ඔයාගෙත් කොන්ඩෙ යනවද? කොන්ඩෙ තුනී වෙලාද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 84

  • @nirashagamage3785
    @nirashagamage3785 2 หลายเดือนก่อน +10

    ගොඩක් තරුන ලමයින්ගේ කොන්ඩේ ඉදෙනවා ඩයි කිරීම ඇරෙන්න කරන්න පුලුවන් සාර්තක ප්‍රතිකාර වර්ග නම් සහිතව ඉදිරිපත් කරන්න පුලුවන් නම් වටිනවා

  • @isuruudara2907
    @isuruudara2907 หลายเดือนก่อน +11

    අකලට කොන්ඩේ සුදු වෙන එක ගැන පැහැදිලි කරන්නකෝ doctor 😢
    මං විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් 3 වසරේ,,මං නිදි මරනවා,ඒ නිසා බලන් ඉද්ඩි සුදු වෙනවා ගිය සතියේ කලු එක මේ සතියේ සුදුයි.අනේ please doctor 😢
    මේ ප්‍රශ්නේ තියෙන අය like කරන්න 😢

    • @SathsaraniGuruge-kw2er
      @SathsaraniGuruge-kw2er หลายเดือนก่อน

      😢අනේ ඔයා පව්.ඉක්මන්ට solution එකක් ලැබෙන්නෝන ඔයාට.dermatologist කෙනෙක්ව චැනල් කරලා බලන්නකෝ

    • @ramanimendis9866
      @ramanimendis9866 26 วันที่ผ่านมา +1

      රෑට නාන්න එපා,කලුවරේ නාන්න එපා,වැහි දවස්වල නාන්න එපා.එහෙම පරිස්සම් වුනොත් කොණ්ඩය බේරාගත හැක.අනිවාර්යයෙන්ම නෑවට පස්සේ පැය භාගයකට පසුව දිනපතා තෙල් ගාන්න.සමබර ආහාරපාන අනුභව කරන්න.ජයෙන් ජයම වේවා!!!😊

  • @thesword2621
    @thesword2621 หลายเดือนก่อน +3

    මං ආසම රූපයක් කටහඬක් ❤

  • @ramanimendis9866
    @ramanimendis9866 26 วันที่ผ่านมา

    මගෙත් කොන්ඩෙ යන්න අරන්.ඒකට හේතු මට තවදුරටත් දැනගත යුතුය. තවද , ඒ පිළිබඳවත් අපව දැනුම්වත් කරන්ඩ.😊

  • @lakruwanisuru4831
    @lakruwanisuru4831 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි doctor

  • @gimhanadisanayakadissaseka4948
    @gimhanadisanayakadissaseka4948 2 หลายเดือนก่อน +21

    මේ දවස්වල එක්සෑම් එකට ලෑස්ති වෙන පිරිමි ළමයෙක් මං..කවදාවත් නැතුව කොණ්ඩෙ දැන් අහුරු ගණන් යන්න අරන්..මට දැන් කොණ්ඩෙ දකිනකොට කේන්ති යනවා..ඒ තරම් කොණ්ඩෙ යනවා..මට එපාම වෙලා තියෙන්නේ.😑

    • @ALc330
      @ALc330 2 หลายเดือนก่อน +4

      stress එකට වෙන්නැති brother.. stress එක නැති කරගෙන හොද පෝශනයක් දෙන්න කොන්ඩෙට🙂

    • @lamayaj205
      @lamayaj205 2 หลายเดือนก่อน

      මාත් stress ekt kyl hithan htya exam kale...eth ehm na.. digtm gya mage hodtm

    • @gimhanadisanayakadissaseka4948
      @gimhanadisanayakadissaseka4948 2 หลายเดือนก่อน

      @@ALc330 එක්සෑම් එකෙන් පස්සෙ බලන්න ඕන..දැන් නම් ඔක්කොම ගියත් කමක් නෑ 😂😁

    • @gimhanadisanayakadissaseka4948
      @gimhanadisanayakadissaseka4948 2 หลายเดือนก่อน

      @@lamayaj205 මගේ එහෙම ගියෙ නැ ඉස්සර ඉඳලම මගේ කොණ්ඩෙ හරි ඝනකම්..ඒත් එක්සෑම් එක ලං වෙන්න වෙන්න තමයි වැඩි උනෙ..🥲

    • @saidndesign3970
      @saidndesign3970 2 หลายเดือนก่อน +2

      Stress එකටයි කොණ්ඩෙ යන්නෙ එහෙම.හැමෝටමත් එහෙම නෑ.සාමාන්‍යයෙන් තට්ටය පෑදීමේ ජාන තියනවනම් ඔය සම්භාවිතාවය වැඩියි

  • @pradeepranga5283
    @pradeepranga5283 2 หลายเดือนก่อน

    Good advice. Thank you 🎉

  • @denumaipunchalage1181
    @denumaipunchalage1181 29 วันที่ผ่านมา

    ප්‍රියා ඩොක්ටර් ගේත් කොන්ඩේ ස්ට්ට් කරලා. කැතම කැතැයි අනේ ඔයා දැන්..😢

  • @imashsandesh4970
    @imashsandesh4970 หลายเดือนก่อน

    Correction
    PRP - Platelet Rich Plasma
    Not Protene Rich ...

  • @cd8305
    @cd8305 หลายเดือนก่อน

    Doctor, melasma walata ganna hoda creams warga kiyanna please.

  • @Rsb-bm9sy
    @Rsb-bm9sy 2 หลายเดือนก่อน +11

    මන් නම් කොන්ඩෙගැන ආසාව අත ඇරලා ඉවරයි තාම අවුරුදු 20😊
    කෙල්ලෙක්වත් බලන්නෙ නෑ දැන්නම්😢

    • @prabodithadilshan1757
      @prabodithadilshan1757 2 หลายเดือนก่อน +2

      Hithmn ep bn mth 20, gihin 🙂

    • @masterstubborn9947
      @masterstubborn9947 หลายเดือนก่อน

      Oy A/l stress ekt ynne bn. Asmny widiht ynwnm beheth gnnna. Ehem nthnm hodt kondet saththu krnn stress ek adu krgnna.

    • @dmac8442
      @dmac8442 หลายเดือนก่อน

      gym plyn salli hoyahan sucees weyan

    • @binethkarunathilaka508
      @binethkarunathilaka508 หลายเดือนก่อน +1

      දෙපැත්තෙන් හොදටම තට්ටෙ පෑදිලද තියෙන්නෙ

    • @Rsb-bm9sy
      @Rsb-bm9sy หลายเดือนก่อน

      @@binethkarunathilaka508 දෙපැත්තෙන් නෙමෙයි උඩ හරියෙන් තැනින් තැන ගිහින් තියෙන්නෙ🥲

  • @SathsaraniGuruge-kw2er
    @SathsaraniGuruge-kw2er หลายเดือนก่อน

    Mata depression,stress thibba den hodai e kale mageth sehenna konde gelawila gya ekiyanne konde nikan allala pahalata aragena aawath allata konda gas hetak withara enawa ekaparata konde pirana pirana parata ita wada yanawa.mge konde sehenna gya konda gaha mulimma gelawila.mata multivitamin dunna mge blood wala awulakuth na drsla kipadenektama pennuwa.eth kisima prashnyak tibunne.den mta hodai depression.ekanisa thamayi ema wela tynne.den konde yanneth nethi tharam hadissiyen thamai konde piruwath gahak dekakwath gelawila yanne.man thel jathi emath gewa konde gelawena kaale hebei e ekkinwath wedak unne.den man nikan wash karanawa witharai eth konde yanne 🙂❤
    ඔය අනන්මනන් ආයුර්වේද තෙල් අරක මේක ගාලා මටනම් කිසිම අඩුවක් උන්නෑ.අනික මට ඩොක්ටර් කෙනෙක්මයි කිව්වෙ ඔලුවට තෙල් දාන්නම ඕන්නෑ කියලා.අනික තෙල් ගෑවා කියලා කොන්ඩෙ වැවෙන්නෙත් නෑ කිව්ව

  • @madurarukmal3383
    @madurarukmal3383 2 หลายเดือนก่อน +6

    Doctor oya kiyapu ara ayurvedic product eke name eka mokakda.?

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 2 หลายเดือนก่อน

    Thank you mis ❤

  • @awanthiekanayake5147
    @awanthiekanayake5147 2 หลายเดือนก่อน +3

    konde raula sudu wena eka gena vdio ekak karann..akale sudu wenne

  • @hashilasudaraka9115
    @hashilasudaraka9115 หลายเดือนก่อน +3

    අපරාදෙ බැලුවෙ😂

  • @dilumsampath5486
    @dilumsampath5486 หลายเดือนก่อน +2

    Doctor mata oyawa marry karanna one❤❤❤

  • @dhananjayamahabaduge4491
    @dhananjayamahabaduge4491 หลายเดือนก่อน

    Konde sudu wenawata prathikarmaya kiyanna Dr.

  • @shiromipeiris1229
    @shiromipeiris1229 2 หลายเดือนก่อน

    HyperPigmentation genna explain karanna pl, thawa monawada oni treatment, cream monawada

  • @manojsuranga6084
    @manojsuranga6084 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @randikadayan2112
    @randikadayan2112 หลายเดือนก่อน

    💚

  • @KdjdihIdheh
    @KdjdihIdheh หลายเดือนก่อน

    Konde yanawata behethak keyanna wekara dodawan natewa

  • @dinukagimhanbandara6295
    @dinukagimhanbandara6295 หลายเดือนก่อน

    PRP Meaning = Platelet-Rich Plasma,
    not “Protein”-Rich Plasma. 😂

  • @amildanushka6540
    @amildanushka6540 หลายเดือนก่อน

    ඩොක්ටර් මට කන්නඩි දාන්න කිඋව ඇහේ ශේප් එකවෙනස් නිස බොද වෙල පේන නිසා නොදා හිටියොත් මොකද වෙන්නෙ මන් ආස නෑ ඒවා දාන්න

  • @GlamourUnlocked
    @GlamourUnlocked 2 หลายเดือนก่อน +2

    Mage mune nahaya uda, depaththe podi podi bibili tynw.ane ekt hoda product ekk kynnko

    • @villain7601
      @villain7601 หลายเดือนก่อน

      😂sorry

  • @jaye246
    @jaye246 2 หลายเดือนก่อน

    Satiny best product

    • @nimalbandara3573
      @nimalbandara3573 2 หลายเดือนก่อน

      @@jaye246 use karanawada oya

  • @buddhabhiwandana9753
    @buddhabhiwandana9753 2 หลายเดือนก่อน

    Mageth kes yanawa ekata kohomada ස්ථීර prethikarayak karaganne dr sambanda karaganna puluwan whatsapp no ewanna

  • @kavithageethanjana979
    @kavithageethanjana979 หลายเดือนก่อน

    Doctor ge number eka ewanna ko please mage konde Yana ekata natural beheth eka ganna one please Dan manasikawa watila inne Epa wenawa

  • @Anuanu-qn1or
    @Anuanu-qn1or หลายเดือนก่อน +1

    උම්ම කැටේ ❤

  • @60838310
    @60838310 2 หลายเดือนก่อน

  • @marasinghe702
    @marasinghe702 2 หลายเดือนก่อน +1

    doctor මොකක්ද අර හර්බල් ප්‍රඩක්ට් එක නම දාන්නකො මොකක්ද කියලා

  • @supunmihiranga925
    @supunmihiranga925 2 หลายเดือนก่อน +1

    මට ඔබතුමිය සම්බන්ද වීමට හැකි නොම්බරයක් දෙනවද මට ලොකු ප්‍රශ්නයක්‌ තියෙනවා ඒක ගෙදරට කියන්න බැරුව ඉන්නෙ ඩොක්ටර්

  • @R_icky.19
    @R_icky.19 หลายเดือนก่อน

    අවුරුදු 20න් විතර කොන්ඩෙ යද්දි තියන ආතල් එක කොහොමද 😭

  • @Sashimi889
    @Sashimi889 หลายเดือนก่อน

    Hi nurse. Is that the Satiny? Hair oil from Colombo university

  • @rukshanvloges1224
    @rukshanvloges1224 2 หลายเดือนก่อน

    Oya koheda ane hitiye

  • @Ubetatta-y5t
    @Ubetatta-y5t 2 หลายเดือนก่อน

    Satiny use karana ayage adahas dannako

    • @vikashdeshitha
      @vikashdeshitha 2 หลายเดือนก่อน +1

      3 months use kr...pena wenask thibbe na

    • @Ubetatta-y5t
      @Ubetatta-y5t 2 หลายเดือนก่อน

      @vikashdeshitha bothal keeyk giyd 🥲

    • @DakshinaUdawatta
      @DakshinaUdawatta 2 หลายเดือนก่อน +1

      Wadak na

    • @masterstubborn9947
      @masterstubborn9947 หลายเดือนก่อน +1

      Wadak nh kiyla thmi kiynne. Godk ynwnm hodm wisdum doctor kenekgen beheth gnna eka

  • @lahirusampath3392
    @lahirusampath3392 2 หลายเดือนก่อน +3

    E products eke namal mokkda

  • @Bima-e3e
    @Bima-e3e หลายเดือนก่อน

    Mona de karath wadak une nathi man😂

  • @thisarusandaruwankumara4051
    @thisarusandaruwankumara4051 2 หลายเดือนก่อน

    දත් වෙලට හෙද මෙනවද

  • @traveldiary1207
    @traveldiary1207 2 หลายเดือนก่อน

    Hi

  • @vikumsrisusirith8825
    @vikumsrisusirith8825 หลายเดือนก่อน +2

    ඔය වැඩේ වෙන්නෙ ඔළුවට විතරද රෙද්ද ඇගේ ලෝම නම් අඩුවක් නැහැ...

    • @masterstubborn9947
      @masterstubborn9947 หลายเดือนก่อน

      එකෙදි වෙන්නේ ඇගේ ලෝම වැවිම වැඩි වෙලා ඇස් බැමි වලින් උඩ තියෙන ඒවා හැලෙන එක

    • @SathsaraniGuruge-kw2er
      @SathsaraniGuruge-kw2er หลายเดือนก่อน

      Ow oluwata witharai.

  • @nimalbandara3573
    @nimalbandara3573 2 หลายเดือนก่อน +1

    කොළඹ කැම්පස් එකෙන් හොයාගෙන තියෙන ⁣oil එක පාවිච්චි කරපු අය ඉන්නවද

    • @seetrendz8091
      @seetrendz8091 2 หลายเดือนก่อน

      Satiny

    • @nimalbandara3573
      @nimalbandara3573 2 หลายเดือนก่อน

      @seetrendz8091 ඔයා පාවිච්චි කරනවද ඒක

  • @NihalNelsonD
    @NihalNelsonD หลายเดือนก่อน

    ketiyen kypn wesiye

  • @Rastha-kd2ox
    @Rastha-kd2ox 2 หลายเดือนก่อน +2

    කෙල්ලගේ සෙක්සි හිනාව තොල නියමයි chin muscle එකත් නරකම නෑ

    • @R_icky.19
      @R_icky.19 หลายเดือนก่อน

      Ube ammageth mehemd