifying-powder-10g-i102904433-s1009608676.html

    • @editguru7128
      @editguru7128 5 ปีที่แล้ว

      e aliexpress ekth thiba okaa

  • @lahirusandeepaweerarathne5409
    @lahirusandeepaweerarathne5409 5 ปีที่แล้ว +2

    යාලුවා hairstyle එකක් තෝරගන්න විදිය ගැනත් වීඩියෝ එකක් කරන්න.කොන්ඩෙ කපන තැන ඉදන්ම.ඒ වගේම hairstyle වෙනස් කරන විදිය

  • @snakesaverkelum
    @snakesaverkelum ปีที่แล้ว +4

    මල්ලි සුපිරි ... කියන්ක දෙයක් නැ no 01❤

  • @pubgdasun9256
    @pubgdasun9256 3 ปีที่แล้ว +3

    Oya Powder Kochara Wela Thiyanawada Kondeta Dapuwama

  • @dumindudissanayake3408
    @dumindudissanayake3408 10 หลายเดือนก่อน +1

    Meka raulata use karanna barida ??

  • @sachinthainduranga676
    @sachinthainduranga676 3 ปีที่แล้ว +2

    අයියෙ කොන්ඩේ රැවුල කපන්න හොදම trimmer එක මොකක්ද

  • @samanpradeep5161
    @samanpradeep5161 3 ปีที่แล้ว +3

    Konde adu wage ayata wedikaraganna kramayak nedda

  • @nadeekaherath4964
    @nadeekaherath4964 ปีที่แล้ว +1

    කිසිම කෙනෙක් ගන්න එපා.හේතුව, මේක ඔලුවට දැම්ම ගමන් හිස් කබලේ මතු පිට තැන්පත් වෙනවා. එම නිසා හිස් කබලෙන් පිට වෙන ශරීර උශ්නත්වය පිට නොවන නිසා මුහුනේ විකුර්තිතා ඇතිවෙනවා.බිබිලි, කුරුලෑ විශේෂ සහ මුහුණ අදුරු පැහැ ඇති වීම් සිදු වෙනවා.

  • @kingjoker9531
    @kingjoker9531 5 ปีที่แล้ว +12

    අයියේ කොන්ඩේ ස්ට්‍රෙට් ගතිය ගන්න පුලුවන් දෙයක් ගැනත් ඉක්මනින් විඩියෝ එකක් දන්නකෝ

    • @FashionwithDAVE
      @FashionwithDAVE  5 ปีที่แล้ว +2

      ඉස්සරහට දාන්නම් bro🔥😍😍👊👊

    • @kavindumalsha4061
      @kavindumalsha4061 2 ปีที่แล้ว

      apoo mata epaa velaa thiyenne eka vidihakat na awl wenw

  • @Rihamrawzz
    @Rihamrawzz ปีที่แล้ว +2

    Ayye mess hair ekata mona hri cream tip ekk pls

  • @chehanmaneth6718
    @chehanmaneth6718 23 วันที่ผ่านมา +1

    Ayye oka use karama side effects enavada

  • @kavishkanirmal7140
    @kavishkanirmal7140 3 หลายเดือนก่อน

    මෙ hair volume powders නිසා කොන්ඩේ ඉදෙන්න පටන් ගනීද පාවිච්චි කරගෙන යද්දී ?

  • @Thushaboy-wl3rn
    @Thushaboy-wl3rn 6 หลายเดือนก่อน

    Me dan saloon ekata awe ita passe gawa ekanm supiri ❤❤❤ salon eken kiuwata passe baluwe

  • @HarshanaShawinda
    @HarshanaShawinda 4 หลายเดือนก่อน

    මේකෙන් ඉත්තෑ කූරූ වගේ කොන්ඩත් හිටින විදිහට හදාගන්න පුලුවන්ද (පැත්තටවත් පීරන්න බැරි කොන්ඩ )

  • @shanefernando401
    @shanefernando401 4 ปีที่แล้ว

    නියමයි අයියා... මට අහම්බෙන් හම්බුනේ මේ වීඩියෝ එක කරේ මගේ කොණ්ඩෙටමද කියලත් හිතුනා.. මං කොණ්ඩෙ ස්ට්‍රේට් අප් තියාගන්න වැක්ස් යූස් කරනවා ඩේලි.. ඒක නවත්තගන්න ක්‍රමයක් හොය හොය හිටියෙ.. වැක්ස් වල සයිඩ් ඉෆෙක්ට්ස් වැඩි නිසා.. මේ ප්‍රඩක්ට් එකෙන් ස්ක්‍රාබ් එකට හානියක් නෑ නේද ?
    එනිවේ තැන්ක්ස් ෆෝ අයිඩියා 😍

    • @FashionwithDAVE
      @FashionwithDAVE  4 ปีที่แล้ว +1

      Bro, use කරල අනිව කොන්ඩෙ wash කරන එක තමා recommend කරන්න පුලුවන්. එතකොට කිසි අවුලක් නැහැ.👊👊👊

  • @lakruwan8947
    @lakruwan8947 4 ปีที่แล้ว +5

    Keratin treatment eka gana video ekak karanda puluwanda sinidu hair ekakata keratin treatment apply karata awlak nadda

  • @TxcGta
    @TxcGta 10 หลายเดือนก่อน +2

    Best+ hair power ekath hodai d?oya wagemai

    • @techguidetriks3010
      @techguidetriks3010 6 หลายเดือนก่อน

      Ow ekath hodai mamath ekak gaththa 380/=une aliexpress eke❤❤❤❤

    • @theekshnaliyanage4689
      @theekshnaliyanage4689 3 หลายเดือนก่อน

      ​@@techguidetriks3010eka use krn eke aulk nadd mcn...

    • @Abhi-ya
      @Abhi-ya 28 วันที่ผ่านมา

      ​@@theekshnaliyanage4689 aulak nadda eka

    • @Abhi-ya
      @Abhi-ya 28 วันที่ผ่านมา

      ​@@theekshnaliyanage4689 eka hodayidha

    • @theekshnaliyanage4689
      @theekshnaliyanage4689 12 วันที่ผ่านมา

      @@Abhi-ya aulak na mcn..dmmt passe wash krnn aniva

  • @Channelfirts.
    @Channelfirts. 5 หลายเดือนก่อน

    ​@FashionwithDAVE Best + hair powedr eka hodad

  • @ගේම්ගහනඑවුන්ටබනිනවා

    ලංකාවේ me ට වඩා අඩුවට හොයාගන්න පුලුවන් වෙයිද මචං

    • @FashionwithDAVE
      @FashionwithDAVE  5 ปีที่แล้ว +1

      Eka num danne nehe bro.kottuwe poddak balanna👊👊👊

  • @awkwarddebidi
    @awkwarddebidi 5 ปีที่แล้ว +1

    Oya Products Scalp Ekata Aulk Ndda Brow?

    • @FashionwithDAVE
      @FashionwithDAVE  5 ปีที่แล้ว +1

      Ehema aulk nehe bro. Onima hair product ekak use karala konde wash karanna oni.ethakota effect ekak nehe👊👊

    • @awkwarddebidi
      @awkwarddebidi 5 ปีที่แล้ว

      @@FashionwithDAVE Thanks Bro

  • @WanuX
    @WanuX 4 ปีที่แล้ว +1

    Helmet eka demmama aul yana ekata wisadumak nedda

    • @tharindugayan5502
      @tharindugayan5502 4 ปีที่แล้ว

      Mtath dana ganna ona oi..epa wela inne.😑

  • @shihanrathnayaka9388
    @shihanrathnayaka9388 2 ปีที่แล้ว

    Mage konde haiya madi gelawenawa welila mage konde ussanath be wavala pethrata dannath be nalala wedi kisi deyak karanna be appa thita wela inne den konde nae gelawila godakma

  • @nashan1867
    @nashan1867 6 ปีที่แล้ว +5

    Most expected video eka
    Ela bro 🖒🖒

    • @FashionwithDAVE
      @FashionwithDAVE  6 ปีที่แล้ว +2

      Tnx👊👊💪💪🔥🔥

    • @chamoddulshan5253
      @chamoddulshan5253 11 หลายเดือนก่อน

      ​@@FashionwithDAVE aiye kade thiyenne Best + කියල එකක්

  • @chamudiththaruka3066
    @chamudiththaruka3066 5 ปีที่แล้ว +1

    Aiye gorosu kondayak sinidu karaganna widiyak nadda

  • @nehannaynataru
    @nehannaynataru ปีที่แล้ว +1

    ඔක කොච්චර කල් use කරන්න පුලුවන්ද

  • @Iamstar-r7d
    @Iamstar-r7d ปีที่แล้ว +1

    Bro this powder can hold our hair like wax or not .we want to use hair wax also to this to set hold

  • @chamodlakshitha4728
    @chamodlakshitha4728 5 ปีที่แล้ว +3

    Bro oya kiyana hema products ekema names tika dannako. please!!!!!!!

  • @erangaabeykoon7286
    @erangaabeykoon7286 3 ปีที่แล้ว +1

    මාරම වැදගත් මේ වීඩියෝ එකනම් මට මගෙ කොන්ඩෙ පුදුම වදයක් දෙන්නෙ දැන්නම් විසදුම ලැබුන

  • @slbro6271
    @slbro6271 12 วันที่ผ่านมา

    ඕකෙන් කොණ්ඩෙ යනවා broo .මමත් කාලයක් පාවිච්චි කලා

  • @SanethKarunasena
    @SanethKarunasena 2 หลายเดือนก่อน

    Skin care routin ekk oni

  • @thrindurangana8447
    @thrindurangana8447 3 ปีที่แล้ว +1

    Konde idenne nthuwa hemadma use krnna puluwan ekk ndda mchng. Gel wlata konde idenwa

  • @sandaruashan282
    @sandaruashan282 ปีที่แล้ว +1

    Dahadiya damma me volume eka adu weida?

  • @ashanvishwa9320
    @ashanvishwa9320 4 ปีที่แล้ว

    Ayye..konde curly gathiya nathi kara ganna puluwn shampo ekk gana dana puluwnd

  • @LOKI-mf8fb
    @LOKI-mf8fb 5 ปีที่แล้ว +2

    Machang hoda beard oils gana ekak krpanko

  • @TheshanMadusanka-z8x
    @TheshanMadusanka-z8x หลายเดือนก่อน

    මේක පාවිච්චි කරාම කොන්ඩේ යන්නේ නැද්ද 🙂 ඖලක් වෙන්නේ නැද්ද

  • @madhukadilshan8919
    @madhukadilshan8919 6 ปีที่แล้ว +2

    Machan Electric comb ekak gana video ekak karanna puluwanda ....

    • @FashionwithDAVE
      @FashionwithDAVE  6 ปีที่แล้ว

      Try parak dannum👊👊👍👍🔥🔥

  • @ushanthaindrachapa2081
    @ushanthaindrachapa2081 9 หลายเดือนก่อน

    Powder eka nisa oluvata avulk nh ned

  • @cerberusff6670
    @cerberusff6670 3 ปีที่แล้ว +1

    අයියෙ best+ කියන්නෙත් ඕකටමද?

  • @dilshan-dc9
    @dilshan-dc9 2 ปีที่แล้ว +2

    ඕක පට්ට මාත් යූස් කරනව

  • @sewminaSadaru-fd5eo
    @sewminaSadaru-fd5eo ปีที่แล้ว

    Owa koheda ganna thiyenne

  • @KadeejaUmma-p6z
    @KadeejaUmma-p6z 2 หลายเดือนก่อน

    Maat gatta bro gaanat padu na niyamai konde hitinawa dawas ganak

  • @ThisaraViduranga
    @ThisaraViduranga ปีที่แล้ว +3

    Bset+ hair power eka hodada

    • @Abhi-ya
      @Abhi-ya 28 วันที่ผ่านมา

      Eka hodayidha use karadha😊

  • @ahamedsajid7
    @ahamedsajid7 3 ปีที่แล้ว +3

    Good one bro ! Detailed and well explained 👏

  • @sanjeewakaluge4044
    @sanjeewakaluge4044 4 ปีที่แล้ว

    Ada thami chanl aka dakka.niymi.hoya hoya hitapu vidiyo tikak.thanx

  • @sandaruashan282
    @sandaruashan282 ปีที่แล้ว

    Me powder eken kochchra kal volume eka thiyagnn puluwan da?

  • @sandewwishwagith2588
    @sandewwishwagith2588 7 หลายเดือนก่อน

    Well explained ❤

  • @Kasuwa.............
    @Kasuwa............. ปีที่แล้ว

    Aiye me pawder eka ganne koenda

  • @RANSIKA-r7g
    @RANSIKA-r7g 5 ปีที่แล้ว +1

    සුපිරී...............😍😍❤️❤️❤️❤️❤️

    • @FashionwithDAVE
      @FashionwithDAVE  5 ปีที่แล้ว

      👊👊❤️❤️😍😍

    • @RANSIKA-r7g
      @RANSIKA-r7g 5 ปีที่แล้ว

      ලස්සනට කොන්ඩෙ හදං වෙඩිමකටත් ගියා වීඩියෝස් ටික හින්ද, thanx broo❤️

  • @MohamedSahadh-h4e
    @MohamedSahadh-h4e 10 หลายเดือนก่อน

    Straight kondeta danne puluwanda

  • @akalankanayanajith9004
    @akalankanayanajith9004 4 ปีที่แล้ว +1

    Ayye kondeta hoda volume ekak ekkama hoda shine ekakuth ganne kohomada?aniwa rebly ekak one ayye

    • @FashionwithDAVE
      @FashionwithDAVE  4 ปีที่แล้ว

      Me play list eke tiyena godak videos wala tiyenawa volume eka hadaganne kiyala malla👊👊👊
      th-cam.com/play/PLfla1V56sAakLoKRnhj-u--Bo4stXsNQG.html

  • @vishwapathum8120
    @vishwapathum8120 2 ปีที่แล้ว

    දැන් මේක ගෙන්නගන්න පුලුවන් විදියක් තියෙද

  • @antanifernando1074
    @antanifernando1074 ปีที่แล้ว

    Patta aiye. Tnx ❤😊

  • @beastrejected999
    @beastrejected999 4 ปีที่แล้ว

    Ayiye muhune pimple godak thiyrna eka kollekge personality ekata naraka widihata affect wenawada

  • @erangatharindu1565
    @erangatharindu1565 ปีที่แล้ว

    මේකෙ සයිඩ් ඉෆෙක්ට් තියෙනවද

  • @hasikagihan6184
    @hasikagihan6184 5 ปีที่แล้ว +1

    hair powder eka hondaida ,? naththan hair mousse eka hondai da .? .

    • @FashionwithDAVE
      @FashionwithDAVE  5 ปีที่แล้ว

      Deka wenas bro, hair powder eken matt look ekak enne. Hair mousse eken podi shiny gathiyak enawa👊👊

  • @maleeshamaduhansa5556
    @maleeshamaduhansa5556 ปีที่แล้ว

    Side effect thiyenawada aiya

  • @anushkaudan9791
    @anushkaudan9791 5 ปีที่แล้ว +1

    Mage kondeta gelapenama පව්ඩර් එකක් thank you aiye ❤️ oyata

  • @music_x_vibes17
    @music_x_vibes17 ปีที่แล้ว

    අයියේ මට තියෙන්නේ ස්ට්‍රේට් කොන්ඩයක්...සාමාන්‍යයෙන් සතියට දවස් 5 වගේ use කරන්න පුළුවන් hair product එකක් කියන්නකෝ... (After effect නැති)

    • @Zhenu-m1w
      @Zhenu-m1w 7 หลายเดือนก่อน

      Hambunada

  • @prashdula91
    @prashdula91 5 ปีที่แล้ว +2

    Bro, hair eke volume eka naturally wadi karaganna widihak thiyenawada?
    Hair eka hugak Thin nam hair eke broad gathiya thick gathiya wadi karaganna methods thiyenawada..
    Thanks

    • @FashionwithDAVE
      @FashionwithDAVE  5 ปีที่แล้ว +1

      Honda shampoo ekak use karanna. Vitamin e apply karanna kondeta.tawa treatment ehemat tiyenawa.ewat indala hitala karaganna.keratin treatment wage

    • @himalkosala8136
      @himalkosala8136 21 วันที่ผ่านมา

      ​@@FashionwithDAVEbrother use කරන්න හොද shampoo එකක් කියන්නකො..

  • @SleepyCoyote-xw3mo
    @SleepyCoyote-xw3mo 3 หลายเดือนก่อน

    Kohomada ganne oya pedat eka

  • @anujapasandul6969
    @anujapasandul6969 4 ปีที่แล้ว

    Konde thiyana gorosu gathiya nathi karanne kohomada

    • @FashionwithDAVE
      @FashionwithDAVE  4 ปีที่แล้ว +1

      Konde gorosu gatiya nathi karagnna epa machan. Gorosu kiyanne konde healthy kiyana eka. E kondeta hairstyle danne kohomada kiyala balanna. Mage tiyennet gorosu kondayak. Godak videos tiyenawa konde hada ganna widi gena channel eke. Balanna🔥🔥🔥

    • @anujapasandul6969
      @anujapasandul6969 4 ปีที่แล้ว

      Fashion with DAVE thank you 🔥 bro oyage face shape eka mokadda( idea ekak ganna)

  • @chathurangalaksiri8457
    @chathurangalaksiri8457 ปีที่แล้ว

    Meka gann puluwan thenak kiynn plz

  • @rus4716
    @rus4716 7 หลายเดือนก่อน

    den best + kyl enne mekamai neda ?

  • @tvmax975
    @tvmax975 6 ปีที่แล้ว +6

    ගොඩාක් වටින විඩියෝ එකක් ❤️

  • @nny9286
    @nny9286 5 ปีที่แล้ว +2

    Oya powder eka ඉක්මනට ඉවරවෙනවද ?

    • @FashionwithDAVE
      @FashionwithDAVE  5 ปีที่แล้ว +1

      නෑ. ගොඩක් කල් use කරන්න පුලුවන්. Video එකේ කියන්ව වගේ powder එක apply කරනකොට opening වලින් බාගයක් වැහෙන විදිහට දාන්න. නැත්නම් ගොඩක් එක තැනකට වැටෙන්න පුලුවන්.

    • @kdcmk
      @kdcmk 5 ปีที่แล้ว

      Mama daily use karalath 4months wage use kara. www.daraz.lk/products/schwarzkopf-professional-osis-dust-it-mattifying-powder-10g-i102904433-s1009608676.html

    • @isurukelum1454
      @isurukelum1454 3 ปีที่แล้ว

      @@kdcmk koheda meka ganna thiyenne aiya

  • @Zee_ker_
    @Zee_ker_ 3 หลายเดือนก่อน

    Price?

  • @sandaruashan282
    @sandaruashan282 ปีที่แล้ว

    Meka lankawe kohend ganne?

  • @roysoneditz5077
    @roysoneditz5077 9 หลายเดือนก่อน

    Available on daraz

  • @statuslanka927
    @statuslanka927 3 ปีที่แล้ว

    මෙකෙන් වෙන ඩැමෙජ් එක වැඩිද කොන්ඩෙට

  • @darshanapiyumal4737
    @darshanapiyumal4737 2 ปีที่แล้ว

    Curly hair ekak thiyana konde udin adu kenekta oka hondaida

    • @FashionwithDAVE
      @FashionwithDAVE  2 ปีที่แล้ว +1

      කොන්ඩෙ dryer කරල හදල use කරනව නම් අවුලක් නෑ. නැත්තම් curly ගතිය වැඩි වෙනව.😍😍❤❤

  • @gemmingdanu7368
    @gemmingdanu7368 9 หลายเดือนก่อน

    Thax ayye 😊💗

  • @hashans9027
    @hashans9027 6 ปีที่แล้ว +1

    නලලේ කොන්ඩේ වැවෙනවට මොකක් හරි කරන්න දෙයක් නැද්ද

    • @FashionwithDAVE
      @FashionwithDAVE  6 ปีที่แล้ว

      ගොඩක් අයට තියෙන ප්‍රශ්නෙ ඕකේ අනික් පැත්ත.idea එකක් නැහැ බ්‍රෝ ලොකුවට.පොඩ්ඩක් හොයල කියන්නම්...

    • @hashans9027
      @hashans9027 6 ปีที่แล้ว

      👍👍👍

    • @andareproduction4374
      @andareproduction4374 5 ปีที่แล้ว

      අම්මප මටත් ඕන නළලෙ කොන්ඩෙ වවාගන්න නළල පලළ් වැඩි උනාම පට්ට කැතයි.කොන්ඩෙ හිටවන්න පුලුවන්ද

  • @sasindukoralearachchi5561
    @sasindukoralearachchi5561 5 ปีที่แล้ว +1

    Niyamaii❤️

  • @ruchithaprasanna5960
    @ruchithaprasanna5960 5 ปีที่แล้ว

    Aiye oya osis + eka natuwa oya brand ekema taft kiyala hiar styling powder ekak tiyanawa lankawe ganna eka hodada dannane

    • @FashionwithDAVE
      @FashionwithDAVE  5 ปีที่แล้ว

      Bro Taft ekat schwarzkopf brand ekema tama. E nisa godak durata Honda athi. Mama use karala num nehe.habai eka osis eka wage top list eke nehe.

    • @ruchithaprasanna5960
      @ruchithaprasanna5960 5 ปีที่แล้ว +1

      @@FashionwithDAVE ela aiya tnx

    • @letstalkbeauty6683
      @letstalkbeauty6683 5 ปีที่แล้ว

      Ruchitha Prasanna www.daraz.lk/products/-i102904433-s1009608676.html?dsource=share&laz_share_info=265884_100_100_254563_218447_null&laz_token=7669c0975f2b308fc3c02504794bd389
      Daraz ake thiye osis + ekah

  • @yanjana5815
    @yanjana5815 4 ปีที่แล้ว +2

    අයියේ ඔය පව්ඩර් ,පෝමේඩ් ගාපුවාම කොන්ඩේ සුදු වෙනවද.ඔයා යූස් කරනවද.ප්ලිස් රිප්ල්‍ය

    • @FashionwithDAVE
      @FashionwithDAVE  4 ปีที่แล้ว

      Mama kondeta nogaana jathiyak ne malli. Kondeta hodata treat karanawa num ehema aulak wenne nehe.

    • @nos5306
      @nos5306 3 ปีที่แล้ว

      @@FashionwithDAVE maru aiya

  • @Rap_Battle2000
    @Rap_Battle2000 7 หลายเดือนก่อน

    supiri😍

  • @sumudunuwan7164
    @sumudunuwan7164 5 ปีที่แล้ว

    Wax ekak use karana eka hodaida hair spray ekak use karana eka hodaida

    • @FashionwithDAVE
      @FashionwithDAVE  5 ปีที่แล้ว

      Eka oyata konde hada ganna oni widiha anuwa wenas wenawa. Dekama hondai...

    • @sumudunuwan7164
      @sumudunuwan7164 5 ปีที่แล้ว

      @@FashionwithDAVE mata konde ussala hada ganna oni depaththaya watenne nathi wenna...mata thiyenne sinidu kondayak

  • @kevinpalansooriya8644
    @kevinpalansooriya8644 10 หลายเดือนก่อน

    සයිඩ් ඉෆෙක්ට් නැද්ද

  • @MRGaming-ze2ec
    @MRGaming-ze2ec 3 ปีที่แล้ว

    Mage konde pirenne na hariyata. Visadumak kiyanna aiye

  • @rashmilakshini2584
    @rashmilakshini2584 4 ปีที่แล้ว +1

    Me product eka ganna thiyenne koheda

    • @FashionwithDAVE
      @FashionwithDAVE  4 ปีที่แล้ว

      Online tama genna wenne. Lankawe ne man hithanne👊👊

  • @parasannamadusanka6349
    @parasannamadusanka6349 5 ปีที่แล้ว

    Bro munata gana cream ekak review karahanko

  • @luckylakmal1258
    @luckylakmal1258 5 ปีที่แล้ว +1

    Amzon ake thynw bro mn Oder kala thnx godk ❤️

  • @Sagithdimantha
    @Sagithdimantha 3 ปีที่แล้ว +1

    Best +එක හොද නැද්ද අයියේ

    • @mudithavlogs
      @mudithavlogs ปีที่แล้ว

      හොදයි මං යුස් කරනවා

  • @thilinaprebath8631
    @thilinaprebath8631 5 ปีที่แล้ว +1

    Daraz eke 550t tiynwa hoda ekd dn na neda

    • @FashionwithDAVE
      @FashionwithDAVE  5 ปีที่แล้ว

      Fake product bro

    • @kdcmk
      @kdcmk 5 ปีที่แล้ว

      thilina prebath original available on daraz www.daraz.lk/products/schwarzkopf-professional-osis-dust-it-mattifying-powder-10g-i102904433-s1009608676.html

  • @rajeewa
    @rajeewa 5 ปีที่แล้ว

    අයියා .... පාන් පිටි ටිකක් දාල ඔය වැඩේ කරගන්න අමාරු වෙයිද ?

    • @FashionwithDAVE
      @FashionwithDAVE  5 ปีที่แล้ว

      මම දන්නෙ නැහැ උබ මේක අහන්නෙ joke එකටද කියල. ඒත් පාන් පිටි වලින් නම් බැහැ. හැබැයි face powder නැත්තම් talc වලින් පුලුවන්. හැබැයි කොන්ඩෙට හොද නැහැ.

    • @andareproduction4374
      @andareproduction4374 5 ปีที่แล้ว +1

      නිකන් පවුඩර් වලින් කරන්න පුලුවන්.මම o/l කාලෙ කලා ඔලුවෙ පොතු ගිහින් තුවල වෙනව

    • @rajeewa
      @rajeewa 5 ปีที่แล้ว

      Ishori hadena kondeta mona katayamda ayya

  • @tharusha-u8y
    @tharusha-u8y 3 ปีที่แล้ว

    කොන්ඩෙ. ගන. අයට. කඩා වැටී. තිබෙන. විඩියට. හදන්න. ක්‍රමයක්. අයියෙ

  • @ruchithaprasanna5960
    @ruchithaprasanna5960 5 ปีที่แล้ว

    Dave aiye relax karapu kondekata oya powder eka hariyanawada

    • @FashionwithDAVE
      @FashionwithDAVE  5 ปีที่แล้ว

      Kisi aulak nehe bro.use karanna puluwan...

    • @ruchithaprasanna5960
      @ruchithaprasanna5960 5 ปีที่แล้ว

      @@FashionwithDAVE ela aiye tnxxxx supiri oya.mama you tube chanal walata comment dala tiyanawa et kawadawat ewata replynam na.e unata oya ehema fatta bro oya

    • @FashionwithDAVE
      @FashionwithDAVE  5 ปีที่แล้ว +2

      Your welcome brother. Oni deyak ahanna.puluwan hema welawakama reply karanawa.keep in touch bro👊👊👊🔥🔥🔥

  • @yasithsandaken3855
    @yasithsandaken3855 ปีที่แล้ว

    Meka oder karanne kohomada

  • @SalinduRasanjana
    @SalinduRasanjana 2 ปีที่แล้ว

    Side effects nadda

  • @dinukarajarathna3702
    @dinukarajarathna3702 4 ปีที่แล้ว

    supiri ayye

  • @srilankanyoutube6967
    @srilankanyoutube6967 6 ปีที่แล้ว

    Aiye, oya use krana mick eka, eke price eka, eke out put eka ganne komada kiyala poddak kiyanawada?

    • @FashionwithDAVE
      @FashionwithDAVE  5 ปีที่แล้ว

      Bro mama use karanne boya collar mic ekak.mama gaththe majestic city eken.5000k una.ebay karanawa num 3500k wage wenakota ganna puluwan.