Pooji’s Birthday Shoot💛✨|Poojani Bhagya|Gayan Gunawardana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 251

  • @guyyapoojivlogs
    @guyyapoojivlogs  2 ปีที่แล้ว +143

    මගේ Birthday එක වෙනුවෙන් සුබ පැතුම් එක් කල සියලුම දෙනාට බොහොම ස්තුතියි❤️
    ඒ වගේම විශේෂම දෙයක් කියන්න තියෙනවා,
    සමහර Comments තිබුණා. මේ සල්ලි වලින් දුප්පත් මිනිස්සුන්ට කන්න දෙන්න, දුප්පත් මනුස්සයෙක්ට දෙන්න කියලා. ඒ අදහස් ගොඩක් වටිනවා❤️ නමුත් තව කෙනෙක්ට එහෙම කරන්න මෙහෙම කරන්න කියන්න කාටවත් අයිතියක් නෑ. තමන්ට කළ හැකි, පුලුවන් විදියට තමයි ඕනම කෙනෙක් දෙයක් කරන්නෙ. අසරණ මිනිස්සුන්ට දෙන්න බැරි වුණාට අසරණ සතුන් ගොඩ දෙනෙක්ට කන්න බොන්න දෙන කෙනෙක් මම, ඒ වගේම මගේ ගෙදර අයත්❤️
    විශේෂයෙන්ම,
    මේ Shoot එකට මට කිසිම මුදලක් වියදම් වුනේ නෑ. මොකද Shoot එකට අදාල සියලුම දේ මට Free Sponsorship විදියට ලැබුණා. ඔවුන්ගේ ව්‍යාපාර වලට සහයෝගයක් විදියට අපි මෙහෙම Social media වල ඒවා Promote කළා❤️
    (මෙහෙම හැමෝටම අනවශ්‍ය දේවල් වලට උත්‍තර දෙන්න අවශ්‍ය නැති වුනත්, කිසිම තේරුමක් නැති සමහර අය වෙනුවෙන් මේ ටික කියන්න සිද්ධ වුණා🙏🏻💔🥺)
    - පූජි -

    • @nisulidayarathna5635
      @nisulidayarathna5635 2 ปีที่แล้ว +6

      කතා හදන උන් සේරම බෝසත්ද කියලා තමා අහන්න වෙන්නෙ 😂.
      Harima lassanai photo shoot eka akke 😍❤️

    • @anjalamendis5390
      @anjalamendis5390 2 ปีที่แล้ว +1

      ආදරේයි මැනික 🥰🥰🥰🥰🥰🥰🥰🥰 හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @dinethnirodhamusicchannel8164
      @dinethnirodhamusicchannel8164 2 ปีที่แล้ว +2

      Ow akki oya hri 🥰❤

    • @isurufernando128
      @isurufernando128 2 ปีที่แล้ว

      Ane mata oya gauma tikak ganna barida.eka harima lassanai.

    • @isurufernando128
      @isurufernando128 2 ปีที่แล้ว +1

      Apitath 4to shoot ekakata

  • @nawodya1893
    @nawodya1893 2 ปีที่แล้ว +81

    ගයාන් අයියා පූජි අක්කිට හරිම ආදරෙයි අනේ🥺❤..පූජි අක්කිත් එහෙමයි..එහෙම ආදරයක් ලැබෙන්න පිං කරන්න ඕනේ..සතුටින් ඉන්න දෙන්නම අපි ඔය දෙන්නට ගොඩක් ආදරෙයි ගයියා&පූජී 🖤💛

  • @supipikanchana7408
    @supipikanchana7408 2 ปีที่แล้ว +49

    එදා ඉඳන්ම වැදගත් විදියට ලස්සනට ඉන්න කෙල්ලෙක් පූජනී. අද බෝනික්කෙක් වගේ ලස්සනයි

  • @sinethipabasara2900
    @sinethipabasara2900 2 ปีที่แล้ว +7

    මන් දැකපු අහිංසකම ලස්සනම තමන්ගෙ පාඩුවේ ඉන්න නිහතමානි ආදරණීය කපල් එකක් තමයි ඔයාලා..
    හැමදාමත් ආදරේයි අක්කි & අයියා ❤❤

  • @nishiprarthana9238
    @nishiprarthana9238 2 ปีที่แล้ว +24

    ලොකුවට කියන්න තේරෙන්නෙ නෑ .දෙන්නව මෙහෙම දැක්කත් හිත පිරෙනවා 😍ඒ තරම් අපි මේ chemistry එකට පට්ට ආදරෙයි ❤️❤️❤️

  • @marianpriyadharshani341
    @marianpriyadharshani341 2 ปีที่แล้ว +25

    හරිම සතුටුයි..ඔයාල දෙන්නටම සුබ පැතුම් .පූජි ලස්සනයි..❤

  • @poojifangirl826
    @poojifangirl826 2 ปีที่แล้ว +32

    අනේ ඔයාලා දෙන්නා නම් මාර Funny🥺 Pooji ඇත්තටම ඉටි රුපයක් වගේ ලස්සනයි. ඇඳුම් වුනත් හරිම සංවරයි❤️

  • @hasithakumari4568
    @hasithakumari4568 2 ปีที่แล้ว +32

    ජීවිතේ සතුටින් ගෙවන ලස්සන කපල් එකක්🥺❤️

  • @WasanthaKumara-zx1co
    @WasanthaKumara-zx1co 2 หลายเดือนก่อน

    ඔඣුබකනූඤහකවූග උඤභුචශැඝසකධඤභීඤබකශූඝහැකශැඝහකවඣැසකනූඣහුඞභීකනුජබුඣබීකපුඣබුඛනාඤබුඛනූඤබකනැජඵකෞආඞබුඞභුකනැඣබාඤභුකපුඣබුඛපාභාඛපාඣහීකපුඣබුඝාබජඵකධගාබආඝබාජෂුගසුඝආබ

  • @roshanperera2045
    @roshanperera2045 2 ปีที่แล้ว +10

    Stay happy forever💛💛💛💛💛💛

  • @nethmidivyanjali8871
    @nethmidivyanjali8871 2 ปีที่แล้ว +9

    Oya dennage videos හැමදාම mama balanava.....
    Me video ekath maru👍👍👍

  • @sanda2813
    @sanda2813 ปีที่แล้ว +1

    මන් ඔයාලාගේ අලුත් fan කෙනෙක්.විඩියෝ බලාගෙන යනගමන් තාම.අනේ ඔයාලා දෙන්නා ශෝක් අනේ.පූජි අක්කා ඔයා ගොඩක් ලස්සනයි .cute teddy කෙනෙක් වගේ.ගයියා අයියා පූජි අක්කට තියන ආදරේට තමා ආසම ❤🌸

  • @thilinisharuka3815
    @thilinisharuka3815 2 ปีที่แล้ว +26

    හරිම ලස්සනයි🥺 ඒ දෙන්නා ගොඩක් සතුටින් ඉන්නවා. හැමදාම එකම වගේ ඉන්න❤️❤️❤️❤️

  • @nehathennakon1144
    @nehathennakon1144 2 ปีที่แล้ว +7

    ආදරෙයි පූජි අක්කි & ගයියා අයියා ❤️❤️ next video එක ඉක්මනින්ම ඕනේ 🙊🙊පූජි අක්කි හරියට කහකිරිල්ලියක් වගේ 🌼🙊❤️

  • @sandamalihapuarachchi3502
    @sandamalihapuarachchi3502 2 ปีที่แล้ว +2

    Cute Pooji🥰

  • @isharasandali2602
    @isharasandali2602 2 ปีที่แล้ว +40

    ආසම couple එකක් ආදරෙන් හැමදාමත් ඉන්න අක්කේ අයියේ ❤❤❤

  • @chammitissa4693
    @chammitissa4693 2 ปีที่แล้ว +5

    Happy birthday 🎈🎈 good matching couple very simple characters 🥳🥳

  • @lakshanikumari2028
    @lakshanikumari2028 2 ปีที่แล้ว +12

    So beautiful ❤️💫 ආදරෙයි ගොඩාක් ❤️💫

  • @navi2513
    @navi2513 2 ปีที่แล้ว +10

    4:27 පව් යකෝ අපේ පූජී අක්කා😂❤️

  • @nuwanthiherath3202
    @nuwanthiherath3202 2 ปีที่แล้ว +4

    Harima aadaraneeya couple ekak.harima real...boruwata ranganne ne..boruuuwata hurathal wenneth ne..pooji harima hurathal..harima cute...love u both ❤😘❤😘

    • @guyyapoojivlogs
      @guyyapoojivlogs  2 ปีที่แล้ว +2

      ❤️

    • @devvd8585
      @devvd8585 2 ปีที่แล้ว

      එයාලා කපල් එකද.පත්තරේට නම් කියලා තිබුනෙ යාලුවො විතරයි කියලා 🙄

  • @sulakshirukshani5688
    @sulakshirukshani5688 2 ปีที่แล้ว +4

    Happy birthday beautiful💛💛💛

  • @kanchanalakmali3374
    @kanchanalakmali3374 2 ปีที่แล้ว +2

    🎂🥳🎉 HAPPY BIRTHDAY NANGI. 🎂🥳🎉 HAMADAMA OYADENNA SATHUTIN INNA.

  • @sriyanimallika249
    @sriyanimallika249 2 ปีที่แล้ว +2

    I Wish your Happy birthday stay Happy every day God bless all

  • @hashinipriyabhashini
    @hashinipriyabhashini 2 ปีที่แล้ว +3

    Ane gayan aiya nam maru anee....budusaranai denntama harima lassanai .😍

  • @l.g.s.i5951
    @l.g.s.i5951 2 ปีที่แล้ว +1

    5:23 මරු අක්කි 😂❤️

  • @surekadissanayaka224
    @surekadissanayaka224 2 ปีที่แล้ว +2

    දෙන්නටම ගොඩක් adarei.
    .❤❤

  • @vinukinirosha469
    @vinukinirosha469 2 ปีที่แล้ว +3

    පූජි අක්කි බෝනික්කියක් වගේ 🌼🙊❤️ හලිම ලස්සනයි 💫 ගයියා අයියත් හැන්ඩියා 🥰🥰

  • @gayanpoojanifans5191
    @gayanpoojanifans5191 2 ปีที่แล้ว +2

    Pooji Doll😍

  • @oshithilakarathna9124
    @oshithilakarathna9124 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි.හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ♥️

  • @wishmi_mohotti
    @wishmi_mohotti 2 ปีที่แล้ว +6

    Beautiful and amazing. Wishing you a happy birthday. May positive energies bless you two for a happy successful life together forever.

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 2 ปีที่แล้ว +33

    ආසම couple එක... හැමදාමත් දෙන්නම සතුටින් ආදරෙන් ඉන්න... 😘🥰

  • @krishanthikumari7059
    @krishanthikumari7059 2 ปีที่แล้ว +1

    Happy birthday poojani akke

  • @hasipremanath992
    @hasipremanath992 2 ปีที่แล้ว +2

    අ⁣නේ හරිම ආදරණියයි ගයියා පූජි හැමදාම සතුටින් ඉන්න පරිස්සමෙන් ඉන්න 💜️💜️💫ආදරෙයි 🥰

  • @sriyani846
    @sriyani846 2 ปีที่แล้ว +5

    ආසම දෙන්නා ❤️ ආදරෙයි 🥺❤️

  • @donrathnasena4888
    @donrathnasena4888 2 ปีที่แล้ว +3

    Happy barthday puji අක්කි hamadama gayiya aiya ekka සතුටින් ඉන්න oyata la ඉච්ඡා වස්තුව පරිස්සමෙන් තියාගන්න සතුටින් ඉන්න asama capal eka 👍👍👍💝💝

  • @madushikakalpanie1958
    @madushikakalpanie1958 2 ปีที่แล้ว +3

    Lovely couple..😊❤️ කිසිම ලොකුකමක් එම නෑ දෙන්නගෙම.💝💕

  • @prashaniperera4330
    @prashaniperera4330 2 ปีที่แล้ว

    Pooji harima lassanai❤

  • @saduniprabuddika8271
    @saduniprabuddika8271 2 ปีที่แล้ว +2

    Cute & lovely couple ekk ❤🎁🍻🎈😍🙂

  • @dhananjaniaththanayaka2155
    @dhananjaniaththanayaka2155 2 ปีที่แล้ว +2

    Oh love birds wow♥️

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 2 ปีที่แล้ว +2

    Happy Birthday 🎂🎂🥂🥂💐

  • @erandiabesinghe9981
    @erandiabesinghe9981 2 ปีที่แล้ว +1

    My favorite couple ❤🥰🥰

  • @wattersongumball3600
    @wattersongumball3600 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ...හැමදාමත් සතුටින් ඉන්න ...ආදරෙයි දෙනටම හැමදාම ...❤❤❤😘😘

  • @chamudikasathsarani6499
    @chamudikasathsarani6499 2 ปีที่แล้ว +1

    අනේ හරිම ලස්සනයි ❤️ අපි ආසම කපල් එකක් තමයි ඔය දෙන්න හදවතින්ම සුබ පතනව ආදරෙයි ඔයාල දෙන්නටම

  • @kumaranuwan5726
    @kumaranuwan5726 2 ปีที่แล้ว +6

    අනෙ ලස්ස්නයි අක්කි ❤️ අයියෙ ❤️ හැමදාම සතුටින් ඉන්න අනෙ

  • @saubhagyakasthuriarachchi1687
    @saubhagyakasthuriarachchi1687 2 ปีที่แล้ว

    Stay Safe And Happy Both Of You ♥️🥰

  • @wkkjayantha301
    @wkkjayantha301 2 ปีที่แล้ว +1

    Lovely Couple ❤❤️

  • @wmdananjanilakshani6437
    @wmdananjanilakshani6437 2 ปีที่แล้ว +3

    02.06 ammo maru ane🤣🤣🤣🤣🤣🤣🤣🤣akka vidio aka bala bala Hina Wenda athi

  • @ravindimunasinghe4832
    @ravindimunasinghe4832 2 ปีที่แล้ว +1

    Both are beautiful 😍❤️

  • @maneeshadewmini423
    @maneeshadewmini423 2 ปีที่แล้ว +1

    Wish your happy birthday ❤️❤️
    Ummaa

  • @Chathuandsamaa
    @Chathuandsamaa 2 ปีที่แล้ว +3

    Ikmnta mry krnnakoo❤️❤️❤️❤️❤️❤️
    ❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍😊😊😊

  • @dilinishehanonline5549
    @dilinishehanonline5549 2 ปีที่แล้ว

    Very beautiful ❤ ❤ ❤ ❤

  • @mAdhu-sx8vf
    @mAdhu-sx8vf 2 ปีที่แล้ว +1

    අක්කියෝ happy birthday..... dn dkke.... 😐😍 හැමදාම සතුටින් ඉන්න දෙන්නම........😁🥰

  • @DilshaniMadhubhashini
    @DilshaniMadhubhashini 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි අයියයි අක්කියි ❤️ ඔයාලා දෙන්නට හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🥰❤️

  • @ranjithbandara8959
    @ranjithbandara8959 2 ปีที่แล้ว +22

    ඔය දෙන්නට හැමදාම ආදරෙයි ❤❤

  • @shalikanadeeshani8236
    @shalikanadeeshani8236 2 ปีที่แล้ว

    Soooo cute.. harima adaraneeya couple ekak oyala.. budu saranai dennatama

  • @samadianjalika8221
    @samadianjalika8221 2 ปีที่แล้ว

    Akki & Aiya ❤️🔥

  • @senuridilthara9032
    @senuridilthara9032 2 ปีที่แล้ว

    Beautiful couple ❤️

  • @p.n.tharangani2142
    @p.n.tharangani2142 2 ปีที่แล้ว +1

    Ane nangiyoooo hari a shoook hari a lassaniiii. Wish your happy birthday. Video ekka balanna hambune Dan nangiii. Enjoy very funny gayan aiiya.... Adarei oyala dennatama godaaaaaakma godak.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dilukaalwis4819
    @dilukaalwis4819 2 ปีที่แล้ว +1

    Luv U Both 💛🖤

  • @greetavikstrom50
    @greetavikstrom50 2 ปีที่แล้ว +1

    Lovely ❤️❤️

  • @chathubanyasasvi4662
    @chathubanyasasvi4662 2 ปีที่แล้ว +2

    ඔය දෙන්නට හැමදාම ආදරෙයි ඔය දෙන්නා හැමදාම සතුටින් ඉන්න හැමදාමත් ❤️❤️❤️❤️

    • @chathubanyasasvi4662
      @chathubanyasasvi4662 2 ปีที่แล้ว +1

      ලස්සනයි අනෙ photo ටික හරි ලස්සනයි අක්කි

  • @nayanadilrukshi5682
    @nayanadilrukshi5682 2 ปีที่แล้ว +1

    Lovely couple 😍💞❤

  • @minolidesilva658
    @minolidesilva658 2 ปีที่แล้ว

    wow...akki doll....🥺😘🌸 aiya & akki adarei🥺♥️

  • @dmvlogs2002
    @dmvlogs2002 2 ปีที่แล้ว +6

    දැන්ම බදින්නැද්ද අනේ ඔයාලා. අපි ආදරෙයි ඔය දෙන්නට😘😘😘

  • @thamalianuththara7360
    @thamalianuththara7360 2 ปีที่แล้ว

    Harima lassanai pooji...oyawa mehema sathutin dekkma hrima asai🥰🥰🥰😍

  • @kalpanikalpani5590
    @kalpanikalpani5590 2 ปีที่แล้ว

    ඈනුම😇🙈....ලස්සනයි අය්යා අක්කි...🥰

  • @chamodisanjula9718
    @chamodisanjula9718 2 ปีที่แล้ว +3

    The Love Birds ❤️❤️

  • @ayeshanirmani6475
    @ayeshanirmani6475 2 ปีที่แล้ว +12

    ගැලපෙනම දෙන්නා💛

  • @lakshikasadeshani1571
    @lakshikasadeshani1571 2 ปีที่แล้ว

    Happy birth day nangi

  • @ashvithakurera5274
    @ashvithakurera5274 2 ปีที่แล้ว

    Pooji🥰

  • @nilunilunilunilu3029
    @nilunilunilunilu3029 2 ปีที่แล้ว

    Happy birthday puji

  • @himanshiuththara1474
    @himanshiuththara1474 2 ปีที่แล้ว +1

    Nice caple ❤️

  • @januu7645
    @januu7645 2 ปีที่แล้ว

    adareii oyala dennata🥺❤

  • @srinikapanchali6138
    @srinikapanchali6138 2 ปีที่แล้ว +2

    සුභ උපන් දිනයක් වේවා අක්කේ මුලින්ම...🎂❤ ඔය දෙන්න හරිම සෝයී.. හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ආදරෙයි ගොඩාරියක් ඔය දෙන්නටයි ... ගයාන් අයියගේ යලුව ශම්මි අයිගේ කටහඩටයි එයාටයි ආදරෙයි..❤❤❤

  • @anjanitathsarani609
    @anjanitathsarani609 2 ปีที่แล้ว

    Anee doll kenek wagee🥺😍❤️😘😘

  • @nirmalmadushanka7833
    @nirmalmadushanka7833 2 ปีที่แล้ว +1

    අම්මො අම්මො ලස්සනයි ආදරෙයි හැමදාමත් ඔය දෙන්නට ❤️😘අන්තිම ටික තමා😂😂

  • @pathumikumaradasa7442
    @pathumikumaradasa7442 2 ปีที่แล้ว +1

    Hi poojii doll💛💛💛 love you soo much akki 💛💛💛

  • @kavindya_7997
    @kavindya_7997 2 ปีที่แล้ว +1

    💛 Favourite 🖤

  • @lakshmimalkanthi5276
    @lakshmimalkanthi5276 2 ปีที่แล้ว +1

    හරිමලස්සනයි. ගැලපෙන. ජෝඩුව.. කැමත්තෙන්. බැලුවා

  • @Veneeshaofficial
    @Veneeshaofficial 2 ปีที่แล้ว +1

    My favorite🙊😋😍 akkki🥰🥰🥰 and aiyaaa🥰🥰🥰🥰🥰
    හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️ දෙන්නම❤

  • @ashensilva2240
    @ashensilva2240 2 ปีที่แล้ว +1

    Lassana couple ekk🤭💯

  • @gayanimadushani8507
    @gayanimadushani8507 2 ปีที่แล้ว

    Godaak lassana adarayak. ♥️♥️♥️

  • @Sanoj_Dulanka
    @Sanoj_Dulanka 2 ปีที่แล้ว

    Bless you both

  • @anusedirisinghe1467
    @anusedirisinghe1467 2 ปีที่แล้ว +1

    අයියා අක්කිගෙ ගව්ම අල්ලන් ගිය විදිය ❤️චුටි දේත් ඇති ආදරයක් ලස්සන වෙන්න 💗🌍

  • @tharuperera6565
    @tharuperera6565 2 ปีที่แล้ว +2

    Pooji yellow princess 🥺🤗💛💛💛💛🥰🥰😋

  • @sheshansanjeewa5569
    @sheshansanjeewa5569 2 ปีที่แล้ว

    Gayan Poojani 🖤

  • @dineshdahanayake890
    @dineshdahanayake890 2 ปีที่แล้ว

    Mn gdk asa cple ekk ..gd luck both of u...

  • @WowGosip
    @WowGosip 2 ปีที่แล้ว +1

    Harim Lassni akka 😍😍dennm kiynn vachana na ❤️🥰

  • @kavikalpana1989
    @kavikalpana1989 2 ปีที่แล้ว

    Pooji Oya Godak hoda knk. Hamadama ohoma hodin inna. API oyta Godak adarei

  • @lidep3992
    @lidep3992 2 ปีที่แล้ว +2

    කහ කිරිල්ලි හරිම ලස්සනයි

  • @kumuduchamara3905
    @kumuduchamara3905 2 ปีที่แล้ว

    Hemadama sathutin inna oyala denna😍❤❤

  • @kamalperera9786
    @kamalperera9786 2 ปีที่แล้ว

    Favorite couple

  • @hasithapramodani8789
    @hasithapramodani8789 2 ปีที่แล้ว

    Superrrrrr lassanai oyala denna hamadama sathutin inna adareiiiiiiiiii

  • @muthumalivithanage2120
    @muthumalivithanage2120 2 ปีที่แล้ว

    My babies 😘😘❤️❤️

  • @sajifernando3862
    @sajifernando3862 2 ปีที่แล้ว

    Happy birthday darling 🎀🎉️🎁🎂

  • @user-ol7xg6ep9l
    @user-ol7xg6ep9l 2 ปีที่แล้ว +1

    අනෙ ඔය දෙන්නා ශෝක්😅🤭☺️❤️❤️❤️

  • @nisha1675
    @nisha1675 2 ปีที่แล้ว +12

    ගයාන් ගවුම උස්සලත් බලනවා😂😂😂❤

    • @poojifangirl826
      @poojifangirl826 2 ปีที่แล้ว +3

      ඒ දෙන්නා මාර Funny අනේ🥺

    • @guyyapoojivlogs
      @guyyapoojivlogs  2 ปีที่แล้ว +4

      🤭😂

    • @wmdananjanilakshani6437
      @wmdananjanilakshani6437 2 ปีที่แล้ว +2

      Aka thama MN comment akak demme akka Meka balala Hina Wenda athi kiyl😁😁😁😁🖐️🖐️🖐️

  • @divinishoba6819
    @divinishoba6819 2 ปีที่แล้ว

    Harima lucky

  • @DL12323
    @DL12323 2 ปีที่แล้ว

    ශෝයි😍😍🤗

  • @vinurimaleesha
    @vinurimaleesha 2 ปีที่แล้ว

    Lassana couple ekak. Hamadama sathutin inna. ❤️☺️❤️☺️