කොන්ඩේ Healthy එකට තියාගන්න Tips 6 ක්. (How to keep your hair healthy)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.พ. 2025
  • share this video with a friend too.
    socials :-
    Instagram - / don_kevan
    Facebook page - / mensfashionsl
    TikTok - / mensfashionsl
    Find out your face shape here: abt.cm/1WMLjwo
    Hey guys.! welcome to my channel. Here we talk about Men`s Fashion, Style tips, Hair Styles, Fitness and Overall Lifestyle tips like how to grow as a man and become the best vision of your self. if your Interested in this type of content subscribe to the channel.
    And if you enjoyed the information in this video please make sure to live a like it will help the Channel grow.
    Thanks For Watching.!

ความคิดเห็น • 116

  • @the_professorgamer
    @the_professorgamer ปีที่แล้ว +24

    අහම්බෙන් හම්බුන හොදම චැනල් එකක් 🍃🌍

  • @mr.wiksith5091
    @mr.wiksith5091 2 ปีที่แล้ว +31

    මම අහල තියන විදියට හැම තිස්සෙම කැප් එහෙම පාවිච්චි කරන අයගෙත් කොන්ඩෙ ඉකමනට යනව

  • @CaptainpriceCOD-v4y
    @CaptainpriceCOD-v4y 2 หลายเดือนก่อน +3

    පොල් තෙල් ගාලා නිදාගන්න එපා කේශ මූලයෙන් ගැලවෙන්න පුලුවන්.ඔලුව තෙල් වලට තෙත් වෙන නිසා

  • @sandaru2900
    @sandaru2900 2 ปีที่แล้ว +71

    මචං ඔයා Product Use කරන්න කියනවනේ පුලුවන් නම් Video වලදි, Product ටිකත් recommend කරන්න.. 🙄
    මගෙන් පොඩි Request එකක්..💥
    Video සුපිරි..❤️💥

  • @ubetattt
    @ubetattt 2 ปีที่แล้ว +13

    ගොඩ වටිනවා මචන් ❤️

  • @chanukaranasinghe8469
    @chanukaranasinghe8469 2 ปีที่แล้ว +5

    Supiri channel ekak. good luck👍

  • @hasantha608
    @hasantha608 2 ปีที่แล้ว +3

    ඇත්තටම heya geal gana eka godak hodayi thanks

  • @sandunsandun-m6z
    @sandunsandun-m6z 7 หลายเดือนก่อน +2

    සීතල වතුරෙන් e kiyanne ice වතුරෙන් maseta 3,4 parak නාන eka kondeta hoda treatment ekakda? Answer please ???

  • @prasannakumara9118
    @prasannakumara9118 2 ปีที่แล้ว +6

    ඉස්තුතියි ❤️

  • @Kittytoons-j8j
    @Kittytoons-j8j 2 ปีที่แล้ว +46

    Bro quality hair product ekak recommend karannako..

  • @markyleon9846
    @markyleon9846 ปีที่แล้ว +2

    කොණ්ඩෙ oily ගතියට තියාගන්න හොද hair product මොනවද අයියෙ තියෙන්නෙ(hair cream වගේ දේවල් තියෙනවද?සමට අහිතකර නැති,නෑවට පස්සෙ වගෙ use කරන්න පුළුවන් දේවල්)

  • @IROSH_BOOST
    @IROSH_BOOST 2 ปีที่แล้ว +2

    සුපිරි bro😊✌️🤗

  • @yunada3351
    @yunada3351 2 ปีที่แล้ว +4

    mewing video එකක් දාන්නකෝ

  • @rdhtrack
    @rdhtrack 2 ปีที่แล้ว +3

    සුපිරි 😌❤️

  • @rajithabuddhika2411
    @rajithabuddhika2411 2 ปีที่แล้ว +5

    කොන්ඩෙට හොද hair product එකක් කියන්නකෝ bro..🤔

    • @shan2235
      @shan2235 18 วันที่ผ่านมา

      Bellos

  • @miki_boy691
    @miki_boy691 2 ปีที่แล้ว +5

    හොද shanpoo එකකුයි face wash එකකුයි කියන්නකො

  • @dionisheraliyanage3634
    @dionisheraliyanage3634 ปีที่แล้ว +1

    Voice එක පොඩ්ඩක් clear මදි.

  • @benzen4546
    @benzen4546 2 ปีที่แล้ว +2

    Thanks bro 💜️

  • @sanjayaabesundara2813
    @sanjayaabesundara2813 2 ปีที่แล้ว +1

    Video eka supiri

  • @Zachii323
    @Zachii323 11 หลายเดือนก่อน

    Biotin vitamin eka ganna thiyanne koheda

  • @mgsenaviratne8289
    @mgsenaviratne8289 ปีที่แล้ว

    අයියෙ මගෙ කොන්ඩෙ තැනින් තැන සෑහෙන්ට සුදුයි ඩයි කරන්නවත් එක වහගන්නවත් මොකුත් හිතෙන්නැ . හිතෙන්නැ කියන්නෙ කැමති නැ .හෙතුවත් කියන්ඩකො . තෙරුනාද මන් ද 🥺

    • @kavindulakshan4169
      @kavindulakshan4169 ปีที่แล้ว

      මගෙත්.ක්‍රමයක් හොයාගත්තද

  • @asmodeus328
    @asmodeus328 ปีที่แล้ว +8

    අයියෙ ලංකාවෙ සුපිරියට කොණ්ඩෙ කපන සැලූන් වල නම් දාගෙන යන්නකො...මෙහෙ ඉන්න කට්ටිය twoblock ,mullet කිව්වම උඩ බිම බලනව සමහර අය bus cut එකවත් දන්නෑ,අපිට ඕන විදිහට නෙවෙයි එයාල කපන්නෙ එයාලට ඕන එක 😂

  • @SL.PC.LEGEND.
    @SL.PC.LEGEND. 9 หลายเดือนก่อน +1

    අය්යෙ ඉත්තෑකූරු වගෙ කොන්ඩෙ තියෙන අයට වීඩියෝ එකක් ඩන්නකෝ

  • @slkavish9877
    @slkavish9877 2 ปีที่แล้ว +2

    Thankyou ayya 🖤

  • @gimhanmarasinghe3729
    @gimhanmarasinghe3729 10 หลายเดือนก่อน +1

    බයෝටින් විටමින් බොන්නෙ කොහොමද අය්යේ..දවසකට..

  • @sampathroshan9965
    @sampathroshan9965 ปีที่แล้ว +2

    හැමදාම ශැම්පු ගාන එක හොදනැත්තම්, සබන් ගාන එකත් හොඳ නැත්තම් හැමදාම නාන කෙනෙක් කොහොමද ඔලුව පිරිසිදු කරගන්නේ කියලා කියනවද.

    • @mensfashionsl
      @mensfashionsl  ปีที่แล้ว +1

      Conditioner use krnna kondeta

  • @mila6491
    @mila6491 2 ปีที่แล้ว +13

    Brother මුහුන එක පාටක් අත් තව පාටක් 💔 sport karalama Sun protecter එක effective වෙන්නෙ face එකට විතරයි . මොකක් හරි Solution එකක් දෙන්නකො

    • @willsmith3431
      @willsmith3431 2 ปีที่แล้ว +1

      Math sport Kara bn munai bellai Dan godak kalu wela thiyenne bn. Mona karath kalin pata ganna ba

  • @wimukthisasidu2561
    @wimukthisasidu2561 ปีที่แล้ว +2

    අනේ aiya oya කිවිවනේ shampu කරන්න එපා කියලා එතකොට උඩට ඉස්සිලා තියෙන්නෙ නැහැ කියලා

  • @cham503
    @cham503 4 หลายเดือนก่อน

    Thank you brother

  • @teran7237
    @teran7237 2 ปีที่แล้ว +2

    Specs ගැන video එකක් කරන්න පුලුවන් ද

  • @poshquewithpsp
    @poshquewithpsp ปีที่แล้ว

    Thank you machan ❤️

  • @HASHAN404
    @HASHAN404 2 ปีที่แล้ว +3

    Aiye face wash ekak kiyanna moo hoda

  • @yoshanajayalath6970
    @yoshanajayalath6970 2 ปีที่แล้ว

    Supiri bro❤

  • @iroshanbandara4395
    @iroshanbandara4395 2 ปีที่แล้ว +8

    කොන්ඩෙ හදන්න කොන්ඩේ කරකවන මම 🙂

  • @artoflife1760
    @artoflife1760 2 ปีที่แล้ว +1

    Best products monawada..

  • @chathuragamage1494
    @chathuragamage1494 ปีที่แล้ว

    ❤supiri . machan mt hariyan hair style ekk blanko

  • @MarsiCooray
    @MarsiCooray 3 หลายเดือนก่อน

    Kiyana kisima deyak ahenna balala nemeda ban v. Danne

  • @A.P-yq2ds
    @A.P-yq2ds ปีที่แล้ว

    අයියේ හොද සෙමිපු වර්ග ගැන විඩියෝ එකක් ඔින...

  • @gihansadaruwan-dg9ml
    @gihansadaruwan-dg9ml 9 หลายเดือนก่อน +2

    කොන්ඩෙ උස්සන්න අර hair powdee එක හොද්ද💥

    • @shan2235
      @shan2235 18 วันที่ผ่านมา

      Danna tharamin hoda nh broo😊

  • @senularoshen9648
    @senularoshen9648 ปีที่แล้ว

    Ayye biotin vetamin eka use karanna age ekka thiyenawadaa ?

  • @nimeshuddala7165
    @nimeshuddala7165 2 ปีที่แล้ว

    Thk you bro 💫

  • @yoshanajayalath6970
    @yoshanajayalath6970 2 ปีที่แล้ว

    Olive oil pawichchi karata aulak nadda

  • @amazingtopics-y2n
    @amazingtopics-y2n ปีที่แล้ว

    Biotin ekak kiyak wenawada??????........plz reply

  • @theekshanalawrence2546
    @theekshanalawrence2546 2 ปีที่แล้ว

    Mcn conditioner boysla pawichchi karaddi konde hishori enne nadda

  • @sanchanasandaruwan5384
    @sanchanasandaruwan5384 2 ปีที่แล้ว

    අයියෙ කොණ්ඩෙ ටිකක් යන කෙනෙක් කොණ්ඩෙට band එකක් දැම්මට කමක් නැද්ද.. ??

  • @harinduhimsara8576
    @harinduhimsara8576 ปีที่แล้ว

    Supiri aiye

  • @PasinduUdara-kp1jv
    @PasinduUdara-kp1jv 3 หลายเดือนก่อน

    අවුරුදු 16 දී biotin පාවිච්චි කලාට කමක්.නැද්ද

    • @mensfashionsl
      @mensfashionsl  3 หลายเดือนก่อน

      Aulak na bro. Eka vitamin ekk witharai

  • @CIDSMX
    @CIDSMX 2 ปีที่แล้ว +1

    Konde sudu venavata visadumak nadda

  • @hansakahirushan5982
    @hansakahirushan5982 ปีที่แล้ว +2

    Mgeth konde ynw ekt visadumak kiynnkoo🥺

    • @robinjd9649
      @robinjd9649 ปีที่แล้ว

      Ube Dan konde yna eka aduida...

  • @samitha8805
    @samitha8805 2 ปีที่แล้ว +12

    අයියෙ curly කොන්ඩෙට හොද shampoo එකක් කියන්න කො

  • @chabiya2003
    @chabiya2003 ปีที่แล้ว +1

    Conditioner එක හිස්කබලේ වදින්න හොද නැද්ද? ඒ ඇයි ?

    • @duleeshashanilka515
      @duleeshashanilka515 5 หลายเดือนก่อน

      Hoda naha,හිස්කබල වෙලෙනව

  • @radeeshlevi3534
    @radeeshlevi3534 2 ปีที่แล้ว +1

  • @tharavlogs1451
    @tharavlogs1451 ปีที่แล้ว

    bro oyaa nitharama nalala reli gassanawa. kaalayak yaddi lines mathu wenawa. mageth ehema welaa tiyenne. eka hithalama nawattanna :)

  • @malithperera7726
    @malithperera7726 2 ปีที่แล้ว

    Brother konde sudu wena ekt solution ekk kiynnko

  • @Luzzy_22y
    @Luzzy_22y 2 ปีที่แล้ว +4

    Broo dn api un eke back cam eken photo ekak gannkot ai ape muna adai wge enne 🙂

    • @mensfashionsl
      @mensfashionsl  2 ปีที่แล้ว +4

      Ubta purudu kanadiyen pena widihta ballanhe Muna. Ithim selfie cam ekenuth kannadiyen wage penne. Uba back cam eken gahddi ube Muna anith ayta pena widihta ahuwenne. Eki. Ubta e angel eken puna dekla purudu na ekei adawela wage penne

    • @Santhadogy
      @Santhadogy 4 หลายเดือนก่อน

      ​@@mensfashionslEthakota aiye ee kiyanne ape face eka Aththatama ඇදයිද... එහෙම නැත්තං ඒ අපිට පේන විදිහද 😪😪

  • @sLDarkKnight
    @sLDarkKnight 10 หลายเดือนก่อน

    5:05 Bro oya thaamath biotin gannawada

  • @poncorn_0x
    @poncorn_0x 6 หลายเดือนก่อน

    Bro සාමානයයෙන් දිනකට කෙස් ගස් කියක් විතර ගැලවෙන්න පුලුවන්ද

  • @prabodrangana2810
    @prabodrangana2810 2 ปีที่แล้ว +3

    👌❤️

  • @limitededition8378
    @limitededition8378 2 ปีที่แล้ว

    සන්ගලාස් ගැන

  • @emika1525
    @emika1525 2 ปีที่แล้ว +1

    සෙරමන්පුසිරි බන් ජිම් එකකට පලයන්කො 🙂

  • @kalaniirangika3547
    @kalaniirangika3547 2 ปีที่แล้ว

    Hot water use kanna eka hair loss wenawada

  • @__sadu
    @__sadu 2 ปีที่แล้ว +3

    අයියෙ තැඹිලි තෙල් අවුලක් නැද්ද

    • @yohanthewarapperuma8361
      @yohanthewarapperuma8361 2 ปีที่แล้ว

      දන්න තරමින් තැඹිලි තෙල් වලින් කොණ්ඩෙ ඝන වෙනවා.රන් තැඹිලි තෙල් වලින් කොණ්ඩෙ ශයින් වෙනවා.

  • @pramudithagamage2168
    @pramudithagamage2168 2 ปีที่แล้ว +2

  • @udithapremasiri3998
    @udithapremasiri3998 2 ปีที่แล้ว +2

    ✌🏼❤️

  • @rajithpriyanga3383
    @rajithpriyanga3383 2 ปีที่แล้ว +1

    ඉතිං හොද මොනවද කියලත් කියපන්කො බං.

  • @ravindunimsara4565
    @ravindunimsara4565 2 ปีที่แล้ว +1

    කුරුලැ වලට මිකුත් ස්බවික දෙයක් නැද්ද

  • @danidunawanjana4880
    @danidunawanjana4880 2 ปีที่แล้ว +6

    E විටමින් ගෑවම කොන්ඩ රැව්ල් වැවෙනවද? මචන්.

    • @slchemistry967
      @slchemistry967 2 ปีที่แล้ว

      Konde wewenwa...rewl wawen ne bn....

  • @nadeeramadusanka9621
    @nadeeramadusanka9621 2 ปีที่แล้ว +1

    😍❤️

  • @malshanperera1
    @malshanperera1 2 ปีที่แล้ว +1

    💙❤️

  • @Hydra-df1yc
    @Hydra-df1yc 9 หลายเดือนก่อน

    නලල යනව bro 🥺🙂

  • @IYENTERPRISES
    @IYENTERPRISES ปีที่แล้ว

    Gorosu konde soft karanne oil ekk kiyannko

    • @wageeshamendis
      @wageeshamendis ปีที่แล้ว

      E wede nm krnn ep mchng mage konde pattama sinidui epa wenwa pare ehem yddi

  • @thisarapathuma5147
    @thisarapathuma5147 9 หลายเดือนก่อน

    කොන්ඩෙ තබ පාට වෙන එකට මොමඩ කරන්නෙ 😢

  • @නෝටිඉෂාර-ළ2බ
    @නෝටිඉෂාර-ළ2බ ปีที่แล้ว

    ඒ මූන පොඩි කොල්ලෙක්ට හරි⁣යන හෙයා කට්එකක් නැද්ද

  • @chamaraharsha6741
    @chamaraharsha6741 2 ปีที่แล้ว +1

    කොන්ඩේ යන එකනතර කරගන්න බැරිද මචන්😢

    • @HeshanAB
      @HeshanAB ปีที่แล้ว

      Dermatologist කෙනෙක් හම්බෙන්න. බෙහෙත් තියෙනවා .😊

  • @sachinthaheshan8496
    @sachinthaheshan8496 2 ปีที่แล้ว

    Konde yanawata giypu kondeta piliyamak dennako

  • @praveenabishek2621
    @praveenabishek2621 ปีที่แล้ว

    Konde yano bn mage

  • @sanjayaabesundara2813
    @sanjayaabesundara2813 2 ปีที่แล้ว

    Heya cat gena

  • @oshadajeewamith9811
    @oshadajeewamith9811 2 ปีที่แล้ว +1

    🐾️⛳

  • @romeshudagedara1153
    @romeshudagedara1153 ปีที่แล้ว

    කොන්ඩෙ ඉක්මනින් වැවෙන්න මුකුත් නැද්ද

    • @Kitty-Kitty__123
      @Kitty-Kitty__123 ปีที่แล้ว

      E විටමින් ගාපම් බිව්වත් අව්ලක් නෑ

    • @nelankasandun4530
      @nelankasandun4530 ปีที่แล้ว

      Ekatada biotin කියන්නේ ?

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว

      ​@@nelankasandun4530 na

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว

      ​@@nelankasandun4530 na

    • @sadeepalakshan1760
      @sadeepalakshan1760 10 หลายเดือนก่อน

      ​@@Kitty-Kitty__123E විටමින් දවසට කියක් ගන්න ඕනද කොණ්ඩෙ වැවෙන්න .

  • @kavishadilru
    @kavishadilru ปีที่แล้ว +1

    Mcn Whatsapp plz

  • @sudath7141
    @sudath7141 2 ปีที่แล้ว +1

  • @darshanabandara7549
    @darshanabandara7549 ปีที่แล้ว

    ❤❤❤

  • @sevinda
    @sevinda 3 หลายเดือนก่อน

    ❤😊