Shoe colour and belt colour and watch belt colour should be same. If it is a steal watch colour doesn't matter.if you wear casual watch , watch belt should be same colour.
One problem could be your too big for your body frame. And you must have lot of neck fat . So when you get a shit according to your neck the shirts are too big. The best solution is slimming Down. Workout and eat healthy. I have a video of that in my channel. "How to get your dream body" the author solution is take it to a tailor. 👍
Bro video ekak krna puluwn da fomal adinakota ties use krdi colors match kra gne komada kiyla e kiwwe shirt eke color ekatai trouser eke color ekatai dektma set wenada sute adinawanm blaser ekatath match wenada ,thawa mens lata hariyatama set wena knot eka mokadda wage dewal tikak dala
Q&A -
නම , ගම , වයස 🥲
මොනවද කරන්නෙ , school එක
Channel එකක් කරන්න idea එකක් අවේ ??????.................................💓
සමහර විට මේක මෝඩ ප්‍රශ්නයක්ද දන්නෙ නැ.කොල්ලෙක් උනහම social media use කරන්න ඔන විදිහ ගැන පුලුවන්ද අයියේ video එකක් දාන්න.❤️❤️
Teachingmensfashion වගේ චැනල් එකක් ලංකාවට තිබ්බෙ නෑ.
දැන් නම් ඒ අඩුපාඩුව මැකෙයි.සුපිරියක් ❤
ජයම වේවා සහෝදරයා.. ලංකාවේ මම කැමති එකම fashionable කොල්ලා 🩷 වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරිම චරිතයක් !
ගොඩක්ම office & uni වල presentation,site visit වගේ places වලට යන කොල්ලන්ට ගොඩක් වටින vedio එකක් thanks mschn දිගටම අපි ඔයාගේ vedios බලනවා
හොඳ පැහැදිලි කිරීමක්, තව දෙයක් add කරන්නම්, formal dress කරද්දී formal watch එකක් එකක් පාවිච්චි කරන්න උත්සාහ කරන්න.
තෑන්ස් සහෝ ❤... උබගෙ වීඩියෝ කොල්ලො අපිට ගොඩක් වටිනව ❤
මං ළඟදි ඉඳලා මේ වීඩියෝ බලන්න ගත්තේ, පට්ට.... 👌 අද වීඩියෝ එකත් හොඳයි. තව පැහැදිලිව කථා කරන්න ටිකක් පුරුදු උනොත් හොඳයි. 👍
මං මේ නිකන් අහන්නේ උඹේ වයස කීයද.. 😏
පට්ටම වැදගත් video එකක් ගොඩක් thanks you අයියා..
සුපිරි අයියේ.... සුපිරිම උදවුවක්..💪😍
කොල්ලා ගොඩක් Handsome 😍😍😍...හැමදාමත් මේ වගේ වීඩියෝස් ඕනා.සතියට වීඩියෝ 4ක්වත් ඕනා මචෝ......ඔයාගේ වීඩියෝස් සුපිරි.....හැමදේම සරලව කියලා දෙනවා......සුපිරියට තේරෙනවා.......❤️❤️❤️
😊😊😊
Maarama wadagath ayye me video thank you so much oyata ❤
ගොඩාක් හොඳයි, නියමයි, ජය වේවා!!!
එක වරදක් කියන්නම් Socks ඒ කියන්නේ මේස්, මේස් අඳින්නැහැ මේස් පලඳිනවා, නැත්නම් මේස් දානවා කියලා කතා කරන විදිහට කියතෑකි...
Shoe colour and belt colour and watch belt colour should be same. If it is a steal watch colour doesn't matter.if you wear casual watch , watch belt should be same colour.
Casual අදිනකොටත් තියෙන ප්‍රශ්න ගැන වීඩියෝ එකක් කරන්න🙃බලන් ඉන්නවා
ඉස්කෝලෙ unifomi එක niti එකට අදින vidio එකක් ඔනි
අව්ව නිසා skin colour ek wenas wela thiyana eka hadaganna tip ekak nadda.. ? මූණ එක පාටක් බෙල්ලෙන් පල්ලෙහා තව පාටක් 🤐😂 ඒම තියෙද්දි shirt එකේ උඩ botton eka ගලවලා අදින්න ඒමත් බෑ... 🙁 මේකටනම් වීඩියෝ එකක් ඕනිමයි ආ.. සුදු වෙන්න අහන එකක් නෙමෙයි.. 😒 හමේ තිබ්බ පාට ගන්නෙ කෝමද කියලා අහන්නෙ 🤐👍
Thank you …🙂Knew a lot of important facts about grooming
මෙ අවුරුද්දට අප්‍ර්ල් අදුමත් ගත්ත්ට පස්සෙම ගත්ත නැ 😊 අපි ලන්කවෙ ඉන්නෙ 😅අඩුම ජොකෙක් ගන්න බැනෙ දැම් හෙන ගහනා මුන්ට බ්ම් මෙම වින්නැහියක් කරාට ම්ම්
තියෙන එක හරි ඔය කියන විදිහට් මන් අදිනවා 😊 මන් මෙ දැන් මාස 6 ඉදම් බලනාව
🤔 උබට නම් මොන ඇන්දත් උබ ලස්සන යි
අද ඇදම් ඉන්න කිට් එකත් මර සෙට් ලස්සනයි 😊 ගැම්මක්
ඒක නම් සිරා කතාව . ජොකෙක් වේල ගන්නවත් බෑ මේ වැස්සෙ.
Kellek una math baluva video eka😅 mokada math formal adinava. Godak vatinava tips .thanks a lot 😊
Yes thanks bro yaluwa
ඔනි වෙලා හිටිය විඩියෝ එකක් අයියේ තැකස් 🥺│❤️
තැකස් 😂🙂
නියමයි අයියේ... මට ස්කූල් යුනිෆෝර්ම් එක ගැන වීඩියෝ එකක් දෙන්නකෝඔ
Vidio එකක් දනකම් බලන් හිටියෙ දපු ගමන් බැලුව
වැඩේ නියමයි
Don එක නැතුව කෙවින් තිබ්බනම් මරු අහ්...
oya dena advice kollonta godk wtinw ayye . godk knowledge ekk hmbenw . hemadama mee wgee video krnna ❤
Bro skin care routine video ekk ona aniwaren 😌
Office shirt ekak iron karana hari widihak tiyenw nm ekata video ekak dannako brother...
Bro casual ,smart casual, formal wala wenasa gana video ekak krnawd??
සුපිරි හොය හොය හිටියෙ 🔥🔥🔥 ඉන්ටවිව් වලට යන්න ඉන්නෙ ඉස්සරහට
E genath video ekk thiyenwa machan.💪
අම්මෝ මේක නම් මරුම විඩියෝ එකක් තමා
පට්ට video එකක් බොක්ක ❤️✌️
When you buy ready made shirts, according to your neck size, your arm length tends to be a bit too big!
Any solutions for that?
One problem could be your too big for your body frame. And you must have lot of neck fat . So when you get a shit according to your neck the shirts are too big. The best solution is slimming Down. Workout and eat healthy. I have a video of that in my channel. "How to get your dream body" the author solution is take it to a tailor. 👍
Vidio wagema ubath pattama lassanai jaya wewa 🙏👍❤️❤️❤️❤️
ගොඩාක් ස්තුතියි මල්ලි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
පෝමල් අදිද්දී කලිසමේ පාටයි...මේස් වල පාටයි එකක් ..වෙන්න ඕන..බෙල්ට් එකේ පාටයි .සපත්තු පාටයි එකක් වෙන්න ඕන...බෙල්ට් එක ගන්නේ බකල් තියෙනව බෙල්ට් එක ...
නියමයි brother . 👍👍
Super video ekak ❤
Thank you very good video
Great job brother !!!!!!!!!!!
Good luck !!!!!!!!!!!!!
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
elama video ekk aiye
Neckties bow ties gana venama video ekak karanna
Thanks suddah ❤️
Bro video ekak krna puluwn da fomal adinakota ties use krdi colors match kra gne komada kiyla e kiwwe shirt eke color ekatai trouser eke color ekatai dektma set wenada sute adinawanm blaser ekatath match wenada ,thawa mens lata hariyatama set wena knot eka mokadda wage dewal tikak dala
Good morning.
Very good bro 😎
Thanks inform .
I Appreciate.👍❤️
Thanks bro ❤️
Aththatama hoda danuwath kiremak bokka. Thawa dayak kit akata anuwa yus karanna ona sunglass gana video akak danna awagema wuchs ganath
ගොඩක්ම වැදගත් වීඩියෝ එකක් මේක මට. ස්තුතියි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සුපිරි වැඩක් , බ්න් ❤️🔥✌️
සුපිරි අයියේ 😍
Formal කියන එක තේරෙන සිංහලෙන් කවුරු හරි කියන්නකො🙄.
සමහර ඉංග්‍රීසි වචන තේරුම් ගන්න බෑ.
There nrthi wachane search Karl balhn bn. Ethakot uba auth deyak iGen gannawanhe
@@mensfashionsl ok boza, thanks😁!
Thank you bro. Valuable points. ❤️
Ayye watches,sunglass gana vedio ekak karanna😛😛
school kit eka nit ekata adina widiha video ekak dnwd 🤍
Double tape eke gam para colar eke hitin nadda
නියමයි 👍
අයිය අැදන් ඉන්න විදිහට white සපත්තු දෙකකට සුදු මෙිස් දැමිමට කමක් නැද්ද
congratulations 50k brother ♥️👌
thankyou aiya ela👍👍
Elh wadak brother
කොට කොල්ලො උසට පේන fashion ගැන කරන්න අයියේ.
එල එල 👍
සුපිරියි චැනල් එක . පුලුවන්නම් ටිකක් කියගෙන කියාගෙන යන ගතිය අඩු කරන්න තේරුම් ගන්න අමාරුයි ටිකක් එක්කො බැග්‍රවුන්ඩ් මියුසික් එක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. වටිනව ඈ ආදරෙයි ❤❤❤❤❤❤❤❤
Useful brother ❤
එල මචං ඇත්තටම ❤❤
Superb mchn
hoda face wash ekak genna video ekka 🥰
තව මේ වගේ එකක් ඕනේ
Good video bro. Keep it up 🫶🏽🙌🏾
Appreciate it bro
Nice bro 💕
එතකොට හැන්ඩ්සම් කියන එකට ඇඟපත නැඩක් නැද්ද. සික්ස් පැක් අතපය එහෙම. දන්නැති නිසා අහන්නෙ
Oyaage ideas hodai oyaate body eke hadaganne wenewa.. Tikak muscles dala body eke thiyene kollekte thamai fold up kerela lassene
Nice bro
Thank you mchn
Aiye sudu ath diga shirt ekt blazer ek nthuw tie ek dmmot awld😢
Socks match karanne nadda formal adiddi
Video eka supiri brother 😍❤️
Great!❤
අයියෙ අපේ ඉස්කෝලෙ හැමදාම ටයි දානවා මම prefect කෙනෙක් හින්ද යන්තම් අත් දිගට දාල ටයි දාන්නෙ. ටයි එක දානකොට උඩ බොත්තම දැම්මොත්ද නොදැම්මොත්ද හොද? ටයි එක උඩම බොත්තම වැහෙන්නම කොලර් එකට හිර වෙන්න දාන්න ඕනෙඩ හොද ලූක් එකකට.
😃😃😃👔🏫
Tie adiddi aniwaryen uda boththam danna oni bn
@Men's Fashion SL tks aiye. kohomath iskoledi mn uda boththama dala thamai andinne. rasne thama aula, iskole yana atharamagadi cls valata vage yaddi shirt eke ath kotata namala tie eka tikak pahalata karahma handsome look ekakata hondai neda.
great work!! 👍
Thanks brother 🥰♥️
Maru bn......
Thanks Aiye ❤️🔥
නියමයි අයියේ
50k ත් ගැහුවා
වටිනවා ❤️
Thank brother .respect u 👊🌼
Thank you very much brother 💞💞👍
Recomended 💯. This guy changed my whole life 🤍.. love you kevan brother 🥺🤍
This Mean so much to me man. This is why I do this. Best of luck. ❤️💪
Thanks hoda upakramayak kiyala dunna
Ayye skin eka helthy thiyagnna tips tikk kiynnako ❤️
සතියට වීඩියෝ තුනක්වත් දාපන්කෝ
උබේ වීඩියෝ නැතුව සික් එක වගේ❤👍
තව එකක් අව්වට පාට පිච්චුනාම ආයි එක ශේප් කරගන්නේ කෝමෙයි 👍
තව එකක් වෙඩින් වලදී අදින්න හොද ඇදුම් රෙකමන්ඩ් කරපන් ❤
Thanks Bro. Super ගැම්මක් තමයි. මට ගැටළුවක් තියෙනවා උස 5'9" වැඩි කොල්ලො Formal අදිද්දී කලිසම ඉනටම ඇන්දාමද හොදම? ඉනෙන් 1.5cm වගේ ටිකක් පහලින් ඇන්දාමද හොදම බන්? මට හිතෙන විදියට උඹටත් ගොඩක් ගැම්ම Smart කලිසම ඉනටම අදින් නැතුව 1.5cm වගේ ටිකක් පහලින් ඇන්දාමයි.Reply එකක් ඕනමයි Brother
Ow bn uba hari. E godakm seen eka ape බද, කකුල් වලට sapekshaw kota unam.
Mn wadakrneth shirtworks kiyla clothin showroom ekaka e hinda mata godak watinawa meka
Thank You...harima watina idea tikak
thanks ayya
Elama 😍
Brother ❤️💯
Ayye hair cut gena video ekak dannko