SIXPAC (සික්ස්පැක්) - Episode 98 | 27th September 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 49

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 ปีที่แล้ว +91

    මේ කතාවෙ දුක නෑ,ත්‍රාසය නෑ මිනී මැරුම් නෑ එකම දේ විනෝදය විතරයි..මාර වටිනවා ඒක.මම හැමදාම නිදාගන්න යනකොට බලන්නෙ. හරිම පොසිටිව් ❤️💚

    • @d.imandi
      @d.imandi ปีที่แล้ว +3

      ඔව් මාත් හැමදාම රෑට free එකේ බලලා නිදා ගන්නවා.හිතන්න ගොඩාක් දේවල්,නොදන්න අමුතු නිර්වචන,ඔලුව වෙනස් කරන ඇත්ත ලෝකවල නොවෙන බහුබූත ආසාවල් මේ කිසිම දෙයක් මේ කතාවේ නෑ.ඔලුවට පීඩනයක් නොදෙන,හරිම සරල කතාවක්❤

  • @malimapa2006
    @malimapa2006 ปีที่แล้ว +51

    මේකයි සල්ලි පොකුරුයි විතරයි හිත නිදහසේ බලන්න පුලුවන් . අනිත් හැම කතාවෙම මොකක් හරි ප්‍රශ්නයක් අපේ ඔලුත් කුරුවල් ජරන 😂😂

  • @WWV146
    @WWV146 ปีที่แล้ว +52

    දිනිතිගෙ සමහර ගති වැදගත් උනාට සමහර වෙලාවට නම් අප්පිරියයි 😣 එයාට උවමනාවක් වෙද්දී අනිත් අය හොඳයි. ඒත් නිකම් වෙලාවට එයා තරම් කෙනෙක් නෑ කියලා හිතන් ඉන්නේ ☹️😣😣😖 ඒ වගේ කෙල්ලෙක් බඳිනවා කියන්නේ සනුකට දෙයියන්ගෙම පිහිටයි 😖

    • @sandunikaudani2631
      @sandunikaudani2631 4 หลายเดือนก่อน

      ඒක නම් ඇත්ත. එයා අනිත් අයට බන කිය කිය, එයාම අනිත් මිනිස්සුන්ව use කරනවා. පොලිස් කාරයාවා කඩේ යවලා එයාගේ වැඩේ කර ගත්තා.

  • @gayathrinawarathne9500
    @gayathrinawarathne9500 ปีที่แล้ว +21

    ඔෆිස් එකේ ප්‍රශ්න ගොඩක් එක්ක ජීවිතේම එපාවෙලා ඉද්දි අද එපිසෝඩ් එක බැලුවේ. ඒත් බබාව සප්‍රයිස් කරන්න කරපු ටික් ටොක් ඩාන්ස් එක නිසා හිතට ලොකු සතුටක් දැනුනා.. ගොඩක් පිං ඔයාලට හිතට සතුට ගේනවට ❤

    • @sunithafernando7638
      @sunithafernando7638 ปีที่แล้ว +1

      මුල ඉදල බලන්න .මෙච්චරයි දැන් බලන්න නාට්‍යයකට තියෙන්නේ .

  • @bhagyarodrigo-s1v
    @bhagyarodrigo-s1v ปีที่แล้ว +19

    මෙතුකි, රවිශාන් ❤️😂

  • @naveengr6264
    @naveengr6264 ปีที่แล้ว +24

    Trending වෙන්න ඕනි කතා මෙව..❤

  • @nmrmotivation
    @nmrmotivation ปีที่แล้ว +18

    දුක මරපු කතාවක්..respect🤞🤞

  • @kdgimhank
    @kdgimhank 8 หลายเดือนก่อน +1

    4:39 මැරයෙක් ගේ පුතෙල් නෙවෙයි රියල් මනුස්සයෙක් ගේ නියම මනුස්ස පුතෙක්ගේ චරිතයක් සනුකට තියන්නේ❤🥹

  • @sunithafernando7638
    @sunithafernando7638 ปีที่แล้ว +31

    දිනිති ඒ ගෙදර ඔක්කෝටම වඩා එයා හරි පන්ඩිත ගෑනි කියල හිතාගෙන ඉන්නේ .අනිත් අයව හෑල්ලු කරල කතා කරන්නේ.කොල්ලෙක් යාලුවෙන්න ඇහුවම දෙන උත්තර .කොල්ල එක්ක රට පුරා රස්තියාදු ගහන්න හොදයි.බකපන්ඩිත චරිතයක් .

  • @Samanalee00Ann
    @Samanalee00Ann ปีที่แล้ว +14

    රවියා නම් මහ පිස්සෙක් 🤭🤭🤭

  • @SharikaGamage-sm7qi
    @SharikaGamage-sm7qi 9 หลายเดือนก่อน +2

    මම සනුක නිසාම මේ බලනව.නැත්නම් දිනිති ගෙ ඒව ස්කිප් කරන්න හිතිල තියෙන්නෙ 😊

  • @DeshaniWickramasinghe
    @DeshaniWickramasinghe 5 หลายเดือนก่อน +1

    6:54😊 16:08💕 19:07 🤣

  • @NadeeshaRajapaksha-u5h
    @NadeeshaRajapaksha-u5h ปีที่แล้ว +6

    ආසාවෙන් බලන එකම කතාව❤😍

  • @Samanalee00Ann
    @Samanalee00Ann ปีที่แล้ว +15

    එතනා ආන්ටිව මවයි රවියා 🤭

  • @DeshaniWickramasinghe
    @DeshaniWickramasinghe 5 หลายเดือนก่อน +1

    So funny, excellent teledrama 😊

  • @lahirukerala7500
    @lahirukerala7500 11 หลายเดือนก่อน +2

    අනේ මල් එතනා ව හැමබවෙන්න කියලා ප්‍රර්ථනා කරනවා හදවතින්ම .....

  • @NadeeshaRajapaksha-u5h
    @NadeeshaRajapaksha-u5h ปีที่แล้ว +6

    Trending wenna oni katha thama mewa❤️

  • @ireshadilrukshi2241
    @ireshadilrukshi2241 ปีที่แล้ว +18

    දානිති ඉන්න කොටස් යව යව බලන අය කෝ😅 එපා වෙනවා එයාව නම්😢

  • @kdgimhank
    @kdgimhank 8 หลายเดือนก่อน +1

    6:31 ඔච්චර ගනන් හු$&න කියලා නේ කියන්නේ සිංදුවේ😂

  • @Aman-b7n
    @Aman-b7n ปีที่แล้ว +4

    Love this❤

  • @babybabybaby598
    @babybabybaby598 ปีที่แล้ว +4

    කතාව ලස්සනයි❤ ඒ ටික් ටොක් එකෙ song එකෙ නම මොකද්ද දන්න කෙනෙක් කියන්නකෝ 😢

  • @ariyapaladisanayak7389
    @ariyapaladisanayak7389 ปีที่แล้ว +24

    Dinithita hoda wade

  • @sabrinahalkawela5444
    @sabrinahalkawela5444 ปีที่แล้ว +6

    Love this Drama Soo mind Relaxing kids love it❤

    • @SGMLiveLK
      @SGMLiveLK  ปีที่แล้ว +2

      Glad to hear Sabrina. Thank you!

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 ปีที่แล้ว +3

    මම නම් යන්න ඉන්නෙ traditional මහලු නිවාසෙකට

  • @NadeeshaRajapaksha-u5h
    @NadeeshaRajapaksha-u5h ปีที่แล้ว +5

    රවියට ආයෙ පොටක් පෑදුනා සල්ලි හොයන්න😂😅

  • @littlemermaid5921
    @littlemermaid5921 หลายเดือนก่อน

    අනේ මේ රවියා පුතෙක් ඉන්න තාත්තෙක් කියල හිතන්නවත් බෑනෙ අප්ප තාමත් පොඩි එකෙක් වගේ 😂

  • @beautystudio495
    @beautystudio495 ปีที่แล้ว +3

    SIXPAC ❤❤❤❤❤❤

  • @anushaliyanage4092
    @anushaliyanage4092 ปีที่แล้ว +4

    Yes USA have models seniors apartments every night party dinner but very expensive 😂

  • @teenygamagevlog9865
    @teenygamagevlog9865 ปีที่แล้ว +2

    Niyamiiii USA bole and sudu bole❤

  • @IshaninisansalaNisansala
    @IshaninisansalaNisansala ปีที่แล้ว +6

    Mama asama teledrama aka ❤❤

  • @netheshathemini7371
    @netheshathemini7371 ปีที่แล้ว +23

    මම.නමි ආසම මෙතුටයි රවි යාටයි තමා 🤣🤣🤣🤣

    • @kavi995
      @kavi995 ปีที่แล้ว +1

      මමත් 🤭🤭

  • @oshicovers
    @oshicovers ปีที่แล้ว +4

    බබාගේ කිති 🤣🤣🤣🤭 අම්බෝ රවි 🤭🥲🤣🤣🤣

  • @IsharaRajapaksha-ds6wu
    @IsharaRajapaksha-ds6wu ปีที่แล้ว +3

    කිචි යවන්නේ කොමද?

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa ปีที่แล้ว +6

    දිනිති හිතන්න්ගේ අනිත් අයත් එයා වගේ අවස්ථාවාදී කියලා....
    නොදකින්....🤮🤮

  • @tharushikabalasooriya3404
    @tharushikabalasooriya3404 ปีที่แล้ว +2

    ❤❤

  • @shehanAqua
    @shehanAqua ปีที่แล้ว +3

    dinithi ge hri oluwa

  • @somalatha1391
    @somalatha1391 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤

  • @NadeeshaRajapaksha-u5h
    @NadeeshaRajapaksha-u5h ปีที่แล้ว +2

    😍😍

  • @shashithfernando
    @shashithfernando ปีที่แล้ว +3

  • @blessitapeiris6240
    @blessitapeiris6240 ปีที่แล้ว +2