හරියට නිකන් හොටෙල් එකක් වගේ අතුල - ලංකාවටම එකයි l Fairy Tail Houses

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2020
  • සුරංගනා කතා වල එන ගෙයක් ලක්ෂ 6කින් හදපු වැඩ්ඩා ලංකාවටම එකයි - ලක්ෂ 6කින් මෙච්චර ගේමක් ගහන්න පුළුවන් කියලා හීනෙකින්වත් හිතුවද..?
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR EDITING TOOL- - - - - - - - -
    • Premiere Pro CC 2018
    • Photoshop CC 2018
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    #Fairy_Tail #Houses #Nilame

ความคิดเห็น • 598

  • @gihanudayajith3744
    @gihanudayajith3744 3 ปีที่แล้ว +61

    කොහොමත් ඉංජිනියරින් ෆීල්ඩ් එකේ ඉන්නෙ වැඩ්ඩො තමයි. නියමයි සුපිරි වැඩක්. ජයවේවා.

  • @bashiniirukshala9712
    @bashiniirukshala9712 3 ปีที่แล้ว +24

    හරිම ලස්සන ගෙදරක්.....අපේ රටේ දක්ෂ මනුස්සයන් ඉන්නවා..නිල්මේ ඔබට ස්තූති මේ වගෙ මිනිසුන්ව හැමෝටම් පෙන්නන සලස්වපු එකට....

  • @Nvs190
    @Nvs190 3 ปีที่แล้ว +14

    නිවසක් හදනකොට සරල අතේ තියෙන ගාණකට හදාගන්න තියෙන එක වටිනවා.
    මේ වගේ ලස්සන වෙනස් නිවාස තව තවත් මේ පුංචි රටේ බිහිවේවා!

  • @sanka3413
    @sanka3413 3 ปีที่แล้ว +56

    ඇත්තටම ලස්සනයි සහෝදරයා ඔබේ නිවස👌ජයවේවා නිළමේ සහෝදරයා

  • @priyakwt2554
    @priyakwt2554 3 ปีที่แล้ว +12

    බිත්තී වටේට ලස්සන ගාර්ඩින් එකක් හැදුවොත් පාට පාට මල් හිටවලා රෝස මල් වගේ,,,,තවත් ලස්සනවේවී..මොකද ගෙයී අලන්කාරයත් එක්ක බලද්දී මිදුල අලන්කාරවත් නෑ....

  • @naifm
    @naifm 3 ปีที่แล้ว +122

    අලුත් වැඩක් ජයවේවා

  • @nethminanayakkara7712
    @nethminanayakkara7712 3 ปีที่แล้ว +45

    තනි මිනිහෙක් කරපු මෙච්චර ලොකු වැඩක් අගයන්න හිත නොදී ඒ මුනුස්සයගෙන් කියවුනු පුංචි වචනයක් අපහාසයට උපහාසයට ලක් කරන්න කී දෙනෙක් නම් මේකේ තකහනියක් අකුරු කලාද😂😂😂😂

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 3 ปีที่แล้ว +29

    ලොකු සිහින මාලිගාව හිතින් මවා ගෙන මේ වාගේ චුටි සෙල්ලම් ගෙයක් අපිත් හදාගමු.ලස්සනට තියගන ඉන්නවා.ගොඩක් අයට ගොඩක් ඉඩ තිබුණාට ගෙ කෑලේ වගෙයි .හරිම පිලිවෙලට තියෙනවා .ලස්සනයි .සුන්දර යි ,සිරියාවයි .
    නිලමෙ ස්තුතියි .ඔයා හැමදාම වාගෙ අපේ ඇස් පිනවන වා අලුත් දෙවල් වලින්.
    **නැහැ ,බෑ කියන්න පුරුදු වෙලා ඉන්න අයට හොද ආදර්ශයක් .ඔහු තමන්ගෙ වැඩත් කරගෙන මෙවා කර ගත්තා නම් ,මෙසන් බාස් උන්නැහේ ගෙදර මිට වඩා හොදට තියෙන්න ඔනා .....
    ජයවෙවා .අලුත් දෙයක් ගෙන්න බලාන් ඉන්නවා ...බුදුසරණයයි

  • @nilanthi22nila93
    @nilanthi22nila93 3 ปีที่แล้ว +28

    අනෙ අම්මෝ පට්ට ලස්සනයි .... මාර මොළකාරයෙක්නෙ... 😮😮😮😮😮

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka2357 3 ปีที่แล้ว +42

    වටේට ලස්සනට මීටර් දෙකක විතර පළලට තනකොල වවන්න ඒ කෙලවරින් තැනින් තැන රෝස මල් හිටවන්න ලස්සනයි එතකොට අලංකාරව පේනව පසුබිම පිලිවෙලයි ඈතට පේනව පිලිවෙලක් .සුදුපාට ගෑවොත් ඩූම් එක පුරාම.

    • @harshanidilrukshi5284
      @harshanidilrukshi5284 3 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන් ... පාට ඇතුලෙ පිට අවුල්.. නිමාවක් නෑ.. පෙන්නන්න කලින් වටේ ලස්සනට හදන්න තිබ්බා. තනකොල පාරක් ලස්සන ගස් ටිකක් දාලා.. ඒකයි මාත් කියන්නේ

    • @LasithaDilshan
      @LasithaDilshan 3 ปีที่แล้ว

      Sirawatama ou

    • @dineshsampath2938
      @dineshsampath2938 3 ปีที่แล้ว

      අපේ රටේ පට්ටම වැඩ්ඩො ඉන්නවා

  • @chandrawansha2779
    @chandrawansha2779 3 ปีที่แล้ว +127

    වීඩියෝ එකට කැමති අය ලයික් එකක් දාගෙන යන්

  • @nelkanelka1735
    @nelkanelka1735 3 ปีที่แล้ว +7

    ලංකාවට අලුත් වැඩක්.දැක තිබුනෙ විදේශ රටවල.නමුත් අද ලංකාවෙ දකින්න හැකී.නිළමෙ ඔයා නම් මරු.හොද වැඩ්ඩෙක්.ජයවේවා !

  • @nkabeysingha3625
    @nkabeysingha3625 3 ปีที่แล้ว +12

    අපේ රටේ කොල්ලෝ කොහොමත් වැඩ කාරයෝ තාමයි 👍👍👍👍👍👍

  • @priyankaraperera5516
    @priyankaraperera5516 3 ปีที่แล้ว +18

    ලී යන්නෙ නෑ. ගස් ටික බේරෙනවා.. හොඳ වැඩක්

  • @basnayakebmg7699
    @basnayakebmg7699 3 ปีที่แล้ว +1

    Saralai. Lassanai. Obata jayaweva subapathanawa. Nilame thumatath Budu Saranai..!!!🙏🙏🙏

  • @devikawaasala862
    @devikawaasala862 3 ปีที่แล้ว +3

    සුපිරී හරිම ලස්සනයි. අලුත් දෙයක්. හැමදාම සතුටින් පිරුණු සුරංගනා ලෝකයක් ම වේවා.... තෙරුවන් සරණයි

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 3 ปีที่แล้ว +4

    නලමෙිතුමෝ කියමු කියමු බලන්න හොද නමි මමත් හදනවා පොඩි හපනෙක් අලුත් දෙයක්. අපිත් ලන්කාවට එනවා දැන් කොරෝනා නිසා ගමන ටකකට නවතලා. ස්තූතියි ඔබට තොරතුරැ ගෙනාවට දළඳා සමිඳුන් සරණයි ජයමවෙිවා

  • @ritacohen6398
    @ritacohen6398 3 ปีที่แล้ว +1

    Mama me wage geyak hadanna...godak Kal idala hitha innawa...thama viwakayak neha....mage hithe thiyena ge meeta wada godak artistic....mama hamadama kamathi punch sapa pahasu adu wiyadam dewal walata....mage sithuwilla oba thulath thibuna....thawath ayalaga..athi...dakala godak sathutui malli...obata jaya ha sathuta. ...oka thaws lassana...karanna mama udaw...karannam...🤩👍👍👍

  • @m.k.dpriyadarshani1268
    @m.k.dpriyadarshani1268 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි පුතේ. ඇත්තටම නිදහසේ සැනසිල්ලේ ඉන්න පුළුවන්.
    මේක හදන්න ඔයා කල ශ්‍රමය ඕනිවටත් වඩා අගයක් පේනවා, අලුත් දෙයක්. වියදම දරාගන්න පුළුවන්. මට ත් හරිම අසාවක් හිතෙනවා මේවගේ ගෙයක ඉන්න. එහෙනම් නවතිනවා, නිළමේ ටත් සුභ දවසක්. තෙරුවන් සරණයි.

  • @udarapriyanjith4264
    @udarapriyanjith4264 3 ปีที่แล้ว +113

    නිලමෙයා උප පට්‍ට බන්... යකො යන මගුලක මාවත් එක්කන් පලයන්කො... මටත් ඕව ඇස්දෙකින්ම බලන්න අසයි බන්....

  • @latha6177
    @latha6177 3 ปีที่แล้ว +1

    Aththanma tharaka thuruwakmavwawa hoda daherimath sahodarayak lassanai godak nilamathumath ganna pattama vediyosmai jaya wawa ediriyatama yanna sahodaraya newatha ganna meweni watina dayak budu saranai

  • @vcranabahu
    @vcranabahu 3 ปีที่แล้ว +5

    පොතුවිල් නගරයට ආසන්නව මේ වගේ ගෙවල් තියෙන ගමක් තියෙනවා. සුනාමියෙන් පසුව හදපු ගමක්.

  • @tharinduchamara239
    @tharinduchamara239 3 ปีที่แล้ว +8

    නියමයි👍👍💪💪 සුපිරි කොල්ලෙක් ❤️❤️❤️

  • @ranminamadu7129
    @ranminamadu7129 3 ปีที่แล้ว +1

    Nilme aiye oyt godak thaks me wge minissunge dakshtha ratatm pennwat. Pttai hode attm dakinn thinw nm maru hode

  • @wakwellamuditha9811
    @wakwellamuditha9811 3 ปีที่แล้ว +1

    Shaaaaaaa ekanan maruma wedak.hoda ahak thiyena manussayek. Hariiiiiiima sathutui apema kenek mehema wedak karala thiyenawa dekkahama. Puluwannan mehema ayata atha denna. Harima watinawa eka. Geyak unahama me widihata sarala lassana wenna one. Maha loku dewal nethi unata harima agei.

  • @Siyalla1234
    @Siyalla1234 3 ปีที่แล้ว +2

    Wow super ...b nilame...

  • @user-yp8yp4ff4u
    @user-yp8yp4ff4u 3 ปีที่แล้ว +2

    ලස්සනයි සහෝදරයා .සුබ පැතුම් ඔයාට

  • @pasinduprasanna3001
    @pasinduprasanna3001 3 ปีที่แล้ว +58

    ලංකාවෙ තියෙනවා තව ඔය වගේ ගෙවල්. කරාපිටිය BOC බෑන්ක් එකත් ඔහොම.හදපු එකක්.

    • @nadeekajaya7472
      @nadeekajaya7472 3 ปีที่แล้ว

      Super good bless you

    • @maxboykumara2620
      @maxboykumara2620 3 ปีที่แล้ว

      ඒක Boc කලින් පොඩි Hotel එකක් 😍

  • @sriyaniattanayakaboralage3474
    @sriyaniattanayakaboralage3474 3 ปีที่แล้ว +1

    Really so beautiful house all.the best nilame channel

  • @priyanthejayalath3866
    @priyanthejayalath3866 3 ปีที่แล้ว +1

    නියමයි !!! Good job
    Thanks !!! නිලමේ

  • @florenceiayakody6370
    @florenceiayakody6370 3 ปีที่แล้ว +1

    Wow amazing awesome ..good luck and god bless u tharaka

    • @Nilame
      @Nilame  3 ปีที่แล้ว

      Thank you so much

  • @sethsrilanka
    @sethsrilanka 3 ปีที่แล้ว +1

    ලස්සනයි දක්ෂතම කෙනෙක්ගේ ලස්සන අලුත් වැඩක්,, බොහොම ස්තුතියි නිලමේ,,
    මේක Plan ekata ප්‍රාදේශීය සභාවල අනුමැතිය හා විදුලිබලය ගැනිමෙදි ගැටලු මතුවෙනවද කියල දන්න අයගෙන් දැනගන්න කැමතියි.
    නිර්මානය කල ඔබට සුභ අනාගතයක් වේවා !!!

  • @harshanijayamini7071
    @harshanijayamini7071 3 ปีที่แล้ว +17

    ගේ වටේම මල් වැවුවනම් ගොඩාක් ලස්සන වේවි තවත්

  • @Senaligunawardhana1996
    @Senaligunawardhana1996 3 ปีที่แล้ว +2

    Aluth wadak jaya wewa theruwan saranai siyalu deveyange pehetai

  • @ashokapathmakanthi1889
    @ashokapathmakanthi1889 3 ปีที่แล้ว +1

    Mata asai ahama gayak hadagana Godak lassani harima sathutui ma uthsahayata jayawewa

  • @indikachandramalidias9949
    @indikachandramalidias9949 3 ปีที่แล้ว +1

    Hoda wadak,hoda nirmanayak,jaya wewa!

  • @dinudinu8471
    @dinudinu8471 3 ปีที่แล้ว +3

    Ammoo ekanm patta...lassanai❤️

  • @user-fb6nv8hs8d
    @user-fb6nv8hs8d 3 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි තේරුවන් සරණයි මල්ලි ඔයාට ,

  • @hasinimadhushika575
    @hasinimadhushika575 3 ปีที่แล้ว +1

    Wow godak lassanai aiye budusaranai

  • @sarathmeegodawithana6552
    @sarathmeegodawithana6552 3 ปีที่แล้ว +2

    හොද නිර්මානයක් නිලමේ ❤ සුභ පැතුම්

  • @nalinkasthuriachchi8328
    @nalinkasthuriachchi8328 3 ปีที่แล้ว +1

    එල එල සහෝදරයා ලස්සනයි සුබ පතනව 🌷

  • @anusharaji7051
    @anusharaji7051 ปีที่แล้ว

    Harima lassana හුරු butt e gadra aluth nirmanayak gas viela akakta hodai neiymi. .oya පුතාට සියලු daveiyangaa ආරක්ෂාව labaawa තවත් maa wagaa nerman karanna lbawa. Budu sarani .👍🙏🙏🙏🌹🌹🌹❤️

  • @dinushagunasekara9389
    @dinushagunasekara9389 3 ปีที่แล้ว +1

    Marama lassanaiiii godak asa hithena chuti geyak.👍

  • @suduhansi6590
    @suduhansi6590 3 ปีที่แล้ว +1

    Woow fantastic house. Thanks brother nilame ❤️❤️

    • @Nilame
      @Nilame  3 ปีที่แล้ว

      Always welcome

  • @noiianokia3515
    @noiianokia3515 3 ปีที่แล้ว +1

    Niyamai malli jayawawa taruwan sarani,🙏🙏🙏🙏

  • @ranganavidanage6506
    @ranganavidanage6506 3 ปีที่แล้ว +3

    Nilame malli umbanam patta pot hoyaganne ela bro jaya wewaaaaaa.

  • @tharakananayakkara9421
    @tharakananayakkara9421 3 ปีที่แล้ว +7

    ඔබට ආදරෙයි නිලමේ 👍👍👍😀😀😀

  • @malindunilanga2692
    @malindunilanga2692 3 ปีที่แล้ว +1

    ඒක නියම වැඩක්.....සාර්තක නිවසක්....👍👍👍👍

  • @poojaudayangani160
    @poojaudayangani160 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි බුදුසරණයි ♥️♥️♥️♥️

  • @priyantha4423
    @priyantha4423 3 ปีที่แล้ว +1

    Ge athula thama lassana ge wateta mal godak wawanna supiri wadak❤️❤️

  • @gamingryanffyt5527
    @gamingryanffyt5527 3 ปีที่แล้ว +3

    අනේ හරිම ලස්සනයි අයියා♥️🙋🏻‍♀️

  • @chathusilwa4393
    @chathusilwa4393 3 ปีที่แล้ว +1

    Wow supire geyak.dawasak harie jiwath wenna asaie oyya gedara name.good luck aiya

  • @sachinivirajika4726
    @sachinivirajika4726 3 ปีที่แล้ว +1

    Niyamai...super...

  • @bhashithapushpajith7760
    @bhashithapushpajith7760 3 ปีที่แล้ว +5

    මාත් දැකල තියෙනව මේ ගෙදර ..පනාමුර පාරෙ තියෙන්නේ

  • @AnuraPa
    @AnuraPa 3 ปีที่แล้ว +1

    නියමයි! Super! 🙏👍❤️

  • @acommonman7950
    @acommonman7950 3 ปีที่แล้ว +3

    අඩේ ඒක සුපිරි නෙ... හොටෙල් එකකටත් මරු අයිඩියා එක

  • @anuththarakavindi627
    @anuththarakavindi627 3 ปีที่แล้ว +10

    ලංකාවේ ගොඩාක් තියෙනවා. ඔය වගේ සුපිරි ගෙවල්. ඩන්කන් මහත්යා හදන්නේ.. සුපිරි ඉතින් සහෝදරයාගේ හැකියාවත් අඩූ වියදමින්, ජයවේවා. තවත් ඉදිරියට යාමට හැකියාවක් ලැබේවා. තෙරුවන්..

  • @isharayapa3624
    @isharayapa3624 3 ปีที่แล้ว +1

    මමත් dome house ගැන අධ්‍යනය කරන කෙනෙක්..දන්න කවුරුම හරි මට කියන්නකෝ house එකේ කොන්ක්‍රිට් එක පුරවන අච්චුව හදාගන්නේ කොහොමද..මොනාගෙන්ද හදා ගන්නෙ කියලා......plz..❤️❤️

  • @brijetfernando9833
    @brijetfernando9833 3 ปีที่แล้ว +2

    Ammo mara lassanai kiyala wadak na oyata budu saranai❤❤❤❤❤🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏👍👍👍👍

  • @hildathalawegedara819
    @hildathalawegedara819 3 ปีที่แล้ว +1

    ❤👍👍👍👍👍 හරිම ලස්සනයි බුදුසරණයි ඔබට

  • @prageethchinthana2753
    @prageethchinthana2753 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි. ලංකාවේ අයට සල්ලි නෑ අවශ්‍ය බඩු නෑ. එහෙම තිබුණනම් අැමෙරිකාව කැලේ.නිලමෙට ස්තූතියි.

  • @georgeheila1692
    @georgeheila1692 3 ปีที่แล้ว +2

    lassanai hodai.budu saranai.!!

  • @samanthabandara1146
    @samanthabandara1146 3 ปีที่แล้ว

    Ela ...thank you tharaka and nilame...superb

    • @Nilame
      @Nilame  3 ปีที่แล้ว

      Thank you too

  • @priyakwt2554
    @priyakwt2554 3 ปีที่แล้ว +7

    ලී යන්නෙත් නෑ...ලෑලීත් නෑ පරලාත්නෑ...ඒ ගැන මොකෝ ඔබේ අදහස

  • @n.ekanayake9696
    @n.ekanayake9696 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අගෙයි තෙරුවන් සරණයි මේ විදිහට මැටි වලින් හදන්න පුළුවන්ද ?

  • @slamaris9055
    @slamaris9055 3 ปีที่แล้ว +6

    නිළමෙ හැමදාමත් වගෙ ගේන්නේ වෙනස්ම දෙයක් කළාත්මක නිවසක් 🤗🤗🤗😘😘

    • @deepatharangi1907
      @deepatharangi1907 2 ปีที่แล้ว

      Atthatama godaakma lassanai matath asai ma waga gayak hadaganna atthatama niyamai ..budusaranai..

  • @princema9678
    @princema9678 3 ปีที่แล้ว

    ඇත්තෙන්ම ලස්සනයි හරිම සතුටුයි හොද නිර්මාණයක් ඔබට ජය

  • @anoshaperera4367
    @anoshaperera4367 3 ปีที่แล้ว +1

    Super cool and this is from Sri Lanka, very proud of the person, proud to be a Sri Lankan, thanks for sharing these things 🌹🇱🇰🌹

    • @Nilame
      @Nilame  3 ปีที่แล้ว

      So nice of you

  • @user-ro4gh3iq9m
    @user-ro4gh3iq9m 3 ปีที่แล้ว +1

    Nilame itihn genawath itihn hoda deyak thamai තෙරුවන් සරනයි

  • @RaniRani-ry6yu
    @RaniRani-ry6yu 3 ปีที่แล้ว +1

    Rattatama lassana wedak obata jayawaewa.b.s

  • @samarasingh3065
    @samarasingh3065 3 ปีที่แล้ว +1

    Jaya wawa puttae oyata harima lassanai nilamatat budusaranai

  • @priyangabastian8573
    @priyangabastian8573 3 ปีที่แล้ว +1

    ලස්සනයි ....නව නිර්මාණයක්.ජය

  • @dinutharuka4478
    @dinutharuka4478 3 ปีที่แล้ว +1

    සුපිරියි වැඩක් ....👍👍👍

  • @fhhcgv3254
    @fhhcgv3254 3 ปีที่แล้ว +1

    Super performance nilame brother!!!

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි .....👍👍👍👍

  • @suwarnakumari9730
    @suwarnakumari9730 3 ปีที่แล้ว +1

    Aththatama puthaa oyaa harima hoda wadak karala thiyenne

  • @randimathushari3352
    @randimathushari3352 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ඒක ..ආස හිතුනා ....👍👌👌

  • @inolife5667
    @inolife5667 3 ปีที่แล้ว +1

    ඩන්කන් මහත්මය මේ ගෙවල් වර්ගය ලංකාවට හදුන්වා දුන්නේ.මේ වගේ ගෙවල් තව තිබෙනවා.

  • @thisalisenothma6061
    @thisalisenothma6061 3 ปีที่แล้ว +1

    Super 👍👍👍👍
    Congratulations brother

    • @Nilame
      @Nilame  3 ปีที่แล้ว +1

      Thank you so much 👍

  • @upsena880
    @upsena880 3 ปีที่แล้ว +1

    නියමයි තෙරැවන් සරණයි ..

  • @user-fb6nv8hs8d
    @user-fb6nv8hs8d 3 ปีที่แล้ว +1

    නිලමේටත් ගොඩාක් ස්තුතියි තේරුවන් සරණයි

  • @hemalsatharasinghefromsing9802
    @hemalsatharasinghefromsing9802 3 ปีที่แล้ว +24

    පො‌ඩි තැනක් උනත් ලස්සනට පිලිවෙලට තියාන ඉන්නව. ඒ‌කයි ඒ‌ නිවස සුන්දර පෙනුමක් තියෙන්නෙ.◌
    ඔයාගෙ උත්සාහය හො‌දයි. නර්මාන හැකියාව තව තවත් දියුනු කරගන්න.◌ජයවේවා!

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 3 ปีที่แล้ว +1

    නියමයි ලස්සනයි ගෙදර ස්තූතියි නිළමේ

  • @cylonancientnaturetv3775
    @cylonancientnaturetv3775 3 ปีที่แล้ว +1

    නියමයි නිලමේ ...

  • @kasunthilina8779
    @kasunthilina8779 3 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි සහෝදරයා

  • @rupawanduragala2570
    @rupawanduragala2570 2 ปีที่แล้ว

    Very nice matthe hare asai koheda ina can we come and see your house good bless

  • @dorinanika6307
    @dorinanika6307 3 ปีที่แล้ว +1

    Hoda deyak lassani .. et wasthu widyawata anuwa khmda galapenne me wage geyak ..janelayak nahane.et eyage kamattane ..mama khmda nilame agayakarana kenek ..hoda deyak ..mamat mewage deyakata idiaekak gatta sathutui

  • @fatimalatah2213
    @fatimalatah2213 3 ปีที่แล้ว +2

    අලුත් වැඩක් බුදු සරනයි🙏❤❤❤❤❤

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 3 ปีที่แล้ว +1

    Happy to see this kind of people.
    Super . 👍👍👍

    • @Nilame
      @Nilame  3 ปีที่แล้ว

      Thank you so much

  • @vincesilva1128
    @vincesilva1128 3 ปีที่แล้ว +1

    Very creative and beautiful.

    • @Nilame
      @Nilame  3 ปีที่แล้ว

      Thank you! Cheers!

  • @maheshdesoysa
    @maheshdesoysa 3 ปีที่แล้ว +3

    නිලමෙ එක පට්ට ❤❤ මේකේ ඉන්නෙ ඔක්කෝම නෙවෙ හෙබෙඉ ට්ක දෙනෙක් නාසා එකෙ වෙඩ කරන සෙට් එකක්

  • @newid5373
    @newid5373 3 ปีที่แล้ว +1

    මාර ලස්සනයි බුදු සරනයි.

  • @supunudayanga1915
    @supunudayanga1915 3 ปีที่แล้ว +4

    වැඩේ ලස්සනයි හැබැයි ඩෝම් හවුස් ලංකාවෙ තව තියෙනවා ඒකට පේටන්ට් එකත් අරගෙන තියෙනව මට මතක හැටියට

  • @kumudukumudu1117
    @kumudukumudu1117 3 ปีที่แล้ว +2

    Niyamai malli lassanai

  • @sriyanikusum5465
    @sriyanikusum5465 3 ปีที่แล้ว +1

    අළුත් නිර්මාණයක් අගය කරනවා නිලමේ ගොඩක් ස්තුතියි ඔබට

  • @sakuntalaa4513
    @sakuntalaa4513 3 ปีที่แล้ว

    නියමයිනේ මටත් ආසයි ඔබ දෙපලටම තෙරුවන් සරනයි

  • @chanuxqueen9263
    @chanuxqueen9263 3 ปีที่แล้ว +2

    සුපිරි මොලයක්. ඇත්තටම ලස්සනයි..

  • @ashoklanka5798
    @ashoklanka5798 3 ปีที่แล้ว +1

    Harima lassnai ..thruwan sarnai

  • @user-lp6bx8if6u
    @user-lp6bx8if6u 3 ปีที่แล้ว +3

    ෂා...........හරිම ලස්සයි .ජය වේවා...

  • @tmjayasinghe5005
    @tmjayasinghe5005 2 ปีที่แล้ว

    🌹🌹 ඇත්තටම ගොඩක් ගොඩක් ලස්සනයි මල්ලියෝ 🌹🙏