Dr.could you please do a vedio about Recurrent Depressive Disorder and how persons's personality collapses by it and how to enter normal life style back with energy.?
පෞද්ගලික මාත් මේ exprince ekata මුහුණ දුන් කෙනක් මට දැන් වයස 22 man school එකේදී මට teachersla අබිමානය නැති කරා a level maths kare man sirla keepa denkma pirimi laminta witharai puluwan kiyala isarahata ena eka nawathuwa man lajjawa nisama school giye naha, class giyeth naa mata jeewitma epa unaa, dan man wena ratakata awilla degree ekk karanawa puduma sanaeemk dannene lankawa epama unaa e thathweta laminawa danna epa
ඔන්න ඩොක්ටර් දැන් ඔබතුමාලට අවස්ථාව ආවා.දැන් රටට හොඳ නායකයෙක් ඉන්නවා.හොද දැක්මක් තියෙන නායකයෙක්.
අපි ජාතිය ගොඩනගමු.
පාසැල් අධ්‍යාපනය වෙනස් කරමු.
❤❤❤
😢ගරු වෛද්‍ය තුමනි , මගේ මව් බිමේ උපන් ඔබ මව් බිමට මහා වස්තුවක්. රට දැන් ඔබවන් උගතුන්ට බාරයි
ඔබතුමා මගේ රටට වටිනා උගත් සම්පතක්
රටේ උගතුන් සියල්ල එක්වෙමින් යන මොහොතේ ඔබතුමාගේ සේවයද එකතු විය යුතුයි. අපි සුභ පතනවා❤❤❤
මේ කතා සමාජයේ හැමෝම අතරට යායුතුයි සමාජයම ටික ටික වෙනස් වෙලා මේ කියන දේවල් පිලිගන්න මට්ටමට ආවොත් විතරයි ඒක තනියම කරන්ඩ පුලුවන් වෙන්නේ නැතුව ඒක මාර වෙහෙසක් මම ඒක උත්සහ කරනවා කාලයක් තිස්සේ මාර විඩාවක් ..ඊට වඩා ලේසි රැල්ලටම යන එක ජීවිතේට හැරිලා බලද්දි..ඩොක්ට වගේ මේ කතාව හැමෝටම සන්නිවේදනය කල යුතුයි ඒ හරහා ආකල්ප වෙනස් කරන්ඩම ඕනේ ඉස්සෙල්ලා..ඒකට හරි පාලකයෙක් පාලන ක්‍රමයකුත් ඕනේ කරනවා..රටට විනාසම කරන උන් හැමදාම ජය ගන්න ක්‍රමයක් ඇතුලේ කවුරුත් මේ කතා පිලිගන්නේ නෑ ඊට යොමුවෙන්නෙත් නෑ..උදාහරනයකට රජයේ තැනක ස්ථාන මාරුවක් උසස්වීමක් ලැබෙන්ඩනං අනීතිකව ඇමතියාගෙන් ලියුමක් තියනවනං වැඩේ ලේසි හරියට ඉන්න එකාට එපාම කරනවා ඉතින් මොකාද හරියට ඉන්න යොමු වෙන්නේ ආදර්ශයම තියෙන්නේ හොරා කන්ඩ..ඒ වටපිටාවක් තුල මේ කතා විහිලු උන්ට..කිය එකාට විඩාවක් එච්චරයි..ඕනේ සමාජයක් ගොඩ ගිහින් තියෙන්නේ කාලයක් සාධාරණ ව ක්‍රියාත්මක වන නීතියක් කාලයක් තිස්සේ පුහුනු වීමක ප්‍රතිපලයක් විදිහට..එක එකා ලාහට ගෙම්බෝ අල්ලනවා වගේ මේක effective නෑ..හරියට ඉන්න එකාටමයි විඩාව මගෙ අත්දැකීමනං ඒක.
එක උදාහරනයක් පාරට කුණු දාලා යන එක.. මම මගේ ගෙදර ඉස්සරහා කුණු ප්ලාස්ටික් බෝතල් කවර සතියකට සැරයක් අතුගාන්ඩ ඕනේ ඒ තරමට හරක් ඉන්නේ නමුත් මම කිසිම දෙයක් එලියේ විසිකරන් නෑ දැන් අපහසුතාවයට ලක්වෙලා තියෙන්නේ කවුද හරියට ඉන්න කෙනා..දිනක් මම බස් එකේ යනකොට වයට 50ක් වගේ ගැහැනු කෙනෙක් බිබී හිටිය බීම බෝතලේ ඉවර වෙලා බසය යන ගමන් 3 සීට් එකේ බසයේ මැද සීට් එකේ ඉදලා නැගිටලා ජනේලෙන් විසිකරා මට වචනයක් කියවුනා පිස්සුද වගේ අදහසින් ඒ සිද්දිය කාටත් අවුල් උනාට ඔහේ ඕනේ එකක් වගේ ඉන්ඩ තමා පුරුදු ඒ වෙනුවෙන් කතා කරපු මම තමා අමුතු සතා වගේ එකක් තමා අන්තිමට ආවේ ..ඉතින් මේ සමාජය ඉන්න තැන වටපිටාව මෙවැනි මිනිසුන් අතින් උඩට ගැනීම හරිම වටිනවා..මෙතුමාට මම ගොඩක් ඒ වෙනුවෙන් ගරුකරනවා ..නමුත් නීතියක් ආවා කියමුකෝ හරියට ක්‍රියාත්මක වන පාරේ කසල දැම්මොත් අනිවාර්යෙන්ම දඩ කවුරුවත් දායිද කාලයක් ගිහාම ඒක පුරුද්දකට එනවා එහෙම නැතුව මේක හරියන් නෑ අපිට දිගටම කිය කියා ඉන්ඩ පුලුවන් එච්චරයි
Excellent presentation ❤
රටේ අනාගතය භාර ගුරුවරුන්ට නං මේ දේ කොපමණ පැහැදිලි කලත් වැටහෙන්නේ නැති ගානයි.
ගොඩක් ස්තුතියි ආදරණීය වෛද්‍ය තුමනි ඔබතුමාට .
❤❤❤❤
Dr ඇත්තම කතාව.....
ගොඩක් වටිනවා මේ අදහස්🙏❤️
සහතික අත්ත ඩොක්ටර් කියන එවා . සියලු දෙනාගෙ මනස උසස් වේවා
බොහොම ස්තූතියි❤
Mge hitha tikk hri hadune adai.godak sthuthi Doctor🔥❤💯
අපේ රටේ ගොඩක් මිනිස්සු ඉන්නෙ හැම දේම එපාවුණු ගානට😢සතුටින් ඉන්නව නම් කීප දෙනෙක් විතරයි❤
ගොඩක් ස්තුතියි ආදරණීය වෛද්‍ය තුමනි
සියයට සියයක් ඇත්ත කතාව ඩොක්ටර් 🙏🙏
ස්තුතියි ඔබ තුමාට.
තෙරුවන් සරණයි🙏
දීර්ඝායුස ලැබේවා ඔබතුමාට
Dr.could you please do a vedio about Recurrent Depressive Disorder and how persons's personality collapses by it and how to enter normal life style back with energy.?
Very good
ඩොක්ටර් මම 2024 A/l කරන ළමයෙක් අපිට එලවල් ලියන්න තියෙන්න ඉතාම අඩු කාලයක් තමයි අපිට ලැබිලා තියෙන්නේ. ඒ වගේම තමයි 2nd shyකරන ළමයිට මාස පහක් කාලයක් ලැබිලා තියෙන්නේ. මාස පහක් ඔය අඩු කාලයකදී A/l කරන්න ලැබෙන නිසා මා විශාල පීඩනයකින් මේක පටන් ගත්තේ ඩොක්ට පුළුවන් නම් අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙන්න මේක ගොඩාක් ලොකු පීඩනයක් කියලා එයාලට ළමයින්ට නියමිත කාලයක් ලබා දෙන්න කියන්න A/l සඳහා. මේක මගේ විතරක් ඉල්ලීමක් නෙවෙයි මම දැක්ක ගොඩක් you tube channel වල ළමයි ගොඩක්. ඉල්ලලා තියෙනවා විභාගය කල් දාලා දෙන්න කියලා අනේ ඩොක්ටර් මේ ගැන දැනුම් දෙන්න
😊😊
🙏 බොහෝ පිං සර්
රුකියාවන් සතුටින් කරන්න උපදෙසක් ලබාදේ නම් ඉතාම අගනේය.
Danuwath kireemata Bohomathma sthuthi doctor🙏
ඔහොම යං නියමයි ❤
Thank you
Excellent
Thank you Doctor
Very good sir ❤❤❤
Please doctor...labilaa thiyena avasthaaven vadak karalaa denna ape minissunta....eyaalaa paw...❤❤❤❤❤❤
Mata oya prashne thiyenawa
Mn hoda than wala wada karapu kenek.namuth asanipak nisa siyalla nathi vi, mt car ekak hire karanna sidda wela thiyenawa thawakalikawa
Mn eka kohoma kalath minissu mt salakana akaraya gana...hithe kanagathuwak thiyenawa.plz advice me Dr
ThankU.
Dr.ඔබතුමාව හමුවෙන්න ඕනේ.channel කරොත් මාස 3ක් යනවා. ඊට කලින් පුතාව පෙන්නන්න ඕනේ.pls date එකක් ගන්න පුළුවන්ද?
Thank u sir.
Doctor අනේ කොහොමද? Chanal කරන්නේ.හරිම වටිනා දේශණයක්.number එකක් දෙන්න sir 🙏 පුතා එක්ක එන්න ඕන
මටත් ප්‍රශ්න වගයක් තියෙනවා කිව්වට අම්මා, තාත්තා පිලිගන්නෙ නෑ.. දැන්නම් කියන්න යන්නෙත් නෑ. වෙන කාටවත් කියන්නෙත් නෑ.. සමාජයේ ඉන්නකොට මාව හැමතැනදිම වගේ විහිලුවට ලක්වෙනවා.. නිතරම ගෙදර ඉන්නෙ.. ඉවසන්න බැරි ඔලුවෙ කැක්කුමක් එනවා.. වයස 27 යි... ආත්ම අභිමානයක් දැනෙන්නෙ නෑ.. මට දැනෙන්නෙ මම අව්ල් කෙනෙක් විදිහට.. 🤯🤯🤯
Very true sir
Turning point of society
තමන්ගේ ආත්ම අභිමානය වර්ධනය කරගන්නේ කොහොමද ?
Doctor puluwan mum aweath Dan wada wenas karamu API wenas karanna harima athma katahmee lamai inne.
ඔබතුමාගේ රිජු උපදේශණය,මගපෙන්වීම මේ රටට ජනතාවට අත්‍යවශ්‍යයම මොහොත
දීර්ඝායුස ලැබේවා
තෙරුවන් සරණයි ඔබතුමාට
🙏
Sir mata mn gana rina අදහස් enava vadi monade karath කොහොමද mn meken midenne පුළුවන් mn පිළිතුරක් denna sir 🙏🙏🙏
ඔබගේ මූලික අවශ්‍යතාවයක් මග හැරී ඇත..ඔබේ සිතින් විමසන්න..
මේ doctor ව contact කරගන්න විදියක් හරි; channel කරගන්න පුලුවන් විදියක් තියෙනවද
kawuruth nththn therungann thniym pwrshaya hdagnna widiyk ndda 🥺
තනි පුද්ගලයෙක් මේ දේ කර ගන්නේ කොහොමද?
ගෙදරින් පටන් ගන්න, job karana තැන, school එකේ, පාරේදී katanna ලග ඉන්න අය වෙනස් karanna එතකොට හරි
ඔය ප්‍රශේනේ හරි උත්තරය හරිම අමාරු වැඩක් ..මේ කතා සමාජයේ හැමෝම අතරට යායුතුයි සමාජයම ටික ටික වෙනස් වෙලා මේ කියන දේවල් පිලිගන්න මට්ටමට ආවොත් විතරයි ඒක තනියම කරන්ඩ පුලුවන් වෙන්නේ නැතුව ඒක මාර වෙහෙසක් මම ඒක උත්සහ කරනවා කාලයක් තිස්සේ මාර විඩාවක් ..ඊට වඩා ලේසි රැල්ලටම යන එක ජීවිතේට හැරිලා බලද්දි..ඩොක්ට වගේ මේ කතාව හැමෝටම සන්නිවේදනය කල යුතුයි ඒ හරහා ආකල්ප වෙනස් කරන්ඩම ඕනේ ඉස්සෙල්ලා..ඒකට හරි පාලකයෙක් පාලන ක්‍රමයකුත් ඕනේ කරනවා..රටට විනාසම කරන උන් හැමදාම ජය ගන්න ක්‍රමයක් ඇතුලේ කවුරුත් මේ කතා පිලිගන්නේ නෑ ඊට යොමුවෙන්නෙත් නෑ..උදාහරනයකට රජයේ තැනක ස්ථාන මාරුවක් උසස්වීමක් ලැබෙන්ඩනං අනීතිකව ඇමතියාගෙන් ලියුමක් තියනවනං වැඩේ ලේසි හරියට ඉන්න එකාට එපාම කරනවා ඉතින් මොකාද හරියට ඉන්න යොමු වෙන්නේ ආදර්ශයම තියෙන්නේ හොරා කන්ඩ..ඒ වටපිටාවක් තුල මේ කතා විහිලු උන්ට..කිය එකාට විඩාවක් එච්චරයි..ඕනේ සමාජයක් ගොඩ ගිහින් තියෙන්නේ කාලයක් සාධාරණ ව ක්‍රියාත්මක වන නීතියක් කාලයක් තිස්සේ පුහුනු වීමක ප්‍රතිපලයක් විදිහට..එක එකා ලාහට ගෙම්බෝ අල්ලනවා වගේ මේක effective නෑ..හරියට ඉන්න එකාටමයි විඩාව මගෙ අත්දැකීමනං ඒක..
👌❤
සර්, පොහොසත් රටවල පවුල් බිඳ වැටීම හා ළමයි නොසෑදීමටත් දුප්පත් රටවල පවුල් පැවතීම හා ළමයි සෑදීමටත් හේතුව කුමක්ද?
දුප්පත් රටවල විවාහකයන්ට ඇති එකම විනෝදාංශය. දියුණු යයි කියන රටවල විනෝදය සඳහා අසීමිත අංග ඇත.
@@KapilaWeliwitiya-jy6dm පොහොසත් රටවල ශිෂ්ටාචාරය විනාශ වෙමින් යන්නේ
ශිෂ්ටාචාරය කියන එක සාපේකෂයි. අපිට අෂිශ්ටාචාර දෙයක් තට කෙනෙක්ට ශිෂ්ටාචාර වෙන්න පුලුවන්.
@@Danush_ka පොහොසත් රටවලට විශාල වශයෙන් පිටරටින් පැමිණිලා පදිංචි වෙනවා. ඒ රටවල ළමයි හදන්නේ නෑ. සුදු හම තියෙන අය ලෝකයෙන් අතුරුදහන් වේගෙන යන්නේ.
@@PSobhana.එහ්ම් වෙන්නේ නෑ දිඋණු රටවල එක වෙන්න හේතු හුගක් තියනවා
1 ගැහැණු අය තමන්ග්ර් දිඋණුව rasawa මුලික තැනක් දෙනවා
2 birth control හොද විදියට තියනවා
3 තාක්ෂනය දිඋණු නිසා egg freez wage ඒවා තියනවා එතකොට 1990 passe පරම්පරාව ඉතා අඩු වයසෙන් lami හදන්නේ නෑ ඒ අය තමන් strong වෙලා enjoy karala 35-45 අතර ගොඩක් හදන්නේ 50% ehmai
4 ඉගාවට paul ජීවිතය, badeem kiyana එක අඩු වෙලා ( ලංකවත් අඩු wadi විදියට තියනවා
5 දරවෝ බලාගන්න එක ලොකු වගකීමක්, stress කැපවීම karanna kmarhi නෑ ( සැප wadi ඒ රටවල
මේ karana බලපානවා ඉතින් මේකේ සින්ගල් එක දැන් paul padathiya බිද වැටෙන්න යන්නේ එතකොට ඒ රටවල අත් hada බලනවා garabashen පිට lami හදන එක, lami බලාගන්න එක පහසු karana එක, තනි kemkta lami හදාගන්න අවස්ථාවක් දීම ( පිරිමි කෙනක්ට උනත් ) ඒ thawayan ඉස්සරහට පරීක්ෂණ මට්ටමේ තියන්න්ර් ඒ නිසා බය වෙන්න එපා egg bank එකකින් ඕන වෙලාවට lami හදන්න පුළුවන් මනස දිඋණු කරගන්න බලන්න පෞද්ගලික මාත් මාර asai paula කියන එක නැතුව ආදරේ කරන කෙනක් එක්ක ළමයෙක්ට ඉන්න ලැබෙනවාම්ම් paulk උනාම අදහස් දෙකක් අම්මා thatha ගැටුම් ඇති වෙද්දී ළමයා විනාස wenawa තනි කෙනක් ආදරේ දැක්කවාදී මරු සමජෙත් ලස්සන wenaa
❤❤❤
❤❤️
🎉
🎉🎉🎉
පියාජෙ ලමා කාලයේ ලින්ගික අතවරයට ලක්වු කෙනෙක් නේද ?
🌺🙏🙏🙏🌺♥️♥️♥️👍👍
අපේ ජන සමාජයේ පාලනයන් වෙනස්වද්දී ජන ස0යුතිය වෙනස් වන බව දුටුවා . හිතන පතන විදිය වෙනස් වන බව දුටුවා. මව්බිම හා මාතෘත්වය පිලිබද ගරුත්වය අඩු වී යනවා . තරුණ ජනගහනය හා ලමයින්ගේ ප්‍රමාණය ් අඩුයි. වැඩිහිටි ජනගහනය බොහෝමයි. අපිට යුග ගණනාවකට පසු ජන සමාජය වැරහැල්ලක් වී ඇති බව දකිනවා ,ආකල්ප හා සිතුම් පැතුම්වලින්. පසුගිය කාලයේ ජන මනස දූෂණය කල සිදුවීම් බහුලයි. සහල් මෝල් හිමියන් රකින්න භික්ෂූන් උද්ඝෝෂණ කල යුගයක්. ජනතාව ඕනෙ කෙනෙකුට නම්මවා ගන්න පුලුවන් ක්‍රමයක් නඩත්තු කරමින් පවතිනවා .
පෞද්ගලික මාත් මේ exprince ekata මුහුණ දුන් කෙනක් මට දැන් වයස 22 man school එකේදී මට teachersla අබිමානය නැති කරා a level maths kare man sirla keepa denkma pirimi laminta witharai puluwan kiyala isarahata ena eka nawathuwa man lajjawa nisama school giye naha, class giyeth naa mata jeewitma epa unaa, dan man wena ratakata awilla degree ekk karanawa puduma sanaeemk dannene lankawa epama unaa e thathweta laminawa danna epa
❤️
Godanaganna Yana ubala nisa tamai ehema wenne
Sir හම්බ වෙන්න පුළුවන් කොහොමද
Thank you doctor ❤
Thankyou very much
Thank you sir
සර්, පොහොසත් රටවල පවුල් බිඳ වැටීම හා ළමයි නොසෑදීමටත් දුප්පත් රටවල පවුල් පැවතීම හා ළමයි සෑදීමටත් හේතුව කුමක්ද?
❤❤❤
👍👍👍👍❤
❤❤❤❤❤