ජොලි සීයා මිගමුවට දීපු Fun එක 😍🔥| Mage Mariyo | Medirigiriya Ashawari 2023| LiveOne TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ค. 2023
  • 🎧 Headphones Highly Recommend 🎧
    Medirigiriya Ashawari
    නාලක ජයලත් ප්‍රමුක මැදිරිගිරියේ ආශාවරී සංගීත කණ්ඩායම
    Contact Number : 076 8 501 443
    #ashawari #medirigiriyaashawari #livemusical
  • บันเทิง

ความคิดเห็น • 307

  • @liveonetv01
    @liveonetv01  ปีที่แล้ว +28

    අපගේ අලුත්ම TH-cam නාලිකාව Subscribe කරන්න ❤
    👉 youtube.com/@LiveMusicLab1

  • @uplearning8268
    @uplearning8268 ปีที่แล้ว +88

    ජොලි සීයාගේ හැම ඉරියව්වකින් ම ඔවුන්ව ඇගයීමට ලක් වුණා ❤❤💐💐💐💐

  • @sankasanka9368
    @sankasanka9368 ปีที่แล้ว +32

    කීබොඩ් පොඩි නංගී ඔයා නියමට වදනය කරනවා බුදු සරනයි හැමොටම

  • @sisirasaman7199
    @sisirasaman7199 ปีที่แล้ว +10

    දක්ශයන් නිතරම බිහිවන්නේ නිරන්තර පුහුණුව තුලින් 👈 දරුවනේ කාගෙ කාගෙත් කතා අනවශ්‍යයි... නිවැරැදි පුහුණුව තුලින් ගමන යන්න💪👍👈👍👍👍👍

  • @manjula969
    @manjula969 ปีที่แล้ว +71

    මිනිස්සුන්ගේ මහත්මා ගති පෙනුම කරන්නේ ඒ මිනිස්සුන්ගේ හැසිරිමෙන් සහා කියන කරන දෙයින් ඒ අතින් ජෙලි සීයා අපේ මැදිරිගිරියේ ආශාවරි පෙඩියන්ට දුන්න සප් ඒක මරු අගය කරන්න ඕනේ. බුදු සරණයි සියලුම අපේ පැටවුන්ට

  • @samansaman8199
    @samansaman8199 ปีที่แล้ว +52

    මේ වගේ දක්ශ ගයකින්ට වදනය කරනවා කියන්නේ තවත් මොනවද දේමවුපියේක් වගේ රැකගේන ගේනියන නලක සේර් ඔබතුමාට ගොඩක් පීන් මේ දරුවන්ට අනාගතයක් හදලා දුන්නාට බුදුසරණයි

  • @ajith11bandara19
    @ajith11bandara19 ปีที่แล้ว +50

    කියලා වචන නැත .සුපිරි කොල්ලෝ .ඔහොම යන්න .ගමනනම් ඉතාම පැහැදිලි .ජය වෙවා ආශාවරී කෙල්ලන්ට

    • @chenudiwihansa5049
      @chenudiwihansa5049 11 หลายเดือนก่อน

      Uuuiiiootf fsfggrr🦁🐈🐕🐕😢🦌😮😮😊🛂😊

  • @skydunba211
    @skydunba211 ปีที่แล้ว +39

    කොල්ලගෙ හොද වේට්එකක් තියෙනවා සුපිරියි දැන් නියමයි ආශාවරී නාලක තමයි ඉතිං

  • @sitharaprinters6449
    @sitharaprinters6449 ปีที่แล้ว +19

    මිහිලිටයි ගයාටයි මරු ජොබ් එක සෙට්වුණේ....😂😂😂
    සුපිරියි පැටව් ටික.... සුද්දා මරු.... බුදුසරණයි පැටව් ටිකට....

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 ปีที่แล้ว +33

    සුද්දා ලස්සනයි නියමයි උතුම් රත්නත්තරේම පිහිටයි හැමෝටම

  • @dmrajapakshadisanayaka9845
    @dmrajapakshadisanayaka9845 ปีที่แล้ว +18

    නාලකව මතක් නොකර බෑ ඉතිං. මේ වගේ දක්ශයෝ ඉස්සරහට ගත්ත එකට ❤️

  • @Eranga-Lochana
    @Eranga-Lochana ปีที่แล้ว +111

    ඩ්‍රම් සීට් එකේ වාඩි වුනාම හයිහැට් එකට උස නැති වුණත් මූ පලනවා... යක්ඛ පුතෙක් ... නියමයි පොඩි මෑන්.. ❤

    • @winstondennis5301
      @winstondennis5301 ปีที่แล้ว +1

      😂🤪🤪🤩😂

    • @jalajayalath3843
      @jalajayalath3843 ปีที่แล้ว +2

      55f55555

    • @LahiruLakmal-on8bg
      @LahiruLakmal-on8bg 10 หลายเดือนก่อน +1

      සිරාවටම මචෝ පලනවා මූ❤

    • @supunrulx6532
      @supunrulx6532 5 หลายเดือนก่อน +1

      Eka atha yako muge hetiyatada weda

  • @gnanasiriadipaththu4001
    @gnanasiriadipaththu4001 ปีที่แล้ว +20

    නාලක සර් ඔයාට ගොඩාක් පිං මේ දෝණිලා මේ තැනට ගෙනාවට අපේ සුද්දා දැන් නියමයි ආදරේයි හැමදාමත් .බුදු සරණයි .👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Kumudujwkumudu
    @Kumudujwkumudu ปีที่แล้ว +7

    ජොලි සීයගෙන් සුපිරි සපෝට් එකක් 💪💪💪

  • @sankasanka9368
    @sankasanka9368 ปีที่แล้ว +26

    සුද්දාගෙ ගමන පැහැදිලියි...සුපිරි

  • @palitharathnayaka4542
    @palitharathnayaka4542 ปีที่แล้ว +52

    අහිංසක දක්ස කෙල්ලෙක් නැති උනා අපිට , කොල්ල ට හොද අනාගතයක්...💖💖💖🎸🎸

    • @dinushkasandaruwan3573
      @dinushkasandaruwan3573 ปีที่แล้ว +1

      Ai suddi nadda dn

    • @user-po4qh8cq6h
      @user-po4qh8cq6h 7 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් , තාත්තගේ පෙරේතකම නිසා හ අනිත් සන්ගීත කන්ඩායම් වල ඉරිසියාවේ කුහකත්වය නිස්සා ආශාවරි සුද්දි ගලවා වෙන්කරා.
      නිදාගන්න නෑ හැමදාම ශෝ කියලා මතයක් හදලා.
      ලන්කාවනේ කුකකයි නේ
      වෙන සෙට් එකක් ඉදිරියට යද්දී අනිත් අයට තැනක් නැතිවෙයි කියලා බයයි
      ඕක ලන්කාවේ හැම ක්ශේශ්ත්‍රයකම (ජොබ් වල විශේෂයෙන් ) තියෙනවා

    • @arunagunasekara1332
      @arunagunasekara1332 26 วันที่ผ่านมา

      ජු‍‍‍‍‍ඬූර්‍ය්‍යීඉජ්හ්ගුහ්ෆ්ඩ්

  • @susanthawikramapala3923
    @susanthawikramapala3923 ปีที่แล้ว +11

    Sudda masa dekrn මෙහෙම nam ඉදිරි hitha ගන්න පුළුවන් .නාලක sar ජය වේවා ..suddi ge තාත්තා ta edenna gahamu පුතේ

  • @HemanthaThalapitigodaVlog
    @HemanthaThalapitigodaVlog ปีที่แล้ว +10

    පොඩි එකා. එකෙන්ම පට්ට ආ..

  • @NNCC6
    @NNCC6 ปีที่แล้ว +30

    අම්මයි තාත්තයි බේස් ගහන්නම හදපු රතුනේ! ❤ ඉතින් මෙහෙම ගහන්නම එපැයි! ❤❤❤😊😊

    • @l9650
      @l9650 ปีที่แล้ว

      එකෙන්ම

  • @user-wu9ng9gb9e
    @user-wu9ng9gb9e ปีที่แล้ว +6

    සීයා කොල්ලට දෙන සප් එක සුපිරි

  • @AshaniMadhuwanthi
    @AshaniMadhuwanthi 13 ชั่วโมงที่ผ่านมา

    චුටි පුතේ ඔයාාට සුබ අනාගතයක් වේවා නියම Grams ගහනව ආදරෙයි සිංහල ගැම්ම❤

  • @kapilasampath6602
    @kapilasampath6602 ปีที่แล้ว +5

    Attatama සතුටුයි ...දහසක් බාධක mada apu ගමනක් ...drums පොඩ්ඩ usat na drum එකට ...maru maru...good luck ...ඉදිරියටම යන්න ....

  • @user-MCmv8tp2c
    @user-MCmv8tp2c ปีที่แล้ว +9

    කොල්ටියක් පොඩි එකා♥️😇

  • @kulathungamilroy204
    @kulathungamilroy204 ปีที่แล้ว +9

    ආශාවරී මගේ පැටව්ටික "නියමයි,නියමයී ඔහොම යමූ,ඔහෝ ම යමූ. ❤❤❤❤❤❤

    • @shanduminda2957
      @shanduminda2957 ปีที่แล้ว

      පැටවු....හොද පැටවු

  • @official-thadiya6798
    @official-thadiya6798 ปีที่แล้ว +14

    දවසින් දවස දියුණු වෙනවා වගෙ කෙල්ලො ටික 😍😍😍

  • @Crazy_Mark_
    @Crazy_Mark_ ปีที่แล้ว +5

    අපෙ සුද්දා නම් දැන් ගින්දර සුද්දිට හැරෙන්නවත් බෑ අපෙ පොඩ්ඩා එක්ක😍❤️💪

  • @lakmallakmal4616
    @lakmallakmal4616 ปีที่แล้ว +11

    නියමයි කියන්න වචන නැ පොඩ්ඩනේ නියමයි ❤❤❤❤

  • @ajith11bandara19
    @ajith11bandara19 ปีที่แล้ว +4

    පට්ට ආ සුdda. Deන්නම් නියමෙට යනවා.ආශාවර ජය වේවා

  • @Around_Sri_Lanka
    @Around_Sri_Lanka ปีที่แล้ว +19

    ඩ්‍රම්ස් ගනන පොඩ්ඩා දැක්කාම ආසවෙ බෑ.කිසිම බයක් චකිතයක් නැතුව කට පුරාම හිනා වෙලා හරිම ආසවේන් වාදනය කරනවා.

  • @amilagamage8724
    @amilagamage8724 ปีที่แล้ว +12

    බේස් පට්ට..සැරටම දෙනවා

  • @travelwithsandaruwan
    @travelwithsandaruwan 10 หลายเดือนก่อน +1

    අශාවරී ඔයාලාට ,,සනිධප.... ඔයාලට ඉතින් බලන්න දකින්න හොඳම බෑන්ඩ් එක. ටයිමින්.. ඇරෙන්ජ්මන්ට්..ටීම් වර්ක්.. එ ඔක්කොම එකට දකින්න පුලුවන් වුන සුපුරිම තැන. . බලල ඉගෙන ගමු. නියමයි. ජය වේවා ලමයිනේ❤❤❤😊😊

  • @sahan-dg6tj
    @sahan-dg6tj 6 หลายเดือนก่อน +1

    ආදරෙයි ❤ ජොලිසීයා,,,ආශාවරී ජයවේවා!!🎉🎉

  • @dineshcmr5566
    @dineshcmr5566 2 หลายเดือนก่อน

    ආසම චරිතයක් ජොලි සීයා.. සමහර සිංදු වැඩිහිටියන්ට තමා සෙට් වෙන්නෙ.. ප්‍රසංග වේදිකාවෙ නැතුව බැරි චරිතයක් ඉස්සර ...

  • @chamarasandaru6438
    @chamarasandaru6438 ปีที่แล้ว +6

    නාලක කියන්නේ එකෙන්ම වැඩ්ඩෙක් .

  • @indika9916
    @indika9916 ปีที่แล้ว +16

    ❤️❤️❤️පැටවු ටිකට👍👍👍( original) ජොලි සීයගෙන් සුපිරි සපෝට් එකක් 💪💪💪👍👍👍👍👍👍👍 නියමයි

  • @harshajanaka6949
    @harshajanaka6949 ปีที่แล้ว +4

    සුද්දගෙ නියම හිනාව .♥️♥️♥️♥️

  • @thusharasampath6940
    @thusharasampath6940 ปีที่แล้ว +6

    ආදරෙයි කොල්ලෝ 😍😍😍😍

  • @harshajanaka6949
    @harshajanaka6949 ปีที่แล้ว +4

    සුද්දගෙ හිනාව නියමයි .සුද්දි වගෙ නෙවේ

  • @user-kt1jn2jy2u
    @user-kt1jn2jy2u 3 หลายเดือนก่อน +1

    සුපිරියි. ❤️❤️🙏

  • @uedayasri4150
    @uedayasri4150 ปีที่แล้ว +4

    ලස්සනයි ....නියමයි ...කියන්න වචන නැ.....මේවා බලන්න බැරි කුහක මිනිස්සු මේවා බලන්න එපා....රටක් ආදරෙයි ආසාවරී ට...ඔලුව හොද නැතිනම් බෙහෙත් අරගන්න...විකාර කමෙන්ට් නොදා......

  • @anilgemunu1488
    @anilgemunu1488 ปีที่แล้ว +7

    සුපිරිම සුපිරියි❤❤❤❤

  • @upaliattanayaka3637
    @upaliattanayaka3637 ปีที่แล้ว +8

    නාලක සර් දැන් නම් 👌 ❤❤❤

  • @Anjana_uditha
    @Anjana_uditha ปีที่แล้ว +1

    ❤️❤️🥰🥰🥰♥️😘mage ashawari manikela inne kothanada anna athana sathuta pirila ❤❤️🥰budu saranai ashawari 🥰 adarei hamadama ❤❤️🥰🥰

  • @VijethilakaBandara
    @VijethilakaBandara 5 หลายเดือนก่อน

    මෙ වනෙ බන් සිංදු ❤❤ ලස්සනයි තව ඔයවගෙ ලස්සන සිංදු ඔනෙ 🇱🇰 ගැම්මක්තමා

  • @piyumitharushika1447
    @piyumitharushika1447 ปีที่แล้ว +2

    සුද්දා උබේ නියමයි කොයිදේ වෙන්නෙත් හොදටයි

  • @chathurangafernando2687
    @chathurangafernando2687 ปีที่แล้ว +5

    suddita paulatama adennama gahapan puthe special ara brave mari thattayta. 🎉🎉🎉🎉 supiri set eka niyami drama ❤

  • @AselaRangana-zm5of
    @AselaRangana-zm5of 5 วันที่ผ่านมา

    සුපිරි ❤

  • @ishankaudaya9366
    @ishankaudaya9366 ปีที่แล้ว +6

    කියන්න වචන නැ..එකෙන්ම සුපිරි 🎉🎉🎉💖💖💚💚💙💙

  • @sujathat.s6869
    @sujathat.s6869 11 หลายเดือนก่อน +1

    මිගමුවෙ ගැම්මක් තමා 💛🙏👌

  • @hanshaninuwanthika4341
    @hanshaninuwanthika4341 ปีที่แล้ว +2

    සුබ අනාගතයක් ජයවේවා 😊😊😊😊

  • @rashintharavishan6176
    @rashintharavishan6176 ปีที่แล้ว +2

    ඩ්‍රාමා නම් පොඩ්ඩා උනාට් පට්ට වැඩ්ඩෙක්❤

  • @anjanapushpakumara7313
    @anjanapushpakumara7313 ปีที่แล้ว +1

    Gammak saho👈👊

  • @ashoklanka5798
    @ashoklanka5798 ปีที่แล้ว +1

    Jaya,,wewa..❤❤❤ turunuwan saranai siyaluma denatam ..

  • @lakshmaneindika3445
    @lakshmaneindika3445 ปีที่แล้ว +5

    මු යකෙක්ම තමයි ❤❤❤❤❤

  • @menakesubashaniperera9776
    @menakesubashaniperera9776 ปีที่แล้ว +2

    Suddi hitiyanam lassanai. Eth awlak na niyamai...

  • @indikanuwan1105
    @indikanuwan1105 ปีที่แล้ว +1

    සුපිරි සුපිරි pataune❤❤❤❤❤

  • @amilagamage8724
    @amilagamage8724 ปีที่แล้ว +7

    සුපිරියක් ..ආශාවරී ❤❤❤

  • @stsmusicteamofficial
    @stsmusicteamofficial 8 หลายเดือนก่อน

    Sudda oya num niyamai maenika.
    Ashawari obata jaya

  • @RuwanKumara-pc3jf
    @RuwanKumara-pc3jf 11 หลายเดือนก่อน

    සුද්දි අසාවරි ඉන්න කාලේ කොචිචර ජනිපිුයද බැන්ඩි එක කඩන්න ටයි කලාට වැඩක් වුනේ නැ ලස්සනයි සුබ අනාගතයක් පැටුවුනේ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamindasanath-nu6jm
    @chamindasanath-nu6jm ปีที่แล้ว

    Niyamai nalaka sar atulu siyaluma danatama budu saranai .patau Tina niyamai

  • @madukavideo1442
    @madukavideo1442 ปีที่แล้ว +1

    පොඩ්ඩා අන්තිම හිනව මරු

  • @user-su7su4jf4o
    @user-su7su4jf4o 6 หลายเดือนก่อน

    Ati Supiri.Jayawewa.Budusaranai.Oyala Hamotama.

  • @na-ui3ny
    @na-ui3ny ปีที่แล้ว +1

    Kolla supirine bn 🤓🇱🇰

  • @pubudupriyanga1271
    @pubudupriyanga1271 ปีที่แล้ว +2

    සුපිරි👍👍👍

  • @dilshan026somarathna-kj1vo
    @dilshan026somarathna-kj1vo ปีที่แล้ว

    පව් සුද්දී නංගි සුපිරි කොල්ලෝ gammak තමයි

  • @nishanthagunarathna1280
    @nishanthagunarathna1280 ปีที่แล้ว

    Chandu aiya supiri ela 👍🏼👍🏼👍🏼👍🏼

  • @akalankashyamal
    @akalankashyamal ปีที่แล้ว

    Woooh❤ sudda wasiyak😍

  • @Roshan.udaya.
    @Roshan.udaya. ปีที่แล้ว +1

    සුපිරි 🔥🔥🔥

  • @chamarasandaru6438
    @chamarasandaru6438 ปีที่แล้ว +2

    නියමයි ❤

  • @dulanindika5888
    @dulanindika5888 ปีที่แล้ว

    Maru arr.👌👌😍

  • @chathurangabandara8615
    @chathurangabandara8615 ปีที่แล้ว

    Kolla patta ❤️❤️

  • @Malishaiduwara
    @Malishaiduwara 5 วันที่ผ่านมา

    නියම කොල්ලෙක් නේ 😮

  • @geethanatakajahuta
    @geethanatakajahuta ปีที่แล้ว

    ජොලි සීයා ආයෙත් ආවා එහෙනම්

  • @udayakumara1180
    @udayakumara1180 ปีที่แล้ว

    ලස්සනයි බුදුසරණයි

  • @nuwananusha9779
    @nuwananusha9779 ปีที่แล้ว +1

    ජයවේවා ❤❤❤

  • @jeradjayasiriwardana9074
    @jeradjayasiriwardana9074 ปีที่แล้ว

    Good luck duwe 💕💕💕

  • @jeewanchathuranga7430
    @jeewanchathuranga7430 ปีที่แล้ว +3

    සුද්දා සුපිරි ❤❤❤

  • @Reshan25
    @Reshan25 11 หลายเดือนก่อน

    Aluth drama nan supiri kollo 😘

  • @chandanaweerasinghe356
    @chandanaweerasinghe356 ปีที่แล้ว +1

    1988 සන්ෆ්ලවර්ස්ලගෙන් ප්ස්සේ මාව පිස්සුවට්ටපු බෑන්ඩ් එක මැදිරිගිරිය ආශාවරී,......මම දැන් ඉන්නේ පිටරට....වැඩ ඇරිල ඇවිල්ලා මම මුලින්න්ම බලන්නේ ආශාවරී.....නෙල්සන් වාස්ගෙන් පස්සේ මම අහන්න ආසම හඩ මිහිලි.....මගේ දූට බුදුසරනයි.....මම දකුනේ ඉපදුනත් ආශාවරී නිසා මැදිරිගිරියට ආදරෙයි...<

  • @supunrulx6532
    @supunrulx6532 5 หลายเดือนก่อน

    Ekath patta 😮😮😮😮

  • @suddhavlogs
    @suddhavlogs ปีที่แล้ว +1

    ජයවේවා

  • @athulagalpoththa2397
    @athulagalpoththa2397 ปีที่แล้ว

    Niyamaiii...

  • @kushanshan-no6vt
    @kushanshan-no6vt ปีที่แล้ว +2

    Ashawari Jayaweewa.....❤❤

  • @ajithpriyantha4196
    @ajithpriyantha4196 ปีที่แล้ว +1

    Oyala supiri

  • @PethumPethumkavinada
    @PethumPethumkavinada 6 หลายเดือนก่อน

    ගැම්ම තමා

  • @user-wu9ng9gb9e
    @user-wu9ng9gb9e ปีที่แล้ว +1

    සුදු කොල්ලො ජය

  • @upaliattanayaka3637
    @upaliattanayaka3637 ปีที่แล้ว

    පොඩ්ඩා 👌 ❤❤❤❤❤

  • @Alokainduwara
    @Alokainduwara 6 หลายเดือนก่อน

    ලස්සනයි

  • @DilshanTharindu-il1cp
    @DilshanTharindu-il1cp 4 หลายเดือนก่อน

    අඩොව් බේසා 😍😍

  • @ravidunadeeshnravidu180
    @ravidunadeeshnravidu180 ปีที่แล้ว +1

    සුද්ද නියමයි 😍

  • @LahiruLakmal-on8bg
    @LahiruLakmal-on8bg 10 หลายเดือนก่อน

    ඩ්‍රමා මරූ සුපිරි

  • @pahan_rosairo3436
    @pahan_rosairo3436 ปีที่แล้ว

    Niyamai ❤❤❤

  • @sreeflowers
    @sreeflowers ปีที่แล้ว +1

    Budusaranai 💐♥

  • @shanikaweerasekara5682
    @shanikaweerasekara5682 ปีที่แล้ว

    මරු පුතේ❤❤❤❤

  • @ASHAASHA-ke4vh
    @ASHAASHA-ke4vh 2 หลายเดือนก่อน

    Super

  • @user-rr9gu8jf4x
    @user-rr9gu8jf4x 11 หลายเดือนก่อน

    සුපර් ජය වේවා

  • @nagu6220
    @nagu6220 ปีที่แล้ว

    Minissu minisunva vattanne irisiyavata nemei daruvani bayata thamange paaduve thamange gamana yanna hodai vede niyamai janapriya gayakayanta vadanaya karanava ekai venna oni niyamai daruvani

  • @buddikarashod598
    @buddikarashod598 ปีที่แล้ว

    Jaya wewa poddane 💗

  • @user-wn1og5lj4e
    @user-wn1og5lj4e ปีที่แล้ว

    සුපිරි

  • @wsanjeewa
    @wsanjeewa ปีที่แล้ว

    Snare punch eka maru jaya wewa