මම බොරු සහතික ඉදිරිපත් කරලා නැහැ. එහෙම කරල තිබෙනවා කියලා ඔප්පු කළොත් දේශපාලනයෙන් අයින් වෙනවා.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 602

  • @Nevilmarcus-l1q
    @Nevilmarcus-l1q หลายเดือนก่อน +89

    මෙතුමාට කාටවත් බොරු කියන්න අවශ්‍යතාවක් නැහැ මම හිතන්නේ මේ වගේ භුද්දිමත් කෙනෙක් ඉන්නවා නම් කියන්න මෙතරම් නීතිගරුක නායකයෙක් නැති තරම් එතුමන් බොරු කියලා කියලා ආන්ඩුවේ අය හිතන්නට ඇති සජිත් මහත්තයාව අමාරුවේ වැටෙන්නට නැහැ අපිට ආඩම්බරයකි ඔබතුමා සැගවෙන්නැතිව නිර්නයව ඉදිරිපත් කලාට ස්තුති සර් you are the great thanks sir

  • @sudarmagayan5066
    @sudarmagayan5066 หลายเดือนก่อน +86

    ඔබ තුමා ඉගෙනගත්තේ රට ඉතින් සහතික බොරු වෙන්න බෑ මොලේ අමාරුව තියෙන එව්න් කියන කථා වැඩක් නැ ඔබතුමාට ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @Indu-z4d
      @Indu-z4d 21 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @iew1683
    @iew1683 หลายเดือนก่อน +141

    ඔබතුමා සත්‍යවාදී මිනිසෙක්... ඔබට ජය

  • @SiriniNanayakkara
    @SiriniNanayakkara หลายเดือนก่อน +55

    මෙහෙම අධමයින්ගේ මඩ ප්‍රහාර වලට මුහුණ දෙමින් මෙතෙක් කල් ඔබ තුමා නිහඬව සිටීම ඒ ඔබගේ නිහතමානී කම
    ඒ තමයි අපි ගෞරව කරන සජිත් මැති තුමා
    කතාවක් තියෙනවා බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නෙ නෑ කියල
    ❤❤❤❤❤❤❤❤

  • @NimnaWijebandara
    @NimnaWijebandara หลายเดือนก่อน +47

    රටක් කරන්න උපාධියක් ඔනම නැහැ ඔබතුමා උපාධියක් තිබෙද්දීත් එ්වා පෙන්නන්න ගියේ නැහැ අපි බලමු ඔය උපාධි ලොකු කරගෙන දගලන අය රට කරන විදිහ ඔබ තුමාට ජය❤❤❤

    • @ChalanaHasthi123
      @ChalanaHasthi123 หลายเดือนก่อน +8

      ඇත්තනෙ යකෝ මේ මනුස්සය කවදාවත් මොන ස්ටේජ් එකේවත් පුරාජේරු ගහල නෑනෙ මට මේ මේ සහතික මේ මේ උපාධි තියෙනව කියලා. වෙන එවුන්ට තමන්ගෙ ලොකුකම පෙන්නන්න ඕන උනාට මේ මනුස්සයට එහෙම ඕන උනේ නෑ.😢

    • @upulvajirabasnayaka
      @upulvajirabasnayaka หลายเดือนก่อน

      ඇත්ත රටට අවශ්‍ය මෙවැනි නිහතමානි නායකයන්​@@ChalanaHasthi123

  • @sujathalarsen
    @sujathalarsen หลายเดือนก่อน +55

    කවදා හෝ සජිත් මැතිතුමෙනි සත්‍ය ජයගනී... ඔබ සත්‍ය වාදියෙක්, ඔබ ජනතාවට ආදරය කරන ජනතාවාදී අග්‍රගනයේ නිහතමානී හදවතේ නායකයෙක් ❤❤❤❤❤ තෙරුවන් සරණයි!

  • @xyzo1194
    @xyzo1194 หลายเดือนก่อน +107

    ඉතාමත්ම අවංක ගුන ගරුක නායකයෙක් ජයවේවා ඔබතුමාට

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 หลายเดือนก่อน +90

    ඔබ තුමාගේ පාසැලේ විදුහල් පති තුම සහ නියෝජ්‍ය විදුහල්පති.පත්තරේට ලොකු විස්තරයක් ලියල තිබුනා ඔබ තුමා ගැන.ඔබතුමාගෙ දක්ශකම් ගැන.එංගලන්තයේ ඔබතුමාගේ ගුරුවරියත් ලොකු පැසසුම් ලෙස සදහන් කරල තිබුනා ඔබ සත්‍යවාදී සත්‍ට්‍යට ගරු කරන නිහතමානී නායකයෙක්.කාලකන්නි මඩ ගැහුවට සැලෙන්න එපා.ඔබ තුමාට මඩ ගහන්නෙ රස්තියාදු කාරයෝ.අපි දන්නවා ඔබතුමා ගැන සුබපතනවා ඔබට.ජයෙන් ජයම වේවා !! ❤️❤️❤️🙏🙏

  • @lathawickarmasinghe4574
    @lathawickarmasinghe4574 หลายเดือนก่อน +118

    මේ තරම් මඩ ගහද්දි නිහඬ ව සිටීම ම මෙතුමා ගෙ නිහතමානී ගුණය ම යි.පිරුණු කළේ දිය නොසැලේ......👍👍👍👍👍👍👍

    • @chamindasumanasekara5815
      @chamindasumanasekara5815 20 วันที่ผ่านมา

      ඔයාලවගේ නපුන්සකයන්ට මෙව හොදයි

  • @Biznade
    @Biznade หลายเดือนก่อน +57

    අපි දැනගෙන හිටියෙත් නෑ ඔබතුමා මෙච්චර ඉහලට ඉගෙනගත්ත බුද්දිමතෙක් කියලා,පිටරටක ඉගෙනගත්ත මිනිස්සු හරි නිහතමානී,ඉදිරියේදී මාගේ මනාපය ඔබට ❤

  • @NilendraKumarasinha
    @NilendraKumarasinha หลายเดือนก่อน +72

    ඔබතුමා ගේ වටිනාකම ඉදිරියේදී රටට දැනේවි.ජයවේවා!

  • @champaratnayake7181
    @champaratnayake7181 หลายเดือนก่อน +84

    සත්‍ය ජයගත්තා, සජිත් මැතිඳුනි ඔබට ජය. ❤❤❤

    • @JinAstro-o3v
      @JinAstro-o3v หลายเดือนก่อน +1

      😂😂😂

    • @SamanthaRanjani-nd7bu
      @SamanthaRanjani-nd7bu หลายเดือนก่อน +7

      ඒක ඇත්ත ඔබතුමා ට ජයවේවා

    • @NUWA226
      @NUWA226 หลายเดือนก่อน +2

      ❤Anivarenma akke

    • @rkshehan223
      @rkshehan223 หลายเดือนก่อน

      🤣🤣🤣🤣🤣

    • @Success-m8r
      @Success-m8r หลายเดือนก่อน +1

      ❤❤❤❤❤

  • @kanthiabeyawardane-to8iv
    @kanthiabeyawardane-to8iv หลายเดือนก่อน +11

    මඩෙ හිටිය පණුවන් ට හොද පණිවිඩයක් හෙමින් ගමන් දිගු ගමනක් වෙවා ජය.වෙවා ඔය ඉන්න කුණුපනුවෙ ඔය භාශාව ට තෙරෙන්නෑ ඔබට මඩ ගහන උන්ට හොද පාඩමක් ජය වෙවා තෙරුවන් සරණයි සියලුම දෙවි දේවතාවුන් ගෙ පිහිටයි.

  • @thilakalatha3706
    @thilakalatha3706 หลายเดือนก่อน +55

    ❤❤❤ සජිත් ප්‍රේමදාස මහතා දුප්පතාගේ හදවතේ දෙවියන්

  • @arunagamage7654
    @arunagamage7654 หลายเดือนก่อน +89

    සත්‍ය කවදාහරි ජය ගන්නවා එ්කාන්තයි

  • @sudarmagayan5066
    @sudarmagayan5066 หลายเดือนก่อน +45

    සමහර මොංගල් මිනිස්සු ඉන්නවනේ 😃😃😃😃😃😃ඒක නිසා ඔබතුමා මේ සේරම පන්නපු එක හොදයි දැන් පිස්සන්ට තව මොනා හරි ප්‍රශ්න තියනවද දන්නේ නැ ජයවේවා සජිත් මැතිතුමාට

  • @ChalanaHasthi123
    @ChalanaHasthi123 หลายเดือนก่อน +21

    සත්‍ය කෙදිනක හෝ ජයගන්නවා
    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා❤

  • @rajapaksharajapaksha2196
    @rajapaksharajapaksha2196 หลายเดือนก่อน +57

    🙏🙏🙏සම්මා සම්බුද්ධ ධර්මයට අනුව සත්‍යය කිසිම දිනෙක යටපත් කල නොහැකි.අපි කාටත් පොදු අපේ ඔලුවට උඩින් තිබෙන අපේ 3 වෙනි ඇස් 2 සොභාදහම් දෙවියන් ඉදිරියේ 2019 ජනාධිපති වරණයේදී හංසයා ලකුණත්, 2024 ජනාධිපති වරණයේදී දුරකථන ලකුණත් පරාද නැති බවට. සොභාදහම් දෙවියන් ශාක්ෂි දරනු නියතයි. දළඳා සමිදු පිහිටයි. PKGPS. රාජපක්ෂ. කොත්මලේ./ කොළඹ.

  • @laband3572
    @laband3572 หลายเดือนก่อน +41

    හරීම ලස්සන ආඩම්බර වෙන්න අපට පුළුවන් උගත්කමක්
    Well done mr oppression leader!
    We are proud of you!
    Shame JVP and NNP
    Agai said well done Mr Sajith Pamadasa
    🙏👍👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

    • @shanthap9406
      @shanthap9406 หลายเดือนก่อน +2

      ❤❤❤❤

  • @SampathKumara-to8bp
    @SampathKumara-to8bp หลายเดือนก่อน +57

    අපේ සජිත් මැතිදුට ජයවෙිිවා.

  • @indrakumari6243
    @indrakumari6243 หลายเดือนก่อน +10

    කීර්තිය වැඩිවෙන්න හේතුව ඔබතුමාට ලැබෙන අපහාසයි .❤

  • @pereranilushi9
    @pereranilushi9 หลายเดือนก่อน +72

    ජයවේවා ඔබ තුමාට 👍🏻😊

  • @dahana.A
    @dahana.A หลายเดือนก่อน +59

    ජයෙන් ජය ඔබ තුමාට ❤️💐

  • @laband3572
    @laband3572 หลายเดือนก่อน +41

    මහත්තයෙක් නිහතමානී මනුෂ්‍ය යෙක්
    මේ කැත වීදියට මඩ ගහපු JVP සහ NNP ගොබ්බන්ට හොද පාඩමක්
    Well done Mr opposition opposition leader
    Sajith pamadasa
    🙏👍👏👏👏👏👏👏👏👏👏👏

    • @SamanthaRanjani-nd7bu
      @SamanthaRanjani-nd7bu หลายเดือนก่อน

      ජෙවිපි කාරයන්ට හෙන ගහනවා බොරු වට මඩගහපු හැත්ත ට

  • @kumararuhunage5917
    @kumararuhunage5917 หลายเดือนก่อน +107

    සජිත්ගේ විභාග සහතික ඉල්ලපු අයට ඔන්න පෙර පාසලේ ඉදල විස්තර ටික. දැන්වත් ඔය ළතෝනිය නවත්තගන්න.

    • @lgsiriyalatha4752
      @lgsiriyalatha4752 หลายเดือนก่อน +10

      අනේ ද කියන්නේ මට හරි සතුටුයි මේවා ඉදිරි පත් කරට

  • @arunakelum8417
    @arunakelum8417 หลายเดือนก่อน +49

    හරිම් ආඩම්බරයි. ගොඩක් සතුට්ටුයි.

  • @priyanthachandrasena.
    @priyanthachandrasena. หลายเดือนก่อน +5

    ඉගනගෙන නෑ කියල මෙතරම් කාලයක් මඩ, අවලාද ,දොශදර්ශනයට ලක්වෙලත් ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම ඔබගේ බූද්ධිමත් බවට හොඳම සාක්ෂියකි.ජය වේවා!!!!

  • @thilangashameera
    @thilangashameera หลายเดือนก่อน +34

    Real Gentlemen with Genuine Heart. Soon People will Understand.

  • @zareenathurna7199
    @zareenathurna7199 หลายเดือนก่อน +63

    ඔබ තුමාට සින්හල ඡාතියම මඩගහන එකනේ කරන්නේ හැමෝම නෙවෙයි ඉන්නවා සමහරැ ගන්න දේවලුත් ගන්නවා ඊට පස්සේ මඩගහනවා එක තමා ඇත්ත ඔබ තුමාට ඡයෙන් ඡයම වේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @RanilAsanga-m6y
    @RanilAsanga-m6y หลายเดือนก่อน +56

    නියමයි සජිත් මහත්තයා.ඒක නම් දුන්නා රිදෙන්නම 😊

    • @rajithaprabhashan6078
      @rajithaprabhashan6078 หลายเดือนก่อน +3

      රිදිල ඉන්නෙ අපි ..... රිදිල 😂😂😂😂

  • @lalithamahapelige5007
    @lalithamahapelige5007 หลายเดือนก่อน +38

    අද මොකද කියන්නේ විපක්ශ නයක තුමට මඩ ගහපු අය කියන්නේ අද එහෙනම් බලා ගන්න හොඳට.

  • @PgAnura-kb4kc
    @PgAnura-kb4kc หลายเดือนก่อน +29

    සජිත් ප්‍රේමදාස මැතිතුමා ට ජයවේවා

  • @Dilru6666
    @Dilru6666 หลายเดือนก่อน +36

    ඔබතුමාට ජය වේවා 🙏❤️❤❤

  • @wimaldesilva2470
    @wimaldesilva2470 หลายเดือนก่อน +93

    සජිත් ජය වේවා ❤SJB ❤SJB ❤SJB ❤SJB

    • @Studyhouse556
      @Studyhouse556 หลายเดือนก่อน

      😂😂😂😂

  • @pathmiinuhewawasam2273
    @pathmiinuhewawasam2273 หลายเดือนก่อน +69

    ඔබ තූමාට ජය වෙීව❤❤❤
    බල්ලා බිරූවට කදු කඩන් වැටෙනනෙ නෑ නෑ නෑමයි😂😂😂😂

  • @lakshandumidu2180
    @lakshandumidu2180 หลายเดือนก่อน +41

    ජය වේවා නායකතුමනි

  • @ChalanaHasthi123
    @ChalanaHasthi123 หลายเดือนก่อน +18

    මේ මනුස්සය කවදාවත් මොන ස්ටේජ් එකේවත් පුරාජේරු ගහල නෑනෙ මට මේ මේ සහතික මේ මේ උපාධි තියෙනව කියලා. වෙන එවුන්ට තමන්ගෙ ලොකුකම පෙන්නන්න ඕන නිසා ටිකක් හයියෙන් ඇවිද්දත් ඒකත් වීඩියෝ කරල දාල පොරවල් වෙන්ඩ හැදුවට මේ මනුස්සයට එහෙම ඕන උනේ නෑ.😢අන්න ඒකයි නියම නායකත්වය❤
    කවුරු මොන අවලාද නැගුවත් අපි ඔබ සමගයි.
    ජය වේවා❤❤❤

  • @senithalochana3689
    @senithalochana3689 หลายเดือนก่อน +50

    Jaya වේවා සජිත් sir ❤❤❤❤❤❤❤❤

  • @TheNimal64
    @TheNimal64 หลายเดือนก่อน +47

    ඔබ යුක්ති ගරු ම්නිස

  • @מעעעויגחגחגחג
    @מעעעויגחגחגחג หลายเดือนก่อน +51

    ජයෙන් ජයන වේවා ඔබතුමට

  • @AmilaBasnayaka-t9o
    @AmilaBasnayaka-t9o หลายเดือนก่อน +48

    ඔබ තුමාට ජයග්‍රහණය ලැබේවා ❤

  • @lph7397
    @lph7397 หลายเดือนก่อน +10

    අපේ හදවතේ ශ්‍රේෂ්ඨ නායක, අපේ ප්‍රේමදාස මහත්තයගෙ පුතා.... ඔබට ජය .....ඔබ සත්‍යවාදී නිසා කිසිදින පැරදී නැත.. ජනපති කටු ඔටුන්න නොලැබුනත් මේ රටේ උගත් බුද්ධිමත් සහ UNP අපි සදා ඔබේ පොත්ත වගේ ඔබ සමගයි...
    ජයවේවා නායකතුමනි.........❤❤❤

  • @nishanthinishanthi3267
    @nishanthinishanthi3267 หลายเดือนก่อน +49

    ජය වේවා සජිත් sir

  • @samankumara1991
    @samankumara1991 หลายเดือนก่อน +9

    ඔබතුමාට ගහපු කතිරය ගැන අපිට ආඩම්බරයි ❤❤❤ ඔබතුමා ඇත්ත මිනිහෙක් 💖💖💖

  • @jaanakathannegedara2473
    @jaanakathannegedara2473 หลายเดือนก่อน +46

    ඇත්තටම රටට වටිනා මිනිසෙක්

    • @Studyhouse556
      @Studyhouse556 หลายเดือนก่อน

      😂😂😂😂

  • @chamindarukshan522
    @chamindarukshan522 หลายเดือนก่อน +9

    මෙච්චර වෙදගත් මනුස්සයෙකුට මේ රටින් බාගයක්ම මෝඩයා කියලා ගෙරව්වා 🙏🏾🙏🏾 මේ රටේ වෙදිපුර ඉන්නේ බත් කන ගවයෝ උන්ට මනුස්සයන්ගේ අගයක් තේරෙන්නේ නෙහෙ 🙏🏾🙏🏾🙏🏾ඔබ තුමාට ජයවේවා 🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @SLCRICKETLOVE-kl6tu
    @SLCRICKETLOVE-kl6tu หลายเดือนก่อน +74

    මම අනුරට චන්දේ දුන්නේ හැබැයි ආයේ දෙන්නේ ඔබතුමාට ඔබතුමාට ජය❤🎉❤

    • @qweawe5573
      @qweawe5573 หลายเดือนก่อน

      අනේ නිකන් බොරු නොකිය පලයන් බන් යන්න 😂😂තෝ මූටම දීපන් කිසිම ප්‍රශ්නයක් නෑ දිගටම මේ ආන්ඩුව තමය් පව් බන් උබ 😅😅

    • @ChalanaHasthi123
      @ChalanaHasthi123 หลายเดือนก่อน +1

      ඒ මොකද බං ඒ එකපාර

    • @sarathchandra-vl3zf
      @sarathchandra-vl3zf หลายเดือนก่อน +4

    • @rajithaprabhashan6078
      @rajithaprabhashan6078 หลายเดือนก่อน +1

      අපිනම් ලබන සැරෙත් අනුරට😂

    • @ChalanaHasthi123
      @ChalanaHasthi123 หลายเดือนก่อน +8

      @@SLCRICKETLOVE-kl6tu මොනව උනත් පහුවෙල හරි මොලේ පෑදුනාට respect ❤️

  • @AnujaNeranjani
    @AnujaNeranjani หลายเดือนก่อน +32

    අප හදවතේ සිටින නිහතමානී නායකයා සජිත් මැතිදුන් පමණයි ❤❤❤❤❤❤

  • @DammikaDissanayake-q7t
    @DammikaDissanayake-q7t หลายเดือนก่อน +39

    මෙහෙ මොනවත් කරගන්ට බැරිව තටම තටම ඉන්න නිකම්මු, සජිත් මහතාගේ සුදුසු කම් ඇහුවා. දැන් අඩෙනවා ඇති ඔක්කොටම

  • @sangithasangitha6711
    @sangithasangitha6711 หลายเดือนก่อน +5

    ඔබ තුමාගෙ අගය ළඟදිම හැමොටම දැනෙනවා.ජය වේවා බුදු සරනයි 🙏🙏🙏

  • @PremikaDamayanthi
    @PremikaDamayanthi หลายเดือนก่อน +25

    Mr. Sajith, I am very proud of you. How humble you are. We are always with you. May your journey be successful! God bless you!❤

  • @muhammednuzli6192
    @muhammednuzli6192 หลายเดือนก่อน +21

    Dear Sir. Actually you are a professor. god bless you with good health and make you a victorious person with strong knowledge to cure the hardness of the nation.

  • @SumanalathaJayaweera
    @SumanalathaJayaweera หลายเดือนก่อน +28

    🙏🙏🙏සත්‍ය කවදාහරි ජයගන්නවා. ඔබතුමාට ජය වේවා! බොරුවට ආයුෂ පොඩ්ඩයි. බොරු කියල රජයක් ගන්නවට වැඩිය ඔබතුමාගේ සත්‍යය ට අපි ගරු කරනවා ස්තුතිවන්ත වෙනවා🎉!!!එවැනි සහතික ගොඩක් තිබුනත්ලොකෙට ප්‍රකාශ කළේ නැහැ. 🙏 අහ ඹුවෙන්අතටපත් බල යටවත්තන්හාඋනෙනෑ.🤍
    දහම් පාසල් අධ්‍යාපනය ඉවසීම හොඳට ලබාදී තිබෙනවා.🪔🙏
    ☸️මැතිදුන්ටතෙරුවන්සරනයි
    👑මතුකලකධාර්මිකරජකු
    🛕 වේවා!!!

  • @thineth4905
    @thineth4905 หลายเดือนก่อน +40

    👍 ඇත්තටම හරිම කණගාටුයි. කොයිතරම් විපක්ෂ නායක තුමාව මිනිස්සු පහත් කරාද.ඒත් මෙච්චර ඉවසීමක්. හිත ගන්නත් බැහැ.මාලිමාවට ස්තුති වන්ත වෙන්න ඕනෙ මේ අවස්ථාව නිර්මාණය කරාට.අවංක මිනිහෙක්ගේ ඇත්ත මොන විදිහෙන් හරි එලියට එනවා. 2019 ජනාධිපති වරනේදී ශෝෂල් මීඩියා වල ෆේක් රිසල්ට් ෂිට් එකක් රාජපක්ෂ මඩ බලකාය යැව්වා. එදත් අදත් ඔබ නිහඩයි. මේවා සමාජ ගත වුණා.ඇද නාමල්ට බාප්පලා තාත්තලා කරපු ව කැරකිලා ඇවිත්. ඒවගේම අනුර ජනදිපති වරය උපාදිය සම්පුර්ණ කරපු සරටිෆිකේට්ස් පෙන්නන්න. ඒක මාලිමාවේ සාදාචාරවත් බව පෙන්නයි. එහෙම එකක් තියෙනවද නං දැන් නෑ. හැබැයි මේ ඒක යාන්තම් වත් ඔප්පු කරන්න වෙලාව. ආෂු මාරසින්හටත්,ඇද උත්තර ලැබෙන්නත් ඇති. නලින් මන්තන්රි තුමා ඔබත් ඔබේ සුදුසුකම් පෙන්වන්න.

    • @SiriniNanayakkara
      @SiriniNanayakkara หลายเดือนก่อน +12

      ඇත්ත.. මෙහෙම ඉවසීමක් ..මම නම් අහල තියෙන්නෙ බෝ සත් ගතිගුණ ඇති අයට පමණයි

    • @qweawe5573
      @qweawe5573 หลายเดือนก่อน +1

      ​@@SiriniNanayakkara😂😂😅😅යකෝ මීනීමරුවෙක්ගෙ පුතෙක් කොහොමද බුදුවරයෙක් වෙන්නෙ😅😅

    • @ravindradesilva91
      @ravindradesilva91 หลายเดือนก่อน +3

      MINEE MARAPU ANGULIMALA RAHATHAN WAHANSE KENEK UNA NEDA

    • @thineth4905
      @thineth4905 หลายเดือนก่อน

      ​@@qweawe5573දැන් මෝඩයා වර්ෂන් ඉවරයි😂. ඊඉට පස්සේ මිනිස්සු මාරුවෙක්කගේ පුතෙක්. හැබැයි සජිත් මිනී මරුවෙක් නෙමේ. අනුර් නං ජේවීපී කාලේ ක්‍රියාකාරී සාමාජිකය්ර්ක් විදියට අනිවා මිනිස්සු මරන්න ඇති. මොකද ජේවීපී කියන්නේ අවින්සවාදී කොටසක් නෙමේනේ.

    • @GIHAN----
      @GIHAN---- หลายเดือนก่อน +1

      ​@@qweawe5573thopi wage un mn sajithge thathatha inna thanata yawannam.ethakota ahpn umbe putha bosath une kohomada kiyala😂🤬

  • @dinujayamaheesha
    @dinujayamaheesha หลายเดือนก่อน +5

    බොරුකාරයන් දහසක් මැද එකම සත්‍යවාදී මානවහිතවාදීයා❤

  • @rosemangalikajayakodi9350
    @rosemangalikajayakodi9350 หลายเดือนก่อน +17

    ඔබට ජයවේවා විපක්ෂ නායක තුමනි

  • @premarathnadeneth8586
    @premarathnadeneth8586 หลายเดือนก่อน +21

    Hadawathinma ආදරෙයි අපේ නායකතුමා

  • @sbgproductions738
    @sbgproductions738 หลายเดือนก่อน +32

    Best leader in the world
    Don't give up sir 💖

    • @JinAstro-o3v
      @JinAstro-o3v หลายเดือนก่อน +1

      Gone baby gone 😂😂😂

    • @SiriniNanayakkara
      @SiriniNanayakkara หลายเดือนก่อน

      තමන්ගෙ රටේ කෙනෙක් අගය කරන්න දන්නෙ නැති කාළකණ්ණි සමහරක් තාම මඩ ගහනවා ඒක තමයි පැහැදිළි ඊර්ෂ්‍යාව ​@@JinAstro-o3v

    • @qweawe5573
      @qweawe5573 หลายเดือนก่อน +1

      බෙස්ට් උබල වගේ ගව රැලට

    • @GIHAN----
      @GIHAN---- หลายเดือนก่อน

      ​@@qweawe5573tho maths krnne nene.physics danne ne neda degree ne neda.kata wahan hitpn nikama😂😂😂

  • @lalithbotheju3800
    @lalithbotheju3800 หลายเดือนก่อน +68

    බැලුවාම හොඳ උගතෙක් ජයවේවා

    • @Studyhouse556
      @Studyhouse556 หลายเดือนก่อน

      උබල ව්ගේ උන්ට😂😂😂

    • @GatherGlam
      @GatherGlam หลายเดือนก่อน +1

      ​@@Studyhouse556ඉස්කෝලෙ ගිහින් නැති උන්ට සුපිරි උගත.. 😂😂😂

  • @shashiperera6543
    @shashiperera6543 หลายเดือนก่อน +21

    බයියොන්ටයි ජෙප්පොන්ටයි රෙවුනා අද.. සජිත් OL ෆේල් කියපු මිනිහත් මේ ටික අහන්නම හොර පාරෙන් හරි පාර්ලිමේන්තු ආවා..බැන්කු හොරා කාළකණ්නි රවියා.. ඒක තමයි කර්මය කියන්නෙ🤩

  • @SamanthaRajapakshage
    @SamanthaRajapakshage หลายเดือนก่อน +15

    Humble leader. Our support is always for you 💚💛

  • @Success-m8r
    @Success-m8r หลายเดือนก่อน +30

    ඔබ තුමාට ජයවේවා !!!!!

  • @vlges9773
    @vlges9773 หลายเดือนก่อน +29

    ජය වේවා❤

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 หลายเดือนก่อน +1

    ගරු විපක්ෂනායකතුමා ට දලදා සමිදුන් පිහිටයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා ❤🙏❤

  • @TheNotoriousTMR
    @TheNotoriousTMR หลายเดือนก่อน +27

    අපි දුන්නෙ අනුරට ඒත් ඔබෙ නිහතමානීකම අගය කල යුතුයි💗

  • @NiroshaDamayanthi-fs7om
    @NiroshaDamayanthi-fs7om หลายเดือนก่อน +5

    අවන්ක නායකයන්ට තැන නැනෙ කොමත් කඋරැ මොනවා කීවත් අපි හැමදාමත් ඔබ සමගයි අපේ හදවතේ නායකයා ඔබයි මැතිතුමනි සත්‍ය කවදාහරි ජය ගනී

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 หลายเดือนก่อน +11

    දැන් ඉන්න මම නෙවෙයි තව මොහොතකින් ඉන්නේ කථා කරන්නේ මම වයසට ගිහින් තප්පරයක් පසා කමෙන් කෙමෙන් මරණය ට ලගාවෙන කෙනෙක්. අදත් හෙටත් කවදාවත් මතුවටත් සදා නොවනස් ධර්මය මරණය මා දනිමි ලොව කිසිදු පන්ති බේදයකින් තොර නිලතල බලතල නොමැති මරණය එදාට ඔබටත් මටත් යන්න වෙන ගමන නොදනිමි.ඔබ තුමාට තෙරුවන් සරණයි. සත්‍ය මිනිසා ස්වභාදහමබලන් ඉන්නේ. ඔබ‍ට ජය වේවා 🙏☸️🧘🇦🇪🌍

  • @roshank.f2744
    @roshank.f2744 หลายเดือนก่อน +5

    ජය වේවා සජිත් ප්‍රේමදාසට ❤️ සූබ පැතුම් ❤️☎️☎️☎️☎️😘🎊🎊🎊🎊👍👍👍👍👍

  • @aoma555kus
    @aoma555kus หลายเดือนก่อน +31

    ජයවෙිවා

  • @kurudugollesudamma5700
    @kurudugollesudamma5700 หลายเดือนก่อน +26

    ඔබතුමාට ජය වේවා ❤❤❤❤

  • @NormaLindadealwis
    @NormaLindadealwis หลายเดือนก่อน +10

    Congratulaion the truth will set you Free. We knew since you were studying in England you were qualified. You deserve to be the President of this country. Sir we always vote for you. God bless you be humble god will exalt you.

  • @GlobelHambantota
    @GlobelHambantota หลายเดือนก่อน +62

    පච අනුර ගෙ , අධ්‍යාපන සුදුසුකම් පරික්ෂා කරන්න ඕනෑ.

    • @SamanthaRanjani-nd7bu
      @SamanthaRanjani-nd7bu หลายเดือนก่อน +3

      ඔව් ඒක ඇත්ත පච අනුර ගේත හැමදයක්ම බලන්න ඕනෑ

    • @dayanandakarunamunige9732
      @dayanandakarunamunige9732 หลายเดือนก่อน +7

      ඒකා ළඟ උපාධිය නෑ කැලේ පැනපු නිසා 😂😂😂

    • @dilansachintha7466
      @dilansachintha7466 หลายเดือนก่อน

      උබලට උපාධි තීද කැලනි හිගන්නු ටික

    • @gihanalvis9273
      @gihanalvis9273 หลายเดือนก่อน

      Oka rata rata kela panala ude eliwenna onna menna tiyala lu nida ganna enne sattaya kathawa aaaeeeee.😅😂

    • @samarkon-f3m
      @samarkon-f3m หลายเดือนก่อน +1

      එයා සම්පුර්ණ කරලා නෑ. ඊක ඉස්තිරයි. 😢

  • @Amma-p1t
    @Amma-p1t หลายเดือนก่อน +12

    Your honesty will bring you to the victory one day ! May God bless you son.

  • @chamodck
    @chamodck หลายเดือนก่อน +35

    ගැම්මක් තමා සජියා ❤❤❤

  • @loshaliloshali3553
    @loshaliloshali3553 หลายเดือนก่อน +14

    Congratulations Sajith Sir ❤️❤️❤️❤️🙏🙏🙏

  • @SeniruBashitha
    @SeniruBashitha หลายเดือนก่อน +9

    We are proud about you,😮 respect sir, we are with you

  • @FazalFaris
    @FazalFaris หลายเดือนก่อน +15

    Apita obathumage sahathika onee nehe. Hemadamath oba samagai. ❤❤❤

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc หลายเดือนก่อน +48

    ඔබතුමා අපට ආඩම්බර යක් පර්ලිමේන්තුවේ ඉන්න මහත්මා දේශපාලනය කරන එකම කෙනා ❤❤❤❤❤

    • @hogwizard-v4w
      @hogwizard-v4w หลายเดือนก่อน

      🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @Success-m8r
      @Success-m8r หลายเดือนก่อน +1

      ❤❤❤❤❤

  • @thilangashameera
    @thilangashameera หลายเดือนก่อน +12

    "Truth Like oil Always Comes to the Surface"

  • @dhanushkasampath4747
    @dhanushkasampath4747 หลายเดือนก่อน +28

    පිරුණු කලේ දිය නොසලේ, ජය වේවා සජිත් මැතිදුනි❤❤❤❤...

  • @Athalmemes
    @Athalmemes หลายเดือนก่อน +7

    Api hamadamath obathuma samagai. Obathumata jaya wewa!!. ❤

  • @slt-studio7598
    @slt-studio7598 หลายเดือนก่อน +14

    නලින්ද ජයතිස්ස-" මාව නිකන් පිච්චෙනවා වගේ අනුර අයියේ" 😂😂😂 හොඳ වැඩෙ කයියන්ට

  • @denuwantheekshana494
    @denuwantheekshana494 หลายเดือนก่อน +46

    ගැම්මක් තමයි 💚💚

  • @gangadaranthevarajan9068
    @gangadaranthevarajan9068 หลายเดือนก่อน +13

    Tks for your information 👍

  • @IndikatihewageOsman
    @IndikatihewageOsman หลายเดือนก่อน +8

    ❤❤❤❤❤❤❤❤❤❤❤Jayawewa jayawawa jayawewa budusarani proud of Sri Lanka

  • @AngelGnaiah
    @AngelGnaiah หลายเดือนก่อน +12

    Me ratte minissu edenne neyy. Jesu pihitai sajith sir ❤

  • @nimanthiwijethunga1186
    @nimanthiwijethunga1186 หลายเดือนก่อน +5

    Sathyawadi, awanka sajirh premadasa methiduni iayen jayama wewa, budu saranai,! ❤️❤️

  • @maryliyanage
    @maryliyanage หลายเดือนก่อน +2

    Excellent great. Well said. Proud of you.

  • @thilangadisanayaka1536
    @thilangadisanayaka1536 หลายเดือนก่อน +18

    Good luck sajith

  • @himansahimansa9571
    @himansahimansa9571 หลายเดือนก่อน +7

    මා තෝරාගත් මගේ නායකයා ජයවෙවා තූමනි

  • @EmmanuelJuse
    @EmmanuelJuse หลายเดือนก่อน +11

    Dogs are barking but mountain remains! well done sir

  • @AbdulRahman-ty8mv
    @AbdulRahman-ty8mv หลายเดือนก่อน +7

    Matq aasama nayakaya my leader isyou 👍🏻👆🏻💚

  • @ars.photography8952
    @ars.photography8952 หลายเดือนก่อน +3

    ඔබතුමාට දුන් ජන්දය පිලිබඳ මට ආඩම්බර යි

  • @brinolipeiris3222
    @brinolipeiris3222 หลายเดือนก่อน +15

    Well Done Sir...💪❤

  • @MaithriMaithri-g5f
    @MaithriMaithri-g5f หลายเดือนก่อน +13

    Ape.sagith.hoda.උගත් .mahath.mayek.api.හරිම .ආදරෙයි දීර්ඝ ආයුෂ ලැබේවා 🎉❤

  • @dhammikalaxman4906
    @dhammikalaxman4906 หลายเดือนก่อน +18

    Great sajith

  • @Nazeer-p8z
    @Nazeer-p8z หลายเดือนก่อน +15

    Jayawewa sajith premadasa mahatha ❤

  • @darshanaalwis2226
    @darshanaalwis2226 หลายเดือนก่อน +10

    Excellent sajith premadasa

  • @granvilleperumal4163
    @granvilleperumal4163 หลายเดือนก่อน +5

    Well said Sajith.Honesty is the best policy👍

  • @PradeepNisanka-q7m
    @PradeepNisanka-q7m หลายเดือนก่อน +6

    දෙන්වත් සජිත් ඉගෙනගෙන නේ කියල වෙලලෙන්න එපා දෙනගන කතා කරන්න ඔනි
    මේ මිනිස්සු ගෙන පුදුම කරකිරිමක් තියෙන්නේ බොරුවට මඩගහනව මේ මනුෂ්‍යයට ජයවේව❤