Naadagam Geeya (Heta Naadagame) @ Tone Poem with Ridma Weerawardena

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • Tone Poem - දෙපරපුරක මියැසි අරුමැසිය with Dinesh Subasinghe's new musical composition

ความคิดเห็น • 344

  • @rukshangawder3862
    @rukshangawder3862 4 ปีที่แล้ว +140

    කොච්චර පරණ වුනත් කොච්චර ඇහුවත් කිසිම දවසක එපා වෙලා නැති එපා වෙන්නෙත් නැති සිංදුවක්.100% ක් ශුවර්.❤️❤️❤️❤️❤️❤️

  • @madusankarah
    @madusankarah 3 ปีที่แล้ว +72

    එක දිගට අහන්න ලෝබයි එපා වෙයි කියලා බය නිසා

  • @anuhaskalupahana9297
    @anuhaskalupahana9297 4 ปีที่แล้ว +62

    orginal අහලා මේකත් අහන ගමන් මනෝ පාර ගහන උන් කෝ??
    පිස්සුවක් තමා ❤️❤️❤️

    • @hashan1784
      @hashan1784 3 ปีที่แล้ว

      සැප නේද

  • @sihinachathuranga9960
    @sihinachathuranga9960 6 ปีที่แล้ว +214

    කියන්න වචන නෑ සුපිරිමයි.
    හැබැයි ඉතින් මෙතන සිංහලෙන් දාපු එකම එකා මම නිසා කොංවෙන්න ඉඩකඩක් ඇති කියලා ෂුවර්

    • @tharindipoornima2019
      @tharindipoornima2019 6 ปีที่แล้ว +8

      Sinhala sindu ahala English walin comments danawa
      Ane Manda ithin
      Pitarataka video ekaka comments balanna
      E rate aya ounge basinmai comments danne🙂

    • @howitfeelslike5381
      @howitfeelslike5381 6 ปีที่แล้ว +6

      එහෙම වෙන්නෙ නෑ සහෝදරයා

    • @sankalpagalapitage8779
      @sankalpagalapitage8779 6 ปีที่แล้ว +5

      Ai kon wenne api sinhalay ne

    • @faznanawaz6478
      @faznanawaz6478 5 ปีที่แล้ว +7

      ඉංග්‍රීසි භාෂාවක් පමණි.

    • @myhealthyadvice.2281
      @myhealthyadvice.2281 5 ปีที่แล้ว +2

      api sinhala oyage vade man agaya karami aiya..

  • @yasasmamakalandana1551
    @yasasmamakalandana1551 5 ปีที่แล้ว +62

    සියක් වතාවක් ඇහුවත් මදි මටනම්... ඒ තරම් මිහිරියි..සුගමයි...

  • @rushnishyama
    @rushnishyama 5 ปีที่แล้ว +67

    මුලු ගමෙ කෝක වෙතත් මුලු රටේම අනගනුන් ආලෙ බදි රහසින්, since listening to this , and kuweni I don’t feel like listening to anything else, in a era where the SriLankan music industry is declining you guys are treasures . Keep up the good work

    • @chandrakarunaarachchi220
      @chandrakarunaarachchi220 4 ปีที่แล้ว

      රජාට අදින් අයට අගනූන් මෙන්ම නොඅගනනුත් ආලෙ බසිනු ඇත.

    • @onesymphonylifemusic8346
      @onesymphonylifemusic8346 4 ปีที่แล้ว

      👍👍👍❤️❤️❤️🙏🙏🙏

    • @RoshanHemantha
      @RoshanHemantha ปีที่แล้ว

      අනිවාර්යෙන් ❤️❤️👌👌🙏

  • @funnydogs659
    @funnydogs659 6 ปีที่แล้ว +79

    උබට පින් අය්යේ අපිට මෙහෙම සින්දුවක් අහන්න නිර්මාණය කලාට......කියන්න වචන නැ....සුපිරි👊🏻👊🏻👊🏻👊🏻දිගටම කරන්න...

    • @rahulaattalage8492
      @rahulaattalage8492 4 ปีที่แล้ว +1

      Chaitha Attalage ta pin!

    • @chalanidhanushika5945
      @chalanidhanushika5945 3 ปีที่แล้ว +5

      චරිත සර්ට,චන්ද්‍රසේන තලංගමයන්ට පින් දෙන්න ඕනි ❤️❤️

  • @tharanisenarath79
    @tharanisenarath79 6 ปีที่แล้ว +101

    How does his live singing sound exactly like the original soundtrack!?!? 🤭😱😍♥️

    • @randeepaherath8157
      @randeepaherath8157 6 ปีที่แล้ว +8

      FelderAllison cause there’s no auto tuning

    • @tharanisenarath79
      @tharanisenarath79 6 ปีที่แล้ว +9

      Randheera Herath So it’s god given talent!? 😍♥️

    • @randeepaherath8157
      @randeepaherath8157 6 ปีที่แล้ว +7

      FelderAllison yep i guess after all he’s ridma

    • @nethminnn
      @nethminnn 6 ปีที่แล้ว +5

      Rare, true, talent.

    • @tharanisenarath79
      @tharanisenarath79 6 ปีที่แล้ว +2

      Randheera Herath yeahhh♥️

  • @lakshithanilupa3013
    @lakshithanilupa3013 5 ปีที่แล้ว +55

    අම්මෝ මැද්දේ ගහන ගැහිල්ල😍😍 පට්ට දිනේෂ් අයියේ..!!!

  • @pilanagodakandagepiyajeewa7814
    @pilanagodakandagepiyajeewa7814 5 ปีที่แล้ว +38

    හෙට නාඩගමේ මං රජාට අඳිනවා අජාසත්ත නාමෙන්
    මුලු ගමේම අඟනුන් මට වහ වැටෙනවා බලාපල්ලා බොරුනම්
    හෙට නාඩගමේ මං රජාට අඳිනවා අජාසත්ත නාමෙන්
    මුලු ගමේම අඟනුන් මට හිත වැටෙනවා බලාපල්ලා බොරුනම්
    දමා කඩුක්කන් ඔටුනු නළල්පටි කඩුව කරකවා සබයට එන හැටි
    දමා කඩුක්කන් ඔටුනු නළල්පටි කඩුව කරකවා සබයට එන හැටි
    බලාහිඳින අඟනුන් සත්තයි ආලේ බඳියි රහසින්
    බලාහිඳින අඟනුන් ආලේ බඳියි රහසින්
    පවර අජාසත් නිරිඳුන් මම වෙමි පියා නසා රජකම අරගන්නෙමි
    පවර අජාසත් නිරිඳුන් මම වෙමි පියා නසා රජකම අරගන්නෙමි
    කියා එද්දි ළඟ මං සත්තයි ආලේ බඳී අඟනුන්
    කියා එද්දි ළඟ මං ආලේ බඳී අඟනුන්
    හෙට නාඩගමේ මං රජාට අඳිනවා අජාසත්ත නාමෙන්
    මුලු ගමේම අඟනුන් මට වහ වැටෙනවා බලාපල්ලා බොරුනම්
    හෙට නාඩගමේ මං රජාට අඳිනවා අජාසත්ත නාමෙන්
    මුලු ගමේම අඟනුන් මට හිත වැටෙනවා බලාපල්ලා බොරුනම්
    From TH-cam...

  • @ycrush4199
    @ycrush4199 4 ปีที่แล้ว +55

    මෙ ගායකයා ඉන්දියාවෙ වගෙනම් දැනට A R Rahman වගේ කෙනෙක් එක්ක වැඩ කරනවා වෙන්න බැරි නෑ

    • @jayasekarawasalamudiyansel9572
      @jayasekarawasalamudiyansel9572 3 ปีที่แล้ว +1

      Eka aththa a..

    • @isuruudayanga2099
      @isuruudayanga2099 3 ปีที่แล้ว +4

      Egollanta rahman wage thamai apita charitha 😊❤️

    • @Eagle_J
      @Eagle_J 2 ปีที่แล้ว

      නැ එච්චර ඔන්නැ රිද්මට තැනක් තියනවා ඉන්දියාවෙ ඇවුන්ට වඩා

    • @wimukthisenarathna531
      @wimukthisenarathna531 ปีที่แล้ว +2

      ගයන්න නම් ඕන තරම් ඉන්නව මේ වගේ..ඒත් චරිත වගේ සංගීතඥයන් ලෙහෙසියෙන් හොයාගන්න නෑ

    • @kumarp1613
      @kumarp1613 11 หลายเดือนก่อน

      උබ කියනකම් හිටියෙ 🎉

  • @roshanprasanna2054
    @roshanprasanna2054 6 ปีที่แล้ว +48

    රිද්ම ඔබ රිද්මයක්මය ❤️❤️❤️

    • @Hirushavidumal
      @Hirushavidumal 3 หลายเดือนก่อน +1

      💖🌹💖💖

  • @anudhipunchihewa8138
    @anudhipunchihewa8138 5 ปีที่แล้ว +28

    අනේ හරිම ලස්සනයි සුපිරි මුළු රටටමආඩම්බරයක්,
    සුබ පතනවා හැමෝටම

  • @kalpanaruberoe5752
    @kalpanaruberoe5752 6 ปีที่แล้ว +64

    වහ වැටුනා ඔය හඩට ❤️❤️❤️

    • @hewsme
      @hewsme 6 ปีที่แล้ว +2

      sirawatama

    • @මහාරජතුමා
      @මහාරජතුමා 4 ปีที่แล้ว

      හරි එහෙනම් මං ඇවිල්ලා ඉන්නෙ දැන් එන්ඩ අක්කා

    • @win7dot
      @win7dot 2 ปีที่แล้ว

      a akka oyava mathakai mata Thambarawila balanna ava ne Campus eke Kalu paata top ekak andala... 😂🙃

  • @sandamalperera
    @sandamalperera 6 ปีที่แล้ว +76

    we can have some hope in sinhala song for another generation with these people

  • @Sandaru_Jay-J
    @Sandaru_Jay-J 5 ปีที่แล้ว +8

    වහවැටුනා වොයිස් එකට... තද ඈහ් 👌👌🤗

  • @sadunhasintha6349
    @sadunhasintha6349 4 ปีที่แล้ว +8

    පට්ටම ලස්සනයි 💓😍😘 6 වෙනි පාර මේ අහන්නේ

  • @sachithradias3382
    @sachithradias3382 6 ปีที่แล้ว +17

    This is the best srilankan voice in this generation.

  • @ashanimantham.h.bandara6222
    @ashanimantham.h.bandara6222 6 ปีที่แล้ว +30

    When Dinesh sits as the music director its a whole new world.... Nice recreation. No harm done so far to the original and its kind of an experimental recreation.

  • @kapilafernando5239
    @kapilafernando5239 4 ปีที่แล้ว +9

    Ridma, This is great. i love this and Kuweni song . The time in Stockholm mid night. i do not feel like going to bed yet. i love to listen to this. from your voice and also Falon Andreas voice too. from Sweden/Stockholm

  • @ashiqdole6114
    @ashiqdole6114 6 ปีที่แล้ว +13

    Ridma Weerawardena is a Genius (Full Stop). God Bless this man for the music he produces.

  • @tharanisenarath79
    @tharanisenarath79 6 ปีที่แล้ว +36

    His voice is golden♥️

  • @Chandrajith100
    @Chandrajith100 4 ปีที่แล้ว +8

    No auto tuning, pure singing & music!!! This is talent to the fullest by all. Thanks a lot for this song, I came across this song yesterday and been listening to this ever since!!!

  • @paniyapraduction810
    @paniyapraduction810 ปีที่แล้ว +1

    මාරම රසක් තියෙන සිංදුවක් කොච්චර ඇහුවත්. එපා වෙන්නෑ 🥺❤️👌🎵

  • @nadeejadiwakara1366
    @nadeejadiwakara1366 4 ปีที่แล้ว +4

    ඔය පිටිපස්සෙ මල්ලිලා අත් උස්සලා sup eakak දෙමූ patta bn

  • @kaveeshshehara7252
    @kaveeshshehara7252 2 ปีที่แล้ว +3

    චන්ද්‍රසේන තලංගම මහතාගේ ලස්සන පද රචනයක් ❤️

    • @premathilakaabeywickrama3228
      @premathilakaabeywickrama3228 ปีที่แล้ว +2

      ඔබහරි චන්ද්‍රසේන තලංගම කියන්නෙ නිශ්ශබ්ද කලාකරුවෙක්

  • @brobrobr293
    @brobrobr293 4 หลายเดือนก่อน +1

    පිස්සුවක් මේ කටහඩ🥺❤️

  • @tharanisenarath79
    @tharanisenarath79 6 ปีที่แล้ว +22

    5th time here ♥️ He’s just amazing 😍♥️

  • @dylanliyanage
    @dylanliyanage 5 ปีที่แล้ว +8

    අම්මේ ඒ හඩ🤗😎😍

  • @kasun2008
    @kasun2008 4 ปีที่แล้ว +21

    He has done justice to his name "Ridma"

  • @sam.abey.
    @sam.abey. 6 ปีที่แล้ว +18

    Wow that violin part!!😍 I can't even breathe

    • @ruwindias1050
      @ruwindias1050 6 ปีที่แล้ว

      Thank you Samadhi Abeywardane!!!!

  • @azra7719
    @azra7719 4 ปีที่แล้ว +8

    Filter නැතුවත් අයියේ ඒ තරමට වොයිස් එක ලස්සනයි.
    කුවේණි සින්දුවෙන් පස්සේ මන් ආසම සින්දුව
    කී පාරක් ඇහුවද කියන්න මම දන්නේ නෑ මේ වගේ සින්දු මම ඉස්කෝලේ යනකාලේ තිබ්බනම් සිංහල සමිතියේදී කරන්න තිබ්බා ♥️

    • @මහාරජතුමා
      @මහාරජතුමා 4 ปีที่แล้ว

      හරි හරි අපිදෙන්නා සින්දුවක් කියමුද

  • @hasankajayasundara23
    @hasankajayasundara23 3 ปีที่แล้ว +4

    රස වෑහෙන 🎶 සින්දුවක් මීපැණි වගේ රහයි ❤💖

  • @DhammikaGunasekaraRM
    @DhammikaGunasekaraRM 4 ปีที่แล้ว +6

    This is the next level of Sri Lankan music. Superb melody, lyrics and voice. Well done!! :-)

  • @wimukthisenarathna531
    @wimukthisenarathna531 ปีที่แล้ว +11

    ගයන්න නම් ඕන තරම් ඉන්නව මේ වගේ..ඒත් චරිත වගේ සංගීතඥයන් ලෙහෙසියෙන් හොයාගන්න නෑ. Everyone appreciate the person who sing, but no one appreciate the great musician who compose the singers most popular songs..

  • @lasithaedirisooriya5293
    @lasithaedirisooriya5293 3 ปีที่แล้ว +3

    අහම්බෙන් අහුවේ.... එදානම් මාරයි කියලා හිතුනා.. මොකක්ද මේ කියන්නේ කියලා..

  • @kithmikurunayaka2077
    @kithmikurunayaka2077 4 ปีที่แล้ว +5

    I enjoy this than the original , such a wonderful work Ridma !

  • @Achinitharushika2002
    @Achinitharushika2002 3 ปีที่แล้ว +2

    Lassanama lassana katahadak...ahan inna asa hitheno..😍😍

  • @sithumrandika591
    @sithumrandika591 2 ปีที่แล้ว +1

    මාරම ලස්සන සිංදුවක් පිස්සු හැදෙනවා ඇහුවට ඇහුවට ඇති වෙන් නැ

  • @pabasarakannangara5747
    @pabasarakannangara5747 6 ปีที่แล้ว +20

    Those Flute Parts...........!

  • @nethminnn
    @nethminnn 6 ปีที่แล้ว +4

    One of those rare talents who can sound the same if not better, live.

  • @cruzebow7784
    @cruzebow7784 6 ปีที่แล้ว +6

    I’m very addicted to this! I don’t have any words to say, that was so cool! ❤️

  • @sandunihansani4891
    @sandunihansani4891 5 ปีที่แล้ว +6

    You are marvelous ridma. I am crazy about ur voice. Best of luck. 💞💞

  • @RoshanHemantha
    @RoshanHemantha ปีที่แล้ว

    Super malli කියපන්.. කියපන්... තව බොක්කට වදින සින්දු 🌹🌹🌹🌹❤️❤️

  • @hiranthenuwara5277
    @hiranthenuwara5277 5 ปีที่แล้ว +5

    I dont have words to explain it...💖💖💗💗

  • @chamindakumara3245
    @chamindakumara3245 3 ปีที่แล้ว +5

    🎼This is what music is all about ❤️

  • @Afriendlypal
    @Afriendlypal 6 ปีที่แล้ว +4

    Lovely singing and great music. Wish you all the best Ridma, Charitha and Dinesh

  • @thomasbrankson9975
    @thomasbrankson9975 ปีที่แล้ว +1

    My favourite artist💖 Ridma weerawardana

  • @chathusenavirathna330
    @chathusenavirathna330 ปีที่แล้ว

    Kochchara ahuwath epa wen na. Nitharama meka ahannamai hithenne. Adarei ridma aiya 😚😍❤❤❤❤

  • @dinisuruupendr8276
    @dinisuruupendr8276 4 ปีที่แล้ว +3

    Mn mechchara kalekata ahapu supirima song ekak

  • @GAMINGවදුරා
    @GAMINGවදුරා 3 ปีที่แล้ว

    මම 1st time මේ සිංදුව අැහුවේ😃.පට්ටම ලස්සනයි💕

  • @somapalaw.a2543
    @somapalaw.a2543 5 ปีที่แล้ว +2

    Kiyana wachana na 😋😋e taram lassanai. 😍😍😍😍 i wish you all the best

  • @sandurikapramodyani128
    @sandurikapramodyani128 ปีที่แล้ว

    Me sinduwa bhawanwak wage.chittha ruupa mawenawa.😍♥️

  • @sudeshhemantha7833
    @sudeshhemantha7833 2 ปีที่แล้ว +1

    remember his name ...why we said රිද්ම..❤❤

  • @kanchanaakmeemana3789
    @kanchanaakmeemana3789 6 ปีที่แล้ว +4

    What a flutist and drummer ❤️

  • @fourletter182
    @fourletter182 5 ปีที่แล้ว +3

    Talant !!! Blessed ! Keep it up

  • @chamathnimsara5775
    @chamathnimsara5775 6 ปีที่แล้ว +7

    These arrangements are heaven ❤️

  • @lecky_Dinesh
    @lecky_Dinesh 6 ปีที่แล้ว +3

    Newly quality genre in challange international level music

  • @leenafredrick4267
    @leenafredrick4267 6 ปีที่แล้ว +3

    Music❤️Its there in him 😊 no words

  • @JChamindi25738
    @JChamindi25738 2 ปีที่แล้ว +1

    Fav💟

  • @anuradhadaksitha3552
    @anuradhadaksitha3552 ปีที่แล้ว +1

    Wow what a song 2023 ,❤️❤️

  • @akalankamudalige4810
    @akalankamudalige4810 6 ปีที่แล้ว +4

    Thats just a dream voice...

  • @icekick101
    @icekick101 6 ปีที่แล้ว +1

    Excellent audio quality on my sennheiser. Amazing track!

  • @ashanpramith4209
    @ashanpramith4209 3 ปีที่แล้ว

    Parana eka nam wedak ne.
    Meke nam maarama lassanai.
    Thank you sooo much..
    Ridma. What a voice.

  • @sandeepakavindi9686
    @sandeepakavindi9686 5 ปีที่แล้ว +1

    maruuuuu.. suba anagathayak ridma oyataaaaa

  • @senurisanjana4752
    @senurisanjana4752 5 ปีที่แล้ว +3

    His voice is gold😍😍🥰🥰

  • @bigg-uf6xv
    @bigg-uf6xv 5 หลายเดือนก่อน

    amazing music team as well. Well done.

  • @sankethasr045
    @sankethasr045 ปีที่แล้ว

    Live kiyala wenasak.. nee harima lassanayi ...🥰

  • @jayathissalihini1947
    @jayathissalihini1947 4 ปีที่แล้ว +2

    Wow superb voice.keep it up,love it❤️

  • @PubuduUdawatta
    @PubuduUdawatta 4 ปีที่แล้ว +3

    what a strong perfect voice!

  • @rsmfernando
    @rsmfernando 3 ปีที่แล้ว

    in short, Looks can be deceiving.....listen carefully to the lyrics..... it's a lovely song with a deep meaning. excellent work.

  • @chanukamayuranga3982
    @chanukamayuranga3982 6 ปีที่แล้ว +4

    amazing voice..ur talent is excellent..😍❤❤

  • @KulasekraNisansala-dt7xw
    @KulasekraNisansala-dt7xw 11 หลายเดือนก่อน

    Godak lassanai hadavathinma suba pathanava

  • @bluebarrybp7958
    @bluebarrybp7958 3 ปีที่แล้ว

    ♥️♥️♥️♥️Wowww mama කැමතිම song

  • @nilukananayakkara9317
    @nilukananayakkara9317 6 ปีที่แล้ว +3

    only one word. it 's wow.....

  • @ar1920
    @ar1920 ปีที่แล้ว +1

    Music is the food of love

  • @tharangautb
    @tharangautb 6 ปีที่แล้ว +6

    Well done @charitha athalage

  • @janudapannila5234
    @janudapannila5234 6 ปีที่แล้ว +2

    Hammoh 2nd Inter pissu haduna ❤❤❤❤❤❤❤❤❤😍👊👍👍😍👍❤👍✌️🔥🔥🔥🔥
    Ridma 🔥

  • @helavanjana729
    @helavanjana729 4 ปีที่แล้ว +6

    කොච්චර ඇහුවත් මදී
    මා සොයමින් එමි මේ රස
    හෙට ආයෙ ආයෙමත්....
    අහපන් මේවනේ රස ගී නම්
    ගී මේවනේ බලාපල්ල බොරු නම්...

  • @kanthid1381
    @kanthid1381 6 ปีที่แล้ว +2

    Excellent.
    All the very best Ridma

  • @jithmakumarasinghe4060
    @jithmakumarasinghe4060 6 ปีที่แล้ว +6

    He's a true singer

  • @chamilasiriwardhana992
    @chamilasiriwardhana992 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි ...

  • @Abcd-kb5eg
    @Abcd-kb5eg 4 ปีที่แล้ว +1

    Wow his voice is amazing ❤️❤️😍😍😍

  • @ruchiraekanayaka9577
    @ruchiraekanayaka9577 ปีที่แล้ว +2

    අම්මෝ ඒ වයලින් වාදනය 🙏🙏🙏

    • @RuwinDias
      @RuwinDias 11 วันที่ผ่านมา

      Thank you Ruchira!

  • @kasunsrinofreq7095
    @kasunsrinofreq7095 6 ปีที่แล้ว +1

    well done ridma and dinesh ayya and charitha best of luck

  • @dinukamadushan3126
    @dinukamadushan3126 3 ปีที่แล้ว

    Band eka supiriyatama play krnwa..niyamay❤

  • @sonnalisiriwardena6573
    @sonnalisiriwardena6573 6 ปีที่แล้ว +4

    Love the voice!

  • @cview3186
    @cview3186 5 ปีที่แล้ว +1

    එල බන් සුපිරි..👍👍

  • @sriyanigamage9211
    @sriyanigamage9211 4 ปีที่แล้ว

    Pada rachanaya. Wagama. Sangethayath apurui. Etthamai lassanai

  • @annfernando6584
    @annfernando6584 4 ปีที่แล้ว

    Waha watenawa Ridma oyata!!oyage katahadata!

  • @razwanrasseedeen1990
    @razwanrasseedeen1990 4 ปีที่แล้ว

    Wow. Superb. How did I miss this!!! Superb

  • @ruvinichathurangi9431
    @ruvinichathurangi9431 9 หลายเดือนก่อน

    ridma is a vibe 🌹

  • @theekshanaariyawansha7297
    @theekshanaariyawansha7297 6 ปีที่แล้ว

    Best songs.every time you try to make history songs. (Ex-jathaka katha).all the best for your future.

  • @MRAM-zr9fp
    @MRAM-zr9fp 6 ปีที่แล้ว +4

    Amazing😍

  • @kasundemel7178
    @kasundemel7178 4 ปีที่แล้ว +1

    Lassanai aiye supiri 👌👌❤️

  • @vishakamahaarachchi3640
    @vishakamahaarachchi3640 5 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි

    • @මහාරජතුමා
      @මහාරජතුමා 4 ปีที่แล้ว

      හරි හරි මගෙත් එක්ක කියමුද සින්දුවක්

  • @sampath-kuruppu
    @sampath-kuruppu 3 ปีที่แล้ว +1

    Voice ❤️

  • @jayasekarawasalamudiyansel9572
    @jayasekarawasalamudiyansel9572 3 ปีที่แล้ว +1

    My favorite sonng

  • @roshan9126
    @roshan9126 6 ปีที่แล้ว +2

    Best of all. Out of words for this 💖

  • @sahasriashirwa4494
    @sahasriashirwa4494 5 ปีที่แล้ว +3

    Woooowwww 😍😍