භයානක ඇත්ත රනිල් හෙළිකරයි - ජනතාවට බොරු කියන්න මං කැමති නෑ - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น •

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 2 ปีที่แล้ว +76

    ඔච්චර දඟලන්න ඔන්නෑනෙ රාජපක්කලා අතුළු දේශපාලුවො හොරාකාපුව ගත්තනම් 😏

    • @inokajayalath9464
      @inokajayalath9464 2 ปีที่แล้ว +1

      අනේද කියන්නේ.

    • @munthazzaman9842
      @munthazzaman9842 2 ปีที่แล้ว

      Oba hari

    • @bawanthachamodya5498
      @bawanthachamodya5498 2 ปีที่แล้ว +1

      කියන විදියට ගන්න පුලුවන් උනානම් දැනටමත් අරන්නෙ .අපේ රටේ නීතිය සන්ශෝදනය කරන්නැතුව ඒවා ගන්න බෑ .මොකද උන් හොරාකාපුවා මේ රටේ නෙමෙයිනෙ තියෙන්නෙ

    • @adfuyt5236
      @adfuyt5236 2 ปีที่แล้ว

      ඔයා වත් ගන්නකෝ අනිත් අයට බැරිව ඉන්නෙ 😀😀

  • @vimukthipriyadarshana19
    @vimukthipriyadarshana19 2 ปีที่แล้ว +10

    හොරා කාපුව ගනින්කො එතකොට ඉවරයිනේ....උබත් හොරකම් කරනෙ උන් උබව රැක්ක උබ උන්ව රකිනවා..හොද සෙල්ලම.

  • @nimeshrandika6576
    @nimeshrandika6576 2 ปีที่แล้ว +21

    අගමැතිතුමනී රට ගොඩගන්න ඔබට ශක්තිය ලැබේවා

  • @chandimalkanthi8907
    @chandimalkanthi8907 2 ปีที่แล้ว +10

    අනේ මගේ රට යතා තත්ත්වයට ගේන්න පුද්ගලයෙක් පව්ලක් විදියට අපි හැමෝම එකතුවෙලා අද ඉදන් වැඩ කරමු.මේ දේසපාලුවොනම් වැඩක්ම නෑ.යාලුවනේ මමනම් අපේ ගෙදර රෑට කුස්සියේ ලයිට් එක විතරයි දාන්නෙ,අනවශ්‍ය ලයිට් නිවනව.අල,බතල වැල් අල දේසෙ අල,පුලුවන් විදියට එලවලු ටිකක්,වවල තියෙනව.වැඩ්පුරම ටවුමට යන්නෙ පයින් .කෑම විසිකරන්න උයන්නෙ නෑ,පොදු ප්‍රවාහනය බාවිතා කරනව.යාලුවනේ මට බනින්න එපා..අපෙ රටේ මිනිසුන්ට උදාඋන අමාරු කාලය අපි අමාරුවෙන් ගෙවල දාමු.යහපත් හෙටක් වෙනුවෙන් අපේ දරුවන්ගේ .

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 2 ปีที่แล้ว +37

    ⁣ලංකාව මෙ තත්තතේට වැටුනේ ඇයි කියලා රටෙ මීනිස්සු දැන දන්නවා එක මන්ත්‍රියෙකුට තියනා ගෙවල් දෙරවල් කියක් නම් තියෙනවාද ජොනිය කියන අවලම් බල්ලට විතරක් ගෙවල් 23ක් බාර් 40ක් එ කියන්නෙ මෙවා කාගේ සල්ලිද මහ බාන්ඩ ගරේ සල්ලි නෙමෙයිද ඔය එකෙකුට තව අනිත් උන්ට බාන්ඩා ගරය හිස් වෙන්නෙ නැද්ද ඉතිං

    • @inokajayalath9464
      @inokajayalath9464 2 ปีที่แล้ว +2

      ඇත්තමයි

    • @bawanthachamodya5498
      @bawanthachamodya5498 2 ปีที่แล้ว

      ඕකුන්ටනම් හොදක් වෙන්නෑ මිනිස්සුන්ගෙ සල්ලි විනාස කරාට

  • @mahehshaminda4763
    @mahehshaminda4763 2 ปีที่แล้ว +9

    දැන්වත් පාට පක්ශ නැතිව හැමෝම එකතු වෙලා රට ගොඩදාගන්න සහයෝගය දෙන්න...රනිල් තමා දේශපාලන අද්දැකීම වැඩ්ම කෙනා ඔය 225 දෙනා අතරින්

  • @malesunahtrah8008
    @malesunahtrah8008 2 ปีที่แล้ว +22

    අගමැතිතුමනි අපේරට ගොඩගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරැවන්සරණයි.....🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦

    • @asnafbilal5231
      @asnafbilal5231 2 ปีที่แล้ว +2

      thawaath rawatenna venna epa yaluwa horunta

    • @nayananishan6901
      @nayananishan6901 2 ปีที่แล้ว +5

      උඔලා වගේ පව්කාරයෝ, මෝඩයෝ හින්දා තමයි රටට මේ දේ උනේ. උඔලත් දේශපාලකයොත් මේවට වගකිව යුතු යි .

    • @kumaramuhan2249
      @kumaramuhan2249 2 ปีที่แล้ว

      කැරි හොරෙක්ට ශක්තිය ලැබෙන්නලු

    • @himarisree9158
      @himarisree9158 2 ปีที่แล้ว

      රනිලත් කාපූවා ඉල්ලපියව් එයා එයාගේ පක්ෂය මීට කලින් අතූගාලා දැමීම ඒත් උන් මැරුවත් යන්නේ නෑ අවූරුදූ 74 ක් රට කරපූ ඔක්කොම හොරු රට රටවලින් නය ඇරගෙන කරලා තියෙන්නේ උන් උන්ගේ පරම් පරා හතකට සැප හදාගෙන මෙවා අරගෙන රට කරන්න ඕන

  • @bamunusinghearachchigejaya5032
    @bamunusinghearachchigejaya5032 2 ปีที่แล้ว +19

    ගුඩ් මෝර්නින් චමුදිත පුතේ .🙏🙏🙏

  • @LankanIan
    @LankanIan 2 ปีที่แล้ว +7

    මගේ අදහස නම් රනිල් ගේ ප්‍රධානතම කාර්‍යභාරය සමාජයේ පහලම මට්ටමේ ඉන්න අයගේ ප්‍රශ්ණ වලට විසඳුමක් සෙවීම පමණයි. එක ආසනයක් පමණක් තියෙන ඔහුට දේශපාලන ප්‍රශ්ණයට විසඳුම දෙන්න බැහැ. අනික හොරු ඇල්ලීම කලයුතු වුවත් ඔහුට ගෝටා ජනාධිපති ලෙස ඉන්නකන් හෝ අඩුම ගානේ 21 සංශෝධනය ඇවිත් බලය පාර්ලිමේන්තුවට එනකන් ඒක කරන්න බැහැ. එහෙම ආවත් වැඩි ආසන ගාණක් තියෙන පොහොට්ටුව සමඟ ඒක කරන්න අපහසු බව තේරුම් ගතයුතුයි නේද? මේ අවස්ථාවේ හොරු ඇල්ලීම සහ දේශපාලන තත්ත්වය ගැන ඔහුගෙන් බලාපොරොත්තු වෙන්න එපා. මේ තියෙන ආර්ථික වලෙන් එලියට ඇවිත් ඡන්දයක් ලබා ගැනීමට අරගලය සහ සියළු දෙනා උත්සාහ කිරීම තමයි අනාගත උපාය මාර්ගය වෙන්න ඕන. එතකං ධීවරයන්ට, ත්‍රිරෝද රියැදුරන්ට, ගොවියන්ට, මව්වරුන්ට තිබෙන ඉන්ධන, පොහොර, කිරිපිටි, ගෑස් ආදිය සැපයෙන ක්‍රමයක් පමණක්ම තමයි ඔහුගෙන් බලාපොරොත්තු විය යුත්තේ.

    • @inokajayalath9464
      @inokajayalath9464 2 ปีที่แล้ว

      හොඳ කතාවක් වර්ථමානයට ගැලපෙන

  • @radical1455
    @radical1455 2 ปีที่แล้ว +7

    රනිල් ජනතාව ගැන හරි අනුකම්පාවයි....පව්...( අපි නොදන්න චෙස් )

  • @සෙංකඩගලසින්හයා
    @සෙංකඩගලසින්හයා 2 ปีที่แล้ว +40

    කොන්ද පන තියෙන ජනතාවට බොරු කියන්නේ නැති නියම නායකයෙක්.තියෙනවා නම් තියෙනවා නැත්නම් නැහැ ඔය වගෙ කෙලින් කලින් ජනතාවට කියන්න ඔනී.එතකොට ජනතාව කුලප්පු වෙන්නෙ නැහැ

    • @danushathushara8853
      @danushathushara8853 2 ปีที่แล้ว +7

      අනේ නිකන් ඉදපන් බන්.ඕකුන් ආන්ඩු කරද්දි නිකමට ඇත්තක් කිවුවද.අල්ලන්න ආපු හොරු ඇල්ලුවද.ඇත්ත කියපු එක හොදයි.ඌ දන්නව මේ වෙලාවෙ ඇත්ත කියල තමයි ගේමට එන්ටර් වෙන්න ඕන කියල.කවුරුහරි කියන්න පුළුවන් මිනිස්සු වැරදි කලාට ඒ වැරැදි හදාගෙන හරි දේවල් කරන්න පුළුවන් නේද කියල.ඔව් ඒ කතාව ඇත්ත තමයි හැබැයි මුන් එහෙම නෑ කියල තේරෙද්දි පෙරහැර ගිහින් තියෙයි

    • @CDIL
      @CDIL 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම. රාජපක්ෂලා රටට බොරුමයි කලේ.මිනිස්සුන්ට ඇත්ත හැංගුවා.

  • @samudraedirisinghe5470
    @samudraedirisinghe5470 2 ปีที่แล้ว +6

    භාණ්ඩාගාරය ඉවර වෙනකං ඔවුන් පොල් ගෑවාද ? .. තාමත් මේ තරම් විනාශයක් කරලා ගෝඨාභය යන්නෙ නැතිව ඉන්නේ අපිට ආදරේට වෙන්නැති .. අනේ මන්දා හිඟන පවුලක් අපේ රටට කරපු දෙයක් .. තාමත් එල්ලිලා ඉන්නවා නේ, මුන්ට ලජ්ජාවක් වත් නැහැ .
    අරගලයට ජය වේවා !!

  • @jayanathmahanama5883
    @jayanathmahanama5883 2 ปีที่แล้ว +11

    ගත්ත ණය කන්දරාවෙන් මේ රට සුර පුරයක් කරන්න තිබුනා නේද? මෙච්චර කල් රට කරපු උන් ඒ සල්ලි වලට මොනවද කලේ.

  • @hasithawijemanna2774
    @hasithawijemanna2774 2 ปีที่แล้ว +29

    රට විනාශ කල උන් වහා අත් අඩන්ගුවට ගනු....

    • @kumarilakshmi5132
      @kumarilakshmi5132 2 ปีที่แล้ว

      😀😀😀එහෙනම් ඉතින් සිංහල ජාතිය එකෙක් නෑ ඉතුරු කරගන්න පොඩි එවුන් ටික ඇරෙන්න😀😀😀ඔය ශුද්ධවන්තයින් වගේ මාධ්‍යට ඇවිල්ලා ලොරි ටෝක් දුන්නට ඔය ඔක්කොම හොරු තමයි😀😀😀

    • @user-xp8dh8ju3x
      @user-xp8dh8ju3x 2 ปีที่แล้ว +1

      Horukawadda horualluwa

  • @rupakaluarhei9682
    @rupakaluarhei9682 2 ปีที่แล้ว +13

    රට ගොඩ ගන්න ඔබට සක්තිය තාව තාවත් ලැබේවා

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 2 ปีที่แล้ว +33

    අගමැති තුමාට ජය වේවා

    • @sachinniroshan9111
      @sachinniroshan9111 2 ปีที่แล้ว

      හය වතාවක් අගමැති වෙලා නටාපු නැටිල්ලකුත් නැතුව බෙරේ පලුවකුත් නැති අසාර්ථකම හිවලෙක් වෙලා ඒ මදිවට අන්තිම වතාවේ මහ බැංකුවත් හොරා කන්න උදව් දීලා, හොරා කාපු එවුන්ට රටෙනුත් පනින්න උදව් කරපු මේ වගේ හිවලුන්ට හොද කියන තොපි වගේ මෝඩයින් තමයි මේ රට කෑවේ.
      තමන්ගේ හිස් මුදුන හොදට අතගාලා බලපන් අං දෙකක් හැදීගෙන එනවද කියලා.

  • @HasalakaTV
    @HasalakaTV 2 ปีที่แล้ว +9

    හරි දේ හරියට කරන්න ඔබට ජය වෙනවමයි

  • @saliyaindikamirihagallakan6552
    @saliyaindikamirihagallakan6552 2 ปีที่แล้ว +4

    😀😀 වසර 45 ප්‍රාර්ලිමේන්තුවේ හය වතාවක් අගමැති දැන්ද රටේ මෙහෙම ප්‍රශ්නයක් තියනව කියල දන්නේ 😀😀 ඕව කියපන් කොන්ඩේ බැදපු චීනුන්ට 😁😁 වසර 74 මාරුවෙන් මාරුවට රට පාලනය කල උබත් මේකට වග කියන්න ඕනේ 😀😀😀😀

  • @dinushaudayangani9416
    @dinushaudayangani9416 2 ปีที่แล้ว +4

    ගෝඨා ආව දවසේ ඉඳලා අපි ගෙවන්නේ කරුම ජීවිත රනිල් ඕක ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ බොරුවට

  • @samansudarshana6243
    @samansudarshana6243 2 ปีที่แล้ว +10

    ඔබතුමාට විතරයි ජයගන්න පුළුවන් සක්තිය දෛහිරිය නොවඩුවම ලැබෙිවා 💐💐💐💐💐💐💪💪💪💪💪💪💪❤❤❤❤ජයමවෙිවා

  • @madhutharanga9451
    @madhutharanga9451 2 ปีที่แล้ว

    බුදුසරණයි ....!

  • @jayanathmahanama5883
    @jayanathmahanama5883 2 ปีที่แล้ว +3

    අලුත් අගමැතිත් කියන්නේ සල්ලි අච්චු ගහන හැටියි විකුණ විකුණා කන හැටියි.රටේ වටිනා සම්පත් සියල්ල වෙන රටවල් වල සල්ලි කාරයන්ට අයිති වුනාම නැවත විකුණනා ගෙන කන්නේ මොනවද කියලා දැන්ම කියපල්ලා.

  • @kG-vj7tl
    @kG-vj7tl 2 ปีที่แล้ว +13

    කාලකන්නි දේශපාලුවන්ට උන් ගේ හෙංචයියලට හෙනම ගහන්න ඕනේ මේ දරුවන් ගේ ජීවිත විනාශ කලාට​. තොපේ දරුවෝ පිටරටවල ලස්සනට ජීවත් වෙනවා. හැමෝටම එක නීතියක් තියෙන මිනිස් අයිතිවාසිකම් රකින රටවල ජීවත් වෙනවා. එහෙම ජීවත් වෙන්න මේ අහින්සක දරුවන්ට ඇති අයිතිය නැති කල තොපිට හෙන නොගහ තියෙයිද​? පොලිසියේ හමුදාවේ සාමාන්‍ය මිනිස්සුන් ගේ දරුවන්ටත් මේ කලම තමා. ඒක මේ කාලකන්නින්ට තේරෙන්නේ නැහැ. යුනිපෝම් ඇඳගත්තම හිතන්නේ ඒ පන්තියට අයිතියි කියලා. යුනිපෝම් ගලවලා ගෙදර ගියාම බලන්න​. මුන් විනාශ කලේ ඔබේ දරුවන්ට ජීවත් වෙන්න තිබුනු රට​. රටට ආදරය කල නායකයෙක් ආවනම් මේක අද සිංගප්පූරුවක්. අද ඉතියෝපියාව මීට හොඳයි.

    • @ruchikamastiyagedona5587
      @ruchikamastiyagedona5587 2 ปีที่แล้ว

      Absolutely I am agree with you but unfortunately those uniform people behave like they live in wonderland. Never know when they understand. Even if I live in Australia I feel Very sad to see this. Love

    • @shriyanihkn8701
      @shriyanihkn8701 2 ปีที่แล้ว

      ඇත්ත ,,,,👍👍👍👍

  • @normcrisnormcris5694
    @normcrisnormcris5694 2 ปีที่แล้ว

    👍❤❤❤❤රට goda ගන්න obatumataජයවේවා

  • @ashendesilva9713
    @ashendesilva9713 2 ปีที่แล้ว +5

    දැන් තියෙන්නේ රට අර්බුදයෙන් ගොඩ ගැනීම මිසක්..... තමන්ගේ දේශපාලනය කරන්න නෙමෙයි කියන එක රනිල් අගමැතිතුමා හොදට වටහා ගෙන තියෙනවා..... දේශපාලන පක්ෂ පාට භේද වලින් තාවකාලිකව මිදිලා, උදව් කරන්න අර්බුදය ජයගන්න....... මගේ රටට දළදා සමිඳු පිහිට ආරක්ෂාව ලැබේවා........🙏🙏🙏🙏

  • @chandimalkanthi8907
    @chandimalkanthi8907 2 ปีที่แล้ว +1

    අපි අපේ යුතුකම ඉටු කරමු.අමාරු කාලය ගෙවිලා යයි.අපි අපිව විශ්වාස කරමු

  • @shiromeweracoon4383
    @shiromeweracoon4383 2 ปีที่แล้ว +6

    ජයවේවා ජයවේවා

  • @PradeepKumara-xt5cc
    @PradeepKumara-xt5cc 2 ปีที่แล้ว +5

    රනිලයි මහින්දයයි දෙන්නම මේවට වගකියන්න ඕන.

    • @delaniranasinghe6759
      @delaniranasinghe6759 2 ปีที่แล้ว

      රනිල් නෙවෙයිනේ ඩොලර් ⁣හොරකමි කලේ යහපාලනය කල කලේ මෙි හැම දෙයක්ම තිබුනානේ. පාස්කු පුහාරයෙන් පස්සේ හොරා රට බාර ගත්තාට පසුවනේ ගැස්, කිරිපිටි,තේල් සැම දේයක්ම දරාගත නොහැකි අන්දමින් මිල ඉහල ගියා එ වගේම හිගයක් ඇතිවූනා. ඩොලර් හොරා කලා රජපකෂලා පිටරට ඉඩකඩම් අරගෙන සැපවත් ජිවිත ගත කරනවා ජන්දදායකයා සදා දුක පොලිමිවල දුක විදිනවා ඔකයි දැන් 69 ලකෂයට වුනදේ.

  • @chandrasirijayasinghe5993
    @chandrasirijayasinghe5993 2 ปีที่แล้ว +4

    දේශපාලනය.කරන.මහත්වරැනි.සත්‍ය
    ගරැකවෙන්න.සත්‍යවාදීවෙන්න..බොරැ
    කියවනවිට.සමහරැන්ගෙ.අගට.ලේ
    උනනවලු.අපටනම්.ලේකෝපවෙනව
    පේනවනේද..බොරැකීමේ.ආනිසංස...

  • @kuruppuarachchi5875
    @kuruppuarachchi5875 2 ปีที่แล้ว +3

    කියන්න කරන්න පුළුවන්ද

  • @nethiwooabhimanaya7692
    @nethiwooabhimanaya7692 2 ปีที่แล้ว

    මේ භයානක තත්ත්වය ගැන සතුටු වෙන දේශපාලකයින් ඉන්නවා ඒක තමයි අපේ රටේ දේශපාලනය.

  • @Dudevegaslv
    @Dudevegaslv 2 ปีที่แล้ว +6

    Ranil thank you for telling the truth !!!!!!

  • @arunaranpati694
    @arunaranpati694 2 ปีที่แล้ว +2

    දැන් බොරු කියන්න බෑ,,, මිනිස්සුන්ට තේරෙන ව

  • @roshanjayasekara2370
    @roshanjayasekara2370 2 ปีที่แล้ว +9

    ගෝඨාභය තමයි හොදටම කලේ ලංකාවට .රට 0ටම වැට්ටුවා

  • @kuruppuarachchi5875
    @kuruppuarachchi5875 2 ปีที่แล้ว +3

    මට ඇත්තටම හිතාගන්න බැහැ,

  • @judykulathunga591
    @judykulathunga591 2 ปีที่แล้ว +2

    කවුරු වුණත් කමක් නෑ පාට පක්ෂ භේද මුකුත් එපා අපේ රටට හොඳක් වෙනවා නම්

  • @wckfrenando7303
    @wckfrenando7303 2 ปีที่แล้ว +1

    👍

  • @nilanekanayake8663
    @nilanekanayake8663 2 ปีที่แล้ว +3

    Mahindaya හොරා කාපුව ගනින් .එතකොට අපි පොහොසත් රටක් .උබ ආවෙ ඌ හොරාකාපුව රකින්ඩද?

  • @KinithHettiarachchi
    @KinithHettiarachchi 2 ปีที่แล้ว +14

    ඔය ටික තමයි මාස දෙකක් විතර ගෝල්ෆේස් එකේ කියන්නෙ. අලුත් දෙයක් වගේ හැසිරෙන්නෙ ඇයි මිනිස්සු?

    • @manojadikari129
      @manojadikari129 2 ปีที่แล้ว

      මොනාද උබල කීවේ
      පාටි නං දැම්ම

    • @QubitTechnologies
      @QubitTechnologies 2 ปีที่แล้ว +1

      @@manojadikari129 tho wage gon pakek.

  • @sithakthaniyama2236
    @sithakthaniyama2236 2 ปีที่แล้ว +2

    කමක් නැ කිවාට ඔයා ගැනත් අපිට බයයි රනිල් මාමි

  • @sujeewaamarawansha1517
    @sujeewaamarawansha1517 2 ปีที่แล้ว +2

    චමුදිත හිතනවද මුන් අනුරට අගමැතිකම දෙයි කියල ඔයාට වැරදිලා ඔය වගේ දෙයක් වත් තේරුම් ගන්න බැරිද හිරු එකට

    • @jayanathmahanama5883
      @jayanathmahanama5883 2 ปีที่แล้ว

      ජාතික ජනබල වෙගයේ රජයක් යටතේ අනුරට නායකත්වය ලැබුනොත් අනුර රට ගොඩ දායි.ඒත් මේ පාර්ලිමේන්තුවෙ අගමැති කම් අරගෙන පොලු මුගුරු ගත්ත හොරු රැලකට මැමදිවෙලා අනුර මොනවා කරන්නද?

  • @chathuranganijayasekera2995
    @chathuranganijayasekera2995 2 ปีที่แล้ว

    Thank God 😨

  • @deshapriyaherath9160
    @deshapriyaherath9160 2 ปีที่แล้ว

    👍👍👍👍

  • @sujeewaamarawansha1517
    @sujeewaamarawansha1517 2 ปีที่แล้ว +1

    රනිල් මීට කලින් අගමැති වෙලා හිට්යෙ නැද්ද .මූ ගොඩ ගන්න රට .රට කෙසේ වෙතත් මහින්දලාව ගොඩදාවි

  • @chandimafernando820
    @chandimafernando820 2 ปีที่แล้ว

    Obathumata ratagodaganna darya labewa

  • @chithranganiabeysingha9707
    @chithranganiabeysingha9707 2 ปีที่แล้ว +5

    අගමැති තුමනි මේ රට තනියම හරි ගොඩගන්න. ඔය එකෙක්වත් එපා.. උන් කපටියෝ

  • @wimalbentharawadu1613
    @wimalbentharawadu1613 2 ปีที่แล้ว +1

    හපොයි වෙච්ච දෙයක්

  • @mudhithashamhal5756
    @mudhithashamhal5756 2 ปีที่แล้ว +1

    මහා බැංකු මංකොල්ල සල්ලිත් ගෙමු නෙ රනිල් අයියෙ

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 2 ปีที่แล้ว +3

    Great leader go ahead !❤

  • @malindapintu3455
    @malindapintu3455 2 ปีที่แล้ว

    Paadu labana siyaluma rajaye ayathana serama wikiniya yuthumai.👍👍👍

  • @chandimalkanthi8907
    @chandimalkanthi8907 2 ปีที่แล้ว

    යාලුවනේ ඔයාලත් අවශ්‍ය ම දේට ඔයාලගෙ පුද්ගලික වාහන බාවිතා කරන්න.පයින් යන්න පුලුවන් ගමන පයින් යන්න .පොදු ප්‍රවාහනය බාවිතා කරන්න .එතකොට අපට ඩීසල් ,පෙට්‍රල් ඉතුරුයි.විදුලිය අවමයෙන් බාවිතා කරමු.බඩු මිල කාලේ ගෙදර ගහක් කොලක් හිටවන්න.ඒකෙන් අපට සතුටකුත් ලැබෙනවා

  • @gaminirajakaruna4139
    @gaminirajakaruna4139 2 ปีที่แล้ว

    You Will get euros I hope

  • @BSTEFAN
    @BSTEFAN 2 ปีที่แล้ว

    රනිල් අවුරුදු 5 අගමැති කම කරා උඔත් වග කියන්න ඕන...

  • @fathimaarusiya1382
    @fathimaarusiya1382 2 ปีที่แล้ว +15

    අලියෙක් තමා හොද ට කොරන්නේ 🤣💯👌

  • @dammisamankula3208
    @dammisamankula3208 2 ปีที่แล้ว

    භාණ්ඩාගාරයෙ මුදල් තිබූන කලෙ මු අගමැති වෙලා හිටියා එතකොට දියුණු නොකපු රට ,භාණ්ඩාගාරය මුදල් නොමැති නම් මු කොහොමද රට දියුණු කරන්නේ කාල කන්නි 225 එකතු වෙලා ව්නාස කලා රට

  • @sandun4983
    @sandun4983 2 ปีที่แล้ว +8

    හොදයි .රට දියුණු කරල ඔබේ චේතනාව ඔප්පු කරල පෙන්නන්න .
    සමගියෙන් කටයුතු කරන්න .
    වෛයෙන් වෛරය නොසන්සිදේ.

  • @leslyjinasena7170
    @leslyjinasena7170 2 ปีที่แล้ว +1

    තරුණ තරුණියන්ට බ්‍රේස්ලට් දෙනවයි කිවුවේ විහුලුවටද?

  • @wow2337
    @wow2337 2 ปีที่แล้ว

    තනි අලියාට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා !

  • @veenathathsarani2127
    @veenathathsarani2127 2 ปีที่แล้ว

    මොකුත් වෙන්නේ naa.....me rata mata denna mama ඔබට nathi ඩොලර් ගෙනත් මගේ රට goda gannam

  • @priyanthirajapaksha8980
    @priyanthirajapaksha8980 2 ปีที่แล้ว

    Kiyanawa vitharaii. Thawama higamanee.

  • @ඉෂාන්-ට4ර
    @ඉෂාන්-ට4ර 2 ปีที่แล้ว

    ඔහොම තමයි බුලත් වෙනුවට චුයිංගම් දෙනවා කිව්වෙ😦😦

  • @sehethahamed5977
    @sehethahamed5977 2 ปีที่แล้ว

    Then, ething sathudui
    Rata beara ganda mahansi unu heamotama sathudu kaala utawuna

  • @RaniMalkanthi-mz1ww
    @RaniMalkanthi-mz1ww 7 หลายเดือนก่อน

    අරවා නැ මෙවා නැ කියන්නේ කොයි කොටසද කොයි පලාතද ආයෙත් විකුනන්න යන්නේ 😂😂😂

  • @lalpriyantha6028
    @lalpriyantha6028 2 ปีที่แล้ว +2

    We are with Ranil. Plese do your Greate Job. We trust u .

  • @myjan6324
    @myjan6324 2 ปีที่แล้ว +6

    හිරැ තවත් බලන්නැ ජරාම චැනල් ඵක රට ගිනි තියන බොරැ අපහාස රටට විනයක් නැති මිනිස්සු අැයි මෙහෙම

  • @chandrika7948
    @chandrika7948 2 ปีที่แล้ว

    Obata saktiyalebava ranil agematitumani jayavava

  • @sweetalalani3393
    @sweetalalani3393 2 ปีที่แล้ว

    Agamathi thumani obata siyalu devi pihitai

  • @kjpasilva1507
    @kjpasilva1507 2 ปีที่แล้ว

    Ranil is the best person to takeover Country's leadership.

  • @prchchannel7012
    @prchchannel7012 2 ปีที่แล้ว

    පුලුවන්නම් ඔබතුමාත් ඉතුරු වෙලා තියන රට කන්න

  • @sujeewaamarawansha1517
    @sujeewaamarawansha1517 2 ปีที่แล้ว

    ඇත්ත කිව්වා කියල ඌ වීරයෙක්ද

  • @neilrana4595
    @neilrana4595 2 ปีที่แล้ว +1

    අරගලේ ගෙරි වික්‍රමසිංහ ඩැහැගත්තද? මම කොළඹ උපන් මිනිහා කියන ඌ හිතන්නේ කොළඹ ඔක්කොම උගේ කියලා. අගමැති වෙලා ``අරගල්`` භූමියට ඇවිත් අනුන්ගේ තුනක් කෙලින් කරලා පෙන්නලා තහවුරු කළේ ``තමා මාධ්‍ය ආයතන හිමි මාධ්‍යවේදියෙක්`` පමණක් විනා වෙනත් ලේ උරුමයක් හෝ හැකියාවක් ඇඟේ නැති බව පමණක් නොව මරා හා ගෝටා ඇතුළු තවත් බොහෝ දෙනෙකුගේ ඡන්ද පදනම මිනිහාගේ ඔඩොක්කුවේ තිබූ බවයි. ඉංග්‍රීසින්ගේ ``බේරේ මැති සබේ`` ළඟ මූ කයිවාරු ගහන්නේ ``බේරේ ගෙදර`` හෙවත් ලේක් හවුසිය උගේ අම්මගේ පැත්තේ තිබී ``අහිමි වූ බූදලයක්`` නිසයි. ඒත් ඕකා උගේ මාමට කෙළෙහිගුණ දක්වපු හැටි අපි දන්නවා. අම්මගේ සහෝදරයා 1974-77 කාලෙදි නිතර අපේ ගෙදර ආවා. මොකද ලේක් හවුසියෙන් විසිවෙලා අතුරුගිරියේ ජීවත්වෙද්දි පයින්ම ගෙදර යන ගමන්, තැඹිලි ගෙඩියක් බීලා කතාකර කර ඉඳලයි ගියේ. ගෙරි වික්‍රමසිංහ පුරුද්දක් ලෙස යන යන තැන කවුරු හරි කපලා දෙන තැඹිලි බිව්වා විනා මාමත් එක්ක පෑහෙන වෙනත් මොකවත් නැහැ. දැන් ``අරගල්`` ඕනෑ කියන හා එපා කියන දෙපාර්ශවය එකට වැඩ. මරා වෙන කිසිවෙක් නොව උගේ මාධ්‍යය ආයතනෙන් යැපෙන, ඕන වෙලාවක පයිත්තියං තද වෙලා කා එක්ක හරි කෙළගන්න දඟලන, ඉලංගකෝන් මැණිකේ. දෙන්නම මෙලෝ රහක් නැති නොවටිනා බර වළලු අතේ පුරෝගෙන. කිරිපුස්සයි පැඟිරි මැණිකෙයි දෑලේ බැඳගෙන ඔහොම යං...ඔහොම යං....ඔන්නං රදා වස්සත් පස්සෙන් ගැටගහ ගනියව් ගේම පුරුදු වෙන්න....

  • @chandrasirijayasinghe5993
    @chandrasirijayasinghe5993 2 ปีที่แล้ว

    ජොන්ස්ටන්. තියනවකියපු.සල්ලි.දැන්
    එලියට.ගන්න.දැනුත්නැතිමුදල්..ආයෙ
    මොකටද.....ලොකුකටක්තිබුනුපලියට
    වාචාලකමට.දොඩවපු.නිසා තමයි.අද
    මේ.වින්නැහිය.......

  • @nandasirihm1657
    @nandasirihm1657 2 ปีที่แล้ว

    Ranil epa

  • @udishkaarunadeepa1342
    @udishkaarunadeepa1342 2 ปีที่แล้ว

    සල්ලි අච්චු ගහන්න කලින් විඝනනය කරන්ට වෙයි ඕං.

  • @tharutharu7305
    @tharutharu7305 2 ปีที่แล้ว

    Oba thumataa puluwan. Rata tibuna thanata ganna.

  • @himarisree9158
    @himarisree9158 2 ปีที่แล้ว

    අර මහ බැංකුව කොල්ලකෑ මූදලූත් දැන් ඕන වෙයි නය ගන්න ඕන නෑ අවූරුදූ 74 ක් රටකරපූ උන් කොටී ප්‍රකොටි ප්‍රතියන් ඒ අයගෙන් අරගෙන මෙරට ගෙන යන්න අනි ඇස් අන්ධ වෙලාද මොලවල් කූචල් කරගෙනද හිටියෙ ඔතන රට මෙච්චර ඇදවැටෙන කම් ජනතාව තව තවත් කූපිත උනොත් වෙන විනාශය මොකක් වෙයිද

  • @latharajapaksha6751
    @latharajapaksha6751 2 ปีที่แล้ว

    ඔයාලා ඉන්නක්ම්ම ඩොලර් ලැබෙන්නෙ නැ

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว +1

    225 නිර්පාක්ෂික උනොත් බෞද්ධ ව්‍යවස්ථාව අනුව සුළු පිරිසකින් රට දැහැමි මගට 🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️

  • @gaminirajakaruna4139
    @gaminirajakaruna4139 2 ปีที่แล้ว

    You il get dollars sir

  • @refadhrefai
    @refadhrefai 2 ปีที่แล้ว +1

    😔😔

  • @wmdananjanilakshani6437
    @wmdananjanilakshani6437 2 ปีที่แล้ว

    Ane lait nam peya 15k kapanda apa ane🙏🙏🙏🙏🙏peya 3k kepuvata kamanne ane aka kohoma hari ivasan inda puluvan

  • @sweetalalani3393
    @sweetalalani3393 2 ปีที่แล้ว

    Agemathi thumani hora kapu slli ungen ganna oba thumata shakthiya labeva

  • @nilanthikumarinilanthikuma8506
    @nilanthikumarinilanthikuma8506 2 ปีที่แล้ว

    Ana itin ma kalaknniyt karapu dayka tyada

  • @anushasapumal8416
    @anushasapumal8416 2 ปีที่แล้ว

    Ethakota horakan karapuwa

  • @vijithawijesooriya8017
    @vijithawijesooriya8017 2 ปีที่แล้ว +1

    තෝ මිනී මරන්න හොරාකන්න කැමැතියි නේද

  • @asnafbilal5231
    @asnafbilal5231 2 ปีที่แล้ว +1

    මූට රට ගොඩ ගන්න බැහැ
    වචන වලට රැවටෙන්න එපා
    අවු. 72 රැවටුනා මදි ද?

  • @yohanovin8576
    @yohanovin8576 2 ปีที่แล้ว

    Ranil marunoth hodanadda hora

  • @chanukasilva3392
    @chanukasilva3392 2 ปีที่แล้ว

    Mu hama thissema bayanaka kama kiya kiya innawa, maha bankuwen gaththa salli dipan

  • @nimmiburhan7206
    @nimmiburhan7206 2 ปีที่แล้ว

    Nerbethea awanka daksha nayakeyek namuth mensuration werakaranwa ohuta devenge arakshwa darey.lebenwa kelwecha ratak baragthata

  • @bandarajbandara7742
    @bandarajbandara7742 2 ปีที่แล้ว +4

    මූදෙ තියෙන නැව් වලටත් ගෙවනවනේ ..

  • @warunadissanayake7797
    @warunadissanayake7797 2 ปีที่แล้ว

    තොපි මාරුවෙන් මාරුවට හොරාකාපුවගෙ ප්‍රතිඵල තමයි අද අපි බුක්ති විදින්නෙ. කාලකන්නි හැතිකරේ විනාසකරල දැම්ම අපෙ අනාගතේ. දැන් වැල් බයිල ගහනව මහ බැංකුවටත් කෙලල.

  • @chanakajayathilaka8630
    @chanakajayathilaka8630 2 ปีที่แล้ว

    Mu wena ratakda mechchra kal palanaya kre mun thiynn watinne na pareyo

  • @Ashan_Isuranga_official_
    @Ashan_Isuranga_official_ 2 ปีที่แล้ว +1

    Mewa dakkma hirikadu pipenwa..

  • @nishshankafernando2432
    @nishshankafernando2432 2 ปีที่แล้ว

    Apita vitharada RAJAPAKSE LAGE GEWAL VALATA LIGHT TIYENAWADA

  • @sujeewaamarawansha1517
    @sujeewaamarawansha1517 2 ปีที่แล้ว

    ඌ තමයි ලොකුම හොරා

  • @amilaroshan993
    @amilaroshan993 2 ปีที่แล้ว

    Koi tharam ape rate samapath thiyeida mun me gahanne wenama gem ekak pahugiya kale asiyawe rajina kiyala manikak hamba una ita kalin nil manik pokurak hambauna ko ewa dan mila karanna ba kiyala neda kiuwe koitharam rajayata aithi idam thiyeida manik thiyena ewa aran wikunala dolar genna puluwanne ai ae gana kathawak naththe munta oni me rata winasa karala dala wena ratakata panaganna musala ballo

  • @fathimaarusiya1382
    @fathimaarusiya1382 2 ปีที่แล้ว +3

    පිස්සා පිස්සු කෙලිය 💯👌

  • @yasir334
    @yasir334 2 ปีที่แล้ว

    doller thawath vedivey

  • @rajithaprabhashan6078
    @rajithaprabhashan6078 2 ปีที่แล้ว

    නන්දසේන ‍රට කෑව.....

  • @nuwanpathirajage6102
    @nuwanpathirajage6102 ปีที่แล้ว

    😂😂😅