Sadhu!Sadhu! The sermon and discussion offers excellent guidance even to long time seekers. It is pleasing to see deep Dhamma and mature discussion coming from the younger generation. It is an indication that pure Buddha will be protected and saved for posterity.... I will make a separate comment on 'esala deshana" on the concept of "Sam"..
ඔබ තුමියට නිදුක් නීරෝගී සුවය ලැබේවා.
* කෑමට ගන්නා ආහාරයක අනිච්චං දුක්ඛං විපරිනාම ධම්මං දකින්නේ කෙසේද**
@@සුවපත්වේවාකෑමට ගන්න ආහාර වලට අපේ හිතේ ඇතිවන කැමැත්ත (ඉච්ච ) ගැනයි අපි බලන්න ඕනේ .රස තෘෂ්ණාව රස පෙරේතකමෙන් රස මජරිකමෙන් කෑම පිළිබඳව හිතේ උපදින නිච්ච ස්වභාවය අනිච්චං දුක්ඛං අනත්තං වෙන්නේ.කෑම කියන්නේ ස්වභාවිකවම නරක්වෙලා පුලුනුවෙලා යනවා.හැබැයි අපේ හිතේ ඒ රසයට ඇතිවුන ප්‍රිය හෝ අප්‍රිය ගතියක් හිතේ තැන්පත් වෙනවා.හිතන්න කඩේකින් මොනවාහරි කෑමක් කාල ඒ රසට හිතේ දැඩි කැමැත්තක් ඇතිවෙනවා.ඒ නිසා පහුවදා ඒ කෑම කන්න එතැනටම යනවා .හැබැයි එදා රස නෑ.ඊයේ රස අද නැති නිසා ඔබේ හිතට ද්වේශයක් තරහක් අප්‍රිය බවක් එනවා.ඒ අනුව ඔබේ හිත කිලුටු වෙලා ක්‍රියාව වචනයත් කිලුටු වෙනවා.රාග ද්වේශ මෝහ ගති නැවත නැවත මුවහත් වෙනවා.හැබැයි ඔබ සතර කමටහන් වඩන හේතුපල දහම විනය අනුව ක්‍රියාත්මක වෙන්න දන්නවා නම් ඒ මොහොතේ ඔබේ හිත කිලුටු වීම නවතා හිත පිරිසිදු කර ගන්න ක්‍රියාත්මක වෙන්න පුළුවන්.දහමක් දන්න කෙනා සිත පිරිසිදු කර ගෙන ඉවසීමෙන් විමසීමෙන් කටයුතු කරන්න දන්නවා. නොදන්නා කෙනා අපිරිසිදු වෙලා තරහෙන් වෛරයෙන් දුකට පත් වෙනවා.
🙏🙏🙏 ඔබ තුමියට නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි.
🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍
විචිකිච්චාව සහ කංකා විතරණං අතර වෙනස කුමක්ද කියා පැහැදිලි කරන්න පුළුවන් ද
වි චි කි ඉච්ච ඒ කියන්නේ ව්ඤ්ඤාණ චිත්තයේ කිලුටු වූ කැමැත්ත .
කංකාවිතරණය කියන්නේ හිත කිලුටු වෙලා උපදින සැකසංකා.
@@sydelle5087කංකා විතරණය කියන්නේ සැකසංකා වලින් ඉවත් වීම ...බැව් පැහැදිලියි
වි තරණය කියන්නේ ඉවත් වීමට නෙ
🙏🙏🙏🙏🙏🙏
Sadhu!Sadhu! The sermon and discussion offers excellent guidance even to long time seekers. It is pleasing to see deep Dhamma and mature discussion coming from the younger generation. It is an indication that pure Buddha will be protected and saved for posterity.... I will make a separate comment on 'esala deshana" on the concept of "Sam"..
Anarga pahadili kireemak
පද වල එල්ලෙන්නෙ නැතිව තෙරුමි ගන්න බලන්න සුවපත් වෙත්වා.
මෙතුමිය දේශනා කරන්නෙ නිවන් මග යම් තරමක තේරුමක් ඇති අයත් එක්කයි...වචන පද පරම ලෙස අල්ලා තේරුම් ගන්න එපා...මෙතුමියගේ දේශනා අසන්න ...
නිච්ච කර ගන්නෙ කැමැත්තෙන් බැදුනු දේ සිතින්...ඉච්ච දේවල් ගැඹුරින් සිතින් රෝද ගහලා තව තවත් කැමැත්තෙන් බැදුනාම අභිච්ච වෙනවා...අහිච්ච වූ කැමැත්ත නිච්ච, වැරදි ලෙස තමන්ගේ ලෝකය තුලම සාදාගත් සුඛ සිතිවිල්ලක්..එය සුවයි සැපයි සාරයි..එකතු කරගත් දේ සං සාරයි ලෙස ගෙන මගේ ලෝකයක් ගොඩනඟාගෙන යනවා..
නමුත් අපි හදාගත් දේ අපි තුලමයි..ලොව ඇති කිසිම දෙයක් මට කැමති ලෙස පවත්වාගන්න බෑ..විපරිණාමධම්මන් නිසා..එතකොට නිච්ච කරගත් දේ අනිච්ච වෙනවා..සුබ වූ දේ අසුව වෙනවා..තමා අත්දැක ගත් නිච්ච වූ ගතිය අනත්ථ වෙන බව තේරෙනවා නම් අපිට මේ ධර්මතාවය වැටහෙනවා නම් දුකින් නිදහස් වෙන්න පුලුවන්..නිච්ච වූ දේ මනෝමය කායේ ගතියක් ලෙස තැන්පත් වෙනවා..මෙවැනි ගති තමා ආසව පොදිය ලෙස අපේ ගති මතු කරන්නෙ...මේ ගතියක් ඉස්මතු වෙන විටම නිච්ච වූ දෙයක් අනිච්ච වෙනායුරු සිති විපරිණාමය තේරුම් ගත්තොත් නැවත එම ගතිය අලුත් වී මනෝමය කායේ තැන්පත් වන්නෙ නෑ..මතු විපාකයක් නෑ...අපි හදාගත් පිරි හෝ අපිරි බව අපේම නිච්ච කරගත් ගති පොදියට සාපේක්ෂව මනින මෝහය බව තේරුම් ගත්තොත් හිත පිරිසිදු වී පිරි අපිරි සිදීයනවා..
සුවපත්වේවා ..
නෝනා,
පින්සිද්ද වෙයි, අහිංසක මිනිස්සු නොමග යවා අපාගත කරන්න එපා.
ඔබතුමියට පෙන්වා දෙන්න පුළුවන් ද "ඉච්ච" යන වචනය ත්‍රිපිටකය තුල තනිව යෙදෙන තැනක්?
( ‘ඉච්ච’ යනු පදසන්ධි යැ,පදසංසර්ග යැ පදපූර්ණ යැ අක්ෂරසමවාය යැ ව්‍යඤ්ජනශ්ලිෂ්ටතා යැ තෙල ‘ඉච්ච’ යනු පදයන්ගේ අනුපූර්වතා යි.)
බුද්ධ දේශනාවේ ඇත්තේ නිච්ච සහ අනිච්ච ( ස්ථිර සහ අස්ථිර) යන වචන දෙකයි.
කැමැත්ත යන තේරුම දෙන්නේ "ඉච්ඡ" යන පදයෙනි.
ඒ නිසා "තන" සහ "තණ" යනු හාත්පසින්ම වෙනස් අර්ථ දෙන වචන දෙකකි. ඒ වගේම
"වන සහ වණ"
"බව සහ භව"
යනු තවත් උදාහරණයි.
මොවුන්ට නිර්මල දහම කුමක්දැයි අවබෝධ වේවා🙏
ඕබ පටලවාගෙන ඉන්නෙ පාලි සහ සිංහල පදපරම අර්ත මාගධී බස බුද්ධ භාසිතය අර්ථ ධම්ම නිරුක්ති වෙනස් සිව්පිලි සිඹියාපත් අරහතුන් සහ අර්ය උත්තමිවියන්ට පමනයි තේරුම්කල හැක්කෙ රතනං මැණික් නොවෙ රිය ගමන අවසන් කිරීම සංසාර ගමන නංකිරීම
@@logicalexperts යම්පි ඉච්චං නලබති තම්පි දුක්කා කියලා අහලා තියෙනවාද ?ඉච්ච කියන්නෙ කැමැත්තට.........
@@sumitha19ekanayake69 යමක් කෙනෙකු කිව්ව පමණින් අමූලිකා ශර්ධාව මුල්කරගෙන එම අදහස හිසමුදුනින්ම පිලිගන්නෙ නැතිව ඒ ඉදිරිපත් කරන අදහස් ගැන සාධාරණ ගවේෂණයක් කරන්න. විශේෂයෙන්ම කෙනෙක් පරස්පර අදහසක් ඉදිරිපත් කරන කොට.
දැන් ඔබතුමා හිතන විදියට නෙමෙයි "ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ සහ සච්ච විභංග සූත්‍රයේ" තියෙන්නෙ.
"යම‍්පිච‍්ඡං න ලභති තම‍්පි දුක‍්ඛං" කියලයි.
ඒ කියන්නෙ "ච" නෙමෙයි මාප්ප්‍රාණ "ඡ" යන්න යෙදුනම තමයි කැමැත්ත යන තේරුම දෙන්නෙ.
තෙරුවන් සරණයි🙏
@@sumitha19ekanayake69
ඇයි මේ මේවට දමන පිලිතුරු පල නොවන්නේ?
ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ සහ සච්ච විභංග සූත්‍රයේ සදහන් වන්නේ ඔබ කියන විදියට නෙවෙයි, පහත සදහන් විදියටයි.
"යම‍්පිච‍්ඡං න ලභති තම‍්පි දුක‍්ඛං" කියලයි.
ඒ කියන්නෙ "ච" නෙවෙයි මහප්ප්‍රාණ "ඡ" යෙදුනොත් තමයි කැමැත්ත යන අර්ථය දෙන්නෙ.
මේ වගේ අය පවු. දේවදත්ත සහ සුප්‍ර බුද්ද දෙන්නටවත් දහම නොතේරිච්ච් එකේ. කිසිම මග පලයක් ලැබුණු නැති අය සිංහල ට පරිවර්තනය කල ට්‍රිපිටකය පද පරම ලෙස අල්ලා ගෙන වාද කිරීම ගැන පුදුම නොවන්න