ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔක්කොටම පිස්සු හැදුනම හොදට ඉන්න එකාට පිස්සා කියනවා, ඕක පුද්ගලික කාරනයක් හරි වැරිදිමක් හරි වෙන්න පුලුවන්…❤️(ඒක පට්ට)😂
මම අවුරැදු 3 ක් සෞදි වැඩ කෙරේ.කාමරෙ හිටියා 4 දෙනක්.2 ක් මුස්ලිම් 1 දෙමල.අැත්තටම ලොකේ ජාති,අාගම් තිබ්බෙ නැත්නම් මිට වඩා ලස්සන වෙන්න තිබුනා.ඒක පිගානේ ඒකට කැවේ.තිබ්බෙ ඒක හැගිමයි.ඒ ලාංකික කියලා විතරයි.
Aniwa bn ela
ඒක දන්නෙ රට හිටපු එකෙක් විතරයි
පලයං හුත්තො යන්ඩ පොන්නයා
@@kalukumataya7844 AI RIDUNADA OYATA?
@@kalukumataya7844 mu wage un gana thama oya kathaweth kiyanne.
අර කඩේ කරන අම්මාගේ කොල්ලා තමා නියම චරිතේ ☝️
අපිට හතුරෙක් නැත්තම් ආතල් එකක් නෑ.......නියම කතාව....🙏
නිගමයකට එන්න කලින් පහුකරන්න ඕන අවදි තුනක් තියනව.1. සැකය.2. සාක්ශි එකතු කිරීම.3. සැකය තවුරු කිරීම. නියමයි👍👌
හතුරෙක් නැත්තන් අපිට ආතල් එකක් නෑ.ඉස්සෙල්ලා පූමනී ලා..දැන් සාහිඩ්ලා... ( ඒක පට්ට)
කාරණා 02ක් තියෙනවා.01. කඩේ සාමාන්‍ය අක්කගෙ පුතා වගේ හිතන ලංකාවේ හරි පිටරට හර් ඉන්න හිතේ හයියයි නිවැරදිව හිතන්න ඉගෙන ගන්නයි ඕන කියල හිතන මොළ අපිට අවශ්‍යයි ශ්‍රී ලංකාව ආයෙමත් ගොඩගන්න. එහෙම ඔබටත් දැනෙනවා නම්, කරුණාකර ඔබගේ අවස්ථාව ලබාගන්න සූදානමින් සිටින්න.02. මේ වන විට මුස්ලිම් යනු ලෝක ජනගහනයෙන් බහුතරයකට හිමිකම් කියන සමගියෙන් ඉදිරියට යන ජාතියකි. ඔවුන්ට ඇඟිල්ල දිගු කිරීමට පෙර, අවශ්‍ය වන්නේ මහලොකුයි කියන්නා වු සිංහල පිරිසේ ඇති දුර්වලතා මගහරවා ගැනීමයි. මන්ද, බහුතරය තීරණයක් ගතහොත්, සුලුතරයට වතුරවත් අහිමි වන බව නිසැක වන නිසාවෙනි.
Ahenne.antimayika.7.kotase
Aniwareyen
ඔව් ඉතින් අපිට හතුරෙක් නැත්තං ආතල් එකක් නෑ නේ👍👍ඒක නම් හිතන්න ඕනෙම තැනක්.මේ පුංචි රටට මොන ජාතිවාදද?ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ කියලා හැම ජාතියකම හැමෝම මතක තියාගමු.
ඉන්නේ qatar යාලුවෝ සේරම ලන්කාවේ, එක සවානේ කන්නේ, room එකේ ඉන්නේ ලන්කාවේ එවුන්, සින්හල, මුස්ලිම්, දෙමල සේරම, ප්‍රශ්නයක් උන වෙලාවට වුන් සේරම මමත් එක්ක ඉන්නවා, ලන්කාවේ එවුන් මිසක් සින්හලයෝ, දෙමලු, තම්බී කියලා නැහ. වුන් මගේ සහෝදරයෝ වගේ. ජාතිය, ආගම කල්ලි වල්ලි... 🖕🖕👊 please "Think intelligently" ❤️
SUPPA
The real spirit of this story great comment 🔥🔥🔥💯🔥🔥🔥
"අපිට හතුරෙක් නැත්තන් ආතල් එකක් නෑනෙ"😂😂😂
"apita hathurek naththan kisi aathal ekak nahane" amboooo eka ha ha ha
th-cam.com/video/l_R6Mz82Ul0/w-d-xo.htmlහුගක් අයට තියන ප්‍රශ්නයක් තමයි නව කතා කියවන්න ආසවක් තිබ්බට කාර්යබහුල තාවය නිසා පොත් කියවන්න බැරි වෙන එක.. ඉතින් එහෙම අයට අපේ චැනල් එකටඇවිත් සෑම සති අන්ත දිනකදී ම නව කතාවක් කොටසක් විදියට අහන්න පුලුවන් ..
හත්වන කොටසේ අවසන් මිනිත්තු කිහිපයේ හඩට මොකද වුණේ...?ත්‍රෛලෝකා හත්වන කොටසේ අවසන් මිනිත්තු කිහිපයේ හඩ නොමැති වීම පිළිබඳව TH-cam ඔස්සේ නාට්‍ය නරඹන ප්‍රේක්ෂකයන් බොහෝ දෙනෙකුගෙන් පැමිණිලි අපහට ලැබී ඇත. ප්‍රථමයෙන්ම ප්‍රේක්ෂක ඔබ පත්වූ අපහසුතාවයට කණගාටුව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු.හත්වන කොටසේ අවසාන මිනිත්තු කිහිපයේ සංවාදය යන අතරතුර පසුබිමෙන් ජැමෙයිකානු ගායක බොබ් මාලිගේ "බෆලෝ සෝල්ජර්" ගීතය වාදනයවේ.. මේ හේතුවෙන් TH-cam මගින් පිටපත් හිමිකම් නීතිය (Copy Right Law) යටතේ එම මිනිත්තු කිහිපය තුළ හඩ ඉවත් කිරීමට (Mute) කටයුතු කර ඇත. ඔබගේ රසවින්දනය සඳහා පසුබිම් ගීතය ඉවත්කර, අවසන් මිනිත්තු කිහිපය අපගේ නිල ෆේස්බුක් පිටුව වෙත එක් කිරීමට ඉතාමත් ඉක්මනින් බලාපොරොත්තු වෙන්නෙමු. හඩ ඉවත් කරන ලද අවසන් මිනිත්තු කිහිපයේ සංවාදය සිදුවූයේ පහත පරිදිය...-------------------ජයප්‍රකාශ් : දැන් කට්ටිය හොගක් වෙනස් වෙලා බාලසූරිය අයියා.. මාව නිකන් අයින් කරලා.. මෙහෙම අර.. කොන් කරලා වගේ මට හිතෙනවා...බාලසූරිය : පිස්සුද බං.. එහෙනං මේ මං ඉන්නෙ..ජයප්‍රකාශ් : නෑ නෑ හැමෝම නෙවේ... ඉස්සර හොදට කටපුරා හිනා වෙච්ච කට්ටිය දැන් මූණ බලන්නෙ නෑනේ..බාලසූරිය : නෑ නෑ එහෙම දෙයක් නෑ..ජයප්‍රකාශ් : නෑ නෑ නෑ බාලසූරිය අයියා.. මම දෙමලා.. හරි.. ඒක හින්දා මම අනිත් පැත්තට සපෝට් කියලා සමන්තලා වුණත් ඔහොම කතා වෙනවා ඇති.. මට තේරෙනවනේ..බාලසූරිය : පිස්සුද බං.. උබනෙ හැමදාම ටීම් එකේ කොල්ලන්ගේ කොන්ඩෙ රැවුල් කැපුවේ.. උබගේ දැලි පිහිය තමයි අපි හැමෝම එකම ටීම් එකක් කලේ හැමදාම... එහෙම හිතන්න එපා..-------------------මාලි : සමන්ත අයියේ.. ඒ.. සමන්ත අයියේ.... අරූ..සමන්ත : කවුද අරූ..?මාලි : අරූ අරූ.. ජයප්‍රකාශ්..සමන්ත : ඔව්..මාලි : ඌ දෙමලනේ..නේ?සමන්ත : ඉතින් උබ මොකක්ද කියන්න හදන්නේ..මාලි: මං කියන්නෙ මේ අපි වත්තේ හිටියට.. අපිට උංගේ භාෂාව තේරෙන්නෙ නෑනෙ නෙහ්..?සමන්ත: ඉතිං ඔය දෙමල පන්තියකට ගිහිල්ලා දෙමළ ඉගෙන ගනින්.. කවුරුවක්වත් උබට එපා කියලා නෑනෙ... උබට මේ ජැමෙයිකාවේ ඉන්න බොබ් මාලිගේ සින්දු ඉගෙන ගන්න පුලුවන්.. දෙමළ ටිකක් ඉගෙන ගන්න තමයි බැරි..මාලි: ආ.. ඔන්න ඉතින්.. ඔයාට තේරෙයි ඈ.. අර පුටුවට වෙලා ඉද්දි කොහොමද ? බෙල්ලට දැලි පිහි පාරක්වත් ඇදලා දැම්මොත්... නේහ්?සමන්ත: දැලි පිහිපාර අදින්න ඕන බෙල්ලට නෙවේ.. උබේ ඔන්න ඔය කොන්ඩෙට...මාලි: ආ.. කොන්ඩේ අදාළ නෑනෙ.. ඔන්න ඉතින් කොන්ඩෙ අල්ල ගත්තා... ඒක අදාළ නැනේ.. මට කොන්ඩෙත් එක්කමයි තියෙන්නෙ සෙල්ලම් කරන්න... සමන්ත අයියේ.. ඒයි..සමන්ත: සමන්ත අයියේ සමන්ත අයියේ කියන්නැතුව කියහන් කියන්න ඕන දේ...මාලි: මේක මහා වසංගතයක් ඈ.. මේ.. මොකක් හරි කරන්න වෙනවා ඈ.. ඔයාට තේරෙන්නෙ නැද්ද ? දැන් මං එදා අර කිවුවෙ... අපේ නයි අපිවම කයි කියලා.. කොහෙද ඉතින්.. කියපු ගමන් ඔයා ඇරගන්න ආවනෙ මගෙත් එක්ක...සමන්ත: මේ මාලි මේ.. උබේ ඔය විකාර වැඩ හින්දා වෙන්නේ අපිට අපේ ෆුට් බෝල් ටීම් එක අපිට නැති වෙන එක හරිද... යකෝ උබ හිතන්න එපා මෙතන නිකන් නයා පෙනේ පිප්පුවම පයන්න තිබ්බා කියලා ඌ සිංහල කියලා.. ඔය කෙල්මල් භාෂාවන් එන්න කලින් සත්තු ඉදලා තියෙන්නෙ.. රෙද්දවල් කියෝනවා ඉදගෙන මෙතන...මාලි: ඔයාට තේරෙන්නෑ අප්පා... පෙරහැර ගියාම තේරෙයි ඔයාට...-------------------උපුටා ගැනීම : Thriloka TV Series Facebook පිටුවෙන්....
Nimesh Rawanage thanku ❤️
Thank you
Ane meke ithuru kotas tikath u tube dannakoooooo....☹️☹️☹️
Thanks
අපිට හොඳ ආදර්ශ වත් කතාවක්...
"ඔක්කොටම පිස්සු හැදුනම හොදට ඉන්න එකාට පිස්සු කියනවා"
මාලිල සුනිල්ලා සුසිලලා පවන්ලා බහුතරයක් ඉන්න රටක ත්‍රෛලෝකා කියන්නේ වටිනාකමක් නැති නිර්මාණයක්.මේ කොටස් හතම බැලුවේ හුඟක් චරිත එක්ක උහුලන්න බැරි තරම් කේන්තියකින්.පළවෙනි වතාවට ඒ තරම් ටෙලි නාට්‍යක් ඇතුළට ගියෙ.ඉදිරි කොටස් වලදි හරි ඒ ආවේගය කේන්තිය පහවෙලා යන විදිහට කතාව බලන්න තිබුනොත් ඇති.
විකාශය වෙලා තියෙන්නේ 2019/01/262019/04/21 මොකක් ද වුනේරටම එකිනෙකා සැක කරා ලැබුණු දේයක් නෑ(2)
ITN කතා සුපිරි ,එක ම අවුල බන් එක පාරට සද්දෙ ඇහෙන් නැතුව යනව නෙ
හත්වන කොටසේ අවසන් මිනිත්තු කිහිපයේ හඩට මොකද වුණේ...ත්‍රෛලෝකා හත්වන කොටසේ අවසන් මිනිත්තු කිහිපයේ හඩ නොමැති වීම පිළිබඳව TH-cam ඔස්සේ නාට්‍ය නරඹන ප්‍රේක්ෂකයන් බොහෝ දෙනෙකුගෙන් පැමිණිලි අපහට ලැබී ඇත. ප්‍රථමයෙන්ම ප්‍රේක්ෂක ඔබ පත්වූ අපහසුතාවයට කණගාටුව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු.හත්වන කොටසේ අවසාන මිනිත්තු කිහිපයේ සංවාදය යන අතරතුර පසුබිමෙන් ජැමෙයිකානු ගායක බොබ් මාලිගේ "බෆලෝ සෝල්ජර්" ගීතය වාදනයවේ.. මේ හේතුවෙන් TH-cam මගින් පිටපත් හිමිකම් නීතිය (Copy Right Law) යටතේ එම මිනිත්තු කිහිපය තුළ හඩ ඉවත් කිරීමට (Mute) කටයුතු කර ඇත. ඔබගේ රසවින්දනය සඳහා පසුබිම් ගීතය ඉවත්කර, අවසන් මිනිත්තු කිහිපය අපගේ නිල ෆේස්බුක් පිටුව වෙත එක් කිරීමට ඉතාමත් ඉක්මනින් බලාපොරොත්තු වෙන්නෙමු. හඩ ඉවත් කරන ලද අවසන් මිනිත්තු කිහිපයේ සංවාදය සිදුවූයේ පහත පරිදිය...-------------------ජයප්‍රකාශ් : දැන් කට්ටිය හොගක් වෙනස් වෙලා බාලසූරිය අයියා.. මාව නිකන් අයින් කරලා.. මෙහෙම අර.. කොන් කරලා වගේ මට හිතෙනවා...බාලසූරිය : පිස්සුද බං.. එහෙනං මේ මං ඉන්නෙ..ජයප්‍රකාශ් : නෑ නෑ හැමෝම නෙවේ... ඉස්සර හොදට කටපුරා හිනා වෙච්ච කට්ටිය දැන් මූණ බලන්නෙ නෑනේ..බාලසූරිය : නෑ නෑ එහෙම දෙයක් නෑ..ජයප්‍රකාශ් : නෑ නෑ නෑ බාලසූරිය අයියා.. මම දෙමලා.. හරි.. ඒක හින්දා මම අනිත් පැත්තට සපෝට් කියලා සමන්තලා වුණත් ඔහොම කතා වෙනවා ඇති.. මට තේරෙනවනේ..බාලසූරිය : පිස්සුද බං.. උබනෙ හැමදාම ටීම් එකේ කොල්ලන්ගේ කොන්ඩෙ රැවුල් කැපුවේ.. උබගේ දැලි පිහිය තමයි අපි හැමෝම එකම ටීම් එකක් කලේ හැමදාම... එහෙම හිතන්න එපා..-------------------මාලි : සමන්ත අයියේ.. ඒ.. සමන්ත අයියේ.... අරූ..සමන්ත : කවුද අරූ..?මාලි : අරූ අරූ.. ජයප්‍රකාශ්..සමන්ත : ඔව්..මාලි : ඌ දෙමලනේ..නේ?සමන්ත : ඉතින් උබ මොකක්ද කියන්න හදන්නේ..මාලි: මං කියන්නෙ මේ අපි වත්තේ හිටියට.. අපිට උංගේ භාෂාව තේරෙන්නෙ නෑනෙ නෙහ්..?සමන්ත: ඉතිං ඔය දෙමල පන්තියකට ගිහිල්ලා දෙමළ ඉගෙන ගනින්.. කවුරුවක්වත් උබට එපා කියලා නෑනෙ... උබට මේ ජැමෙයිකාවේ ඉන්න බොබ් මාලිගේ සින්දු ඉගෙන ගන්න පුලුවන්.. දෙමළ ටිකක් ඉගෙන ගන්න තමයි බැරි..මාලි: ආ.. ඔන්න ඉතින්.. ඔයාට තේරෙයි ඈ.. අර පුටුවට වෙලා ඉද්දි කොහොමද ? බෙල්ලට දැලි පිහි පාරක්වත් ඇදලා දැම්මොත්... නේහ්?සමන්ත: දැලි පිහිපාර අදින්න ඕන බෙල්ලට නෙවේ.. උබේ ඔන්න ඔය කොන්ඩෙට...මාලි: ආ.. කොන්ඩේ අදාළ නෑනෙ.. ඔන්න ඉතින් කොන්ඩෙ අල්ල ගත්තා... ඒක අදාළ නැනේ.. මට කොන්ඩෙත් එක්කමයි තියෙන්නෙ සෙල්ලම් කරන්න... සමන්ත අයියේ.. ඒයි..සමන්ත: සමන්ත අයියේ සමන්ත අයියේ කියන්නැතුව කියහන් කියන්න ඕන දේ...මාලි: මේක මහා වසංගතයක් ඈ.. මේ.. මොකක් හරි කරන්න වෙනවා ඈ.. ඔයාට තේරෙන්නෙ නැද්ද ? දැන් මං එදා අර කිවුවෙ... අපේ නයි අපිවම කයි කියලා.. කොහෙද ඉතින්.. කියපු ගමන් ඔයා ඇරගන්න ආවනෙ මගෙත් එක්ක...සමන්ත: මේ මාලි මේ.. උබේ ඔය විකාර වැඩ හින්දා වෙන්නේ අපිට අපේ ෆුට් බෝල් ටීම් එක අපිට නැති වෙන එක හරිද... යකෝ උබ හිතන්න එපා මෙතන නිකන් නයා පෙනේ පිප්පුවම පයන්න තිබ්බා කියලා ඌ සිංහල කියලා.. ඔය කෙල්මල් භාෂාවන් එන්න කලින් සත්තු ඉදලා තියෙන්නෙ.. රෙද්දවල් කියෝනවා ඉදගෙන මෙතන...මාලි: ඔයාට තේරෙන්නෑ අප්පා... පෙරහැර ගියාම තේරෙයි ඔයාට...උපුටා ගැනීම Thriloka TV Series නිළ Facebook පිටුවෙන්
Thanx
Respect !!!
අනේ ඔයා හරිම හොඳ කෙනෙක් ❤
adow video eka anthima hariye NO SOUND BRO
ලස්සනට තිබ්බ කතා වක් අන්තිමට අවුල් වෙලා... ලන්කාවටත් ඒ ටිකම තමා ලස්සනට තිබ්බ රට දැන් ජාති වාද නිසා අවුල් වෙලා😢🙏
ඔව් ඉතින්, අපිට හතුරෙක් නැත්තං ආතල් එකක් නෑනෙ....
පට්ට කතාවක් ඈහ්.. 😜😜
ඔක්කොටම පිස්සු හැදුනම හොදට ඉන්න එකාට පිස්ස කියනව 👍
දැන් තමා කතාව පටන් ගත්තේ...
අන්තිම ටිකේ sounds නැතෝ.. @ITN ඔබේ අවදානය පිනිසයි...
විකාශය වෙලා තියෙන්නේ 2019/01/262019/04/21 මොකක් ද වුනේරටම එකිනෙකා සැක කරා ලැබුණු දේයක් නෑ
අපිට හතුරෙක් නැත්තම් එකෙත් ආතල් එකක් නැනේ..😍🤣🤣
"ඔව් ඉතින්,අපිට හතුරෙක් නැත්තන් ආතල් එකක් නෑනෙ"
No sound after 15.30
අපිට හතුරෙක් නැත්නමි ආතල් එකක් නැනේ....
ආයේ upload ඕනි අන්තිම ටික සවුන්ඩ් නෑ itn😒😒
කෝ අන්තිම ටිකේ සවුන්ඩ්
මම හිතුවේ මගේ ලැප් එකේ අවුලක් කියල අප්පා
අන්තිමට sound එකටත් කෙලියා එහෙනම් 😜
anthima tika sadde natte sulu jathinge heth redeve kiyala wenna athi 😅😆😂
Adoo patta me story eka
Sahid paw😢😢😢
Adoo anthima tike sound na bn.poddak eka balahanlako.ayeth upload krhanlakoo.ftta kathawa bn
Sound තියෙන එක ආපහු upload කරන්න.
No sound after 15:30.. please upload again....
පට්ට ඕයි අදත්
Hey, I can not hear the sound! Don`t spoil the good film.
ANYIMA TIKE sound nane.. newzealabd seen eken passe
මෙ පොල්මුඩ්ඩා තමයි මුලින්ම රංඩු අවුස්සන්නෙ.
www.sinhalateledramas.com/video/thriloka-thrailoka-ep-07-26-01-2019/ Anthima tike audio ekath ekka thiyanawa meke
බෝම ස්තූතියි..
හැම කතාවකම sound නැ බන් මේ මේ මගුලේ you tube එකේ
අන්තිම ටික ඇහෙන් නෑනේ😥
දේශපාලනයේ තිත්ත ඇත්ත
කො යකො අන්තිම විනාඩි 5 සද්දෙ කැවෙ මොන ජාතියෙ උන්ද
සින්හල්‍යා
එක හැබැව😃😃😃😃😃😃
අන්තිම ටිකේ sound නෑනෙ 😥😥😥
❤️🔥
audio missing
Pistol echchara ganan aduida bng .......Maath gannawa ekak 😂
කෝ යකෝ අන්තිම ටිකේ සද්දේ...
අඩේ මන් මේ ආයේ ඩවුන්ලෝඩ් කරන්න කියලා ආවේ සවුන්ඩ්ස් නැති නිසා අන්තිම හරියේ. බැලිනන් මේකෙත් ඒම්මයි. තාම හදලා නෑ නේ..
අන්තිමට sounds nane
Apita haturo natnam athal එකක් nha
සමාජයට වැදගත් පණිවිඩයක්
සෙද්ද අන්තිම හරියෙ සවුන්ඩ් නෑහ්
කෝ මහාචාර්ය වරු මෙ පැත්තට වරෙල්ලා....👈😆
hathurek nathnam aathalk akak nahane kohomada aka
15.30 min wala edan audio aka ahenne na
TH-cam copyright walata ahuwela.
15:30 න් පස්සේ සවුන්ඩ් නෑ නේ..
මේ එපියේ අන්තිම දෙබස් ටිකේ සවුන්ඩ්ස් නෑ , මං හිතන්නේ Upload කිරීමේදී සිදුවුණු වරදක් වෙන්න ඇති , කරුණා කර එය නිවැරදිකර නැවත Upload කිරීමක් සිදු කරන්න පුලුවන්ද ?
TH-cam copyright walata ahuwela .ekai mute anthima tika
අර කියපු අවදි තුන පහුකරලා නැති නිසා වෙන්නැති අප්‍රේල් 21ක වෙනකම්, ආන්ඩුවයි / පොලිසියයි පොල්ගෑවේ.. ගොබ්බ පෙරට්ටෝ
හොඳ වෙලාවට ගෝඨාභය ස, සවේන්ද්ර එක්ක එකතු වෙලා බෝම්බ ගහපු උන්, වඳ ෂාෆි, බදුර්දීන් මේ හැමෝවම හිරේ දැම්ම.. 😍😍😍
ITN ko sounds ?
මේ පොඩි එකා නම් පේන්න බෑ මට.... ඕක තමයි ඔක්කොම කරන්නෙ....
හැම ප්‍රශ්නයක්ම සාමන්‍යකරණය කරපල්ලකෝ.........ප්‍රශ්නයක් නැත්තම් සමාජයේ ගැටුම් ඇතිවෙන්නෑ.........අන්තිමට .....................යනකම් හොයාගන්න වෙන්නෑ........
16:00 සිට ඇහෙන්නේ නෑ
yako itn ko meke antima tike sound
Kochchara hoda drana ekadda
Copy right nm sinduw ain krnnh oni sound sampurnenm nh
උඹට 4G වුනාට.. මට ත්‍රී වීල්...
අර මාවනැල්ලේ වගේ තම්බි අතේ තියෙන අවිත් පෙන්වමු
හම්ම්ට...සිංහල ලේ....🤣🤣🤣සිංහ ලේ අයින් කරලා,මනුස්ස ලේ ටිකක් ඇගට දාගනින්....එතකොට ඔය රුදාව නැතිවෙයි තොපේ😏😏
සවුන්ඩ් නෑ අන්තිම ටිකේ
අර පඩත්තල ඇටකිච්චා 2000න් පස්සේ එකෙක්ද කොහෙදෝ 😒
Hama magulatama 2000n passe ewnwa allganna epa ban
Antima tika ahanna nana
Sound ekk ai oneee
G
මොනවද මේ ජාතිය කියන්නේ?මට භාෂා 3 ම පුලුවන් කතා කරන්න.. නමුත් මගේ ජාතිය නම් දන්නේ..
හොඳටම නින්ද ගිහිල්ලා ඉන්න වෙලාවක කාට හරි කියහන් උඹට පොල්ලකින් ගහන්න කියලා. නැත්තන් හොඳ සීතල වතුර එකක් ගහන්න කියාන්. ආන් එතකොට උඹ අරුට අමතන භාශාව තමා මවු භාශාව. ආන් ඒ භාශාව අයිති ජාතිය තමා උඹේ ජාතිය.හා ද??
@@erangasandaruwan2688 ඒ කියන්නෙ උබත් අර බොප්වගේ නෙද?
Sure
@@ravangauthamapetarramasami7090 කවුද බන් බෝපේ කියන්නේ
අපිට හතුරෙක් නැත්තම් ආතල් එකක්නැ
Ayyoooo ko sound
අන්තිම ටිකේ මුන් වද පෙති බීලද ගොලුවො වගේ
No sounds 😐
Attatama duka hithenw mela baladdi
අපිට හතුරෙක් නැත්නම් ආතල් එකක් නෑනේ
15:30 idn sounds nane, shik
🌹
Itn ko sound.
👍🏻👍🏻👍🏻
Sound ene nane
ඇයි මේ සද්දෙ වහල
No sound
Ado anthima tike monada ban kiuwe ahenna ne
ko bn අන්තිම ටිකේ සවුන්ඩ්😒
Ape rata nethiwenne kawada hair dawasaka ekata eka nethi nisa, kuhaka kama hithe tiyenakal kawadath ohomai,
☺
කෝ sounds
Anithima tike sounds naha ne
හතුරෙක් නැත්නම් ආතල් එකක් නැහැ .....සිරා ඕයි
Anthima tike sounds ne
Kp antima tike saddeeee
ඔක්කොටම පිස්සු හැදුනම හොදට ඉන්න එකාට පිස්සා කියනවා, ඕක පුද්ගලික කාරනයක් හරි වැරිදිමක් හරි වෙන්න පුලුවන්…❤️(ඒක පට්ට)😂
මම අවුරැදු 3 ක් සෞදි වැඩ කෙරේ.කාමරෙ හිටියා 4 දෙනක්.2 ක් මුස්ලිම් 1 දෙමල.අැත්තටම ලොකේ ජාති,අාගම් තිබ්බෙ නැත්නම් මිට වඩා ලස්සන වෙන්න තිබුනා.ඒක පිගානේ ඒකට කැවේ.තිබ්බෙ ඒක හැගිමයි.ඒ ලාංකික කියලා විතරයි.
Aniwa bn ela
ඒක දන්නෙ රට හිටපු එකෙක් විතරයි
පලයං හුත්තො යන්ඩ පොන්නයා
@@kalukumataya7844 AI RIDUNADA OYATA?
@@kalukumataya7844 mu wage un gana thama oya kathaweth kiyanne.
අර කඩේ කරන අම්මාගේ කොල්ලා තමා නියම චරිතේ ☝️
අපිට හතුරෙක් නැත්තම් ආතල් එකක් නෑ.......
නියම කතාව....🙏
නිගමයකට එන්න කලින් පහුකරන්න ඕන අවදි තුනක් තියනව.
1. සැකය.
2. සාක්ශි එකතු කිරීම.
3. සැකය තවුරු කිරීම.
නියමයි👍👌
හතුරෙක් නැත්තන් අපිට ආතල් එකක් නෑ.ඉස්සෙල්ලා පූමනී ලා..දැන් සාහිඩ්ලා... ( ඒක පට්ට)
කාරණා 02ක් තියෙනවා.
01. කඩේ සාමාන්‍ය අක්කගෙ පුතා වගේ හිතන ලංකාවේ හරි පිටරට හර් ඉන්න හිතේ හයියයි නිවැරදිව හිතන්න ඉගෙන ගන්නයි ඕන කියල හිතන මොළ අපිට අවශ්‍යයි ශ්‍රී ලංකාව ආයෙමත් ගොඩගන්න. එහෙම ඔබටත් දැනෙනවා නම්, කරුණාකර ඔබගේ අවස්ථාව ලබාගන්න සූදානමින් සිටින්න.
02. මේ වන විට මුස්ලිම් යනු ලෝක ජනගහනයෙන් බහුතරයකට හිමිකම් කියන සමගියෙන් ඉදිරියට යන ජාතියකි. ඔවුන්ට ඇඟිල්ල දිගු කිරීමට පෙර, අවශ්‍ය වන්නේ මහලොකුයි කියන්නා වු සිංහල පිරිසේ ඇති දුර්වලතා මගහරවා ගැනීමයි. මන්ද, බහුතරය තීරණයක් ගතහොත්, සුලුතරයට වතුරවත් අහිමි වන බව නිසැක වන නිසාවෙනි.
Ahenne.antimayika.7.kotase
Aniwareyen
ඔව් ඉතින් අපිට හතුරෙක් නැත්තං ආතල් එකක් නෑ නේ👍👍ඒක නම් හිතන්න ඕනෙම තැනක්.
මේ පුංචි රටට මොන ජාතිවාදද?ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ කියලා හැම ජාතියකම හැමෝම මතක තියාගමු.
ඉන්නේ qatar යාලුවෝ සේරම ලන්කාවේ, එක සවානේ කන්නේ, room එකේ ඉන්නේ ලන්කාවේ එවුන්, සින්හල, මුස්ලිම්, දෙමල සේරම, ප්‍රශ්නයක් උන වෙලාවට වුන් සේරම මමත් එක්ක ඉන්නවා, ලන්කාවේ එවුන් මිසක් සින්හලයෝ, දෙමලු, තම්බී කියලා නැහ. වුන් මගේ සහෝදරයෝ වගේ. ජාතිය, ආගම කල්ලි වල්ලි... 🖕🖕👊 please "Think intelligently" ❤️
SUPPA
The real spirit of this story great comment 🔥🔥🔥💯🔥🔥🔥
"අපිට හතුරෙක් නැත්තන් ආතල් එකක් නෑනෙ"😂😂😂
"apita hathurek naththan kisi aathal ekak nahane" amboooo eka ha ha ha
th-cam.com/video/l_R6Mz82Ul0/w-d-xo.html
හුගක් අයට තියන ප්‍රශ්නයක් තමයි නව කතා කියවන්න ආසවක් තිබ්බට කාර්යබහුල තාවය නිසා පොත් කියවන්න බැරි වෙන එක.. ඉතින් එහෙම අයට අපේ චැනල් එකටඇවිත් සෑම සති අන්ත දිනකදී ම නව කතාවක් කොටසක් විදියට අහන්න පුලුවන් ..
හත්වන කොටසේ අවසන් මිනිත්තු කිහිපයේ හඩට මොකද වුණේ...?
ත්‍රෛලෝකා හත්වන කොටසේ අවසන් මිනිත්තු කිහිපයේ හඩ නොමැති වීම පිළිබඳව TH-cam ඔස්සේ නාට්‍ය නරඹන ප්‍රේක්ෂකයන් බොහෝ දෙනෙකුගෙන් පැමිණිලි අපහට ලැබී ඇත. ප්‍රථමයෙන්ම ප්‍රේක්ෂක ඔබ පත්වූ අපහසුතාවයට කණගාටුව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු.
හත්වන කොටසේ අවසාන මිනිත්තු කිහිපයේ සංවාදය යන අතරතුර පසුබිමෙන් ජැමෙයිකානු ගායක බොබ් මාලිගේ "බෆලෝ සෝල්ජර්" ගීතය වාදනයවේ.. මේ හේතුවෙන් TH-cam මගින් පිටපත් හිමිකම් නීතිය (Copy Right Law) යටතේ එම මිනිත්තු කිහිපය තුළ හඩ ඉවත් කිරීමට (Mute) කටයුතු කර ඇත. ඔබගේ රසවින්දනය සඳහා පසුබිම් ගීතය ඉවත්කර, අවසන් මිනිත්තු කිහිපය අපගේ නිල ෆේස්බුක් පිටුව වෙත එක් කිරීමට ඉතාමත් ඉක්මනින් බලාපොරොත්තු වෙන්නෙමු. හඩ ඉවත් කරන ලද අවසන් මිනිත්තු කිහිපයේ සංවාදය සිදුවූයේ පහත පරිදිය...
-------------------
ජයප්‍රකාශ් : දැන් කට්ටිය හොගක් වෙනස් වෙලා බාලසූරිය අයියා.. මාව නිකන් අයින් කරලා.. මෙහෙම අර.. කොන් කරලා වගේ මට හිතෙනවා...
බාලසූරිය : පිස්සුද බං.. එහෙනං මේ මං ඉන්නෙ..
ජයප්‍රකාශ් : නෑ නෑ හැමෝම නෙවේ... ඉස්සර හොදට කටපුරා හිනා වෙච්ච කට්ටිය දැන් මූණ බලන්නෙ නෑනේ..
බාලසූරිය : නෑ නෑ එහෙම දෙයක් නෑ..
ජයප්‍රකාශ් : නෑ නෑ නෑ බාලසූරිය අයියා.. මම දෙමලා.. හරි.. ඒක හින්දා මම අනිත් පැත්තට සපෝට් කියලා සමන්තලා වුණත් ඔහොම කතා වෙනවා ඇති.. මට තේරෙනවනේ..
බාලසූරිය : පිස්සුද බං.. උබනෙ හැමදාම ටීම් එකේ කොල්ලන්ගේ කොන්ඩෙ රැවුල් කැපුවේ.. උබගේ දැලි පිහිය තමයි අපි හැමෝම එකම ටීම් එකක් කලේ හැමදාම... එහෙම හිතන්න එපා..
-------------------
මාලි : සමන්ත අයියේ.. ඒ.. සමන්ත අයියේ.... අරූ..
සමන්ත : කවුද අරූ..?
මාලි : අරූ අරූ.. ජයප්‍රකාශ්..
සමන්ත : ඔව්..
මාලි : ඌ දෙමලනේ..නේ?
සමන්ත : ඉතින් උබ මොකක්ද කියන්න හදන්නේ..
මාලි: මං කියන්නෙ මේ අපි වත්තේ හිටියට.. අපිට උංගේ භාෂාව තේරෙන්නෙ නෑනෙ නෙහ්..?
සමන්ත: ඉතිං ඔය දෙමල පන්තියකට ගිහිල්ලා දෙමළ ඉගෙන ගනින්.. කවුරුවක්වත් උබට එපා කියලා නෑනෙ... උබට මේ ජැමෙයිකාවේ ඉන්න බොබ් මාලිගේ සින්දු ඉගෙන ගන්න පුලුවන්.. දෙමළ ටිකක් ඉගෙන ගන්න තමයි බැරි..
මාලි: ආ.. ඔන්න ඉතින්.. ඔයාට තේරෙයි ඈ.. අර පුටුවට වෙලා ඉද්දි කොහොමද ? බෙල්ලට දැලි පිහි පාරක්වත් ඇදලා දැම්මොත්... නේහ්?
සමන්ත: දැලි පිහිපාර අදින්න ඕන බෙල්ලට නෙවේ.. උබේ ඔන්න ඔය කොන්ඩෙට...
මාලි: ආ.. කොන්ඩේ අදාළ නෑනෙ.. ඔන්න ඉතින් කොන්ඩෙ අල්ල ගත්තා... ඒක අදාළ නැනේ.. මට කොන්ඩෙත් එක්කමයි තියෙන්නෙ සෙල්ලම් කරන්න...
සමන්ත අයියේ.. ඒයි..
සමන්ත: සමන්ත අයියේ සමන්ත අයියේ කියන්නැතුව කියහන් කියන්න ඕන දේ...
මාලි: මේක මහා වසංගතයක් ඈ.. මේ.. මොකක් හරි කරන්න වෙනවා ඈ.. ඔයාට තේරෙන්නෙ නැද්ද ? දැන් මං එදා අර කිවුවෙ... අපේ නයි අපිවම කයි කියලා.. කොහෙද ඉතින්.. කියපු ගමන් ඔයා ඇරගන්න ආවනෙ මගෙත් එක්ක...
සමන්ත: මේ මාලි මේ.. උබේ ඔය විකාර වැඩ හින්දා වෙන්නේ අපිට අපේ ෆුට් බෝල් ටීම් එක අපිට නැති වෙන එක හරිද... යකෝ උබ හිතන්න එපා මෙතන නිකන් නයා පෙනේ පිප්පුවම පයන්න තිබ්බා කියලා ඌ සිංහල කියලා.. ඔය කෙල්මල් භාෂාවන් එන්න කලින් සත්තු ඉදලා තියෙන්නෙ.. රෙද්දවල් කියෝනවා ඉදගෙන මෙතන...
මාලි: ඔයාට තේරෙන්නෑ අප්පා... පෙරහැර ගියාම තේරෙයි ඔයාට...
-------------------
උපුටා ගැනීම : Thriloka TV Series Facebook පිටුවෙන්....
Nimesh Rawanage thanku ❤️
Thank you
Ane meke ithuru kotas tikath u tube dannakoooooo....☹️☹️☹️
Thanks
අපිට හොඳ ආදර්ශ වත් කතාවක්...
"ඔක්කොටම පිස්සු හැදුනම හොදට ඉන්න එකාට පිස්සු කියනවා"
මාලිල සුනිල්ලා සුසිලලා පවන්ලා බහුතරයක් ඉන්න රටක ත්‍රෛලෝකා කියන්නේ වටිනාකමක් නැති නිර්මාණයක්.මේ කොටස් හතම බැලුවේ හුඟක් චරිත එක්ක උහුලන්න බැරි තරම් කේන්තියකින්.පළවෙනි වතාවට ඒ තරම් ටෙලි නාට්‍යක් ඇතුළට ගියෙ.ඉදිරි කොටස් වලදි හරි ඒ ආවේගය කේන්තිය පහවෙලා යන විදිහට කතාව බලන්න තිබුනොත් ඇති.
විකාශය වෙලා තියෙන්නේ 2019/01/26
2019/04/21 මොකක් ද වුනේ
රටම එකිනෙකා සැක කරා ලැබුණු දේයක් නෑ(2)
ITN කතා සුපිරි ,එක ම අවුල බන් එක පාරට සද්දෙ ඇහෙන් නැතුව යනව නෙ
හත්වන කොටසේ අවසන් මිනිත්තු කිහිපයේ හඩට මොකද වුණේ...
ත්‍රෛලෝකා හත්වන කොටසේ අවසන් මිනිත්තු කිහිපයේ හඩ නොමැති වීම පිළිබඳව TH-cam ඔස්සේ නාට්‍ය නරඹන ප්‍රේක්ෂකයන් බොහෝ දෙනෙකුගෙන් පැමිණිලි අපහට ලැබී ඇත. ප්‍රථමයෙන්ම ප්‍රේක්ෂක ඔබ පත්වූ අපහසුතාවයට කණගාටුව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු.
හත්වන කොටසේ අවසාන මිනිත්තු කිහිපයේ සංවාදය යන අතරතුර පසුබිමෙන් ජැමෙයිකානු ගායක බොබ් මාලිගේ "බෆලෝ සෝල්ජර්" ගීතය වාදනයවේ.. මේ හේතුවෙන් TH-cam මගින් පිටපත් හිමිකම් නීතිය (Copy Right Law) යටතේ එම මිනිත්තු කිහිපය තුළ හඩ ඉවත් කිරීමට (Mute) කටයුතු කර ඇත. ඔබගේ රසවින්දනය සඳහා පසුබිම් ගීතය ඉවත්කර, අවසන් මිනිත්තු කිහිපය අපගේ නිල ෆේස්බුක් පිටුව වෙත එක් කිරීමට ඉතාමත් ඉක්මනින් බලාපොරොත්තු වෙන්නෙමු. හඩ ඉවත් කරන ලද අවසන් මිනිත්තු කිහිපයේ සංවාදය සිදුවූයේ පහත පරිදිය...
-------------------
ජයප්‍රකාශ් : දැන් කට්ටිය හොගක් වෙනස් වෙලා බාලසූරිය අයියා.. මාව නිකන් අයින් කරලා.. මෙහෙම අර.. කොන් කරලා වගේ මට හිතෙනවා...
බාලසූරිය : පිස්සුද බං.. එහෙනං මේ මං ඉන්නෙ..
ජයප්‍රකාශ් : නෑ නෑ හැමෝම නෙවේ... ඉස්සර හොදට කටපුරා හිනා වෙච්ච කට්ටිය දැන් මූණ බලන්නෙ නෑනේ..
බාලසූරිය : නෑ නෑ එහෙම දෙයක් නෑ..
ජයප්‍රකාශ් : නෑ නෑ නෑ බාලසූරිය අයියා.. මම දෙමලා.. හරි.. ඒක හින්දා මම අනිත් පැත්තට සපෝට් කියලා සමන්තලා වුණත් ඔහොම කතා වෙනවා ඇති.. මට තේරෙනවනේ..
බාලසූරිය : පිස්සුද බං.. උබනෙ හැමදාම ටීම් එකේ කොල්ලන්ගේ කොන්ඩෙ රැවුල් කැපුවේ.. උබගේ දැලි පිහිය තමයි අපි හැමෝම එකම ටීම් එකක් කලේ හැමදාම... එහෙම හිතන්න එපා..
-------------------
මාලි : සමන්ත අයියේ.. ඒ.. සමන්ත අයියේ.... අරූ..
සමන්ත : කවුද අරූ..?
මාලි : අරූ අරූ.. ජයප්‍රකාශ්..
සමන්ත : ඔව්..
මාලි : ඌ දෙමලනේ..නේ?
සමන්ත : ඉතින් උබ මොකක්ද කියන්න හදන්නේ..
මාලි: මං කියන්නෙ මේ අපි වත්තේ හිටියට.. අපිට උංගේ භාෂාව තේරෙන්නෙ නෑනෙ නෙහ්..?
සමන්ත: ඉතිං ඔය දෙමල පන්තියකට ගිහිල්ලා දෙමළ ඉගෙන ගනින්.. කවුරුවක්වත් උබට එපා කියලා නෑනෙ... උබට මේ ජැමෙයිකාවේ ඉන්න බොබ් මාලිගේ සින්දු ඉගෙන ගන්න පුලුවන්.. දෙමළ ටිකක් ඉගෙන ගන්න තමයි බැරි..
මාලි: ආ.. ඔන්න ඉතින්.. ඔයාට තේරෙයි ඈ.. අර පුටුවට වෙලා ඉද්දි කොහොමද ? බෙල්ලට දැලි පිහි පාරක්වත් ඇදලා දැම්මොත්... නේහ්?
සමන්ත: දැලි පිහිපාර අදින්න ඕන බෙල්ලට නෙවේ.. උබේ ඔන්න ඔය කොන්ඩෙට...
මාලි: ආ.. කොන්ඩේ අදාළ නෑනෙ.. ඔන්න ඉතින් කොන්ඩෙ අල්ල ගත්තා... ඒක අදාළ නැනේ.. මට කොන්ඩෙත් එක්කමයි තියෙන්නෙ සෙල්ලම් කරන්න...
සමන්ත අයියේ.. ඒයි..
සමන්ත: සමන්ත අයියේ සමන්ත අයියේ කියන්නැතුව කියහන් කියන්න ඕන දේ...
මාලි: මේක මහා වසංගතයක් ඈ.. මේ.. මොකක් හරි කරන්න වෙනවා ඈ.. ඔයාට තේරෙන්නෙ නැද්ද ? දැන් මං එදා අර කිවුවෙ... අපේ නයි අපිවම කයි කියලා.. කොහෙද ඉතින්.. කියපු ගමන් ඔයා ඇරගන්න ආවනෙ මගෙත් එක්ක...
සමන්ත: මේ මාලි මේ.. උබේ ඔය විකාර වැඩ හින්දා වෙන්නේ අපිට අපේ ෆුට් බෝල් ටීම් එක අපිට නැති වෙන එක හරිද... යකෝ උබ හිතන්න එපා මෙතන නිකන් නයා පෙනේ පිප්පුවම පයන්න තිබ්බා කියලා ඌ සිංහල කියලා.. ඔය කෙල්මල් භාෂාවන් එන්න කලින් සත්තු ඉදලා තියෙන්නෙ.. රෙද්දවල් කියෝනවා ඉදගෙන මෙතන...
මාලි: ඔයාට තේරෙන්නෑ අප්පා... පෙරහැර ගියාම තේරෙයි ඔයාට...
උපුටා ගැනීම Thriloka TV Series නිළ Facebook පිටුවෙන්
Thanx
Respect !!!
අනේ ඔයා හරිම හොඳ කෙනෙක් ❤
adow video eka anthima hariye NO SOUND BRO
ලස්සනට තිබ්බ කතා වක් අන්තිමට අවුල් වෙලා... ලන්කාවටත් ඒ ටිකම තමා ලස්සනට තිබ්බ රට දැන් ජාති වාද නිසා අවුල් වෙලා😢🙏
ඔව් ඉතින්, අපිට හතුරෙක් නැත්තං ආතල් එකක් නෑනෙ....
පට්ට කතාවක් ඈහ්.. 😜😜
ඔක්කොටම පිස්සු හැදුනම හොදට ඉන්න එකාට පිස්ස කියනව 👍
දැන් තමා කතාව පටන් ගත්තේ...
අන්තිම ටිකේ sounds නැතෝ.. @ITN ඔබේ අවදානය පිනිසයි...
විකාශය වෙලා තියෙන්නේ 2019/01/26
2019/04/21 මොකක් ද වුනේ
රටම එකිනෙකා සැක කරා ලැබුණු දේයක් නෑ
අපිට හතුරෙක් නැත්තම් එකෙත් ආතල් එකක් නැනේ..😍🤣🤣
"ඔව් ඉතින්,අපිට හතුරෙක් නැත්තන් ආතල් එකක් නෑනෙ"
No sound after 15.30
අපිට හතුරෙක් නැත්නමි ආතල් එකක් නැනේ....
ආයේ upload ඕනි අන්තිම ටික සවුන්ඩ් නෑ itn😒😒
කෝ අන්තිම ටිකේ සවුන්ඩ්
මම හිතුවේ මගේ ලැප් එකේ අවුලක් කියල අප්පා
අන්තිමට sound එකටත් කෙලියා එහෙනම් 😜
anthima tika sadde natte sulu jathinge heth redeve kiyala wenna athi 😅😆😂
Adoo patta me story eka
Sahid paw😢😢😢
Adoo anthima tike sound na bn.poddak eka balahanlako.ayeth upload krhanlakoo.ftta kathawa bn
Sound තියෙන එක ආපහු upload කරන්න.
No sound after 15:30.. please upload again....
පට්ට ඕයි අදත්
Hey, I can not hear the sound! Don`t spoil the good film.
ANYIMA TIKE sound nane.. newzealabd seen eken passe
මෙ පොල්මුඩ්ඩා තමයි මුලින්ම රංඩු අවුස්සන්නෙ.
www.sinhalateledramas.com/video/thriloka-thrailoka-ep-07-26-01-2019/
Anthima tike audio ekath ekka thiyanawa meke
බෝම ස්තූතියි..
th-cam.com/video/l_R6Mz82Ul0/w-d-xo.html
හුගක් අයට තියන ප්‍රශ්නයක් තමයි නව කතා කියවන්න ආසවක් තිබ්බට කාර්යබහුල තාවය නිසා පොත් කියවන්න බැරි වෙන එක.. ඉතින් එහෙම අයට අපේ චැනල් එකටඇවිත් සෑම සති අන්ත දිනකදී ම නව කතාවක් කොටසක් විදියට අහන්න පුලුවන් ..
හැම කතාවකම sound නැ බන් මේ මේ මගුලේ you tube එකේ
අන්තිම ටික ඇහෙන් නෑනේ😥
දේශපාලනයේ තිත්ත ඇත්ත
කො යකො අන්තිම විනාඩි 5 සද්දෙ කැවෙ මොන ජාතියෙ උන්ද
සින්හල්‍යා
එක හැබැව😃😃😃😃😃😃
අන්තිම ටිකේ sound නෑනෙ 😥😥😥
❤️🔥
audio missing
Pistol echchara ganan aduida bng .......Maath gannawa ekak 😂
කෝ යකෝ අන්තිම ටිකේ සද්දේ...
අඩේ මන් මේ ආයේ ඩවුන්ලෝඩ් කරන්න කියලා ආවේ සවුන්ඩ්ස් නැති නිසා අන්තිම හරියේ. බැලිනන් මේකෙත් ඒම්මයි. තාම හදලා නෑ නේ..
අන්තිමට sounds nane
Apita haturo natnam athal එකක් nha
සමාජයට වැදගත් පණිවිඩයක්
th-cam.com/video/l_R6Mz82Ul0/w-d-xo.html
හුගක් අයට තියන ප්‍රශ්නයක් තමයි නව කතා කියවන්න ආසවක් තිබ්බට කාර්යබහුල තාවය නිසා පොත් කියවන්න බැරි වෙන එක.. ඉතින් එහෙම අයට අපේ චැනල් එකටඇවිත් සෑම සති අන්ත දිනකදී ම නව කතාවක් කොටසක් විදියට අහන්න පුලුවන් ..
සෙද්ද අන්තිම හරියෙ සවුන්ඩ් නෑහ්
කෝ මහාචාර්ය වරු මෙ පැත්තට වරෙල්ලා....👈😆
hathurek nathnam aathalk akak nahane kohomada aka
15.30 min wala edan audio aka ahenne na
TH-cam copyright walata ahuwela.
15:30 න් පස්සේ සවුන්ඩ් නෑ නේ..
මේ එපියේ අන්තිම දෙබස් ටිකේ සවුන්ඩ්ස් නෑ , මං හිතන්නේ Upload කිරීමේදී සිදුවුණු වරදක් වෙන්න ඇති , කරුණා කර එය නිවැරදිකර නැවත Upload කිරීමක් සිදු කරන්න පුලුවන්ද ?
TH-cam copyright walata ahuwela .ekai mute anthima tika
අර කියපු අවදි තුන පහුකරලා නැති නිසා වෙන්නැති අප්‍රේල් 21ක වෙනකම්, ආන්ඩුවයි / පොලිසියයි පොල්ගෑවේ.. ගොබ්බ පෙරට්ටෝ
හොඳ වෙලාවට ගෝඨාභය ස, සවේන්ද්ර එක්ක එකතු වෙලා බෝම්බ ගහපු උන්, වඳ ෂාෆි, බදුර්දීන් මේ හැමෝවම හිරේ දැම්ම.. 😍😍😍
ITN ko sounds ?
මේ පොඩි එකා නම් පේන්න බෑ මට.... ඕක තමයි ඔක්කොම කරන්නෙ....
හැම ප්‍රශ්නයක්ම සාමන්‍යකරණය කරපල්ලකෝ.........ප්‍රශ්නයක් නැත්තම් සමාජයේ ගැටුම් ඇතිවෙන්නෑ.........අන්තිමට .....................යනකම් හොයාගන්න වෙන්නෑ........
16:00 සිට ඇහෙන්නේ නෑ
yako itn ko meke antima tike sound
Kochchara hoda drana ekadda
Copy right nm sinduw ain krnnh oni sound sampurnenm nh
උඹට 4G වුනාට.. මට ත්‍රී වීල්...
අර මාවනැල්ලේ වගේ තම්බි අතේ තියෙන අවිත් පෙන්වමු
හම්ම්ට...සිංහල ලේ....🤣🤣🤣
සිංහ ලේ අයින් කරලා,මනුස්ස ලේ ටිකක් ඇගට දාගනින්....එතකොට ඔය රුදාව නැතිවෙයි තොපේ😏😏
සවුන්ඩ් නෑ අන්තිම ටිකේ
අර පඩත්තල ඇටකිච්චා 2000න් පස්සේ එකෙක්ද කොහෙදෝ 😒
Hama magulatama 2000n passe ewnwa allganna epa ban
Antima tika ahanna nana
Sound ekk ai oneee
G
මොනවද මේ ජාතිය කියන්නේ?
මට භාෂා 3 ම පුලුවන් කතා කරන්න.. නමුත් මගේ ජාතිය නම් දන්නේ..
හොඳටම නින්ද ගිහිල්ලා ඉන්න වෙලාවක කාට හරි කියහන් උඹට පොල්ලකින් ගහන්න කියලා. නැත්තන් හොඳ සීතල වතුර එකක් ගහන්න කියාන්.
ආන් එතකොට උඹ අරුට අමතන භාශාව තමා මවු භාශාව. ආන් ඒ භාශාව අයිති ජාතිය තමා උඹේ ජාතිය.
හා ද??