හිරු STAR වේදිකාවේ අම්මා ගැන ගැයුනූ ගීතයට නිරෝෂා විරාජිනී අතීතය සිහිකරමින් හඬාවැටුනු හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • හිරු STAR වේදිකාවේ අම්මා ගැන ගැයුනූ ගීතයට නිරෝෂා විරාජිනී අතීතය සිහිකරමින් හඬාවැටුනු හැටි

ความคิดเห็น • 74

  • @upuludekumara5331
    @upuludekumara5331 2 ปีที่แล้ว +19

    මේ ලොවේ හැමෝම අඩවන්නට හැකි පුළුවන් එකම එක වචනය තමයි 🎵 අම්මා 🎵

  • @hashimudalige4975
    @hashimudalige4975 4 ปีที่แล้ว +45

    මං ආසම ගායිකාව ❤ පොඩි කාලේ ඉඳන්ම ගොඩාක් ආසයි ඒ කටහඬට

  • @user-xo2dk2by9q
    @user-xo2dk2by9q 4 ปีที่แล้ว +34

    නිරෝශා අක්කි දැන් ගොඩක්ම සන්වේදීයි ආදරෙයි 😍😍😍😍

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 4 ปีที่แล้ว +93

    අපි හැමෝම සංවේදී මිනිස්සු 😢 ආදරෙයි නිරෝෂා අක්කී ❤️

  • @kasunmaduwantha-pf3rn
    @kasunmaduwantha-pf3rn 9 หลายเดือนก่อน +2

    මම ආසම නිහතමානි ගායිකාවක් .....❤❤❤

  • @upuludekumara5331
    @upuludekumara5331 2 ปีที่แล้ว +7

    මේ ලොවේ හැම මවකගේම සිහිනය බලාපොරොත්තුව තමන්ගේ දරුවන් තමයි. නිරෝෂා මිස්ගෙ සංවේදී බව සාධාරණයි. දුවේ ඔයාගෙ සිහිනයත් එසේම සැබෑ වේවා. සම්මා සම්බුදු සරණයි

  • @Randy2004-k1e
    @Randy2004-k1e ปีที่แล้ว +3

    තමන්ගේ දක්ශතාවයෙන් ගායනා ලෝකයට පිවිසිනු දක්ශම ගායිකාවක් ... ❤️🥺

  • @pinkyrafy9405
    @pinkyrafy9405 4 ปีที่แล้ว +23

    හිරු ස්ටාර් වේදිකාව හරිම සංවේදීයි...

  • @kusumalathadisanayaka561
    @kusumalathadisanayaka561 4 ปีที่แล้ว +21

    ඇත්තටම කොයි තර තිරම් වල හිටියත් අපි එකට අඬන්න පුළුවන් මිනිස්සු jatiyak ආදරෙයි නිරෝෂා madam ඔයාට ඔයා මගෙ පණ මොකද මමත් අම්ම කෙනෙක්

  • @දමයන්තිරාජපක්ෂ
    @දමයන්තිරාජපක්ෂ 3 ปีที่แล้ว +13

    සංවේදා හදවතක් නිරෝෂා අක්කෙ ඔයාට තියෙන්නෙ ඔයා එක්ක කීප වතාවක්ම මාත් ඇඩුවා

  • @rasi9280
    @rasi9280 4 ปีที่แล้ว +43

    කිසිම අාඩමිබරයක් ලොකු කමනැහැ නිරොස අක්කෙ එ්කතාවට අැඩුන මටත් සුබපතනවා අක්කි ඔයාට අාදරෙයි හැමදාමත්

  • @shammishammi7901
    @shammishammi7901 4 ปีที่แล้ว +29

    අද හිරැ ස්ටාර් ගොඩාක් සංවේදියි. 😘😘

  • @iresharandunu9601
    @iresharandunu9601 2 ปีที่แล้ว +5

    ඇත්තටම නිරෝෂා කියන්නේ ගොඩාක් සන්වේදී කෙනෙක්.මට පුලුවන්නම්,නිරෝෂා මහත්මියට කතා කරන්න විදිහක් සලසලා දෙන්න.මගේඅම්මා ගැන ලියපු ලස්සන සින්දුවක් තියනවා.මන් හිතනවා ඒ සින්දුව නිරෝශගේ කටහඩින් ගැයුවෝත් ගොඩාක් හොදයි කියලා. මුදලක් බලාපොරොත්තු වෙන්නෙ නෑ මන්.මට ඕන මගේ දෝනිගෙ සිහිනයක් සැබෑ කරන්න විතරයි

  • @Abhimansanthush
    @Abhimansanthush 7 หลายเดือนก่อน +1

    ශ්‍රෙයා ඝෝශාල් අද ලෝල ප්‍රසිද්ධ වෙන්න ප්‍රධාන හේතුවක් වුණෙත් ඇයගේ අම්මා..❤

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 3 ปีที่แล้ว +3

    I DONT KNOW WHO YOU ARE DEAR LADY JUDGE. BUT YOURE A LOVELY PERSON. A WOMEN LIVE WITH REALITY. MY SALUTE AND HONOUR. HOPE TO MEET YOU SOON IN OUR STAGE'S, ONCE THE COVID IS OVER. THE WORDS ARE NOT ENOUGH TO PRAISE A MOTHER IN THIS WORLD.COMPLIMENTS LADY JUGE. GREETINGS FROM Gallon International Events (Italy)

  • @padminijayakodi3533
    @padminijayakodi3533 ปีที่แล้ว +1

    💗💗💗💗💗💗💗💗💗💗nirosha virajini love you

  • @ruwaniupamalika5909
    @ruwaniupamalika5909 2 ปีที่แล้ว +2

    මරු හොදේ.🤗👍👍👍👍.

  • @malkisanjula6167
    @malkisanjula6167 4 ปีที่แล้ว +9

    Nirosha mis oya harima sanwedi kenek.godak adarei.😊 😊

  • @fazeelathcareem6321
    @fazeelathcareem6321 4 ปีที่แล้ว +5

    Love u Nirosha MAY GOD BLESS YOU

  • @prasannamadusanka509
    @prasannamadusanka509 8 หลายเดือนก่อน

    මගේ අම්මත් හැම කැපවීමක්ම කලේ මාව ගායකයෙක් කරන්න ❤

  • @yashodarasandamali5439
    @yashodarasandamali5439 4 ปีที่แล้ว +4

    Nirosha akki budu saranai oyata

  • @kasunketawala3752
    @kasunketawala3752 3 ปีที่แล้ว +2

    Harima adaraniya gaikawa

  • @winithasamaraweera6217
    @winithasamaraweera6217 3 ปีที่แล้ว +2

    Nirosha man kamathima gaikava harima sanvedi b s

  • @lingeshwariganehan5737
    @lingeshwariganehan5737 3 ปีที่แล้ว +1

    Nirosha akke I love you so much metam

  • @ramycell4543
    @ramycell4543 4 ปีที่แล้ว +2

    Nirosha akkiya harima sanwedi kenek goda awankawa hamadema katha karanawa age amma oya tanata genna godak dukvila rathtaran badu ugastiyala tama ada mulu lankawema geetha kokilaviya kale a duppath athithaya nihathamaniwa nirosha akki kiyanawa a gana adambarai anith gaikagaikaeanta wada nirosha akkiyata bs

  • @wnayake1851
    @wnayake1851 4 ปีที่แล้ว +7

    Nirosha virajani ❤️❤️❤️

  • @chaminvlog659
    @chaminvlog659 4 ปีที่แล้ว +1

    Good nirosha madum my favorite singer

  • @vismisandeepani5046
    @vismisandeepani5046 4 ปีที่แล้ว +4

    Me akka super star th awa

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 4 ปีที่แล้ว +11

    දරුවෝ දෙමව්පියෝ මහපාරට ඇදලා දානවා බලු කූඩු වල දාන දරුවන්ට දෙමව්පියෝ පුදුම ආදරේකින් හදන්නේ, දරුවෝ දෙමව්පියන්ට දැන් සලකනව අඩුයි දරුවෝ දැන් පාපතරය න් වෙලා,

  • @roshanithakshila4796
    @roshanithakshila4796 4 ปีที่แล้ว +2

    Me girl super start hitiya

  • @samanthajayathilake1578
    @samanthajayathilake1578 4 ปีที่แล้ว +1

    Thanks to them

  • @endranithilakarathna1057
    @endranithilakarathna1057 2 ปีที่แล้ว +1

    Nirosha kiyanne harima sanweedi kaanthawak atthatama aduna e kathawata adarei hamadamath nirosha mis

  • @erandasampath1807
    @erandasampath1807 2 ปีที่แล้ว +1

    👍

  • @priyankeliyanage1743
    @priyankeliyanage1743 4 ปีที่แล้ว

    may god bless u nirosha mam

  • @hasiniherath7913
    @hasiniherath7913 3 ปีที่แล้ว +2

    Harima nihathamii charichyak..agayakarna hadawathimma

  • @madumalimali7273
    @madumalimali7273 4 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍

  • @nimodaninimodani5897
    @nimodaninimodani5897 4 ปีที่แล้ว +1

    Oyagema sindut tiyagana super star season 2 n awit AyerAyet AI oya awe

  • @kumariekanayake9534
    @kumariekanayake9534 3 ปีที่แล้ว +2

    😢😢😢😢😢

  • @isharamalshani863
    @isharamalshani863 4 ปีที่แล้ว +3

    Meya wathsala madumali sirasa supar star 2 hitiye 11 weniya

  • @sanjusanju-ff8lb
    @sanjusanju-ff8lb 4 ปีที่แล้ว +2

    Atta uddeka aiya

  • @sunithakumari6232
    @sunithakumari6232 4 ปีที่แล้ว +4

    ane oya ohoma Adana vita API kohomada balan inne.

  • @niharanethmini7621
    @niharanethmini7621 11 หลายเดือนก่อน

    🥺😢❤️

  • @nadeeshak6899
    @nadeeshak6899 4 ปีที่แล้ว +3

    Meya sirasa super star awane..🤔🤔

  • @himal213
    @himal213 4 ปีที่แล้ว +3

    Hiru kiuwath salli anduwaoth aniwa salli

  • @irosharajapaksha1956
    @irosharajapaksha1956 2 ปีที่แล้ว +1

    Wathsala superstar season 2 awa

  • @dulanranathunga2022
    @dulanranathunga2022 3 ปีที่แล้ว +1

    ගල් වගේ හදවත් තියෙන උනුත් ඉන්නවා.ඔය unlike කරලා තියෙන්නේ

  • @amashibandara6991
    @amashibandara6991 4 ปีที่แล้ว +3

    😭

  • @sadevabhiman3335
    @sadevabhiman3335 2 ปีที่แล้ว

    ❤❤❤

    • @ranisilva9829
      @ranisilva9829 2 ปีที่แล้ว

      👍❤👍👍👍❤❤❤🙏

  • @rangakumara6574
    @rangakumara6574 2 ปีที่แล้ว +1

    😢😢😢

  • @janthajantha9885
    @janthajantha9885 ปีที่แล้ว

    Ane oyage amma kauda nona

  • @samanthajayathilake1578
    @samanthajayathilake1578 4 ปีที่แล้ว

    Mage hineth ekama thamai nandhi

  • @Codosakaman
    @Codosakaman ปีที่แล้ว

    Ehema ammala apita labila na 😢

  • @oshiahinsa5553
    @oshiahinsa5553 4 ปีที่แล้ว

    Wasthala kiyane srisa super star awasana 12 idapu kenk shehanla ekama meya diyayi

  • @rasadaripathini2113
    @rasadaripathini2113 3 ปีที่แล้ว

    Akke oya harima open kenek.kisim loku kamak na .munen penawa welawakata ahankarai wage eath oya harima sanwedi kenek.

  • @malanirathnayaka8161
    @malanirathnayaka8161 4 ปีที่แล้ว +2

    Ane nirosha akke matath aduna

  • @nalakaperera2462
    @nalakaperera2462 4 ปีที่แล้ว +1

    🤣🤣

  • @kpshantha9612
    @kpshantha9612 4 ปีที่แล้ว

    Niroshage boru ragapam oya

  • @mayamaya-kx8yh
    @mayamaya-kx8yh 4 ปีที่แล้ว +4

    😢😢😢😢😢

  • @kasunketawala3752
    @kasunketawala3752 3 ปีที่แล้ว

    😢😢😢😢😢