සඳේ කැළුම් සිනාසේ / වීනාවෙන් කතා කරන අනුරාධපුරයේ නිවන්තක චේතියේ සිසු දරුවන්ගේ අපුරු හැකියාවන්...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • අනුරාධපුර නිවන්තක චේතිය මහා විද්‍යාලයේ විනාගාමිණී සර්ගේ මග පෙන්වීම යටතේ දස්කම් පාන සිසු දරුවන්....

ความคิดเห็น • 247

  • @m.m.warunakanthi5823
    @m.m.warunakanthi5823 8 วันที่ผ่านมา +17

    දුවේ පුතේ හරිම ලස්සනයි. හොඳ අනාගතයක් පතනවා එක සිතින්ම.

  • @anomaherath1090
    @anomaherath1090 7 วันที่ผ่านมา +13

    මෙතන ඉන්න සියලු ම දරුවනි,ඔබට දීප්තිමත් අනාගතයක් උදාවේවා❤❤❤❤

  • @ChamilaDissanayaka-i6g
    @ChamilaDissanayaka-i6g 8 วันที่ผ่านมา +14

    අපේ කොලු පැටවුන් ටිකටත් ❤එකක් දෙමු ඉතින්. ලස්සන කටහඬ පාවෙලා ගියේ එයාලගෙ සන්ගීත මාවතේ❤❤

  • @ChampikaJayaweera-cq4rt
    @ChampikaJayaweera-cq4rt 8 วันที่ผ่านมา +10

    දරුවන් ගේ ආවේගශීලි බව මැඩ පවත්වා ගැනීමට අපූරු පිළිතුරක්

  • @KshanaSundaree
    @KshanaSundaree 8 วันที่ผ่านมา +11

    හරිම ලස්සනයි සුබ පැතුම් ⁣දුලා දෙන්නටම ජයවේවා තෙරුවන් සරණයි 😘😘😘😘😘😘

  • @SunithaLalani-st8xy
    @SunithaLalani-st8xy 8 วันที่ผ่านมา +11

    ❤❤❤හරිම ලස්සනයි දරුවනේ...ඔයාලා හරිම දක්ෂයි...හරිම ආඩම්බරයි අපේ රටේ පැටවු ගැන...

  • @amiltharinda8806
    @amiltharinda8806 11 วันที่ผ่านมา +43

    ඒ කාලෙ අපිට තිබුන හීන අපිට නොලැබුනාට අපේ දරුවොන්ට ලැබෙනවා ❤️❤️❤️❤️

    • @DilaniSubashini-rj3ec
      @DilaniSubashini-rj3ec 10 วันที่ผ่านมา +7

      ඇත්තමයි ..දක්ශතා තිබුනට අත දුන්නෙ නෑ..ළමා ගීතයක් කීවොත් විතරයි

  • @godfreymartis1235
    @godfreymartis1235 11 วันที่ผ่านมา +43

    ඇත්තටම දරුවෝ ඉතාම මිහිරි ගායනයක්👍හොඳ ගායන හැකියාවක් තියෙනවා දෙන්නාටම ඉදිරියටම යන්න සුභපැතුම්👍

  • @talkwithmano2024
    @talkwithmano2024 10 วันที่ผ่านมา +28

    දුවලා දෙන්නම ලස්සන ගායනා කෙරුවා. අනාගතයේදී දීප්තිමත් ගායිකාවන්වේවි. සුබපැතුම්!

  • @nilanthisenevirathna
    @nilanthisenevirathna 4 วันที่ผ่านมา

    සිංදු කියන දුවල දෙන්නටත් වාදනය කරන පුතාලටත් බුදුසරණයි ,අනාගතය සාර්තක වේවා .

  • @chamaliabayadeera9457
    @chamaliabayadeera9457 9 วันที่ผ่านมา +22

    ගායනය සහ වාදනය 2ම හරිම ලස්සනයි .❤❤❤
    ගුරුවරය ටත් ස්තුතිය ❤❤❤

  • @harshaniwijayamaliwiyalago6850
    @harshaniwijayamaliwiyalago6850 วันที่ผ่านมา

    සුපිරිම වාදක මණ්ඩලයක් සහ සුපිරිම ගායිකාවන් දෙදෙනෙක්... ආශීර්වාද කරනවා දරුවනේ ඉදිරියටම යන්න මුළු හදවතින්ම... තෙරුවන් සරණයි!

  • @mudithakeerthisena3661
    @mudithakeerthisena3661 9 วันที่ผ่านมา +13

    සුපර් ස්‍ටාර් කිරුළු නොපලන් සුපර්ස්ටාර්ස්ලා❤❤❤

  • @AnulaRanaweera-c9e
    @AnulaRanaweera-c9e 9 วันที่ผ่านมา +7

    හරිම ලස්සනයි මිහිරියි. සුභ අනාගතයක් වේවා!!! පාසැල් සමය ජීවිතයේ සුන්දරම කාලයයි.

  • @thushanthikoralage489
    @thushanthikoralage489 9 วันที่ผ่านมา +4

    මේ දරුවන්ගෙ කුසලතා එලි දැක්වන්න ගුරුහරුකම් ලබා දුන් ගුරුභවතුන් සියලු දෙනාට උපහාර වේවා..

  • @janakiranatunge5429
    @janakiranatunge5429 7 วันที่ผ่านมา +1

    අතීතෙත් ....මතකයි ඉතාම දක්ෂ දරුවො හිටියා ඔය පින් බිමේ.වෙනසක් කළේ නෑ කාටවත්.... හැකියාවන් ඇති අයට ඉදිරියට එන්න උදව් කළා හැමදාමත් ගුරු සොයුරුසොයුරියෝ.වර්තමාන ගුරු පරපුරටත් දරුවන්ටත් තුතිමල් මිටක්...නිවත්තකචේතිය විදුමවටත්.💐

  • @sunilpremarathna4669
    @sunilpremarathna4669 11 ชั่วโมงที่ผ่านมา

    සුභ අනාගතයක් ඔයාල සියලු දෙනාට.

  • @surekharathnayake1163
    @surekharathnayake1163 10 วันที่ผ่านมา +9

    හරීම ලස්සනයි පුතේ දුවේ .. ඔයාල හොඳ හික්මීමකින් පුරුදු පුහුනු වෙලා තියෙනවා කියල පේනවා .. ඒ වගේම ඔයාලගෙ ගුරුතුමා අති දක්ශයෙක් .. සැමටම සුබ පතනවා .. ❤❤❤❤❤

  • @errolchandrasekara1122
    @errolchandrasekara1122 9 วันที่ผ่านมา +9

    හරිම ලස්සනයි ඉතාමත් දක්ෂ දරුවන් සුභ පැතුම් මේ දරුවන් මේ තත්ත්වයට ගත් ගුරුවරුන්ටත් ප්‍රණමය සැබෑ ගුරුවරු සහ සැබෑ දක්ෂයින්❤❤❤

  • @Swarnamali73-et8bd
    @Swarnamali73-et8bd 11 วันที่ผ่านมา +20

    හරිම ලස්සනයි.
    ඉතාම දක්ෂයි මේ දරුවන්.
    පුරුදු පුහුනු කල ගුරුභවතුන්ට බොහොම ස්තූතියි..!
    ආඩම්බරයි පාසලටත්..
    දුවලා දෙන්නගේ කටහඬ එක්කෙනෙකුට එක්කෙනෙක් දෙවෙනි නෑ..
    පිරිමි දරුවන් ඉතාම දක්ෂයි.
    අපිට ඉතින් පෙනෙන්නේ පාසලේ හා ගුරුවරුන්ගේ දක්ෂතාම තමයි මේ තුලින්.
    පාසල කොහෙද කියලා කියන්න දරුවනේ ආඩම්බරයෙන්...
    තෙරුවන් සරණයි..!

    • @priyanthasamarathunge7395
      @priyanthasamarathunge7395 10 วันที่ผ่านมา +2

      හරිම ලස්සනයි පුතේ... ගායනය වගේම වාදනයත්... ඔයාලට ශක්තිය ධෛර්යය දුන් ගුරුවරුන්ට ශුභාශිංසන...මේ පුංචි රට ලෝකයේ බබලවන්නට ඔබ ට තෙරුවන් සරණින් සියලු දෙව් පිහිටෙන් ශක්තිය ධෛර්යය ලැබේවා..!

  • @wasanthimudiyanse-o3n
    @wasanthimudiyanse-o3n 10 วันที่ผ่านมา +22

    වාදනය ගායනය දෙකම හරිම ලස්සනයි. පුතාල දූල ඔයාලට සුබපැතුම් ❤❤❤

  • @saliyaperera6169
    @saliyaperera6169 7 วันที่ผ่านมา +2

    දුවලා දෙන්නගෙ ගායනය නම් හරිම මිහිරියි .අහන් ඉන්න හරිම ආසයි.කොල්ලො ටිකත් නියමයි.හැමෝටම සුබපැතුම් ❤❤❤

  • @sarathkumaragunarathna4566
    @sarathkumaragunarathna4566 2 วันที่ผ่านมา

    ඇත්තටම මේ දක්ෂතා තියෙන දරුවන්ට මගපෙන්වලා ඕනෑ තරම් තියෙන ළමා ගීතයක් හරි දේශාභිමානී ගීතයක් ඉදිරිපත් කලා නම් කොච්චර දෙයක්ද ..........

  • @KelaniThissa
    @KelaniThissa 10 วันที่ผ่านมา +6

    සැවොම ඉතාමත් මනරම් ලෙසට කාර්‍ය්ය ඉටුකරන ලස්සන ..තෙරුවන් සරණයි පුතුනි ඔබලට..

  • @DarmawansaHG
    @DarmawansaHG 4 วันที่ผ่านมา

    හරිම මිහිරි යි පුතේ ඔයාල කියන සින්දුව ජයවෙවා

  • @EdirisingheAbeyrathna-z6i
    @EdirisingheAbeyrathna-z6i 7 วันที่ผ่านมา

    දරුවන්ට 6 වසරේ සිට මේ දක්වා සංගීතය පුරුදු පුහුණු කර, මේ අවස්ථාව දක්වා ගෙන ඒමට කැපවූ ගුරුභවතුන් සියළු දෙනාට සහ විශිෂ්ඨ සංගීත රසයක් ලබාදීමට දායක වූ දරුවන් සියළු දෙනාට ගෞරවය සහ ප්‍රසංශාව පුද කරමි. ගායනය සහ වාදනය ඉතාම විශිෂ්ඨයි ! 👍❤️❤️❤️

  • @sandaya4563
    @sandaya4563 8 วันที่ผ่านมา +6

    තෙරුවන් සරණයි දරුවනේ ගායනය වාදනය දෙකම සුපිරි ❤

  • @AnargaPeiris
    @AnargaPeiris 9 วันที่ผ่านมา +7

    ආයිම පාසල් ගියා වගෙ දැනුනා

  • @ModaragePeiris
    @ModaragePeiris 9 วันที่ผ่านมา +4

    දක්ෂ දරුවො ටිකක්,සුබ පැතුම්..

  • @ArunamaliJayasingha
    @ArunamaliJayasingha 9 วันที่ผ่านมา +7

    නියමාආආආය් ඇග හිරි වැටුනා

  • @NalaniSiriyalatha-b3d
    @NalaniSiriyalatha-b3d 23 ชั่วโมงที่ผ่านมา

    හරිම ලස්සනයි ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @EdirisingheAbeyrathna-z6i
    @EdirisingheAbeyrathna-z6i 9 วันที่ผ่านมา +6

    හොදයි, ලස්සනයි, සියළු දෙනාටම සුභ පතමි. 👍❤️

  • @shobhaniroshini2144
    @shobhaniroshini2144 วันที่ผ่านมา

    හරිම ලස්සනයි..
    සුභ පැතුම්...
    දුවේ..පුතේ...💐💐💐💐

  • @manoribopitiya2744
    @manoribopitiya2744 8 วันที่ผ่านมา +4

    ලස්සන කටහඩවල් දෙකක්❤❤❤❤❤❤

  • @wasanthipussella3036
    @wasanthipussella3036 9 วันที่ผ่านมา +6

    හරිම මිහිරියී දුවේ...ලස්සන ගීතයක් ලස්සනට ගායනා කරනවා..සුබ පැතුම්...

  • @NajaTeli-s2v
    @NajaTeli-s2v 7 วันที่ผ่านมา

    I can hear all instrument very clearly ❤❤❤❤ also both vocal ❤❤❤❤❤❤

  • @wasanthakumara.2gotabayaja894
    @wasanthakumara.2gotabayaja894 10 ชั่วโมงที่ผ่านมา

    සුපිරි පුතේ දුවේ ඔක්කොම සුපිරි තෙරුවන් සරණයි

  • @ShiromiSoza
    @ShiromiSoza 11 วันที่ผ่านมา +12

    මහිරියි ලස්සනයි පුතෙ.

  • @Aaanamamuthagodaaaana
    @Aaanamamuthagodaaaana 6 วันที่ผ่านมา

    It is more than a great musical show with new divas...what a beautiful concordance....

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 10 วันที่ผ่านมา +9

    ගායනය විතරක් නෙවෙයි හැමෝම ලස්සනයි ❤❤❤❤❤

  • @KinkiniBall
    @KinkiniBall 5 วันที่ผ่านมา

    Well done ❤❤❤ පුංචි පුතේ දුවේ ..wish you all the best..God bless you

  • @DilaniSubashini-rj3ec
    @DilaniSubashini-rj3ec 10 วันที่ผ่านมา +4

    ශා....මරු❤❤සුපිරි ❤❤❤..අපේ ගුරුහොරු ඔහොම දුන්නේ නෑ අපිට...

  • @nilminipeiris1093
    @nilminipeiris1093 9 วันที่ผ่านมา +5

    හරිම ලස්සනයි. සුභ අනාගතයක් දරැවො හැමෝටම !!!!!💐❤️

  • @virajperera9601
    @virajperera9601 8 วันที่ผ่านมา +2

    Salli Walata Ghana Band Kuda Lamunge Band walata Vadiya Superi Keep It up Congratulations 👏👏👏👏👏 Daruwani

  • @samanJayawardana-y3d
    @samanJayawardana-y3d 7 วันที่ผ่านมา

    සංගීතය කකූල් වලට නේවී,කනට ලැබීම සතුටක්. අආදරේයි

  • @chandimaekanayake6483
    @chandimaekanayake6483 9 วันที่ผ่านมา +7

    මිහිරි ගායනයක් සුබ වේවා අනාගතය

  • @PiyathissaKotahewage-h6z
    @PiyathissaKotahewage-h6z 7 วันที่ผ่านมา

    Yako.menna niyama starsla.niyamai.lassanai.katahandawal dakama.. ❤❤❤❤❤❤❤.jayawewa.jayawewa.team ekata.

  • @karunadasakirgamage1450
    @karunadasakirgamage1450 8 วันที่ผ่านมา +4

    හරිම ලස්සන ගායනයක්🎉

  • @WSajith-p5c
    @WSajith-p5c 7 วันที่ผ่านมา

    Duwala dennama lassanata gayana kala wenasma hadawal dekak wadanayath maru thawa sindu tikak karala danna api balan innawa budu saranai hamotama ❤❤❤❤

  • @shashikalamaduahai875
    @shashikalamaduahai875 9 วันที่ผ่านมา +3

    Den lamai harima waasana wanthai, den teachersla lamainwa hodata therun aran inne ❤❤❤❤

  • @ranjanprabadh3751
    @ranjanprabadh3751 11 วันที่ผ่านมา +3

    නියමයි දරුවනේ..සතුටුයී අපේ රටේ අනාගතය.

  • @jayanichandima2690
    @jayanichandima2690 8 วันที่ผ่านมา +1

    Wooooooow හරිම ලස්සනයි දරුවෝ ටිකගේ හැකියාව... ❤️❤️❤️❤️❤️සුභ පැතුම් ❤️❤️❤️බුදුසරණයි ❤️❤️❤️❤️

  • @IzzathReal
    @IzzathReal 7 วันที่ผ่านมา

    Congratulations. I proud of about my school ❤❤❤❤❤❤

  • @lalithsamaranayake4103
    @lalithsamaranayake4103 9 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි පුතේ...ඔයාලා ඉස්සරහටම යන්න..මේ කලා ලෝකේ පෙරටම යන්න ලැබේවා කියලා මම සුභ පතනවා...
    ඒ වගේම ඔයාලට මේ මග පෙන්වන ගුරුවරුන්ටත් මම සුභ පතනවා...

  • @manjulakaluarachchi8373
    @manjulakaluarachchi8373 6 วันที่ผ่านมา

    principals ,teachers and did everything and this is the final production. Every body please help them to jump the next hurdle to go to national level .

  • @amazingfernando2440
    @amazingfernando2440 7 วันที่ผ่านมา

    EXCELLENT
    WORLD STANDARD
    DUWATA JAYAWEWA

  • @PathamaNagoda
    @PathamaNagoda วันที่ผ่านมา

    ලස්සනයි. දුව

  • @KusumRodrigo-d2m
    @KusumRodrigo-d2m 3 วันที่ผ่านมา

    හරිම ....ලස්සන යි

  • @AshokaChandrasekara-b7j
    @AshokaChandrasekara-b7j 8 วันที่ผ่านมา +2

    Harima lassanai daruvane suba anagathsyak ❤🎉

  • @dishanthikodituwakku5249
    @dishanthikodituwakku5249 9 วันที่ผ่านมา +1

    සියලු දෙනාම අති දක්ෂයෝ.. හැකියාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගන්න..❤

  • @samanthajayasinghe9825
    @samanthajayasinghe9825 8 วันที่ผ่านมา

    අනේ සොක් මෙ මගේ සිහින යක් දසක 50කලින් ඒත් සතූටුයි අද අපෙ දරුවන් ඒ තත්ත්වයෙන් ඉදිරියට යාමට ❤

  • @SampathBandara-u8n
    @SampathBandara-u8n 11 วันที่ผ่านมา +7

    Puthala serama dakshi.lassanai

  • @raveemahahettige7262
    @raveemahahettige7262 9 วันที่ผ่านมา +1

    Voice.... Maru .. matching voice. Lasssanie music .. nice.. hodatama sing karanawa..... 🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️🇦🇪🇦🇪🌹♥️♥️♥️♥️♥️

  • @wasanthakulasinghe9857
    @wasanthakulasinghe9857 10 วันที่ผ่านมา +2

    සියළුම දෙනා සුපිරි. සුභ අනාගතයක් හැමෝටම

  • @dushanthadasanayake6459
    @dushanthadasanayake6459 8 วันที่ผ่านมา +1

    Godak lassanai puthe ❤❤

  • @dilhanirajapakse8864
    @dilhanirajapakse8864 7 วันที่ผ่านมา

    Harima lassanayi, subha anaagathayak hemotama puthe duwe

  • @dulminiakasha8162
    @dulminiakasha8162 8 วันที่ผ่านมา +2

    Ape lamaii❤🥰

  • @ShehanWiswajith
    @ShehanWiswajith 11 วันที่ผ่านมา +2

    neyamae puthee hamoma dakshae suba anagatgaya ❤❤❤❤❤❤

  • @chithral100
    @chithral100 9 วันที่ผ่านมา +1

    පාට පාට හීනයක් කියා සිතේ

  • @seriaseria8804
    @seriaseria8804 8 วันที่ผ่านมา +1

    Daruwo okkoma ithama dakshai. Harima lassai❤❤❤❤

  • @DulipRanjan
    @DulipRanjan 11 วันที่ผ่านมา +2

    ෂා.....සුපිරිම හොදේ....❤ කොල්ලෝ හිනාවෙලා ඉන්න ඕනි.ඔක්කොමලා සුපිරිම හොදේ ..❤

  • @prabodinirathnayake2147
    @prabodinirathnayake2147 9 วันที่ผ่านมา +1

    මගේ පාසල 🎉❤❤

  • @manjuladissanayake593
    @manjuladissanayake593 7 วันที่ผ่านมา

    Harima mihiri daruwane.suba anagathayak.

  • @ව්මලායාපා
    @ව්මලායාපා 10 วันที่ผ่านมา +3

    සුබ අනාගතයක් දරැවනේ .ඉදිරි ගායක පරපුර සතුටුයි ❤❤❤❤

  • @indranipanditharathna517
    @indranipanditharathna517 11 วันที่ผ่านมา +3

    හාරිමාලස්සනීඉ

  • @gayanNushanga
    @gayanNushanga 8 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤ budhu saranay ❤️ ♥️ 💖 😍 ✨️ 💕

  • @lakshman011
    @lakshman011 7 วันที่ผ่านมา

    yes very nice combination .wish you all very best

  • @SPSagara-j9j
    @SPSagara-j9j วันที่ผ่านมา

    Supirima supiriy puthe

  • @stuntclub8943
    @stuntclub8943 7 วันที่ผ่านมา

    සුබ අනාගතයක්

  • @Mallika_Curtain
    @Mallika_Curtain วันที่ผ่านมา

    Haroma lasssni. Patiyo

  • @Edudulasana
    @Edudulasana 9 วันที่ผ่านมา +2

    Superb wish you all the very best

  • @Roshini-wu7ly
    @Roshini-wu7ly 8 วันที่ผ่านมา

    Aththatama lassanai

  • @ranialgiyanna953
    @ranialgiyanna953 6 วันที่ผ่านมา

    Harima.lassani.aedula2.katahadth.harima.lasssani

  • @aroshaninilanthi5883
    @aroshaninilanthi5883 8 วันที่ผ่านมา

    Oyala hamoma godak dakshai daruwane. Thawa hodata practice karala me rate ihalatama yanna uthsaha karanna. Good luck ❤

  • @prishanthimadampege1361
    @prishanthimadampege1361 9 วันที่ผ่านมา

    Very talented two daughters n all band player sons.
    All the very best puthala/ duwala..
    Really proud of you all !!!
    Theruwan Saranai!!
    🙏🙏🙏🙏🙏

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 9 วันที่ผ่านมา +2

    ලස්සනයි. ❤ මිහිරියි ❤️ හැමෝම දක්ෂයි ❤

  • @sujathahettiarachchi2871
    @sujathahettiarachchi2871 11 วันที่ผ่านมา +5

    හරිම ලස්සනයි පුතේ .තෙරුවන් සරනයි .❤❤❤❤

  • @niroshadimbukkuwalage706
    @niroshadimbukkuwalage706 9 วันที่ผ่านมา +1

    Very buetifull song and music ❤

  • @sirilathaketipearachchi6148
    @sirilathaketipearachchi6148 9 วันที่ผ่านมา

    Adada hithenawa puthe godakma

  • @Chaminda-l7w
    @Chaminda-l7w 8 วันที่ผ่านมา

    Gayanayath pattai.good.

  • @KavinduViranjana-j4c
    @KavinduViranjana-j4c 11 วันที่ผ่านมา +5

    ලස්සනයි හ❤

  • @RitaLiyoniFernando
    @RitaLiyoniFernando 11 วันที่ผ่านมา +5

    ලස්සනයි ගොඩක් ❤❤❤

  • @NadeekaKottage-bp7sc
    @NadeekaKottage-bp7sc 11 วันที่ผ่านมา +4

    Super 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @KavinduViranjana-j4c
    @KavinduViranjana-j4c 11 วันที่ผ่านมา +5

    ලස්සනයි

  • @SandayaLal
    @SandayaLal 6 วันที่ผ่านมา

    Wow 👌👌👌👌👌🌹🌹🌹🌹🌹

  • @pradeepdissanayaka8343
    @pradeepdissanayaka8343 7 วันที่ผ่านมา

    Excellent ❤️🇱🇰.

  • @sithuminigayani51
    @sithuminigayani51 11 วันที่ผ่านมา +4

    හරිම ලස්සනයි ❤❤❤❤💐💐💐💐

  • @malkilokuge1498
    @malkilokuge1498 8 วันที่ผ่านมา

    Wish you all the best !!!

  • @chandanarajamanthree5112
    @chandanarajamanthree5112 9 วันที่ผ่านมา

    சூப்பர்...❤❤❤

  • @chitraabeyawickrama7570
    @chitraabeyawickrama7570 7 วันที่ผ่านมา

    Wish you all the best!