My Bathroom Tour | Sinhala Styling tips 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.พ. 2022
  • If you like this video please dont forget to subscribe to my channel and join the family
    #fashiontalks #chathusilva #srilankanplussize
    You can join with me on my social media platforms
    Instagram - / chathuvlogs
    Facebook - / chahtuvlogs101
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 361

  • @Travelwithkids_Venice
    @Travelwithkids_Venice 2 ปีที่แล้ว +58

    Bathroom එක ලස්සනට තියා ගන්න ඔනි කියලා ....හැමොම නොකරන වෙනස්ම දෙයක් අක්කි ඔය අද video එකකින්. අපිට පෙන්නුවෙ ...
    හරිම පිරිසිදුයි ...
    පිලිවෙලයි ....💫👌

  • @devmithathsarani7687
    @devmithathsarani7687 2 ปีที่แล้ว +36

    ඔයා හැමදේම පහසු විදියට ලස්සනට පිළිවෙලට organize කරලා.මමත් ideas ගත්තා මේ video එකෙන්.thanks Dr 🥰💚💝🧡❣️💖💙💞💞♥️💓💟💗💕❤️

  • @DilminiWorld
    @DilminiWorld 2 ปีที่แล้ว +141

    සාමාන්‍යයෙන් කෙනෙක් පෙන්වන්න අකමැති දේවල් තමා ඔයා මේ ලෝබ නැතිව අපට පෙන්නුවෙ..... ආසාවෙන් බලා හිටියා ඔක්කොම වීඩියෝ එක ..... බොහොම ස්තුති ඔයාට

    • @b.m.s.6634
      @b.m.s.6634 2 ปีที่แล้ว

      😂😂😂

    • @isharaupamali9198
      @isharaupamali9198 2 ปีที่แล้ว

      😂😂🤣🤣😃🤭🤭🤭🤭

    • @HCFOODIE
      @HCFOODIE 2 ปีที่แล้ว +1

      මේ මාසේ ඔයාගේ හස්බන්ඩ්ගේ පඩිය ඉවරයි එහෙනම්.

    • @DilminiWorld
      @DilminiWorld 2 ปีที่แล้ว +5

      @@HCFOODIE 🙂 ගැහැණු විදියට හැමෝම ආසයි ලස්සන ලස්සන දේ අත්විදින්න , ඒත් අවශ්‍යම දේ විතරක් කරගෙන හස්බන්ඩ්ගෙ ආර්තිකයට ශක්තියක් වෙලා ජීවත් වෙන්න මේ වගේ වීඩියෝ බලලා විතරක් සැනසෙන්න පුලුවන් කෙනෙක් මම.
      එක වචනෙකින්, එක හැසිරීමකින් මනුස්සයෙක් ගැන තීරණ ගන්න බෑ යලුවා....🙂
      හස්බන්ඩ්ගෙ බොහොම පුංචි පඩියකින් දරුවො එක්ක ජීවිතේ සටන ගෙනියන තව ගොඩාක් සාමාජිකයන් මේ චැනල් එකේ ඇති

  • @hashinipulasinghe7303
    @hashinipulasinghe7303 2 ปีที่แล้ว +31

    ඔයා හරි වාසනාවන්ත කෙල්ලෙක් සැප පහසුවට ඉන්න ලැබුන ඒකම

  • @Lawanyaa
    @Lawanyaa 2 ปีที่แล้ว +32

    Eya beauty youtuber kenek kiyala mulinma mention karanawane,ithin meka eyage job ekane,eyta reviews karanna products labenawa,eya ewa use karala review karanawa,eyage mune nathuwa wena ayage mune gala test karannda😅 lankawe aya danne government jobs gana witharai,me wage job ekak dakkama lankawe ayata magic 😅 me wage minissu ekka oya mentally down wenne nathuwa oyage job eka karana ekama loku deyak,keep it up akki

    • @FashionTalksSL
      @FashionTalksSL  2 ปีที่แล้ว +6

      Thank you darling

    • @hirunideshani6123
      @hirunideshani6123 2 ปีที่แล้ว +1

      ek therunth pelak aya kuhaka kamata commnt dala..matanm penn bh ehma aya

  • @Amanda-dr1fq
    @Amanda-dr1fq 2 ปีที่แล้ว +3

    Akki,samanyen hair treatment nokarapu kenekta dry hair ekak lassanata hadaganna start karanna puluwan products tikak kiyannako.shampoo,conditioner ,hair lotion wage dewal...

  • @niroshaliyanage5090
    @niroshaliyanage5090 2 ปีที่แล้ว +12

    ඔයා හරිම පිලිවෙලයි අක්කා ❤️ මෙතන ඉන්න එවුන් ඔක්කොම බැනලා ගිහිල්ලා ඔච්චර ඉරිසියයි නම් නොබලා ඉදපල්ලකො වැඩේ ඉවරයිනෙ උබලගෙ සල්ලි වලින් නෙවෙයි එයාගෙ සල්ලි වලින්නෙ ගන්නෙ අනේ මන්දා මේ ලංකාවෙ මිනිස්සු 😅

  • @90mm67
    @90mm67 2 ปีที่แล้ว +4

    ඔයා සංසාරේ ගොඩාක් පින් කරලා තියනවා අක්කා..ඒකයි මෙහෙම සැපවත්ව ලස්සනට ඉන්න ලැබිලා තියෙන්නේ...හැමදාම සතුටින් ඉන්න අක්කා...ඔවනම් අපිට හීන තමයි..හැබැයි සතුටුයි කෙනෙක් මෙහෙම ඉන්නවා දකිද්දිත්

  • @Ds26736
    @Ds26736 ปีที่แล้ว +3

    මුලින්ම කියන්න ඕන ඔයා organize කරලා තියෙන විදිය හරි ලස්සනයි. අනික ඔයා ඔය products පෙන්නන්නේ ලොකු කමකට නෙමෙයි කියලා පේනවා. හැබැයි ඔහොම ඔච්චර දේවල් පාවිච්චි කරන්න එපා. පසු කාලීනව ප්‍රශ්න එනවා. Daily mackup use කරන කෙනෙක්ට සාමාන්‍යයෙන් ටිකක් ඕන වෙනවා ඔය වගේ ජාති. Skin එක Damage වෙන එක නවත්තන්න. ඒත් ඔච්චර එපා ඔයාගෙ හමට හොද නෑ. ඇරත් ඔයාට uncommon ලස්සනක් තියෙන්නේ. ඔච්චර ඇයි ලස්සන වෙන්න මහන්සි වෙන්නේ. ඔයා කොහොමත් ලස්සනයි නේ.

  • @dulanjaliewarnakulasooriya9517
    @dulanjaliewarnakulasooriya9517 2 ปีที่แล้ว

    Pimples tiyana knkta hoda face pck eka ki ko akka. Peeling ordinary gewata kmk ndda

  • @kanchanamohotti7453
    @kanchanamohotti7453 2 ปีที่แล้ว +6

    ආසාවෙන් හිටපු vedio එකක්.හරිම ආසාවෙන් බැලුවෙ❤

  • @CP-ky4iu
    @CP-ky4iu 2 ปีที่แล้ว +4

    Akke ඇස් වටේ කලු එකට මොකද්ද use karanna hoda

  • @samudrikajayawardhana4110
    @samudrikajayawardhana4110 2 ปีที่แล้ว +9

    Omggg its like a shop. Love the organization❤️❤️❤️if someone went to your bathroom he or she surely will try few sampled randomly 😂😂❤️❤️❤️

  • @lasanthikapeiris6948
    @lasanthikapeiris6948 2 ปีที่แล้ว

    Akki cerave eye cream ganne kohenda

  • @shanaliyanage3856
    @shanaliyanage3856 2 ปีที่แล้ว +30

    ඔයාගේ වැඩ සටහන් සුපිරි.මං කලින් වැඩසටහන් බැලුවා Bedroom එක..මේ වැඩ සටහනත් හොඳයි....

  • @piyumiweerasinghe2826
    @piyumiweerasinghe2826 2 ปีที่แล้ว +1

    Exfoliating glove eka kohenda ganna puluwan

  • @navindiwinshika562
    @navindiwinshika562 2 ปีที่แล้ว

    අක්කී පැටියෝ විඩියෝ එක ලස්සනයි අද ත්......laura products hodai da akkii??

  • @madhujayasinghe3011
    @madhujayasinghe3011 2 ปีที่แล้ว

    Chathu oya adan inna frock eka kohenda gaththe

  • @faznahassan3960
    @faznahassan3960 2 ปีที่แล้ว +1

    Please share names of the curl hair settings?

  • @wathsalamadushani176
    @wathsalamadushani176 2 ปีที่แล้ว +2

    Curly hair walta use krna hoda දේවල් product tikak kynko akke..

  • @thushimadilrukshi4854
    @thushimadilrukshi4854 2 ปีที่แล้ว +3

    Asawen balan hitapu video ekak akki..ththatama lassanata oya bathroom eka thiyan innawa akki..adarei akkiyoo😘❤

  • @likshachathurangi5498
    @likshachathurangi5498 2 ปีที่แล้ว +16

    අනේ හරිම පිළිවෙලයි, ලස්සනයි❤️අක්කි පාවිච්චි කරන සෙරෙප්පු, සපත්තු ගැනත් video එකක් කරන්නකෝ🥺

  • @imashicreations3200
    @imashicreations3200 2 ปีที่แล้ว +132

    ඔය ඔක්කොම ගාලා නේද ඔහොම ලස්සන උනේ. සබන් විතරක් ගාන මම කැත ඇයි කියලා දැන් තමයි තේරෙන්නෙ😂😂

  • @qqwwee232
    @qqwwee232 ปีที่แล้ว

    Fabulous!
    I love the dark skin tone of Indian and Sri Lankan women

  • @Yakamorego
    @Yakamorego 2 ปีที่แล้ว

    Hi akka oya ponds face mask gatthe kohend

  • @Just1Click278
    @Just1Click278 2 ปีที่แล้ว +24

    යකෝ බොලේ♥️ දැක්කමයි බාත්රෑම් ටුවර් එකක්🙏

  • @udayanganitharushi9495
    @udayanganitharushi9495 2 ปีที่แล้ว

    La rocher products hodaida akki

  • @skedirisinghe2750
    @skedirisinghe2750 2 ปีที่แล้ว +1

    Godak lassanai akke..harima piliwelai..😘😘😘🙏🙏🙏😘😘💓🌹🌹🌹💓💓💟💞💞💞💟💖💖💕 akke gluta white kiyl capsule ekak tiyenne eka hodada

  • @piyumiweerasinghe2826
    @piyumiweerasinghe2826 2 ปีที่แล้ว +2

    Face serum review krnnko chathu

  • @sadushjayasene9564
    @sadushjayasene9564 2 ปีที่แล้ว +189

    යකොව් මට කලන්තෙ වගේ සිරාවටම මට නම් පෙන්වන්න දුන්නොත් ෂැම්පු එකයි කන්ඩිශනර් එකයි බේබි සබන් කෑල්ලකුයි විතරයි' 😂

    • @oshinihansika6109
      @oshinihansika6109 2 ปีที่แล้ว

      😅🤭

    • @Madaramadushini6908
      @Madaramadushini6908 2 ปีที่แล้ว +6

      මගෙත් 🤣❤️

    • @b.m.s.6634
      @b.m.s.6634 2 ปีที่แล้ว +10

      Me ganita ovain sponsor karanva , ekai oya 😂

    • @imashi722
      @imashi722 2 ปีที่แล้ว +4

      මගෙත්

    • @pridarshanidilani6045
      @pridarshanidilani6045 2 ปีที่แล้ว +4

      @@b.m.s.6634 ow ane thamange thiyana penuma pawathwagena giyama mona tharam lassanada meyata mewa gaanna dawas dekakwath yanawa athi yako me tharam ewa gawoth awruddak yanna kalin cancer hadila marenawa.pissu wikara

  • @nutmegginger9567
    @nutmegginger9567 2 ปีที่แล้ว +2

    Oya kauda mewa pennanna man danne nathi nisa ahanne?

  • @shashis.h.925
    @shashis.h.925 2 ปีที่แล้ว

    Cosrx brand eka gena ikmanata video ekak karannako?

  • @wasanaperera7525
    @wasanaperera7525 2 ปีที่แล้ว +34

    හරිම පිළිවෙලයි.ලස්සනයි චතු නංගී 😍

  • @sudarshanirajapaksha254
    @sudarshanirajapaksha254 2 ปีที่แล้ว

    Akko konde idena ekata monawada karanna

  • @shiharagamage
    @shiharagamage 2 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි අක්කි.කවුරුත් කරන් නැති වීඩියෝ එකක්.සුභපතනව අක්කිට....

  • @anushialagesan836
    @anushialagesan836 2 ปีที่แล้ว

    Sis where did buy this dress?

  • @madumadu1427
    @madumadu1427 2 ปีที่แล้ว +4

    Akki salon tour ekkuth krnnku.akki ktha krnakota ahn inna asai😍..

  • @isharamadhushani1385
    @isharamadhushani1385 2 ปีที่แล้ว

    Ane dann kenek kiynnko dr rashal vitamin c day cream eka use krann hoda ndd 35 years adu ayat

  • @samiwijegunarathne129
    @samiwijegunarathne129 2 ปีที่แล้ว +1

    Nice video akkii
    Oyage me shirt dress eka kohenda gatte

  • @hashinisl-uae4061
    @hashinisl-uae4061 2 ปีที่แล้ว +29

    හරිම සතුටුයි ලන්කාවෙ කෙනෙක්ගෙ මේ වගේ වීඩියෝ එකක් දැක්කම. කුහක මිනිස්සු තමයි මේ වීඩියෝ එකට එක එක කතා කියල තියෙන්නෙ.ඒ මිනිස්සු හැමදාම එකම තැන පල් වෙනව අනුන්ට හූල්ල හූල්ල.

  • @nelunikaariyasena165
    @nelunikaariyasena165 2 ปีที่แล้ว +21

    මුලු ඇගටම ක්‍රීම් එකක් විතරක් ගාන මම 🙄😳🤣😅

  • @shyamalipitakanda9873
    @shyamalipitakanda9873 2 ปีที่แล้ว

    Ochchra dewal kohomada akkiyo ganne

  • @tharushinavodya393
    @tharushinavodya393 2 ปีที่แล้ว +1

    Waw maru akki😍 ane akkiyo mta keratin trement ekak krnn hoda salon ekak kiynnko

  • @nilukapriyadarshaninilu8790
    @nilukapriyadarshaninilu8790 2 ปีที่แล้ว +5

    Oyanam hari wasanawanthai akki . Bs hemadama sathutin inna.❤️❤️❤️

  • @Esh96
    @Esh96 2 ปีที่แล้ว

    wow amazing😙😙😙e products nm niyamai matath one 😙😙

  • @shashi7178
    @shashi7178 2 ปีที่แล้ว +12

    විඩියො එක ගොඩක් ලස්සනයි මගෙ bathroom eka අලුතින් තමයි හැදුවෙ ඉතින් පිරිසිදුව තිය ගන්න හොද අදහස් ටිකක් ගන්න පුලුවන් උනා හැබයි අක්කියො ඔයගෙ barthroom eke laksha ganaka padu thiyenawa apitanam ehema karanna salli nA ♥️👍

  • @nadeesharajapaksha5843
    @nadeesharajapaksha5843 2 ปีที่แล้ว +3

    Harima lassanai akki dakkahama asa hithenawa thank you oyata kisima boruwak Mathis nihathamani charithayak adarei hamadamath akke.Bs

  • @hirusadu7464
    @hirusadu7464 2 ปีที่แล้ว +1

    Wow akki frok eka kohenda gtte

  • @SamsungA-kj9bu
    @SamsungA-kj9bu 2 ปีที่แล้ว +1

    Oyage collection ekanam niyamay....
    Good luck

  • @isurg_
    @isurg_ ปีที่แล้ว +1

    මගෙත් මේ වගේ. අම්ම බනිනවා මං වගේ වෙන කවුරුවත් නෑලු. මං මේක පෙන්නුවා. ගොඩක් හොද ප්‍රඩක්ට් දැන ගත්තා. ට්‍රයි කරන්න ඕන. තෑන්ක්ස් චතූ අක්කා.. කවුරුවත් මෙහෙම පෙන්නන්නේ නෑ. ප්‍රඩක්ට් අයින් කරලා ස්පොන්සර් වීඩියො කරන්නේ.. ඔයා සේරම ලෝබ නැතුව කිව්වා..❤️

  • @hashinipulasinghe7303
    @hashinipulasinghe7303 2 ปีที่แล้ว

    Me products තියෙන්නේ කොහේද කියන්න ko

  • @gayathriherath2524
    @gayathriherath2524 2 ปีที่แล้ว +37

    Ane 🥺❤️ kellek widiyata oya harima wasanawanthai akki

  • @ruchinirathnasiri5777
    @ruchinirathnasiri5777 ปีที่แล้ว

    Viana eke face wash hondaida akkee

  • @chathuwithana9957
    @chathuwithana9957 2 ปีที่แล้ว +7

    Dawasaka akki oya hithagannawath bari thenakata enawa….I am waiting for it…GOOD LUCK

  • @KoshilaSLC
    @KoshilaSLC 2 ปีที่แล้ว +8

    Swim wear එකක් තෝර ගන්න විදිහ, ගන්නේ කොහෙන්ද වගේ දේවල් ගැන video එකක් කරන්නකෝ. Specially ටිකක් ලොකු bust එකක් තියන කෙනෙක්ට ගැලපෙන swim wears ගැන

  • @kavidunimaheesha6634
    @kavidunimaheesha6634 2 ปีที่แล้ว +7

    අක්කිට පහසු විදිහට ලස්සනට තියනවා වීඩියෝ එක මාරම ලස්සනයි 💓

  • @pavithrasiriwardana831
    @pavithrasiriwardana831 2 ปีที่แล้ว +4

    Harima lassanai akki, and very clean

  • @dananjaovitigala5331
    @dananjaovitigala5331 2 ปีที่แล้ว

    Frock eka gatta shop eka kiyannako akki

  • @tharu3515
    @tharu3515 2 ปีที่แล้ว

    tan remove products gena video ekak oni akki

  • @rajithawickramasinghe6042
    @rajithawickramasinghe6042 2 ปีที่แล้ว +4

    Akki oyage salon eke video ekak karada 🤔 asai balanna

  • @sd4129
    @sd4129 2 ปีที่แล้ว

    Billesma product gena video ekkak henna

  • @MPwerasekara
    @MPwerasekara 2 ปีที่แล้ว +4

    Harima piliwelai.ada video ekath harima lassanai😘❤💐

  • @Esh96
    @Esh96 2 ปีที่แล้ว

    maath viana eke me product eka use krnne shampoo eka eka godak hodai

  • @pinkysecrets5611
    @pinkysecrets5611 2 ปีที่แล้ว +3

    Athetema oya niyamai.👍okkome rahasak nativa pennuva .thanks ❤️❤️❤️❤️

  • @susilpriyathuna3919
    @susilpriyathuna3919 2 ปีที่แล้ว +2

    Akke shello alov gel eka gana vistharayak den ko plz

  • @aashimadara196
    @aashimadara196 2 ปีที่แล้ว +17

    ඇති මට හති 😕 අක්කා වේ..ගෙන් කතා කරද්දි අහන් ඉදලම මහන්සී 🙈

  • @galahitiyawasonali3126
    @galahitiyawasonali3126 2 ปีที่แล้ว

    Plze size jens ganda place akak.kiyanda.plese.

  • @rashminayanathara4674
    @rashminayanathara4674 2 ปีที่แล้ว

    Oyage photography kauda akki

  • @vindi1309
    @vindi1309 ปีที่แล้ว

    Thank you අක්කි මේ video එකට

  • @Mikibeauty1997
    @Mikibeauty1997 2 ปีที่แล้ว +8

    Balaporoththu una video ekakk akkii thanks ❤️

  • @theektheebu2918
    @theektheebu2918 2 ปีที่แล้ว +1

    Lassanai akkiyoo 😍😍😍😍 stay safe 😘😘

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 2 ปีที่แล้ว +16

    හරිම ලස්සනයි පිරිසිදුයි 😍❤️

  • @zaru1872
    @zaru1872 2 ปีที่แล้ว +2

    Bio oil gena vdo ekak karanna akkiyo

  • @seminisamarakoon9088
    @seminisamarakoon9088 2 ปีที่แล้ว

    Good vedeo akkii 😍

  • @nimeshamalshani3607
    @nimeshamalshani3607 2 ปีที่แล้ว

    Harima lassanai.hamadema piliwelawata organized karala thiyenawa

  • @chathurikarathnayaka2622
    @chathurikarathnayaka2622 2 ปีที่แล้ว +3

    My home tour එකක් ඕන

  • @chamalishashikala8575
    @chamalishashikala8575 2 ปีที่แล้ว

    Akkige bathroom eka hrima lassanai.room eka wagema lassanata piliwelata tyan innawa.bs.parissamen inna.shopping video ekak ikmanata aran ennako

  • @tharikadulanjali1899
    @tharikadulanjali1899 2 ปีที่แล้ว

    Shok .. lassanaiiii video eka ❤️

  • @thanuwindi6934
    @thanuwindi6934 2 ปีที่แล้ว +2

    Shok akke love it 🥰🥰🥰

  • @malthuhina15
    @malthuhina15 2 ปีที่แล้ว +1

    Akki owage nam dannako akki .apitath ganna price ekayh ekkama

  • @ruwaniimasha3583
    @ruwaniimasha3583 2 ปีที่แล้ว +2

    lankawe minissu lassanai kiyala hithagena inne kettu sudu ganunta witharai kiyala lankawa nam kawadawath diyunu wenneth ne me wage minissu innakan diyunu wenneth ne

  • @kasuniudeshika417
    @kasuniudeshika417 2 ปีที่แล้ว +1

    waw akki fatta
    ❤❤❤❤❤❤ hemadamath

  • @malkamayurasarani3967
    @malkamayurasarani3967 2 ปีที่แล้ว

    Akki viana shampoo ekata use karanna puluwan conditioner ekak kiyannako?

    • @KWeerasinghe
      @KWeerasinghe 2 ปีที่แล้ว

      Eekema conditioner ekath thiyanawa dear

    • @malkamayurasarani3967
      @malkamayurasarani3967 2 ปีที่แล้ว

      @@KWeerasinghe viana shampoo aththatama hodaida dr. Man use karala ne. Use karanna hithan inne. Conditioner eka ehema hodaida danne ne neda?

    • @KWeerasinghe
      @KWeerasinghe 2 ปีที่แล้ว

      @@malkamayurasarani3967 ow eeka godak hodai dear natural ingredients neh thiyenneth

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 ปีที่แล้ว

    හරිම ලස්සනයි.පිළිවෙලයි.💖👍

  • @sashelsadu5655
    @sashelsadu5655 2 ปีที่แล้ว

    Akki oyage Salon aka pennannako

  • @chandimalakmali8899
    @chandimalakmali8899 2 ปีที่แล้ว

    Akkiyo api katha wenne ai kiala adai therune....apith gaanna one kammali nathuwa everyday ....💚💚💚

  • @sithararanasinghe7406
    @sithararanasinghe7406 2 ปีที่แล้ว +4

    ලස්සනයි අක්කෙ ❤️❤️

  • @Imasha_Welivita
    @Imasha_Welivita 2 ปีที่แล้ว +4

    ලස්සනයි 😍😍

  • @wasanthaweerakkody5065
    @wasanthaweerakkody5065 2 ปีที่แล้ว +26

    ඔයාල වගෙ සැපට ජීවත් වෙන්නත් වාසනාව තියෙන්න ඕන...

  • @kumariajith5374
    @kumariajith5374 2 ปีที่แล้ว +1

    Thank you very much g❤️❤️❤️

  • @mihiriniinduwari341
    @mihiriniinduwari341 2 ปีที่แล้ว

    Akka hari piliwelata hama dema hadagen innwa e nisa lassnai wagem asai .. me dewl asawen pnnuwt godk thank e wgem akkgen ahn dewl tikk thiynw ..🌹❤️

  • @uthpalachamudi2736
    @uthpalachamudi2736 2 ปีที่แล้ว

    Monawada Occara botal

  • @samithapriyadarshani1675
    @samithapriyadarshani1675 ปีที่แล้ว

    Me monawath nethuwa lassanata inna mama . Viyadam harima adui bs akka 😁😁😁

  • @lakshikasubashini3453
    @lakshikasubashini3453 2 ปีที่แล้ว

    Wawooo chathu akki

  • @nandana3305
    @nandana3305 2 ปีที่แล้ว +16

    මම නම් ඔය කිසිම දෙයක් පාවිච්චි කරන්නැ මේ තරම් ලස්සනට ඉන්න එක ගැන ආඩම්බරයි

    • @hirunideshani6123
      @hirunideshani6123 ปีที่แล้ว

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @kasunigayanthi4461
    @kasunigayanthi4461 2 ปีที่แล้ว +3

    Wow 🔥🔥🔥

  • @roshniroshni9896
    @roshniroshni9896 ปีที่แล้ว

    Ane godak lassanai bathroom eka

  • @sachiniudumbara6218
    @sachiniudumbara6218 2 ปีที่แล้ว +1

    Ane apit ochra cream gnn widiyk na aneee thwm job 1k wth ntiwa

  • @amoremio2558
    @amoremio2558 2 ปีที่แล้ว

    Akkiiiii ❤️❤️❤️❤️‍🔥

  • @mohamedrizni9744
    @mohamedrizni9744 2 ปีที่แล้ว +2

    Akkige haircolour lassnai 😍