කුරුලෑ ඇති වන්නේ කොහොමද ?

แชร์
ฝัง

ความคิดเห็น • 67

  • @gayankanchana5837
    @gayankanchana5837 ปีที่แล้ว +13

    ප්‍රතිකාර කරන විදියත් දැම්මනං 😊😊

  • @sheshanshashindra7617
    @sheshanshashindra7617 ปีที่แล้ว +10

    ප්‍ර්‍රරතිකාර කරන ක්‍රම ටික දැම්මනම් හරි නේද Doctor ගොඩක් වැදගත්

  • @sumuduamarasinghe2237
    @sumuduamarasinghe2237 ปีที่แล้ว +9

    කුරුලෑ වළක්වා ගන්න ක්‍රම කියන්නකෝ ඩොක්ටර් 💖 ඔයාගේ කටහඩත් ලස්සනයි 🥰

  • @sathilaranatunge
    @sathilaranatunge ปีที่แล้ว +3

    හීන ගැන Full explanation එකක් ඕනී❤️

  • @susaflash6869
    @susaflash6869 ปีที่แล้ว

    Niyamay වැඩසටහන madam . Budu saranay

  • @sajithpiumal2796
    @sajithpiumal2796 ปีที่แล้ว +1

    සුපිරි

  • @upendrapubudu5014
    @upendrapubudu5014 ปีที่แล้ว +3

    Thank you 👍😊

  • @sasikamadushan5753
    @sasikamadushan5753 ปีที่แล้ว

    හීන ගෙන සම්පූර්න වීඩියෝවක් ඕනි

  • @dushanmadusankathisera8022
    @dushanmadusankathisera8022 ปีที่แล้ว +1

    sainasaitis ගැන විඩියො එකක් ඔනි ❤

  • @pamithachamika2011
    @pamithachamika2011 ปีที่แล้ว +4

    අක්කේ මගේ නැදෑ වෙන අයියා කෙනෙක් මිය ගියා .. Heart attack එකකින් හදවත නැවතුනත් ප්‍රතිකාර මගින් හදවතේ ක්‍රියාකාරිත්වය යතා තත්ත්වයට පත් කර ගත්තද පසුව වෛද්‍යවරුන් පැවසුවේ ඔහුගේ මොලය මියගොස් ඇති බවයි .. ඔහු දින 15කට ආසන්න කාලයක් ICUහි ප්‍රතිකාර ලැබීමෙන් පසුව මැශීන් ගලවනු ලැබුවා .. මට ගැටලු කිහිපයක් තියෙනවා ඔබට පහසු වෙලාවක විඩියෝවකින් පිළිතුරු ඔනේ
    1. Heart attack එකක් කල් තියා හදුනා ගත හැකි ලක්ෂණ තියෙනවාද ? ඒ මොනවාද ? වලක්වා ගන්නේ කෙසේද ??
    2) මරණය සිදුවන්නේ මොළය මිය යාමෙන්ද නැතිනම් හදවත නතරවීමෙන්ද ??
    3) කොවිඩ් එන්නත් සහ Heart attack අතර සම්බන්ධක් පවතිනවාද ??
    4) Heart Attack එකක් මිය යාමේදී අධික වෙදනාවක් එම තැනැත්තාට දැනෙනවාද ?
    5) වර්තමානයේ මිනිස්සුන් ගෙවන මේ කාර්‍යබහුල ජීවන රාටාව සහ ආර්ථික අර්බුදයත් මේ සදහා වක්‍රාකාරයෙන් දායක සපයනවා කියා හිතෙනවා .. අක්කගේ අදහස මොකක්ද ??
    මේ ප්‍රශ්න මන් මතක තියාගෙන Type කරපුවා නෙවෙයි !! මට හිතෙන එවා සියල්ල ඇහුවා 🤗🤗 අක්කේ මට පිළිතුරක් ඉක්මනින් ඔනේ !!

    • @Nirogi-lanka
      @Nirogi-lanka  ปีที่แล้ว +2

      මං මේක දැක්කා... heart attack ගැන වීඩියෝ එකක් හදනකොට.. මේ ප්‍රශ්න ටික ආවරණය වෙන විදිහට හදන්න බලන්නම්

  • @SahanSahan-v9q
    @SahanSahan-v9q 4 หลายเดือนก่อน

    Doctor lactocrimiyam cream and pouder එක pinpels වකට
    හොදද

  • @MaxNetgear
    @MaxNetgear ปีที่แล้ว

    Doctor, urticaria gena video akak karanna puluwanda. thank you ❤❤

  • @samadhiliyanarachchi6593
    @samadhiliyanarachchi6593 ปีที่แล้ว

    Thank you dr.🥰

  • @chana..7849
    @chana..7849 ปีที่แล้ว +8

    කුරුලෑ කැඩීම නිසා මූනෙ ඇති වුනු හිඩැස්(වල්) නැති කරන්න විදිහක් නැත්ද..?

    • @pubuduneranjan957
      @pubuduneranjan957 ปีที่แล้ว

      වල් නැති කරන්ඩ නම් වල්තෙල් ගහන්ඩ වෙයි

  • @kavee249
    @kavee249 ปีที่แล้ว

    issell krula thibe nedn kuul enav.oyaham vtrem kurula thiyen mama

  • @SimpleLife177
    @SimpleLife177 ปีที่แล้ว +1

    අනේ ඩොක්ටර් මට ඩොක්ටර් ගෙන් බෙහෙත් ටිකක් ගන්නම ඕන....

  • @Prabhathrajapaksha00
    @Prabhathrajapaksha00 ปีที่แล้ว

    16/8 intermittent fasting gena video ekk karanna 😌

  • @praboood
    @praboood ปีที่แล้ว

    Thank you❤

  • @sethulahansa4007
    @sethulahansa4007 ปีที่แล้ว

    Dr..mata ganna..cream ekak කියන්න ko.plz..kurula sarawa බිබිලි wage..podi බිබිලි th තියනවා

  • @dilshanmadhushanka.4385
    @dilshanmadhushanka.4385 ปีที่แล้ว +2

  • @heshn
    @heshn ปีที่แล้ว

    එතකොට ඒකට මුනගැහෙන්න ඕන dermatologist කෙනෙක් ද?🤔
    කුරුලෑ කඩල ඇති උන කැලැල් අයින් කරන්න පුළුවන් ද?🤔

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +2

    👍🙂❤️

  • @whiteknight78
    @whiteknight78 ปีที่แล้ว

    warts Gena kiyanma

  • @rangithnarampanawa1757
    @rangithnarampanawa1757 ปีที่แล้ว

    මගේ පෝනෙකට එනවා කුරුලෑ මිරිකන ස්ථාන වල වීඩියෝ ඒවා බලන එකත් මගේ විනෝදාන්ශයක්, ඒ ක්‍රමය ලංකාවේ නැද්ද මන්ද,එකත් හොද ක්‍රමයක් කියලයි මට හිතෙන්නේ

  • @dineshakalanka7861
    @dineshakalanka7861 ปีที่แล้ว

    ප්‍රතිකර්ම ටික දැම්න 😊

  • @gaminglakee3074
    @gaminglakee3074 ปีที่แล้ว

    මුහුනේ බිබිලි නැ පිටේ ⁣බෙල්ල හරියෙ අත් බාහුවල හැමදාම බිබිලි තියෙනවා

  • @piumal-m7z
    @piumal-m7z ปีที่แล้ว

    Doce දන්නැ චිරිස් ගැලා මිරිකුවාම තියෙන fun එක

  • @manojasela6648
    @manojasela6648 ปีที่แล้ว +3

    කුරුලෑවක් තියේ අවුරුදු 3ක් විතර.ඒක නැතිවෙන් නෑනේ😢

    • @prarthananethukalum
      @prarthananethukalum หลายเดือนก่อน

      මගේ තියෙනවා දැන් මාස තුනක් වෙනවා ඇහැ උඩ

  • @fact1225
    @fact1225 ปีที่แล้ว +1

    💚

  • @jmacademy.
    @jmacademy. ปีที่แล้ว

    අවුරුදු 6ක විතර ඉදං තියෙයි .ප්‍රතිකාර ත් කියන්නකො

  • @MalinduNimantha
    @MalinduNimantha 3 หลายเดือนก่อน

    4n no plz

  • @SriLankacope
    @SriLankacope ปีที่แล้ว

    මටනම් කුරුලෑ දෙකයි හැදිලා තියෙන්නේ 😢

  • @thilakasirijayasinha1978
    @thilakasirijayasinha1978 ปีที่แล้ว

    ❤️❤️

  • @indunilasanka498
    @indunilasanka498 ปีที่แล้ว

    😮😮😮

  • @sheshanshashindra7617
    @sheshanshashindra7617 ปีที่แล้ว

    🤔🤔

  • @STONEcreator999
    @STONEcreator999 ปีที่แล้ว

    Pavu ne kurula 🥺

  • @yohanshenusha3660
    @yohanshenusha3660 ปีที่แล้ว +25

    අනිත්‍ය වූ මේ රූපස්කන්ධයට නොඇලි නොගැටී සසර වසමු😊

    • @kalanakarunathilaka-ry4is
      @kalanakarunathilaka-ry4is ปีที่แล้ว +5

      ගොබ්බ කමෙන්ට්ස් දාන්න එපා 😏

    • @yohanshenusha3660
      @yohanshenusha3660 ปีที่แล้ว +3

      @@kalanakarunathilaka-ry4is හරි මහත්තයෝ. සමාවෙන්න හාද. යූ ටියුබ් එක ඔයාගෙ කියලා කියලා දුන්නාට බොහොම පිං

    • @SriLankacope
      @SriLankacope ปีที่แล้ว +1

      ​@@yohanshenusha3660 කව්ද බන් මු 😁🤣😂

    • @kalanakarunathilaka-ry4is
      @kalanakarunathilaka-ry4is ปีที่แล้ว +4

      ​@@yohanshenusha3660 TH-cam එක කාගෙද කියන එක නෙමෙ මේ වගෙ හොඳ වැදගත් Video එක්කට අදාලම නැති ගොබ්බ කමෙන්ට් දාන එක ගැන කතා කලෙ මන් 😅

    • @evienleema101
      @evienleema101 ปีที่แล้ว +3

      ගොබ්බයෙක් වෙන්න එපා බන්✌

  • @c.k2566
    @c.k2566 ปีที่แล้ว

    😢

  • @MRD-pv7lm
    @MRD-pv7lm ปีที่แล้ว +1

    මේ වීඩියෝඑකේ කවුරුත් නොදැකපු කාටවත් නොපෙනෙනදෙයක් මමදැක්ක. විස්වාසය කියනදේ අද තහවුරුඋනා..

  • @mastergamer4794
    @mastergamer4794 ปีที่แล้ว +5

    කිවුව හැම කුරුලෑ වර්ගයක්ම තියන මම😅

  • @Rechard-c7e
    @Rechard-c7e ปีที่แล้ว

    චර්ම රෝග වෛද්‍ය වරයෙක්ද , රූපලාවණ්‍ය පිලිබද වෛද්‍ය වරයෙක් ද මෙ සදහා සුදුසු

  • @bandara0577
    @bandara0577 ปีที่แล้ว

    i love you

    • @kalanakarunathilaka-ry4is
      @kalanakarunathilaka-ry4is ปีที่แล้ว +1

      බණ්ඩාර තවුසෙ බණ්ඩාර ලට ලැජ්ජ කරනවා ඕයි 😅💔

  • @santhajayakody4505
    @santhajayakody4505 ปีที่แล้ว

    කොල්ලෝ නිතරම කියන බෙහෙතක්‌ තියෙනවා කියන්නේ නෑ පුද්ගලිකයි රහසි ගතයි

  • @hsnatureclickz1279
    @hsnatureclickz1279 ปีที่แล้ว +1

    👍😊☝️💪❤️❤️❤️

  • @ChaththaVlogs
    @ChaththaVlogs ปีที่แล้ว

    ❤❤❤

  • @thunheleemediacrew3661
    @thunheleemediacrew3661 ปีที่แล้ว

    ❤️❤️❤️❤️