පොරොන්දු කඩ කළ රජයට ජනතාව සමූපකාර ඡන්දවලින් පිළිතුරු දෙන්න පටන් අරන්.
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- පොරොන්දු කඩ කළ රජයට ජනතාව සමූපකාර ඡන්දවලින් පිළිතුරු දෙන්න පටන් අරන් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
වර්තමානයේ රටේ තත්ත්වය දෙස බැලුවම ජනතා අපේක්ෂා කළ සේවා ඉටු නොවන බවත් පොදු ජනතාවට වු පොරොන්දු ඉටු නොවී කියන දේ නොකරන තත්ත්වයට පත්ව ඇති බවත් ජනතාවට අසිමිත බලාපොරොත්තු දුන්නත් ඒවා ඉටු නොවන බවත් ශක්තිමත් වැඩපිළිවෙළක් දර්ශනයක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද ගම්පහ දිවුලපිටියේ දී එඩ්වර්ඩ් ගුණසේකර මහතාගේ මූලිකත්වයෙන් පැවැති ජන හමුවකදීය.
කතාව හොදට තිබුණට ක්‍රියාව දුර්වල මන්දගාමී බවත් හැමදේම ඉබි ගමනින් යන බවත් ජනතා අපේක්ෂා බලාපොරොත්තු සුන් වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ජීවනෝපාය අහිමි ජනතාවට විකල්ප ජීවනෝපායක්වත් රජයෙන් නැහැ
ජනතාවගේ ජීවනෝපාය ගැටලු ඇති වන විට විකල්ප ජීවනෝපාය හඳුන්වා දිය යුතු වුවත් එවැනි දෙයක් නොවන බවත් අද වන විට බඩු හිගයක් පවා ඇති බවත් සහල් පොල් හිගයක් පවා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ජනතාව ඉල්ලුවේ නැත්තං 20%න් වත් විදුලි බිල අඩු වෙන්නැ
ආනයන භාණ්ඩ හිගයක් පවා ඇති බවත් විදුලි බිල 33%කින් අඩු කරනවා කිව්වත් තවමත් එවැනි දෙයක් නොමැති බවත් විදුලි බල මණ්ඩලය අධික ලාබ ලැබුවත් ඒ ලාභය ජනතාවට නොලැබෙන බවත් ජනතා විවේචන චෝදනා මැද 20%කින් පමණක් විදුලි බිල අඩු කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ජනතා මතය සමූපකාර ඡන්දයෙන් තේරෙනවා
ජනතාවගේ මතය අද වන විට සමූපකාර ඡන්දවලින් පෙනෙන බවත් ජනතාවගේ විරෝධය මත රජයට බරක් වී ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
පොහොර සහනාධාරයවත් හරියට දෙන්න බැරි රජය රතු නිවේදන සහිත බහලුම් 328ක් පරීක්ෂාවෙන් තොරව නිදහස් කර ඇති බවත් සෑම ආණ්ඩුවක්ම වැඩිහිටි ප්‍රජාවට දුන් 15% පොළිය අද 7-8% අඩුකර ඇති බවත් මේ විශ්‍රාමික ප්‍රජාව තමන්ගේ අවශ්‍යතා ඉටු කර ගත්තේ මේ පොලි ආදායමෙන් වුවත් අද ඒ පොළියටත් බදු අය කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
ජනතාව වෙනුවෙන් අපි පෙනී සිටිනවා
රාජ්‍ය සේවකයන් පවා වැටුප් වැඩි කිරීමක් අපේක්ෂා කරන බවත් රාජ්‍ය සේවය සේම පෞද්ගලික අංශයේද වැටුප් වැඩිවිය යුතු බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ වගකිවයුතු විපක්ෂයක් ලෙස ජනතාව වෙනුවෙන් හඩ නගන බවයි.
මව්බිමේ අනාගතය සජිත් ප්‍රේමදාස මැතිතුමා ❤❤
HORA KANDADA PATTA HORUI KUDOI INNE OKOMA MU DAKATH APIRIYAWE BA
🤣 ලපය තමයි බන් නියම හොරා. පේනවනේ යුසූෆ්ෆ් කාරයාගේ කන්ටේනර් 323 හංගපු හැටි. එවට අප්පිරියාවක් දැනුන් නැතෙයි. ඒවා ශෝයියා නේ.
Jeppo kujithai.lapaya appiriyai apita.
අපේ නායකයා සජිත්
Wenna athi
❤❤❤❤❤❤
අපේ නායකතුමා ජයම වේවා සමගි ජනබලවේගයට 🎉🎉🎉🎉❤❤❤
❤❤මව්බිමේ අනාගතය සජිත් ප්‍රේමදාස මැතිතුමා ❤❤
💚💚💚💛💛💛💙💜🩷👍👍🙏🙏🙏
HORA KANDADA PATTA HORUI KUDOI INNE OKOMA MU DAKATH APIRIYAWE BA
බොරුව රජ විය අනුර ජනපති විය රටම ණය විය අනාගතය අදුරු විය . සජබ ජයවේවා. 🎉❤
🤗🤗👍👍
HORA KANDADA PATTA HORUI KUDOI INNE OKOMA MU DAKATH APIRIYAWE BA
අපේ රටේ ම්නිස්සු ට කුහකත්වය පමණයි තිබ්බේ රටට ආදරේ කරපු නායකය හොයා ගන්න බැරි උනා ❤❤❤
සජිත් නායකයා විය යුතුයි ❤❤❤❤❤❤❤❤❤
සදාකලික විපක්ෂ නායක විය යුතුයි, ඒ ඇති 😂 npp ආණ්ඩුවට ලේසි අත්කොට
❤ ලංකාවෙ සිටම ඔන්ලයින් වැඩකරල ලංකාවට ඩොලර් ගේන අපේ කරැනයින්ටක් ලොකු බද්දක් ගහන්න යනවා. සේවා බද්දක්. ඒක ගැන ඔබතුමා පාර්ලිමේන්තුවේ දි හඩක් නගයි කියල අපි බලාපොරොත්තු වෙනවා.
" හදවතේ නායකයා සජිත් ප්‍රේමදාස"
We always stand with Sajith and SJB team 🇱🇰🇱🇰☎️☎️👍👍💚💛❤️❤️
ආණ්ඩුව කියපු බොරුවට ප්‍රතිපල ස්වභාවධර්මය මගින්ම නුදුරේදීම ලබාදෙයි. බොරුකීම මුඛ පිළිකා ඇතිවීමට ප්‍රධානම හේතුවක්.සත්‍ය කථා කරන ජනතා නායකත්වය ඔබයි ගරු විපක්ෂ නායක තුමනි.ජය නියතයි.ජය වේවා!!
අනිවාර්යයෙන් දුපතාගේ හිතවතාට ජයවෙිවා .❤❤
දවසක ලංකාව හදනවා නම්,,එකම පක්සය,එක්සත් ජාතික පක්සයත් එකතු විම හොඳයි,❤❤❤
සුභ අනාගතයක්
ජෙප්පො මොනවෙනසක් වත් කරන් නෑ 76 බනිනවා කන්න හාල් නෑ උන්බඩ බඩ පුරවගන්නේ අනුන්ට බැනල
ක්‍රියාකාරී ප්‍රායෝගික නොකැලැල් වැඩපිළිවෙළ සහිත සජබ කණ්ඩායම සමග පෙරට❤🎉
Jayawewa jayawawa jayawewa budusarani ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Sajith ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Jayawawa nayakayanani ❤❤❤❤
SAJITH samaga api SJB
අවදිවෙන්න තාත්තා මරපු කොටි සමග දැන්න ඉන්න නායකයා රගපානවා මගෙ පලවෙිනි චන්දය දුන්නෙ ඔබෙි පියාටයි අද බත්කන්නෙ තාත්තා දුන් ඉඩමිනිසයි මෙි කොටියව එලවන්න හැමොම එකතුවන්න පලාතපාලනයෙන්
Jayawewa Sajith premadasa mahatha ❤❤❤
❤❤❤❤❤❤
Aththa gobba anuraya okkoma karanne ahinsaka miniissu huran kanawa ammo gootata essella jappa yai wage niyamai sajith. JayawewA🙏🙏♥️♥️🙏
ජයවේවා 👍🏻🙏🏻
Kuhaka deshapalanayak nokarana nihathamani minisa sajith ❤
මවු බිමෙි එකම එඩිතර හදවතේ නායකයා❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීමට හැකි නායකත්වය. තෙරුවන් සරණයි.
ඔබතුමා එන්න මේ රට බේරගන්න
😅😅😅😅😅ela gavaya
@@antoneyperera520Anurata dunne buddimath minissuda🤣🤣🤣🤣
❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@@roshanrox5870 කියලා වැඩක් නෑ.
Jaya❤ wewa ❤️ sajith❤matiduni❤
Ape hadhwathe nayakaya Sajith 🇱🇰🇱🇰☎️☎️💚💛❤️❤️
ජයවේවා ජයවේවා ❤❤❤❤
❤👍👍👍
ජය වෙිිවා තෙරැවන්සරණයි 💚💚❤️❤️
Respect boss❤
❤❤❤❤🎉🎉🎉🎉
දුප්පතාගේ දුක දන්න සජිත් මැතිදුට ජයෙන් ජය ම වේවා 👍🙏💐💖
ජයවේවා ❤️❤️❤️❤️w👍
ගහන්න තියෙන ඔක්කොම බය්ල remix කරලා ගහපු එකම ආණ්ඩුව ❤️ අනුරගේ ආණ්ඩුව 😂😂
Jayawewa
සජිත් ප්‍රේමදාස නායක තුමා ඇතුළු කණ්ඩායමට ජයවේවා
Oba.tuma.aniwarayenma..milaga.janapati.wenawamai.❤❤❤❤
විපක්ෂය නායකය තුමා කතා කරන්න, ණය ප්‍රශන්නෙ හැමෝටම බලපල තියෙනව...
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Our only hope
මනුස්සකම
ජය වේවා❤ කවදාවත් එකම නායකයා
ජයවේවා සජිත්මැතිදුනි❤❤❤❤❤
👍👍
සජිත් මැතිතුමන ට ජයවෙවා
Niyamai
Jaya wawa apa sajit mahattaya
ජනතාවට අවංකවම වැඩ කරන නායකයා මෙ රටෙි බහුතර කුහක ජනයාට තේරැම් ගන්න බෑ කනගාටුයි
Yes.yes.yes.. you are the Hopeful Character.Good luck.and God bless.
Well ✔️ obathumataa..❤❤❤❤❤💚💚💚💚💚
Jayawawa.
You are Honest and Gentalman, please Protect the Country from Blood Thirsty Wolf.
Sajith ❤️❤️❤️👍
❤...
❤❤❤❤👍👍👍
Oltethe beast sir🎉🎉🎉🌷🌷🌷🤛🤛🤛
දුප්පතා ගේ හිතවතා
Ammawa sampakaaaretaaa daapan kannaaa❤❤❤
පචයගෙ ආණ්ඩුවට වැඩි ආයුෂ නෑ
Sajith samuuupaa karaya elllai❤❤❤ aaararai gonooo❤❤❤
Niyamai sajith💪💪💪💪
❤
❤❤❤❤❤රටට වැඩක් කරන්න පුළුවන් එකම නායකයා සජිත් ප්‍රේමදාස මහත්තයාඅලි දෙන්නම් කොටි දෙන්නම් කියලා හැම පක්ෂයකින්ම ඉල්ලයිනමුත් ඒවට මේ පාර නම් රැවටෙන්න එපාදෙනවනම් දෙන්ඩ සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මහත්තයටකී වෙන කිසිම පක්ෂෙකට දෙන්න එපා
👍🙏🙏🙏🙏
❤❤❤❤❤
❤❤❤❤❤❤🎉🎉🎉❤❤❤
Ape anagatha janadipathi oba thumata thunuruvane saranai deviyan oba thumavaa araksa Karaganda one rate pinata oba thumava bihi wne me ratata ape diyasena kumaraya obathumamai eya isthirai oba thumata jaya
සජිත් ජයවේවා ☎ ☎ ☎
Sajith ❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Sajith is the best leader honest and sincere 👍 ❤️ 💙
Oyaaaa kata ariyamaaa chandaaa 10000 adu wenawaaa. Aaadareiiiii ahsaaa tharammmm❤❤❤
Thawa dapn 😂
මේ මොකෙද්ද මේ, මූ හීනෙං කියවනවද කොහෙද? පච අනුරයට වෙන්න යනදේ හීනෙන් පෙනිලද කොහෙද 😂
@ ranilge ateeee sajiyage kateee guuuu kaaapannn 😂
Tessa attanaykA alavanna aka geya patta parAdae
Katawa. Adukrana sir
Balan hitapan paaaalath sabaaawata wena wadeee. Thotaaa 3 naeee❤❤❤
Ammata kanna deeepan putheeee❤❤❤
😂 chatr uththo ochchara baya wenna epa comment ekak witharak dapan 😂
@ Hu huuu Ranil ge ateeee sajithgeee kateee 😂
Anagathaya. Obathumata. Baarai. Garu. Nayaka. Thumani. Wenath. Keneku. Penena. Thek. Maneka. Nahe. Nayaka. Thumani. Rata. Anurata. Kiyapu. Aya. Ge. Kata. Wala. Walata. Agul. Watila. Jaya. Obatai.❤
අලි අනාථ ගාරය කියලා නම දාමු ඕකට 😂😂😂
Maenna ee laga lokuma boruwa ......🤩🤩🤩🤩🤩🤩🤩😘😘😘
kauda ube lapayane😂
Edward gunasekara th innawa ❤
Minissu aayet Rewatuna. Obatumaata vitarai me rata goda daanna puluwan 🎉🎉🎉🎉🎉
සල්ලි තියෙන අය තමයි... සල්ලි පොලී කරන්නේ... රාජ්‍ය සේවකයන්ගේ හා නිවාස ණය ලබාගත් අයට සහනයක් නැද්ද ?
U n p Dan hodai. Ape. Harakda
Ammata aanduwennn kanawaaa❤❤❤puthaaa casino kaarayangennn kanwaaaaa. ❤❤nagiiii hora saliiii achuuu gahanawaaa❤❤❤ aaadareiii
Mau.bima.sajith❤nawaka.tuma❤sjb.ati.daksa.kandawamata.baradiya.yutumai❤sajith❤dahara..mista.nakawayak❤❤
🙏🙏🙏🙏👍👍👍❤️❤️❤️❤️❤️❤❤❤🙋🙋🙋
Thota 3 naeee Ranil Utah naeee❤❤❤
😂😂😂😂😂😂not bad 😂😂😂😂
එජාප සහ සජබය වහා එකතු විය යුතුයි.
රනිල් එපා
Sadadara nayaka thumani obata chiran jayathui
Higanno වගේ බොරු කිය කිය higa කන මිනිහෙක් මතක වෙනවා
Mage nayakayanani obathuma lagadima ape janathi wenawamai
𝗛𝗔𝗗𝗔𝗪𝗔𝗧𝗔 𝗻𝗮𝘆𝗮𝗸𝗮𝘆𝗮❤
සජිත් මහත්තයාටත් දිලා බලන්න ?
Oheta balaya dunnanam 😢😢😢
කෙලින්ම කිව්වොත් 77 පස්සෙ unp උබල මේ රටටම සාපයක්